කුරුදු ගෑම සහ ලෙලි ගැලවීම නිසි ආකාරව ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 142

  • @roosranjani2154
    @roosranjani2154 9 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ විඩියෝ එක බලා අපේ ගෙදර කුරැදු ගහ පුයොජනයට ගත්තා ❤දැනුම ලබාදුන් ඔබටයරය තිසරනයේම සරනයි🙏

  • @travelbroyr6194
    @travelbroyr6194 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොඳයි ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤❤

  • @dineshm4393
    @dineshm4393 10 หลายเดือนก่อน +3

    කිසිම දේකට කුහක නැති වටිනා මනුස්සයෙක් ❤❤ඔබට ජය

  • @kamalkumarasinghe7047
    @kamalkumarasinghe7047 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .👍🙏

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ඔයා හරි පැහැදිලිව කියලා දෙනවා පින් ඔයාට

  • @rgseneviratne1285
    @rgseneviratne1285 5 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි , මේ video එකම තව තවත් බලලා ඉගෙන ගන්නම්. පැහැදිලි ලෙස කියා දුන්නාට ගොඩාක් පින්.🙏

  • @yasirusandeesha4567
    @yasirusandeesha4567 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..❤️🙏

  • @indikamax7643
    @indikamax7643 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි හොදට පැහැදීලිව කියලා දෙනවා

  • @JenatNeelanjani
    @JenatNeelanjani 7 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් teruwan saranayi

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 4 วันที่ผ่านมา

    හරියට ම අද තමයි දැනගත්තේ කූරැදු කපන විදිය.ස්තුතියි ඔබට. උපකරණ ගන්නේ කොහොමද.

  • @sandun4983
    @sandun4983 3 ปีที่แล้ว +2

    ඔයාට බුදුසරණයි.ඔයා අවංකව කියාදෙනවා.

  • @somapalajayakody6318
    @somapalajayakody6318 2 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කරම්. ඔබට ස්තුතිය පල කරම් .

  • @ashokaashoka3796
    @ashokaashoka3796 ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා.

  • @thanukaedirisingha9909
    @thanukaedirisingha9909 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතිය් ගොඩක් දේවල් ඉගෙනගත්ත ඔයාගෙ වීඩියෝ වලින් ❤❤

  • @somapalajayakody6318
    @somapalajayakody6318 2 ปีที่แล้ว +1

    Your last few words highly appreciate .

  • @nizarmohamed4836
    @nizarmohamed4836 11 หลายเดือนก่อน +1

    OK very good explanation god bless you very good character love u

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි. ඹබ ස්ථානයට ආවොත් තලන හැටිබලන්න පුළුවන්ද.ඹය තලන කුරැ, පිහි ගන්න පුවන් කොහෙන්ද.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ,,

  • @dineshudugama1518
    @dineshudugama1518 2 ปีที่แล้ว

    ඉතාමත්ම අගෙයි. හොදින් දැනුවත් වුනා. තව තවත් මෙවැනි වැඩදායක විඩියෝවන් කර සමාජය දැනුවත් කරන්න. ගෙඩාක් පිං.

  • @kahatagasdeniya
    @kahatagasdeniya 3 ปีที่แล้ว +2

    සුපිරි දන්න දේ හොදටම කියක දෙනවා ❤️❤️❤️❤️❤️

    • @sarathkumara4338
      @sarathkumara4338 11 หลายเดือนก่อน

      ඉතමත් හොද පැහැදිලි කිරීමක්.

  • @bathikamh4471
    @bathikamh4471 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ . අන්තිමට කියුව කතාව සුපිරියි 👍👍

  • @prasanranaweera9800
    @prasanranaweera9800 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! 💐💐💐💐🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @mikehussey4732
    @mikehussey4732 4 ปีที่แล้ว +4

    good...👌👌

  • @chandanachandana4702
    @chandanachandana4702 3 ปีที่แล้ว +1

    බොහෝ ම ඉස්තුතියි

  • @chamararanasinghe1812
    @chamararanasinghe1812 3 ปีที่แล้ว +1

    Obathuma polowe paya gahala gewathwena niyama manussayak..

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 2 ปีที่แล้ว +1

    Oyage video balalama den kurudu wawanna patta asai ayye.prayogika weda karala ath dekim aragena deyak thawa kenekta pehedili karana eka godaak watinawa.samahara mahathwarunta tiyenne pothe denuma vitarai.jaya wewa.

  • @dhanushkanuwan6286
    @dhanushkanuwan6286 3 ปีที่แล้ว +1

    supiri awanka manussayek. niyamai aiye video eka

  • @zdemahaoya2897
    @zdemahaoya2897 2 ปีที่แล้ว +2

    Godak sthuthi

  • @yurainsanthush6752
    @yurainsanthush6752 4 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙනගත්ත ++++

  • @SunilPremarathna-v1d
    @SunilPremarathna-v1d 2 หลายเดือนก่อน

    thanks again 👍

  • @tharindurajapaksha7602
    @tharindurajapaksha7602 2 ปีที่แล้ว +1

    thank you

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +1

    පට්ට

  • @gayanmadushankayapa2182
    @gayanmadushankayapa2182 3 ปีที่แล้ว +1

    Niyamai

  • @kavinda122
    @kavinda122 4 ปีที่แล้ว +2

    Niyamai aiye..

  • @Nilanka-dc8fr
    @Nilanka-dc8fr 4 หลายเดือนก่อน +1

    Durakatana ankaya denna

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +4

    නියමයි ❤️
    ගොඩක් වටිනවා අයියෙ ..
    අපිටත් කුරුදු අක්කරයක් තියෙනවා.කිසිම ආදායමක් ගන්නෙ නෑ..හොරු කපන්නෙ..දැන් කුරුදුත් අඩුයි..කැලේ හැදිලා..

  • @nishanthathennakoon667
    @nishanthathennakoon667 2 ปีที่แล้ว +2

    👌👌👌

  • @charithmadushankha8187
    @charithmadushankha8187 3 ปีที่แล้ว +7

    ඔයාගෙ කුරුඳු තලන තැනට ආවොත් ඔය වැඩ කරන හැටි ඉගන ගන්න පුළුවන් ද

  • @petsonly8593
    @petsonly8593 9 หลายเดือนก่อน +1

    Lipinayai දුරකතන අංකය ewanawada මහත්මය

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 4 ปีที่แล้ว +1

    Supiri ayye kiyyanna ona de hariyatama kiwwa..👍👍👍👍👍👍

  • @hasithamaduranga5657
    @hasithamaduranga5657 8 หลายเดือนก่อน

    Godaak watinawa..godak pin oba thumata

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 ปีที่แล้ว

    Thank you mame 💪💜️

  • @samanthapushpakumara3816
    @samanthapushpakumara3816 6 หลายเดือนก่อน +1

    දිග ප්‍රමාණයක් තියනවා ද

  • @wimalarathnabalasinghe4938
    @wimalarathnabalasinghe4938 ปีที่แล้ว

    මම කුරුදු වවල තියෙනවා, නමුත් එය තලන්න දැනුම නෑ.ඔබගේ ස්ථානයට පැමිණ දැනුවත් වීමට අවස්ථාව දිය හැකි ද.

  • @mangalaweerakkodi3944
    @mangalaweerakkodi3944 4 ปีที่แล้ว +1

    Obatumata jayawewa 👍🙏🏾

  • @susanthaltg2116
    @susanthaltg2116 3 ปีที่แล้ว +1

    Good

  • @macli3141
    @macli3141 2 ปีที่แล้ว +1

    Our company has produced a machine specially used to peel the bark of cinnamon, which is very efficient

  • @samankumara-zn4uu
    @samankumara-zn4uu 2 ปีที่แล้ว +1

    ata .dalu avith kurudu wala ..thanin thana ethakota talenawada nadda

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว +1

    අද තමා මම දැක්කෙ

  • @pk8172
    @pk8172 3 ปีที่แล้ว +1

    Niyamai❤

  • @manikkubaduhemadasa4140
    @manikkubaduhemadasa4140 ปีที่แล้ว +1

    H1 හා , H2 පිට පොත්තෙ පලල කියන්න.

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 3 ปีที่แล้ว +1

    Adaraneeya Putha, obage "KURUNDU THALANA PADAMA" vishishtai. Putha "HAMBAKARANA SALLIVALA VATINAKAMA KIYADENA PADAMA" athivishistai. Ape puthata subapathanava siyaluma yahapath deval pirichcha, saubagyamath, neerogi jeevithayak labeva kiyala.

    • @hppushpakumara6339
      @hppushpakumara6339 2 ปีที่แล้ว

      Aiyage talilla hodai madilla tamai hari yanne natte igana ganna onam karandeniyata enna

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 3 ปีที่แล้ว +1

    Video tika hodai

  • @SanjayaSenarathna-p9j
    @SanjayaSenarathna-p9j ปีที่แล้ว +1

    Oba me karanne loku sewayak agaya karami

  • @LakmalSenivirathna
    @LakmalSenivirathna ปีที่แล้ว

    👍👍👍

  • @chirangalakshitha4467
    @chirangalakshitha4467 2 ปีที่แล้ว +1

    ayiye matath igena ganna ona

  • @sl.electricbro8000
    @sl.electricbro8000 3 ปีที่แล้ว +2

    කුරුදු ගහේ ඉරි තලන එකට හේතුව කියන්නකො

  • @manikkubaduhemadasa4140
    @manikkubaduhemadasa4140 ปีที่แล้ว +1

    පොඩි වලට ගන්නා කුරුදු ගෑම් කාරන්නෙ කෙසෙද?

  • @nandanialgoda880
    @nandanialgoda880 2 ปีที่แล้ว +1

    Kurundu welanne kohomada
    Pawaneda , awweda

  • @gowrikarunarathne7338
    @gowrikarunarathne7338 4 ปีที่แล้ว +1

    Supiri waddek

  • @sahanaruwan1917
    @sahanaruwan1917 3 ปีที่แล้ว +1

    Oba wage minisun ratata watina sampatak mahatma mamat podiyata me bisness eka patan gatta 10kg wikunna

  • @priyanikariyawasam2612
    @priyanikariyawasam2612 3 ปีที่แล้ว +1

    Lella anith paththata kapuvanam thavath hodai

  • @gayandharmasena6348
    @gayandharmasena6348 8 หลายเดือนก่อน

    Ela ela ❤❤❤

  • @chandihewawasam6681
    @chandihewawasam6681 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.දැන් තලපූ කූරුදුපටි වේලන හැටි කියල දෙනවද? කරුණාකර

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires5496 2 ปีที่แล้ว

    Eastutei budu saranaei

  • @0382236222
    @0382236222 4 ปีที่แล้ว +1

    C 5-C4 visthara karanna

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 3 ปีที่แล้ว +1

    🤘🤘🤘

  • @ruwangallage2173
    @ruwangallage2173 ปีที่แล้ว

    Patta porak kisima kuhaka kamak Naha

  • @nisalhemadasa3151
    @nisalhemadasa3151 2 ปีที่แล้ว +1

    C5 ලෙල්ලෙ තලන පලල කිය්ද්?
    H1............................පලල කියද්?
    H2.......................................කියද්?

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +2

    ඔබට මගේ ආචාරය❤️

  • @geethpushpaka9700
    @geethpushpaka9700 4 ปีที่แล้ว +1

    පොහොර ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද

  • @AsankaJayalath-un9lm
    @AsankaJayalath-un9lm ปีที่แล้ว +1

    Mulin ganne karatiya paththa

  • @nuwan8268
    @nuwan8268 2 ปีที่แล้ว +1

    අයියෙ පුරුදු වෙන්න එන්න ද මන්.

  • @dineshawijesekera1687
    @dineshawijesekera1687 3 ปีที่แล้ว +1

    Dhawul kurudu saha anith kurudu wargaye wenasa mokakda?

  • @ruwannarasingha4371
    @ruwannarasingha4371 3 ปีที่แล้ว +3

    C5 වලට ලෙල්ලෙ පලළ කොහොමද ගන්නෙ

    • @asithayomal
      @asithayomal 3 ปีที่แล้ว

      දඹරැගිල්ලයි මැදගිල්ලයි එකට තියල ඒ සයිස් එකට මිම්ම ගන්න

  • @nimsarajayasuriya2493
    @nimsarajayasuriya2493 2 ปีที่แล้ว +1

    Balagena oya gana kurudu kapenawa parissamin ganna hemin

  • @Roshan-go5hr
    @Roshan-go5hr 2 ปีที่แล้ว +1

    Supirima porak bn

  • @thiresharashinthi3700
    @thiresharashinthi3700 3 ปีที่แล้ว +1

    වැඩට ගන්නේ නැද්ද අයියේ

  • @tharidumadhusankha762
    @tharidumadhusankha762 ปีที่แล้ว

    ගහ කපන්නෙ නැති ව කුරුදු තලා ගන්න බැරි ද?

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +1

    මේ වර්ගයේ ඇට ගන්න පුළුවන් ද් මට 1kg වගේ මහත්තයා

  • @janakijayasekara8730
    @janakijayasekara8730 3 ปีที่แล้ว +1

    Hoda adarsamat dakshyek

  • @suriyabandara1393
    @suriyabandara1393 ปีที่แล้ว

    Oya kurudu gahe karatiya paththa yatata thiyala issarawela gapan panditha kam kiyawannathuwa apatath kurudu rassawa epa karannathuwa

  • @dishansenanayake6944
    @dishansenanayake6944 3 ปีที่แล้ว +1

    lelle palala kiyada C5 thalanna

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 ปีที่แล้ว

      Agal1.kali

    • @dishansenanayake6944
      @dishansenanayake6944 3 ปีที่แล้ว

      @@cinnamonamugoda6937 eth me video eke C5 kiyala thalana pathuru ita wada godak palal neda? poddak kiyanna puluwanda eka gena?

  • @nirupamadilrukshi1094
    @nirupamadilrukshi1094 3 ปีที่แล้ว +1

    Aiye kurudu walata ai korasan hedenne mandiyama sauthu wigena enne ekata mokadda karanna oni

    • @danushkamadhushanka7593
      @danushkamadhushanka7593 3 ปีที่แล้ว

      Hodata kurudu paduru sudda karala kapanna one

    • @tharindupamoda2102
      @tharindupamoda2102 2 ปีที่แล้ว

      පුතේ මම පොළොන්නරුවෙන් මටත් කුරුඳු ගස් දෙක තුනක් තියෙනවා හදන විදිය දන්නැතුව හිටියේ ඔයාගෙ පැහැදිලි කිරීම හරි පැහැදිලියි

    • @tharindupamoda2102
      @tharindupamoda2102 2 ปีที่แล้ว

      👌👌👌

    • @tharindupamoda2102
      @tharindupamoda2102 2 ปีที่แล้ว

      .

  • @rohana8451
    @rohana8451 2 ปีที่แล้ว +4

    කියන දෙය පැහැදිලි මදි.

  • @gamageviraj7696
    @gamageviraj7696 ปีที่แล้ว

    රත්තරන් මනුස්සයෙක්

  • @harshasampath4746
    @harshasampath4746 3 ปีที่แล้ว +1

    මම ඔයාගෙ ගොඩක් වීඩිඕ බලුව. ගොඩක් හොදයි. ඒත් වීඩිඕ කරද්දී කරනදේ පෙන්නනව මදි. ඒ ගැන සැලකිලිමත් වෙන්න.

  • @punchitv2170
    @punchitv2170 3 ปีที่แล้ว +3

    සවුත්තුවෙන් ගාන්න එපා කොකැත්තෙන් ගාන්න එතකොට කොලිටිය හොදයි ඒ වගේම ගාපු ගහ ඉක්මනට වේලෙන්නේ නෑ

  • @udammitawedamedura3744
    @udammitawedamedura3744 3 ปีที่แล้ว +1

    මේකට අදාළ ඔය පුංචි උපකරණ ටික ගන්නේ කොහොමද ටෙලිෆෝන් නම්බර් එකක් දෙනවද

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 ปีที่แล้ว

      0771768032

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว

      @@cinnamonamugoda6937ඇල්පිටිය පැත්තෙ අමුගොඩද ඔයා ඉන්නෙ?

  • @shamshamly409
    @shamshamly409 3 ปีที่แล้ว +1

    👍😁kammali kamata baluwi mamath hodhata kurudu thalapu kenik dan rata mama uragaha 😔

    • @darshanakumara6959
      @darshanakumara6959 ปีที่แล้ว

      Uragaha ayata kurudu kiyanne aluth deyak newei neh.niyamai

    • @kanthimayasingha5725
      @kanthimayasingha5725 ปีที่แล้ว

      කුරුදු පිටපොත් සූ රන උපකරනයේ නම මොකක්ද ,ගන්නෙ කොහෙන්ද

  • @chamindawi9015
    @chamindawi9015 4 ปีที่แล้ว +1

    කුරුඳු අක්කරයකින් kg කීයක් ganna පුළුවන් da

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  4 ปีที่แล้ว

      Masa 6 yen 6ta

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว

      Awama 250kg wage wath ganna puluwannlu, eeta wada wedi misak adu wenne nehe mahansi unoth hodata

  • @manikkubaduhemadasa4140
    @manikkubaduhemadasa4140 ปีที่แล้ว +1

    අමුගොඩ මයා.. ඔබගෙ ටෙලිෆොන් නොම්මරය කියන්න.

  • @ruklanthadinesh1745
    @ruklanthadinesh1745 3 ปีที่แล้ว +1

    Aiya oyage number eka tekak dennako. Plzzz aiya

  • @chamithmadusanka5749
    @chamithmadusanka5749 4 ปีที่แล้ว

    C5 kiyanne mokakda

  • @jayanigalpoththage4664
    @jayanigalpoththage4664 ปีที่แล้ว +1

    Ij

  • @sigithis.p2754
    @sigithis.p2754 3 ปีที่แล้ว +1

    Phone eka ewannakoooo

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 ปีที่แล้ว +3

    කපල දින කියකින්ද තලන්නෙ.

  • @janakaajith3953
    @janakaajith3953 2 ปีที่แล้ว +1

    Ado API pisssoda igawa redda krapan