ජේසු තුමන්ගේ ශුද්ධවූ රුධිරය සඳහා යාච්ඤාව - Miraculous Prayer to Most Precious Blood Of Jesus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සුවයක් බලාපොරොත්තු වෙන ලෙඩරෝග හමුවේ ජේසු තුමන්ව අත් දකින්න. විශ්වාසයෙන් ඔබගේ සුවය පතන ඉන්ද්‍රියන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරයට බාර දෙන්න..
    ජේසු සමිඳුනී,
    මාගේ පාපි බව හේතුවෙන් ඔබවහන්සේගේ ශ්‍රී හෘදයට සහ දේහයට පීඩා සිදුවූ බව සංවේදීව පිලිගනිමි. එසේ වුවද ඔබවහන්සේ පෙරලා මා හට ඊට දඬුවම් හෝ විපාක හෝ නොදුන් සේක..
    ඒ සෑම සියළු පාපි ක්‍රියාවක්ම නොදැන කල වැරදි ලෙස සලකා මා හට සමාව දී ඔබ වහන්සේගේ තුරුලට මා සෙනෙහසින් වැළඳගත් සේක.
    ඔබවහන්සේගේ ශ්‍රී දේහයට සිදුවූ පීඩා අතුරෙන් හේවායකුගේ හෙල්ල පහරින් සිදුරුවූ ශ්‍රී හෘදයේ තුවාලය වෙනුවෙන් මම දැඩි ලෙස කම්පා වී තැවෙමි.
    තවද රුදුරු කුරුසියේ බරින් මස් පෑරුණු සහ කටු පෑදුනු දකුනු උරහිසෙහි වූ කුරිරු තුවාලය වෙනුවෙන්ද පසුතැවෙමි.
    මෙම තුවාලයන් හේතුවෙන් ගලා යන ශ්‍රී රුධිරයට ඔබවහන්සේගේ දයා ප්‍රේමය මුසුවේවායි පතමි..
    ඔබවහන්සේගේ ශ්‍රී රුධිරය මාගේ සිරුරේ සෑම ශෛලයක්ම ස්පර්ශ කර ගලා යන බව විශ්වාසයෙන් යුතුව අපේක්ශා කරමි.
    තවද එම රුධිරය විශේෂ කොට...
    [ ඔබගේ සුවය පතන ඉන්ද්‍රියන් ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධීරයට බාර දෙන්න...]
    වෙතට ගලා ගොස් තැන්පත් වීම හරහා මා ප්‍රාතිහාර්යාත්මකව සුවපත් වන බවද එම සුවය කඩිනමින් සිදුවන බවද අදහමි. ජේසු සමිඳුනී ඔබවහන්සේ දේව පුත්‍රයාණෝය.
    මම දේව දරුවෙක් වෙමි. මනුෂ්‍ය පුත්‍රයා හා මා අතර ඇති එම ඍජු සහ ප්‍රබල රුධිර සම්බන්ධතාවය කෙරෙහි මම විශ්වාස කරමි.
    ඒ හේතුවෙන් ඔබවහන්සේගේ ශ්‍රී රුධීරයෙන් මා දෝවනය කොට පවිත්‍ර කල මැනව..
    මාගේ අතීත පාපයන්ගෙන් මා සෝදා හැර මා නිදොස් කොට ශාරීරිකවද මානසිකවද අධ්‍යාත්මිකවද මා බලවත් කල මැනව.. ඔබවහන්සේගේ ශ්‍රී රුධිරය මා තුලට එන්නත්කොට නව මැවිල්ලක් බවට මා පත් කල මැනව.
    ඔබවහන්සේ මාගේ අවශ්‍යතාවයන් දන්නා සේක.මනුෂ්‍ය උත්සහයන් සහ හැකියාවන් තුලින් ඉටු කරගත නොහැකි මාගේ උවමනාවන් අසීමිතය.ඔබවහන්සේගේ බලවත් එක් වදනකින් ඒ සියල්ල මා හට පහසුවෙන් ඉටුවෙන බව මම විශ්වාස කරමි. මාගේ ජීවිතය සහ අනාගතය බාර ගත මැනව.සියල්ල සිදුවනුයේ මාගේ යහපත උදෙසා බව අදහමි ඔබවහන්සේගේ කැමැත්ත දැනටත් මතුවටත් සදහටමත් සිදුවේවායි පතමි.
    ජීවිතයේ මා ලද සියලුම වරප්‍රසාදයන් සහ ආශිර්වාදයන් උදෙසා ඔබවහන්සේට තුති පුදමි.
    ජේසු සමිඳුනී ඔබවහන්සේට හිමි මහිමය හා ප්‍රශංසාව දැනටත් මතුවටත් සදහටමත් අත් වේවා.
    ආමේන්..
    #sinhalaprayer #prayers #jesuspreciousbloodprayer #preciousbloodofjesus #preciousblood #miracleprayer #miraculousprayer #miracleprayersinhala #yachna #jesusprayer #ජේසුතුමන්ගේශ්‍රීරුධිරයේයාච්ඤාව # ජේසුතුමන්ගේ ශ්‍රී රුධිරයේ යාච්ඤාව #miraculousprayertomostpreciousbloodofjesus

ความคิดเห็น • 168

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee obage rudiraya mage sariraye thanpath kara siyalu roga suwa kala manawa Amen 🙏 ❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesnee mage rogaya oba vahansege balayen sathkamak nokara prathikara karagena yana nisa obage rudiraya ahi thanpath kara mawa suwa kala manawa Amen 🙏 ❤

    • @byfaithadahillen
      @byfaithadahillen  3 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි...

  • @Indra-f9v
    @Indra-f9v 8 วันที่ผ่านมา +1

    Jasus❤ksts❤❤vansaga.❤namahan❤maga❤at2aka.saneba.❤Kara.tannaswamene❤❤❤❤

  • @NalakaLakmal-u4i
    @NalakaLakmal-u4i 2 หลายเดือนก่อน +1

    Jeshu shamidune Mawa shuwakalata oba wahanseta isthuthi wewa❤❤❤

  • @milanoakkarawatha4362
    @milanoakkarawatha4362 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Amen Amen Amen 🙏

  • @RameshPranandupulle
    @RameshPranandupulle หลายเดือนก่อน +1

    Mage jesune obage shuddhau ruderayen mawa sodanu manawa paweththr kala manawa

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 3 หลายเดือนก่อน +1

    Ameen ameen ameen 🙏halleluya thank you my .father glory to lord jesus hallelujah 🙏🙏🙏ameen ❤ thank for everything 🙏🙏🙏♥️❤❤

  • @Ranuka-x1o
    @Ranuka-x1o หลายเดือนก่อน +1

    Amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Adara jesunee mage siyalu leda roga oba vahansege rudirayata bara karami thawada aya prathihathmakawa suwa wena bawa adahamee Amen 🙏 ❤❤❤

  • @user-fu7vo7kt4x
    @user-fu7vo7kt4x 3 หลายเดือนก่อน +1

    Jesuni one amila Sri rudirayen mage shariraye rogi wee athi sthana dowanaya kota ma suwapath Kala manawi.saririkwth manasikawath Mata awshya suwaya danaya kala manawi amen❤

  • @corecore4434
    @corecore4434 หลายเดือนก่อน +2

    ජේසුනි මගේ ගාමිණීග් සියළුම රෝග ජේසු සමිදු ගේ ශී රුදිරයෙන් මගේ ගාමිණී විදින පිඩාවලින් ගලවා ගනු මැනවි ආමෙන්

    • @byfaithadahillen
      @byfaithadahillen  หลายเดือนก่อน

      විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි..

  • @RavinduSirisena
    @RavinduSirisena 4 หลายเดือนก่อน +1

    Ravindu ge danahis abadaya obawahansege Sri rudiraye soda pavithra karanna. Suwaya denna obawahansta sthuthi Wewa prasansa wewa mahimaya wewa wewa. Amen hallelujah

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesunee mawa suwa kalamanawa amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee mage me asanipaya nisa hariyata tharaha yanawa palanaya karaganna bari tharamata kenthy yanawa A hamadekatama mata samawa di oba vahansega rudira balayen mawa ikmanin suwa kara duna manawa Amen prsansa wewa mahimaya wewa alleluia Amen 🙏 ❤❤ ❤❤❤❤❤

  • @ashafernando4988
    @ashafernando4988 2 หลายเดือนก่อน +1

    Amen jesus amen ❤amen

  • @dinudilu9883
    @dinudilu9883 24 วันที่ผ่านมา +1

    Tharukata ඉක්මනින් සුවය ලැබේවා .✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesunimage rogaya obage rudira balayen soda hariya manawa amen 🙏

  • @PriyanganiPia
    @PriyanganiPia 4 วันที่ผ่านมา

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏ආමෙන්

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 2 หลายเดือนก่อน +1

    Adara jesunee oba vahansege riudiraya thairoid thibena nisa A matha thanpath wema haraha prathiharayen ikman suwayak labeya I viswasayen bala sitimi Amen 🙏 Amen 🙏 Amen 🙏 ❤❤❤❤❤❤❤

  • @Nishanisewwandi-z1x
    @Nishanisewwandi-z1x 6 หลายเดือนก่อน +11

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මාගේ පාපයට සමාව දී ශ්‍රී රුධිරයෙ නාමයෙන් මාගේ කකුල් දෙක ට ශක්තිය දෙන්න පියාණනි මට ඇවිදින්න ශක්තිය දෙන්න පියාණනි ආමෙන් 🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 หลายเดือนก่อน +1

    Jesu thaththe mawa suwapath kalata oba wahanseta isthuthee amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adara jesunee obage rudira balayen mage sariraya thibena siyaluma roga suwa kalamanawa amen 🙏 ♥

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee obavahansege Sri rudiraya mage asanipawe thibena siravan wetha thanpath we prathihar balayen ikman suwayak laba duna manawa Amen 🙏 ❤❤❤

  • @tharikamadushani6372
    @tharikamadushani6372 7 หลายเดือนก่อน +1

    Jasu ni maga adaraya mata laba danina jasu wahniea🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesuge rudira balayen mage thairoid rogaya sodha diya kara harinu manawa amen 🙏

    • @byfaithadahillen
      @byfaithadahillen  6 หลายเดือนก่อน

      ජේසු ඔයාව සුව කරනවා. විශ්වාසයෙන් ඉන්න...
      ජේසු පිහිටයි...

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adera dewa thaththamage thairoksin rogaya ha akmawe thel thanpath wima yana roga 2oba wahansege suddou lewala baleyen ma suwapath kala manewa amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesunee mage siyalu leda roga suwa kala manawa amen 🙏

  • @user-nl1vx5td1o
    @user-nl1vx5td1o 2 หลายเดือนก่อน +1

    Jesus Christwahnsege namayen mt Daruwan labadenna.Garbothpaththiyta bara krnw jesuni mg hite tuna prshna wisdla sanasima labadenna

  • @milanfernando1608
    @milanfernando1608 28 วันที่ผ่านมา +1

    Apage paapa walata sama uwa menawa,mage semiyage aatmayata senaseema laba duna menawa,ohuta suwargayata etuluweemata waram duna menawa amen

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Mage jesunee mage siyalu roga suwa kala manawa amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adara jesunee mage thairoid rogaya oparesan nokara obage rudira balayen sodha hariya manawa amen 🙏

  • @SriAidhi
    @SriAidhi 7 หลายเดือนก่อน +1

    Mage..jesuhuni...obage..pihita..mata..denna

  • @kalaninemali7472
    @kalaninemali7472 18 วันที่ผ่านมา +1

    Jesu pihitai

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adara jesunee mage siyalu leda roga suwakala manewa amen 🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 หลายเดือนก่อน +1

    Adaraniya dewa ththe mag thairoksin rogaya ha akmawe thel thibena nisath a roga walin ma suwa path kala manewa amen 🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 หลายเดือนก่อน +3

    මගෙ සියලු ලෙඩ සුව කලාට ස්තුතියි ජෙසු නි

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesuni mage akma thel than wima ha thairoid rogaya oba wahansega rudira balayen mage suwapath kalamanawa amen 🙏

    • @byfaithadahillen
      @byfaithadahillen  6 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      ජේසු පිහිටයි...

  • @tharikamadushani6372
    @tharikamadushani6372 6 หลายเดือนก่อน

    Jasu samiduni maga adaraya mata laba danina daviyana 🙏🙏🙏🙏❤❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

    Jesunee oba wahanse mata godak udau kara pihitauna kenek meda parth oba lagata awe mage thiroid rogaya nisa opresan akak karanna yanawa ayata pera oba wahansege rudirayen mama gediya sodha diya kara hariya manawa amen 🙏 ❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Mage belle amaruwata mudal hoyagena oparesan aka kara ganimata pihita uwa manawa amen 🙏 ♥ ❤ 💖

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adera jesunee mawa suwa kalaanawa amen 🙏

  • @manelnishara8731
    @manelnishara8731 4 หลายเดือนก่อน +1

    අමෙන් මගේ පියානනි 🙏

  • @manelnishara8731
    @manelnishara8731 4 หลายเดือนก่อน +1

    ඉස්තුති වේවා ජේසස් 🙏

  • @patrisiyakannagara7328
    @patrisiyakannagara7328 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ⁣මගේ ආදර ජේසු තාත්තේ.....

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

    Jesunee davas 3 mata athanasius una nisa sa uwa manawa adara jesune thiroid rogaya sadaha paya 7 oparesan akal thibena nisa obage prathiharYen sodha hariya manawa amen 🙏 ❤❤❤❤

    • @byfaithadahillen
      @byfaithadahillen  5 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      ජේසු පිහිටයි...

  • @rasindukavishaka7807
    @rasindukavishaka7807 4 หลายเดือนก่อน +1

    Jesuni mata udau karanna amma kenek wena ammen❤

  • @thusanicool152
    @thusanicool152 8 หลายเดือนก่อน +1

    Jesuni mata pihita wenna mage idugen tora turak labewa

  • @NimanthiWarsha
    @NimanthiWarsha 2 หลายเดือนก่อน +1

    Amen

  • @gihaniganga2386
    @gihaniganga2386 6 หลายเดือนก่อน +1

    Jesu samiduni math mage daruwatath thibena siyalu leda roga suwa kara dena manawi

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Adaraniya jesu thaththe mage thairoksin rogaya nisa shall aya karmayak karanna siduwenawa thawa masayakin mawa dirimath kara mama rogaya suwa kalamanawa amen 🙏

  • @hasithalakshan2122
    @hasithalakshan2122 7 วันที่ผ่านมา +1

    Ame pethuma etu veva.amen

  • @user-eu7fc4it2o
    @user-eu7fc4it2o 6 หลายเดือนก่อน +1

    ❤❤Amen❤❤

  • @LakesideCottageNuwaraEliya
    @LakesideCottageNuwaraEliya 4 หลายเดือนก่อน +1

    Amen 🙏

  • @ShiroshiJayawardena
    @ShiroshiJayawardena 2 หลายเดือนก่อน +1

    Amen jesu

  • @user-qs6zm1yt2j
    @user-qs6zm1yt2j 6 หลายเดือนก่อน +3

    ජේසු සමිදුනී මගෙ විදෙස් ගමන සාර්ථක වෙන්න ආශිර්වාද කරන්න .තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී මගෙ විදෙස් ගමන සාර්ථක වෙන්න ආශිර්වාද කරන්න 🙏

  • @brijectfernando1570
    @brijectfernando1570 6 หลายเดือนก่อน +3

    ජේසුගේ ශ්‍රී රුදිරයේ බලයෙන් මාගේ රෝගය සෝදා දියකර හැරිය මැනව ආමෙන් ජේසු පිහිටයි ආමෙන් ❤❤❤❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 5 หลายเดือนก่อน +1

    Amen.amen..amen..jasui..piyanni..

  • @NalakaLakmal-u4i
    @NalakaLakmal-u4i 3 หลายเดือนก่อน +2

    ජේසුනී මාගේ හනියාආමරුවයි උගුරේ ආමරුවයි සුවකර මැනවි ජේසු නි ආමේන් ❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน

    Jesuthumenee athi balawath luhudu dewa vachana asimen mage siyalu roga suwa kala manawa amen 🙏 ❤❤❤❤❤

    • @byfaithadahillen
      @byfaithadahillen  5 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      ජේසු පිහිටයි...

  • @PatriciaAlfred-e1g
    @PatriciaAlfred-e1g 5 หลายเดือนก่อน +1

    Amen ❤❤❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน

    Jesunee oba wahanseta isthuthee amen 🙏

  • @tharushinethmini1613
    @tharushinethmini1613 3 หลายเดือนก่อน +2

    ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පීඩා ව්දින මාගෙ සුවාමිපුරුෂයාට සහනය උව මැනව දෙවිදුනි. 🙏🙏🙏

    • @byfaithadahillen
      @byfaithadahillen  3 หลายเดือนก่อน

      th-cam.com/video/uZLDvthhkWA/w-d-xo.htmlsi=bo7ir2PlGscUWhUE
      දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය!
      යාච්ඤා කරන්න දිගටම..
      ජේසු පිහිටයි...

  • @MadNirosh
    @MadNirosh 3 หลายเดือนก่อน +1

    Man godak adare karana kaviduge aiyata ikman suwaya labewa

  • @tharakajayakody5964
    @tharakajayakody5964 8 หลายเดือนก่อน +3

    ආදර ජේසුනී ඔබ වහන්සේගේ ශ්‍රී රුධීරයේ බලයෙන් , මම පීඩා විඳින අසනීපයෙන් මාව මුදවා මාව සුවපත් කරන්න පියාණෙනී, ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Emi_shenu.
    @Emi_shenu. 8 หลายเดือนก่อน +3

    මගෙ දෙවි පියානෙනි හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතිය.❤

  • @BuddikaHeshan-hz9so
    @BuddikaHeshan-hz9so 7 หลายเดือนก่อน +3

    ආදර දේව තාත්තේ හොස්පිටල් එකෙ ඉන්න මගෙ අප්පච්චි ඔබ වහන්සේගේ ශුද්ධ වු ලේ වල බලයෙන් ඉක්මනින් සුවවෙවා අනර්ගවු ජේසුස් වහන්සේගේම බලවත් වු නාමයෙන් හාලෙලූයියා ආමේන් ආමේන් ආමේන් 🙏❤️🙏❤️🙏❤️➕🙋🤷‍♂️🗽➕🙏✝️❤🙋🤷‍♂️🗽➕🙏✝️❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee 1 mage thairoid rogya 2 akmawe thel thanpath wema 3 handipath vedana athulu siyalu roga sadaha obage rudiraya ahi thanpath kara nawa swa kara vadala manawa Amen 🙏 😂❤❤❤❤❤❤❤

    • @byfaithadahillen
      @byfaithadahillen  3 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      යාච්ඤා කරන්න දිගටම...
      ජේසු පිහිටයි...

  • @Niro881
    @Niro881 12 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ යැදුම පාතිහාර්යක් . මැජික් එකක් . විශ්වාසයෙන් ඕනම දෙයක් ඉල්ලන්න . ජේසුගේ ආශිර්වාදයෙන් ඒ දේ ඔබට ලැබේවී. ජේසු පිහිටයි . 🙏

  • @iranganiseram2406
    @iranganiseram2406 6 หลายเดือนก่อน +2

    අහෝ ජේසු තුමන්ගේ ශ්‍රී රුධිරේ අනුහසින් මගේ පව්ලේ ප්‍රශ්න විසදා දුන මැනව amen

  • @GamageNilanthi-t4d
    @GamageNilanthi-t4d 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි මගේ ජේසුනි ආමෙන් ❤️❤️❤️❤️

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

    Jesunee his sita death ulath dakwa thibena vedana siyalla obage prathiharrayen suwa kala manewa amen 🙏 ❤❤❤ 5:01

    • @byfaithadahillen
      @byfaithadahillen  5 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      ජේසු පිහිටයි...

  • @Jithajitha-s5m
    @Jithajitha-s5m 6 หลายเดือนก่อน +2

    ස්තුතියි ජේසු සමිදුනේ මගේ හිසේ පටන් දෙප්තුල දක්වා ඇති සියළුම ලෙඩ රෝග සුව වේවා මාව ආරක්ෂා කෙරෙවා ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @vinithasilva5935
    @vinithasilva5935 8 หลายเดือนก่อน +1

    ❤️🙏❤️🙏❤️🙏🙏

  • @chanubro8466
    @chanubro8466 6 หลายเดือนก่อน +2

    ස්තූතියි ජේසු සමිදුනේ මගේ හිසේ පටන් දෙපතුල දක්වා ඇති සියලුම ලෙඩ රෝග සුව වේවා.. ආමේන් ..ජේසු පිහිටයි 🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee mage suwaya pathana sariraye indiriyan oba vahansege suddou rudirayata bara deme 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @brecilajanti2945
    @brecilajanti2945 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ΑΜΕΝ

  • @SamudraWikramasingha-qi3fh
    @SamudraWikramasingha-qi3fh 5 หลายเดือนก่อน +2

    ආදර ජේසුනි මගේ පුතා වාදාගන්න මට උදව් කරන්න ජේසුනී ජේසුනී මට උදව් කරන්න මගේ පුතා හදලා දෙන්ඩ ජේසුනේ

  • @rosefernando1295
    @rosefernando1295 6 หลายเดือนก่อน +2

    ආමෙන් ජේසු පිහිටයි

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @nilanthi-dx9kq
    @nilanthi-dx9kq 7 หลายเดือนก่อน +2

    ආදර ජේසුනි , මගේ පවි වලට සමාවි, ස්වාමිපුරුෂයා එන්න කලින් රත්තරන් බඩු ටික බෙිරාගැනිමට ආශිර්වාද ලබාදුනමැනවි

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

    Jesunee obage bala mahimayen mage gediya diyakara hariya manawa amen 🙏 ❤❤

  • @DoniAyesha
    @DoniAyesha 8 หลายเดือนก่อน

    Amena

  • @SRsandun
    @SRsandun 5 หลายเดือนก่อน +1

    ජීවමාන ජේසුනී ඔබවහන්සේට ප්‍රශංසාවත් මහිමයත් සෑම කල්හිම අත් වේවා. ආමේන් ❤

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

    Jesunee mama palamuwen oba vahanseta isthuthee karame ita hethuwa iyata wada ada dina mage sariraye vedanawa tikak adu nisa

    • @NeelaFernando-u2s
      @NeelaFernando-u2s 5 หลายเดือนก่อน +1

      Jesuneemama supath unath

    • @byfaithadahillen
      @byfaithadahillen  5 หลายเดือนก่อน

      Praise the Lord...

    • @byfaithadahillen
      @byfaithadahillen  5 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
      විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
      ජේසු පිහිටයි...

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 3 หลายเดือนก่อน +1

    Jesunee obage prathiharayen ikman suwayak balaporothuven mana adahami Amen 🙏 ❤

  • @RuviniRuvini-dp8ix
    @RuviniRuvini-dp8ix 8 หลายเดือนก่อน +2

    අසනීපෙන් පසුවෙන මට ඉක්මනින් සුවය ලබාදුන මැනවි

  • @piumisuraji1355
    @piumisuraji1355 7 หลายเดือนก่อน +1

    Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage mhattuge ladroga suwkrdanna. Mage muna sarerau tebana asnipa suwkrdanna. Matat rata unna pihitawnn. Thatae pute ulu kardanna. Mhattuta hodae job akak padeuaka labldanna pihitawnn. Thatae pute ulu kardanna jesuni dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l.

  • @user-eu7fc4it2o
    @user-eu7fc4it2o 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Resika-t1b
    @Resika-t1b 7 หลายเดือนก่อน +1

    Jasune oba vahansege...Sr ruderaya Bala mahemayan mage rogaya Suva kala manava

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt หลายเดือนก่อน +1

    🙏🙏🙏 ❤️❤️❤️

  • @nayanakumari8514
    @nayanakumari8514 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️🌹💟

  • @Indra-f9v
    @Indra-f9v 9 วันที่ผ่านมา +1

    Maga.atakkkumak..htela.⁸Anajasune
    .mawa.suwa.kara.nanawa

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 7 หลายเดือนก่อน +1

    Jesunee mage belle kala pariksanaya kisi amaruwak nathiwa side kala dunnata oba wahanseta isthuthee amen 🙏

  • @shayama979
    @shayama979 8 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 5 หลายเดือนก่อน +1

    Mage හිසේ sita දෙපතුල් දක්වා mata suwaya labewa amen 🙏🙏

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesuni oba wahansege rudira balayen mage thairoid rogaya pahakalamanawa amen 🙏 ♥

  • @NalakaLakmal-u4i
    @NalakaLakmal-u4i 8 หลายเดือนก่อน +1

    Jeshuni mage haniya amaruwa shuwakara manwa jeshuni amen

  • @NeelaFernando-u2s
    @NeelaFernando-u2s 6 หลายเดือนก่อน +1

    Jesuni mage thiroid rogaya oba wahansege rudira balayen soda hariya manawa amen 🙏

  • @Asuntha-c4k
    @Asuntha-c4k 8 หลายเดือนก่อน +1

    Amen ❤🌹🕯🕯🙏

  • @Live_Music.SriLankan
    @Live_Music.SriLankan 7 หลายเดือนก่อน +1

    Piyanani mage saha mage donige puthagesiyaluma leda roga suwawewa