ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාන්ත එක්ස්පෙඩ්ට් යු මුනිදුනි ..අනේ මට පිහිට වුව මැනව..මගේ තියෙන සහතික ප්‍රමානවත් බව බියුරෝ එකෙ න්හා නාවලින් විදෙස් රැකියා ආයතනය න් මට විදෙස් ගත වෙන්න අවසර දෙන්න
ශුද්ධ වු සාන්ත එක්ස්පෙඩ්ටස් තුමනී මට විදෙස් ගත ව්ම ට මෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී බියුරෝ එකෙන් අවසර දෙන්න මට විදෙස් ගත වෙන්න 🙏🙏🙏🙏
ශ්‍රද්ධ වූ එක්පෙඩිටස් මුනිතුමනී මාගේ සිතෙහි දැවෙන ප්‍රශ්නය ඔබගේ දෑතට භාර කරමි.මාගේ ප්‍රශ්නය මා වෙනුවට ඔබ වහන්සේ විසින් ජේසුන්ගේ දෙපතුලට ලබා දෙනු මැනව...🙏ආමේන්..ආමේන්..🙏🙏
ශු. එක්ස්පෙඩිටස් තුමනි, මට පිහිට වුවාට ඔබට තුති වේවා
Praise the Lord...
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිදුනි මගෙ විදෙස් ගත ව්ම ට මෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් බව බියුරෝ එකෙන් හා නාවලින් මට අවසර දෙන්න .මෙ මගෙ ඉල්ලීම දෙව් යන්වාහන්සේ වෙත බාර කරන මෙන් ඉල්ලා මි..ආමෙන්
ශුද්ධ වුඑක්සපෙඩිටස් මුනිදුනි මගෙ බලාපොරොත්තු ඉටුකර දුන් මැනව
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිදුනි මාගේ ඉතාලි යන සිහිනය සැබෑ කර දෙනු මැනව්.මැතිදුනි ස්තුති වේවා!
ශුද්ධ වූ සාන්ත එක්ස්පෙඩ්ටස් තුමනි වසර 15ක් තිස්සේ දරුවන් බලාපොරොත්තු සිට්නවා..මගේ පැතුම මේ මාසේදීම ඉටුවේවා..මට ලැබුන ආදරය නැතිව නොවෙනස් වෙන ලෙස ලැබේවා..ඔහුගේ සියලු සබඳතා බ්ද වැටේවා..මා වෙතම ඔහු රැදී සිටීවා...🙏🙏🙏
💗ශුද්ධවූ එක්ස්පෙඩිටස් තුමෙනී මා නිසා යාච්ඤා කළ මැනම... ආමේන්...💗
ශුද්ධවු එක්ස්පෙට්ටස් තුමෙනි ජේසු තුමන් ඉදිරියේ මගෙ දරුවා වෙනුවෙන් යාච්ඤා කළ මැනව 🙏🙏🙏🙏🙏
මුනිදුනි මා අන්‍ය ආගමික කෙනෙක් ඒත් මම කිතු දහමට ආදරෙයි මගේ හිතේ තියෙන කරදර බාද නැ ති කර දෙනු mena 🙏🙏🙏
Wishwaasayen inna. Jesu oyata Adarey..
ශුද්දවු එක්ස්පෙට්ඩ් ටස් තුමනි මගෙ මෙ ලොකෙ තියන උතුම්ම සිහිනය මල පල ගන්වනු මැනව සැනසිම ලබා දුන මැනව එක්ස්පෙඩ්ටස් මුනිදුනි අප වෙනුවෙන් ජෙසු ඉදිරියෙ යදිනු මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏
ශුද්ධවූ එක්ස්පෙඩිටස්තූමෙනි මම පව්කලෙම් මම ඒවාට වන්දිගෙවියයුතුය් මාමේඅවසතාවේ බොහෝසේ අසරනයි මට අනුකම්පා කර අයටත් සහනයක් ලබාදී ඔවුන්ගේ ප්‍රස්නය ප්‍රස්නයක් නොවී විසඳාගන්න මට හැකිවෙනු පිනිස ඔබවහන්සේ මට පිහිට වුවමැණව ස්තූතියි
Oba vahansaga pihitsn maga padiya novambar 24 labanna❤❤❤❤
Obavahasege pihita ashrvadaya apa siyaludenata labadunamanava
Amen 🙏
ශුද්ධ වුඑක්ස්පෙඩිටඩ්ට්තුමෙනී මේ ඇති වී ඇති විපත්තියෙ මාගෙ නිවස ගංවතුරින් ගලවා ගත මැනව
ආදරනිිය ශුද්ධ එක්සපෙඩිටියු මුනිදුනි මගේ අද දින විදෙස් ගමන සාර්ථක කරගන්න ආශිර්වාදය කරන්න ..අද දින සියළුම දෙ හොදින් කරගන්න ආශිර්වාදය කරන්න නාවල විදෙස් පුහුණු ආයතනයේ න් බියුරෝ බත්තරමුල්ලේ න් අද මට අවසර ගන්න මා වෙනුවෙන් දෙවියන් වාහන්සේ ට බාර කරන්න මෙ සාදරන ඉල්ලිම ඉටුකර ගන්න ආශිර්වාදය දෙන්න
ශුද්ධ වු එක්ස්පෙඩ්ටස් තුමෙනි මගේ තියෙනා වූ ණය බර නිදහස් කර දුන මැනව
අපේ ඉල්ලීමට සාදාරන කරන එක්ස්පෙඩිටුස් මුනිතුමනි. අපට ඇතිවී තිබෙන කරදර වලට විසදුමක් ලබා දුන මැනව. ඔබ වහන්සේ අපේ ප්‍රශ්න වලට පිලතුරක් ලබා දෙයි කියා මා විශ්වාසයෙන් සිටිමි. ඔබ තුමා මගේ වචන පිළිගෙන ඇති බව මා විශ්වාස කරමි. ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාන්ත එක්ස්පෙස්ටුස් මුණි තුමනි. ඔබ වහන්සේගෙ පිහිට සත්‍යයි . මාගෙ එ භාණ්ඩ විකුනා එ මා හට අවශ්‍ය සියලූම මුදල් ටික මා හට ලබා දුන්නාට ස්තූති . මා බෞද්ධයෙක් වුවත් මෙහි පිහිට මා ඇස්පනාපිට දැක තියෙ. ස්තූති ❤ ස්තූති ❤ ස්තූති ❤
ශුද්ධ වු එක්සපෙඩිටියු මුනිදුනි .හෙට දින මගේ් බලාපොරොත්තු ඉටුකර ගන්න දෙවියන් වාහන්සේ වෙත බාර දෙන්න ..මා වෙනුවෙන් යාතිකා කල මැනව ආමෙින්🙏
සියලුම දෙවියන් බුදුන් ගැන තිබූ විශ්වාසය නැති වෙලා යද්දී ඔබ වහන්සේ මා හට පිහිට වෙවී යයි ලොකු විශ්වාසයක් මා හට අති උනේය.මා හට මාගේ චාමර අයියාව නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටිම්.මා හට පිහිට වෙන්න ආමේන් 🙏🙏🙏🙏
ඔබවහන්සේ මට ඉල්ලීම් 2ක් ඉෂ්ට කර දුන්නා.ඒකට ඔබවහන්සේට ගොඩක් ස්තූතියි.ඒ වගේම මෙම ඉල්ලීමත් ඔබවහන්සේ ඉෂ්ට කරයි කියලා මම දන්නවා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.යාච්ඤා කරන්න දිගටම... ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න... ජේසු පිහිටයි...
අාදර මුනි තුමනි, ඔබෙන් ඉල්ලු දේ ලබා දුන්නාට ඔබට තුති පුදමි.
ශු.එක්ස්පෙඩිටස් මුනින්ද්‍රයෙනි, මාගේ මේ ප්‍රශ්නය වෙනුවවෙන් මැදිහත් වී මා හට මානසික නිදහස සහ සිතට සහනය ලබා දුන මැනවි...ජේසු පිහිටයි 🙏❤️
Tharukata ඉක්මනින් සුවය ලැබේවා ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏Amen
සාන්ත එක්ස්පෙඩිටුස් තුමනි මට පිහිට වුව මැනව 🙏🙏🙏
❤සාන්ත. එක්ස් පෙඩ්ටූව්ස්. මුනිතුමනි. මගෙ. කකුලට. දනහිසට. ඉන්ජ්ක්සන්. ආසිර්වාද. කරන්න. පිහිට වන්න
සියලු කරදර දුරු වේවා යහපතක් සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ජේසුනී ❤❤❤ ආදරෙයි ආමෙන්❤❤❤
අාදර මුනිතුමනි,ඔබෙන් ඉල්ලු දෙය මට අද දිනදීත් ලබා දුන්නාට ඔබට තුති පුදමි.❤
ශුද්ධවු එක්ස්පෙඩිටුස් තුමෙනි, ඔබතුමාගෙන් ඉල්ලූ ඉල්ලීමේ කොටසක් ඉටුවෙමින් යන බව පේනවා. මා වෙනුවෙන් මැදිහත් උනාට ඔබතුමාට ගොඩක් ස්තුතියි. මේ ගැටලුව සම්පුර්ණයෙන් විසඳා දුන මැනව. ආමෙන්.
විශ්වාසයෙන් යාච්ඤා කරන්න...දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන්.. ජේසු පිහිටයි...
ශුද්ධ වූ එක්ස්පෙඩිටස් තුමනි, මා බෞද්ධයෙක්. නමුත්, මා ජේසුස් වහන්සේගේද දරුවෙක්මි. කාලයක් තිස්සෙ තිබෙන්නාවූ මාගේ හෝමෝන සමතුලිත වී සියළුම මානසික ශාරිරික ව්‍යාකූල තත්වයන් හා සියළුම රෝග නිට්ටාවටම සුව වී. මා අවට සිටින අයට මෙන්ම අනෙක් සියල්ලන්ටම ආලෝකයක් වී. ඔවුන්ගේ ජීවිතද එලිය කිරීමට මට හැකියාව ලබා දුන මැනව!
මටත් පිහිට වේන්න.මම බුද්දාගමේ ඵ්ත් මම කිස්තියානි ආගමට ගොඩක් ආදරේයි මට කිස්තියානි ආගම ව්ස්වාසයි මගේ ආගම තරම්
Amen❤
@@dulanjalikawushalya6819oyalth mn wage❤
Maga daruwo Dana araksha Kara hoda margaya yawanna daweyana owenta karanawa hikmima danna daweyana obata suti🙏🙏🙏🙏🙏♥️🪔
සියලුම ලෙඩ දුක් සුව වේවා සැමගේ......
අනේමගේසාන්තමුනිදුනමාසමතරහවිසිටිනඑයාගෙනමටකෝල්එකක්මටලබාදෙන්නආමෙන්මටපිහිටවන්නසාන්තමරියානි
❤ස්තූතියි ජේසුනී.......❤
ආමෙන් ශුද්ධවු එක්ස්පෙටිටස් මුනිදුනි ❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. පුතා ගෙ. රැකියාව. ස්තිර. කර. දුන. මැනව. ❤❤❤❤
ශූද්ධ වූ එක්ස්පෙට්ස් තුමනි මගේ සැමියාගේ මානසික රෝගය සුව කළ මැනව.
සියලු කරදර දුරු වේවා යහපතක් සිදු වේවා .✝️✝️✝️🙏🙏🙏
ශුද්ද වූ එක්ස්පෙඩිටුස් මුනිතුමනි මගෙ හිතේ තිබෙන්න වූ ප්‍රශ්නයට පිහිට වෙන්න ආමෙන්
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. ව්දෙස. ගතවෙන්න. බාලාපොරොතුව. මගෙ. පුතා ට. සියලුම දෙවල්. කරගැනීමට මුදල්. ලබාදෙන්න ස්තුතියි ජේසු. පිහිටයි. ❤🎉🎉🎉🎉
ශුද්දවු ඒස්ක්පෙඩ්ටස් මුනිදුනි මගෙ බලාපොරොත්තුව ඉටුකල මැනව අනේ මුනිදුනි සැනසිමලබා දුන මැනව
මගේ දරුවො දෙන්නම එක්ක මට එකට ඉන්නට වාතාවරණයක් හදලා දුන මැනව..
Mage suwamiyage naraka vadaathhara hoda kenek kara duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
mage puthat pihita una manawi piyanani🙏✝️ santha expditus munithumani 🙏 mage puthat pihita una manawi 🙏🙏🙏♥️🌹💐💐
Suwamiya nisa mata hariyata kenthiyanawa mata pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
ආමෙන් මූනිදුනි මට මගෙ මහත්තයා ගෙ ආදරේ මටම විතරක් ලැබෙවා. ජෙසුස් වහන්සේ නාමෙන්
සුද්දව්. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. මෙ. මාසයෙ. රැකියාව. ස්තිර. කර් එම. ආයතනයෙන්. උත්තරයක්. ව්දෙස. යෙ. ඉන්න. පුතාට. ලබාදෙන්න ❤❤❤❤❤
Thankyou jesus puthat rakiyawa laba dun oba wahanset anekawaryak sthuthi piyanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💟💟🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනෙ මුනිතුමනි මාගෙඩුබායිසිටින දුවගෙ නයටික බෙරන්න උදව් කරන්න ස්තුතියි ❤❤❤❤❤❤❤ආමෙන්
සියලුම.කරදර දුරුවේවා🙏ආමේන්🙏
🙏🙏🙏 මගේ දරුවගෙ හිත වෙනස් කරලා දෙන්න දෙවි පියානනි
Santhuwaraya neni mata ලැබෙන්න තිබෙන සියලුම මුදල් mata ලැබෙන්න සලසා දෙන්න mage මල්ලිට සැනසුම ලබාදෙන්න amen
Santha Expedite muniduni mage arthika prasne ikmanin visada duna manawa. Amen
Muniduni mage siyalu prasna walata madihath we pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
එක්පෙඩ්ට්ස්. මුනිතුමනි. මගෙ. දුව ට. පිහිට. උව. මැනව
ස්තූතියි ජේසුනී ❤❤❤ආමේන්!!!!!!
ශුද්ධ වූ ශාන්ත එක්ස්පෙඩිටූස් මූනිතුමනි......ඔබගේ පාද ස්පර්ශ කර නමස්කාර කරමි......❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤චමින්ද දිනේෂ් හේවාසින්හ වන මා අතරත් මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ හා අප දෙදෙනාගේ දුව යන අපේ පුංචි දරු පවුල කඩාකප්පල් කිරීමට උත්සහ කරන සියළුව පුද්ගලයන් මිහිපිටින් අළුකර අතුගා දමනු මැනව !!!!!අපේ දරු පවුල ආරක්ෂා කරදෙනු මැනව !!!!මා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මගේ ලී මෝල ඉදිකර මගේ සියලුම ව්‍යාපාර ගොඩනැගීමට මට උදව් කරනු මැනව !!!!!!අපව ඉසුරුමත්ව පුරවා ආරක්ෂා කල මැනව !!!!!මගේ වාසනාවන්ත නිවස ඉදිකර ගෘහය ඉදිරිපිට මගේ ආදරණීය ජේසුස් වහන්සේගේ හා ඔබතුමන්ගේ පිළිම කුටි ඉදිකර ආලෝකමත් කිරීමට මා ශක්තියෙන් පුරවාලනු මැනව !!!!!!නමස්කාර වේවාගෞරව වේවාප්රශංසා වේවාමහීමය වේවා ආමෙන් !!!!!!!!!!!❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
විශ්වාසයෙන් යාච්ඤා කරන්න...දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන්..ජේසු පිහිටයි...
අහෝ සාන්ත එෂපෙඩිට් මුනිදුනි මගේ හදිසි උවමනාව ඉටුකර දුන මැනව ආමෙන්
Axepeditiu munidunee suvamiyage ha mage biding sith nawatha ak kala manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. ව්දෙසයෙ. සිට්න දුම්දු. පුතා ගෙ. රැකියාව. ස්ත්‍රී ර. කර. දුන. මැනව. ❤❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි මගෙ. කකුල. ඉදිමුව. සුව. කල. මඇනව. මගෙ. දනිසට. සුවය. ලබාදෙන්න ආමෙන්. ❤❤❤❤
සාන්ත ඒක්ස්පේඩි මුනිතුමනි මගේ නම මදුෂිකා මම දැනට ඉතාලි රටේ රැකියාවක් කරමින් සිටින්නේ මගේ ගමන් බලපත්‍රය හා විෂා ඒක මේ රටේ පොලිසිය යටතේ තියෙන්නේ කිසිම නිතීමය ගැටලුවක් නැතුව ඉක්මනට ඒ ටික මගේ දැතට ලබාදෙන්න මට විසා ඒක හදාගෙන මගේ දරුවා බලන්න යන්න පිහිට වෙන්න 😢😢😢😢
මගෙ. දුවගෙ. පිට කොන්දයටසාන්ත එක්ස්පෙඩ්ටුස්. මුනිතුමාගෙ. පිහිට. පතම්. ❤❤❤❤
මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි....🙏🙏🙏මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...🙏🙏🙏
meh mohothe mama sitinnau sith thaula gan oba wahanse dana seke ma hata pihita uwa manawa 🙏🙏🙏✝️✝️💟
සාන්ත එක්ස්පෙඩිටුස් මුනිදුනි මගේ ණය බරින් මාව නිදහස් කරන්න ✝️✝️✝️
එක්පෙඩ්ටුස්. මුනිතුමනි මගෙ. කකුලට. සිකුරාදා ඉන්ජ්ක්සන් එක. දනිස්සට. ආසිර්වාදයක්. කරන්න❤
piyanani apa siyalu denam araksha kla manawa 🙏🙏🙏🙏🙏🙏💟✝️🌹💐
Suddou axepeditiu munidunee ma venuven madihath we mage asanipaya suwa kara duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
ශුද්ධවු එක්ස්පෙඩිටස්තුමෙනි මම පවිකලෙමි ඒවාට වන්දිගගෙවියයුතුය් මාමෙි අවසතවෙි අසරණවි මට පිහිට ලැබේවා මගේ සියලු පැතුම් ඉටු කර දෙන්න ආමෙන් ආමෙන්
Suddou axepeditiu munidunee mage prasnaya venuven madihath we sithata sathuta ha manasika suwaya laba duna manawa Amen 🙏 ❤❤❤
Peyannene mage dukbara ellima etukadenna asaranamata pihitawannaamen❤❤❤
එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. ව්දෙස. ය්. සිට්න පුතා කරන්නාවු. රැකියාව. ස්තිර. කර. දෙන්න. පිහිට වන්න. ❤❤❤
Mage naya barin nidahas kara mata sahanaya sanaseema laba duna manawa ❤❤
jesune mage paule sathuta samagiya nirathuruwam apita duna manawa 🙏🙏🙏💟🌹✝️💐
mama kisim wardak kle naha piyanai oba wahanse siyallak dana seka Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Axepeditiu muniduneemage suwamiyage prasna ha niwasa prasna A hama siyalu prasnayakma oba vahanse madihath we visada duna manawa Amen 🙏 ❤❤❤
ශුද්ධ වු එක්ස්පෙඩිටුස් මුනිතුමනි🙏🙏 මට මාගේ ආදරය ලබා දෙන්න 🙏❤ මා හට පිහිට වෙන්න
amen .. ❤❤🙏🙏mage wibaga katayuthu sarthakakara ikmanin ma.. widesha gatha karanu mana piyanani amen
mage putha ge hithat katha kranna jesunei🙏🙏🙏🙏
Shuddavu ekspedistthumeni , mava panthiyen 14 waniya karavAnna amen ane ane alleluya 😊❤
Axepeditiumunidunee obavahanse madihath we mage siyalu karadara valata pihita uwa manawa Amen 🙏 ❤❤❤
piyanani apit pihita una manawi 🙏🙏🌹🌹♥️♥️💟💟✝️✝️
Suddou axepeditiu munidunee mage me prasnaya venuven madihath we ma hata manasika nidahasa hasithata sahanaya laba duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
Munidunee suwamiyage prassna nisa manasikawa vati inna mahata pihita uva manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම.. ජේසු පිහිටයි..
Suddou axepeditiu thumeni suwamiya nisa math daru 2 manasikawa vatila inne apa venuven madihath we pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
Munidunee mage prasna ha asnipa we sitinanisa madihath we mata pihita uwa manawa 🙏 🙏 🙏
mage podi puthat pihita una manawawi piyanani 🙏🙏🙏✝️✝️
සාන්ත එක්ස්පෙඩිටස් මුනිතුමනි.මගෙ යාළුවාටත් සමග මට සිංගප්පූරු යාමට මගෙ යාලුවාට හිත ලබා දුන මැනව.
එකස්පොටිතුමනි මගේවෙිදනවාසිතාරංජනිගෙන්මුදල්ලබදෙන්න
Mata pihita uva mabawa Amen 🙏 ❤❤❤
ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏
mage puthat adara niya karunawatha sithak duna manawi 🙏🙏🙏🙏🙏🙏
Suddou axepeditius munidunee kuli nivasaka inna mahata isthira niwasak laba ganimata mata udu kala manawa Amen 🙏 ❤❤❤
Suddou axepeditiu munithumenee deve piyanange madihath kamin mage balaporoththuwa ista karadethai viswasayen baka sitimi Amen 🙏 ❤❤❤
Mage piyage rogaya me mohothe thibena thathwayen yahapath wewaaaaaaa
Suddou axepeditiu munidunee kuli nivasaka inna apita isthira geyak laba ganimata udau kala manawa Amen 🙏 ❤❤❤
piyanani mage putha t pihita una manawi 🙏🙏🙏🙏
piyanani mage podi puthage rakiyawa t eya sudusu nam thora denu manawi piyayanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Santha axepeditus munidunee devi piyanange madihath kamin mage sitha thula davena prasna walata ikman pilithurak laba duna manawa Amen 1mage thairoksing rogaya,akmawe thelthanpath wema 3gasritis rogaya 4 wam paththey kane amaruwa 5 Handi wedana me siyalu roga swa kara duna manawa oba laga vada vati ill palamu awasthwa Amen Amen Amen 🙏
විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා... විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න... යාච්ඤා කරන්න දිගටම... ජේසු පිහිටයි...
සාන්ත එක්ස්පෙඩ්ට් යු මුනිදුනි ..අනේ මට පිහිට වුව මැනව..මගේ තියෙන සහතික ප්‍රමානවත් බව බියුරෝ එකෙ න්හා නාවලින් විදෙස් රැකියා ආයතනය න් මට විදෙස් ගත වෙන්න අවසර දෙන්න
ශුද්ධ වු සාන්ත එක්ස්පෙඩ්ටස් තුමනී මට විදෙස් ගත ව්ම ට මෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් වී බියුරෝ එකෙන් අවසර දෙන්න මට විදෙස් ගත වෙන්න 🙏🙏🙏🙏
ශ්‍රද්ධ වූ එක්පෙඩිටස් මුනිතුමනී මාගේ සිතෙහි දැවෙන ප්‍රශ්නය ඔබගේ දෑතට භාර කරමි.මාගේ ප්‍රශ්නය මා වෙනුවට ඔබ වහන්සේ විසින් ජේසුන්ගේ දෙපතුලට ලබා දෙනු මැනව...🙏
ආමේන්..ආමේන්..🙏🙏
ශු. එක්ස්පෙඩිටස් තුමනි, මට පිහිට වුවාට ඔබට තුති වේවා
Praise the Lord...
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිදුනි
මගෙ විදෙස් ගත ව්ම ට මෙ තියෙන සහතික පත්‍ර ප්‍රරමානවත් බව බියුරෝ එකෙන් හා නාවලින් මට අවසර දෙන්න .මෙ මගෙ ඉල්ලීම දෙව් යන්වාහන්සේ වෙත බාර කරන මෙන් ඉල්ලා මි..ආමෙන්
ශුද්ධ වුඑක්සපෙඩිටස් මුනිදුනි මගෙ බලාපොරොත්තු ඉටුකර දුන් මැනව
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිදුනි මාගේ ඉතාලි යන සිහිනය සැබෑ කර දෙනු මැනව්.මැතිදුනි ස්තුති වේවා!
ශුද්ධ වූ සාන්ත එක්ස්පෙඩ්ටස් තුමනි වසර 15ක් තිස්සේ දරුවන් බලාපොරොත්තු සිට්නවා..මගේ පැතුම මේ මාසේදීම ඉටුවේවා..මට ලැබුන ආදරය නැතිව නොවෙනස් වෙන ලෙස ලැබේවා..ඔහුගේ සියලු සබඳතා බ්ද වැටේවා..මා වෙතම ඔහු රැදී සිටීවා...🙏🙏🙏
💗ශුද්ධවූ එක්ස්පෙඩිටස් තුමෙනී මා නිසා යාච්ඤා කළ මැනම... ආමේන්...💗
ශුද්ධවු එක්ස්පෙට්ටස් තුමෙනි ජේසු තුමන් ඉදිරියේ මගෙ දරුවා වෙනුවෙන් යාච්ඤා කළ මැනව 🙏🙏🙏🙏🙏
මුනිදුනි මා අන්‍ය ආගමික කෙනෙක් ඒත් මම කිතු දහමට ආදරෙයි මගේ හිතේ තියෙන කරදර බාද නැ ති කර දෙනු mena 🙏🙏🙏
Wishwaasayen inna. Jesu oyata Adarey..
ශුද්දවු එක්ස්පෙට්ඩ් ටස් තුමනි මගෙ මෙ ලොකෙ තියන උතුම්ම සිහිනය මල පල ගන්වනු මැනව සැනසිම ලබා දුන මැනව එක්ස්පෙඩ්ටස් මුනිදුනි අප වෙනුවෙන් ජෙසු ඉදිරියෙ යදිනු මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏
ශුද්ධවූ එක්ස්පෙඩිටස්තූමෙනි මම පව්කලෙම් මම ඒවාට වන්දිගෙවියයුතුය් මාමේඅවසතාවේ බොහෝසේ අසරනයි මට අනුකම්පා කර අයටත් සහනයක් ලබාදී ඔවුන්ගේ ප්‍රස්නය ප්‍රස්නයක් නොවී විසඳාගන්න මට හැකිවෙනු පිනිස ඔබවහන්සේ මට පිහිට වුවමැණව ස්තූතියි
Oba vahansaga pihitsn maga padiya novambar 24 labanna❤❤❤❤
Obavahasege pihita ashrvadaya apa siyaludenata labadunamanava
Amen 🙏
ශුද්ධ වුඑක්ස්පෙඩිටඩ්ට්තුමෙනී මේ ඇති වී ඇති විපත්තියෙ මාගෙ නිවස ගංවතුරින් ගලවා ගත මැනව
ආදරනිිය ශුද්ධ එක්සපෙඩිටියු මුනිදුනි මගේ අද දින විදෙස් ගමන සාර්ථක කරගන්න ආශිර්වාදය කරන්න ..අද දින සියළුම දෙ හොදින් කරගන්න ආශිර්වාදය කරන්න නාවල විදෙස් පුහුණු ආයතනයේ න් බියුරෝ බත්තරමුල්ලේ න් අද මට අවසර ගන්න මා වෙනුවෙන් දෙවියන් වාහන්සේ ට බාර කරන්න මෙ සාදරන ඉල්ලිම ඉටුකර ගන්න ආශිර්වාදය දෙන්න
ශුද්ධ වු එක්ස්පෙඩ්ටස් තුමෙනි මගේ තියෙනා වූ ණය බර නිදහස් කර දුන මැනව
අපේ ඉල්ලීමට සාදාරන කරන එක්ස්පෙඩිටුස් මුනිතුමනි. අපට ඇතිවී තිබෙන කරදර වලට විසදුමක් ලබා දුන මැනව. ඔබ වහන්සේ අපේ ප්‍රශ්න වලට පිලතුරක් ලබා දෙයි කියා මා විශ්වාසයෙන් සිටිමි. ඔබ තුමා මගේ වචන පිළිගෙන ඇති බව මා විශ්වාස කරමි. ආමෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාන්ත එක්ස්පෙස්ටුස් මුණි තුමනි. ඔබ වහන්සේගෙ පිහිට සත්‍යයි . මාගෙ එ භාණ්ඩ විකුනා එ මා හට අවශ්‍ය සියලූම මුදල් ටික මා හට ලබා දුන්නාට ස්තූති . මා බෞද්ධයෙක් වුවත් මෙහි පිහිට මා ඇස්පනාපිට දැක තියෙ. ස්තූති ❤ ස්තූති ❤ ස්තූති ❤
ශුද්ධ වු එක්සපෙඩිටියු මුනිදුනි .හෙට දින මගේ් බලාපොරොත්තු ඉටුකර ගන්න දෙවියන් වාහන්සේ වෙත බාර දෙන්න ..මා වෙනුවෙන් යාතිකා කල මැනව ආමෙින්🙏
සියලුම දෙවියන් බුදුන් ගැන තිබූ විශ්වාසය නැති වෙලා යද්දී ඔබ වහන්සේ මා හට පිහිට වෙවී යයි ලොකු විශ්වාසයක් මා හට අති උනේය.මා හට මාගේ චාමර අයියාව නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටිම්.මා හට පිහිට වෙන්න
ආමේන් 🙏🙏🙏🙏
ඔබවහන්සේ මට ඉල්ලීම් 2ක් ඉෂ්ට කර දුන්නා.ඒකට ඔබවහන්සේට ගොඩක් ස්තූතියි.ඒ වගේම මෙම ඉල්ලීමත් ඔබවහන්සේ ඉෂ්ට කරයි කියලා මම දන්නවා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.
යාච්ඤා කරන්න දිගටම...
ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න...
ජේසු පිහිටයි...
අාදර මුනි තුමනි, ඔබෙන් ඉල්ලු දේ ලබා දුන්නාට ඔබට තුති පුදමි.
ශු.එක්ස්පෙඩිටස් මුනින්ද්‍රයෙනි, මාගේ මේ ප්‍රශ්නය වෙනුවවෙන් මැදිහත් වී මා හට මානසික නිදහස සහ සිතට සහනය ලබා දුන මැනවි...
ජේසු පිහිටයි 🙏❤️
Tharukata ඉක්මනින් සුවය ලැබේවා ✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏Amen
සාන්ත එක්ස්පෙඩිටුස් තුමනි මට පිහිට වුව මැනව 🙏🙏🙏
❤සාන්ත. එක්ස් පෙඩ්ටූව්ස්. මුනිතුමනි. මගෙ. කකුලට. දනහිසට. ඉන්ජ්ක්සන්. ආසිර්වාද. කරන්න. පිහිට වන්න
සියලු කරදර දුරු වේවා යහපතක් සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ජේසුනී ❤❤❤ ආදරෙයි ආමෙන්❤❤❤
අාදර මුනිතුමනි,
ඔබෙන් ඉල්ලු දෙය මට අද දිනදීත් ලබා දුන්නාට ඔබට තුති පුදමි.❤
Praise the Lord...
ශුද්ධවු එක්ස්පෙඩිටුස් තුමෙනි, ඔබතුමාගෙන් ඉල්ලූ ඉල්ලීමේ කොටසක් ඉටුවෙමින් යන බව පේනවා. මා වෙනුවෙන් මැදිහත් උනාට ඔබතුමාට ගොඩක් ස්තුතියි. මේ ගැටලුව සම්පුර්ණයෙන් විසඳා දුන මැනව. ආමෙන්.
විශ්වාසයෙන් යාච්ඤා කරන්න...
දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන්..
ජේසු පිහිටයි...
ශුද්ධ වූ එක්ස්පෙඩිටස් තුමනි, මා බෞද්ධයෙක්. නමුත්, මා ජේසුස් වහන්සේගේද දරුවෙක්මි. කාලයක් තිස්සෙ තිබෙන්නාවූ මාගේ හෝමෝන සමතුලිත වී සියළුම මානසික ශාරිරික ව්‍යාකූල තත්වයන් හා සියළුම රෝග නිට්ටාවටම සුව වී. මා අවට සිටින අයට මෙන්ම අනෙක් සියල්ලන්ටම ආලෝකයක් වී. ඔවුන්ගේ ජීවිතද එලිය කිරීමට මට හැකියාව ලබා දුන මැනව!
මටත් පිහිට වේන්න.මම බුද්දාගමේ ඵ්ත් මම කිස්තියානි ආගමට ගොඩක් ආදරේයි මට කිස්තියානි ආගම ව්ස්වාසයි මගේ ආගම තරම්
Amen❤
@@dulanjalikawushalya6819oyalth mn wage❤
Maga daruwo Dana araksha Kara hoda margaya yawanna daweyana owenta karanawa hikmima danna daweyana obata suti🙏🙏🙏🙏🙏♥️🪔
සියලුම ලෙඩ දුක් සුව වේවා සැමගේ......
අනේමගේසාන්තමුනිදුනමාසමතරහවිසිටිනඑයාගෙනමටකෝල්එකක්මටලබාදෙන්නආමෙන්මටපිහිටවන්නසාන්
තමරියානි
❤ස්තූතියි ජේසුනී.......❤
ආමෙන් ශුද්ධවු එක්ස්පෙටිටස් මුනිදුනි ❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. පුතා ගෙ. රැකියාව. ස්තිර. කර. දුන. මැනව. ❤❤❤❤
ශූද්ධ වූ එක්ස්පෙට්ස් තුමනි මගේ සැමියාගේ මානසික රෝගය සුව කළ මැනව.
සියලු කරදර දුරු වේවා යහපතක් සිදු වේවා .✝️✝️✝️🙏🙏🙏
ශුද්ද වූ එක්ස්පෙඩිටුස් මුනිතුමනි මගෙ හිතේ තිබෙන්න වූ ප්‍රශ්නයට පිහිට වෙන්න ආමෙන්
සාන්ත එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. ව්දෙස. ගතවෙන්න. බාලාපොරොතුව. මගෙ. පුතා ට. සියලුම දෙවල්. කරගැනීමට මුදල්. ලබාදෙන්න ස්තුතියි ජේසු. පිහිටයි. ❤🎉🎉🎉🎉
ශුද්දවු ඒස්ක්පෙඩ්ටස් මුනිදුනි මගෙ බලාපොරොත්තුව ඉටුකල මැනව අනේ මුනිදුනි සැනසිමලබා දුන මැනව
මගේ දරුවො දෙන්නම එක්ක මට එකට ඉන්නට වාතාවරණයක් හදලා දුන මැනව..
Mage suwamiyage naraka vadaathhara hoda kenek kara duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
mage puthat pihita una manawi piyanani🙏✝️ santha expditus munithumani 🙏 mage puthat pihita una manawi 🙏🙏🙏♥️🌹💐💐
Suwamiya nisa mata hariyata kenthiyanawa mata pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
ආමෙන් මූනිදුනි මට මගෙ මහත්තයා ගෙ ආදරේ මටම විතරක් ලැබෙවා. ජෙසුස් වහන්සේ නාමෙන්
සුද්දව්. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. මෙ. මාසයෙ. රැකියාව. ස්තිර. කර් එම. ආයතනයෙන්. උත්තරයක්. ව්දෙස. යෙ. ඉන්න. පුතාට. ලබාදෙන්න ❤❤❤❤❤
Thankyou jesus puthat rakiyawa laba
dun oba wahanset anekawaryak sthuthi piyanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💟💟🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනෙ මුනිතුමනි මාගෙඩුබායිසිටින දුවගෙ නයටික බෙරන්න උදව් කරන්න ස්තුතියි ❤❤❤❤❤❤❤ආමෙන්
සියලුම.කරදර දුරුවේවා🙏ආමේන්🙏
🙏🙏🙏 මගේ දරුවගෙ හිත වෙනස් කරලා දෙන්න දෙවි පියානනි
Santhuwaraya neni mata ලැබෙන්න තිබෙන සියලුම මුදල් mata ලැබෙන්න සලසා දෙන්න mage මල්ලිට සැනසුම ලබාදෙන්න amen
Santha Expedite muniduni mage arthika prasne ikmanin visada duna manawa. Amen
Muniduni mage siyalu prasna walata madihath we pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
එක්පෙඩ්ට්ස්. මුනිතුමනි. මගෙ. දුව ට. පිහිට. උව. මැනව
ස්තූතියි ජේසුනී ❤❤❤ආමේන්!!!!!!
ශුද්ධ වූ ශාන්ත එක්ස්පෙඩිටූස් මූනිතුමනි......
ඔබගේ පාද ස්පර්ශ කර නමස්කාර කරමි......
❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
චමින්ද දිනේෂ් හේවාසින්හ වන මා අතරත් මගේ ආදරණීය බිරිද සුදු නෝනා මංගලා හේමන්ති හේවාසින්හ හා අප දෙදෙනාගේ දුව යන අපේ පුංචි දරු පවුල කඩාකප්පල් කිරීමට උත්සහ කරන සියළුව පුද්ගලයන් මිහිපිටින් අළුකර අතුගා දමනු මැනව !!!!!
අපේ දරු පවුල ආරක්ෂා කරදෙනු මැනව !!!!
මා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන මගේ ලී මෝල ඉදිකර මගේ සියලුම ව්‍යාපාර ගොඩනැගීමට මට උදව් කරනු මැනව !!!!!!
අපව ඉසුරුමත්ව පුරවා ආරක්ෂා කල මැනව !!!!!
මගේ වාසනාවන්ත නිවස ඉදිකර ගෘහය ඉදිරිපිට මගේ ආදරණීය ජේසුස් වහන්සේගේ හා ඔබතුමන්ගේ පිළිම කුටි ඉදිකර ආලෝකමත් කිරීමට මා ශක්තියෙන් පුරවාලනු මැනව !!!!!!
නමස්කාර වේවා
ගෞරව වේවා
ප්‍රශංසා වේවා
මහීමය වේවා
ආමෙන් !!!!!!!!!!!
❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
විශ්වාසයෙන් යාච්ඤා කරන්න...
දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුලුවන්..
ජේසු පිහිටයි...
අහෝ සාන්ත එෂපෙඩිට් මුනිදුනි මගේ හදිසි උවමනාව ඉටුකර දුන මැනව ආමෙන්
Axepeditiu munidunee suvamiyage ha mage biding sith nawatha ak kala manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. ව්දෙසයෙ. සිට්න දුම්දු. පුතා ගෙ. රැකියාව. ස්ත්‍රී ර. කර. දුන. මැනව. ❤❤❤❤❤
සාන්ත. එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි මගෙ. කකුල. ඉදිමුව. සුව. කල. මඇනව. මගෙ. දනිසට. සුවය. ලබාදෙන්න ආමෙන්. ❤❤❤❤
සාන්ත ඒක්ස්පේඩි මුනිතුමනි මගේ නම මදුෂිකා මම දැනට ඉතාලි රටේ රැකියාවක් කරමින් සිටින්නේ මගේ ගමන් බලපත්‍රය හා විෂා ඒක මේ රටේ පොලිසිය යටතේ තියෙන්නේ කිසිම නිතීමය ගැටලුවක් නැතුව ඉක්මනට ඒ ටික මගේ දැතට ලබාදෙන්න මට විසා ඒක හදාගෙන මගේ දරුවා බලන්න යන්න පිහිට වෙන්න 😢😢😢😢
මගෙ. දුවගෙ. පිට කොන්දයටසාන්ත එක්ස්පෙඩ්ටුස්. මුනිතුමාගෙ. පිහිට. පතම්. ❤❤❤❤
මේ comment 1 දාන මගේ හිතේ ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා!... ඉටු කර දෙන මැනවි....
🙏🙏🙏
මගේ සිතූම් පැතුම් ඉටු කර ගැනිමට අවස්ථාවක් සලසා දුන් සැමට දීර්ඝායුෂ ලැබේවා!...
🙏🙏🙏
meh mohothe mama sitinnau sith thaula gan oba wahanse dana seke ma hata pihita uwa manawa 🙏🙏🙏✝️✝️💟
සාන්ත එක්ස්පෙඩිටුස් මුනිදුනි මගේ ණය බරින් මාව නිදහස් කරන්න ✝️✝️✝️
එක්පෙඩ්ටුස්. මුනිතුමනි මගෙ. කකුලට. සිකුරාදා ඉන්ජ්ක්සන් එක. දනිස්සට. ආසිර්වාදයක්. කරන්න❤
piyanani apa siyalu denam araksha kla manawa 🙏🙏🙏🙏🙏🙏💟✝️🌹💐
Suddou axepeditiu munidunee ma venuven madihath we mage asanipaya suwa kara duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
ශුද්ධවු එක්ස්පෙඩිටස්තුමෙනි මම පවිකලෙමි ඒවාට වන්දිගගෙවියයුතුය් මාමෙි අවසතවෙි අසරණවි මට පිහිට ලැබේවා මගේ සියලු පැතුම් ඉටු කර දෙන්න ආමෙන් ආමෙන්
Suddou axepeditiu munidunee mage prasnaya venuven madihath we sithata sathuta ha manasika suwaya laba duna manawa Amen 🙏 ❤❤❤
Peyannene mage dukbara ellima etukadenna asaranamata pihitawannaamen❤❤❤
එක්ස්පෙඩ්ටුස් මුනිතුමනි. මාගෙ. ව්දෙස. ය්. සිට්න පුතා කරන්නාවු. රැකියාව. ස්තිර. කර. දෙන්න. පිහිට වන්න. ❤❤❤
Mage naya barin nidahas kara mata sahanaya sanaseema laba duna manawa ❤❤
jesune mage paule sathuta samagiya nirathuruwam apita duna manawa 🙏🙏🙏💟🌹✝️💐
mama kisim wardak kle naha piyanai oba wahanse siyallak dana seka Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Axepeditiu muniduneemage suwamiyage prasna ha niwasa prasna A hama siyalu prasnayakma oba vahanse madihath we visada duna manawa Amen 🙏 ❤❤❤
ශුද්ධ වු එක්ස්පෙඩිටුස් මුනිතුමනි🙏🙏 මට මාගේ ආදරය ලබා දෙන්න 🙏❤ මා හට පිහිට වෙන්න
amen .. ❤❤🙏🙏mage wibaga katayuthu sarthakakara ikmanin ma.. widesha gatha karanu mana piyanani amen
mage putha ge hithat katha kranna jesunei🙏🙏🙏🙏
Shuddavu ekspedistthumeni , mava panthiyen 14 waniya karavAnna amen ane ane alleluya 😊❤
Axepeditiumunidunee obavahanse madihath we mage siyalu karadara valata pihita uwa manawa Amen 🙏 ❤❤❤
piyanani apit pihita una manawi 🙏🙏🌹🌹♥️♥️💟💟✝️✝️
Suddou axepeditiu munidunee mage me prasnaya venuven madihath we ma hata manasika nidahasa hasithata sahanaya laba duna manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
Munidunee suwamiyage prassna nisa manasikawa vati inna mahata pihita uva manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම..
ජේසු පිහිටයි..
Suddou axepeditiu thumeni suwamiya nisa math daru 2 manasikawa vatila inne apa venuven madihath we pihita uwa manawa Amen 🙏 ❤❤❤❤❤❤❤
Munidunee mage prasna ha asnipa we sitinanisa madihath we mata pihita uwa manawa 🙏 🙏 🙏
mage podi puthat pihita una manawawi piyanani 🙏🙏🙏✝️✝️
සාන්ත එක්ස්පෙඩිටස් මුනිතුමනි.මගෙ යාළුවාටත් සමග මට සිංගප්පූරු යාමට මගෙ යාලුවාට හිත ලබා දුන මැනව.
එකස්පොටිතුමනි මගේවෙිදනවාසිතාරංජනිගෙන්මුදල්ලබදෙන්න
Mata pihita uva mabawa Amen 🙏 ❤❤❤
ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏
mage puthat adara niya karunawatha sithak duna manawi 🙏🙏🙏🙏🙏🙏
Suddou axepeditius munidunee kuli nivasaka inna mahata isthira niwasak laba ganimata mata udu kala manawa Amen 🙏 ❤❤❤
Suddou axepeditiu munithumenee deve piyanange madihath kamin mage balaporoththuwa ista karadethai viswasayen baka sitimi Amen 🙏 ❤❤❤
Mage piyage rogaya me mohothe thibena thathwayen yahapath wewaaaaaaa
Suddou axepeditiu munidunee kuli nivasaka inna apita isthira geyak laba ganimata udau kala manawa Amen 🙏 ❤❤❤
piyanani mage putha t pihita una manawi 🙏🙏🙏🙏
piyanani mage podi puthage rakiyawa t eya sudusu nam thora denu manawi piyayanani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Santha axepeditus munidunee devi piyanange madihath kamin mage sitha thula davena prasna walata ikman pilithurak laba duna manawa Amen 1mage thairoksing rogaya,akmawe thelthanpath wema 3gasritis rogaya 4 wam paththey kane amaruwa 5 Handi wedana me siyalu roga swa kara duna manawa oba laga vada vati ill palamu awasthwa Amen Amen Amen 🙏
විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා...
විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න...
යාච්ඤා කරන්න දිගටම...
ජේසු පිහිටයි...