Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අලුත් අවුරැද්දේ අම්මා ආවා මාව බලන්න
ฝัง
- เผยแพร่เมื่อ 4 ม.ค. 2021
- Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video |
අලුත් අවුරැද්දේ අම්මා ආවා මාව බලන්න අපි දහවල් දානය පුජා කරලා මුලු ලෝකයෙන්ම කොවිඩ් තුරන් වේවායි කියා පින් අනුමෝදම් කලා..🙏🙏🙏👍👍❤
කොච්චර බැලුවත් epa wanna nethi පවුලක් mawa dekkama ඇහැට කඳුළක් එනවා ඇත්තටම ගොඩාක් dukai ..ඔබට නිවන් සුව lebawa ...
ඇත්තටම දැක්කාම දෑසට කදුලක් ආවා 😢 මොනතරම් වටිනවාද .ආච්චි අම්මා ආවාම දරුවෝ සේරම නැගිටලා ඇවිත් .ඒ අම්මට දීර්ඝායුස ලැබේවා .මෙවැනි දුකක් කවදාවත් වෙන්න එපා හතුරෙකුටවත් ....
රත්තරන් අම්මෙක්.... සීදේවි මවක්.... හරිම ලස්සන ප්‍රර්තනාවන්.. දීර්ගායු ලැබේවා ඔබට 🙏🏻
පිංවත් අම්මා කෙනෙක්. ලස්සන පව්ල නැති කල හැම එකාටම කර්මය උත්තර දේවි හැකි ඉක්මනින්
ඒ අම්මා හදවතින්ම කරන ප්‍රාර්ථනාව හරිම උතුම් ...නියම අම්මා කෙනෙක්...බුදු සරණයි ඔයාලට
❤
බූදුසණරයී. අම්මා. බූදුසණරයී. අම්මා @@sandyayahampath4025
🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්වත් දහමට තදින්ම නැබුරු කරලා. ඒක හරිම වටිනවා. සාමාන්‍යයෙන් සමහර ගෙවල් වල මෙහෙම නෑ. පාන්දර දරුවො හැමෝම නැගිට ගෙන ආච්චි තාත්තා අම්මා එක්ක පන්සල් ගියා වගේ. මෙහෙම කරන්නෙ නෑ ගොඩක් දරුවො. මම හිතන්නෙ මේ දරුවො තාත්තට ගොඩාක් ගරුකරනවා. මොන වරද තිබුනත් දරුවො ඒ මග නොයවා මෙහෙම කරන එක මොන තරම් හොදයි ද. දරුවො දිහා බැලුවමත් පේනවා. කාටත් කීකරු දරුවො කියලා. කොහොම උනත් අපේ ධර්මය අනුව මරනය කිසිවෙකුටත් වැලකිය නොහැකියි.. තමන් ගෙනා ආයුෂ ඉවර උනාම යන්නම වෙනවා. මරනය බුදුන්ටත් වැලකිය නොහැකි කරුනක්. තමන් ගෙනා පවු පිං අනුව සැම දේම සිදුවෙයි.
හැමෝටම ඔහොම අම්මෙක් ලැබෙන්න ඕනි සෙත් පතනවා ඔක්කොටම
අම්මට බුදුසරණයි
හැමදාම ආදරෙන් ඉන්න.
කව්රු කොහොම කීවත් වසන්ත අයියට දිව්‍ය සැප විදින්න අවස්ථාව තියෙනව
ඒ ආදරණීය අම්මාගේ ආශිර්වාදය හිතට ගොඩාක් දැනුන අම්මේ ඔයාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා මමකුවෙට්
මේ ලෝකේ හොදම ලැබෙන ආශිර්වාදය අම්මා ❤❤❤❤❤ කවදාවත් වරදින්නේ නෑ දීර්ඝආයුෂ ලැබේවා සියලුම මව්වරැන්ට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අනිචාර්යයෙන්ම අමිමාට බුදු සරනයි සුබ නව වසරක් වෙිවා 💕💕💕🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
දිර්ගයුස අමිමෙි ඔයාට මුලු ලොකයෙම අමිමා කියපු වචනයනමි වැදුනා මුලු අැගම වෙිවුලන්න රත්තරමි අමිමා තෙරැවන් සරනයි මම කලාවැව
ලස්සන පව්ලකට ඇස්වහ වැදුනදො 🥺🥺🥺💔💔💔
වසන්ත අම්මාගේ ප්‍රර්ශනය මුලුලෝකයටම වටිනවා නිදුක් නිරෝගීවේවා !
රත්තරන් අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 වසන්ත අයියට සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹
කා බී සතුටින් ඉන්න අයට වඩා නිහඩව හොද මුහුණ පෙන්වන් ඉන්න උන් ළග හරිම බයානක ෂර්ප විෂ තියෙනවා.
නරක කරන එවුනුත් රහසින් හිත ඇතුලෙයි ඒ නපුරු සැලැස්ම ගොඩනගන්නේ
හොද බුදුගුණ ඇති මවක්
පුතා වියාපාරේ මදුවිත වුනත් අනුන්ගේ ජිවිත නැතිකලාද
අපි නොදනිමු
ඔහුගේ ජීවිතය සොරාගෙන ඇතිබව පමණක් දනිමු.
ඔහුගේ ආත්මයට සදා සැනසීම ලැබේවා!මවගේ සිත මේ වේදනාව දරාගැනීමට ශක්තිමත් වී සැනසේවා!
සියලු දෙනාටම තෙරුවන් සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩයාලාගේ පවුල ගොඩාක් ලස්සනයි ඩයාලාට සියලු දෙවියන් ගේ පිහිටයි 🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸
අමිිමා.පින්පාටයි.ඒපැතුමහොදටම.අැති.සෝදරය.අමිිමට.තෙරැවන්.සරණයි.
Chiranjayathu Adaraneeya AMMATA!!🙏
Niduk neerogi deergausha lebewa. Suba nawa wasarak wewaa🙏
Puduma siriyawantha amma kenek.kata පුරාවට amma kiyala kiyanna puluwan.wasantha aiyata kiri uthuranne eka thamai බුදු සරණයි ආදරෙයි ජයවේවා
හොද සතුටින් හිටපු පවුලක්!
යාලුවනෙ වීඩියෝව බලලා ලස්සනයී නම් Subscribe කරලා පුංචී උදව්වක් කරන්න අපිටත් ...ආදරෙයී මගෙ යාලුවෝ හැමෝටම
අම්ම ගොඩක් ලස්සනයි .. දෙවිපිහිටයි අම්මෙ ආදරෙ 🌹😘😘😘😘😘
අදර්සමත් පවුලක්.. අනේ මෙහෙම පවුලක්නෙ අර කාලකන්නි විනාස කරේ😢
සුභ නව වසරක් වේවා
තෙරුවන් සරනයි
කීකරු ලමයි. අම්මා ඇතුලු පවුලම දහමට ලැදී.
Wasantha aiyawa deviyo gaththe hoda minissunta mehe inna dunna kale ewarai e aiyawa ek manata deviyo lagata gannawa. Niwan suwa lebewa wasantha aiye.
She is soooo pretty.
Uthum hodama hadawathinma adare karana adarey amma oyatai darupawlatai jaya srima bodin wahansege pihita lebava kiya adarayen prarthana karamie. Budusaranai.🙏🙏🙏🙏🙏💞🫀🧠💅💅💅🥰
ඔයාලගෙ පවුල හැමෝටම හොදම හොද ආදර්ශයක් .බුදු සරණයි .
සාදු සාදු සාදු අම්මේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි
Blessings you too mother. What a amazing blessing. Who can give like this Blessings exempt God's mother. Very blessed mother and your family and friends. You are the amazing mother.
සුබ නව වසරක් වෙවා තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤️❤️❤️🙏🙏🙏🙏🙏
ආදරණීය අම්මාට පුතාට පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි මම ලංකාවට ආපුවාම ඔබතුමා මුන ගැසීමට අවස්ථාවක් ලබා දෙන්න මම හරිම කැමතියි ඔබතුමා මුන ගැහෙන්න
අම්මාට දෙවි පිහිටයි
තෙරුවණ් සරණයි ඔබතුමියටත් නිදුක් නිරොගි වාසනාවන්ත සුබ නවවසරක් වේවා අම්මට දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව
අම්මා ඇතුළු වූ සියලුම දෙනාට බුදු සරණයි
ඔයාලගේ පවුල දැක්කහම ගොඩක් දුක හිතෙනවා වරදක් නැති පවුලක් කියල තමයි දකින්නේ හොඳහොඳ ගතිගුණ එය ඔබගේ ආශිර්වාදය මාරම මාරයිඅනේ අම්මේ ඔයා කොහොමද දුක දරා ගන්නේ අපි හැමදාම අඩනවා වසන්ත අයියා වෙනුවෙන් .මම එකපාරක් කතා කරල තියෙනව එයාට වසන්ත.අයියට නිවන් සැප ලැබේවා අයියේ ඔයාට
Budu saranai oba samatama.Ammage Ashirwadaya taram watina deyak me loke tawat na pute.Dergaysha labewa Amme!!Oba samata teruwan saranai !!!
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මාට බුදුසරණ nirogebawaya ලැබේවා දීර්ඝායුෂ අපි hemagema අම්මා කිව්වා අහන ape සිත පිරුණි සැමට තෙරුවන් සරණි corona වසංගතය අවසන් වේවා mage පැතුම් මම කුවේට්
Obage family ekatama.JESU PIHITAI!!!🤲🙏🌹
සියලු දෙනාට බුදු සරණයි
Suba.alluda.aurudak
Wawa.oyalata..neduk.neroge.siwaya.patanawa..budusaranay
Budu sarnai amme oyatath🙏🙏🙏❤❤
අමිමා ඇතුලු හැමෝටම බුදු සරණයි ජෙසු පිහිටයි 💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹
කියන්න දෙයක් නැහැ. මේවගේ අයටත් මෙහෙම දුක් ගින්දරක් උනානම් තව මොන කවර කතාද. සුදු බෝලේව දකින්න දකින්න හරිම දුකයි. බුදු සරණයි සැමටම
Amma atulu siyaluma denata budu saranai dirgausa labewa suba aluth auruddak wewa ❤❤🙏🙏
Budu saranai harima lassana jivitha.
E ammage ashirwadeeee nirogiwaaa dirgau wewaaa
Harema hoda amma kenek adarei budusaranai amme oyata
Amma aethulu siyalu denatama budusaranayi harima shelachara daru pavulak dasa dhasak lowa palanaya karana devi dewathawan siya pavulama rakinawa mamath amma kenek daru dedenekge dennama wideshagathayi
Great mother god bless you amma
Hi sir...I don't know who you are but love to see your quality of accommodating many members and also understanding the feeling of old mom and giving her the space to do her pooja has she wants.best quality.godbless your family
අම්මා ට බුදු සරණයි
අම්මටත් බුදුසරණයි දෙවි පිහිටයි
Tharuwan saranai amma❤️
Kata arala Honda ammek ,Honda pinwantha archchi kenek kiyanna puluwan.obathumiyata deergaayusha labewa.theruwan saranai.🙏🙏🙏🙏🙏💕
Suba anagatayak wewa❤❤❤
Cheeran jayathu. Theruwan saranai. Jaya wewa. ❤️❤️❤️🙏🙏
Wasantha Aiyya,
Ammata Thaththata salakana daruwata ne waradinne.
Me amma nam හරිම sedewe pinwantai wasanawantai
Budusaranai saranai amma❤🌹❤🌹🙏🙏🙏
pawule siyalu denata siyalu devi pihitai....e wagema me ammata deergayusa labenna ona.hamadama sathutin inna.siyalu denata subama suba aluth awuruddak vewa...
Mamata hari adare hitenawa.budusaranai hamotama
Theruwan saranai
Ammatath family akathath suba nawa wasarakwewa Budu saranai
God bless..very adorable...
ammatat pawule samathat budu saranayi adarayi amma oyata me wage aya dan nam godak aduyi amma
Siyalu denatama suba nawa wasarak wewa theruwan saranai amma godak pin patai
Theruwan saranai amme. Aaadarei amme.
බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
ඔයාලා සියලු දෙනාට බුදු සරනයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼
මිනිස්සුන්ගේ හොඳ දේවල් හොඳ විදියට දකින්න අපේ රටේ මිනිස්සුන්ට බෑ..
Your mother is so pretty and cute😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Budusarani ♥️ amma
Siysludenatama theruwan Saranay ..
Mewagee aadaraneeya paulak budusarani daruwoth dehami mawath harimadarms margayee yana maathawak budusaranawewwa daruwanee..
Niduk nirogei wewa amme oya bs
Godak sathutin inn pwulak budusaranai
Daruwamta godk adrya krna agamata dahama ledi gunayahapath meniyan kenek niwan suwa lebewa wife ikman niduk nirogi suwaya lebewa
Pinwantha maniyan kenek.adare hithenawa❤
ඔබ තුමාගේ බොහොම හොදට ආරක්සා කරන්න ඔබට ආසිර්වාදයක්
Budusaranai amme
Ammma harima lassani❤❤❤pin patai
Me wage Amma kenek labanna wasana karanda ona obata pin amme
ammatath esema wewa..saadu saadu ..😘😘
බුදුසරණයි රත්තරන් සුදු අම්මේ.
Ane dakiddi papuwa picchenawa niwan suwa lebewa wasantha aiyya 🙏🙏🙏🙏
Ammata budusarai a wacan haraima awANKI
😢😢😢Harima dukai... Sathuting. Heteya paulak... Meanikta hekman suwaya.... Wasantha. Obatuma kala kusal balayen... Honda arethmayak. Leabawa🙏🙏🙏
Pin patai achchi amme dakkath hitha pirenawaa
බුදුසරණයි අම්මට ❤️❤️❤️❤️
Siyalu denatama niduk nirogi subama suba nawa wasarak wewa!!!🙏🙏🙏🙏
R.I.P brother 😢
අය්යෝ ..සතුටින් හිටපු පව්ලක්.කාලකන්නි ගුබ්බෑයමකට රින්ගලා නැති කර ගත්තා.මාරම දුකයි දකිනකොට...😢😢
👏👏👏👏👏👏 sadu sadu sadu
බුදුසරණයි!!! 😍 🙏 තෙරුවන් සරණයි!!!
අම්මා නම් කියලා වැඩක් නැ හරිම ධාර්මිකයි හොද අම්මෙක්