Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අම්මගේ උපන්දියන වෙනුවෙන් අපි කරන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | අම්මගේ උපන්දියන වෙනුවෙන් අපි කරන දේ

ความคิดเห็น • 73

  • @user-gd2cx3kx3h
    @user-gd2cx3kx3h หลายเดือนก่อน +15

    ඒ බිරිද හරිම හොද බිරිදක් වසන්ත මහත්තයගෙ පිනට ලැබුනු.ඉක්මන් සුවය ලැබේවා එයාට

  • @thivinasenruth5519
    @thivinasenruth5519 2 ปีที่แล้ว +13

    සුබම සුබ උපන්දිනක් වේවා ආච්චී!♥️♥️🎁🎉️
    නිදුක් නිරෝගි වසනාවන්ත ජන්ම දිනයක් වේවා!
    තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🎂🎂🎂

  • @gayanjeewan2193
    @gayanjeewan2193 2 ปีที่แล้ว +10

    Oyala ගොඩක් පින්වන්ත අය oyala ,හැමොටම බුදු සරනයි අපේ ජිවිතාත් මෙ වාගෙ ලස්සන වුනා නම් කියලා හිතෙනවා.

  • @peeka8461
    @peeka8461 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි .වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ආදරනීය අම්මාට .🌻🎂

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +13

    දුන්නොත් දානේ ලැබේයි නිදානේ එක පෑරණි කියමනක් සුබ පැතුම් සියලු දේනාට ❤️👍✌

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +5

    සුබමා සුබ උපන් දිනයක් වෙිවා මැනියනො දිර්ගඅයුසා ලැබේවා බුදුන්ගේ සරණයි 🎂🌷❤️🙏🎂🌷❤️🙏🎂❤️🙏🌷❤️🎂🙏🌷❤️🎂ජේසු පිහිටයි අල්ලා දෙව්යාන්ගො පිහිටයි

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +6

    රත්තරන්"මනුස්සයා"කිරි"උතුරන්න"හරියන්න"ඔන"අම්මාට"නිදුක්"නිරෝගී"චිරජිවනය"ලැබේවා සුබ"උපන්"දිනයක්ම"වේවා" දන්දෙන්නෙ"සසර"පිනට"පින්සිත්"හැමෝටම"පහාළ වේවා"ජයවේවා" MR"වසන්ත"ඔබ ඇතුලු පවුලේ"සැමට"

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +3

    සුදු බෝලෙට තමයි අපේ ගෙදර අය ආදරෙයි

  • @raa9642
    @raa9642 2 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා අම්මට...!!!
    තෙරුවන් සරණයි..!!!

  • @mallika6841
    @mallika6841 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා 🎁❤🎂🌹 දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤⚘⚘⚘⚘👑👑👑👑

  • @shiranidominic9138
    @shiranidominic9138 หลายเดือนก่อน +2

    Ane දරුවන් ge අම්මාට ඉක්මනින් සුවය ලබා දෙන්න දෙවියන් වහන්සේ

  • @manikeabangaga1146
    @manikeabangaga1146 2 ปีที่แล้ว +1

    වසන්ත අයියේ අම්මගේ ප්‍රාර්ථනා තමයි අපට ඉටු වෙන්නේඅම්මා සතුටින් තියන්න ඔබ පවුලට කවදාවත් වරදින්නේ නෑ සැමට බුදු සරණයි

  • @gayanjeewan2193
    @gayanjeewan2193 2 ปีที่แล้ว +5

    Oyalata පුලුවන්නම් අපිට ඉන්න තැනක් හදලා දෙන්න ගොඩක් පිං

  • @nishanthimunasinghe259
    @nishanthimunasinghe259 หลายเดือนก่อน +1

    මැනික් සොහොයුරු යට ඉක්මනින් සුවය ලැබේවා !

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +1

    අම්මට සුභ උපන්දිනයක් වේවා නේද නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි අම්මේ

  • @Sadalankathushari
    @Sadalankathushari หลายเดือนก่อน +1

    HariMa siriya wantha biridak. Oyata nirogi suwa.

  • @campboss4491
    @campboss4491 3 ปีที่แล้ว +5

    Wish your Happy Birthday your lovely mother

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 หลายเดือนก่อน

    Ane manda hamadama balanwa vidiyo a paulama hodae.wasantha aiyage wasanwata labunu biridak ikmanata suwaya labewa kiya parthana karami❤❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน

    පින් අතේ වැඩ කරනවා පව් අනේ ඒ දෙන්නත්යාලුවෝ වගේ හරිම දුකයී මතු සසරේ හොද බව්ය්ක්‌ ලැබවා

  • @AshokaLuxman
    @AshokaLuxman หลายเดือนก่อน +1

    වසන්තගේ නොනට ඉක්මන් සුවය ලබෙවා

  • @thilakab.gamage948
    @thilakab.gamage948 2 ปีที่แล้ว +1

    You are a good person Wasantha. And your wife is such a charming lady. eventhough you guys are well to do people.

  • @gorjegorje4641
    @gorjegorje4641 3 ปีที่แล้ว +4

    Happy birthday 🎂🎂 grandma

  • @Happyflour
    @Happyflour หลายเดือนก่อน +1

    Menik vijevardana mahathmiyata ikman suwaya pathami...eya hoda nihatha mani kanthawak....❤

  • @renujayasekara5418
    @renujayasekara5418 หลายเดือนก่อน +1

    Pinwànta ammà subama suba upan dinàyak weva

  • @zamatifernado9371
    @zamatifernado9371 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් ආමිමා මමකුවේටි පුතාට පිං කන්න නැති අයට සුයාගන ගිහිං කන්න දූන්නට රටට ආදරය කරන අය ඔයාලා අපි රට ආවේ දාරූවන්ට කන්න නැති නිසා දුකයි රටට උන දේගැන ඔයාලා වගේ අයට පිං ජය

  • @user-wj6xx7gh1d
    @user-wj6xx7gh1d 28 วันที่ผ่านมา

    Ane wasantha aiya marila na api Ekka Inna wa wage Matanam hitenne😢😢😢

  • @ChinthakaAmarasinghe-lt6oe
    @ChinthakaAmarasinghe-lt6oe หลายเดือนก่อน

    Me manussayawa marapu saha ekata podi hari sambandayak dakwu hama ekatama hena hathama gahanna oni...okunge Paul pitn hadi gawenna oni...Saapa wewa

  • @sheelap7106
    @sheelap7106 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ buďusarani

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    godakma pin oyalata,den kenekuta pan raththalak gannawath beri kale,sangeeka danayak dunnata wada pin,

  • @anojasirisena8631
    @anojasirisena8631 3 ปีที่แล้ว +4

    Happy birthday ayya

  • @sumithrafernando9155
    @sumithrafernando9155 2 ปีที่แล้ว +1

    Happy birthday Amma 🥰🥰 budu sarani 🌹🌹🌹

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +1

    Ane Tharuvan saranai amma oyeart subama suba upandinayak 🙏🙏

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +3

    Happy birthday amma 🙏🙏🙏🙏🙏

  • @HimaliDisanayaka
    @HimaliDisanayaka หลายเดือนก่อน +1

    Mewage hodagathiguna tiyana minisun❤❤❤❤❤

  • @prapra5105
    @prapra5105 3 ปีที่แล้ว +3

    Budu saranai amna Qatar

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว

    sudu.amme.oyata.happy.birthdey.thriwida.rathnaye.pihitai.diirgausa.lebewa.adaraniiya.amme.oyata.godak.adarei.ratata.jathiyata.wedadai.puthek.bihokiriima.duppathage.duka.hadunana.athumatath.family.ake.siyalu.denatath.theruwan.saranai

  • @user-mc1gr7jg5u
    @user-mc1gr7jg5u หลายเดือนก่อน

    හැමෝම සතුටින් තියෙන්නේ වසන්තගේ නෝනා..

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 2 วันที่ผ่านมา

    Me vage Hoda hitak tiyena putek hama ammakenekutama labeva

  • @samanseeliperera3006
    @samanseeliperera3006 2 ปีที่แล้ว

    සුභ උපන් දිනක්ම වෙිවා සමිමා සමිබුදු සරණයි

  • @darshirathnayaka6039
    @darshirathnayaka6039 2 ปีที่แล้ว +1

    Happy birthday amma👍🌹🌹🌹🌹🌹🙏

  • @priyanthakjayalathge3623
    @priyanthakjayalathge3623 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🙏

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf หลายเดือนก่อน +1

    Ane mewani hoda minihek man dakala na.kuhaka nathi hoda hothak tiyena wasantha aiyata karapu de ane deweyane ikmanata kumari akkwa suwapath karala denna
    Duwa oyala parissam wenna.ape lankawe minissu kuhakai.

  • @rupasarojani7404
    @rupasarojani7404 2 ปีที่แล้ว +2

    Mehema.puthek.labapu.amma.harima.lucky

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว

    සුබ උපන් දිනයක් වෙවාතුරැනුවන් සරනයි

  • @nilminiweerasinghe286
    @nilminiweerasinghe286 หลายเดือนก่อน

    Wish you speedy recovery

  • @KanthiRupika
    @KanthiRupika หลายเดือนก่อน +1

    Mek nam Assawak wadunada Ane pau😢😢😢😢😢

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 25 วันที่ผ่านมา

    අනේ දෙවියනේ 😢😢😢

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 หลายเดือนก่อน +2

    ❤🙏👍🤲👍👌🔥🔥❤

  • @lalanisagarika342
    @lalanisagarika342 2 ปีที่แล้ว

    Ane mahthyo mage putha rata yanna asawen inne puluwanm udauwak karanna ,,,,,,,,amma .

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

    AMMATE SUBEMA SUBE UPAN DINEYAK WEWAA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY
    JAYEWEWA

  • @sunethrasune927
    @sunethrasune927 หลายเดือนก่อน +1

    Oya ona eka thami henet hitiga

  • @ekalamahavishnumahadevalay3569
    @ekalamahavishnumahadevalay3569 3 ปีที่แล้ว +2

    👍👌👋

  • @anurachandrasiri1745
    @anurachandrasiri1745 2 ปีที่แล้ว

    Slli thiyenakota demapiyan ahakadana samajeka obathuma adarshyayak hemotama. Ammatath pawle hemotamath deergau lebewa

  • @apkapk6416
    @apkapk6416 2 ปีที่แล้ว +1

    💞

  • @anushanilanthi1829
    @anushanilanthi1829 2 ปีที่แล้ว +1

    Ai mechchra api swasnwntha une api geya athme paw krla sir

  • @manjugunatileke9159
    @manjugunatileke9159 2 ปีที่แล้ว +2

    👍👍👍👍🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน

    මිනිස්සු වෙනුවෙන් එයාලා වෙචිච මහන්සිය. මෙි වගේ ආදරණීය මිනිසනැවත උපදින්නේ නැහැ.

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว

    budu saranai

  • @madushaniweerasingha2616
    @madushaniweerasingha2616 2 ปีที่แล้ว

    apatath puluwanda udau karanna mama pregnat amma kenek

  • @viduralakshitha6473
    @viduralakshitha6473 2 ปีที่แล้ว

    Club wasantha aiya👊

  • @malithprathibha1799
    @malithprathibha1799 หลายเดือนก่อน

    😢😢😢😢

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน

    දුව පුදුම හොද ලමයෙක් අනේ දුවේ හරිම දුකයි සස රේ බියකරු කමතමයි

  • @tironrathnayaka8823
    @tironrathnayaka8823 2 ปีที่แล้ว +1

    ✋✋✋✋✋✋✋✋✋🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithpuspakumara7587
    @sajithpuspakumara7587 2 ปีที่แล้ว +1

    Gadra kohda tiyanna sar

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 หลายเดือนก่อน

    කොච්චර me paula ආදරයෙන් බලාගෙන idala thiyenawada pau

  • @kaluwaavendra1000
    @kaluwaavendra1000 3 ปีที่แล้ว +2

    Colada koheda

  • @warushanfernando185
    @warushanfernando185 2 ปีที่แล้ว

    Aiya ඔයට කතා කරන්න ඔන

  • @SriyaniRajapakshe-yw2cb
    @SriyaniRajapakshe-yw2cb หลายเดือนก่อน +1

    Sudu boole balanna asai

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc หลายเดือนก่อน

    Yahapath laliyak