අවුරුදු 16 න් ජපන් ගිහින් ගහපු ගේම තමයි මේ වැඩකරන්නේ - Wasantha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අවුරුදු 16 න් ජපන් ගිහින් ගහපු ගේම තමයි මේ වැඩකරන්නේ - Wasantha Surendra Perera
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #ClubWasantha #Sunhillhotel #AluthLokaya

ความคิดเห็น • 1K

  • @HELAYO
    @HELAYO 4 ปีที่แล้ว +285

    හෙළ වෙදකමින් තමයි මේ වැඩේ ගොඩදාගත්තෙ කියන එක හැමෝම දන්න කතාවක්.. ඒත් අපේ කරුමෙට අපේ රටේ මිනිස්සු එකෙක්වත් ඒක කට ඇරල කියන්න ඉදිරිපත් වෙන්නෙ නෑ... ඔබතුමාට අපි ගරුකරනව කෙලින් කතාකරන එක ගැන... බුදුසරණයි!

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +17

      මේ tamai ඇත්ත ... මිනිස්සුන්ට නොතේරෙන.
      Me gana පුලුල් අවබෝධයක් ජනතාවට ලබාදීම media සහ රජයේ වගකීම 👍

    • @deduanusha7658
      @deduanusha7658 4 ปีที่แล้ว +4

      Niyamai.aiya👍👍👍👍👍

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +7

      @@deduanusha7658 බොහොම ස්තුතියි

    • @shiko-loco6486
      @shiko-loco6486 4 ปีที่แล้ว +3

      වෛරස් වලට බෙහෙත් නැහැ! ගොඩ දා ගත්තා කියන එකේ තේරුම මොකක්ද? ප්‍රතිශක්තිකරණය ඇති කරයි කියපු එකකද?

    • @mandodary4544
      @mandodary4544 4 ปีที่แล้ว +2

      @@wasanthavlogs2511 oba gana LANKA e NEWS wala thibuna ayuda gabadawak gedara thibila ahu una kiyala ..mahindata kiyala oba thuma berunalu.. e gana oba piyawak ganda

  • @chathurigamage3398
    @chathurigamage3398 2 หลายเดือนก่อน +28

    වසන්ත අයියා මැරුනාට පස්සෙත් මේක බලන අය ඉන්නවාද මම වගේ 😑

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @tharakasandeepani8208
    @tharakasandeepani8208 4 ปีที่แล้ว +389

    මෙයාගේ voice එක අපේ මැ.කෝ ගේ voice එක වගේ කියලා හිතෙන්නේ මට විතරද 🙂

    • @danushkasampath4808
      @danushkasampath4808 4 ปีที่แล้ว +3

      අවන්කෙන්ම 😍💓

    • @boomxpz2849
      @boomxpz2849 4 ปีที่แล้ว +1

      mekoge punchige puthalu

    • @theliqourist
      @theliqourist 4 ปีที่แล้ว +1

      ටිකිලා usersla ගොඩක් කට්ටියගේ මේ වගෙ 🙏🖤❤️

    • @harjitharjit3212
      @harjitharjit3212 4 ปีที่แล้ว +1

      Mhtya.gadrt.asrn.vala.mama.lankavta.avt.mhtya.l.gadr.hare.mata.rakeyvk.dnna.mata.mhtya.oba.tyumata.33.kotyk.davyo.bale.mata.vudvk.karma.961.71.106140ma.maga.nm.t.lankava.719260895

    • @ramyahitibandara4749
      @ramyahitibandara4749 4 ปีที่แล้ว +1

      මේ voice එක තියෙන ඔක්කොම එකවගේ කියලා හිතෙන්නේ මට විතරද? 😉😂

  • @ZanTax_
    @ZanTax_ 2 หลายเดือนก่อน +27

    මෙයා මැරුණට පස්සේ මේක බලන අය කෝ😢

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +4

    අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ ❤...... මිනිස.... වසන්ත aieya....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😊😢😢😢😢😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😊😢😊😢😊😢😊😢😊😊😢😢😊😢😢😊😢😊😢😊😊😢😢😊😢😢😊😊😢😢

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +14

    මෙතුමාගේ නිහතමානී kama දරුවන්ටත් බිරිඳටත් තියෙනවා .තෙරුවන් සරණයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +63

    අපේ බිස්නස් මෑන් කෙනෙක් සමග සංවාදයක් හමුවේ බලං ඉන්නකොට දැනුන ලොකු අද්දැකීම් සම්බාරයක් ඇති මනුස්සකම ඉහටත් උඩින් ඇති, අහංකාර ගති ගව්ගානකින්වත් මෙහානැති නිරහංකාර හොද හදවතක් තියෙන හොද ඔලුවකින් වැඩකරන ආදර්ශමත් පුද්ගලයෙක් වග ඔබේ අදහස් වචන වලින් හැගුනා ඔබට තව බොහෝදුරක් යන්න ශක්තිය ලැබේවා🙏

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +3

      ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @harimalassaniinadee621
    @harimalassaniinadee621 4 ปีที่แล้ว +6

    ඔබ තුමා නිහතමානී හදවතක් තියෙන හොද මනුස්සයෙක් මම දැක්කා මගේ ගම මඩුල්කැලේ ළමයෙකුගේ b, පර්ටියකත් හිටියා ඔබ‍ට ජයවේවා බුදුසරණයි

  • @prasaddayarathne8438
    @prasaddayarathne8438 4 ปีที่แล้ว +27

    සුපිරිම පොරක් වසන්ත අයියේ ඔයා.. දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඔනේ ඔබතුමා.. ඔබතුමා සිතන පතන දේවල් සියල්ලොම ඉෂ්ට වෙන්න ඔනේ.. අපේ රට රැකගන්න කරන මෙහෙවරට ඔබ තුමා හැමදාම නීරෝගී වෙවා!

    • @sankaishu7962
      @sankaishu7962 3 ปีที่แล้ว

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      🙏

  • @ceyloncitytaxi5662
    @ceyloncitytaxi5662 4 ปีที่แล้ว +145

    හරි වෙලාවට,
    හරි තැනට,
    හරියටම විදින,
    සුපිරි බිස්නස් මිටරයක්... වගේම,
    ජි්විතය විදින,
    සුපිරිම හදවතක්...

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +4

      එකෙන්ම ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @nimalmadawalaliyanage6628
      @nimalmadawalaliyanage6628 4 ปีที่แล้ว

      පැහැ දිලිහි තෙරුවන් සරණයි

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      @@nimalmadawalaliyanage6628 ස්තුතියි

    • @Elegance00000
      @Elegance00000 4 ปีที่แล้ว +1

      මෙයා කවුද කියල දන්න අය දන්නවා..
      ක්ලබ් සල්ලි👎

    • @muthudilhani4530
      @muthudilhani4530 4 ปีที่แล้ว

      👋👋👋👋💖💖

  • @krishanwickramasinghe3794
    @krishanwickramasinghe3794 4 ปีที่แล้ว +9

    හැමෝම පස්ස ගහපු වෙලාවේ ඉදිරියට ඇවිත් උදව් කරපු උතුම් මනුස්සයෙක්❤️

  • @oshandilushakalubowila3713
    @oshandilushakalubowila3713 4 ปีที่แล้ว +10

    සල්ලි තියෙන හැම මිනිහටම මිනිස්සු කැමති නෑ මිනිස්සු කැමති හැම මිනිහටම සල්ලි නෑ නමුත් ඔබට මේ දෙකම තියෙනවා . ජය වෙවා!!!

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +32

    ඇත්තටම සර්ට තියෙන්නෙ මැකෝ ගේ කටහඩ වගේ කටහඩක්. අප්පෝ සර් දේශපාලනය නම් කරන්න ඵපා. ඔබ තුමා ඔය ගෙවන ජීවිතේ ඉතාම හොදයි ජයවේවා

  • @vernontissera
    @vernontissera 4 ปีที่แล้ว +2

    මේ මහත්මයාගේ කථාවේ ගොඩක් දේ හරිම වැදගත් .මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ බලධාරීන් ඔහුගේ අදහස් වලට අවධානය යොමු කල යුතුයි කියලා . ගොඩක් ස්තූතීයි වසන්ත මහත්මයා සහ මෙම වැඩසටහනේ නිර්මණ ශිල්පියාට .

  • @abhishekmax173
    @abhishekmax173 4 ปีที่แล้ว +10

    මරු කතාවක් ඈ... මම ගොඩාක් ආදරේ කරන චරිතයක්. ඒ එයාගේ බලයටවත් වෙනදේකට නෙවෙයි. ඒ අවන්ක හදවතට.. ලස්සන පවුල් ජීවිතයක් ගතකරගෙන හිනාවෙලා සතුටින් ඉන්නවනේ... පට්ට පොරක් ඈ.. ❤️

  • @wishwalakmal5119
    @wishwalakmal5119 4 ปีที่แล้ว +11

    කල්බ් අයිති මනුස්සයෙක් ඒවගේ නරක පැති හොඳට පැහැදිලි කරනවා,ලාභය එක්කම සමාජය ගැන හිතන,පොලොවෙ පයගහලා ඉන්න නිහතමානී චරිතයක්...ඔබට ජය ...👍

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +13

    හරිම සතුටුයි අයියා ,,පාසල් කාලයේදී දැක්ක අයියා තමා තවමත් ඉන්නේ ,,ඉතාමත් ආඩම්බරයක් තියෙන්නේ ,,හරිම හොඳයි ,,ලංකාවට අභිමානයක් ,, congratulations අයියා ,god bless ,බුදු සරනයි ,,පවුලේ හැමෝටම සතුටින් ඉන්න හැකි වේවා ,,,🇱🇰🙏

  • @teenasalwa4421
    @teenasalwa4421 4 ปีที่แล้ว +23

    අඩු වයසින් වියාපාර අද මහ පරිමාන යෙන් අපේ රටට ශක්තිය ක් වෙලා ඉන්න අතර මේ වැනි වැඩ සටහන කින් ඉතා උසස් ප්‍රයෝජන වත් අදහස් ප්‍රකාශ කරල අපේ රට අනාගතයේ තව තවත් දියුණු කිරීමට දායකත්වයක් දෙන ඔබට බොහොම පිං කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වී නිදුක් නිරෝගි ව තවත් දීර්ඝ කාලයක් මෙවැනි දේ කරන්නට ශක්තිය දහිරිය ලැබේවා 👍👍👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට නංගි 🙏🙏🙏🙏

  • @asokadamayanthi3693
    @asokadamayanthi3693 4 ปีที่แล้ว +15

    ඉගෙන ගන්න ගොඩක් තියෙනවා . ආසාවෙන් අහන්න පුළුවන් වැඩ සටහන් ගොඩක් තියෙනවා . ඇත්තමයි හෙළ වෙදකම එන්න ඕනෑ . ගොඩක් ස්තුති ඔබ තුමාට .

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      එකෙන්ම
      අපේ දේ අපි රැක ගත uthui👍🙏🙏

  • @heshanmusicstudio
    @heshanmusicstudio 4 ปีที่แล้ว +4

    මෙතුමන් ගැන මම හිතන් හිටපු විදිහ වෙනස්වුනා මේ වීඩියෝ එක බලලා .....එතුමන් කලාවට ලැදි හොද රසිකයෙක් සහ හොද සමාජ දැනුමක් සහිත නිරහංකාර පුද්ගලයෙක් බව දැන් තේරුම් ගියා .... හොද ව්යාපාරික දැනුමකින් සන්නද්ධ මහත්මයෙක් ....ජයවේවා ඔබතුමන්ට ....

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට

  • @upaliwijewardana5606
    @upaliwijewardana5606 4 ปีที่แล้ว +6

    ලංකාවේ ඉන්න වයාපාරිකයන්ගෙන් නිහතමානී මනුස්සයෙක් වසන්ත අයියා තවත් දියුණුවට පත් වේවා

  • @roshanwrangler1306
    @roshanwrangler1306 4 ปีที่แล้ว +51

    නිරහංකාර මනුෂ්‍යයා... මනසින් උසස් ....විවෘත...ජය වේවා

  • @champikagunaratne4828
    @champikagunaratne4828 4 ปีที่แล้ว +6

    ඔබ වැනි මිනිසුන්ගේ ප්‍රයෝගික දැනුම මේ රට දියුණු කිරීමට යොදාගන්න අපේ රටේ පාලකයන්ට බුද්දිය පහල වේවා. මගේ කුඩාකල සිටි අද දක්වාම පාසල් මිතුරා.. අද ඔහුගේ දිරියෙන්.. උත්සාහයෙන් ලබා ඇති සියලු ජයග්‍රහණයන් ගැන මා හදවතින්ම සතුටුවන අතර ඔබ‍ට සැමදා ජයවේවායි පතමි.

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      ස්තුතියි චාම්පිකා

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +6

    ඔයාගෙ ආර්ට් එක මරු. පොඩි අඩියක් ගහල හොඳ බ්‍රෑන්ඩ් එකක් එක්ක සිංදුවක් කියල අමල් අය්ය එක්ක ඒ රස වින්දනය මරු..

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +8

    දුප්පත් අසරණ කොල්ලො කෙල්ලො න්ට රැකියා දෙන වැඩපිළිවෙළක් කරන්න සර්..ඔයාට ගොඩක් පින්.ගම්වල කොල්ලො ඉන්නවා නිකරුනේ ජීවීත ගෙවිලා යනවා කුලී වැඩ කර කර....
    ඔබතුමාට සුබ අනාගතයක්.. තෙරුවන් සරණයි

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน +1

    ඔය වගේ බ්‍රෑන්ඩ් බොන්න නැතත් බලල හරි සතුටූ මම ආදරේයි වසන්ත අයියා

  • @John00999
    @John00999 4 ปีที่แล้ว +28

    Why do people say negative things about this man?
    Practical humble and a very smart person...
    Sri Lanka is very unlucky to not have people like this in the political scene.. appoint people like this as tourist board directors and ambassadors so Sri Lanka can get ahead in the world.
    Great interview 👌🏾👍🏾

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +6

      People, as always, are entitled to their opinions about me. I appreciate your kind words and support very much. Thank you for watching my interview Dilan Perera.🙏🙏🙏

  • @indranirenuka107
    @indranirenuka107 4 ปีที่แล้ว +8

    දේශීයත්වය අගය කිරීම ගැන. ඔබට ස්තුතියි. ඔබගේ සියළුම ප්‍රර්ථනා ඉටුවේවා. ඔබ තුමාට තෙරුවන් සරණයි !

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว +8

    මම වැඩ සටහන ඉවරයක් වෙනකම් බැලුවා වසන්ත අයියා ඔබතුමා හරි හොද කෙනෙක් බව අද තෙරැමි ගියා පවුලේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 4 ปีที่แล้ว +4

    මුල අමතක නොකිරීම..දකින විශේෂ ගුණයක්

  • @sriyanrangana9447
    @sriyanrangana9447 4 ปีที่แล้ว +8

    සුපිරි මනුස්සකම තියෙන්නේ(අව්‍රැදු ගානක් හම්බු කරල දුන්න මනුස්සයන්ට වැරදුනාම ඒ වැරදුන,තමන්ට හම්බු කරලා දුන්න සේවකයෝ ගැන හිතන විදිහ)❤️

  • @clotildapadmasiri8747
    @clotildapadmasiri8747 4 ปีที่แล้ว +2

    හරි වැදගත් අදහස් ඇති ගොඩාක් වටිනවා වැඩසටහනක්.ජය වේවා .ඒ අදහස් කීුයාත්මක වෙනවානම් ගොඩාක් වටිනවා🔥🔥🔥🔥❤❤❤🌹🌹🌹💐💐💐💐🎈🎈🎈💎💎💎💎💎💎💎💎

  • @asankaroshan3278
    @asankaroshan3278 4 ปีที่แล้ว +5

    වටිනා අදහස් ඉදිරිපත් කෙරැ වසන්ත අයියාට ඡයේන් ඡය..👍🙏

  • @nishanthikothalawala6111
    @nishanthikothalawala6111 4 ปีที่แล้ว +1

    වසන්ත සර් ඔයා ගොඩාක් හොඳ ,නිහතමානී,අවංක කෙනෙක්.ඔයා ඔය ඉන්න විදිහටම ඉන්න මහත්තයෝ.දේශපාලනයනම් කරන්න යන්න එපා.ඔයාටත් ගෙදර සියලුම දෙනාටත් ජේසු පිහිටයි .කරන සියලුම දේ ස්වාමීන් වහන්සේගේ අශිර්වාදය නොවඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .

  • @sumithhiddage5846
    @sumithhiddage5846 4 ปีที่แล้ว +6

    Niyamaiii aiya...මහ පොළොවේ පය ගහලා ජිවත් වෙන මනුෂ්‍ය කම දන්න හිත චරිතයක්.බුදු සරණයි ❤️

  • @chandanihettiarachchi5322
    @chandanihettiarachchi5322 4 ปีที่แล้ว +25

    ලොකු බර වචන නැහැ සරලයි හැමොටම ඔබතුමාගෙ කතාව තෙරුම් ගන්න පුලුවන් විදියට කතා කරනවා ඔනෙම කෙනෙකුට අහන්න ඉන්න ආස හිතෙනවා ඔබතුමාගෙ කතාව තෙරුවන් සරනයි ජය වෙවා"

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @vimodthmadushan4290
    @vimodthmadushan4290 4 ปีที่แล้ว +16

    කිසිම ලොකු කමක් පෙනුනෙ නැති හොද මනුස්සයෙක් ❤🙌

  • @sepalisilva9212
    @sepalisilva9212 4 ปีที่แล้ว +5

    ආඩම්බරයක් මගේ රටේ ඔබ වගේ හෙල විරුවෙකු ගෙ අදහස් ..ආදරෙයි අපි italy වල සිට.

  • @gayanharsha5611
    @gayanharsha5611 4 ปีที่แล้ว +7

    නිහතමානී චරිතයක් ඔබතුමා අපේ සුවිට් හවුස් එකටත් එනවා ජිනදාස තලගුලි ❤❤

  • @chathurachinthaka6148
    @chathurachinthaka6148 4 ปีที่แล้ว +2

    නිරහන්කාරව පොලවෙහි ජීවත්වන මාදුටු නිහතමානි සුපිරිම මිනිසා ඔබයි ජයවේවා බුදුසරනයි වසන්ත අයියෙ.

  • @dac1862
    @dac1862 4 ปีที่แล้ว +14

    voice එකෙනම් තද පොරක් කියලා පේනවා ❤️

  • @tharinduudara3062
    @tharinduudara3062 4 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏මම ඔබතුමා ගැන දන්නේ මේ විඩියො එකෙන්.ඔබට ජය 🙏🙏🙏නිහසතමානි හොද මනුෂ්‍යයෙක් 🙏🙏🙏🙏

  • @60-secondsNo01
    @60-secondsNo01 4 ปีที่แล้ว +26

    මමත් ගොඩක්ම කැමති නිහතමානී චරිතයක් වසන්ත අයියා

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 ปีที่แล้ว +2

    හිත හොද ගුරුවරයෙකු බව පැහැදිලිව කියමි බුදුසරණයි ජයවෙවා .

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 4 ปีที่แล้ว +10

    නියමයි අයියා. නිහතමානී කමට ගරු කරමි. තවත් දියුණුවට පත්වේවා. .

  • @chandiperera1598
    @chandiperera1598 4 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි වදන් ටිකක්, ලංකාවට නැගිටින්න නම් නියම උපදෙස් ටික තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kumudunehobbs5239
    @kumudunehobbs5239 4 ปีที่แล้ว +20

    ක්‍රලබි වසන්ත කියලා කිචිවම අපි හිතෙව වෙන විදියකට එහෙත් මොහු ඉතා හොද බුද්දිටක් තියන රටට වුඩදායි ඵලදායි අදහස් දරන කෙලින් කතාකරන සුන්දර මිනිසෙක් good luck

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

    • @ramanimalwatta2492
      @ramanimalwatta2492 4 ปีที่แล้ว +1

      Meyata club akak tiyanawa ai dannadda night ciub akak

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 4 ปีที่แล้ว +1

    නිහතමානී මනුස්සයෙක් .දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @lalanikapieris9154
    @lalanikapieris9154 4 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් හොද ගතිගුන ඇති මනුස්සයේක් අහලා තිබුනට අද තම ඔබ තුමාගේ කතා ඇහුවේ. බුදුසරයි.

    • @jayanthimala9481
      @jayanthimala9481 4 ปีที่แล้ว +1

      ඇත්තටම හොඳයි හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්

  • @gayajayaweera511
    @gayajayaweera511 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ! අපේ අහින්සක මිනිස්සුන්ට තව තවත් උදව් උපකාර කිරීමට ඔබට හැකිවේවායි පතමි .

  • @asanthadarshanajayarathna2669
    @asanthadarshanajayarathna2669 4 ปีที่แล้ว +4

    ඔබගේ නිහතමානී කමට ගරුකරනවා ❤❤

  • @sumayyaally3868
    @sumayyaally3868 4 ปีที่แล้ว +2

    Wonderful interview ✍️✍️✍️✍️ සංචාරක ව්‍යාපාරය නැවතත් නගා සිටුවීම සඳහා කියපු අර "package" එක inclusive of nature, ස්වාභාවික සම්පත්, හෙළ වෙදකම, කොත්තමල්ලි , වෙනිවැල්ගැට සහ කදුකර, වෙරළබඩ, wild life ලෙස නිරෝධායන ඒකක පිහිටුවීම giving tourist the option to choose .... නම්, really innovative and commendable thought 🔥👌 never thought it that way.... ඒ විදිහට මෙතනින් තව අවුරුද්දක්වත් කර්මාන්තය දුවන්න පුලුවන් කියපු එක✍️🔥 නියමයි!!!

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +6

    ඔහුගේ සාර්ථකත්වය හෙතුව නිහතමානීකම.තෙරුවන් සරණයි වසන්ත අයියා ❤️

  • @අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ

    ඔබතුමාට ගොඩක්ම පිංදෙනවා අහිංසක හැම දෙනාම දැනුවත් කලාට මට පුලුවන් නම් හෝටලයෙ රැකියාවක් ලබාදෙන්න සර් මම හොටල්වල වැඩ කර හොදපුහුනුවක් ඇති කෙනෙක් රෙපරන්ස් ලියුම් tp අංක සමග තියනවා බුදු සරනයි ජයවේවා 👏

  • @slmiusicone5241
    @slmiusicone5241 4 ปีที่แล้ว +3

    නිහතමානි ක්ලබ් වසන්ත මහාතා ඔබට ජය වේවා.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවෝ ආදරෙයි යාලුවනේ

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    ශ්‍රීලංකාවේ. මිනිස්සු ආදරය. කරපු. Karana. හදවතේ ❤ වසන්ත aieya. 😢😢

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +4

    එකම අරමුනින්,චේතනාවෙන් ජීවත් වෙන නියම හදවත් ඇති,මානුෂීය හදවතක් කියල පේනවා කතා කල විලාසයෙන්ම.ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා!!!

  • @charithshenal8356
    @charithshenal8356 4 ปีที่แล้ว +2

    ආඩම්බරයි.... ඇත්තටම... අපිත් ආසයි හොද තැනකට එන්න. පුදුම හයියක් අවේ ඔයාගේ කතාවෙන්👌👌👌

  • @රටෙවෙදාකලූසුදා
    @රටෙවෙදාකලූසුදා 4 ปีที่แล้ว +19

    මොනවා කරත් කමක් නෑ කැලෙ සත්තු ටිකයි ගස් ටිකයි නැති නොකර 👍👍👍👍🏻

  • @ruwansrilal1903
    @ruwansrilal1903 4 ปีที่แล้ว +1

    ඇත්තටම නියම අදහසක්....සංචාරකයන්ට නිරෝදායනය අතරතුර වෙනම ආතල් එකක් ලංකාවේ ඇතුලේ දෙන්න පුලුවන් ස්වාභාවිකව සම්පත් ඇති තරන් තියන පිං බිමක් මේක දැනට වැහිලා තියන රන්මිනි තැන්න වගේ තැන් ගැන ආන්ඩුවත් අවදානයට ලක්කරානං ඉදිරියට හොඳ ආකර්ශනයක් ගන්න පුලුවන් වෙයි...සුබ පැතුම් බුදුසරණයි

  • @pubbavlogs914
    @pubbavlogs914 4 ปีที่แล้ว +3

    අයියේ ඔයා වගේ කවදා හරි වෙන්න ආසයි.මම දැන් කොරියා වල ඉන්නේ.අයියගේ ඉදිරියේදි කරන වැඩ ටික සාර්ථක වෙන්න කියලා හදවතිම්ම පාර්ථනා කරනවා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 4 ปีที่แล้ว +4

    ඇත්තටම හොද අදහස් ටික ...ගොඩක් වටිනවා

  • @chathurangasampath9041
    @chathurangasampath9041 4 ปีที่แล้ว +3

    මේ නිහතමානීකමට වරදින්න හේතුවක් නෑ
    නෑ
    බුදු සරණයි 🙏

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +3

    එකම අරමුනින්,චේතනාවෙන් ජීවත් වෙන නියම හදවත් ඇති,මානුෂීය හදවතක් කියල පේනවා කතා කල විලාසයෙන්ම.අපේ රටේ සිටන්නේ නම් ඔබ වනි හදවත් ඇති මිනිසුන් වැඩිය ඕනී නෑ 50 ක් හිටිය නම්, රටම ගොඩ.තෙරුවන්සරණින් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා!!!

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 4 ปีที่แล้ว +6

    වසන්ත අයියා ඔයාගේ හිත හොඳයි මමත් ඒ කාලේ වාහන අනුන්ගේ වාහන තමයි ඩ්‍රයිවින් කරේ දැන් මන් ඉතාලියේ ඉන්නේ ඒත් යාලුවෙක් තමයි ඉඩම තියලා සල්ලි දුන්න ඉතාලි යන්න දැන් මං සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ අයියාගේ ගතිගුණ ඔයා හොද මනුස්සයෙක් කියල තේරෙනවා මම ඉතාලියේ කොහොම නගරය අයියගේ යාළුවෙකුත් එන්නේ චුල්ල මගේ රුවන් ගාල්ලේ අයියට තෙරුවන් සරණයි සුභ ගමන්

  • @shanakasampath9039
    @shanakasampath9039 4 ปีที่แล้ว +4

    මිනිසුන්ගෙ හිත හොද උනහම කරන කියන සියලු දේවල් හරියනව. ඔබ තුමාට ජය❤

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @tharangaperera4409
    @tharangaperera4409 4 ปีที่แล้ว +4

    Me inne supiri manussayek kisima loku lamak na harima sahalli charithayak👍👍👍👍👍👍👍👍👍

  • @beautidress8914
    @beautidress8914 4 ปีที่แล้ว +3

    හිතන් හිටපු චරිතෙට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ප්‍රායෝගික දැනුම උපරිමයි. ලන්කාවේ ආර්තිකේට හොද විදියට ශක්තියක් වෙනව. ඔබට ජය

  • @kalindugoshita9429
    @kalindugoshita9429 4 ปีที่แล้ว +7

    නිහතමානී සුපිරි පොලවේ පයගහලා ඉන්න මනුස්සයෙක්

  • @amilabandara361
    @amilabandara361 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට..

  • @kosalaperera8866
    @kosalaperera8866 4 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා ඔබට ..තෙරුවන් සරණයි ..

  • @anuruddhapriyantha9075
    @anuruddhapriyantha9075 4 ปีที่แล้ว +16

    සුපිරි අදහස් ,,වසන්තමහත්මයාගෙ ,,ජයෙන් ජය වෙිවා ,,

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      ස්තුතියි

    • @sankaishu7962
      @sankaishu7962 3 ปีที่แล้ว

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      🙏

  • @chintha1212
    @chintha1212 4 ปีที่แล้ว +2

    කාලෙකින් අහපු හරවත් ඉන්ටර්විව් එකක්. ජයවේවා.

  • @pubududissanayaka4767
    @pubududissanayaka4767 4 ปีที่แล้ว +3

    වැඩසටහන ඉවර වෙනකම්ම බැලුවා...කෙලින් කතා කරන සුපිරි බුලට් එකක් වසන්ත අයියා❤️❤️❤️

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @abhilashsl8101
    @abhilashsl8101 4 ปีที่แล้ว +6

    වටින අදහස් ගොඩක්....නියමයි අය්යා.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +1

    නියමයි වසන්ත අයියා හරිම සංන්තෝෂයි ඔයාගේ හදවතින් කතා කරන ලස්සන හදවතක් වසන්ත අයියා
    තෙරැවන්සරණයි වසන්ත අයියා

  • @chamu96
    @chamu96 4 ปีที่แล้ว +3

    කවුරු මොනවා කොහොම කීවත් ධණපති පංතියේ නිහතමානී ලාංකිකයෙක්..❤️❤️ කොච්චර ලෝකේ කාලා ඉන්න මනුස්සයෙක් උනත් අපේ දේ අරගෙන අපේ දේ රැකගෙන යන්න දරණ උත්සහයක්...
    ඔබතුමන්ට බුදුසරණයි..❤️❤️

  • @champikadapanadurage9112
    @champikadapanadurage9112 3 ปีที่แล้ว +1

    වසන්ත aiya supppppp..........ජය ............

  • @shaa4280
    @shaa4280 4 ปีที่แล้ว +63

    කතා කරනකොට හොඳ ප්‍රැක්ටිකල් දැනුමක් තියෙන බව පේනවා

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏🙏

    • @sankaishu7962
      @sankaishu7962 3 ปีที่แล้ว

      ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න...
      ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු.
      🙏

  • @ametha-ky3ng
    @ametha-ky3ng 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද ගතිගුණ තියන පුද්ගලයේක්🙏🙏🙏👍👍👍❤❤❤❤

  • @surankasu3839
    @surankasu3839 4 ปีที่แล้ว +5

    Lagadi indala thamai kauda Wasantha kiyala dana gatte, Meya niyama practical manussayek. Katha karana vidiya harima swabavikai. Hite ekak thiyan nemei katha karanne. Sarthaka unu kenek. Bohoma sathutui.

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +1

    ඔබ තුමට බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @manike6943
    @manike6943 4 ปีที่แล้ว +10

    ඇත්තටම මම වසන්ත අයියාගෙ හැම විඩියො එකක්ම බැලුවා එහෙත් මෙතෙක් දැන් හිටියෙ නැහැ මහා පරිමන වියාපර ⁣ කරන කෙනක් කියලා අදයි දැන ගත්තෙ සැබැම සන්දර ජිවියක් ගතකරන නියතමානි කෙනක් බුදු සරණයි ❤️❤️ අයියෙ

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @manjulasamanthi807
    @manjulasamanthi807 4 ปีที่แล้ว +1

    මම ඉන්නේ kuwait මම ගොඩක් කැමතියි ඔයාගේ පුතාගේ videos බලන්න very cute

  • @kaswkasw-hx4hn
    @kaswkasw-hx4hn 4 ปีที่แล้ว +39

    නිරහංකාර වසන්ත අයියෙ .බුදු සරනයි .

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

    • @samildilshan9602
      @samildilshan9602 4 ปีที่แล้ว

      @@wasanthavlogs2511oyage Contacts kara ganna number ekak denna puluwanda

    • @kasunfernando916
      @kasunfernando916 4 ปีที่แล้ว

      @@wasanthavlogs2511 ඉතාලියේ ඔයාට බිස්නස් තියනවාද නයිට් ක්ලබ්ද තියෙන්නේ

    • @ceylonticktock4967
      @ceylonticktock4967 4 ปีที่แล้ว

      @@wasanthavlogs2511 ඔබතුමන්ගේ දැනුම විශිෂ්ඨයි

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 4 ปีที่แล้ว

      @@samildilshan9602 wasanthata paduwe inna denna. Numbers illanne mokattada

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +3

    👌👌👌👌👍👍👍👍👍..Supiri kathawak.Hela wedaka Tamai Ape Rate Hoda de..👍🤲🙏

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +1

      එකෙන්ම එකෙන්ම 👍

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 ปีที่แล้ว +4

    මම නම් ආසම කටහඩට 😀,,තෙරුවන් සරණයි වසන්ත අයියා 🙏

  • @chanukesu3849
    @chanukesu3849 4 ปีที่แล้ว +4

    සරල චරිතයක් හිත හොඳ චරිතයක්❤️❤️❤️❤️

  • @mrrishan9127
    @mrrishan9127 4 ปีที่แล้ว +8

    අයියා අදරේයි අපේ හදවත ඔයා බුදුසරණයි දෙවි පිහිටයි 💞❤👍

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 4 ปีที่แล้ว +1

    වටිනා "adehase" ගොන්නක් ඉදිරිපත් mela obethuma.parisereyate arderaye kerane obethuma ඉතාමත් බුද්ධිමත් කෙනෙක් . Mei wage බුද්ධිමතුන් තමා අපේ රටට අද අවශ්‍ය වෙන්නේ . තෙරුවන් sarenai .....!!!

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 4 ปีที่แล้ว +80

    Culb ගමට නොගෙන යන්න හේතුවම ඇති ව්‍යාපාරය ගැන ඇති දැනුම ගැන හිතාගන්න ..

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว +12

      බොහොම ස්තුතියි මල්ලි 🙏🙏🙏

    • @sanjubandara305
      @sanjubandara305 4 ปีที่แล้ว

      ඒ උනාට ක්ලබ් වල ඉන්නේ ඔක්කොම ගමේ එවුන්,,,කොලබ එවුන් නෙවෙයි

    • @fahadjunkeer6285
      @fahadjunkeer6285 4 ปีที่แล้ว

      @@sanjubandara305 club kiyanne ganika madam neme

  • @kamalnayanajith9207
    @kamalnayanajith9207 3 ปีที่แล้ว +1

    ඔබට අපට තේරෙන මේ සරල විසදුම බලදාරීන්ට නොතේරෙන එක අපේ ලොකු අවාසනාවක් නේද අයියා තෙරුවන් සරණයි

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 4 ปีที่แล้ว +8

    අපෝ....මට නමි වචන එකතු කරගන්න බැහැ මෙි මහත්මයා ගැන විස්තර කරන්න.
    මට ඩෙිටා දාාලා දෙන්න කවුරුත් නැහැ.
    ඒත් මම මෙයාගෙ හැම විඩියෝ එකක්ම බලනවා.
    ඒවා හරිම රසවත් වගේම හරිම සුහද ශිලියි...ලෙන්ගතුයි.
    මම මෙහෙම කෙනෙක් දැකලම නැහැ..
    එයාගෙ අමිමට තාත්තටත් පිං ලැබෙන්න ඔිනෙ මෙි වගේ පුතෙක් සමාජයට දාායාද කල පිණට.
    ⁣තව තව කියන්න පුළුවන්........
    අනිත් අයටත් ඉඩ දෙන්න ඔිනෙනෙ....
    තෙරුවන් සරණයි ඔබට🙏❤️

  • @lalithaabekon1075
    @lalithaabekon1075 4 ปีที่แล้ว

    මේ වීඩියෝ එකනම් අවසාන වෙනකම් බැලුව. හැම වචනයකම වටිනාදහස් තියෙන්නේ. බුදුසරණයි !!

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 ปีที่แล้ว +6

    මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් 🔥
    Smart village

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @gihanedirisinghe.gihanedir1039
    @gihanedirisinghe.gihanedir1039 4 ปีที่แล้ว +4

    Godak dewal igena gaththa TnxTnx😍😍

  • @sarathkumara1055
    @sarathkumara1055 4 ปีที่แล้ว +8

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @upaliniyarepola3170
    @upaliniyarepola3170 4 ปีที่แล้ว +2

    Very bright ideas. Respect!!!

  • @sadasada5314
    @sadasada5314 4 ปีที่แล้ว +5

    Dakka Supirima charithayak thama ithin wasantha aya kiyanne👌 ape kama danna ape ekak adarei✔️💯❤️🙏🙏

    • @wasanthavlogs2511
      @wasanthavlogs2511 4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @asanthima593
    @asanthima593 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් වසන්ත සහෝදරයගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා හිතේ තියෙන ප්‍රශ්න පොඩි වෙලාවකට හරි අමතක වෙනවා ... පුදුම happy life එකක් තියෙන්නේ .... කළුතර බෝසමිඳුන්ගේ පිහිටෙන් හැමදාම මේ සතුට තියෙන්න ඕන ..