Pani Bindak (පැණි බිංදක්) - Charitha Attalage ft. Hashani Wasana | Chamara Nirmal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @nathaliyaprabhani8871
    @nathaliyaprabhani8871 ปีที่แล้ว +32

    මේවා අහන්න හැමෝටම බැ ඒවට පින තියෙන්න ඕන..😌♥️

  • @JanuInupa
    @JanuInupa 2 วันที่ผ่านมา +2

    Lifetime Masterpiece 💗✨

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial 2 ปีที่แล้ว +663

    Point of no return ⚫❤️
    Much love charitha, Marco & Team!!

  • @dulninawamaleechandrarathn3257
    @dulninawamaleechandrarathn3257 2 ปีที่แล้ว +44

    චරිත හීන් සැරේ කන පිරෙන්න indian classical music වල තියෙන රහම කෑලි ලස්සනට පාවිච්චියට ගන්නවා.මං ජීවිතේට හිතුවේ නෑ ඒවෑයින් මේ වගේ දෙයක් ලංකාවේ වැඩ්ඩෙක්ගෙන් අහන්න පුලුවන් වෙයි කියලා..ඒකට සෙට් වෙන පිරිස දිහා බැලුවමත් මාර සතුටුයි.❤️ චරිතගේ සින්දු ඇතුලේ හොදම රහ දෙන්නේ හෂානි.. අඩුත් නෑ වැඩිත් නෑ..හරිම ගානට.❤️(අනිත් කෙනා රිද්ම.. 😬ලොකු අපරාධයක් කරගත්තේ) මේ මනුස්සයා නං පිස්සුවක් දෙයියනේ..❤️

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +167

    සතියක් trending 1 වෙලා අමතක වෙලා යන popcorn music වලට වඩා අවුරුදු 10-20 ක් රසවිදින්න පුලුවන් මෙවැනි music කොච්චර වටිනවද 🙏

  • @naveenediriweera
    @naveenediriweera ปีที่แล้ว +47

    මේ ගීතය අහන්න අහන්න ලස්සන වැඩි වෙනවා❤🎉

  • @DILUBeats
    @DILUBeats 2 ปีที่แล้ว +183

    A time signature that is rarely used in Sri Lanka 🔥

    • @chandulaD
      @chandulaD 2 ปีที่แล้ว +3

      5/4 ද?

    • @SriLankanStuff
      @SriLankanStuff 2 ปีที่แล้ว +5

      I was trying to count my ass out 😂

    • @imramithanbandaranayake
      @imramithanbandaranayake 2 ปีที่แล้ว

      Pissuwak ekanam❤️

    • @dbsumic167
      @dbsumic167 2 ปีที่แล้ว +1

      @@chandulaD ow man hithanne

    • @AshikaUmanga
      @AshikaUmanga 11 หลายเดือนก่อน

      @@dbsumic167 similar to MI soundtrack

  • @sasindusanjaya2909
    @sasindusanjaya2909 2 ปีที่แล้ว +232

    චරිතගෙ playlist එකක් දාගෙන නිදාගෙන හිටියෙ 🎧 නින්ද යාගෙන එද්දි අමුත්තක් දැනුන,එක්කම ඇහැරුණා. දෙයියෝ සාක්කි මේක මං එලි වෙනකල් ඇහුවා 😍

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว +8

      Sleeping vibe එකක්.

  • @the_horizon_page
    @the_horizon_page 2 ปีที่แล้ว +75

    ඊළඟ කුවේණි කොන්සට් එකේදි අන්තිමටම ආපු සිංදු දෙකත් එක්ක මේ මනුස්සයා මොන පිස්සුවක් නටයිද මන්දා 🥺

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว +15

      ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ.
      කොන්සට් එකට කලින් තව එකක් දෙකක් ආවොත්... 😍🥰

    • @sunaddasunadda1456
      @sunaddasunadda1456 2 ปีที่แล้ว +1

      Sakuraa malee ehema

  • @ruchira_perera
    @ruchira_perera 2 ปีที่แล้ว +349

    Lyrics;-(Kasun Edirisinghe)
    ආදරයේ පැණි බින්දක්
    නුඹෙ දෙතොලේ තිය යන්නම්
    දුර අහසේ ඉම සොයලා
    ඉගිලීලා යළි එන්නම්
    පැණි බිඳු හා දැවටෙන්නම්
    නුබෙ සුවදේ කිමිදෙන්නම්
    හිනැහීලා සැරසීලා
    මල් කුමරෝ මම ඉන්නම්
    හදවත ස්නේහ වෑහේනා
    පැණිබිදු නුඹටමයි කියා
    රවටනු සේම නුඹව සිපගන්නම්
    පැණිබිදු හාදු තවරනා
    වෙනසක හේතු තේරුනා
    නොදැනුනු සේම නුඹව සිපගන්නම්
    නුඹ කළුවරට බය හැඟෙයි
    අද රෑ තනි රකිනු සිතෙයි
    අලුයම සීතලේම ගුලිවෙන්නම්
    මම කළුවරට බය නොවෙයි
    එනමුදු තනිකමක් දැනෙයි
    අලුයම සීතලේම සමුදෙන්නම්
    නන්නාදුනන එළි දිලෙයි
    කුණාටුවක්ද මට බයයි
    නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්
    දෑසට දෑස දුර හැගෙයි
    නුඹ අන්සතුමදැයි දැනෙයි
    නොදැනුන සේම සොදුර මම ඉන්නම්
    නෙතමල් උයන් හමුවනා
    නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
    අඟවනු සේම නුඹව සිපගන්නම්
    මා හැම රැයක පෑරුණා
    දැන දැන හේතු කාරන
    නොදැනුන සේම නුඹව සිපගන්නම්
    ආදරයේ පැණිබින්දක්
    නුඹෙ දෙතොලේ තියයන්නම්
    දුර අහසේ ඉම සොයලා
    ඉගිලීලා යළි එන්නම්
    පැණි බිඳු හා දැවටෙන්නම්
    නුබෙ සුවදේ කිමිදෙන්නම්
    හිනැහීලා සැරසීලා
    මල් කුමරෝ මම ඉන්නම්..
    Justice to MUSIC
    No Doubt Charitha is also challenging the audience likewise Kemadasa Master,AR Rahman...did.

  • @dine9137
    @dine9137 2 ปีที่แล้ว +851

    ප්‍රබුද්ධ,
    හිතළුලුවක් හෝ මායාවක් නොවෙයි මෙය. ඉසිවරුන් තාමත් මේ මිහිපිටට එක් එක් වේශයෙන් පැමිණ දුක් විඳින මිනිසුන්ගේ මනසට අමෘතය පොවනු ඇත. මතක තියාගන්න හදවතේ ගැඹුරුම තැනක මේ නම චරිත අතලගේ ඔබේ මගේ මානසික වෙදැදුරු ♥️🌼

  • @dureshsharintha99
    @dureshsharintha99 2 ปีที่แล้ว +143

    අපිට ගෝචර ත්‍රිමාණ ලෝකේ ඇතුලේ බිහිවුණ පංචමාන ගීතයක් ❤

  • @kusalmadhubasitha7562
    @kusalmadhubasitha7562 ปีที่แล้ว +16

    කවද ඇහුවත් අහන පලවෙනි පාර අහපු feeling එක දෙන්න හැම සිංදුවකටම බෑ🥺

  • @dilumprasadarya
    @dilumprasadarya 2 ปีที่แล้ว +400

    Charitha..ඔයා international artist කෙනෙක්.. ඔයාගේ අවාසනාවට අපේ වාසනාවට ඔයා මෙහෙ ඉපදුනේ..

    • @Niweera
      @Niweera 2 ปีที่แล้ว +22

      he says literally (French born Sri Lankan Music Producer from Los Angeles) in his bio. not a lka born.

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +21

      He was born in France ... nationality is sri lankan though

    • @movinduhiranya987
      @movinduhiranya987 2 ปีที่แล้ว +22

      එයා හරි වෙලාවට එලියට එයි සහොදරයා 🤍🤍🤍

    • @maheshdesilva2975
      @maheshdesilva2975 2 ปีที่แล้ว +18

      His father is Prof. Rahula Athalage

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +1

      🖤

  • @tharushabanneheka1042
    @tharushabanneheka1042 2 ปีที่แล้ว +230

    6:14-7:09 - අතීතය වර්තමානය අනාගතය යන තුනෙහිම සංකලනය වූ සංගීතයේ ආරම්භයක් ද මෙය?❤💫විශ්වීය සංගීතයේ ආරම්භයක් ද මෙය? Pandora Journey,Two Steps From Hell, Hans Zimmer,Ivan Torrent මොවුන්ගේ සංගීතයද අසා තිබෙන නමුත් මෙවන් සංගීත රටාවක් කිසි දිනක අසා නොමැති බවට සැකයක් නැත. චරිත අතලගේ , ඔබ international artist කීමට තරම් ඔබ සුදුස්සකු නොවේ, 💫You are the creator of universal music.💫🧡
    "Where words fail, music speaks."
    - Hans Christian Andersen
    ❤#the #beginning #universal #masterpiece

    • @isururandeniya3673
      @isururandeniya3673 2 ปีที่แล้ว +5

      Hanz zimmer ❤️❤️❤️

    • @NuwanEks
      @NuwanEks 2 ปีที่แล้ว +4

      Listen to Immediate Music too!!!!

    • @magicshop3015
      @magicshop3015 2 ปีที่แล้ว +3

      Yes my fv musicians is yanni but dan nam charitha aththalage issara international artislagen sangeethya hewwa dan mahansi na u me lagane inne wade kiyanne man hoya gannakota parakkui

    • @domlans681
      @domlans681 ปีที่แล้ว +1

      Hanz zimmer ❤❤❤

    • @akashnirmala-or3wz
      @akashnirmala-or3wz 10 หลายเดือนก่อน

      Wind is wind it's come ❤🎉

  • @moonkolla20
    @moonkolla20 2 ปีที่แล้ว +122

    Video background feels like Vincent Van Gogh's Starry Night ✨❤️

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 2 ปีที่แล้ว +69

    කලු කුහරයක් ඇතුලෙ මේ වගේ සංගීතයක් හිතාගන්නවත් අමාරුයි

  • @gayakolla1745
    @gayakolla1745 2 ปีที่แล้ว +113

    කුනු කොත්තු කාල අවුල්ගිය බඩකට අසමොදගං බිංදුවක් වැටුන වගේ❤️

  • @ChamaraNirmalMusic
    @ChamaraNirmalMusic 2 ปีที่แล้ว +668

    හදවත් පණ ගන්වන නිර්මාණයක් හඬ ගන්වන්න ලැබීමම ගෞරවයක්!!!
    So glad to be a part of this masterpiece!
    ජය ❤️🇱🇰
    #KuweniTheMusical

  • @bihandissanayake5278
    @bihandissanayake5278 2 ปีที่แล้ว +31

    සිතාරය හැඟීම් උස්සලා පොළොවේ ගහනවා. ඒවා අරාබි බෙර තාලෙට වටේ නටනවා.

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +185

    මේ සින්දුව රිලීස් කරන්නත් කලින් අහන්න ලැබිච්ච වාසනාවන්තයෙක් මම. හෂානි & චාමර - වොයිස් දෙක වෙනම පිස්සුවක්! හෂානි නංගි, ඔයාගේ කටහඬට පිස්සු වැටුනේ ලතින් කංකාරියෙන්. රඛිතගේ ජෙම්බේ පාරත් එක්ක එන රහ වෙනම එකක්, 5/4 බීට් එකක් එක්ක වෙනම ලෝකෙක ඇහෙන සද්දයක්! චරිත! උඹනම් ඉතින් කොහොමත් සුපිරි චරිතයක්! උඹව නූතන සංගීතයේ ලාංකේය සෘෂිවරයා කියල හැඳින්වුවත් වැරැද්දක් නෑ කියල හිතෙන අතරේම දෙයක් කියන්නම්,චරිතල එකයි, හැබැයි ඌ රහුමාන් නොවේ! සැමට ජය! 😍😍😍😍😍🌟✌️❤️😇

    • @magicshop3015
      @magicshop3015 2 ปีที่แล้ว +6

      Yes me rahuman newei. Kemasiri masterth newei he is charitha aththalage

  • @harinda88
    @harinda88 2 ปีที่แล้ว +62

    නැවුම් කලේට ලතින් කංකාරිය පිරෙව්වා වගේ... කන පිනවන්න හැමෝටම බෑ.... එහෙනං, හදවතින්ම ආදරෙයි. ❤❤❤

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 2 ปีที่แล้ว +75

    සිංදුව ඇහුවෙ නෑ . මොහොතක් ඒකෙ ජීවත් වුනා.
    "මම කලුවරට බය නොවෙයි,
    එනමුදු තනිකමක් දැනෙයි,
    අලුයම සීතලේම සමුදෙන්නම්,"
    දෑසට දෑස දුර හැ⁣ඟෙයි,
    නුඹ අන්සතුමදැයි දැනෙයි,
    නොදැනුනු සේම නුඹව සිපගන්නම්,
    මේ තරම් මා වැලඳගත් ප්‍රේමයට සමුදෙන්නේ කෙසේද,මෙම මොහොත කෙතරම් අසුන්දර වුවත් වේදනාකාරී වුවත් එය මම සුන්දරව දකිමි..කිසිවක් සිදු නොවුනු ලෙස, හිත නොරිද්දුනු ලෙස ආදරෙන් නුඹව සිපගනිමි. අදත් හෙටත් ඒ සිපගැනීම ආදරයෙන් විඳිමි.එලෙස මා මගේ ආත්මයම සුවපත් කර ගනිමි.
    🌼🌼

  • @manjulamapa5734
    @manjulamapa5734 2 ปีที่แล้ว +23

    චරිතගේ සින්දු වලින් වැඩියෙන්ම කැමති සින්දුව..spotyfy වැඩිපුරම අහන්නේ මම වෙන්න ඇති . ඒ තරමටම මානසික සුවයක් දැනෙන creation එකක්.. ❤ ❤

  • @malshanvilochana9579
    @malshanvilochana9579 2 ปีที่แล้ว +269

    කාලෙකට පස්සෙ notification එකක් ආවෙ...දැක්ක හැටියෙ පන කඩාගෙන ආව....#Charitha concert එක ආයෙ ඕනේ ලගදිම..🥺❤

    • @samudraranawella3115
      @samudraranawella3115 2 ปีที่แล้ว +5

      Yes. One of my dream concert😍. Definitely will come to next one. We’re waiting Master Charitha. 🌹

    • @mandalamuse2003
      @mandalamuse2003 2 ปีที่แล้ว +1

      Of course 😍😍

    • @VishwaTechSL
      @VishwaTechSL 2 ปีที่แล้ว +2

      😌🎵

    • @ruwansmadusanka7832
      @ruwansmadusanka7832 2 ปีที่แล้ว +1

      😍

    • @russellandrady
      @russellandrady 2 ปีที่แล้ว

      අන්තිම ටිකෙ පොඩි ඉඟියක් තියෙනවා පොඩ්ඩක් බලන්න.

  • @hashendulanjana
    @hashendulanjana 2 ปีที่แล้ว +56

    what a creation 😍💛

  • @vinozidiya8519
    @vinozidiya8519 2 ปีที่แล้ว +193

    හරියටම දැනෙන්න නම් අඩුම ගානේ තුන් පාරක් වත් අහන්න වෙනවා .........❤️❤️ඊට පස්සේ ඉතින් addiction එකක්ම තමයි💫💫🌟

  • @isurugunawardana7639
    @isurugunawardana7639 2 ปีที่แล้ว +11

    දෑසට දෑස දුර හැඟෙයි
    නුඹ අන්සතුමදැයි දැනෙයි
    නොදැනුන සේම සොදුර මම ඉන්නම්
    නෙකමල් උයන් හමූවුනා
    නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
    අඟවනු සේම නුඹව සිපගන්නම්
    මා හැම රෑයක පෑරුණා
    දැන දැන හේතු කාරණා
    නොදැනුන සේම නුඹව සිපගන්නම්
    මත​ක-අමතක මත​ක 🥰
    Great song 👍👍👍

  • @monikamadushani2127
    @monikamadushani2127 ปีที่แล้ว +9

    මේ සින්දුවේ තියෙන විදියට මට ආදරේ කරන්න නම් බෑ.. ඒ වුනාට කනට මී පැනි දානව වගේ ඇහෙන voice දෙකයි.. චරිත අයියා ඔයාගේ music නිසයි මේක අහනවා නිතරම... A. R. Rahmanගේ ලස්සනම ලස්සන සින්දුවක් අහනවා වගේ ❤

  • @tmwg5550
    @tmwg5550 2 ปีที่แล้ว +117

    When Hashani Wasana says " මල් කුමරෝ මම ඉන්නම්" I feel it.❤️❤️🎇

  • @rusiruakalanka470
    @rusiruakalanka470 2 ปีที่แล้ว +19

    පාන්දර 6.00 විතර අහන්න ඕන ❤️.
    ඒ වෙලාවට පිස්සුවක්❤️🌿🌻🍂

    • @imesha1369
      @imesha1369 2 ปีที่แล้ว

      4.26ට අහන ගමන් ඒකත් මරු ❤️

    • @rusiruakalanka470
      @rusiruakalanka470 2 ปีที่แล้ว +1

      @@imesha1369 පාන්දර වැඩි නෑ🙂 🙄

    • @imesha1369
      @imesha1369 2 ปีที่แล้ว

      @@rusiruakalanka470 na na 😎

  • @kalupahana5548
    @kalupahana5548 2 ปีที่แล้ว +21

    7.19 min යනවා දැනුනෙවත් නෑ . මාරම හඬවල් දෙකක් 🥺🖤

  • @ravindujayawardana1657
    @ravindujayawardana1657 2 ปีที่แล้ว +18

    අවිවාදයක් නෑ නව දශකයා ලංකාවේ දක්ෂත සංගීත වේදියා ජය වේවා #chritha_atalage ❤

  • @ASJ9911
    @ASJ9911 2 ปีที่แล้ว +169

    Comments ටික දැක්කම පට්ටම සතුටුයි. මේ වගේ නිර්මාණයක් එනකන් පිපාසාවෙන් ඉන්න, මේ වගේ නිර්මාණයක් තමන්ට කියාගන්න තේරෙන උපරිමයෙන් අගය කරන්න සහ ඒ නිර්මාණය ඇතුලේ කියවන කතන්දරේ තමන්ගේ කරගන්න බලන් ඉන්න ලොකු පිරිසක් මේ වෙද්දි හැදිලා ඉවරයි. ඇත්තටම ස්තූතියි චරිත අයියේ මේ රසකාමී හදවත් හැමදෙනාම වෙනුවෙන් ඔයාට
    🙏 ❤️

    • @lomon.tetris
      @lomon.tetris ปีที่แล้ว

      OwO 😊😏😩😫 UwU 😚😍🥰😜 Eww 🤮🤢💩

  • @yashzcreation66
    @yashzcreation66 2 ปีที่แล้ว +65

    මල් කුමරෝ මම ඉන්නම් කියද්දී පපුවට වදිනවා රිදෙන්න ම
    විශිෂ්ටයි♥️♥️♥️

    • @gayanravisinghe
      @gayanravisinghe 5 หลายเดือนก่อน

      ඇත්ත. සීතල පිහියකින් පපුවට අනිනව වගේ.❤

  • @sanduniwathsala1979
    @sanduniwathsala1979 2 ปีที่แล้ว +38

    එක පාරයී ,දෙපාරයී,තුන්පාරයී.. addicted. අනේ පුදුම ලස්සනක්..🥺❤️🎧 #kuweniconcert

  • @ssliara
    @ssliara 2 ปีที่แล้ว +54

    කාලෙන් කාලෙට හැඟීම් මරවන්න, ආයෙම අවුස්සන්න අධිමාත්‍රා පෙති දෙනවට පිං! 🤍

  • @sachithra4471
    @sachithra4471 2 ปีที่แล้ว +15

    මෑත ඉතිහාසයේ බිහි වූ අනාගත බලාපොරොත්තව චරිත. 🖤

  • @cherieSAJ
    @cherieSAJ 2 ปีที่แล้ว +40

    ගායනය මොහොතකට අමතක කලෙමි..
    වාදනයට පමනක් හිත් යොමු කලෙමි..
    what this music charitha 🥺❤️

  • @sasheemadewmini8575
    @sasheemadewmini8575 2 ปีที่แล้ว +73

    සිංදුවෙ අන්තිම හරිය වෙද්දි කොඳු නාරටිය දිගේ යන ඒ හිරිය මවන්න පුළුවන් එකම මැජික්කාරයා.... 🥺😍❤‍🔥චරිත අයියා❤‍🔥😍🥺

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 2 ปีที่แล้ว +21

    තාරුණ්‍යයේ සංගීත නියමුවාගෙන් තවත් එක සුන්දර සංගීත කමටහනක්

  • @Geekerunleashed
    @Geekerunleashed 2 ปีที่แล้ว +9

    දුර ආකාහේ කලු කුහරක පැණිබිංදක් සොයා !!!!

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 2 ปีที่แล้ว +107

    හැමදාම අපි ඉන්න ලෝකය අමතක කරල වෙනම ලෝකයකට අපිව එක්කරගෙන යන මායාකාරී චරිතය , #චරිතඅතලගේ ❤❤😍😍

  • @shravansridharviolin
    @shravansridharviolin 2 ปีที่แล้ว +50

    So thrilled to be a part of this masterpiece! 🙏

    • @sanduahasna4848
      @sanduahasna4848 2 ปีที่แล้ว +3

      OMG! 😮 You are here.. Thank you so much for jamming with our best musician in Sri Lanka. Love your violin play..😍 Wish to see you at KUWENI THE MUSICAL ! 🎻💖🎶💐🙏🙏🙏

    • @sanduahasna4848
      @sanduahasna4848 2 ปีที่แล้ว +3

      2:43 🎻🎶 heart touching moment❤️⚡

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 2 ปีที่แล้ว +178

    දවසින් දවස දුකින් පිරිච්ච මරු කතරක් වැනි හිත්වලට ඉහපු දිය බිංදුවක් නොවන මහා වරුසාවක්❤️.චරිත කියන්නේ ඒ වරුසාවට අධිපති දෙවියො.ඒ දෙවියෝ ඉන්නකං බයවෙන්න නං දෙයක් නෑ කවදාවත්ම.

  • @Lielie-11
    @Lielie-11 2 ปีที่แล้ว +21

    විඳීම...
    කඳුලු අඳුරු තලා පසුකරන
    ජීවත මංසලක
    ප්‍රේමය නම් කුමක් දැයි
    තාමත් අපි නොදනී,
    ඒත් ජීවිතය නම් කිමක් යැයි
    පසක් වී හමාරය....
    ඒසේ පසක් වූ
    අඳුරු ජීවත අස්සේ
    ප්‍රේමය නම් ප්‍රේමය යි
    පැණි බිඳු නම් මීවිත
    ප්‍රේමය යි
    ඉතින් කුමට ද නිර්වචන
    ගීය පසක් කරන්නේම එයයි....
    හඩට නොදෙවෙනි සංගීත නාද
    වෙනම භාෂාවක්...
    මේක තමා කලාව......
    එක් නොවුන ප්‍රේමය
    කඳුලක් ම නොකර ගත්
    එය ප්‍රේමය ම කියූ
    අපේ කාලයේ එවුන්ගේ
    හදවතේ තනුව...
    මම හිමා ✍️

  • @artificiallife3436
    @artificiallife3436 2 ปีที่แล้ว +18

    අම්මෝ.......චරිත බොසා...ප්‍රශ්න වලින් ගිනියම් වෙච්ච මගේ රටට හිත නිවන තවත් සංධ්වනියක් දුන්නාට ගොඩාක් පින් 🙏❤️❤️❤️❤️

  • @skybeatz
    @skybeatz 2 ปีที่แล้ว +20

    මා හැම රැයක පෑරුණා!
    දැන දැන හේතූ කාරණා!
    නොදැනුණු සේම නුඹව සිපගන්නම් ♥️ ✨

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +20

    Lryics,music,animation එක්ක කියවෙන කතාව තෙරුම්ගන්න කි පාරක්නම් බලන්න වෙද?
    🖤✊

  • @sithijabandara2350
    @sithijabandara2350 2 ปีที่แล้ว +30

    Charitha aiya ඔයා ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ලංකාවට බිහි වුණු. කිසිම තර්කයක් නෑ. ❤ ඒ මහන්සියෙන් සංගීත ලෝකයක් ආක්‍රමණය කරන දවස ඉක්මනටම එයි.

  • @vinodyadias4027
    @vinodyadias4027 2 ปีที่แล้ว +86

    චරිතගේ සිංදු අහලා කවද හරි දවසක මට හොඳටම පිස්සු හැදෙනවා♥️♥️✨😇

  • @chakrappj6366
    @chakrappj6366 2 ปีที่แล้ว +36

    මිල කල නොහැකි මැණිකක් වේ නම් මේ මහ පොලොවේ,
    චරිත ඒ ඔයා❤️
    සුභ පැතුම් සහොදරයා💐

  • @xtreme_lk
    @xtreme_lk ปีที่แล้ว +9

    Guys, do not get trap in between the universes. There is the deep-darkness. ☣️

  • @cleoo7608
    @cleoo7608 2 ปีที่แล้ว +13

    හැමදාම නිදාගන්නෙ මේක අහලා.....අමුතුම ලෝකෙකට ගිහින් අතාරිනවා මේ මියුසික් එක......කියන්න වචන නැහැ......🥺💜️

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 2 ปีที่แล้ว +33

    කාලෙකින් සංසාරයේ මා වගේ duet එකක් 😍❤️

  • @prabuddhar
    @prabuddhar 2 ปีที่แล้ว +297

    මලාට remix නම් කරන්න බෑ රජෝ..🤣
    5/4 beat එකක් ගහන්නේ.. ඒකත් පිස්සු ගැහිල්ලක්.. (දන්න තරමින් මේක තමා ලංකාවේ එහෙම ගහපු එකම එක ☝ )
    123/123/12/12
    ඒක count කරන්න ගිහිං මොලේට සමනල ගැට වැටුනා.. පට්ට.. ජය.❤️
    Next Rahman කියන්නේ නෑ.. මේ චරිත. ලෝකෙටම එකයි..👍👍
    මේකේ music play කරපු උදවිය නම් එසේ මෙසේ වෙන්න බෑ..❤️❤️🙏
    ආ තව කසුන්.. වචන ටික පිස්සුවක් ඈ..
    හශානි, චාමර.. මේකේ බීට් එකට සින්දුව කියන එක මාරයි....❤️

    • @SriLankanStuff
      @SriLankanStuff 2 ปีที่แล้ว +6

      Meya ma kalin 5/4 gahuwa

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +7

      ගිහින් අමරදේව මාස්ටර්ගෙ සින්දු ගැන පොඩ්ඩක් හොයල බලන්න.

    • @prabuddhar
      @prabuddhar 2 ปีที่แล้ว +2

      @@HP-hu8rw අනේ එහෙම එකක් කියන්න. අහන්න ඕන.. අහලා නෑ එකයි..

    • @prabuddhar
      @prabuddhar 2 ปีที่แล้ว

      @@SriLankanStuff මොකක්ද සින්දුව..🤔

    • @SriLankanStuff
      @SriLankanStuff 2 ปีที่แล้ว +2

      @@prabuddhar Pirunu kale and e wagema ekak eeta kalin aawa. E wagema Sanuka ge therunado song eke first verse eketh thiyenne wenas ma time signature ekak

  • @pasindukavinga
    @pasindukavinga 2 ปีที่แล้ว +17

    Comments දැක්කාම මාරම සතුටුයි. මෙවැනි නිර්මාණ රස විදින්න වගේම මෙවැනි ගීත එනකම් බලන් ඉන්න කොච්චරක් නම් මිනිසුන් සිටිනවාද යන්නයෙන්. As usual Charitha අයියාගේ වැඩ Masterpiece ❤️🙊🔥🙏 එවගේ composition in detail ගන්න අපේ දැනුම මදි. එච්චරට ඔහුගේ Time signatures , Compositions , Music taste , Thinking patent එක ගොඩක් වෙනස්. හරි රහායි චාරිත අයියේ ❤️🔥👌

  • @muditha
    @muditha 2 ปีที่แล้ว +12

    මේ Music අහනකොට අතරමං උනා වගේ දැණුනා..Music වලට වෙනම හිත යනවා.
    ලාංකීය සංඟීතය තවත් ඉස්සරහට අරන් යන්න චරිත අයියා ඇතුළු කට්ටියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.. 🙏❤️

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 2 ปีที่แล้ว +19

    ''පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..!🥺🥺🥺🥺🥺🥺🥺💞''
    හැල්මේ දුවන ජීවිතේ විවේක ගන්න කියාපු නිර්මාණ
    පිං චරිත මේ වගේ මී පැණි කනට වත් කරනවාට
    #KuweniTheMusical

  • @dulaj2422
    @dulaj2422 2 ปีที่แล้ว +59

    හැමදාමත් අහනවා එපා වෙන්නේ නැහැ, නියම කළාකරුවෙකුටපමණයි හදවත් සංවේදීකරන්න පුළුවන්. චරිත අයියේ අපේ ප්‍රණාමය.......

  • @tharuka7870
    @tharuka7870 2 ปีที่แล้ว +6

    mekanam pissuwak.kochchara ahuwath epa wenne na,mara lasanai lyrics..ekatama dewani wennathi music..😍😍 loku loku ayage comment nathi unata kamak na.habai mathaka thiyaganna kawadahari charitha attalage kiyana nama nm lokema danna charithayak wenawa ❤👌

    • @saduni7710
      @saduni7710 2 ปีที่แล้ว

      ekanam aththa..maara lassanai me sinduwa

  • @poornaadeesha1751
    @poornaadeesha1751 2 ปีที่แล้ว +23

    සියලු දොම්නස් නැති වෙලා. මොහොතකට හරි අනන්තයට ගියා...ස්තුති ගාන්ධර්වයාණනී !!!

  • @thathswari
    @thathswari 2 ปีที่แล้ว +81

    කාලයක් තිස්සේ
    හාදු පැන් පොදකින්
    තෙත් නොවූ,
    කර්කශ ව
    ඉරි තලා ගිය
    දෙඅදර විලිකුන්
    සුරත්පලයන්ට
    මේ පැණි බිංද
    පෙම් මදිරාවක් ම
    වේවා!✨️
    Charitha Attalage ❤
    ~ තත්ස්වරී ~

  • @achalanimantha7948
    @achalanimantha7948 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ,කාන්චනා අනුරාදිට නොදෙවෙනි හසිනි වාසනාත් සිංදුව ගොඩක් වර්ණවත් කලා...❤

  • @trendvidslk
    @trendvidslk 2 ปีที่แล้ว +55

    When Hashani said ; පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..!
    I felt it 🥺♥️

  • @hiranyathathsarani
    @hiranyathathsarani ปีที่แล้ว +8

    මේ වෙනකම් අහපු ලස්සනම, හිතට දැනුනම melody එකක් වගේම හිතට හුඟාක් දැනුන සංගීත මුසුවක් ❤

  • @nethuherath538
    @nethuherath538 2 ปีที่แล้ว +16

    මා හැම රැයක පෑරුනා
    දැන දැන හේතු කාරණා
    නොදැනුන සේම නුබව සිපගන්නම්❤️‍🔥🙉
    I felt it🥹❤️✨

  • @_Yazara_
    @_Yazara_ 2 ปีที่แล้ว +25

    #Charith_Attalage ඒක වෙන ම බ්‍රැන්ඩ් එකක් ..
    කාටවත් සම කරන්නත් බෑ.. සම වෙන්නත් බෑ..
    අනාගතේට ජය වේවා අයියා ! ♥️

  • @anjanakalindu1933
    @anjanakalindu1933 2 ปีที่แล้ว +48

    ඊ ලඟට තියෙන කුවේණි කොන්සර්ට් එකේ මේ සින්දුව වෙනස්ම විදිහකට ඇහෙනකන් බලන් ඉන්න මම 😌🎶🌺🐦

    • @saviyasl7516
      @saviyasl7516 7 หลายเดือนก่อน

      ඇහුවද බ්‍රෝ සින්දුව පිස්සුවක් නේ ❤️

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +8

    චරිත අයියාගෙ සින්දු අහන්න ගත්තම කාලය ගැන හැගීමක් නැති වෙලා යනවා.. වෙලාව යනව දැනෙන්නෑ...🥰 වෙනම ලෝකෙක..😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ... 💞💖💐❤️

  • @suralathrohitha998
    @suralathrohitha998 2 ปีที่แล้ว +6

    Meka thami ape pissuwa charitha 😍

  • @LPND2024
    @LPND2024 2 ปีที่แล้ว +8

    Charitha ayyage music nm pattai.singers lath hodatama kiyanawa😍

  • @chathuraperera9930
    @chathuraperera9930 2 ปีที่แล้ว +6

    Ads Skip කරන්නැතුව එක දිගට හැමදාම ❤️ මහන්සි වෙලා ගොඩක්.මේකට චරිත 👌

  • @aroshadanishka2401
    @aroshadanishka2401 ปีที่แล้ว +6

    ඇත්තටම ඒ සින්දුව නියමයි..💖💯 ඒක අහද්දී මට නම් තේරුනේ මෙහෙම දෙයක්..කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉන්නවා..කොල්ල කොහේ හෝ දුර ගමනක් යනවා.අපි හිතමුකො කොල්ලා විදේශ ගත වෙනවා කියලා.කෙල්ල කොල්ලා ගමන ගිහින් ආයෙ එනකන් මග බලන් ඉන්නවා..ඒකයි කොල්ලා කියන්නෙ "දුර අහසෙ ඉම සොයලා ඉගිලීලා යලි එන්නම්" එතකොටම කෙල්ල කියනවා "හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්"..ඒකෙන් කියන්නෙ දෙන්නා දෙන්නා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා..ඇත්තටම ඒ සින්දුව නියමයි..මාර තේරුමක්..💖 දෙන්නා කොච්චර දුරක හිටියත් ආදරයට දුරක් නෑ කියලා මේ සින්දුවෙන් කියනවා..

    • @deshanigamage6774
      @deshanigamage6774 ปีที่แล้ว +2

      ඒත් ඊලග lyrics බලන්න
      "හදවත ස්නේහ වෑහෙනා
      පැණි බිඳු නුඹටමයි කියා
      __රවටනු___ සේම නුඹව
      සිප යන්නම්''
      එතකොට එතන ඒ කොල්ල හංගන දෙයක් තියෙනව වගේනේ?
      "මම හැම රැයක පෑරුනා
      දැන දැන හේතු කාරනා
      නොදැනුන සේම සොදුර
      නුඹව සිප යන්නම්"
      හරියට නිකං ඒ කොල්ල හංගන දේ ඒ කෙල්ල දන්නව වගේ.
      මට නිකන් හිතෙන්නේ යාලුවෝ දෙන්නෙක් හිත යටින් දෙන්නට දෙන්න ආදරේ. ඒත් මොනව හරි හේතු නිසා එයාලම එයාලගෙන් ආදරේ හංගන් වගේ . 🤔

    • @aroshadanishka2401
      @aroshadanishka2401 ปีที่แล้ว +1

      @@deshanigamage6774 ඔව්..මෙහෙම වෙන්නත් පුලුවන් කොල්ලා ගිහින් එනකන් ආදරෙයි කියලා කියන්න කෙල්ල මග බලන් ඉන්නවා..ආපු ගමන් කෙල්ලට ආදරෙයි කියලා කියන්න කොල්ලා ඇගිලි ගැන ගැන ඉන්නවා..🙃

  • @statesdaily2185
    @statesdaily2185 2 ปีที่แล้ว +6

    Yako meka hena underrated

  • @carcollection9157
    @carcollection9157 2 ปีที่แล้ว +14

    එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිම ගායකයා ඔබයි චරිත❤️😍

  • @gihansameeraliyanage209
    @gihansameeraliyanage209 2 ปีที่แล้ว +26

    ඔයා නම් මේ රැල්ලට යන මියුසික් නැතුව රැල්ලට යන්නේ නැති අයත් එක්ක කරන මේ මියුසික් නම් පට්ට කන හොයන්නේ මේවා තමයි ජය වේවා ඔයාට ඔයා ලංකාවේ මියුසික් වලට කරන්නේ සෑහෙන්න සේවයක් ඒක වචනයෙන් කියන්න බෑ
    අනර්ඝයි ❤ චරිත ❤

  • @rakhithasudharshana
    @rakhithasudharshana 2 ปีที่แล้ว +23

    Omg..wow wow woww, i have so many things to say.this could be a joke to someone ,but this is what i hear when i close my eyes..i feel like the whole ocheastra is playing in a deep forest where the time of dinosaurs were living, or a forest like in the movie avatar.i feel so because of the sounds of birds coming through out the song. I have listen to this song for more than 50 times and each time i find a new instrument or a sound, and each instrument has its own beautiful journey.when you focus on one instrument through out the song each time i listen, you wont belive how much effort and emotions has put in it. Specialy the violin, sarod and other sithars are performing, i feel the emotions that its trying to put out inside me, And also the weight of the each stroke of finger in to the thabla ,the weight thats in each guitar strum amuses me deeply. I love Charithas music soo much. I hope to se the live performance of this in kuweni concert soon. I wish i could just shut my mouth and just sit in a corner and watch how charith and his amazing music players create these kind of amazing and most beautiful music. Thank you and i wish you my best for your future creations..

  • @deelakapitagampolage
    @deelakapitagampolage 2 ปีที่แล้ว +11

    කොහෙද මන්ද අතරමං වුණා වගේ නිකන්.
    තමන්ගෙම හීන වල තමන්ගෙම හැඟීම් එක්ක තමන්ට තමන් විතරක් ඉතුරු කරන තැනකට යවන්න පුළුවන් music ❤️

  • @sanjulapremasiri2815
    @sanjulapremasiri2815 2 ปีที่แล้ว +11

    100 වතාවක් වගේ ඇහුවා, කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරි නිර්මාණයක්....... ඒ Voice, Music, Sound Balance පට්ට......කාලෙකට පස්සේ චරිත සර්ගෙ Voice එකත් අහන්නත් ලැබුණා

    • @xtreme_lk
      @xtreme_lk 2 ปีที่แล้ว +3

      Its Chamara Nirmal, the නැවුම් කළේ guy.

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +6

    කනට පැණි බින්දක්! 🍃

  • @chathumiprathibha
    @chathumiprathibha 2 ปีที่แล้ว +5

    මම කළුවරට බය නොවෙයි
    එනමුදු තනිකමක් දැනෙයි
    අලුයම සීතලේම සමුදෙන්නම්!

  • @vinothpro6000
    @vinothpro6000 2 ปีที่แล้ว +9

    අන්තිමට ගහන flute parata හිරිවැටිලා යනවා 🥵🥺

  • @gayanperera3185
    @gayanperera3185 2 ปีที่แล้ว +11

    I think we finally found the successor to Kasun Kalhara as the next generation inspirational musician. Kasun is actually a combination of (singer + composer). Since Charitha as a sole composer, we may found the successor to Great Kemadasa. This young man is a national treasure to our next generation. What he think is very universal, genuine to his music and not following commercial fame, which were qualities of Great Kemadasa 👍

  • @lk-rc4tu
    @lk-rc4tu 2 ปีที่แล้ว +6

    Charitha will make hashani a well known character in soon future

  • @yurekaamarawickrama
    @yurekaamarawickrama 2 ปีที่แล้ว +5

    දෑසට දෑස දුර හැගෙයි
    නුබ අන්සතුමදැයි දැනෙයි
    නොදැනුන සේම සොදුර මම ඉන්නම්... ♥️✨

  • @gimhana_1
    @gimhana_1 2 ปีที่แล้ว +4

    අර්ථාන්විත සංගීතය සොයා යන්නවුන්ගේ එක් සොදුරු නවාතැනක්

  • @charithpramod817
    @charithpramod817 2 ปีที่แล้ว +16

    තාම ඇහුවේ මියුසික් විතරයි , වචන තියෙනවා කියලා මතක් වෙනකොට වචන ටික ඉවරයි. ඊළඟ කෑල්ල අහන්න කියලා ඉන්නකොට ආයේ මියුසික් අස්සේ හිර වෙනවා.
    Loop එකක හිර වෙලා වගේ ❤

  • @sahanalwis403
    @sahanalwis403 2 ปีที่แล้ว +32

    මේ ව්ගේ එක පාරක් ඇහලා ආයේ ආයේ අහ්දිදි වෙනම රහවල් එන සිංදු හරි අඩුයි .හැමදාමත් වගේ මේකත් Masterpiece ❤️✨️
    #kuweniconcert එක මේ පාර කරයි කියලා බලාපොරොත්තු වෙනවා🖤

  • @shruthisanulya4946
    @shruthisanulya4946 2 ปีที่แล้ว +7

    මේ වගේ වචනයෙ පරිසමාප්තියෙන්ම masterpiece එකක් කියන්න පුලුවන් සිංදු එකක්වත් මිනිස්සු අතරට යන්නෙ නැති එක ගැන හරිම පුදුමයි ... 🙂🙂🖐️ලංකාවේ රසවින්දන හැකියාව කොච්චර අඩු මිනිස්සුද ඉන්නෙ කියන එක ඒකෙන්ම පේනවා.😢😣❗❗
    Thank You so much Charitha aiya for this song .Tbh this is like a therapy for me after a exhausted day...🌏❤✨️

  • @harshaaththanayaka6048
    @harshaaththanayaka6048 2 ปีที่แล้ว +6

    ගෝචර වන ත්‍රිමාණ ලෝක ✨️

  • @MyBeautifulDark2istedFantasy
    @MyBeautifulDark2istedFantasy 10 หลายเดือนก่อน +2

    Arguably the best song by Charitha 🔥

    • @Arya_Nawanjana
      @Arya_Nawanjana 9 หลายเดือนก่อน +1

      Yeah This is Charitha's Best Song.. ❤

  • @Creativestudio-jk5zd
    @Creativestudio-jk5zd 2 ปีที่แล้ว +33

    මේක දකුනු ඉන්දියානු සංගීතයේ තෙලිගු මල්ලු වැනි සංගීත රසයක් දැනේ. එය හදවතට දැනෙන්නේ පුදුම රසයකි.වචන අහන්නේ නෑ සංගීතය විතරයි ඇහුවේ good job man well done 😁😀

  • @drcalculas5389
    @drcalculas5389 2 ปีที่แล้ว +36

    5/4 time signature එකේ යන ලංකාවේ සින්දුවක් මන් මීට කලින් අහල නෑ.. ගොඩක් ස්තුති චරිත විවිධ සංගීත රටාවන් තුලින් ලංකාවේ සංගීත රසිකයන් ආමන්ත්‍රණය කිරීම ගැන.

    • @drcalculas5389
      @drcalculas5389 2 ปีที่แล้ว +7

      @Athal Babbu-ආතල් බබ්බු
      එක bar එකක් ඇතුලේ beats 5...පෙරදිග විදිහට කිව්වොත් හැමවෙලාවෙම "සම්" එකක් ඇහෙන්නේ මාත්‍රා පහෙන් පහට.. සින්දුව යන ගමන් tempo එකට එකේ ඉඳන් පහට තාලෙට ගනින්න loop එකක් වගේ.. එතකොට තේරෙයි..
      උදාහරණ ඕනෙනම් Mission impossible theme song එක අහන්න..
      edit: එකේ මුල් ටික 5/4 යන්නේ.. ඊට පස්සේ 4/4 වලට මාරු වෙනවා..

  • @nimshantharamasingha2897
    @nimshantharamasingha2897 2 ปีที่แล้ว +8

    Charitha athhalage ❤️
    Voice sri Lanka ❤️
    Coch umariya ❤️
    Hashani wasana❤️

  • @trendytrends1928
    @trendytrends1928 2 ปีที่แล้ว +7

    Charitha ❤ Hashani
    What a combination 🥹
    All time favorite 🌈

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +9

    ඉස්සර ඉදන්ම කියන දෙයක්...
    චරිත කියන්නේ චරිතයක් ❤️
    මේ සිංදුව ගැන නම් කියන්න තේරෙන්නෑ.. ඒක නම් පිස්සුවක් 🔥

  • @thamodyaabeysekara1937
    @thamodyaabeysekara1937 2 ปีที่แล้ว +13

    පුදුමාකාර සින්දුවක්!!!❤️❤️ඒ කටහඬවල් දෙක වශීකරනවා අපිව.

  • @hansijayasinghe4065
    @hansijayasinghe4065 2 ปีที่แล้ว +23

    Music..♥️♥️Legend Charitha Attalge👍
    Vocals Chamara aiya & Hashani akka ..superb♥️♥️

  • @luckyheart6752
    @luckyheart6752 2 ปีที่แล้ว +3

    මේවා trending යන්න ඕනෙ නෑ🙏🙏