Hey Bro, Your programme is Very Entertaining ! . I LIKE THE WAY how you talk to our elderly people ( as father, mother etc...). Saying Ayubowan is something so dear to listen to. My father used to say that word all the time when he see strangers NOT only to people that he knows. I THINK you are a VERY GOOD example for our younger generation to learn something SUPER Valuable, TO LEARN how to talk to elderly with respect and our Sinhalese ethics,morals. YOU HAVE EARNED a new sub now. PLEASE KEEP continue on the style of your speech, I highly appreciate that. All the BEST Bro, May you have a wonderful life! Many thanks from The US.
අහිංසක තාත්තා කෙනෙක් ඔබට නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරනයි .🙏
මම කුවෙට් එකේ ඉන්නේ මේ මහතාගේ වැඩසටහන් හැම එකක් බලනවා හරිම වැදගත් එවා තව තවත් මේ වාගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
පව් මේ මිනිස්සු අසරණයි.. ගෙවල් වලට වෙලා නාලා කාලා නිදහසෙ ඉන්න ඕන වයස... තරුණ කාලේ දුක් විදලා තාමත් දුක් විදිනවා... දේශපාලුවො රජ සැප විදිනවා... මේ වගේ අයට මාසෙකට රුපියල් පහළොස් දාහකවත් පැන්ෂන් එකක් දුන්නා නම් වේලක් හරි කාලා ජීවත් වෙනවා... රට ජනතාව කාපු දේශපාලුවන්ට හෙනම ගහපිය
ඔය මිනිස්සුන්ට මෙ වෙද්දී සැප ගන්න තිබුනා එදා සිරිමාවෝ රට ස්වංපෝශිත ආර්ථිකය ගොඩනගන්න හදද්දි ඒකට එරෙහිව ජේආර්ගේ ඇට අට කන්න සිරිමාවෝ ගෙදර යැව්වේ නැහැ නම් 😂
හැම එකටම දේශපාලකයෝ නෙවෙයි වැරදි අදූරදර්ශී ජනතාවත් ඕනෑ මේවාට වග කියන්න .
කම්මැලි කමේ බේබදු කමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න ගිහින් තමයි අන්තිමට වරද්දා ගත්තේ
හරිම කතාව.....!!!
ආදරණීය කතාව තාත්තාට දීර්ඝයුසම ලැබේවා අනුරාධ ස්තුතියි ඔබටත් බුදු සරණයි
ලස්සන වැඩසටහනක්
තවත් පට්ට සාකච්ඡාවක් බොහෝම ස්තූතියි ! 😊☝️😂❤👍💯❤️😍🐘🫢😊☝️🇨🇦🇱🇰🤗👌🙏
කොළබට වහිනව ගමි වලට වැස්ස නැ ඒක තමයි පුදුමෙි ලංකාවෙි පාලකයන්ගේ ශාපය ලංකාවට පවි මෙි වයසක තාත්ත බඩු මිල අහස උසට ගනන් මෙි මිනිස්සු න්ට පඩියක් නැ අද කොචිචියකුත් දැක්කා ජෙසු පිහිටයි සියළුම දෙනාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නිකං ඉන්න උදවිය රජයේ ආයතනවල...ලොකු වැටුපක් ගන්නව...ඇත්තටම ඉතිං මේක ලොකු සේවයක්.. අගය කරන්න උවමනායි...පඩිය අඩුම පහලවක්වත් ලැබේනම් අගෙයි....
තව කාලයක් ගිය විට
ඔය විදියෙ විස්තර
කිරිමක් අහගන්න
කෙනෙක්
සොයා ගන්න බැරිවේව්
ජිවිතෙ හැටි
දඩල්ලේ තාත්තාට පිං
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් මේක මම අවංකවම ගමේ මනුෂ්‍යයෙකුගේ කතාව මේකේ කියනවනේ
තෙරැවන් සරණයි තාත්තට.🙏🏻❤️🙏🏻
දීර්ඝායුෂ ලෑබේවා 🙏🏻🙏🏻🙏🏻
මාර වැඩෙි අද අනුරාධ මහත්තයද කොචිචිය බලන්නේ 😂😂😂 මෙයා කියනකොට තමයි එයා නැගිටින්නේ 😂😂😂😂❤
ආයුබෝවන්,
සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! 🙏🙏🙏
තවත් රසබර කයියකට මාම කෙනෙක් අනුරාධට සම්මුඛවෙලා.
මේ කයියෙන් තමයි අනුරාධට. සියඹලනංගමුවට යන්න පාර සැකසෙන්නේ.
සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤
බලන අය ලයික් එකක් තියන්න කරැණිකවන්න මහන්සිය අගයමු බුදු සරණයි ඔබට
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
බුදුසරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා
අනේ ඒ මාමා නම් ඒ තැනට දෑන් මහළු වැඩියි උන්දැට එලො මලො නෑ කොච්ච්ය එනවවත් දන්නෑ.පාරෙන් අනෙක් පැත්තට යාගන්නෙත් හරිම අමාරුවෙන්.මටනම් වීඩියෝව එක බලද්දි බය හිතුනා කකුලවත් පැටලිලා වැටෙයි කියලා.අනේ දෙයියන්ගේ පිහිටයි එහෙම වෙන්න එපා.ඒත් ඉතිං මිනිස්සු ජීවිතේ ගැටගහගන්න විදින කරුමයක් කියලා තමයි කියන්න වෙන්නේ රු.250/= ට පව් කාට කියන්නද 😂😂😂😂
පවි අප්පා...❤
වාහනය kedunata පාඩුවක් නැහැ ලසන්ත වීඩියෝ wak kala ජය වේවා
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
අනේ පව් අහිංසක තාත්තා කෙනෙක්.දීර්ඝායු වේවා..තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි සීයේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
මගේ ගමේ හන්දිය ඔය ඉන්නේ සුමිත් මාමයි නැන්දයි සර්ට ගොඩක් ස්තූතියි අපේ ගමෙත් වීඩියෝ එකක් කරාට මට හරි සතුටුයි අර මාමා කියපු කෝච්චියට සියඹලා ගහ හැප්පුණේ මායි ඔය මාමයි හන්දියේ ඉන්න වෙලාවේ
Galgamuwe Town ekd ?❤
මේකත් මරු. සිහිකල්පනා වෙන් නරඹන්න.
මාමෙ මොකා ආවත් ඕකම තමයි.අපේ වැඩිහිටියො ගැන දුකයි ඇත්තටම.දේශපාලුවන්ට තවම රැවටෙනව.දැන් මේ මාම බලන් ඉන්නව සජිත් එනකන්😅කලින් උන්ට රැවටිලා මට්ටු වෙලා නෑ.පවු ඉතින් මේ මිනිස්සුන්ගෙ අසරණ කමෙන් දේශපාලු හොරු වාසි ගන්නව උන්ට බලයට එන්න.බලයට ආවම මේ මිනිස්සුන්ව අමතකයි.
අහිංසක මිනිස්සුට බලධාරීන් සහ නිළධාරීන් කරන හෙන ගහන අපරාදධ ,
අයුබෝවන් අනුරාධ සැර් සුභ දවසක් වේවා බුදු සරණයි
නියමයි ...සංවාදය සදා ජය...
අනුරාධ මහත්තයෝ කෝච්චියේ පෙට්ටි කීයක් තිබුනද.අන්න මේ තාත්තා කීව කතාව සුපිරි .ඔක්කොම හොරු.උන්ට මේ 250 න් ජීවත් වෙන්න පුලුවන් ද කියලා අහන්න ඕනේ .තෙරුවන් සරනයි .
Hoda katha bahak godak sathutuie mahatmaya oyage wadeta ❤❤ akbota dan kohomada ? Seyalu denatama budu saranaie...❤❤😊
SRILANKA PARADISE 🤔Old Person is Doing a Great JOB ❤
සුපිරි කියමන් 🙏බුදුසරණයි සීයා
අනුරාධ මහත්මයා හරි සෝයි මාමාට අනුරාධ මහත්මයාට සුබ දවසක්
Dirgaayousha thaththa anurada aiyatath tharuwan saranai ❤❤
බුදුසරණයි තාත්තා.
තෙරුවන් සරනයි තාත්තේ,
ආයුබෝවන් අනුරාධ 🙏
Hey Bro, Your programme is Very Entertaining ! . I LIKE THE WAY how you talk to our elderly people ( as father, mother etc...). Saying Ayubowan is something so dear to listen to. My father used to say that word all the time when he see strangers NOT only to people that he knows.
I THINK you are a VERY GOOD example for our younger generation to learn something SUPER Valuable, TO LEARN how to talk to elderly with respect and our Sinhalese ethics,morals.
YOU HAVE EARNED a new sub now.
PLEASE KEEP continue on the style of your speech, I highly appreciate that.
All the BEST Bro, May you have a wonderful life! Many thanks from The US.
Thank you
ඒ වුනාට හාමුදුරුවෝ බනට කියන්නේ ( තන්හායතී ජායතී සෝකෝ ) කියලනේ .
එහෙම ගිහියන්ට බන දෙසලා ගෑනුන්ගේ ( බන තලනවා .) හරීසෝක් දහම .
පව් අහිංසක මණුෂ්ස යෙක් දවසට රුපියල් 250/= මොණා කරන්න ද ඒ මාමාගෙන් විශාළ සේවයක් වෙනවා රටට රේළ්වෙට එහෙන් රේළ් ගේට්ටුවක් වැහෙන්නේ නෑ කැඩිළා ඒවා රේළ්වේ දෙපාර්ථමේන්තුව හොයළා බළලා හදලා දෙන්න ඕණ ඒ මණුෂ්ස යාගේ හොඳම කාළය අව්රුදු ගානක් රේළ්වේ ගේට්ටු මුරකරු ඒත් අවසන් කාළයේ ඔහුට පෙන්ෂන් එක නෑ හරිම අසාධාරණයි මේවා ගැණ හිතද් දී හරිම කළ කිරීමක් ඇතිවෙනවා හිතට එ් මණුෂ්ස යා ගේ මුළු ජීවිතයම දුකෙන් 😭😭😭
මේ මාමා ලොකු සේවයක් කරන්නේ ඇයි මේ සොච්ච මක් ගෙවන්නෙ පව් දුප්පත් ම්නිස්සු
Anurada aiya ❤ oyage ayathanayata kattiyata ganneththa 😄😄❤️🙏
අනෙ.මාමෙ.කියන්නෙ.අලින්ට.වෙඩි.තියන්න..මාමාලත්.පව්..සත්තුත්. පව්..තෙරැවන්..සරනයි
මේ මනුස්සයා අර ඉලව්ව එන වෙලාවට පාරෙ වැටුනොත්, විශ්‍රාම ගන්න ඕනෙ කාලෙ මේ මිනිස්සු තාම වැඩ
❤❤ලස්සන වැඩසටහනක් ❤❤
aiyoo oya cab eke awith loku talk..eh kenata kama ekak wath aran dunne na ne..lajjai bro
අනේ දෙවියෝම බලන්න ඕනේ මෙයාව ඇත්අතුරු සෙවණට හෝ ගෙනියන්න
නොදකින් පොලිසියගන්නවා ඇති සල්ලි ටික මේ මනුෂ්‍ය ට සොච්චම ක් දීලා
😂😂😂😂😂Penawa..Neda
Mr..Anura...Minissu .windina
Duka....?
Oya.Minissunta...Oyage Saranai
Rajayen...Abasaranai....
උබ කරන සේවය මහත්පල මහානිසාන්සයි...ස්තූතිය සජිත් ප්‍රේමදාස නායක තුමාගේ සමගි බලවේගය ආන්ඩුවක් ආපූ විගස දන්වන්න අපි ඔබලාට සාදාරනයක් ඉටූ කරනවාමයි අනිවාර්යයෙන්ම sjb ❤ ජනතාව ☝ 👊 sjb ❤ ජනතාව ☝ 👊 sjb ❤ ජනතාවගේ දැයේ දියුණුවට අතහිත දෙන්න ☝ 👊 sjb ❤ sjb ❤
පවු කියන්නේ මේවා මහා ගෙදර හොරුන්ට සාපවෙනවා මේවා ගැන සොයා නොබලනවාට අසරනයො ගැන
හෝටලයක් තිබුන නම් දෙසිය පනහට කෝච්චි පාර මුර කරනවය.අනුරාධ මහත්තයාත් අහන කතා.
ඔයාගෙ වාහනය කැඩුනෙ හොදම තැනක නේද ? වයසට ගිහිල්ලත් මාමා තාම රස්සාවෙ..නැන්දා එක්ක ගෙදර ඉන්නවා ට වඩා හොඳ ඇති.😋.ස්තුති S of N ❤
Aththatama hoda vadak
God Bless you 🙏
Ane paw e tattha.hari asaranai.eyalata devi pihitai
God bless you....broo
ලංකාවටම කෙල වෙන්නේ හයියට සාධාරණව මිනිහෙක්ට ලංකාවේ ඉන්න එක මිනිහෙක් සල්ලි දෙන්නේ නැහැ. මේක කියවන ඔයත් එහෙමයි. මම ඉන්න එංගලන්තේ අවම වැටුපක් තියෙනවා ඊට වඩා අඩුවෙන් ගෙවන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ හරිම ජරාම සෙට් එකක්. පොල් කඩන මිනිහට පවා ගෙවන්නේ නැහැ. ලංකාව දූපප්ත් වෙලා තියෙන්නේ සල්ලි හම්බ කරන එකා අනිකට හරියට ගෙවන්නේ නැහැ. ලංකාව දියුණු වෙන රටක් නෙවේ. පුළුවන් උන් ඕක දාලා හෙටම පලයල්ලා. ලංකාවේ සිංහල උන් පට්ටම දුප්පත් සහ අසරණම ජාතිය ලෝකේ ඉන්න. යන්තම් හරි ඉගෙන ගත්තා නම් සිංහලයිනි පලයව් වෙන රටකට. පුදුම කාලකන්නි රටක් මේක.
අනූරාද අහන කතා ඒ මාමට හෝටලයක් තියනවානම් රේල් පාරේ ඉන්නවයි
Aiye me davse wala ගල්ගමුව wagee neda
Ariya astangika marge aragenayi hamuduruwao arinne pinsidda wenawanee mamala pujakeruwama
අනුරාධමහත්තයා විඩියොඑක හොදයි එත් මහත්යා එ තාත්තට ඔරලොෂුවක් නැ වෙලාවදන්නැ අනික එක ගේට්ටුවක් අබලන් වෙලා එ් මේ පැත්තට පයින්න ඔන බැරිවෙලාහරි දුවන කොට පය පැටලිලා හො ් වැටුනොත් එහෙම වෙන්න එපා කියලා පුර්ථනාකරමු අනික වැෂ්ෂොත් තෙමෙනවා කොමද ගෙට්ටුවද මන්දා එක වහන්නේ මෙච්චර රටේ දියුනුයි අැයි එවට පිලිවලක් නැත්තේ එ්තියා එතන ඉඩතියෙනවා පොඩියට ෂක්තියට වහලය ගහලා පොඩි කොට බිත්තිය දාලා හතරවටෙ පෙන්න ගේට්ටුදෙක එකෂැරේ වහන විදිය බලලා හදා දුන්නොත් නරකද මම දැකපු විනාඩි ගානට ගොඩක් එතන අඩුපාඩුයි එ තාත්තාගේ වයෂත් අනුව මගෙන් අහයිද මන්දා මෙච්චර කල් කලේ කියලා එත් ඉතින් මේදුක අැති අනුරාධමහත්තයා මට පේන දේයිලිවේ ෂමාවන්න අනුරාධයට ගොඩක් ෂ්තුතියි අපේ ලංකාවේ මේවගේ දේවල් තියෙනවද කියලා මටවිතරද හිතුනේ ෂෑමට බුදුෂරනයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ දාපන්
තිස්ස අත්තනයක අවොත් තමයි චක්‍ර ලේකන පස්සට දාලා හදලා දෙන්නෙ තාමත් මේ මිනිස්සුන්ව ගොනාට අන්දනවනෙ අහිංසක මිනිස්සු පව්
බුදු සරනයි🙏
❤❤❤❤❤❤❤අනුරාධට
රංජනී අක්කයි සුමිත් අය්යයි..නෙ මේ ...
අශෝක මෝටර්ස්.🎉🎉🎉🎉මම බන්දු අයියා
Loku eun laksaganan padi gannawa. Parlimenthuwe monawa hari boru tikak adabanawa . Sappu yanawa. Rata ratawala yanawa. Parlimenthuwe aurudu 40, 50 boru ada baba salli sakkuwe dagena un sapa vidinawa. Rate mewage laksa ganak wayasaka tathtala ammala innawa wada karapu pansaneka dennathi tawa ki denek athda. Oya minisunge pansan eka dipalla. Loku putu walata wela inna eun. Un uparima sapa vidinawa. Hari paw tathta dipalla rupiyal 25000 dahak. Ahinsaka minisunta hamadama dukane.
Pau me thaththa rajaye දුර්වලතා mewa kauru unath manussayo ada badu milath ekka me asadaranai
තිස්ස අත්තනායක යාත් මෙ මනුෂ්‍ය ව අන්දල 🤓 පවු අහිංසක මිනිසුන් තව ම දේශපාලුවන් ගෙ pension එක අවුරුදු 5 න් ලැබේ වාත් දැනගෙන,.. තව ම රැවටිලා බලාපොරොත්තු න් 🤔
Snek gaudian chanel 1 කරන කෙනාත් තඹුත්තේගම පැත්තෙ හොඳ කතාබහක් වෙයි හමු උනොත්
අර ආපු අම්ම හොඳට හොයලා බැලුවෙ මොනාහරි ආධාරයක් වත් දෙනවද කියලා ..අනුරාද මහත්තයා නම්බර් එක දීලා යන්න 😁😁😁නැත්තං ඒ අම්මා කල්පනා කර කර ගොඩක් හිතයි කවුද ඒ මහත්තයා කියලා මොනාටද ආවේ කියලා දන්නවනේ වයසක අය හිතන විදිහ 😁🤣🤣
මේ අපේ ගමේ අර කතා කරන මාමගෙ වයිෆ් ඔයාගේ කතාව හරියටම හරි එයා හිතුවේ ආධාර කරන තැනකින් කියලා තමයි ඒ නැන්දට අපි කියන්නේ ඉබ්බි කියලා ගමේ අබිලිං එයා තමා 🤣
@@ManjuManju-e6mකතාවෙන් හිතන්න පුලුවන් ....හැම ගමකටම ඉන්නව කෙනෙක්
ඔවු මම දැන් ඉන්නේ කුවේට් එකේ ඔව් සුමිත් මාමා කියන්නේ මගේ හොඳ යාළුවෙක් වගේ හොඳ මනුස්සයෙක් එයා වයසට ගියාට පුදුම ආතල් එකේ ඉන්නේ සංගීත කණ්ඩායමකට අවශ්‍ය හැමදේම තියෙනවා එයාගේ කාමරේ හවසට සින්දුවක් කියලා ගිටාර් එකක් ගහලා ඩ්‍රම්ස් ගහලා ආතල් එකේ ඉන්න කෙනෙක් එයා කලින් රේල් පාරේ වැඩ කරේ දැන් ඔතන මුර කුටියේ තමා ඉන්නේ හොඳ මනුස්සයෙක් නැන්දා ගැන නං ඕන කෙනෙක් දන්නවා සුමිත් මාමා හොඳ මිනිහ
@@ManjuManju-e6mඔයා කවුද ..?මමත් ඔය ලග ගමේ කෙනෙක් ...මාත් ඉන්නේ ඔයා ඉන්න රටේ තමයි ...
@@AnistaWasanthie-em2hc kauda oya koheda gama mokadda nama
True story,
යකෙ නාකිමිනියහ හදන්නේ අලි ඇතුන් මරන්න හදන්නේ
Mawaga dawal aniwarryn pannanna ona tans anurada sr i no you halp him
වහනයට මොකද වුනේ
👍
කුරැන්දන්කුලම ගල්ගමුව
Congratulations
අනේ පවි ඒ තාත්තා
❤
Marasiviarakskaya😂❤
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
අනේ ඔය වැඩ සටහනේ නම සිංහලෙන් කිවුව නමි කොචිචර ලස්සණද ? හද්ද පිටිසර ගමිමාණ වලට ගිහින් ඉංගිුසියෙන් එය කිවුවම කිසිම ගැලපීමක් නැහැ. ඔවුන්ට තේරෙන්නෙත් නැහැ. ඒ නිසානේ අර අමිමා "ඒ කිවුවෙ" කියල ඇහුවෙ. වැඩ සටහන නමි හරිම අගෙයි !
🙏🙋
Makano hRima bayanaka wadak ma manussayata ahnnat nhana gadara tila adu.a tarama 25 oook wat dila
❤❤❤
Adu gane me tattata visi pandahak watdenda watinawa paw desapalakau nidi 21:20
අම්මට උඩ කොච්යක් දැකා මම රට අවු 20කින් කොච්ය දැක්කේ
🙏🙏🙏❤❤🇱🇰🇱🇰👍
තව ටිකෙන් වහල හමාරයි
හැබැයි අංකල් කෝච්චියට යට වෙන්න ඉඩ තියෙනවා එක පැත්තක් වහලා අනිත් පැත්ත වහන්න යද්දී,
ගොන් ප්‍රශ්න අහන්නේ පිස්සෙක්
Ali rata patawanda
ane 1000 wath denna paw
26:39
😅😅😅😅😅😅
Monawada maa katawa maakada lankawa thtawaya. Ooka Bandulayata pannapiya. Kalakanni dasapaluwo
❤❤❤❤😅😅😅
පවුඅනේ
Haramiti aliyagana balanenate ai