❤️❤️ඔබේ හිතේ ඉන්න ආත්මීය සහකරැ ගේ ආදරය ආකර්ශණය කරගන්න, Attract your soulmate, Binaural meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @hypnoticrahas
    @hypnoticrahas  ปีที่แล้ว +321

    🥰🥰🥰🥰❤❤❤Dear all, හොඳට හිතට ගන්න මේ බයිනුරල් සාර්ථක කරගන්න නම් කිසිම විටක මනස රිනාත්මක කරන ටැරෝ ( Tarot reading)😥😥 බලන්නත් අහන්නත් එපා. ඔයා කරන මේ දේවල් සාර්ථක වෙන්නෙම නැහැ ඔයාගේ කාලය නාස්තියක් විතරයි..................මේ Binaural Download කරලා අහන්න එපා, මේකේ තියෙන සංඛ්‍යාත වල දශමස්තාන වෙනස් වෙන්න පුලුවන්, එහෙම වනස් වුනොත් ප්‍රථිපල නැතිවෙනවා. වරකට අවම මිනිත්තු 20ක් අහන්න. සැම දෙනාගේම ආදර ප්‍රර්ථානා ඉටුවෙවා.❤❤❤❤❤❤❤❤❤

    • @tharushianjala3581
      @tharushianjala3581 ปีที่แล้ว +5

      Miss davasakata binaural sankiyatha dekk vithara ekm target ek venuven (adraya akarshanayata)ahuvt kmk ndd

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +10

      @@tharushianjala3581 Kamak na dear Hondata manifest karanna Good luck

    • @tharushianjala3581
      @tharushianjala3581 ปีที่แล้ว +1

      @@hypnoticrahas thank you ❤️🌹🌹

    • @didulasenal2470
      @didulasenal2470 ปีที่แล้ว +2

      Khmd krnne

    • @imalkasewwandi5289
      @imalkasewwandi5289 ปีที่แล้ว +1

      Dawas kiyak karanna onida mis

  • @LakshithaIndunil-c2p
    @LakshithaIndunil-c2p ปีที่แล้ว +830

    ⁣මගේ අමිමා තාත්තා නෑ😔ලොකු අයියත් මෙ ලගදි නැති උනා.😔.අනෙ මට මගේ නැතිවෙලා තියෙන ආදරේ ආයෙමත් මට ලැබෙන්න කියලා මෙක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න 🙏😥🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +35

      ආදර ඔබගේ ප්‍රර්ථානා ඉක්මනින්ම ඉටුවෙවා. facebook.com/profile.php?id=100090288739657

    • @disanayakadisa3937
      @disanayakadisa3937 ปีที่แล้ว +12

      OyAta oyage adaraya labeva sathutin inna labeva❤️

    • @gawriy9289
      @gawriy9289 ปีที่แล้ว +3

      Vishwa sakthiya blayan oyaga adara oyata laba dunnata vishwa mathawata sthuthi

    • @hashinirandima6468
      @hashinirandima6468 ปีที่แล้ว +1

      Oyata oyage adare ikmaninma labeva❤️

    • @tharushianjala3581
      @tharushianjala3581 ปีที่แล้ว +1

      Oyat oyge adre lbeva oyt viswa sakthiye asirvadayen avanka adaraniya lassana hadavathak thiyen adreyk ikmnt lbeva 🙏🙏🙏❤️

  • @AshiAshi-b9x
    @AshiAshi-b9x 6 หลายเดือนก่อน +41

    අද මන් මේක කරන්නෙ 8 දවස මගේ ආදරේ එයාව ආපහු මට ලබාදෙන්න එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇතිවෙලා මාත් එක්ක කතා කරන්න හිතෙන්න එයා යන වැරදි මාර්ගය තේරුම් අරන් ඉක්මනින්ම මන් ලගට එන්න හිතෙන්න මගෙ බ්ලොක් එක ඇරල මාත් එක්ක කතා කරන්න හිතෙන්න මාව හැමමොහොතකම මතක්වෙන්න මගේ ආදර ප්‍රාර්ථනාව වගේම අනෙකුත් හැමෝගෙනම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා මට විශ්ව මාතාව 100%ක් විශ්වාසයි 🙏🙏🙏

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 4 หลายเดือนก่อน +2

      Obe siyaluma prarthana ishtawewa

    • @Sewwandi_S
      @Sewwandi_S 2 หลายเดือนก่อน

      @@neranjalanikalas8331 Thank sis😊

  • @chamodimadusha1241
    @chamodimadusha1241 ปีที่แล้ว +158

    "හැමෝටම තමන් පතන ආදරය ලැබේවා!" 🙏❤️🌼

  • @Nira1111
    @Nira1111 11 หลายเดือนก่อน +88

    මගේ ආදරේ මටම ලැබුනා. ඔයා මාත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා.ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

    • @chnu2345.
      @chnu2345. 23 วันที่ผ่านมา

      ඇත්තටම ද

  • @AshikaPadmanjalie-jz3dt
    @AshikaPadmanjalie-jz3dt 11 หลายเดือนก่อน +30

    මම වගේම මෙයට සවන් දෙන ඔබ සියලු දෙනාම ප්‍රාර්තනා කරන ආදරනීය සහකරු හෝ සහකාරිය ඔබ වෙත ලැබේවා...ආකර්ශනය වේවා...උතුම් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..

  • @IrekaKumari-uh9ep
    @IrekaKumari-uh9ep ปีที่แล้ว +116

    මගෙ ආදරේ මට ලැබේවා කියලාමේක බලන්න ඔක්කොම පාර්ථනා කරන්න ඒ වගේ ඔයාලාත් ආදරේ ඉක්මනට ඔයාලාට ලැබෙන්න කියලා මම පාර්ථනා කරනවා විස්වයට ස්තුතියි වේවා

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +4

      Dear, ඔයාග ආදරේ ලැබේවා කියලා මම පාර්ථනා කරනවා...Sathutin inna......

    • @Nishadi-me6tn
      @Nishadi-me6tn 4 หลายเดือนก่อน

      ​@@hypnoticrahasඔනම වෙලාවක අහන්න පුළුවන් ද මිස්.... වෙලාවක් තියෙනවාද

    • @hypnoticrahas
      @hypnoticrahas  4 หลายเดือนก่อน +1

      @@Nishadi-me6tn ඔනම වෙලාවක අහන්න පුළුවන්

  • @keshisrilanka1425
    @keshisrilanka1425 ปีที่แล้ว +192

    අනේ....එයාඅගෙ ආදරේ මට ලැබෙන්න කියලා හැමෝම ආශිර්වාද කරන් යන්නකො...ඒ වගේම මම වගේම මේක අහන ඔයාලගෙත් ආදරේ ඔයාලට ලැබෙන්න කියාඅ මම පතනවා...විශ්වයට ස්තුති වේවා..❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +5

      ඔයාගේ ආදරය ලැබෙන්න මමත් ප්‍රර්ථනා කරනවා . සතුටින් ඉන්න Dear....

    • @DeepthiKosala
      @DeepthiKosala ปีที่แล้ว +3

      Man eyata godak adrei...eyata mawa danewa ..😘 mage adre wagema me loke adare wenuwen dukin inna sama hithak ma suwapath wewa...😘vishwa mathawata sthuthii🙏😘

    • @rasikarasadare1132
      @rasikarasadare1132 ปีที่แล้ว

      Mage adare mata labewa 🙏🙏🙏

    • @rasikarasadare1132
      @rasikarasadare1132 ปีที่แล้ว

      Wisvamatawata stuti🙏🙏🙏

    • @ShashiiVihansa
      @ShashiiVihansa ปีที่แล้ว +1

      Maga adaraya Mata labanna kiyala ana hamoma Ashirvadayan karanna ..mamath partana karanava dukin Inna siyalu danaga adara partana sarthaka Vanna kiyala partana karanava🙏

  • @rathnayakaedirisingha441
    @rathnayakaedirisingha441 ปีที่แล้ว +50

    මේලොව සියලු ආදරවන්තයගේ ආදරය තවතවත් වැඩි වේවා.. තම ආදරය සොයන්නන්ට තමන්ගෙ ආදරය ලැබේවා මුණ ගැසේවා..සියල්ලොම සුව පත් වෙත්වා..මගේ ආදරය මට ලැබේවා😌❤️ විශ්ව මාතාවට ස්තූතියි💗

  • @nethmitharushikajayathunga7011
    @nethmitharushikajayathunga7011 10 หลายเดือนก่อน +30

    මගෙ හිතෙ ඉන්න කෙනා වාගෙම අනෙකුත් සියලුම දෙනාගෙම අදරය ලැබෙවා .විෂ්ව මතාවට සිතුතියි.

  • @nishsiriwardana
    @nishsiriwardana ปีที่แล้ว +54

    අපි දෙන්නට තිබුණු සියලු ප්‍රශ්න නිමා වී දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏♥️

  • @goodgirl8533
    @goodgirl8533 ปีที่แล้ว +76

    මගේ ආදරය මගේ කොල්ලට දැනේවා!❤ ආයෙත් අපිට කලින් වගේ සතුටින් ඉන්න ලැබේවා !❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤

  • @Odie1995-sv5tz
    @Odie1995-sv5tz ปีที่แล้ว +75

    මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින්ම සැබෑ වේවා ♥️♥️

  • @Tharu-oi5ib
    @Tharu-oi5ib 11 หลายเดือนก่อน +48

    අනේ හැමෝගෙම ආශිර්වාද මගෙ ආදරේට ලැබෙන්න කියල හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😔

    • @lakshikaedirisinghe4398
      @lakshikaedirisinghe4398 10 หลายเดือนก่อน +1

      Oba awankwama adareinm aniwryenm lbevi

    • @Nayanathara12
      @Nayanathara12 6 หลายเดือนก่อน +1

      Oyage adaraya oy බලාපොරොත්තු wena widihtm labei.

    • @chamodyadeshanjali7639
      @chamodyadeshanjali7639 4 หลายเดือนก่อน +1

      මටත් ලැබේවා ✨

  • @nimeshasewwandi
    @nimeshasewwandi 5 หลายเดือนก่อน +13

    මගේ ආදරය වගේම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉක්මනින් සැබෑ වේවා.
    විශ්ව මාතාවට ස්තුතියි.❤️❤️❤️

  • @hansikamadumali7199
    @hansikamadumali7199 ปีที่แล้ว +68

    මගෙ නැතිවුන ආදරය මටආයෙත් ලැබේවා😊💖විශ්වයට ස්තූතියි.. හැමෝටම තමන්ගෙ හිතේ ඉන්න කොනාවම ලැබෙන්න ඕනි.. 💖

  • @dishanthiliyanaarachchi9309
    @dishanthiliyanaarachchi9309 ปีที่แล้ว +62

    ආත්මීය සහකරු /සහකාරිය බලාපොරොත්තු වූ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වූවාට ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා.!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා ปีที่แล้ว +24

    ආදරය සම්බන්ද ප්‍රශ්න ගැටලු ආදරය නැති වි ගොස් සිටින සියලු දෙනගෙ එ ප්‍රශ්න ගැටලු ඉක්මනින් නැති වි ගොස් ගොඩක් ආදරයෙන් සතුටින් ජිවත් විමට පුලුවන් වේවා❤️💟🎉️

  • @NadeeshaMadushani-i1v
    @NadeeshaMadushani-i1v 6 หลายเดือนก่อน +14

    මාගේ ආත්ම සහකරු..අබ්දුල්ලා මේ ආත්මයේ ජීවන සහකරු ලෙස මගේ ජිවිතයට ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුතී !!!.❤❤❤ඒ වාගේම ඔබලා සියලුම දෙනාගෙම.ආදරේ කරන ආත්ම සහකරු ජීවන සහකරු ලෙස ඔබලාට හිමි වේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් කෘතවේදී වෙමි!!!..

  • @RanjithHemachandra-ef1ml
    @RanjithHemachandra-ef1ml ปีที่แล้ว +21

    මට එයාගේ ආදරේ නැවත ලැබුණේ විශ්ව මාතාව ගැන මගේ තියෙන විශ්වාසය නිසා..❤❤❤❤❤🙏🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +32

    ගොඩක් ස්තුතියි මම ගොඩක් බලාපොරොත්තු වුන වීඩියෝ එකක්. මට වගේම අනිත් හැමෝටම තමන්ගේ සහකරු ඉතා ඉක්මනින් ආකර්ෂණ වේවා! හැමෝගෙම යහපත් පැතුම් හොදින් සිතු පැතු ලෙසම ඉටුවෙනවා. විශ්වයට ගොඩක් ස්තුතියි ❤ ඔබටත් ගොඩක් ස්තුතියි ❤

  • @K.sriyani-p4z
    @K.sriyani-p4z ปีที่แล้ว +32

    මම බලාපොරොත්තු වුන ආදරය මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි. ❤ ඒ වගේම ඔබ තුමියටත් ස්තුතියි ❤

  • @nilminiabegunawardhana12
    @nilminiabegunawardhana12 ปีที่แล้ว +34

    මම කවදාවත් ආදරේ නොලැබුනු කෙනෙක් .දෙමාපියන් ,සහෝදරයින් ගෙන් පවා.
    ආදරේ කරන, ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙනාට ම, ලස්සන අවන්කව ආදරේ ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +3

      Dear..ඔයාගේ මේ අවංක ප්‍රාර්ථනාව ඔයාගේ මුලු ජිවිතයම සුන්දර කරයි

    • @RDilhaniKarunarathne-lt9uv
      @RDilhaniKarunarathne-lt9uv 6 หลายเดือนก่อน

      Oyage prthanawa uthum
      oyata me athmayedima saha upadina hama athmayakadima adaraniya minisun muna gasewa
      anagathaya sathutin gewanna haki wewa

  • @hansikaupashani
    @hansikaupashani ปีที่แล้ว +11

    මා ඇතුලු සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා අනේකවාරයක් ස්තූති mother universe ❤

  • @AshiAshi-b9x
    @AshiAshi-b9x 7 หลายเดือนก่อน +12

    අද මන් මේක කරන 1 දවස ඔයාලා ප්‍රාර්ථනා කරන්න මගේ පැතුම් ඉටුවෙලා මගේ ආදරේ එයාව ආපහු මට ලැබෙන්න කියලා 🙏🙏ඒ වගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏

    • @Nayanathara12
      @Nayanathara12 6 หลายเดือนก่อน

      Oyage adaraya oyt aniwarenma labenawa.

    • @Ruwanmali-e6y
      @Ruwanmali-e6y 2 หลายเดือนก่อน

      ඔයාගෙ ආදරය ඉක්මනට ලැබෙවා 🙏🙏🙏🙏

  • @nishanthi8365
    @nishanthi8365 ปีที่แล้ว +55

    සියලුම දෙනාට තමන්ගේ ආත්මීය සහකරු මුණගැසෙත්වා!!! 🙏🙏🙏💖

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 ปีที่แล้ว +16

    හැමෝටම තමන් ආදරෙ කරන කෙනාගෙ ආදරෙ ලැබෙන්න ඕනි මේ වීඩිඔ එක මුනගැස්සු විශ්වමාතාවටත් අක්කි ඔයාටත් ස්තූතියි 🙏 ❤️

  • @mihirinielaththuwahandi6902
    @mihirinielaththuwahandi6902 ปีที่แล้ว +29

    මාගේ ආත්මීය සහකරු මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤මට වාගේම ආදරයට ආදරය කරන සියලු දෙනාගේම ආදර බැදීම් ශක්තිමත් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi ปีที่แล้ว +8

    මට කියලා කාත් කවුරුත් නැත්තත් මොකක්දෝ ලොකු විස්වාසෙකින් මං මේක දවසට දෙපාරක් අහනවා ...මට ඒ අහන හැමවෙලාවකම මට හැමදේම ලැබිලා කියලා මට ලොකූ සැනසීමක් එක්ක නින්ද යනවා..❤

  • @ThiliniMunasingha-h7g
    @ThiliniMunasingha-h7g 9 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏❤ මගෙ ආදරේ වගේම හැමකෙනාටම බලාපොරොත්තු වෙන ආදරේ ලැබේවා! ❤

  • @bnhh626
    @bnhh626 ปีที่แล้ว +17

    මගෙ පෙම්වතාගේ අවංක ආදරය මට නොඅඩුව අසීමිත ව ලැබේවා.. විශ්වයට ගොඩාක් ස්තූතියි 🥺❤️

  • @sharmilapriyadarshani5744
    @sharmilapriyadarshani5744 ปีที่แล้ว +27

    මගෙ මෙන්ම අනිත් අයගෙත් ආදර බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්වයට ස්තුතිවන්ත වෙමි...🙏🙏🙏❤️❤️❤️

  • @navodyasankalpani
    @navodyasankalpani ปีที่แล้ว +19

    මගේ වගේම අනිත් හැමෝටම එයාලගේ හිතේ ඉන්න සැබෑ ආදරය ලැබිලා සතුටින් ඉන්න ඕනි ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m 11 หลายเดือนก่อน +9

    මගේ ආත්මීය සහකරු සචීත්ගේ සදා නොවෙනස් ආදරය කරැනාව ආකර්ෂණය කර සදාකාලික වම සදානොවෙනස් මගේ සචිත්ගේ ආදරය මටම විතරක් ලබා දුන් විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියී🙏🙏🙏

  • @ShachiniKumbhuruthanne-z5p
    @ShachiniKumbhuruthanne-z5p หลายเดือนก่อน +3

    මට මගේ ආදරේ ලැබුණා.විශ්ව මාතාවනි ...❤බොහෝම ස්තූතී ..මට සේම මේක අහන සියලුම දෙනාගේ ආදරය සිතනා අයුරින්ම ලැබේවා..විශ්ව මාතාවනි බොහෝම ස්තූතියි..🙏

  • @MahishaDewmini
    @MahishaDewmini ปีที่แล้ว +15

    මට මගේ ආදරේ ලබාදුන්න වගේම මේ විශ්වයේ සිටින සියලු දෙනාගේම තමන් බලාපොරොත්තු වූ ආදරය ලබාදුන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @RanuliDisanayake
    @RanuliDisanayake ปีที่แล้ว +21

    මට මගේ ආදරය ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤️🙏 සියලුම දෙනාගේම බලාපොරොත්තු වන ආදරය ඔවුන්ට ලැබේවා!!!❤️🙏

  • @dilinirathnayake-lk8th
    @dilinirathnayake-lk8th ปีที่แล้ว +15

    ඒක නම් ඇත්තටම හරි පුදුමයි.. ආදරණීය විශ්වයට ස්තූති වන්ත වේවා.. ටාශියා.. ඔයාටත් ස්තුති වන්ත වේවා.. 😍😘❤ සියලු දෙනාගෙ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා...❤❤❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +8

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් හැමෝගෙම ආදරය සාර්ථක වේවා!!!🙏🥰 ආදරය කරන කෙනාවම ලැබේවා

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 10 หลายเดือนก่อน +10

    මගේ ආදරේ මට ලැබේවා මගේ ආදරේ මට ලබාදෙන විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏මට වගේ හැමෝමටම ආදරය ජය ගන්න ලැබේවා

  • @hirunitharaka9726
    @hirunitharaka9726 ปีที่แล้ว +16

    මට වගේම මේ ලෝකෙ ඉන්න හැමෝටම තමන්ගෙ හිතෙ ඉන්න සහකරු හෝ සහකාරිය ලබා දුන්නාට විශ්වයට අනේකවාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏

  • @thilinisandaruwani471
    @thilinisandaruwani471 ปีที่แล้ว +17

    හැමෝටම තමන් අවංකව ආදරය කරන ආදරය ජීවිත කාලයටම හිමිවේවා !!! ආදරණීය විශ්වය ඔබට ස්තූති!!!

  • @nisharathsarani7119
    @nisharathsarani7119 ปีที่แล้ว +23

    හිතේ ඉන්න කෙනාගෙ ආදරේ හැමෝටම ලැබේවා .. විශ්වයට ස්තූති වේවා....

  • @chamodirandika
    @chamodirandika 10 หลายเดือนก่อน +10

    මම කෙනෙකුට අවුරුදු 4ක් තිස්සෙ ආදරේ කරනවා. ඒත් එයා තවමත් දන්නෙ නෑ මං එයාට ආදරේ කරනවා කියලා. මං ඒක එයාට දැනෙන්න දුන්නෙත් නෑ. මොකද මට බයයි එයා මං ගැන මොනවා හිතයිද, මට අකමැති වෙයිද කියලා. මං එයාව අවුරුදු එක හමාරකින් තාමත් දැකල නෑ. අඩුම තරමෙ කටහඬ වත් අහල නෑ. එයාව මතක් වෙලා මං අඩපු වාර අනන්තයි. මට මේ ලෝකෙ වැඩියෙන්ම දුක දැනෙන්නෙ එයාව මතක් වෙද්දි. මට හිතෙනවා සමහර වෙලාවට මං මේ මට අයිති නැති දෙයක් වෙනුවෙන්ද බලන් ඉන්නෙත් කියල. මොකද හැම පොඩි දේකින්ම සිද්ධ වෙන්නෙ එයා මගෙන් තවත් දුරස් වෙන එක විතරයි. ඒත් දෙවියනේ මට එයාව කවදාවත් අත් අරින්න හිත දෙන්නෙ නෑ. මට තාමත් තේරෙන්නෙ නෑ මං මොකක්ද කරන්න ඕනේ කියලා. මං දන්නෙ නෑ ඇයි මට එයාව අත් අරින්න හිත දෙන්නෙ නැත්තෙ කියල. මට සමහර වෙලාවට හිතෙනව මං මේ විදිහට ආත්ම ගානක් එයාට මේ විදිහට ආදරේ කර කර එයා ලැබෙන කන් බලන් ඉන්න ඇති කියලා. අනේ මගේ හිතේ තියෙන්නේ වචන වලට පෙරලගන්න බැරි තරම් මහ දුකක්.අනේ මං ප්‍රාර්ථනා කරන්නෙ මට ඉක්මනටම එයගෙ මූණ දැකගන්න ලැබෙන්න කියල. මට ඒ හොදටම ඇති. විශ්වයට අනේකවාරයක් ස්තූතියි.🙏 😢 මං ඔයාට ගොඩක් ආදරෙයි Devin.

    • @hypnoticrahas
      @hypnoticrahas  10 หลายเดือนก่อน

      Dear oyage vibration eka adui ekai oyata bayak athiwenne , oyata athmawiswasaya adu wenne, ewa diha danathmakawa balanna bari wenne ... dear mata mekata msg karanna facebook.com/profile.php?id=100090288739657

    • @pathirana-ie9lc
      @pathirana-ie9lc 4 หลายเดือนก่อน

      ​@@hypnoticrahas
      මමත් එහෙමයි.දැන් අවුරුදු 2ක ඉදන් ආදරේ කරන්නෙ.එයාව ඇස් දෙකෙන්ම දැකලා නෑ.photos වලින් විතරයි.අනේ මට එයාව එක පාරක් හරි දකින්න ඇත්නම්.එයාට වෙන කෙනෙක් ඉන්නවා.ඒත් මට එයාව අමතක කර ගන්න බෑ.contact number එකත් දැන් වැඩ කරන්නෙ නෑ එයාගෙ 😢

    • @pathirana-ie9lc
      @pathirana-ie9lc 4 หลายเดือนก่อน

      ​@@hypnoticrahasඅක්කා ඔයාගෙ contact number එකක් හරි දෙනවද ?😢

    • @pathirana-ie9lc
      @pathirana-ie9lc 4 หลายเดือนก่อน

      මාත් ඔය විදියටම කෙනෙකුට ආදරෙයි.එයාව ඇස් දෙකෙන්ම දැකලත් නෑ.photos විතරයි.ඒත් මට එයාව මතක් වෙන්නෙ නැති වෙලාවක් නැති තරම්.නිතරම හිතෙනවා අනේ මගෙ ලග හිටියානම් කියලා. එයාට වෙන කෙනෙක් ඉන්නවා.phone number එකක්වත් නෑ මන් ලග එයාගෙ.ඇත්තටම නොලැබෙන දෙයක් වෙනුවෙන් මේ බලන් ඉන්නෙ කියලා හිතෙනවා 😢

    • @akiladissanayaka712
      @akiladissanayaka712 11 วันที่ผ่านมา

      අනේ ඔයාගෙ වේදනාව ඉක්මනින් නැති වෙලා එයාව ඉක්මනට ලැබේවා ..

  • @sandaliii__00
    @sandaliii__00 7 หลายเดือนก่อน +8

    මගෙත් මෙයට සවන් දෙන සියලු දෙනාටත් තම සිත් ගත් ආදරය සදාකාලිකව ලැබේවා ❤

  • @NimmiPabasara-nz5mv
    @NimmiPabasara-nz5mv ปีที่แล้ว +25

    හැමෝගෙම ආත්මීය සහකරු හෝ සහාකාරිය ආකර්ෂණය වේවා ව්ශ්වයට ස්තූතියි

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 ปีที่แล้ว +55

    හැමෝටම තමන් හිතේ ඉන්න ආදරණීය සහකරු හෝ සහකාරියව ආකර්ෂණය කරදුන් ආදරණීය විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතියි ..හැමදාම සතුටින් ඉන්න ❤️

    • @jayaminithalpetiwalage4565
      @jayaminithalpetiwalage4565 ปีที่แล้ว +3

      මගෙ ආත්මීය බැඳීම මට මුනගැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ,හැමෝටම අවන්ක ආදරේ මුනගැසේවා..

    • @NimeshaRathnayaka-ys2zl
      @NimeshaRathnayaka-ys2zl ปีที่แล้ว

      අර දැක්කද Madujith Sagara කියන channel එකෙන් Twin Flame බොරු කියලා වීඩියෝ එකක් දාලා. ඒකේ කියනවා අපේ දේවල් බොරු කියලා. ඔයාලා දැක්කද ඒක. අපි නම් twin flame විස්වාස කරනවා හැමදාමත්

  • @SanjeewaKumara-bu7ko
    @SanjeewaKumara-bu7ko ปีที่แล้ว +14

    මාගේ ආදර බලාපොරොත්තව ඒ ආකරයෙන්ම ඉටු වේවා. මාගේ ආදරය මෙන්ම සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටුවේවා. මාගේ අයියගේ ආදරය මාහට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති වේවා.😍

  • @chathurangasenarathna3023
    @chathurangasenarathna3023 10 หลายเดือนก่อน +6

    මම ආදරය කරන ගෑනු ළමයව මාවෙත ලබාදුන් විශ්වයට ස්තූතියි...🙏

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg 2 วันที่ผ่านมา +1

    අදරනිය ටාසියා මිස්ට ගොඩක් ස්තුතියි තව තවත් මෙ වගේ විඩියෝ කරන්න විශ්වයේ අශිර්වාදය ලැබේවා ❤❤❤

  • @madushapathirana2432
    @madushapathirana2432 ปีที่แล้ว +29

    මගේන් ඈත් වුණ ආදරේ මට නැවතත් ලැබුණා හැමදාටම, අද එයා මාත් එක්ක කතා කරා... ගොඩක් වෙලා...😘❤❤ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි !!!🙏🙏
    සියලු දෙනාගෙ ආදරණීය ප්‍රාර්තනා නිසැකයෙන්ම සඵල වේවා 🙏🙏🙏
    විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว

      Good luck Dear....

    • @dulanjanikumarasingha9984
      @dulanjanikumarasingha9984 ปีที่แล้ว

      සතුටුයි 😊😊

    • @Nishadi-me6tn
      @Nishadi-me6tn 4 หลายเดือนก่อน

      ඔයා මෙික ඇහුවෙි කොයි වෙලාවටද

  • @TD-gi1qw
    @TD-gi1qw ปีที่แล้ว +17

    මෙයට සවන් දෙන හැමෝගෙම අවංක ආදරය ජයගන්න හැකියාව ලැබේවා හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන ආදරේ ලැබේවා

  • @sachiniayodya3914
    @sachiniayodya3914 ปีที่แล้ว +7

    මට වගේම හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන ආදරය බලාපොරොත්තු වෙන කෙනාගෙන්ම ලැබේවා.. විශ්වයට ස්තූතියි.. ❤️

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 ปีที่แล้ว +4

    මගේ පණටත් වඩා මන් එයාට ආදරෙයි..විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් එයාට මගේ ආදරය දැනිලා කලින් වගේම එයත් මට ආදරය කරන්න පටන් ගනිත්වා...හැම කෙනාගේම හිතේ ඉන්න කෙනා අනිවාරෙන් ලැබේවා..!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි!

  • @EshaniDinusha
    @EshaniDinusha 10 หลายเดือนก่อน +6

    අපේ ආදරයට ඇතිවූ ගැටලු,අභියෝග ඉක්මනින් විසදිලා අපේ ආදරේ නැවත එකතු වේවා 🙏

  • @dilsewwandi9891
    @dilsewwandi9891 ปีที่แล้ว +24

    මගේ ආත්ම සහකරු මට ලබා දුන් විශ්ව මතාවට ස්තූතියි❤

  • @prabuddhimadurapperuma4071
    @prabuddhimadurapperuma4071 ปีที่แล้ว +17

    සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වූවාට ස්තුතියි විශ්ව මාතාවනී ඔබට🙏♥️

  • @LakiB24
    @LakiB24 ปีที่แล้ว +16

    මගෙ ආත්මීය සහකාරිය ❤ මට ලබාදුන් විශ්වයට ස්තූතියි අන් හැමගේම බලාපොරොත්තු ඉටු වේවා විශ්වයට ස්තූති වේවා 🙏

  • @tanisrilanka
    @tanisrilanka 7 หลายเดือนก่อน +3

    සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා ❤ දැනට සති දෙකකට කලින් මගෙන් ඈත් වෙලා මාව block කරපු මගේ ishwor නැවත මට ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන ලෙසට හැමෝගෙන්ම අයැද සිටිමි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤

  • @Hashini-i7t
    @Hashini-i7t 11 หลายเดือนก่อน +3

    මගේ ප්‍රාර්ථනාව වගේම සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා! විශ්වයට ස්තූතියි! ඔබටත් ස්තූතිය්❤

  • @sandunisathsarani1896
    @sandunisathsarani1896 ปีที่แล้ว +14

    මා පැතූ ආදරය මා හට ලබා දුන්නාට මා විශ්වයට ස්තූති වන්ත වෙමි. ❤️❤️ මට වගේම ආදරය පතන සැමටත් ඔවුන් පතන ආදරය හිමි වේවා ❤️❤️❤️ විශ්වයට බෙහෙවින් ස්තූතියි. ❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +13

    හැමෝටම තමන් පතන ආදරය එලෙසම ලැබේවා...මෙයට මග පෙන්වූ ඔබටත් , විශ්ව මාතාවටත් සිය දහස්වාරයක් ස්තූතියි 🙏

  • @ameeshaekanayake5757
    @ameeshaekanayake5757 ปีที่แล้ว +10

    ❤ ආදරේ බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ටම ඒ ආදරේ ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤

  • @shalika5244
    @shalika5244 ปีที่แล้ว +6

    මගේ ආදරේට තිබුනු බාධා ඉවත්කර දෙමාපිය ආශිර්වාද ලබා දී එයාගේ ආදරය නැවත මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි

  • @shanikanandasiri1275
    @shanikanandasiri1275 7 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති වන්ත වෙමි ... ❤ඒ වගේම ඔබටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි ❤

  • @Lakshii_
    @Lakshii_ ปีที่แล้ว +42

    මගේ නැති උන ආදරය මට නැවත ලැබේවා....🥺 හැමදෙනාගෙම ප්‍රාර්ථනා ඉශ්ට වේවා....❤🙏

    • @Samadhi0322
      @Samadhi0322 ปีที่แล้ว

      Update please

    • @Nayanathara12
      @Nayanathara12 6 หลายเดือนก่อน

      Aniwarenm labei ❤

  • @kavinduekanayaka1252
    @kavinduekanayaka1252 ปีที่แล้ว +13

    හැමෝගෙම හිතේ ඉන්න කෙනා බලපොරොත්තු වෙනවට වඩා ඉක්මට හොද විදියට ලැබෙවා !!

  • @gee.1018
    @gee.1018 ปีที่แล้ว +21

    මා හටත් සියලු දෙනාටමත් ආත්මීය සහකරුවෙකු ඉක්මනින් හමුවේවා...!!!☘️🌻

  • @LovelyTunes-o5u
    @LovelyTunes-o5u 7 หลายเดือนก่อน +3

    මට මගේ ආදරේ ලැබුනා ❤. එයා වෙනදාටත් වඩා මට ගොඩක් ආදරෙයි ❤ මං ගැන හොයලා බලනවා.. ආදරෙන් සලකනවා ❤ හැම වෙලාවෙම මැසේජ් කරනවා ❤ මාව බලන්නත් ආව🙈❤ එයාගෙ ආදරය මට ලබාදුන් විශ්වයට මං ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා 🙏❤️

  • @TastyFoods-sg2ep
    @TastyFoods-sg2ep 6 หลายเดือนก่อน +2

    මගේ ආදරය එක්ක මට ජීවිත කාලෙම එකට එක වහලක් යට ජීවිතාන්තය දක්වා ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..! ඒ වගේම ඔයාලගේ ආදරේටත් මේ වගේම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .
    විශ්වයට ස්තුති වේවා..❤️🙏🏻

  • @nimesha5136
    @nimesha5136 ปีที่แล้ว +17

    මගේ අම්මත් නෑ තාත්තත් නෑ.මම ආදරේ කරන කෙනා ඉස්සර වගේම මාත් එක්ක ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මේක දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න .ඒ වගේම ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +1

      Dear, ඔයාගෙ ප්‍රාර්ථනා ඒ අයුරින් ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Nayanathara12
      @Nayanathara12 6 หลายเดือนก่อน

      Aniwarenma oyt eyat ekka sathutin inn labenawa.

    • @isharaudani5402
      @isharaudani5402 26 วันที่ผ่านมา

      Oyageth hemogemathma parthana e ayurin ma itu wewa...🙏🙏🙏

  • @TD-gi1qw
    @TD-gi1qw ปีที่แล้ว +14

    හැම දෙනාගෙම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා හැම කෙනාටමමඟින් අවංක ආදරය මුණ ගැසේවා හැමදෙනාටම තමන්ට විතරක් ප්‍රේම කරන ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ලැබේවා

  • @යක්කසිව්හෙලයා
    @යක්කසිව්හෙලයා ปีที่แล้ว +13

    මගෙ පෙම්වතියගෙ ආදරය තිබුනටත් වඩා වැඩි කර මා වෙත දුන් විශ්ව මාතවට බොහොම ස්තුති🙏🙏🙏 ❤️

  • @ayomasudarshani9145
    @ayomasudarshani9145 ปีที่แล้ว +6

    මම ඇතුළු සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා...!🙏

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg วันที่ผ่านมา +1

    ඇත්තටම මේ බයිනුරල් බාවනාව සත්තයි මගේ මේක අහන්න පටන් ගෙන මම විශ්වලයිස් කරා ඉතින් යලුවනේ මට මගේ අදරේ නැති වෙලා අවුරුදු තුනක් උනා මට එයා කතා කරේ වත් නැතුව මේ බාවනාව අහන්න අරන් ටික දවසයි දැන් එයා මට ගොඩක් අදරේන් කතා කරන්වා එයා වෙනදාටත් වඩා අදරේයි ඉතින් මේ විඩියෝ අපිට බලන්න දිපු ටාශියා මිස් ඔයාට ගොඩක් පින් විශ්වයේ ආශිර්වාදය නොවඩුව ඔබටත් ලැබේවා ❤❤❤🙏🙏🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  วันที่ผ่านมา

      dennatama mage subapathum.......

  • @manujimadu
    @manujimadu ปีที่แล้ว +11

    මට මගේ ආදරය සේම මේ විශ්ව තුල ජීවත්වන්නා වූ සතාසිව්පාවාගේ පටන් සියලුම දෙනාට තමා බලාපොරොත්තු වන්නා වූ ආදරණීය ප්‍රේමයම ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා. ප්‍රේමණීයව ප්‍රේමයම සියලු දෙනාටම හිමිවේවා. 🙏🙏

  • @kalpanimadumali7829
    @kalpanimadumali7829 ปีที่แล้ว +15

    මා ඇතුලු සියලුම දෙනාගේ ප්‍රාර්තනා ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතී🌍❤

  • @buddhinihiroshima812
    @buddhinihiroshima812 ปีที่แล้ว +7

    සැමදෙනාගෙම බලාපොරොත්තු වන ආදරය ඉක්මනින්ම ලැබෙනවාමයි. විශ්වමාතාවට ස්තූතියි

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa 11 หลายเดือนก่อน +2

    සියලු ආදරණීය බලාපොරොත්තු ඉටු කර දෙන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .❤❤❤❤❤

  • @lankanidissanayake4983
    @lankanidissanayake4983 6 หลายเดือนก่อน +4

    Thanks to the universe for fulfilling the hopes of me and everyone watching this video❤ Special thanks miss Tashya for made this vedio ❤

  • @MadurangaWijepala
    @MadurangaWijepala ปีที่แล้ว +19

    හිතේ ඉන්න කෙනා හැමෝටම ලැබේවා..විශ්වයට ස්තූතියි..!

  • @dilminijayanga320
    @dilminijayanga320 ปีที่แล้ว +10

    මා බලාපොරොත්තු වූ ආදරය මා හට ලබාදුන් විශ්වයට ස්තූතියි. සියලුම දෙනාට බලාපොරොත්තු වන ආදරය ලැබේවා💜💜💜💜

  • @tharushianjala3581
    @tharushianjala3581 ปีที่แล้ว +7

    මට මගේ ආදරය ආකර්ශනය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ❤❤ මගේ වගේම හැමෝගෙම ආදරනීය බලාපොරොත්තු ඉශ්ඨ වේවා හැමෝම හොයන සැනසීම ආදරය ලැබේවා 🙏🙏

  • @UpekshaDissanayaka-uv8po
    @UpekshaDissanayaka-uv8po 4 หลายเดือนก่อน +4

    මගේ නැති වුන ආදරය මට අයෙත් ලැබේවා ❤විශ්වයට ස්තුති වන්ත වෙමි ❤අනිත්‍ අයගෙත් ආදර කතා ලස්සන වෙන්න ඕනි..❤

  • @mudithadanjali3587
    @mudithadanjali3587 หลายเดือนก่อน +2

    ඇත්තටම මේක ඇත්තම ඇත්ත....හැමෝගෙම හිත්වල තියෙන ආදරය ලැබේවා

  • @githminikularathna1114
    @githminikularathna1114 ปีที่แล้ว +20

    මේ video දකින්නට සැලැස්වූ විශ්වයට ස්තුතියි. මගේ ආදරේ වගේම හැමෝම බලාපොරොත්තු වෙන එයාලගේ ආදරේ එයාලට ලැබේවා. ස්තූතියි 🙏

  • @sajithranasinghe7132
    @sajithranasinghe7132 ปีที่แล้ว +12

    හැමෝටම තමන්ගේ ආදරය ලැබී සතුටින් ඉන්න පුලුවන් වේවා!!!!! ආදරෙන් දුක් විදින සියලු හදවත් සුවපත් වේවා🙏🙏🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +9

    මට මගේ ආදරේ ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා. මං වගේම ආදරේ කරන හැමෝටම ආදරේ ලැබෙන්න.❤️🙏

  • @chamodijayanadie
    @chamodijayanadie ปีที่แล้ว +5

    සියලු දෙනාගේම ආදර බලාපොරොත්තු ඉටු වේවා…♥️🙏

  • @asanganisandeepa610
    @asanganisandeepa610 5 หลายเดือนก่อน +4

    මගෙ ආදරේ මගේම වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ 🥺 හැමෝටම තමන් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤ විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි ❤️❤️❤️❤️

  • @samasmanel7762
    @samasmanel7762 ปีที่แล้ว +16

    අවංකව ආදරයෙන් ඉන්න හැමෝටම විෂ්වයේ ආශිර්වාදය ලැබෙිවා

  • @ruvii_0312
    @ruvii_0312 ปีที่แล้ว +13

    මට මාගෙ හදවතට දැනුනු ආදරය ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි😘 ඔහූ මාගේම වේවා මියෙන තුරාවට😘ඔහු මට වන්චාවක් නොකරත්වා😘 මා අසලින් රැදෙත්වා😘 ආදරේ දෙන්න මට😘 සියල්ලන්ගේම ආදරේ හිමිවෙව්වා 😘

  • @wasanajayaruwan1111
    @wasanajayaruwan1111 ปีที่แล้ว +21

    හැමෝගෙම ආදරණීය සහකරු හෝ සහකාරිය ඉක්මනින් හමුවේවා...

  • @Uma1111Universe
    @Uma1111Universe 9 หลายเดือนก่อน +1

    මගේ ආත්මීය සහකරු සමඟ ජීවිතය ගැන මූලික අවබෝධයක් ඇතිව...ශක්තිමවත්ව අපිව තේරුම්ගනිමින් මල්ලි🥺😍 ආච්චි, අම්මා👩‍❤️‍💋‍👨 තාත්තා ආදරය ,ගෞරවය , සෙනෙහස එක්ක සතුටින් 🌸☺️♥️ ඉන්න ලැබීම ගැන විශ්ව මාතාවනි🥺♥️🌸 හදවතින්ම 🙏ස්තූතිවන්ත වෙමි....අක්කා ඔයාට💟 ත් ස්තූතියි ...අපි හරිම සතුටින් ඉන්නවා අක්කා...😍අපිව අපිව හරිම අපූරි විදිහට මේ ප්‍රශ්න නිසාම තේරුම් අරන් ඉන්නවා...ඒව විසඳගත්තා...🥰 හරිම ආදරණීය බැඳීමකින් ජීවිතයම දිනුවා ...අදටත් එහෙමයි...දුක සැප සතුට ❤ හැමදේම ආදරණීය විදිහට දරාගෙන විඳිනවා..විශ්වාසය එක්ක සතුට සමරනවා..💟ඔයාට ස්තූතියි ☺️♥️ me binural ekh sathyk💟

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน

      Sathutin inna dear ...... Good luck love u

  • @malmicharuka8216
    @malmicharuka8216 9 หลายเดือนก่อน +1

    මගේ හිතේ ඉන්න කෙනා වගේම අනිත් අයගේ හිත්වල ඉන්න අයත් ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @pabodhaindeewari8307
    @pabodhaindeewari8307 ปีที่แล้ว +7

    හැමෝටම එයාලගෙ ආදරේ එයාලා බලාපොරොත්තු වෙන විදිහටම ලැබේවා ❤

  • @nadeeshalakmali4042
    @nadeeshalakmali4042 ปีที่แล้ว +8

    මේ විශ්වයට අනේකවාරයක් ස්තූතියි මගෙ ආදරය හැමදාමත් මගෙමයි ඒ වගේම සියලුම දෙනාගේ ආත්මිය සහකරු සහකාරිය ලැබේවා කියා මා පර්තනා කරනවා ❤❤❤

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว +52

    තමන් වැඩිපුරම ආදරේ කරන කෙනා හැමෝටම ඉක්මනින්ම ලැබෙන්න ඕනේ...❤❤❤❤

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg 2 วันที่ผ่านมา +1

    මගේ අදර පර්තනාව ඉශ්ට උනා වගේම සියලුම දෙනගේ අදර ප්‍රර්තනාවන් ඉශ්ට වේවා මගේ ආදරණීය විශ්වයට මම මගේ හදවතින්ම ස්තුති වන්ත වෙමි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  2 วันที่ผ่านมา

      sathutin inna dear...

  • @piyubhagyaweerasinghe636
    @piyubhagyaweerasinghe636 2 หลายเดือนก่อน +2

    මගේ ආදරය වගේම අනිත් හැමෝගෙම ආදරය ඒ විදියටම එයාලට ලැබෙන්න ඕනි❤ විශ්ව මාතාවට ස්තූතවන්ත වේවා❤