ආදරය සොයන අය, ආදරය අහිමි වෙලා ඉන්න අය සදා නොවෙනස් ආදරයකට මේ භාවනාව දින 21 කරන්න Guided meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น •

  • @hypnoticrahas
    @hypnoticrahas  11 หลายเดือนก่อน +180

    ❤My Dear Friends, ආදරයෙන් මතක් කිරීමක්, මෙම ගයිඩඩ් මෙඩිටේශන් (භාවනාව) සඳහා හදවත් චක්‍රය (Heart Chakra) අවදි කර ආදරය ආකර්ශණය කරන බයිනුරල් සංඛ්‍යාත යොදා ඇත, මෙය Download කිරීමෙන් ප්‍රථිපල නැතිවෙන්න පුලුවන්. ❤❤❤
    මෙම භාවනාව මගින් ඔයා බලාපොරොත්තු වෙන විවාහයට සුදුසු ආත්මීය සහකරැ ආකර්ශණය කරගන්න, අලුත් ආදරයක් ලබාගන්න, වෙන්වුන නැතිවුන ආදරය නැවත ලබාගන්න, ආදරය නොවෙනස්ව තබාගන්න, ආදරය වැඩි කරගැනීමටත් පුලුවන්.
    මෙයට සවන් දීම සඳහා Earphone එකක් භාවිතා කරනවා නම් ඉතාම ප්‍රතිථල දායකයි, පහසු ඕනම වෙලාවක කරන්න පුලුවන්, පුලුවන් තරම් මනස ධනාත්මකව තියාගන්න. මනස රිනාත්මක කරන කිසිම පදනමක් නැති ටැරෝ ( Tarot Reading) වගේ දෙවල් බලන්න එපා. මෙය අවම දින 21ක් වත් ඇසිය යුතුයි. ❤❤❤❤
    සියලු දෙනාටම සුන්දර සදා නොවෙනස් ආදරයක් ප්‍රාර්ථනා කරනවා, මම Tashya..❤

    • @jayarangiwarusapperuma5977
      @jayarangiwarusapperuma5977 11 หลายเดือนก่อน +2

      Thank you mge akkiyo oya nam aththatama apita pihita wenawa oyanam mage jiwithe hambuna hoda wagema watina dewal kiyala dena kenek thank you akki

    • @RasikapriyadarshaniRasikapriya
      @RasikapriyadarshaniRasikapriya 11 หลายเดือนก่อน +16

      ස්තුතියි ඔයාට මගේ ආදරය ලැබුනා වගේම මෙය අහන හැමොගෙම ආදරය ලැබේවා.ස්තුතියි විශ්ව මාතාවට

    • @manjulapradeep1217
      @manjulapradeep1217 11 หลายเดือนก่อน

      Akke mama dnne nathewa downloaded kara passe delete kara kamak nahe neda❤

    • @blabala867
      @blabala867 11 หลายเดือนก่อน +2

      අක්කට ගොඩක් පිං ස්තුතියි විශ්වයට අනේක වාරයක් ස්තූතිය

    • @LiyanapathiranaNisansa-sx3ff
      @LiyanapathiranaNisansa-sx3ff 11 หลายเดือนก่อน +4

      මා ගේ ඇතුළු ,සියලුම දෙනාගේ ආදර ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤ ඔබ තුමියටත් ,ආදරණීය විශ්වයටත් ස්තුතියි ❤❤❤🙏

  • @Theeksha234
    @Theeksha234 10 หลายเดือนก่อน +80

    ඇත්ත්ටම විශ්ව මතාව හාස්කමක් 🥺 මගෙ ආදරය නැවත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී වේවා🥺🦋

    • @hypnoticrahas
      @hypnoticrahas  10 หลายเดือนก่อน +1

      Dear sathutin inna

    • @supuntharaka9968
      @supuntharaka9968 9 หลายเดือนก่อน

      Success eunada oya 🎉

    • @ireshachathurani7406
      @ireshachathurani7406 3 หลายเดือนก่อน

      Obe adaraya sadakal obema weewa❤❤

  • @KeviDanuofficial
    @KeviDanuofficial 11 หลายเดือนก่อน +108

    මේකනම් හිතාගන්න බෑ ටාශි අක්කියෝ......මං මේ දවස් ටිකේම මෙහෙම භාවනාවක් නැද්ද දන්නෑ කිය කිය හිත හිත හිටියේ..... 🥺🥺 ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී....අවංක පිවිතුරු ආදරය පමනක් මට ආකර්ශනය කර දුන්නාටා...❤❤ හැමෝටම ලස්සන අවංක පිවිතුරු ආදරයක් ලැබෙන්නම ඕනේ❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  11 หลายเดือนก่อน +4

      Good luck dear.......

    • @imasa-k5t
      @imasa-k5t 3 หลายเดือนก่อน +1

      අනේ මාත් හොය හොය හිටියේ ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තූති නොවනස් වන ආදරයක් මට ලැබිලා තියෙනවාට 🦋❤️‍🩹

  • @LovelyTunes-o5u
    @LovelyTunes-o5u 7 หลายเดือนก่อน +18

    මගෙ මැණිකගෙ ආදරෙ තව තවත් වැඩි කරලා මටම ලබාදුන් විශ්වයට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤🙏 මට මෙන්ම ඔයාලා හැමෝගෙම ආදරය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා..මට විශ්වය ගොඩක් විශ්වාසයි❤🙏

  • @K.M.GKavinthiya
    @K.M.GKavinthiya 11 หลายเดือนก่อน +43

    සෑම දෙනාගේ ආදර බලාපොරොත්තු ඉශ්ට වේවා 😍😍😍

  • @Rashirajapaksha738
    @Rashirajapaksha738 4 หลายเดือนก่อน +18

    මගේ මෙන්න මෙය නරබන සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු කර දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥰❤️

  • @keshaniliyanage5644
    @keshaniliyanage5644 3 หลายเดือนก่อน +18

    මේක සත්‍යක්.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️

    • @hypnoticrahas
      @hypnoticrahas  3 หลายเดือนก่อน

      sathutin inna dear mage suba pathum

  • @nirwanedirisinghe6356
    @nirwanedirisinghe6356 11 หลายเดือนก่อน +29

    මේ meditation එක තව ටිකක් දිග උනා නම් කියලා හිතුනේ මට විතරද? ඉවර කරන්න ලෝභ හිතුනා 😊🙏 Thank you universe ❤️🙏

  • @dilhanisamankumari2806
    @dilhanisamankumari2806 5 หลายเดือนก่อน +17

    අක්කෙ මේක අහන්න අරන් දවස් දෙකයි..පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ..❤🙏...තෑන්ක්ස් අක්කි..විස්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි..❤🙏❤

  • @sadunithakshila1321
    @sadunithakshila1321 6 หลายเดือนก่อน +18

    මට මා බලාපොරොත්තු වූ ආදරණීයයා බාදාවකින් තොරව ඉක්මනින් ම මට ලැබුණා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @HashiniNawodika
    @HashiniNawodika 8 หลายเดือนก่อน +17

    මේක නම් ඇත්තක්. විශ්ව මාතාවට ගොඩක් ස්තූති මට මගේ ආදරේ සදාකලිකවම ලබා දුන්නට❤

    • @hypnoticrahas
      @hypnoticrahas  8 หลายเดือนก่อน

      Sathutin inna dear

  • @jayaninagahawaththa3324
    @jayaninagahawaththa3324 11 หลายเดือนก่อน +14

    මගෙ හිතේ තියන ප්‍රාර්ථනා වගෙම අපේ ආදරේ ශක්තිමත් කරාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏🏻 ඒ වගේම ආදරේ නිසා දුකින් ඉන්න හැමෝටම තමන් පතන ආදරේ ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🙏🏻❤️😍😘 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤

  • @HashanpushpakumaraChukki
    @HashanpushpakumaraChukki 8 หลายเดือนก่อน +9

    මගේ ආදරය මට ආපහු ලබා දුන්න මගේ විශ්ව මෑණියන්ට ස්තූතියි ❤

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc 11 หลายเดือนก่อน +14

    මගේ හිතේ තියෙන ප්‍රාර්ථනා වගේම අපේ ආදරේ ශක්තිමත් කරාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤🙏 ආදරය නිසා දුක් විදින හැමෝගෙම ආදරේ ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @duleeshadevindi2248
    @duleeshadevindi2248 4 วันที่ผ่านมา

    මේ භාවනාව අහපු පලවෙනි දවස අද. මෙය අහන්න සැලස්සුවට මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතයි.
    සියලු දෙනාගේම පැතුම් ඉටුවේවා.❤❤

  • @Methmidinethma-k7v
    @Methmidinethma-k7v 4 หลายเดือนก่อน +11

    මට මගේ ආදරය ලැබුනා ආදරණීය විශ්වයට ස්තුතියි❤️❤️❤️

  • @osadivihansa-yt5ep
    @osadivihansa-yt5ep 7 หลายเดือนก่อน +6

    මගේ ආදරය නැවත මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @Priya-i1j9m
    @Priya-i1j9m 11 หลายเดือนก่อน +11

    මට සචිත්ගේ ආදරය කරැනාව ආකර්ෂණය කර සදාකාලික වම ඒ ආදරේ මටම විතරක් ලබා දුන් විශ්ව මාතාව ට ස්තුතියී 🙏🙏🙏

  • @ashinshanabokumbura1551
    @ashinshanabokumbura1551 11 หลายเดือนก่อน +14

    ජීවිතයට ආශිර්වාදයක් මෙන් ආදරයක් ලැබීම ගැන විශ්වයට ස්තූතිය 🌈❤️🌼

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do 11 หลายเดือนก่อน +7

    සියලු දෙනාගෙම ප්‍රර්තානාවල් ඉෂ්ට වේවා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි💕🙏

  • @ireshaherath5364
    @ireshaherath5364 11 หลายเดือนก่อน +20

    මගෙ මෙන්ම මෙය නරඹන සියලු දෙනාගෙ පැතුම් ඉටුවේවා❤

  • @infoashika553
    @infoashika553 10 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩක් පින් මෙහෙම වීඩියෝ එකක් ලබා දුන්නාට.....ඔබේත් මගේත් සියල්ලන්ගෙම ආදරය ලබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා

  • @kavindyarathnayaka8857
    @kavindyarathnayaka8857 10 หลายเดือนก่อน +6

    මට ආදරේ කරන මාව තේරුම්ගන්න කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක් මගේ ජීවිතේට මුණගැස්වු විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.... 🙏🙏

  • @lihansa-hb3wf
    @lihansa-hb3wf 9 หลายเดือนก่อน +10

    akkie mata godak satutui.prashna tibunu mage adaraya me binural eka ahagena dawas 14k yanakota godak adaraya strong una.dan akkie eya magemai.mata sure me adaraya kawadawath wenus vene na kiyala. Oyata godak godak thanks akkie.thank you so much universe.

    • @hypnoticrahas
      @hypnoticrahas  9 หลายเดือนก่อน

      Sathutin inna dear

  • @ThushaniRanasinghe
    @ThushaniRanasinghe 10 หลายเดือนก่อน +14

    ටාෂි අක්කා මේ binural ක මටම හදපු එකක් වගේ.මේක ඇත්තක්. ඉතින් ටාෂි අක්කා ඔයා නිසා මගේ ආදරය ගොඩක් ශක්තිමත් උනා
    මම මේ binural එක සති තුනක් එකදිගට ඇහුවා. මට ගොඩක් එකදිගට පුශ්න තිබුණා. දැන් මට ගොඩක් සතුටුයි අපි ආදරෙන් ඉන්නවා.

    • @hypnoticrahas
      @hypnoticrahas  10 หลายเดือนก่อน

      Good luck

    • @SheMemo-ks6xc
      @SheMemo-ks6xc 6 หลายเดือนก่อน

      Dear oyata muladi negative thoughts awith tiyenawada ?..kohomada eka nathi karagatte

  • @SahanChathura-s6h
    @SahanChathura-s6h 6 วันที่ผ่านมา +1

    මන් ආදරෙ කරන නෙශාලිගෙ ආදරේ මා හට ලබා දුන් විශ්වයට ස්තූතියි .❤️🙏අක්කෙ ඔයාටත් ස්තූතියි ❤❤

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 9 หลายเดือนก่อน +3

    ස්තුති අක්කි ඔයාට ස්තුති ස්තුති ස්තුති වේවා ❤ මගෙ මැනික ව්රාජ් මාවෙතට ආකර්ෂණය කර දුන් විශ්වයට ස්තුති වේවා ❤ ❤මගෙ ආදර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤

  • @champikabasnayaka
    @champikabasnayaka 29 วันที่ผ่านมา +1

    මගේ බිරිද මගෙන් ඈත්වෙලා ඉන්න මොහොතක ,ජීවිතයේ අන්තිම හුස්ම පොද පවා විශ්වයට මුදා හරින්න උත්සහ කළ මොහොතක විශ්වයේ අපරිමිත ශක්තියෙන් මගේ මනස සුවපත් කරන්න මට ඔබව මුණ ගැහුණා
    ඒ වෙනුවෙන් ආදරණීය විශ්වයටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ...🙏🙏🙏

    • @hypnoticrahas
      @hypnoticrahas  28 วันที่ผ่านมา

      th-cam.com/video/5ieXlUF-9D0/w-d-xo.html

  • @DilhariNisansala-m4b
    @DilhariNisansala-m4b 11 หลายเดือนก่อน +6

    සියලුම දෙනාගෙ ප්‍රාර්ථනා ඉටු වේවා.... විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති .....🙏❤️

  • @NawodyaJanani
    @NawodyaJanani ชั่วโมงที่ผ่านมา

    මගේ ආදරේ මට සදහටම ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏❤️❤️

  • @RasangiResika
    @RasangiResika 7 หลายเดือนก่อน +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි වේවා.

  • @nipunifernando1559
    @nipunifernando1559 11 หลายเดือนก่อน +4

    මගේ මෙන්ම මෙය නරඹන සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා🌍♥️

  • @rasikapiyadarshani7795
    @rasikapiyadarshani7795 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී. මගේ බලා පොරොක්තුව ඉටුවේවා

  • @poorni148-
    @poorni148- 5 หลายเดือนก่อน +2

    ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තූතියි වේවා ❤🙏

  • @chathupremachandra2288
    @chathupremachandra2288 11 หลายเดือนก่อน +3

    මේ විශ්වයේ ශක්තියෙන් සියලු දෙනාටම තමන්ගෙ ආදරේ ලැබිලා සතුට ලැබේවා.. හැමෝගෙම ආදරේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා🙏 . ටාශි ඔයාටත් ආදරේ සතුට හැමදාම ලැබේවා❤

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 2 หลายเดือนก่อน +2

    අද මම මේක ඇහුවා..විශ්වයට ගොඩක් ස්තූතී ❤

  • @Rashuasanka399
    @Rashuasanka399 11 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩාක් ස්තූතියි,හැමෝගෙම හිත් වල තියෙන ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕන...❤

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 9 หลายเดือนก่อน +3

    ස්තුති අක්කි ඔයා විශ්වයේ සුරදූතයෙක් ..❤මගෙ ආදරය මගෙ කර දුන් විශ්වයට ස්තුති වේවා ❤ අනේක වාරයක් ස්තුති වේවා ❤ ආදරෙයි මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 11 หลายเดือนก่อน +8

    මට රත්තරන් මහතයෙක් ඉන්නවා මගේ මහත්තයා මට ලබා දුන් adaraniya viswa mathawata aneka warayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @ThiliniJayanika-k8m
    @ThiliniJayanika-k8m 3 หลายเดือนก่อน +3

    මගේ ආදරය මට නැවත ලැබුනා අපි දැන් ගොඩාක් ආදරෙන් ඉන්නවා මේක නම් සත්‍යයක් ❤විශ්ව මතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  3 หลายเดือนก่อน

      mage subapathum dear....

  • @MalithiDineshika
    @MalithiDineshika 6 หลายเดือนก่อน +1

    මට ම​ගේ ආදරය සදානොවෙනස් ආදරයක් විදිහට මට ආකර්ෂණය කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි... ස්තූතියි...ස්තූතියි....🙏🙏🙏🦋🦋🦋🌍🌍🌍❤️❤️❤️

  • @shahanimadushika1173
    @shahanimadushika1173 10 หลายเดือนก่อน +2

    ඇස් අරින්න ලෝභ හිතෙන හරිම ලස්සන භාවනාවක්. හිතට ගොඩක් ම සැනසීම දැනෙනවා .
    මාගේ උතුම් වූ විශ්ව මාතාවනි ඔබ වහන්සේට ගොඩාක් ම ස්තූතියි මාගේ උතුම් වූ පිවිතුරු ම ආදරය මා හට ලබා දීම පිළිබදව 💓✨
    ස්තූතියි මෑම් ආදරෙයි 💗

    • @hypnoticrahas
      @hypnoticrahas  10 หลายเดือนก่อน +1

      Love u dear........ sathutin inna

    • @nalaniherath1133
      @nalaniherath1133 10 หลายเดือนก่อน +1

      Mage adare nowenaswa laba dun wishwa mathawata aneka warayak sthuthii ❤❤❤

  • @vihansiekanayaka2565
    @vihansiekanayaka2565 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මිස්.ගොඩක් පින්.❤
    හැමදෙනාගේම ආදරනීය ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වේවා.අනේක වාරයක් ස්තූතියි ආදරනීය විශ්ව මාතාවනි 🦋🙏❤

  • @chamoda772
    @chamoda772 6 หลายเดือนก่อน +5

    මගෙ ගිහාන් ගෙ ආදරය මට නැවත ලබා දින් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී 🙏❤️

  • @_Meedum
    @_Meedum 11 หลายเดือนก่อน +16

    ඔයාගෙ කටහඬ හරිම අමුතුයි❤අහන් ඉන්න ආස හිතෙන ආකර්ෂණීය හඬක්🍃✨️🤍

    • @hypnoticrahas
      @hypnoticrahas  11 หลายเดือนก่อน +1

      Thanks dear love u

  • @nadeekanadeeka-ww7xz
    @nadeekanadeeka-ww7xz 7 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක්

  • @nethminavodya703
    @nethminavodya703 11 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @NimayaNimaya
    @NimayaNimaya 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මං මේ ටිකේම මට අහිමි උන ආදරය නැවත එනකං බලං ඉන්නද කියලා හිත හිත එකම ප්‍රශ්නෙ හැප්පි හැප්පි හිටියෙ අක්කෙ❤ විශ්වයට ස්තූතියි මට මේ වීඩියෝ එක පෙන්නුවට❤❤මොකද මම හිතන්නෙ මට අහිමි උන ආදරේ නැවත ලබාගන්න කියලා මේ වීඩියෝ එක මට විශ්වය පෙ⁣න්වා දුන්නා කියලා මට හිතෙනවා❤❤❤ඉතිං අක්කී ඔයාට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්ම⁣ට❤🥺🥺❤️

    • @hypnoticrahas
      @hypnoticrahas  11 หลายเดือนก่อน +1

      Dear honda wiswasayen sathutin karagena yannna... Good luck

    • @universe8021
      @universe8021 11 หลายเดือนก่อน +1

      ඔයාට ඉක්මනින් ම ඔයාගෙ ආදරේ ලැබේවි ❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න 🌹🌹🌹🌹🌹🌹

    • @Fairydreamylk
      @Fairydreamylk 10 หลายเดือนก่อน +1

      ඔයාට ඉක්මනින් ම ඔයාගෙ ආදරය ලැබෙනවා..ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් කෘතඥ වෙමි ❤ ස්තූතියි ❤️ස්තූතියි ❤️ ස්තූතියි ❤️

  • @AmayaAmaya-wn7wj
    @AmayaAmaya-wn7wj 2 หลายเดือนก่อน +1

    විශ්මාතාවට ස්තුති වන්ත වේවා! මෙය සාර්ථකයි! ස්තුතියි ටාශි!

  • @Upeksha9715
    @Upeksha9715 8 หลายเดือนก่อน +2

    ගොඩාක් මානසිකව වැටිලා ඉද්දි මේ meditation එක කලේ.අනේ මන්දා අක්කි කියන්න තේරෙන් නෑ හරි නිදහසක් දැනෙනවා.එයා මං ලග දැන් නෑ ඒත් මම එයාවම හොයනවා❤ හිත හදාගන්න පුලුවන් තරම් try කලා.ඒත් බැරි උනා.අක්කිගෙ මේ binural එක අහන්න අරන අදට දවස් 3යි.ඇත්තටම හරි නිදහසක් දැනෙනවා අක්කි හිතට.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤ මම බලන් ඉන්නවා මේ හැම දෙයක්ම හොද විදිහට විසදෙනකම්❤

    • @hypnoticrahas
      @hypnoticrahas  8 หลายเดือนก่อน +1

      Sathutin inna dear ........ hithata dukak wage danenawanam mind positive wena Binaural ekak ahanna mind positive nam attraction wadi wenawa Good luck

    • @Upeksha9715
      @Upeksha9715 8 หลายเดือนก่อน

      @@hypnoticrahas අක්කි මම depression හැදිලා ඉන්න කෙනෙක්.taro readings ඉස්සර ඉදන් බැලුවා.පස්සේ ඒක සෑහෙන්න ඔලුවට වැටුනා.ඒ හැම දෙයක්ම බොරු ඒත් ඇත්තටම උන දෙයක් නෑ අක්කි.දැන් මගේ affair එක breakup වෙලා මාසයක්.මට තේරෙන් නෑ මොනාද කරන්න ඕනි කියලා.පස්සෙයි අක්කිගෙ මේ videos හම්බුනේ.අදටත් මම බලන් ඉන්නවා එයා එයි කියලා ❤️‍🩹😪

    • @hypnoticrahas
      @hypnoticrahas  8 หลายเดือนก่อน

      @@Upeksha9715 Dear eka thami apita one de api labagnna one .. ape shakthiyen .. apita labenawada kawadada labebnne kiya kiya hitiyama kalyath nikan yanawa .. labaganna puluwan kale ewa laba gannath baruwa yanawa... e madiwata mind ekath negative wenawa ... monawa karanna th dear mind positive karagena inna one nathnam mukuth hariyanne naha mata mekata msg karanna facebook.com/profile.php?id=100090288739657

  • @kaveerajapaksha6407
    @kaveerajapaksha6407 11 หลายเดือนก่อน +3

    ❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤❤❤❤ ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තූතී අක්කියො 🎉🎉🎉

  • @nisansalaekanayaka6138
    @nisansalaekanayaka6138 11 หลายเดือนก่อน +2

    ඔබතුමිටත් විශ්ව මාතාවටත් අනෙක් වාරයක් ස්තිතුයි 🙏🙏❤️❤️ හැමදෙනාගෙම ආදරණීය ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා 🙏🙏❤️❤️

  • @AjanthaMalkanthi-xz7me
    @AjanthaMalkanthi-xz7me 15 วันที่ผ่านมา

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏
    මගේ අදරය නැවත ලැබේ වා......

  • @Nethme-f8v
    @Nethme-f8v 8 หลายเดือนก่อน +2

    පුදුම දෙයක් මේ හැම භාවනාවක්ම අවසානයට පෙර නින්ද යනවා 😢😢නැවත සවන් දෙනවා ❤❤ හිත ඵහෙ මෙහෙ යනවා නැවත මුල සිට සවන් දෙනවා 😢😢ධනාත්මක වෙන්න හැම මොහොතකම ලේසි නෑ my love Thasiya ❤❤ දැඩි උත්සාහයක යෙදෙනවා ❤❤මට හිතෙනවා මම වෙනස් වෙනවා කියලා ❤❤ඒ ධනාත්මක වෙනස ලං කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති🙏🙏😘❤️

    • @hypnoticrahas
      @hypnoticrahas  8 หลายเดือนก่อน +1

      Dear Binaural ehema thamai .. oka tika tika hariyana wa sathutin ahanna Good luck

    • @Nethme-f8v
      @Nethme-f8v 8 หลายเดือนก่อน

      @@hypnoticrahas ❤️🙏

    • @Nethme-f8v
      @Nethme-f8v 8 หลายเดือนก่อน

      @@hypnoticrahas පිට රටක වැඩ කරන්නේ නින්ද හරි අඩුයි Thasiy මට අවශ්‍යම භාවනා අවශ්‍යම මොහොතක ලැබුනා දැන් සමිපුර්ණ කර ගන්න පමා වෙනවා 🥺🥺 මුල සිටම යන්න සිද්ධ වෙලත් තියෙනවා, නින්ද අඩු නිසා හරි මැදදි නින්ද යනවා එත් video එක play වෙනවා 😊🙏❤️

    • @hypnoticrahas
      @hypnoticrahas  8 หลายเดือนก่อน

      @@Nethme-f8v Dear apahasui thamai mata therenawa .... namuth ewagana hithala negative wenna epa sathutin inna ...

  • @hirutharu933
    @hirutharu933 7 หลายเดือนก่อน

    විශ්ව මාතාවට බොහෝමත් ස්තූතියි...❤🙏
    සෑම දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා.. 🥺❤

  • @TD-gi1qw
    @TD-gi1qw 7 หลายเดือนก่อน +2

    මට ලස්සන ආද්‍රරයක් ලබා දුන් විශ්ව මෑණියන් ට ස්තුතියි ...ටාශියාටත් ස්තුතියි .මෙය දකින හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා

  • @srinicooray
    @srinicooray 11 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි! මට නොවෙනස් වන්නාවු ආදරයක් සෙනෙහසක් ලබාදීම ගැන!!! මම පැතු ආදරයට ආශිර්වාද කල ආදරණිය විශ්ව මාතාවට මම නැවතත් සතුති වන්ත වෙමි!!! මට මෙම භාවනාව කිරිමට උදව් කරපු මිස්ටත් මම ස්තුති වන්ත වෙමි!!!

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem3993 9 หลายเดือนก่อน +1

    මගේ රූ මැණිකේ ....මගේ ජීවිතේට සතුට අරන් මගේ ජීවිතේ ම උනාට මේ විශ්වයට ගොඩාක්...ස්තූතියි ස්තූතියි ස්තූතියි...❤❤🙏

  • @ireshashamalee2245
    @ireshashamalee2245 8 หลายเดือนก่อน +3

    මගේ සදා වෙනස් නොවෙන ආදරය මට ලබාදුන් විශ්ව මාතාවටත් ටාෂියා මිස් ඔයාටත් අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 💝💖🌼❤🧚‍♂️🧚‍♀️
    M❤S

  • @wijethunghe..479
    @wijethunghe..479 4 หลายเดือนก่อน +1

    මගේ ජීවන සහකරු ලබා දුන් විශ්වයට ස්තුති...❤❤❤❤

  • @Nethme-f8v
    @Nethme-f8v 9 หลายเดือนก่อน +12

    අසීමිත ඌ සුන්දර ඌ ආදරයක් මුණ ගැස් ඌ විශ්ව මාතාවට අනේක වරක් ස්තූති වේවා,,, ස්තූති වේවා,,,,ස්තූති වේවා ❤❤❤❤😮

  • @ruvii_0312
    @ruvii_0312 8 หลายเดือนก่อน +2

    බොහොමස්තූතියි මගෙ ආදරය, මෙවර අවන්ක ලෙස නැවත ලබා දුන්නාට😘

  • @chathuweerarathne
    @chathuweerarathne 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති! ස්තූති! ස්තූති! 🙏❤️✨

  • @renukakumari2492
    @renukakumari2492 11 หลายเดือนก่อน +5

    අද මගේ උපන්දිනේ. හැම අහිමි වීමක් මැද තට්ට තනියම දුරු රටක තනිවෙලා. අනේ වාරයක් ඉස්‌තුති වීශ්‍ව මාතාව ඇතුලු ඔයාට.💞💕

    • @hypnoticrahas
      @hypnoticrahas  11 หลายเดือนก่อน +1

      Dear oyage siyaluma pathum ituwena suba upandinayak wewa

    • @universe8021
      @universe8021 11 หลายเดือนก่อน +1

      හැම අහිමි වීමක්ම වුනේ සුන්දර හිමිවීමක් ලැබෙන්න යන නිසා වෙන්න ඇති.සතුටින් ඉන්න ...ඔයාගෙ ජිවිතේ ලස්සන වෙනසක් වෙලා,පිවිතුරු ආදරයක් සදාකාලික වම හිමිවේවා!යයි පතමි❤❤❤❤❤❤❤❤❤❤❤සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට❤️🌹🌹🌹🌹🌹🌹

    • @renukakumari2492
      @renukakumari2492 11 หลายเดือนก่อน

      @@universe8021 පින් වචනයකින් හරි හිත හැදුවට.🙏🏻

    • @renukakumari2492
      @renukakumari2492 11 หลายเดือนก่อน

      ​@@universe8021මට‍ ඔය දෙන්නට කියන්න ඕනේ. මන් සතුටින්. මගේ උපන්දිනය දවසේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලපු දේ මට‍ එදාම ලැබුනා. මගේ ආදරේ මගේ ලගට ගෙනත් දෙන්න විසා එක ලැබුනා. විශ්ව මාතාව මට‍ උදව් කලා. ඉස්තුති විශ්ව මාතාවනි!.....!❤🇮🇱🙏🏻🙏🏻🇱🇰🙏🏻

    • @renukakumari2492
      @renukakumari2492 11 หลายเดือนก่อน +1

      ​@@hypnoticrahasආදරණිය ටාසිය. මන් සතුටින්. මගේ උපන්දිනය දවසේ ඔයා මගේ හිත හදලා මට‍ සුබ පැතුවා. මගේ උපන්දිනය දවසෙම මගේ ආදරේ මගේ ලගටම ගන්න විසා එක ලැබුනා. දෙවියන් වහන්සේටත් ආදරේනීය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ඉස්තුති ❤🇮🇱🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MangalikaPriyadarshani-n4r
    @MangalikaPriyadarshani-n4r 11 หลายเดือนก่อน +14

    Mekanam aththama aththa.eya mageth ekka tharaha wela katha nokara mgs nokara masa 2 wage hitiya.meka karanna aran adata dawas 6.meka karanna gaththa dawase idala eya mageth ekka adaren ayemath katha karanawa.thenk you so much thasi akkiyoo.mage menna anek siyalu denagema adara balaporoththu itu wewa

    • @hypnoticrahas
      @hypnoticrahas  11 หลายเดือนก่อน

      Dear dennath ekka sathutin inna Good luck

  • @slcricketlove
    @slcricketlove 11 หลายเดือนก่อน +3

    Wishwayata godak ssthuthi hari lassana adaraniya hithak athi adarnayaiyama kenek mata munagasuwata,mata adare ayemath widinna ida salassuwath,e adare nisa eyage adare nisa mama hithe sahalluwen sathutin ayemath jiwath wenawa,❤❤e wagema miss oba thumiyatath bohoma ssthuthi me wage hithata sahalluwak gena dewal apita laba denawata,❤❤🙏🙏🙏

  • @r.a.m.nisansalasuranjeewa9102
    @r.a.m.nisansalasuranjeewa9102 10 หลายเดือนก่อน +2

    Thanks mother Universe, Thanks beautiful Tashi, Thanks everyone , I also wish to become all ur loving wishes true... Mother Universe definitely bless u all...

  • @ErandaniHettiarachchi
    @ErandaniHettiarachchi 11 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයට ස්තුතිය ❤❤

  • @ishuhewage7267
    @ishuhewage7267 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ ❤

  • @shanidesilva4506
    @shanidesilva4506 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏සියලුම දෙනාගේ ආදරය ලැබේවා🙏🙏

  • @hashinikaushalya1797
    @hashinikaushalya1797 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @mayumidesilva8604
    @mayumidesilva8604 11 หลายเดือนก่อน +6

    ටාෂ්යා ඔයාගේ කටහඩ හරිම ලස්සනයි, අමුතුම Vibe එකක් තියෙනවා ❤ඇත්තටම මෙක අහගෙන ඉන්න හිතෙන භවනාවක් හරිම ලස්සනයි.. හැමෝම ප්‍රර්ථනාකරන ආදරය ලැබේවා.. Thanks Tashya... 🙏❤

  • @KanchanaGimhani-y6d
    @KanchanaGimhani-y6d 11 หลายเดือนก่อน +2

    ආදරෙයි විශ්ව මාතවට අනේක වාරයක් ස්තූති

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 11 หลายเดือนก่อน +2

    ස්තුතියි අක්කා ❤️🍀 ස්තුතියි ආදරණීය විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තුතියි මට සදා නොවෙනස් අවංක ආදරයක් ලබා දුන්නාට ❤️🍀🍀

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv 9 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තූතියි ඔබව මුණ ගැස්වූවාට🙏❤️. ආදරෙයි ටාශියා🥰

  • @SachiniRavishani-md8me
    @SachiniRavishani-md8me 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාගෙම ප්‍රාර්ථනවන් ඉශ්ට වේවා 🙏 විශ්ව මාතාවට ද ස්තුතියි ♥️

  • @DinushiLakmali-n7z
    @DinushiLakmali-n7z 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූයී🙏🙏🙏...

  • @hashiniwickramanayake4323
    @hashiniwickramanayake4323 10 หลายเดือนก่อน +4

    Mage dilshange adaraya mata labadila sadahatama eyawa mata laba dunna adaraniya wishwayata mama anekawarayk sthuthiwantha wemi🙏

  • @NilanthiJayawardhana-w2v
    @NilanthiJayawardhana-w2v 2 หลายเดือนก่อน +1

    Oyata hadawathinma ස්තූතියි .... eka puduma widiyata wada karanawa❤❤

    • @hypnoticrahas
      @hypnoticrahas  2 หลายเดือนก่อน +1

      sathutin inna dear......

  • @anuthushari8152
    @anuthushari8152 8 หลายเดือนก่อน

    සියලු දෙනාගේ ආදරනිය ප්‍රාර්ථනා ඉශ්ට වේවා..විශ්වයට ස්තුති 🙏

  • @Ishani-q9m
    @Ishani-q9m 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම නොවෙනස්වෙන සතුටින් ජිවත් වෙන්න පුළුවන් ආදරයක් ලැබේවා.. ආදර ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.. Thank you mother universe🌍🌍❤️

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 11 หลายเดือนก่อน +2

    ස්තූතියි විශ්ව මාතවට
    ස්තූතියි ඔබතුමීයටත්

  • @HiruDisney
    @HiruDisney 5 หลายเดือนก่อน

    ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට ❤❤ ❤❤❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 11 หลายเดือนก่อน +3

    සෑම දෙනෙකුටම ලස්සන ආදරයක් ලැබේවා❤🎉

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 6 หลายเดือนก่อน +4

    මාගෙ විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විස්ව මතාවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා මාගෙ ආදරය ජීවිත පුරවටම මාහට ලබ දුන් විස්ව මතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @imeshamadushani3617
    @imeshamadushani3617 9 หลายเดือนก่อน +2

    Mge adre mt lebuna wgem oyla hemogemthadre ikmntm lebewa wishwaye ashirwady hemotm lebewa adaraniya wishwa mathawata anek waryk sthuthiyi sthuthiyi sthuthiyi 🙏🙏❤️❤️tashi miss oytth godak sthuthiyi 🙏❤️

  • @samadhidesilva-xx9hk
    @samadhidesilva-xx9hk 11 หลายเดือนก่อน +2

    Siyaluma denata sundara wu nowenas wena adarayak lebewa.......!!!

  • @Vishmi2945
    @Vishmi2945 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි..❤

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 10 หลายเดือนก่อน +13

    මන් බලාපොරොත්තු වූ ඒ ලස්සන ආදරය මට ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @kaneswarykandasamy7884
    @kaneswarykandasamy7884 10 หลายเดือนก่อน +5

    මගේ ආදරනිය ප්‍රාර්ථනය වගේම මෙය නරඹන සියලුම දෙනාගෙ ආදරනිය ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️

  • @anojasuwarnamalee2048
    @anojasuwarnamalee2048 9 หลายเดือนก่อน +1

    විශ්වමාතාවට ස්තූතියි 🙏

  • @madurasinghemadurasinghe7841
    @madurasinghemadurasinghe7841 หลายเดือนก่อน

    Mama me භාවනාව කරලා ඉවර wela වේලාව බලද්දී 11.11 vishwa මාතාව ta ස්තුති ස්තුති ස්තුති

  • @chathuguruge3719
    @chathuguruge3719 11 หลายเดือนก่อน +1

    Man බලාපොරොත්තු una lassana adare mat labima gana ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @HansiChathu-p9s
    @HansiChathu-p9s 26 วันที่ผ่านมา

    Mage satthalan manikage adare mata thawa thawath godddaariyak wedi kara dun mage ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ... ස්තුති වේවා .... ස්තුති වේවා .....!!!❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🌈️🌈️🌈️🌈️🌈️🌈️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸

  • @nilukadilrukshi3700
    @nilukadilrukshi3700 27 วันที่ผ่านมา

    ස්තුතියි විශ්ව මාතාවණි ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Sara-o4s7q
    @Sara-o4s7q 4 หลายเดือนก่อน +1

    Isthuthi wishwa mathaweta me de ahanna labimata salaswa dunnata.🙏🏻🙏🏻🙏🏻a wagema obe thumiyatath godak isthuthi ❤🙏🏻

  • @yasithnilakshan7092
    @yasithnilakshan7092 หลายเดือนก่อน

    මෙක ඈත්තටම ඇත්ත.විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි

  • @hiruvidanaarachchi20
    @hiruvidanaarachchi20 2 หลายเดือนก่อน

    Thank you so much mother universe 💖🤗💕Thank you so much mother universe 💖🤗💕🙏🙏🙏♥️♥️❤️❤️

  • @frockdesigns776
    @frockdesigns776 7 หลายเดือนก่อน +1

    Mage adaraya nevatha godak adare vedi karala dunnata vishva mathavata sthuthiyi ❤❤

  • @Lakminaseenada6348
    @Lakminaseenada6348 11 หลายเดือนก่อน +2

    හදවතින්ම ප්‍රාරුතානා කරන හදවත් meditation eka kiyala denna puluwanda akke ❤😊