මහ රෑ කොළඹ මැද්දේ මඩේ එරි එරි වාහනේ හොයපු හැටි | අක්කා කොහොමද මල්ලිලා නන්ගිලාට දෙවනි අම්මා වෙන්නේ🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @v7familysl
    @v7familysl  11 หลายเดือนก่อน +14

    ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් මේ ආයුරා ආයුර්වේද තෙල් එක මිලදී ගන්න පුලුවන් , මම සියලුම විස්තර පහතින් සදහන් කරන්නම්.
    Face book page link
    Dilki Dayawansha
    facebook.com/profile.php?id=100057314354881&mibextid=ZbWKwL
    Dr. Dilki Dayawansha - 0779491526
    සුභ දවසක් වේවා
    ✍️ තේජා මහආරච්චි

    • @rashafathima1186
      @rashafathima1186 11 หลายเดือนก่อน +1

      Hi akka. Athatama ekanam hoda ath dakeemak neda😂.podda lassana ta ekathuwela kanawa.hemadamath ekamuthwen inna one❤❤.akke math dan masayak thissw me oil eka oyage video balala order karala dan use karanawa.kalinta wada dan konde yanawa adui..thank u....order karala enna late una.so me para kalinma order karanna one😂😂

    • @v7familysl
      @v7familysl  10 หลายเดือนก่อน +1

      @@rashafathima1186
      අනේ thank you nangi ❤️🥰
      ඔව් ඒ තෙල් එක ගොඩක් හොදයි නන්ගී.

  • @sulakkhanamadhurangani8056
    @sulakkhanamadhurangani8056 11 หลายเดือนก่อน +12

    මම මාතර බෝධියේ දී හම්බවුන දූලා දෙන්නා..
    මට ශිෂ්‍යත්වයට ලකුණු 183 ඉස්කෝලෙන් 01 .

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 11 หลายเดือนก่อน +9

    මම ඔයා ගෙ කලින් video එක බලල order කරගෙන අරගෙන දුවගෙ බබාට ගානවා.ගොඩාක් හොදයි .එයගෙ dandruff හොද උනා ...ඔයා කියපු දෙයක් අත්තටම හොදයි .මොකද ඔයා පාවිච්චි කරලනේ අපිට ඒ ගැන කියන්නෙ...ස්තූතියි පුතේ share කලාට ❤..

  • @priyanthilanka1645
    @priyanthilanka1645 11 หลายเดือนก่อน +4

    වටිනා අදහස් ටිකක් ඔයා ගෙනාවේ.thanks නංගී ❤❤❤❤❤

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 11 หลายเดือนก่อน +1

    අක්කි වාසනාවන්.❤❤❤එයා කවද හරි හොද අම්ම කෙනෙක් වෙයි ඔයා වගේම.

  • @upekaperera4780
    @upekaperera4780 11 หลายเดือนก่อน

    නංගි මම නුවර ඉන්නෙ oil එක ගන්න තැනක් බලන්න ඔනේ ඔයාගේ undereyes වලට yoghurt වලට මීපැණි දාලා ගාන්න මම කොන්ඩෙ පාට කරන්නෙ Red henar වලින් සුදු කොන්ඩෙ meroon පාට වෙනවා හැබැයි පැය 4 විතර ඉන්න ඔනෙ ඔයාට වෙලා නතිවියි නේද ලොකු දුව ගැන ආඩම්බරයි❤

  • @piyumikalpani2197
    @piyumikalpani2197 11 หลายเดือนก่อน +3

    Akka harima hodai mt mage loku akka mathak una eyath api 4denatama oyawage kema kauwanawa

  • @janithapriyadarshani1916
    @janithapriyadarshani1916 11 หลายเดือนก่อน +1

    Akki podi deyak danaganna puluwanda ? Pls mekata reply ekak danna.babala English medium government subject kaloth.apita wenath rataka cumpus ekakata danna puluwanda mehe cumpus noyawa?

    • @v7familysl
      @v7familysl  11 หลายเดือนก่อน

      පුලුවන් නන්ගි කිසිම ප්‍රශ්නයක් නෑ. Scholarship වුනත් government school වලින් දෙනවා පිටරට university වලට. අපේ school එකේ ලමයි එහෙම ඕන තරම් පිටරට university යනවා

    • @janithapriyadarshani1916
      @janithapriyadarshani1916 11 หลายเดือนก่อน

      Thank you akki.❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 11 หลายเดือนก่อน +1

    ලොකු අක්කී වාසනාවන්. ආදරෙයි❤❤❤❤

  • @piumirashmika5526
    @piumirashmika5526 11 หลายเดือนก่อน +1

    Akki oil eka use krnna puluwn babalata witrda.

  • @tharu7331
    @tharu7331 11 หลายเดือนก่อน +2

    Akki math e oil eka gattha ekata mage konde yana ekath adu una e wagema konde wewenwa eka godak hodai 👍👍

    • @SriyaniSumithra-dq2gj
      @SriyaniSumithra-dq2gj 11 หลายเดือนก่อน +1

      අනේ ❤️🙏oyalata. Mamath amu sinduvalata hari asaye maeka dammata duvata pin, daruvanta nidahase inna dena aka loku pinak. Akketa thanks kiyanna ammage baren kotasak gannavata

  • @quicksilver455
    @quicksilver455 11 หลายเดือนก่อน +4

    please ask your elder son to help with household chores, look after younger siblings as well :) its good for boys to learn those tasks too

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama9949 11 หลายเดือนก่อน +2

    බබාලා ට පන්සල් යන විට සුදු ම අන්දවන්න. ලස්සනයි .

  • @simplestudyvlogs
    @simplestudyvlogs 11 หลายเดือนก่อน +1

    Harima lassanai video eka akke❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 หลายเดือนก่อน +1

    අනේ..ඇස්වහක් කටවහක් වදින්නෙපා අක්කෙ...ලමයි කීයක් හිටියත් සතුටු වෙන්න බැරි නැහැනෙද උවමනාවක් තියනවනම්...ලොකු අක්කත් shoooi අනේ

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 11 หลายเดือนก่อน

    😊😊😊😊❤❤❤❤
    Thank u akka

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 11 หลายเดือนก่อน +1

    Mix kottu ව නම් හරිම ආසාවෙන් කෑව..😂❤

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 11 หลายเดือนก่อน +3

    Royal college eke sagabalannagiyada

  • @donamalika3908
    @donamalika3908 11 หลายเดือนก่อน +1

    Samma Sam budusarnye 🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepkumara813
    @pradeepkumara813 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ aaaaaadarei akki aiya petawutika aaaaaadarei godaaaak තෙරුවන් සරණයි mama sajini

  • @amharriyas5041
    @amharriyas5041 11 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි ❤❤😂😊

  • @ajithkumara9549
    @ajithkumara9549 11 หลายเดือนก่อน

    මේ oilඑක ගන්න තැනක් කියන්නකො

  • @yureshhapuarachchi90
    @yureshhapuarachchi90 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 sathutin inna oyala ❤️

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 11 หลายเดือนก่อน +2

    ❤️❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 11 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ

  • @chandanaone5953
    @chandanaone5953 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Teehi_Reha
    @Teehi_Reha 11 หลายเดือนก่อน

    මන් අවුරුදු 16 ක් වෙනකන් සෙල්ලන් ගෙවල් දාගෙන හිටියා😂😂❤️

  • @jayanichandima2690
    @jayanichandima2690 11 หลายเดือนก่อน +1

    ඔයත් පාවිච්චි කරන්නේ ඔය ඔයිල් එකමද

  • @Sunny20028
    @Sunny20028 11 หลายเดือนก่อน +1

    ❤❤‍🩹🥰

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน +2

    අනේ dear බැග්ස් ගැන මම මැසේජ එකක් ඉල්ලුවා එ්කට පිලිතුරක් නැහැනේ

    • @v7familysl
      @v7familysl  11 หลายเดือนก่อน +2

      Ane dear bags me dawas wala out of stock . Mama ayeth apu gaman post ekak dannam

  • @nimashafernando2203
    @nimashafernando2203 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤