ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 199

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +14

    1.අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
    th-cam.com/video/qRV-DtRFfGc/w-d-xo.html

    • @malajayasinghe7372
      @malajayasinghe7372 10 หลายเดือนก่อน +1

      හරීම පහසූ විදියට කියලා දුන්නා බූදූ සරණයී

    • @herukaaweso2510
      @herukaaweso2510 10 หลายเดือนก่อน

      Niyamai

    • @reetasepali3219
      @reetasepali3219 10 หลายเดือนก่อน

      Ow .... 👍👍👍 Good

  • @UmaWijekoon
    @UmaWijekoon 10 หลายเดือนก่อน +11

    ගොඩක් ස්තුතියි 🙏 ඔයාගෙ කස්ටඩ් හල්වා එක මම හදලා විකුනන්න පටන් ගත්තා .ඒකට කට්ටිය ගොඩක් කැමතියි .....

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      ඔයා කීයටද කෑල්ලක් විකුනන්නේ

    • @UmaWijekoon
      @UmaWijekoon 10 หลายเดือนก่อน +1

      මම පැක් එක 1000 ට දුන්නේ , ප්‍රතිචාර ගොඩක් හොදයි.ස්තුතියි ඔයාට ගොඩක් 🙏

    • @PriyankaKumuduni-e4b
      @PriyankaKumuduni-e4b 7 หลายเดือนก่อน

      Kilo ekada 1000

  • @menulimenuli1900
    @menulimenuli1900 9 หลายเดือนก่อน +3

    මමත් dan හැදුවා ...හරිම rasai....❤. තවත් ලෙහෙසියෙන් හදාගන්න දොදොල් රෙසිපි එකක් දාන්න .තෙරුවන් සරණයි .

  • @menulimenuli1900
    @menulimenuli1900 10 หลายเดือนก่อน +8

    මම ආසයි දොදොල් වලට .දොදොල් ඉක්මනින් හදන video එකක් අරන් එන්න .මේ කැවිලි එක ඒ වගෙයි .❤

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 หลายเดือนก่อน +7

    රස පාටයි දුවේ,මාත් හදල බලන්නම්. ඔයාට තෙරැවන් සරණයි.

  • @ishaniwasana6524
    @ishaniwasana6524 29 วันที่ผ่านมา +1

    මම අද තමයි මුලින්ම දොදොල් හැදුවේ. ඇත්තටම ගොඩක් හොදට ආවා. ගොඩාරියක් රසයි.

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 9 หลายเดือนก่อน +2

    එන සිංහල අවුරුදුවලට හදන්න resipies දාන්න .ඔයාට බුදුසරණය්.ජයෙන් ජයම වේවා

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g 10 หลายเดือนก่อน +2

    Oya harima honda kenek. Thanks.🙏

  • @MallikaPodimanike-v1o
    @MallikaPodimanike-v1o 14 วันที่ผ่านมา +1

    ඔබට ජයවේවා

  • @army-ue9lo
    @army-ue9lo 10 หลายเดือนก่อน +3

    දුවේ ඔයාට බොහොම ස්තුතියි හදල බලන්න ඕන ඔබට ජය වේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 7 หลายเดือนก่อน +1

    දැක්කාම කන්න හිතෙනවා..ඉක්මනින්ම හදන්න ඕන..ගොඩාක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි!!!

  • @KanthiSirimanna-c7z
    @KanthiSirimanna-c7z 14 วันที่ผ่านมา +1

    ස්තුතියි❤❤

  • @kanthiphone3552
    @kanthiphone3552 10 หลายเดือนก่อน +2

    ස්තුතියි දුවෙ ඔයාට ❤❤තෙරැවන් සරණයි

  • @ChithraJohnson-y9j
    @ChithraJohnson-y9j 2 หลายเดือนก่อน +2

    ඔයා හරිම දක්ෂයි දුව ජයම වේවා

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 8 หลายเดือนก่อน +1

    Ane puthe oya kiyala dena dewal harima watinawa. Mama godak dewal heduwa. Business ekakata karanna asai. පුතාට තෙරුවන් සරණයි !

  • @champajanaki228
    @champajanaki228 9 หลายเดือนก่อน +1

    සුපිරි නිරා 😘😘😘

  • @nisha1989-z3q
    @nisha1989-z3q หลายเดือนก่อน +1

    Hariyatama kiyala danawa🥰🥰🥰

  • @sharmarecipes
    @sharmarecipes 23 วันที่ผ่านมา +1

    Looking very beautiful 😊😊🎉🎉

  • @nirupagamage2684
    @nirupagamage2684 5 หลายเดือนก่อน

    අක්කේ මේක ඊයේ හැදුවා. මාර රසයි. කඩෙන් ගේන පාම්පිටි ගුලි තෙල් ගුලි වගේ නෙවේ හරි රසයි. ඉක්මන් ලේසියි. ග්ලූටන් ෆ්‍රී නිසා තවත් හොඳයි

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 10 หลายเดือนก่อน +1

    ❤❤🥰හරිම ලස්සනයිතෙරැවන් සරනයි ❤️

  • @thusharithushari1773
    @thusharithushari1773 10 หลายเดือนก่อน +3

    හරිම අපූරුයි ❤❤❤❤❤

  • @anjulalakshmi9718
    @anjulalakshmi9718 หลายเดือนก่อน +1

    Oyage cooking chanel eka thamai mage kamathima chanel eka..oya hari pahadiliwa kiyala denawa..thankyou nangi

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Wow super snonic fantastic yummy recipe video Thank U so much Dear 🙏💯👌👍🤩😋

  • @nilushamadushani2333
    @nilushamadushani2333 10 หลายเดือนก่อน +1

    Anthima wachana tika akke ❤️❤️, pinkaara sithivili, adareyi oyata ❤️

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 10 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි කියන විදිහ 👍

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 8 หลายเดือนก่อน +2

    Looking Tasty. Well Done Daughter

  • @sujeewanisilva7999
    @sujeewanisilva7999 10 หลายเดือนก่อน +2

    හරි ශෝක්❤❤

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 10 หลายเดือนก่อน +1

    මරු....🎉..🎉.🎉
    Thanks 🥰

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 10 หลายเดือนก่อน +1

    Woow lanakwata gihin hadanna oneee

  • @kasuntharidu6902
    @kasuntharidu6902 หลายเดือนก่อน +1

    නියමයි ලස්සනයි ..ela .👍🤙

  • @sriyaniperera9468
    @sriyaniperera9468 10 หลายเดือนก่อน +1

    අදම හදනවාාාාාාාා

  • @kumari-vf3cz
    @kumari-vf3cz หลายเดือนก่อน +1

    Super .... nangi ..thank you ❤❤❤

  • @reetasepali3219
    @reetasepali3219 10 หลายเดือนก่อน

    Mis oyage video's very nice 👍👍👍👍 I like ❤thawa video's danna... Good luck,👍👍👍♥️ everyday I see your videos ❤.... from.... Karachi Clifton.... I'm Sri Lanka.... 🇱🇰🌍🌍♥️

  • @NandaniGamage-ux8lp
    @NandaniGamage-ux8lp หลายเดือนก่อน +1

    Thanks mis mamath hadala balannam

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 10 หลายเดือนก่อน +1

    ඔයාට තෙරැවන් සරණයි

  • @familaa6517
    @familaa6517 10 หลายเดือนก่อน

    Kata karana vidihata bada pirenwa budusaranai kella ❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 10 หลายเดือนก่อน +1

    Rasapatai budusaranai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน +1

    ජයවේවා!

  • @SumuduKrishantha
    @SumuduKrishantha 10 หลายเดือนก่อน +3

    ඒක නම් මරු.. හරිම ලස්සනයි.. දැක්කම කන්න ආස හිතුනා.. Good job chef 😊

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 หลายเดือนก่อน +2

    Thank you for helping us

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 10 หลายเดือนก่อน

    Ithamath pahasuwhean Adu
    Viyadam not saadana dodol wage Rasawath keamak
    Thank you so much
    Mamath Hadanawa ❤

  • @aliyarsiththifawziya7025
    @aliyarsiththifawziya7025 5 หลายเดือนก่อน +1

    Thank you so much sister 👌💯💐🎁

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 10 หลายเดือนก่อน +1

    Bohoma rasai wage

  • @haylenhaylen6577
    @haylenhaylen6577 5 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ආදරෙයි මිස්

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      අතිරස වීඩියෝ එක
      තියනවා දෙන්නම්

  • @hirusandutharu8375
    @hirusandutharu8375 10 หลายเดือนก่อน +1

    Thank you dr❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 10 หลายเดือนก่อน

    ගුඩ්ලක් නියමයි 😋😋

  • @dewshakthi749
    @dewshakthi749 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 10 หลายเดือนก่อน +2

    Thankyou so much ❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 10 หลายเดือนก่อน +1

    😁👍🙏❤️✨️ Supiri,, 🎉
    Niras Food Company....Adipathi tumiya ta ...Jaya wewa...

  • @SomalathaDias-xo4of
    @SomalathaDias-xo4of 5 หลายเดือนก่อน

    මමත් හදනවා ස්තුති

  • @nirupagamage2684
    @nirupagamage2684 5 หลายเดือนก่อน

    මරු ඒක අක්කේ

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 10 หลายเดือนก่อน +1

    Niyamai budu saranai oyata 👍👍👍👍👍👍👍

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +1

    Wow you are wonderful ❤❤

  • @manelsenanayake4259
    @manelsenanayake4259 10 หลายเดือนก่อน +2

    Ane ඔයා දන්නවා passly කොළවලට කියන්නේ asamodagam කොළ kiyalada?

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      වෙනස් මේ දෙක.

  • @darshanajanaka9625
    @darshanajanaka9625 5 หลายเดือนก่อน +1

    Meka mama tea time ekata nithara hadanawa dodol wagemai ❤

  • @amithagunasena6326
    @amithagunasena6326 5 หลายเดือนก่อน +1

    Thanks so much.!

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 10 หลายเดือนก่อน

    Eka nam maru harima watinawa. ❤

  • @gayanmadushanka931
    @gayanmadushanka931 10 หลายเดือนก่อน

    Ma dan haduwa kaawa harima rasai ..

  • @RamaniJayasundara-x2k
    @RamaniJayasundara-x2k 10 หลายเดือนก่อน

    Hadala balannam harima rasa patai

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 10 หลายเดือนก่อน +1

    oyatath budu saranai! ❤

  • @ccsl6890
    @ccsl6890 5 หลายเดือนก่อน +1

    Kemahadana oya dethata Sammasabudusaranai🙏
    Achchara lesiyen dodol???
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰
    Bohoma pin niro.

  • @preethikafernando2557
    @preethikafernando2557 10 หลายเดือนก่อน +1

    Matu oyage vade❤

  • @subodhiweerawardhena2329
    @subodhiweerawardhena2329 24 วันที่ผ่านมา +1

    corn flour onemada

  • @sbb9024
    @sbb9024 10 หลายเดือนก่อน +10

    පලමුවෙන් බලන්නේ මම

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 4 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @induradhini9992
    @induradhini9992 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @europeanmobile7198
    @europeanmobile7198 10 หลายเดือนก่อน +1

    Budu saranai...❤❤❤❤❤

  • @neranjalasamarasingha6733
    @neranjalasamarasingha6733 4 หลายเดือนก่อน

    Matha haduwa ❤

  • @SurprisedBarn-bk1xy
    @SurprisedBarn-bk1xy 10 หลายเดือนก่อน

    ස්තුති යි ඔයාට

  • @nuwaizathenuwara9830
    @nuwaizathenuwara9830 10 หลายเดือนก่อน +1

    Mama Nagi oyage rabu paripp eka haduwa harima rasai oyata thanks ❤❤

  • @Rojunsledits122
    @Rojunsledits122 10 หลายเดือนก่อน

    Super sister I will try

  • @lalanthisilva8470
    @lalanthisilva8470 10 หลายเดือนก่อน

    මරු 😅

  • @nirupagamage2684
    @nirupagamage2684 10 หลายเดือนก่อน +3

    Wow

  • @QtrQtr-v6z
    @QtrQtr-v6z 10 หลายเดือนก่อน

    ❤❤ thanks for your help

  • @shriyaniweersinghe1402
    @shriyaniweersinghe1402 10 หลายเดือนก่อน

    හරි

  • @dulanjalinanayakkara4694
    @dulanjalinanayakkara4694 9 หลายเดือนก่อน

    Kochchra kal thiyaganna puluwanda

  • @desikaha9507
    @desikaha9507 4 หลายเดือนก่อน +1

    පොල් කිරි වෙනුවට ප්‍රෙෂ් මිල්ක් දාලා හදන්න පුළුවන්ද?

  • @kamalpriyanthq9470
    @kamalpriyanthq9470 10 หลายเดือนก่อน +1

    Thank you😅

  • @Ashoka-m7e
    @Ashoka-m7e 10 หลายเดือนก่อน

    Gooda rsaati tankiu

  • @gayanmadushanka931
    @gayanmadushanka931 10 หลายเดือนก่อน

    ❤Thanak you

  • @chamaniperera6405
    @chamaniperera6405 10 หลายเดือนก่อน +1

    Thanks

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 10 หลายเดือนก่อน +1

    Kiri Amma daneta hadana kiriya mewada dear danne na wadiya akai

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      නෑ නෑ මේවා නෙවේ ඒ

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 5 หลายเดือนก่อน +2

    මෙි ගත්ත හාල් පිටි ටික බදින්න ඕන නැද්ද නංගී

  • @Pradeepa-f4t
    @Pradeepa-f4t 10 หลายเดือนก่อน +1

    Kada hall piti hodaida

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 10 หลายเดือนก่อน +1

    Thank

  • @Abtr-w2f
    @Abtr-w2f 10 หลายเดือนก่อน +1

    මේක කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @sandamaliperera4351
    @sandamaliperera4351 10 หลายเดือนก่อน +1

    දවස් කියක් තියන්න පුළුවන්ද

  • @indulachirathdias6928
    @indulachirathdias6928 10 หลายเดือนก่อน +3

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน

    හාල් පිටි
    සවු අනිත් එකේ නම මොකද්ද අක්කෙ..ෆුඩ් සිටිවල තියනවද ඒ කියපු අනිත් ද්‍රව්‍යය....මමත් හදලා බලන්න ඕනෙ...රස පාටයි..❤❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      කෝර්න්ෆ්ලා - ඉරිඟු පිටි

  • @u.kmahesha1370
    @u.kmahesha1370 หลายเดือนก่อน +1

    කඩේ තියෙන ඉදි ආප්ප පිටි පැකට් වල පිටි ගන්න බැරිද නංගී

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      පුලුවන්

  • @anndevika1605
    @anndevika1605 10 หลายเดือนก่อน +1

    Godak rasa athi

  • @haylenhaylen6577
    @haylenhaylen6577 5 หลายเดือนก่อน +1

    අනෙ මිස් කැවුම් මුං කැවුම් අතිරස හදන විදිහිය කියන්කො විඩියෝ එකක් දන්නකො ඔයාට පිං සිද්ද වෙනවා ඔයාගේ කැම මම හැම එකක්ම හදනවා ඇත්තටම ගොඩක් රසයි පැහැදිලි කියලා දෙන නිසා හදගන්න ගොඩක් ලෙසියි ජේසු පිහිටයි බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      th-cam.com/video/PgGSakouiU0/w-d-xo.htmlsi=Iei_7TtNsGDokKK8

  • @ranjithbandara8533
    @ranjithbandara8533 10 หลายเดือนก่อน +2

    Thanks,🧏😂❤

  • @chamindivithanaarachchi9385
    @chamindivithanaarachchi9385 10 หลายเดือนก่อน

    Ane hamadema gram walin kiyannako. Mesherin spoon naha😥

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මේකට ග්‍රෑම් ඕනා නෑ. ගෙදර මේස හැන්ද ගන්න. හකුරු නම් ග්‍රෑම් ගානකිව්වනේ. හාල් පිටි මේස හැඳි 3-4 කෝර්න්ෆ්ලා මේස හැඳි 3 අරන් හදන්න අඩු වැඩි උනාට ප්‍රශ්නයක් නෑ

  • @SrilankaW
    @SrilankaW 10 หลายเดือนก่อน +1

    ඔයා දන්නවද සව්‍ හදන්නෙ මඤ්ඤොක්කා වලින් කියල

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      මඩු ගහෙන් එක සහ මඤ්ඤොක්කා එකෙන් දෙකක් තියනවා

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 10 หลายเดือนก่อน

    Theruwan saranai

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 29 วันที่ผ่านมา +1

    පුතේ මේවා කල් තියාගන්න පුලුවන්ද 😊👍👌❤

    • @niraSrecipes
      @niraSrecipes  29 วันที่ผ่านมา

      ඔව් දවස් 7

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 29 วันที่ผ่านมา

      @niraSrecipes ඔයාට ස්තූතියි හදලා බලලා අනිවාර්යයෙන්ම කියන්නම් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 10 หลายเดือนก่อน +1

    ගී දන්න පුලුවන්ද කියල දුව ❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      පුළුවන්

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq 10 หลายเดือนก่อน

    අක්කෙ මේකට හාල් පිටි විතරක්දාලා හදන්න බැරිද..❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      එහෙනම් රෙසපිය වෙනස් වෙනවා. හාල් පිටි විතරක් ඒවා චැනල් එකේ තියනවා බලන්න

    • @Haffydolly
      @Haffydolly 9 หลายเดือนก่อน +1

      @@niraSrecipes බැදපු හාල් පිටි??

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      amu hal piti@@Haffydolly

  • @chandralathadias1936
    @chandralathadias1936 10 หลายเดือนก่อน +1

    සව් ටික පොඩ්ඩක් බැදල ගත්තොත් හොදයි නේද ?

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ඕනා නෑ. රසට තියනවා.