රසම රස ද‌ොද‌ොල් විනාඩි 20න් ඉතුරුම් බත් වලින් හදමු ithurum bath dodol Tasty food With Achini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 552

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s หลายเดือนก่อน +5

    Supper kalu Dodol
    Soft & Eesy
    Very Beautiful ❤

  • @nethunethu6640
    @nethunethu6640 ปีที่แล้ว +13

    Mn ada baluwe adama haduwa ane aththatm harim rasai kaden gthth wge oya kiyla dena vidiyath hodat pahadiliwa therenw 💖🙂 thnk you

  • @DayaRanjani-m1o
    @DayaRanjani-m1o 27 วันที่ผ่านมา +4

    Eka nam සුපිරි ❤

  • @ashokakumara8348
    @ashokakumara8348 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි😈😈😈😈😆😆
    හරිම පැහැදිලියි.බුදු සරනයි.

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 4 ปีที่แล้ว +5

    ඔබතුම්යට බොහොම ස්තුතියි ඉතුරු බත් වලින් දොදොල් හදන විදිහ කියලා දුන්නාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා ......!!!

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  3 ปีที่แล้ว +1

      bohoma sthuthie adaraneeya comment ekata hamadama api ekka inna theruwan saranai

  • @ksaskaka7819
    @ksaskaka7819 10 หลายเดือนก่อน +1

    රසට ඇති ආව දවසක හදන්න ඕන බුදු සරණයි 🇸🇦💪

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว +4

    මමත් හදලා බලන්නම් හරිම ලේසියි කියල හිතෙනවතැන්කියු ඔයාට මෙහෙම දැනුවත් කලාටජේසු පිහිටයි❤️❤️

  • @sujatharohini3949
    @sujatharohini3949 3 ปีที่แล้ว +14

    විිඩිියෝ එක බලනගමන් යාලුවෙි ජයවෙිිවා බුදුසරනයි අපේපැත්තේ ඇවිත්බලන්න ඔයාටඋපරිම සහයෝගය දුන්නා .❤❤❤❤❤❤👍👍

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 3 ปีที่แล้ว +4

    Super lankawata geya ganam hadanawa thank you

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 9 วันที่ผ่านมา +1

    නියමයි!

  • @kalyanialettuge2057
    @kalyanialettuge2057 3 ปีที่แล้ว +3

    ඒක නම් ගොඩක් හොඳයි ලේසියෙන් දොදොල් හදන්න පුළුවන් ගොඩක් හොඳයි ඇත්තටම

  • @palithad.7345
    @palithad.7345 4 ปีที่แล้ว +3

    අපි ආසම කෑමක් ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @ashagunasekera2734
    @ashagunasekera2734 23 วันที่ผ่านมา +1

    හරිම ලස්සනට, පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි 🙏

  • @ShanthiImbulana
    @ShanthiImbulana 16 วันที่ผ่านมา +1

    Budusaranai ❤❤❤

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 2 หลายเดือนก่อน +1

    ඒක නම් හරි වටිනව

  • @saramadu204
    @saramadu204 2 หลายเดือนก่อน +1

    Sounds good 👍
    Definitely try this.

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 4 ปีที่แล้ว +12

    මම අද හැදුවා .මාර රසයි.ඔයා කියපු විදිහටම හැදුවා. Thank you akka ❤❤❤❤

  • @subakumari6328
    @subakumari6328 3 ปีที่แล้ว +1

    Niyamai....math haduva.

  • @ramanigabadage3514
    @ramanigabadage3514 4 ปีที่แล้ว +1

    Harima pahadiliyi
    Bohoma stutiyi👌👌👌🙏

  • @nayanieeshadhi536
    @nayanieeshadhi536 3 ปีที่แล้ว +2

    Mamath harima aasaine mewata , ikmanatama hadana3a godak sthuthi thawa dewal denna hode.

  • @thanujaperera8056
    @thanujaperera8056 9 หลายเดือนก่อน +2

    Woow super Will try tò do soon

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 หลายเดือนก่อน +1

    නියමයි ගොඩාක් පිං ❤

  • @ruwanbandara3219
    @ruwanbandara3219 4 ปีที่แล้ว +3

    ඔබතුමිය පැහැදිලිව කිව්වා .නියමයි .හරියට වටිනවා.ජය වේවාඔබට .

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Harima hoda recipe akk
    Oyata thank you so much ❤️❤️❤️

  • @mohamedfahad899
    @mohamedfahad899 4 ปีที่แล้ว +2

    Lassanata kiyala denawa katha karana vidihath pahadili. Thnks akke api meka hadala kala balanawa thnks akke.

  • @ghjfhj8463
    @ghjfhj8463 3 ปีที่แล้ว +1

    ඉවර වෙනකන් බැලුවා මාත් ආසයි කෑම හදන්න . ඒක ලස්සනයි . රසත් ඇති ඔයා කියන විදිහත් ලස්සනයි ..මිහිහිරි...kuwait

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    Thank you... Harim watinwa... Oyat suba pathnwa yaluwe

  • @rasikadharmadasa4381
    @rasikadharmadasa4381 3 ปีที่แล้ว +1

    Math haduwa...attatama niyamai tnx

  • @vinithajayaratna4507
    @vinithajayaratna4507 3 ปีที่แล้ว +1

    Quick n easy dodol. Thanx I vl try it today

  • @seethadewi9917
    @seethadewi9917 3 ปีที่แล้ว +3

    මම හැදුවා නියමෙටම ආවා ස්තුතියි !

  • @kanthidiss5849
    @kanthidiss5849 4 ปีที่แล้ว +6

    Thank you very much I’ll try and taste👍😊

  • @NilankaRajapaksa
    @NilankaRajapaksa หลายเดือนก่อน +1

    Rasae❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 8 หลายเดือนก่อน +2

    කාලය වැයවෙනවා අඩුනිසා
    හදලා බලන්නම්
    ස්තූතියි🙏

  • @thakshilaprashani0316
    @thakshilaprashani0316 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක් ස්තුති

  • @ypkarunawantha4570
    @ypkarunawantha4570 4 ปีที่แล้ว +3

    Woouu eka.nam maruuu vedio ekakkk...

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee3545 4 ปีที่แล้ว

    මම නම් හැදුවා.හරිම රසයි.ස්තුති කියලා දුන්නට

  • @eranjitharuna9142
    @eranjitharuna9142 7 วันที่ผ่านมา

    ❤ eeka maru...

  • @kusums.hennadi4430
    @kusums.hennadi4430 4 ปีที่แล้ว +2

    thanku dear. Its a firdt time i see this way make kalu dodol.good job.

  • @nadirasallih3866
    @nadirasallih3866 2 ปีที่แล้ว +2

    Looks so good! Tnks.

    • @anomabaddevithana686
      @anomabaddevithana686 10 หลายเดือนก่อน

      Tks පුතේ හොදටම පැහැදිලි යි...❤❤

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 2 หลายเดือนก่อน +1

    Kaju rost kalanam lassanai

  • @lorrainebalthazaar5067
    @lorrainebalthazaar5067 4 ปีที่แล้ว +1

    මෙකට මුංඇට රෝස් කරලා ටිකක් කැලි වෙන්න කඩලා ටික වෙලාවක් පෙනෙන්නට තියලා දොදොල් හදන කොට එකතු කරලා මම හැදුවා නියමයි අපේ ආච්චි එහෙම හදනවා

  • @BcgbCbfp
    @BcgbCbfp หลายเดือนก่อน

    Thakyou akki aththatama hadala balanna one

  • @hemanthadesilva527
    @hemanthadesilva527 3 ปีที่แล้ว +2

    Perfect...!!! Easy Way to "DODOL"...! THANKS Ma'am...! Good luck...!

  • @AshanMaduranga-j6p
    @AshanMaduranga-j6p ปีที่แล้ว +1

    Hodai.video.aka.harima.lassanai

  • @omashweerasinghe1973
    @omashweerasinghe1973 3 ปีที่แล้ว +3

    Wow නියමයි.... අලුත් අදහසක්...thanks 👍👍👍👍👍

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  3 ปีที่แล้ว

      u a welcome

    • @pathumchampi3281
      @pathumchampi3281 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි හොදටම පැහැදිලිව කියලා දුන්නා

  • @neelfrenando5781
    @neelfrenando5781 หลายเดือนก่อน +1

    ❤ස්තුතියි ඔයාට

  • @RamyalashiRamya
    @RamyalashiRamya 2 หลายเดือนก่อน +1

    ❤❤Nice

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 4 ปีที่แล้ว +3

    Seeni kalu karana vidiyanam godak watinawa.thanks❤❤

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  4 ปีที่แล้ว +1

      sthuthie hamadama apith ekka inna oyalage adaraneeya comment apita godak watinawa

  • @tharidulakmal5501
    @tharidulakmal5501 3 ปีที่แล้ว +1

    api oyaga kama godak gadara hadanawa . aththatama godak hodai.

  • @mariewilliams2904
    @mariewilliams2904 4 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි අචිනි..

  • @indrarasiah9323
    @indrarasiah9323 4 ปีที่แล้ว +1

    Thank you for the reciepe.I think easy method. Must try to make soon.God Bless you.

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 3 หลายเดือนก่อน +1

    ඔබට බොහෝ ස්තුතිය ❤❤

  • @nilushakumari2659
    @nilushakumari2659 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටින vedio ආසාවෙන් බැලුවා මම සයිප්‍රස් හදන්න ආසයි

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  4 ปีที่แล้ว

      sthuthie ikmanata hadala api ekka adahas beda ganna 😍

    • @si3643
      @si3643 4 ปีที่แล้ว

      Hi komada

  • @srilankalalith8614
    @srilankalalith8614 4 ปีที่แล้ว

    බුදුසරණයි බොහෝම ස්තුතියි

  • @waruniwaruniranathunga906
    @waruniwaruniranathunga906 3 ปีที่แล้ว +1

    නියමයි

  • @Mm-so9ut
    @Mm-so9ut 4 ปีที่แล้ว

    Harima rasai nago . Oyata budusaranai.

  • @caterinadambra15
    @caterinadambra15 4 ปีที่แล้ว

    Thanks achini laesi widiyata kalu dodoll hadanna kiyala dunnata budu sarana

  • @marcorubenumile84
    @marcorubenumile84 4 ปีที่แล้ว +2

    Nice loved it

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +1

    Jayaweva budusaranai

  • @vinithapriyadarshni9882
    @vinithapriyadarshni9882 3 ปีที่แล้ว

    Api haduva mara rahay👌👌

  • @rush.777
    @rush.777 ปีที่แล้ว +1

    Supiri👍

  • @SandaliJayawardana
    @SandaliJayawardana 23 วันที่ผ่านมา

    Very testy know

  • @roshasantha9487
    @roshasantha9487 3 ปีที่แล้ว +1

    මමත් ඉගෙනගන්ත, ස්තූතියි

  • @RanasingaRanasinga-zy6sb
    @RanasingaRanasinga-zy6sb หลายเดือนก่อน +1

    Thankiw. 😮🎉

  • @prasannamaduranga3753
    @prasannamaduranga3753 4 ปีที่แล้ว

    Math hadanawa kiya dunnata godak ස්තුතියි

  • @hirunifernando791
    @hirunifernando791 3 ปีที่แล้ว +2

    මම මේ දැන් මේ දොදොල් එක මේ විදිහටම හැදුවා හරිම රසයි..😍🤤 ඒත් විනාඩි 20ක් නම් ගියේ නෑ ඒක බොරු කතාවක්😂🖐️ මට හරියටම පැයක් ගියා. රෙසිපි එක නම් ගොඩක් හොදයි හරිම රසයි. Good job❤️❤️

  • @gaya_melody8676
    @gaya_melody8676 4 ปีที่แล้ว +3

    Great..Best of luck..

  • @anulayapa9109
    @anulayapa9109 ปีที่แล้ว +2

    හරිම ලේසි ව්දියට කියලා දුන්නා මාත් හදලා රස බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි ! බුදුසරණයි !

  • @hasemalhamad6180
    @hasemalhamad6180 4 ปีที่แล้ว +3

    Niyamayi 👍👍👍👍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

    අනේ හරිම ශෝයි ,,මගෙ ආසම කෑම ,මාත් හදන්න ඕන පොල් පිටි වලින් ,ගොඩක් ලේසියි නේද ,ස්තුතියි ,😘

  • @rashminawodya2698
    @rashminawodya2698 3 ปีที่แล้ว +2

    අපිත් haduwa marama rasai hode 😋😋

  • @ranjanikitchen2369
    @ranjanikitchen2369 4 ปีที่แล้ว +1

    මම ලංකවට ආවමහදනවා ස්තුති යි ඔයා

  • @sunilrajamanthri459
    @sunilrajamanthri459 4 ปีที่แล้ว +2

    මේක නියමයි හෙටම හදනවා සුනිල් රාජමන්ත්‍රී

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 ปีที่แล้ว +1

    අලුත් විදියට හදපු දොදොල් ළගදීම මමත් හදනවා 👍, ස්තූතියි ❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +1

    Attatama hodai apitt hadala balannm budu sarai❤❤❤🌹🌹🌹👍👍👍👍

  • @kumaroyalkara87
    @kumaroyalkara87 3 ปีที่แล้ว +1

    Oyaga dodalanag Marye mis a wagaama oyaga kataadat lassanai

  • @nelumperera8950
    @nelumperera8950 2 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @RajapakshaRajapaksha-p7e
    @RajapakshaRajapaksha-p7e 18 วันที่ผ่านมา

    Superedo dodole😂😂😂🎉

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 4 ปีที่แล้ว +4

    Hmmm shook vedio eka rasa guna piri dodol ekak rata hitiyath meka hadanawa mage hb asa kamak dodol thank you akka

  • @nilushiapeksha6981
    @nilushiapeksha6981 3 ปีที่แล้ว +1

    Ada thamai me channel eka dakke. Thank you. Mta kiynna puluwanda akki seeni 250g adu koppa walin gannawa nam adu koppa keeyak wageda kiyala. Parissamin inna.

  • @dhperera7589
    @dhperera7589 14 วันที่ผ่านมา +1

    Thank you 🎉

  • @rashminawodya2698
    @rashminawodya2698 3 ปีที่แล้ว

    Mara rasai😁😁

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Mama haduwa harima rasai.thank you

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 4 ปีที่แล้ว +2

    මරූ 👌👌👌👌👌

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว +2

    අද තමයි හරියටම සීනි කැරමල් එක ඉගෙන ගත්තේ.

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  4 ปีที่แล้ว

      harima lesie ne poddakwath waradinne na neda achini😍oyath achini mamath achini

  • @beautywithsandu
    @beautywithsandu 2 ปีที่แล้ว +1

    අද අපි හැදුවා . අත්තටම හරිම රසයි. 😍

  • @nadeenadee7148
    @nadeenadee7148 4 ปีที่แล้ว +1

    Thanks nodanna deyak kwwata

  • @chefbre6900
    @chefbre6900 4 ปีที่แล้ว +5

    Achini නියමයි.මම asama කෑමක් .super.👍coconut oil වෙනුවට olive oil danna පුලුවන්ද ?ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනවා .Good .🤗🤗

    • @tastyfoodwithachini1939
      @tastyfoodwithachini1939  4 ปีที่แล้ว

      coconut oil nathnam vena oil ekak ganna olive oil dammama rasa wenas wenawa

  • @yvonnedilrukshi8024
    @yvonnedilrukshi8024 4 ปีที่แล้ว +1

    Good 👍👍👍👍👍super

  • @nethukisehansa3720
    @nethukisehansa3720 4 ปีที่แล้ว

    Godk ස්තුති math hdala blnawa

  • @RamyaThenuwara
    @RamyaThenuwara 2 หลายเดือนก่อน

    Aththatama.apurui.sthuthi.oyata.ithiri.bathwalin.welithalapath..hadanna.puluwan.peni.unu.karala.padama.anakam.bath.dama.uyanawa.akatath.seeni.keramal.karagannawa.oya.widiyatama.

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 3 หลายเดือนก่อน +1

    Hakuru walin kohomada hadanne... Pramanawal saha daana widiya kiyanna❤

  • @giansirlanka428
    @giansirlanka428 3 ปีที่แล้ว

    සුපිරි නියමයි

  • @priyadasawijesingha3455
    @priyadasawijesingha3455 3 ปีที่แล้ว +1

    good idea thanks.

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 หลายเดือนก่อน

    mamath dodol hadanna adama balanawa. bohoma sthuthiy. ithaa watina video ekak. harima lesiyen dodol hadanna igana gaththa. nawathath obata sthuthiy.

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 ปีที่แล้ว +4

    My Favorite

  • @dineshasewwandi9313
    @dineshasewwandi9313 4 ปีที่แล้ว +1

    Niyamay akkaa.thanks oyaata.♥️♥️😘

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว

    Wwwwwwwu super thanks

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +1

    ආසයි කන්න හදන්න ඕනෑ