Appachchi (අප්පච්චී) | Artist - Sanuli Dulseya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025
  • Song | Appchchi (අප්ප්ච්චී)
    Artist | Sanuli Dulseya Wijerathna
    Lyrics | Indira Kahagalla
    Melody | Visharada Ruwani Wasana Jayasundara
    Misuc | Visharada Kaveen Rupasinghe
    Voice Recording | Dhanaja Ekanayaka
    Sound Engineer | Sandaru Gamage @ Sage Studioz
    Vedio | Sheran Yodhasingha
    ලා සඳ ගිනි ගත් ගෙයි මිදුලේ
    තරු එලියකිනුයත් පාර අසා
    ඔබ එනතුරු මම හිදිමි මග බලා
    මන් සලකුනු මට වැරදුනිදෝ
    පමාව ඇයි මේ අප්පච්චී.....
    ඇසළ සදක් මේ අද වාගේ
    යශෝදරා ලය කිරි එරුනේ
    බෝසත් පියතුම නික්මුනු සේ
    මටත් අහිමිදෝ ඔබ හද පිරි ඒ
    පිතු සෙනෙහේ ......
    දහසක් මවුවරු බුදු බව ලැබුවේ
    පියවරුමයී නිති විවරණ දුන්නේ
    සුලැඟිල්ලේ එල්ලී දිව එන්නට
    හිනැහෙන්නට එක සෙවනේ
    පමා නොවී එනු අප්පච්චී.....
    MUSIC ORCHESTRA
    Music Composer - Kaveen Rupasinghe
    $ Keyboard | Sugath Hettiarachchi
    $ Violin | Dilpahan Mallikarachchi
    $ Violin | Thisara Bandara
    $ Sitar | Nihal Perera
    $ Rhythm Guitar | Buddhika Perera
    $ Bass Guitar | Lishan Bandara
    $ Drums | Manjula Kaluarachchi
    $ SPD | Priya Kumudhu Medhawaththa
    $ Tabla | Nihal Kalubowila
    $ Fulte | Supun Peiris

ความคิดเห็น •