Budu Bana Padayak (බුදු බණ පදයක්) - Mangala Denex (Hiru Star) (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 7K

  • @DesawanaMusic
    @DesawanaMusic  2 ปีที่แล้ว +1204

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn

  • @fazlan2585
    @fazlan2585 3 ปีที่แล้ว +11783

    දුකයි උපතින්ම බෞද්ධයෙක් නොවුනු එකට බුදු හිමියනී මා ඔබ වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන මුස්ලිම් බෞද්දයෙකි🙏♥️

    • @TMIdissanayaka5979
      @TMIdissanayaka5979 3 ปีที่แล้ว +1540

      මුස්ලිම් බෞද්ධයෙක්.මම අහපු ලස්සන වචන දෙකක්.

    • @anidupahasara8017
      @anidupahasara8017 3 ปีที่แล้ว +787

      අපේ ආගමෙදි ඕනම කෙනෙක්ට ඇවිල්ලා එය දකින්න පුළුවන්...ඔබ පෙර ආත්ම බව වලදීත් බුදුන් සරණගිය ශ්‍රාවකයෙක් වෙන්නට ඇති...පෙර කුසල් වලින් ඔබට නිවැරදි මාර්ගයෙ ගමන් කරන්නට පෙන්වලා තියනවා....ඉතින් උපතින්ම බෞද්ධ නොවීම පිළිබඳව කනගාටු වෙන්න එපා... සහෝදරයා ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @yasindumalmith3537
      @yasindumalmith3537 3 ปีที่แล้ว +262

      ආගමක් නොවේ.

    • @anidupahasara8017
      @anidupahasara8017 3 ปีที่แล้ว +263

      @@yasindumalmith3537 ඇත්තටම ආගමක් ලෙසම ගන්නත් බෑ මේ සනාථන දහම🙏🙏🙏 කටවහරේ යන නිසා කිව්වෙ..

    • @kevinavishaka1477
      @kevinavishaka1477 3 ปีที่แล้ว +470

      උපතින් බෞද්ධයෙකු වීම පිනක විපාකයක්ම තමා .ඊට වඩා පිනක් බුදු කෙනකුගේ ධර්මය දැක පැහැදීමෙන් බුදු දහම වැලද ගැනීම ❤️🙏

  • @chalanimadushika4854
    @chalanimadushika4854 3 ปีที่แล้ว +4468

    මන් කතෝලික, මේ ගීතය භාවනාවක් වගේ, පුලුවන් හැම වෙලවකම අහනවා, බන අහනවා, ජිවිතේ ගොඩක් තැන් හදාගෙන ජිවත් වෙන්නේ,මමත්, මගේ මහත්තයාත් බුදු රජානන් වහන්සේ දෙසූ දහමෙන් හැමකෙනෙක්ටම චාතුර්ය සත්‍ය අවභෝධ වේවා, ❤️🙏

    • @GMIIW
      @GMIIW 3 ปีที่แล้ว +43

      සාදු සාදු සාදු 🙏🙏☸☸

    • @DT-qc2ec
      @DT-qc2ec 3 ปีที่แล้ว +24

      Reincarnation විශ්වාස කරනවද 🙄

    • @GMIIW
      @GMIIW 3 ปีที่แล้ว +11

      @@DT-qc2ec ee kiwwe mokkda

    • @DT-qc2ec
      @DT-qc2ec 3 ปีที่แล้ว +17

      @@GMIIW
      පුනර්භවය

    • @GMIIW
      @GMIIW 3 ปีที่แล้ว +10

      Aah

  • @kumaiddalena4059
    @kumaiddalena4059 2 ปีที่แล้ว +2386

    මාද දරුණු පිලිකාවකින් පෙලුනු අතර ධර්මානුකූලව ජීවිතය ගත කරනු ලැබීම හේතුවෙන් මාගෙ පිලිකා රෝගය සුවපත් වී ඇති හෙයින් මාගෙ කුසල ශක්තියේ ආනුඹ්හාවයෙන් ඔබ ඇතුළු සියලුම පිලිකා රෝගීන් මේ මොහොතේ සිටම සුවපත්වේවා. තෙරුවන් සරණයි

    • @chathurichanaki4290
      @chathurichanaki4290 ปีที่แล้ว +21

      Sadu.sadu sadu🙏🙏🙏

    • @himanshi600
      @himanshi600 ปีที่แล้ว +8

      🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻💫💫💫💫💫

    • @n_a_v_o__07
      @n_a_v_o__07 ปีที่แล้ว +12

      සාදූ සාදූ සාදූ 🙏🙏

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @hasibrolk8344
      @hasibrolk8344 ปีที่แล้ว +9

      Budusaranai ඉක්මන් සුවය පතනවාා.🙏

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m ปีที่แล้ว +603

    මාව බෞද්ධයෙක් කරලා මෙලොවට බිහි කරපු අම්මාට ගොඩාක් පිං! තත්තාටත් ගොඩාක් පිං! 🙏🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏

    • @AsankaPires
      @AsankaPires 6 หลายเดือนก่อน +2

      Bud u him I yen imaupathimmabauddayeki

    • @MohamedMalik-xv6og
      @MohamedMalik-xv6og 6 หลายเดือนก่อน +2

      🫣

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 6 หลายเดือนก่อน +2

      @@AsankaPires තෙරුවන් සරණයි!

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 6 หลายเดือนก่อน +2

      @@MohamedMalik-xv6og තෙරුවන් සරණයි ඔබට!

    • @creativemaste
      @creativemaste 6 หลายเดือนก่อน +2

      🙏🏼🙏🏼🙏🏼

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar 2 ปีที่แล้ว +1584

    මගේ දෙනෙත කදුලින් තෙත් කෙරු ඔබ ඇගයීමට බොහොම පිං හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️🙏

    • @sachinifernando6179
      @sachinifernando6179 2 ปีที่แล้ว +18

      ඔබට පින් මේ වගේ ගීතයක් ගායනා කලාට.

    • @kanishkageethanja2464
      @kanishkageethanja2464 2 ปีที่แล้ว +19

      සින්දු ඇහුවා හිත නිවෙන්න ඇහුව මාරම සින්දුවක්... ☸️🙏
      ඔයානම් භාවනාවක් සහෝ 🌹

    • @chathurikalapani1780
      @chathurikalapani1780 2 ปีที่แล้ว +4

      Voice❤

    • @thanukishanudi4156
      @thanukishanudi4156 2 ปีที่แล้ว +5

      Lassanai ane...kochchara ehuwath epa wenne ne...pin

    • @rajapaksha4819
      @rajapaksha4819 2 ปีที่แล้ว +4

  • @journeyofsrilanka3412
    @journeyofsrilanka3412 3 ปีที่แล้ว +4942

    මන් පිළිකා රොගියෙක් .මේ සින්දුව අහලා තමා දුක තුනි කරගන්නේ...මෙකට දයක වුන සැමට බුදුසරණයි ❤️

    • @vendesciplinefamer1496
      @vendesciplinefamer1496 3 ปีที่แล้ว +76

      සුවපත් වේවා!!!

    • @Hansi_94
      @Hansi_94 3 ปีที่แล้ว +52

      සුවපත් වේවා🙏🙏🙏💓💓💓

    • @sameerachandrasekara8667
      @sameerachandrasekara8667 2 ปีที่แล้ว +54

      ඉක්මනින් සුවපත්වේවා

    • @lahiruhimanka6039
      @lahiruhimanka6039 2 ปีที่แล้ว +28

      Suwapath wewa

    • @sithumdulara5882
      @sithumdulara5882 2 ปีที่แล้ว +23

      සුවපත් වෙත්වා🙏

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 ปีที่แล้ว +1479

    මම රෝමානු කතෝලික ඒත් මම හැමදාම බුදු හාමුදුරුවන්ට පහන තියනවා. පිරිත් අහනවා කියනවා බණ අහනවා පන්සල් යනවා ඒ වගේම මගේ ආගමටත් මම මුල් තැන දෙනව වගේම බුදු දහමටත් එහෙමයි.

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 7 หลายเดือนก่อน +116

    මංගල ඩෙනෙක්ස්...මේ පිනම ඇති.. පුදුමාකාර ශ්‍රද්ධාව ක් භක්තියක් ඇති කරවන ගීතයක්..❤

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 3 ปีที่แล้ว +1164

    මෑත කාලයේ බුදු දහම වෙනුවෙන් බිහි වූ හොදම සාර්තකම නිර්මානය💗

  • @madurikamadurika9388
    @madurikamadurika9388 2 ปีที่แล้ว +1146

    කතෝලිකයෙක් විදියට මම මගෙ ආත්මයෙන්ම බුදු හිමියනී ඔබටත් නමස්කාර කරනවා... ගෞරව කරනවා... මේ ගීතය ට ඇස් වල කඳුළු පිරෙනවා . මේ ලෝකයේ සැනසීම ගෙනෙන යම් දහමක් වේ නම්...ඒ බුදු දහමයි.

    • @krishanthawijerathne6662
      @krishanthawijerathne6662 2 ปีที่แล้ว +7

      Sasu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏loka sbha wayama wata hewa obata

    • @Rasikachandana861
      @Rasikachandana861 2 ปีที่แล้ว +24

      සාදු සාදු..ඒ කමේන්ට් එක දැක්කම ඇගත් හිරිවැටිලා ගියා.ඔයා නම් ඇත්තටම ගොඩක්ම පිං කරලා තියනවා බෞද්ධ නොවී ඉපදිලත් මේ තරම්ම බුදු රජාණන් වහන්සේ ගැන ධර්මය ගැන පැහැදෙන්න.ඒක ඔයාගේ සසර පුරුද්දක් වෙන්න ඇති.සසරෙ මොකක් හරි පවක් නිසා අන්‍යාගමික වෙලා ඉපදෙන් වෙන්න ඇති.ඒත් දැන් ඔයාගේ හිතේ බුදු රජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම, ශ්‍රද්ධාව නිසාම ඔයාට මින් ඉදිරි ජීවිත උන් වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් විදිහට උපදින්නට හැකිවෙයි.ඔයා උපතින් මොන ආගමක කෙනෙක් උනත් ඔයා දැන් සරණ යන්නේ බුදු රජාණන් වහන්සේ නම් ඔයා දැන් බෞද්ධ කෙනෙක්.දැන් ඔයා සතුටු වෙන්න.ඔයා දැන් ඉන්නෙ බුදු රජාණන් වහන්සේ සෙවනේ.ඔයාට මේ ජීවිතයේදී මිලකරන්න බැරි වටිනා දෙයක් ලැබෙන්න තිබුනා නම් ඔයාට ඒක දැන් ලැබුනා.ඔයා ඇත්තටම පිංවන්තයි.ඔයාට තෙරුවන් සරණයි. බුදු රජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරලා ඔයාට හැකි ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලැබේවා..!

    • @nilakshidilsara3113
      @nilakshidilsara3113 2 ปีที่แล้ว +3

      Obata niwan maga salasewa

    • @philipanthony5430
      @philipanthony5430 2 ปีที่แล้ว +8

      Math catholic.hitha pirila yanwa Meka ahala

    • @kaushalyakumudu8918
      @kaushalyakumudu8918 2 ปีที่แล้ว +3

      🙏🙏🙏❤

  • @chebro4893
    @chebro4893 3 ปีที่แล้ว +1522

    උපතින්ම බෞද්ධයෙකු වීම මාගේ ජීවිතයේ ලද ලොකුම භාග්‍යයයි...✨️💞

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว

      Ou

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 3 ปีที่แล้ว +2

      අඨ්ට පුරිස ඵුග්ගලා ඇතුලෙ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂනම් පමණක් උපතින් බෞද්ධ ඇති. නැත්නම් බෞද්ධ වෙන්ඩ බණ අහන්ඩෝනෙ. එහෙම නෙවෙයිනම් නාමික බෞද්ධ පමණයි.

    • @sandunibhagya2007
      @sandunibhagya2007 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @nilukabandara1030
      @nilukabandara1030 3 ปีที่แล้ว

      Aniwaren❤️

    • @supunkanchana4043
      @supunkanchana4043 2 ปีที่แล้ว

      ඔව්

  • @jeewakafernando4361
    @jeewakafernando4361 7 หลายเดือนก่อน +99

    මමත් උපතින් කතෝලික. එත් මේ ගීතය අහන වාරයක් පාසා බුදුන් වහන්සේ ගැන අප්‍රමාණ ගව්රවයක් ඇතිවෙනවා.

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 7 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු 🙏💮🙏💮🙏💮

  • @ekawarak6045
    @ekawarak6045 2 ปีที่แล้ว +919

    මොහිදීන් බේග් මාස්ටර්ගේ බුදු ගුණ ගිත වලින් පසුව ඇසුන එකම බුදු ගුණ ගිතය......මේයට දායකත්වය දැක්වු සියලුම දෙනාටත් පින් සිදුවේවා......

  • @lakshihansika7390
    @lakshihansika7390 2 ปีที่แล้ว +737

    මම බෞද්ධයෙකු වී ඉපදීම ගොඩක් ආඩම්බරයි. ගොඩක් ලස්සන ගොඩක් වටින ගීතයක්. බුදු සරණයි.

    • @disanayakamudiyanselagejag4435
      @disanayakamudiyanselagejag4435 2 ปีที่แล้ว

      🙂🙂

    • @neliaperera1135
      @neliaperera1135 ปีที่แล้ว +3

      මගෙ ජීවිතෙට අහපු ලස්සනම සින්දුව. දන්නෙම නැතුව ඇස් වලින් කඳුලු කඩා හැලෙනවා 🙏🙏🙏

    • @anushapriyadarshani5984
      @anushapriyadarshani5984 ปีที่แล้ว +1

      👌

    • @DANUSHKASURAVRA
      @DANUSHKASURAVRA ปีที่แล้ว +1

      Ani warayan❤❤❤sinhala bauddayak vima godak satutui

  • @senukhansidu1596
    @senukhansidu1596 2 ปีที่แล้ว +779

    " මට තාම අවුරුදු 15 මෙම ගීතය ඇසුන වෙලාවෙ ඉදන් මගේ හිතේ ඇති උන දේ මට කියා නිම කල නොහැක" මෙම සින්දුව අසන සෑම පුද්ගලයෙකුම ඉක්මන් භවයකදී උතුම් චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා! (මා හට පවදි වීමට අවසර ලැබේවා!)

    • @senukhansidu1596
      @senukhansidu1596 2 ปีที่แล้ว +6

      🙏🙏🙏

    • @krishanthawijerathne6662
      @krishanthawijerathne6662 2 ปีที่แล้ว +3

      Ikma ninn oyage a utumm bala porotu wa itu wewa 🙏🙏🙏🙏🙏🙏

    • @udeshkumara7073
      @udeshkumara7073 2 ปีที่แล้ว +7

      පැතුම් ඉටු වේවා මල්ලි

    • @imashavidumini5655
      @imashavidumini5655 2 ปีที่แล้ว +12

      පැවිදි වෙන්න හිතෙනවා කියන්නෙත් පිනක්. සාධු සාධු සාධු !!!

    • @champikadinushabowie7740
      @champikadinushabowie7740 2 ปีที่แล้ว +4

      Sadhu! Shadhu!Sadhu! Obe pathuman elesinma ituwewa!!

  • @sahansankalpa3805
    @sahansankalpa3805 8 หลายเดือนก่อน +197

    මෑත කාලයේ බුදු දහම වෙනුවෙන් බිහි වූ හොදම සාර්ථකම නිර්මාණය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤

    • @champikamendis9268
      @champikamendis9268 6 หลายเดือนก่อน +2

    • @Rtr-h6g
      @Rtr-h6g 6 หลายเดือนก่อน +3

      Hiru star එකෙන් බිහිවූ හොදම ගායකයා මෙයා විතරයි අනිත් අය අවා ගියා විතරයි

  • @fathimarikasa582
    @fathimarikasa582 2 ปีที่แล้ว +1152

    මම ඉස්ලාම් බක්තිකයෙකි. නමුත් මෙය ඇසුනු පලමු වරම සිතට අමුතුම දේවල් සිතෙනවා.එතරම් මිහිරි සහ හොඳ තේරුමක් ඇත

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +13

      බුදු සරණයි ඔයාට සහෝදරයා .🙏❤️☸️

    • @Photo_doctor
      @Photo_doctor 2 ปีที่แล้ว +3

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 2 ปีที่แล้ว +19

      බුදු දහම ගෙන හිතන්න.ඔබ ඉස්ලාම් ආගමේ උනත් බුදු දහම ගැන ඉගෙනගන්න. ඔබට සත්‍ය අවබෝධ වෙන්න පටන් ගනීවි. ❤️

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +4

      @@hasinthapriyankara1614 ☸️🙏❤️

    • @rajitharangana787
      @rajitharangana787 2 ปีที่แล้ว +1

      Oyata Budu Saranai.. Jaya Wewaa...

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 2 ปีที่แล้ว +1357

    මෑත කාලයේ බුදුදහම වෙනුවෙන් නිර්මාණය වූ සාර්තකම ගීතය 🙏💐

    • @nadeeshadeshani8022
      @nadeeshadeshani8022 ปีที่แล้ว +3

      ඒක සම්පූර්ණ ඇත්ත 🙏🙏🙏🙏

    • @shashiperera6543
      @shashiperera6543 ปีที่แล้ว +5

      ඇස් දෙකට කඳුලු උනනවා සින්දුව ඇහෙද්දි😢

    • @kumarijayasinghe1204
      @kumarijayasinghe1204 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්

    • @anuruddaperera5496
      @anuruddaperera5496 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම...

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @jeromianne9165
    @jeromianne9165 3 ปีที่แล้ว +1115

    මන් කතෝලික .ඒ උනාට මට කොයි වෙලාවෙත් හිතෙන්නේ මන් බෞද්ධයෙක් කියලා .මන් කොච්චර පල්ලි ගියත් මගේ හිත තියෙන්නෙ පන්සලේ.මේ සින්දුව තමා දැන් මගේ රිගින් ටෝන් එක

    • @සොඳුරුපන්හිද
      @සොඳුරුපන්හිද 3 ปีที่แล้ว +75

      ඔයා කතෝලික වෙලත් අපිට වඩා වාසනාවන්තයි.මොකද ඔයා භාග්‍යවතුන් වහන්සේගේ දහම හරි තැනින් අල්ලා ගත් උන්වහන්සේගේ හද මඩලෙන් උපන් ශ්‍රාවක දියණියක්.උන්වහන්සේ තමයි ලොකයේ සත්වයාට වැඩියෙන්ම ආදරය කලේ...අපි ඉන්නේ දුක් ගොඩක් මැද්දේ..අපිට ඒක තේරෙන්නේ නැත්තේ ඊට උඩින් සතුට පොඩ්ඩක් තවරලා තියෙන නිසා...අපි දන්නැ හෙට අපි පාරේ මැරෙයිද කියලා..අපේ අම්මලා තාත්තලා අපිව දාලා යයිද කියලා.අන්න ඒ නිසා ඔයාට පින කියන දේ පැදිලා තියෙන්නේ..ඔයා අපේ භාග්‍යවතුන් වහන්සේගේ දහම කියලා වෙන ඒවට අහුවෙන්න පුලුවන්..මොකද හරිම දහම ඇහෙන්නේ..රහතන්වහන්සේ කෙනෙක්ගෙන් හෝ අවම සෝතාපන්න ශ්රාවකයෙක්ගෙන්.එතනින් මෙහා සේරම කියන්නේ තමන්ගේ මත උලුප්පලා....
      ඔයා භාග්‍යවතුන් වහන්සේගේ ම ශ්‍රී මුබ දේශනාවට අහන්න..
      එතකොට ඔබට උන්වහන්සේව දකින්න පුලුවන් වෙයි
      ඔබට වහ වහා චතුරාර්ය සතයය ධර්මය අවබෝධ වේවා

    • @piyumihansika7399
      @piyumihansika7399 3 ปีที่แล้ว +5

      Sasare purudu atharinna ba...oya yam athmayaka bawwda wenna athi ekai...

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว +1

      Ou asai ahan innaas

    • @kavindusathsara2556
      @kavindusathsara2556 3 ปีที่แล้ว +5

      ඕනම කෙනෙක්ට කැමති ආගම්ක් අදහන්න පුලුවන්.හිතන්න🙏🙏

    • @wecanbeagod4385
      @wecanbeagod4385 3 ปีที่แล้ว +4

      Budu hamaduruwo bana kiwwe minissunta misa jathi agamwalata nemey

  • @Aoyankur
    @Aoyankur 2 หลายเดือนก่อน +26

    I'm buddist from Bangladesh.And i love srilankan people and srilankan culture.🇧🇩❤️🇱🇰

    • @anushasankalpa6897
      @anushasankalpa6897 6 วันที่ผ่านมา

      ❤❤❤ from sri lanka...❤❤❤

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +888

    ම්ංගල ඩෙනෙක්ස්ගෙ කටහඬ භාවනාවක් වගේ ❤️
    පව් සිදු වෙන්නැති නොදැනීම
    ඒ නිසයි සසරේ ඉපදීම 😌
    ලස්සනයි ❤️

  • @anuradhachathurangi2523
    @anuradhachathurangi2523 3 ปีที่แล้ว +309

    මැරෙනකන්ම මේක ඇති මංගලට.
    තවත් මෙවැනි නිර්මාණ කිරීමට සිත් පහළ වේවා!!!

  • @hashininirmi5394
    @hashininirmi5394 2 ปีที่แล้ว +522

    මම හින්දු අාගමෙි එ්ත් මෙි සින්දුව අහද්දී
    මගේ හිතට පුදුම සැනසීමක් ලැබෙනවා මම හින්දු උනත් බුදු රජාණනන් වහන්සේට වචනයෙන් කියන්න බැරි තරමට භක්තියක් බුදු හිමිරැව මට මැවී පෙනේවා !සාදු!!සාදු!!සාදු!!!

    • @sandayapriyadarasani5995
      @sandayapriyadarasani5995 ปีที่แล้ว

      Bakthiya thinne wena ewaye budu dahame shradhdhawa witharai☺☺

    • @amilapriyankara-tl2eg
      @amilapriyankara-tl2eg ปีที่แล้ว +6

      මම කතෝලික ආගමේ එත් මේ සින්දුව අහද්දී මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. මිනිස් හිත්වල තියෙන නරක සිතුවිලි හදාගන්න පලුවන් මේ සින්දුවෙන්.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +1

      බුදු සරණයි සහෝදරයා ඔයාට 🙏🙏🙏

    • @kusumsirisirimanna9192
      @kusumsirisirimanna9192 ปีที่แล้ว

      @@sandayapriyadarasani5995 ppp

    • @sureshhennayake6795
      @sureshhennayake6795 ปีที่แล้ว +1

      sahodariya...!

  • @shenaligomis2017
    @shenaligomis2017 ปีที่แล้ว +69

    මම කතෝලික ..ඒත් මේ සිංදුවට ආදරෙයි..ජේසු පිහිටයි..බුදු සරණයි

    • @ChanukaJayalathge
      @ChanukaJayalathge 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @RaRa-Online
    @RaRa-Online ปีที่แล้ว +808

    "අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා" මෙය මාගේද එකම පැතුමයි. ❤🙏

    • @Suresh-jg9xz
      @Suresh-jg9xz 11 หลายเดือนก่อน +3

      mamath ekamai prarthana karanne🙏

    • @RaRa-Online
      @RaRa-Online 11 หลายเดือนก่อน +3

      @@Suresh-jg9xz ඔබේ පැතුම එලෙසින්ම ඉටු වේවා! 🙏

    • @buddikaprasad6351
      @buddikaprasad6351 10 หลายเดือนก่อน +3

      Hemotama ape budun wahansege Ruwa dekemata lebenna one❤

    • @chandanasamaraweera9223
      @chandanasamaraweera9223 7 หลายเดือนก่อน +1

      බුදු හිමි රුව මට මැවී පෙනේවා.......

    • @DimuthuSampath-qz6yv
      @DimuthuSampath-qz6yv 7 หลายเดือนก่อน +1

      නියම සින්දුවක්

  • @dilhaniperera7085
    @dilhaniperera7085 2 ปีที่แล้ว +350

    මේ ලොව පවතින ශ්‍රේෂ්ඨතම දහම ඒ උතුම් බුදු දහම පමනයි. පෙර පිනකට මම උපතින්ම බෞද්ධයෙක් උනා. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +9

      ඒක ඇත්ත සහෝදරිය මේක අහද්දි කදුලු එනවා ඇස් වලට 🙏🙏🙏

    • @thejasuwadarathna
      @thejasuwadarathna ปีที่แล้ว +1

      Hetha.. Newena... Hetha... Had a... Uththama.. Darmayata.. APAGE.. Namaskarayawewa

  • @thiliniperera4926
    @thiliniperera4926 2 ปีที่แล้ว +575

    ඇසට කදුලක් එන ගීතයක් ❤️ බෞද්ධයෙකු වීම පෙර පිනක්.බුදුසරණයි 🙏🌸

  • @annchamodi9398
    @annchamodi9398 ปีที่แล้ว +131

    මං කතෝලික කෙනෙක් ඒත් මේ සිංදුවට හරිම ආසයි.. ගොඩක් හදවතට දැනෙන සිංදුවක් ❤

  • @shameshikasewwandi580
    @shameshikasewwandi580 2 ปีที่แล้ว +463

    අවසන් වරට මගේ... ඇස් පිය වෙන මොහොතේ
    බුදුහිමි රුව මට මැවී පෙනේවා ❤️🥺🙏
    ඒ කටහඬ භාවනාවක් වගේ 🥺

    • @delanabeykoon9611
      @delanabeykoon9611 2 ปีที่แล้ว +1

      හරිම සින්දුවක් ගැළැපෙනම කට හඬට හම්බුන සින්දුවක් ❤️❤️🙏🙏🙏

    • @dewmini9234
      @dewmini9234 2 ปีที่แล้ว

      🥺🥺

    • @dulanjisadamalli2256
      @dulanjisadamalli2256 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 3 ปีที่แล้ว +248

    බුදු දහම තමයි ප්‍රබලම ,සත්‍යයම දහම . අප තිලෝගුරු බුදු රදුන්ගේ ඒ දහම් කරුණු එදාට වැඩිය අදට තමයි අවශ්‍ය වන්නේ😇

  • @sujatharanasinghe9727
    @sujatharanasinghe9727 2 ปีที่แล้ว +380

    ඔබේ කටහඬට ගැලපෙන ගීතයක් . බුදුපියාණන් වහන්සේගේ ගීතයක් නිසා තවත් ලස්සනයි බෞද්ධයෙක් වී ඉපදීම හරිම වාසනාවන්තයි 😚😚

  • @premsanka9693
    @premsanka9693 10 หลายเดือนก่อน +20

    බුදු බණ පදයක් සවන වැකේවා
    බුදු ගුණ පමණක් සිතට නැගේවා
    අවසන් වරට මගේ.
    ඇස් පියවෙන මොහොතේ.
    බුදු හිමි රුව මට මැවී පෙනේවා.
    පව් සිදුවෙන්නැති නොදැනීම
    එනිසයි සසරේ ඉපදීම
    බුදු දම් මහිමෙන් පැහැදීම
    පමණයි සදහට සැනසීම
    බුදු බණ පදයක් සවන වැකේවා
    බුදු ගුණ පමණක් සිතට නැගේවා
    සැප සොයලා ගොස් දුක විඳම
    සඵල වුණේ නෑ පැතු සැම
    අවසන් මොහොතේ ඉතිරි වුණා
    කල හොඳ නොහොඳයි මට උරුම
    බුදු බණ පදයක් සවන වැකේවා
    බුදු ගුණ පමණක් සිතට නැගේවා
    අවසන් වරට මගේ.
    ඇස් පියවෙන මොහොතේ.
    බුදු හිමි රුව මට මැවී පෙනේවා

    • @Sjgamage
      @Sjgamage 6 หลายเดือนก่อน

      🙏🙏

  • @HarshanaKPerera
    @HarshanaKPerera 3 ปีที่แล้ว +310

    හිත නිවෙනවා ඒකට ජය වේවා Desawana Music 🙏❤

  • @mohomedsajid8820
    @mohomedsajid8820 2 ปีที่แล้ว +163

    ඉතිහාසයේ අහපු....කියල නිම කරන්න බැරි බුදු ගුණ ගීතයක්...මුලු ඇඟටම වදිනව මේ ගායනය...බුදු සරණයි මංගල බ්‍රදර්..

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +2

      බුදු සරණයි සහොදරයා ඔයාට.🙏🙏🙏🙏🙏❤️

    • @Nilanthadarmasena-lt1vy
      @Nilanthadarmasena-lt1vy ปีที่แล้ว

      බුදු සරනයි දෙවි පිහිටයි යාලුවා

  • @roshelmadanayaka8258
    @roshelmadanayaka8258 3 ปีที่แล้ว +287

    හිත නිවෙන ආසම සිංදුවක්🌸🥺මුලු ලෝකයමටම යහපත් සුවපත් නැවුම් අවුරුද්දක් වේවා!! 🙏♥️ දැහැමි ආරම්භයක් දෙසවන සියලු වැඩකටයුතු සාර්ථක වේවා!! නව වසර සුබම වේවා!!

  • @amaljeewantha2032
    @amaljeewantha2032 4 หลายเดือนก่อน +6

    මමත් හොද කතෝලිකයෙක් මේ සින්දුවට ගොඩක් කැමති...., හොද බන පදයක් ගොඩක් පෝය දවස් වලට අහනව..., මගෙ නෝන බවුද්ධ......
    මගෙ පුතා ක්තෝලික නමුත් එයාට බුද්ධ දර්ශනයත් උගන්වනවා❤❤❤❤

  • @mithunsanjay2325
    @mithunsanjay2325 2 ปีที่แล้ว +219

    මන් කතොලික කෙනෙක් ජීවිතෙ බැදීම් නිසා කිසිම වරදන් නොකල මන් මැරි මැරි උපදිනවා බැදිම් කියන්නෙ දුකක්. උතුම් බුදු ගුන බලයෙන් මට සත්‍ය අවබෝධය වෙවා

    • @bnimy
      @bnimy 2 ปีที่แล้ว +4

      සොයන්න සත්‍ය බුදු දහම තුල අනිවාර්යයෙන් ඔබට හමු වේවි.. දුක දුක ට හේතුව ඔබට තේරුම් යාවී දුක නැති කිරීම ඔබට තේරුම් යාවි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      බුදු සරණයි සහොදරයා ඔයාට.☸️❤️🙏

    • @cuttatv9057
      @cuttatv9057 ปีที่แล้ว +1

      Atha mage sahodaraya

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว +1

      නමොබුද්දාය

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 ปีที่แล้ว +1

      සහෝදරයා. නියම බුද්ධ වචනය පිළිපදින අය බොහෝම අඩුයි. බොහෝ භික්ෂූන් පවා යන්නෙ වැරදි මාර්ගයේ. බුදු දහම අදහන්න ඕනම නෑ. ඒ දේවල් වලින් තමංගෙ ජීවිතයට ආදේශ කරගන ජීවිතේ ඉස්සරහට යන්න. මේ දුර්ලභ මනුස්ස ජීවිතය විඳින්න අර්ථවත් විදිහට ජීවත් වෙන්න. ඔබට ජය!

  • @afshanrosmin2137
    @afshanrosmin2137 2 ปีที่แล้ว +348

    I am Muslim, once I was traveling in a bus I heard this song and from that day I just love this song. Still... listened to this song many many times. Lyric and the way he sings.. hats off!!!!

    • @funnybromaduwa1850
      @funnybromaduwa1850 2 ปีที่แล้ว +3

      may all beings be peaceful and healthy and get rid of their sorrow 🙏🙏🙏🙏🙏

    • @funnybromaduwa1850
      @funnybromaduwa1850 2 ปีที่แล้ว +4

      compassionate love for all beings is buddhism

    • @udayangasilva934
      @udayangasilva934 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @kadalla-9158
      @kadalla-9158 ปีที่แล้ว

      ❤❤❤

  • @pawanisenevirathne2292
    @pawanisenevirathne2292 2 ปีที่แล้ว +204

    මේ ගීතයේ වචන වලින් සහ ගායනයෙන් බුදු සමිඳුන් කෙරේ තිබුණු භක්තිය තවත් වැඩි වුණා.... පුදුමාකාර සැනසීමක්..
    එකම සරණ බුදු සමිඳුනි ඔබ පමණමයි..

  • @rangebandara2596
    @rangebandara2596 2 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ හරිම ලස්සනයි.. බුදු හිමියන් උදෙසා මෙම කල නිර්මාණය ඉතාමත් අනර්ඝයි.❤

  • @nisansalaperera6761
    @nisansalaperera6761 2 ปีที่แล้ว +308

    අවසාන කිරුළ ගන්න දිනයේ වෙච්ච පොරොන්දුව අද ඇස් පනාපිටම ඉෂ්ඨ කරල තියෙනව ඔබ..(ගීතයෙන් මිනිස්සුන්ව නිවනව කියල) ඔබට ජයෙන් ජය...!!!!

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

      Wish kara hadawathinma oya kapu katta gzna kiuw ama daruwa matak wela tharage ztharala yanna giya kiuwama, Nicosia medium athin salli dela zye ekkan awa kiuwama puduma gaurawayak danune mage suduge gzthi guna😊

    • @ninitharanawera2113
      @ninitharanawera2113 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @tufan4781
    @tufan4781 ปีที่แล้ว +382

    I'm Bangladeshi Buddhist☸️
    I Proud to be a Buddhist. ☸️🇧🇩🙏

  • @tiktokvideos-rl4ko
    @tiktokvideos-rl4ko 3 ปีที่แล้ว +647

    ආගාදයට යන ලෝකේ මේවගේ ආදර්ශමත් උතුම් දේවල් එකතු කිරීමමත් එක්තරා පිනක් සහොදරයා 😍🥰🙏

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ❤️

    • @nethushapramodh1702
      @nethushapramodh1702 3 ปีที่แล้ว +1

      ❤️😘🔥🌼✌️

    • @sahanfonseka3750
      @sahanfonseka3750 3 ปีที่แล้ว +2

      ලෝකේ අගාධයට යනවා නෙවෙයි
      අපෙ රට විතරයි ලෝකේ අනික් හැම රටක් ම ඊළඟ සියවසට දියුනු වෙනවා...

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 3 ปีที่แล้ว +4

      @@sahanfonseka3750 රටවල් 20ක් 30ක් ගැන විතරක් දැනගෙන ලෝකෙ ගැන නිගමනය කරන්න එපා සහෝදරය

    • @rasikaherath6761
      @rasikaherath6761 2 ปีที่แล้ว

      😴

  • @SamadhiChamodhani-gb2yz
    @SamadhiChamodhani-gb2yz 8 หลายเดือนก่อน +26

    අවසන් වරට මගෙ ඇස් පිය වෙන මොහොතේ
    බුදු හිමි රුව මට මැවී පෙනේවා....

  • @ruwanchaminda1338
    @ruwanchaminda1338 3 ปีที่แล้ว +310

    මෙි සිංදුව ලියපු සංගිතය එක් කල ..ගායකයා වෙන මංගල අයියේ ඔබටත් ..අපිට මෙි වගෙ ගිතයක් දුන්න ඔබට .....තෙරුන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @nethuunethuu3207
      @nethuunethuu3207 3 ปีที่แล้ว +1

      කොච්චර ahwath epaaawennaaa

  • @hasaratnayake8979
    @hasaratnayake8979 ปีที่แล้ว +160

    උපදින හැම භවයකම බෞද්ධයකු වෙවා

  • @pathumpeiris6005
    @pathumpeiris6005 ปีที่แล้ว +203

    මම කතෝලිකයෙක් ඒත් මගෙ හිත නිවන එකම දේ මං හොයන්න ආසම දේ බුද්ධ දර්ශනය හිතට ප්‍රශ්නයක් ආවම හිත රිදුනම මේ සිංදුව අහද්දි හිතට දැනෙන දේ වචන කරන්න මං දන්නෙ නෑ. ❤

  • @RanasinghaAriyarathna-d9x
    @RanasinghaAriyarathna-d9x 2 หลายเดือนก่อน +2

    ඔබ ගායනය කලේ සාමාන්‍ය ගීතයක් නෙමෙයි... මේ ගීතය බුදු දහම පවතින තාක් තියේවි... බොදු බැති ගී අතර ඉහලින් ම රැදේවි... මෙවන් නිර්මාණයන් ඉදිරියට ත් බිහි වේවා.....❤❤❤...🙏

  • @gayashakarunarathne8017
    @gayashakarunarathne8017 ปีที่แล้ว +93

    සිය පාරක් ඇහුවත් ඒ හැම පාරම ඇග හිරිවැටෙනවා ඒ පද පේලිය අහද්දි "අවසන් වරට මගේ... ඇස් පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා...."

  • @ramaniramani1617
    @ramaniramani1617 2 ปีที่แล้ว +112

    මෙය ගයනා කරන ගායක යාට තෙරුවන් සරනයි . මෙය අසන සියලු දෙනාට තෙරුවන් සරනයි ...ලොව සියලු දෙනාට තෙරුවන් සරනයි .මේ මිනිස් ජිව්තේ ට ලබා ගන්න තිබේන එකම සහනය ධර්ම මාර්ගයට අනුව ජිවත් වෙන එක පමණි .

  • @arunigamage7139
    @arunigamage7139 2 ปีที่แล้ว +177

    මෑතක බිහිවූ විශිෂ්ටතම බොදු ගීතය..බුදුසරයි

  • @ruchinthasudeera9031
    @ruchinthasudeera9031 8 หลายเดือนก่อน +10

    බුදු දහම රකින්නා බුදු දහම විසින් රකිනු ලැබේ .මෙය සත්‍යයක් බව දැන සිටින්නේ බුදු දහම රකින්නාම පමනි. උපතින්ම බුදු දහම මට උරුම වීම මා ලැබූ පෙර ආත්මයක පිනකි.තෙරුවන් සරණයි ! .

  • @_rangi_
    @_rangi_ 3 ปีที่แล้ว +186

    අවසන් වරට මගේ - ඇස් පියවෙන මොහොතේ
    බුදු හිමි රුව මට මැවී පෙනේවා !!! 🙏✨️

  • @oo-os4xc
    @oo-os4xc 3 ปีที่แล้ว +107

    නියමයි මංගල පුතා. අපේ රටට ඕන මෙහෙම ගීත.

    • @janandhanamadhushanka2499
      @janandhanamadhushanka2499 2 ปีที่แล้ว

      Lanali

    • @padmininanayakkara4986
      @padmininanayakkara4986 2 ปีที่แล้ว

      ඇත්තටම පූදුම ලස්සන භාවනාවක් වගේ ගීතයක්.තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබෙනවා.

  • @deshanipurnima1528
    @deshanipurnima1528 3 ปีที่แล้ว +230

    ලක්ශ ගණනින් අරහතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ පහල වේවා!!!🙏🙏🙏

    • @piuminisansala990
      @piuminisansala990 2 ปีที่แล้ว

      pau sidu vennathi nodaneema enisai sasare ipadeema 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @slimax2842
      @slimax2842 2 ปีที่แล้ว +3

      සාදූ සාදූ සාදූ එසේම වේවා!!

  • @deepthichathurangi8438
    @deepthichathurangi8438 6 หลายเดือนก่อน +14

    අවසන් වරට මගේ ..
    ඇසිපියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා....🙏🙏🙏 නෙතට කඳුළු එන මගේ පරම පැතුම හිමියනි

  • @shanagaming01
    @shanagaming01 2 ปีที่แล้ว +139

    සිත නිවන එකම තැන බුදුරජානන් වහන්සේගේ දෙපා මුල ,🙏 භාවනක් වගේ හිත නිහඩ කල මංගල අයියාට තෙරුවන් සරනයි

  • @shehankavinda9901
    @shehankavinda9901 ปีที่แล้ว +528

    මම උපතින්ම කතෝලිකයෙක් නමුත් මගේ දර්ශනය බෞද්ධ දර්ශනය❤️

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว +3

      ❤❤❤

    • @sadumenka-ht5en
      @sadumenka-ht5en ปีที่แล้ว +1

      😔🙏🙏🙏

    • @aselamadusanka7681
      @aselamadusanka7681 ปีที่แล้ว +8

      උපතින් බෞද්ධ වෙන්න ඕනි නෑ බුදු මග යන්න ඔය ඕන තරන් බුදු දහමට ගරහන උන් ඉන්නෙ උපතින් බෞද්ධ වුන

    • @s.wijesinghe4183
      @s.wijesinghe4183 ปีที่แล้ว +1

    • @user-xg6wk5po8p
      @user-xg6wk5po8p ปีที่แล้ว +5

      මම අහපු ලස්සනම වචන පෙළ ඔබට සම්මා සම්බුදු සරණයි ❤

  • @mastergamingyt5559
    @mastergamingyt5559 2 ปีที่แล้ว +354

    මේ සිංදුව අහද්දි දුකක් හිතේනවා අනේ මන්දා ඒක කියාගන්න බෑ මම උපතින්ම බෞද්ධයෙක් වීම ආඩම්බරයි❤️☸️🇱🇰🙏

    • @vineethadayananda3145
      @vineethadayananda3145 2 ปีที่แล้ว +4

      දුක් වෙන්න එපා .පිරිසිදු ධර්මය තාමත් තියෙනවා .අප්‍රමාදීව සොයන්න

    • @Ur_resa
      @Ur_resa ปีที่แล้ว +1

      මටත්

  • @thiliniwalisundara7190
    @thiliniwalisundara7190 8 หลายเดือนก่อน +19

    මේ සා සැනසීමක් ලැබෙනු පිණිස මේ ගීතය සදහා දායක වූ සැමට මේ පිං නිවන් දැකීම සදහා හේතූ වේවා ❤️

    • @hashigk288
      @hashigk288 7 หลายเดือนก่อน

      Yes🙏

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake 3 ปีที่แล้ว +224

    බුදු බණ පදයක් සවන වැකේවා..බුදු ගුණ පමණක් සිතට නැඟේවා..🙏☸️
    ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සුභ නව වසරක් වේවා..♥️

    • @sachiya4492
      @sachiya4492 3 ปีที่แล้ว +1

      Same to you අයියේ🥰

    • @rlboy6605
      @rlboy6605 3 ปีที่แล้ว +1

      same to you ayiye♥️

    • @vishwasathushka4961
      @vishwasathushka4961 3 ปีที่แล้ว +2

      ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා. Happy New Year Kelum Disanayake Aiye. 😍🎉❤️💥❤

    • @sugandiherath6385
      @sugandiherath6385 3 ปีที่แล้ว +1

      Same to you...saho...🙏🙏☸️☸️

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +1

      Harima lassaniii , hitha pahan wenwa ❤️❤️❤️❤️🙏🙏🙏

  • @winudarshani2568
    @winudarshani2568 3 ปีที่แล้ว +77

    බෞද්ධයන් වෙලා උපදින්න ගොඩක් පිං කරල තියනව ... ඇත්තටම මේ සිංදුව අහනකොට පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ ... තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් බුදු ගුණ බලෙන් සියලු සත්ත්වයින් ලොව සුවපත් වේවා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +91

    ඉපදීම පිළිබඳ සතුටුවන එකම කාරණාව නම් මා බෞද්ධ දියණියක් ව ඉපදීමයි....මේ අර්ථාන්විත ගීතය නිර්මාණය කළ සැමට තුති පුද කරමි....🙏🙏

  • @maliyabn
    @maliyabn 18 วันที่ผ่านมา +2

    උපදීන ආත්මයක් ගානේ සිංහල බෞද්ධයෙකු වී මේ හෙළ දීපයේ උපදීවා ❤

  • @sagarasagara5496
    @sagarasagara5496 2 ปีที่แล้ว +247

    පෙර පිනකට මමත් බෞද්ධයෙක් උනා 🙏🙏🙏 උතුම් දළදා වහන්සේ පිහිටයි ලොක වසි සියලු දෙනාට 🙏🙏🙏

    • @achini
      @achini ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanduns.wijesekara...804
    @sanduns.wijesekara...804 2 ปีที่แล้ว +195

    ගෞතම බුදුන් යනු මාගේ ප්‍රාණයයි..! ශ්‍රී සත්ධර්මය යනු මාගේ ජීවිතයයි..! මා බුදු දහමින් මිස වෙන කිසිදු දෙයකින් පරිපූර්ණ නොවෙමි..!
    මෙි සංසාරයේම මා ඇතුළු මා වැදු දෙමාපියන් , පවුලේ ඤාතීන් සහ සියළු සක්වලයන්හි ජීව අජීව සත්වයින් හට චතුර්ආර්‍ය සත්‍ය හා අර්‍ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වී නිවණ කරා යත්වා..!
    සම්මා සම්බුඳ්ධාය..!
    නමෝ බුද්ධාය..!
    නමාමී බුද්ධාය..!

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 2 ปีที่แล้ว +77

    කී පාරක් ඇහුවත් මදි . බුදු දහම සදාකාලික සත්‍යක්. මංගල ඩෙනෙක්ස් ඔබේ හැකියාව දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc หลายเดือนก่อน +4

    මා උප්පත්තියෙන් බෞද්ධයෙක් නොවුනත් බුදුන් දේශනා කර වදාළ සිත පිළිබඳව කරුණු එහි ගැඹුරත්වය අදාළ දේශනා සොයා බලා කියවා ගත් කල මාගේ ආගම මම දෙවෙනි කොට සලකාබුද්ධ දේශනාව දෙස සිත යොමු කරන ලදී

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +205

    උපතින් කතෝලික මා බුදු පියානන්ගේ ධර්මය වැළඳ ගත්තා වසර 3 කට පෙර මෙි උතැමි ධර්මය මා හද සුවපත් කළා මා බුදු ධර්මය සරණ යමි මෙි ගීතය මා ගොඩාක් මෙෙතිුිය වඩන බව දැනෙමින් 🙏🙏🙏

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 3 ปีที่แล้ว +273

    කරුණාව ,මෛත්‍රීය , දයාවෙන් පිරිපුන් මනුෂ්‍යයන් මේ ලොව බිහිවේවා 🙏🙏. සුබ නව වසරක් වේවා සැමටම 👊❤. බුදු සරණයි 🙏🙏 .

    • @sachiya4492
      @sachiya4492 3 ปีที่แล้ว +2

      Same to you🥰🥰

    • @kasunsameera7488
      @kasunsameera7488 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @sanjeewapriyadarshana5718
      @sanjeewapriyadarshana5718 3 ปีที่แล้ว +1

      එසේම වේවා 🙏

    • @disanayakamanoj2188
      @disanayakamanoj2188 3 ปีที่แล้ว +1

      ලස්සනයි කොර ඇහැවුවන්මදි

    • @ChiraiSunai
      @ChiraiSunai 2 ปีที่แล้ว +1

      බුදු සරණයි !!! සියලු දෙනාටම. 🙏

  • @msamhan9854
    @msamhan9854 ปีที่แล้ว +236

    මම මුස්ලිම්. ඒත් මේක අහනකොට හිතට මාරම සැනසීමක් දැනෙනවා (මේකෙන් කියන්නේ නෑ මම ඉස්ලාම් ආගම අතහැර බෞද්ධ ආගම වැලදගන්නවා කියලා. වැරදියට හිතන්න එපා කවුරුත් )

    • @dhanushkamadusanka-zl2yy
      @dhanushkamadusanka-zl2yy ปีที่แล้ว +7

      වැලදගන්නවා කියලා දෙයක් නෑ ..

    • @prasannanbandara7320
      @prasannanbandara7320 ปีที่แล้ว +18

      කිසිම අගමක් වැලද ගැනිමක් නැ... තේරැමි අරන් පිලිපැදිම පමනයි

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +22

      බෞද්ධ ආගම කියලා දෙයක් නෑ සහෝදරයා. බුදු හාමුදුරුවෝ කියන්නේ සරලව කිව්වොත් ගුරුවරයෙක්. කැමතිනම් උගන්නපුවා ඕනම කෙනෙකුට ඉගන ගන්න පුළුවන් ඒකට ආගම ජාතිය රට කියලා කිසිම බාදාවක් නෑ. පන්සල් වල ගිහින් වදින්න මල් පහන් පූජා කරන්න. සිල් ගන්නවා වගේ දේවල් කරන්න ඕන නෑ ඇත්තටම.

    • @sureshhennayake6795
      @sureshhennayake6795 ปีที่แล้ว +3

      sahodaraya...!

    • @dinethkrishmal1365
      @dinethkrishmal1365 ปีที่แล้ว +5

      බුදුහාමුදුරුවෝ බන කීවේ මනුස්සයන්ට ,ජාතී ආගම් කුල භේද නැ ,,,මේ ක ආගමක් නෙමෙයි ,ඇදහීමක් නෙමෙයි මෙය දර්ශනය ක්,,,❤️මේ දර්ශනය ගැන ,පරික්ෂා කරලා මොකද්ද සත්‍ය කියලා ඔබ ටම තේරුම් ගන්න පුළුවන් ,,,

  • @user-xg6wk5po8p
    @user-xg6wk5po8p ปีที่แล้ว +10

    මම අහපු ලස්සනම වචන පෙළ ඔබට සම්මා සම්බුදු සරණයි

  • @sheshanmaash
    @sheshanmaash 3 ปีที่แล้ว +255

    බුදු හිමි රුව මට මැවී පෙනේවා... 🙏🏻
    ලැබුවාවූ නව වසර සාර්ථක වසරක් වේවා... Desawana music💕

  • @ApePansala
    @ApePansala 3 ปีที่แล้ว +144

    තෙරුවන් සරණයි

  • @ruvinithilakarathna1303
    @ruvinithilakarathna1303 2 ปีที่แล้ว +126

    මේ ගීතය නම් භාවනාවක්.. මෙවැනි නිර්මාණ අනිවාර්යයෙන් අගය කළ යුතුයි. බුදු සමිඳු ගැන ශ්‍රද්ධාව තව තවත් වඩවන මෙවැනි නිර්මාණ වෙනුවෙන් දායක වූ සැමට බොහොම පින්... තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය..! 🙏🙏🙏

  • @FAmaniFAmani
    @FAmaniFAmani หลายเดือนก่อน +2

    අනේ මං මුස්ලිම් ඒත් මට මේ සින්දුව අහද්දි ඇඩෙනවා මට දුක හිතුන තරහ ගිය හැමවෙලේම මේක අහනවා හිත නිවෙනවා

  • @NiroshanSujith
    @NiroshanSujith ปีที่แล้ว +102

    සින්දුවකට මෙහෙම නිවෙනවනම් .... ධර්මයට කොහොම නිවේවිද ....
    බුද්ධ ධර්මය සත්‍යමයි....
    ❤❤❤❤❤❤

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +867

    මං උපතින් කතොලික .ඒත් මං බුදු දහම තරම් සත්‍යවාදී, පර්යේෂණාත්මක දහමක් කොහෙවත් දැකල නෑ.මොකද බුදු දහම කියන්නේ අනිත් ආගම් වගෙ කන්න බොන්න දීල බල කරල සල්ලි දීල බන්දවගන්න දෙයක් නෙවෙයි.බුදු දහමෙ පෙන්වා දෙන මෙ ලෝක ධර්මතාවය කාටත් පොදුයි.මං බුදු දහමට ආදරෙ නොදන්න දෙයක් විශ්වාස කරන්න කියල කියන්නේ නැතුව නොදන්න දෙ අවබෝධ කරගන්න කියල උපදෙස් දෙන ධර්මයක් නිසා♥️♥️♥️

    • @sahanaloka1565
      @sahanaloka1565 2 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +20

      තෙරුවන් සරණයි ඔබට මගෙ සහෝදරයා .🙏☸️☸️🙏

    • @janakaabewickrama3215
      @janakaabewickrama3215 2 ปีที่แล้ว +10

      චාමරගේ ගැබුරු හඩින් අහන්න තිබුනා නම්

    • @dogbrother3359
      @dogbrother3359 2 ปีที่แล้ว +23

      කතොලිකත් බොරු නෙමේ බුද්ධාගමත් බොරු නෙමේ හැම අාගමකින් ම කියල දෙන්නෙ හොදින් ⁣ඉන්න ඔන කියලා

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +46

      @@dogbrother3359 නෑ සහෝදරයා බුදු දහම අනිත් ආගම් වලිනුත් අභිබවා යන දහමක්♥️

  • @PRaDiYa1993
    @PRaDiYa1993 3 ปีที่แล้ว +74

    ඒ පදවැල් වල නිවිච්චි හිතක සංයමය හදවතට දැනෙන, මංගල අයියගේ ඒ හිත නිවන වොයිස් එක හදවතට ගොඩක්ම දැනෙන ගායනයක්...ජයවේවා...මේ ගීතයේ සංකල්පයේ සිට පුංචි පදවැලේ ඉඳන් විෂුවල් එක කරලීම දක්වා දායක වූ සැමට අනේක වාරයක් පිංසිද්ධ වෙයි..

  • @chandanawijerathna6577
    @chandanawijerathna6577 หลายเดือนก่อน +1

    හරිම සුන්දර පදරචනයක් හා ගායනයක්... හිත සිය දහස් වාරයක් නිවී සැනසෙන ...තෙරුවන් සරණයි 🙏

  • @sanjurozyrosanjurozyro2152
    @sanjurozyrosanjurozyro2152 ปีที่แล้ว +153

    පෙර පිනකට මාත් බෞද්ධයෙක් උනා ඇත්තටම ගොඩාක් සතුටුයි බෞද්ධයෙක් වීම ගැන 🙏🙏🙏

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +81

    දවසට දස දහස් වාරයක් ඇහුවත් මේ ගීතය නම් එපා වෙන්නෙ නෑ... මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +50

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මේ සිංදුව සිත නිවන භාවනාවක්..
    බුදු ගුණ අනන්තයි...❤️❤️❤️
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sampathwijedasa1816
    @sampathwijedasa1816 8 หลายเดือนก่อน +12

    උපදින හැම ආත්මයකම බෞද්ධ වී ඉපදෙන්න ලැබේවා 🙏🙏❤

  • @thilininisansala4177
    @thilininisansala4177 2 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු .....! තථාගත අරහත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා ....! සියළුම දෙනාට තෙරුවන් සරණයි ...! නමෝ බුද්ධාය ....!

  • @wise9085
    @wise9085 2 ปีที่แล้ว +84

    I’m a Christian but I always listen to this son as it soothes my heart ♥️

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

      Budu sarani oyaata brother .☸️❤️🙏

  • @prabashkarunathilaka1099
    @prabashkarunathilaka1099 3 ปีที่แล้ว +60

    ලංකාවේ මෙතෙක් ඉතිහසයේ හම්බුන වැදගත් වගේම හොදම සින්දු 🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු බුදු සරනයි මංගල අයියා🙏🏻🙏🏻ජයවේවා

  • @DMKarunathilake-gk1ei
    @DMKarunathilake-gk1ei 2 หลายเดือนก่อน +2

    අරැත් බර,රසබර ගීතයක් ,භාවනාවක් .දායකවුන සැමටම ගෞරවය ....

  • @parthabarua7867
    @parthabarua7867 2 ปีที่แล้ว +323

    I am bangladeshi buddhist. I love sri lanka so much for buddhist culture. ❤️❤️🇱🇰🇱🇰🇧🇩🇧🇩

    • @parakramamanamperiya2802
      @parakramamanamperiya2802 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @note3files799
      @note3files799 2 ปีที่แล้ว +2

      Respect ❤ 🙏

    • @AnimationXAp
      @AnimationXAp 2 ปีที่แล้ว +5

      Wow exalent 💚💚💚 that a brilliant brain of you 😍😍😍 load buddha is speached grate lessons in life 😍😍😍 budu saranay

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️love from you ☸️☸️☸️☸️☸️☸️

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +2

      ❤☸🙏🙏

  • @itsadhisworld349
    @itsadhisworld349 ปีที่แล้ว +181

    මම උපතින් කතෝලික. ඒත් මේ සිංදුව අහන වාරයක් පාසා මට ඇඩෙනවා...

  • @dula_RD
    @dula_RD 3 ปีที่แล้ว +158

    මංගල ඩෙනෙක්ස්ගේ කටහඩ මාරම ලස්සනයි භාවනාවක්.වගේ❤️......(අවසන් වරටම මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා).....දිගටම මේ වගේ සෝන්ග් කරන්න ......all the best❤️

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว

      අනෙ ඔය මිස දෙටු පිහිට බල්ලාට වත් ඒපා

    • @lalithkumara5704
      @lalithkumara5704 2 ปีที่แล้ว

      Paw siduwen nati

    • @lalithkumara5704
      @lalithkumara5704 2 ปีที่แล้ว +1

      පව් සිදු වෙන්නැති නොදැනීම.එනිසයි සසරේ ඉපදීම.....ලස්සන වචන ටිකකින් හැ දුන ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නැ.

    • @dula_RD
      @dula_RD 2 ปีที่แล้ว +1

      @@shiransuranjith9491 ඔයාගේ මානසිකත්වය කමෙන්ට් එකෙන් තේරෙනවා .... 🙂

    • @dula_RD
      @dula_RD 2 ปีที่แล้ว

      @@lalithkumara5704 ඇත්තක් 🙏!!!

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 8 หลายเดือนก่อน +19

    "අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා"...තෙරුවන් සරණයි ❣️☸️🙏🙏☸️❣️

  • @nathashii4684
    @nathashii4684 ปีที่แล้ว +72

    සැප සොයලා ගොස් හති වැටුනම අන්තිමේ ඉතුරු වෙන්නේ බුදු සරණ විතරමයි.මෑත කාලයේ අහපු ලස්සනම ගීතය❤️🙏

    • @UdayaKumara-nc4ln
      @UdayaKumara-nc4ln 11 หลายเดือนก่อน

      Lassanai managala aiya oyage katahadath bawanawak wagemi teruwan saranai adrei rathtaran aiyata

  • @jeyaseelanrayappan9643
    @jeyaseelanrayappan9643 2 ปีที่แล้ว +189

    Iam Tamil, following catholic religion
    I have a big respect for Bududhahama .when ever I listing this beautiful song I feel more respect For this religion
    Thank you very much for this beautiful album Budu Sarani 🙏🙏🙏🙏🙏

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 ปีที่แล้ว +48

    බෞද්ධයෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා බුදු දහම කොච්චර උතුම් ආගමක්ද මම ජිවිතේ අහපු ලස්සනම ඇහැට කදුලක් උනන බෞද්ධ ගීතය...

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 3 หลายเดือนก่อน +4

    I am Hindu. While listening this song i feel something differently but i can't explain what is that. I feel load Buddha still alive

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +63

    පින්වන්ත කටහඩක්......මහා විශාල පිනක් කරගන්න ඉපදිලා ..... මoගල ඔබට තුණුරුවනගේ ආශිර්වාදයත්, සම්‍ය්ක්දෘශ්ටික දෙවියන්ගෙ නිරතුරු රැකවරණය ලැබේවා! 🙏

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 2 ปีที่แล้ว +86

    මේ කොල්ලගෙ voice එක... අම්මට තාත්තට පිං.... ❤️❤️❤️❤️❤️

  • @isurufonsekamusic
    @isurufonsekamusic 3 ปีที่แล้ว +80

    මේ නිර්මාණයට දායක වෙන්න ලැබීමත් සතුටක්