Thisara Vile Piuma Nelu | Samitha Mudunkotuwa, Greshan Ananda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • තිසර විලේ - සමිතා මුදුන්කොටුව, ග්‍රේෂන් ආනන්ද Click #DinuraCreations for the most popular Sinhala songs videos.
    Best Sinhala Songs • සඳකැන් වැසිලා Sandakan...
    Be social with us
    Facebook / dinuraeditions
    Pinterest / dinura1st
    reddit / dinura1st
    twitter / dinura1st
    #SinhalaSongs
    --
    Publisher
    2021 𝒟𝒾𝓃𝓊𝓇𝒶 𝒫𝓇𝒶𝒹𝑒𝑒𝓅 𝐵𝒶𝓁𝒶𝓈𝑜𝑜𝓇𝒾𝓎𝒶
    🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🅽🅾🆆

ความคิดเห็น • 42

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 ปีที่แล้ว +27

    පට්ටම මැචින් වොයිස් දෙකක් ග්‍රේෂන් ආනන්ද හෙල සිංහල සිනමාවෙ නොමැකෙන සලකුනක් සමිතාගෙත් මාරම ලස්සනයි කටහඩ

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @malishamadurangi5786
    @malishamadurangi5786 ปีที่แล้ว +14

    මේ ගීතය මුලින්ම ඇහුවෙ රෝසවසන්තෙ චිත්‍ර පටය බලද්දි.

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว +7

    මේ සිංදුවේ ගොඩක් වර්ශන් ඇහුවා.. හැබැයි ගේරේශන් මහත්මයා තරම් රහට දැනේන්න ,,
    ආදරයේ හින මවා ජිවිතයේ පාර කියා,, කියන කොටස කියපුකෙනෙක් මට සෙට් උනේ නෑ..❤❤❤

    • @HarshaRathnayaka
      @HarshaRathnayaka ปีที่แล้ว +4

      සංසාර මඟක රං එළිවැට සේ මා.... මෙතන කියන්න බෑ වෙන කාටවත්...

  • @4sandun
    @4sandun หลายเดือนก่อน +3

    ඇග හිරිවැටිලා යන හඩක් අදත් හිටියා නම් නිවන් සුව මහත්මයා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කටහඩ දෙන්නගෙම.නිවන් සුව ලැබේවා කලාකරුවානනි .

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 5 หลายเดือนก่อน +2

    සුන්දර මිනිසුන් සමග ගතකල සුන්දර කාලය සුන්දර අතීතයක්‌ හීනයක් වගේ ❤️❤️❤️🌹❤️❤️❤️

  • @SayuriKaushalya-ry9jq
    @SayuriKaushalya-ry9jq หลายเดือนก่อน +2

    ටොප් වොයිස් සර්❤❤

  • @maheshsilva4455
    @maheshsilva4455 10 หลายเดือนก่อน +5

    මෙන්න වොයිස් පුහ් ❤️❤️👌👌

  • @tharangaonline7711
    @tharangaonline7711 3 ปีที่แล้ว +6

    රෝස වසන්තේ

  • @kbakumara2375
    @kbakumara2375 2 ปีที่แล้ว +6

    ලස්සනයි 🌹🌹🌹🌹🌹🙏👈

  • @dulangadharmasena34
    @dulangadharmasena34 ปีที่แล้ว +6

    රෝස වසන්තේ❤️❤️❤️❤️

  • @damithfernando8870
    @damithfernando8870 หลายเดือนก่อน

    තිසර විලේ පියුම නෙලු සිනාවේ..
    එළිය මගේ අරණ දොවා ගලා ඒ..
    ඒ සිනාවේ.. සැඟවුණාවේ....
    පෙර ඔබත්‌ මමත්‌ පෙළු කඳුළු දුමාරේ..
    තිසර විලේ පියුම නෙලු සිනාවේ..
    එළිය මගේ අරණ දොවා ගලා ඒ...
    ඒ සිනාවේ.. සැඟවුණාවේ..
    පෙර ඔබත්‌ මමත්‌ පෙළු කඳුළු දුමාරේ...
    ආදරයේ.. හීන මවා..
    ජීවිතයේ.. පාර කියා..
    ආදරයේ.. හීන මවා..
    ජීවිතයේ.. පාර කියා..
    සංසාර මගට රන්‌ එළිවැට සේමා
    ඔබ ඉරත්‌ හඳත්‌ මගෙ අහසට ගෙනාවා
    මාරුතයේ.. සිහිල සදා..
    සෝ විරහී.. තාප නිවා..
    මාරුතයේ.. සිහිල සදා..
    සෝ විරහී.. තාප නිවා..
    අනුරාග දෙනෙත අයදින විලසේ මා
    ඔබ විලත්‌ බිඟුත්‌ එක යහනට ගෙනාවා...
    තිසර විලේ පියුම නෙලු සිනාවේ..
    එළිය මගේ අරණ දොවා ගලා ඒ..
    ඒ සිනාවේ.. සැඟවුණාවේ...
    පෙර ඔබත්‌ මමත්‌ පෙළු කඳුළු දුමාරේ..
    තිසර විලේ පියුම නෙලු සිනාවේ...

  • @AshenWerellagama
    @AshenWerellagama 17 วันที่ผ่านมา

    නියම පිරිමි කටහඩක්

  • @chanikamihiran93
    @chanikamihiran93 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @hiru...offceil6723
    @hiru...offceil6723 วันที่ผ่านมา

  • @indikapriyantha6972
    @indikapriyantha6972 2 หลายเดือนก่อน +1

    I love you smti and Realana❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaLiyanage-p1f
    @AsankaLiyanage-p1f 5 วันที่ผ่านมา

  • @Rashmika684
    @Rashmika684 10 หลายเดือนก่อน +2

  • @heshandananjaya5000
    @heshandananjaya5000 8 หลายเดือนก่อน +2

  • @deminigamage9438
    @deminigamage9438 2 ปีที่แล้ว +2

    Lassana sinduwak. Lassana chithrapatiyak. 😊

  • @sududuwa2803
    @sududuwa2803 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕💕💕

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @ashenmotogplay
    @ashenmotogplay 7 หลายเดือนก่อน +1

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 7 หลายเดือนก่อน +1

    රෝස වසන්තේ..❤

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว +2

    ❤️

  • @rameshmadushanka6851
    @rameshmadushanka6851 ปีที่แล้ว +2

    bringing lot of old memories

  • @kalpaneekawee6690
    @kalpaneekawee6690 8 หลายเดือนก่อน +1

    💙♥️💙

  • @piyuminikeshala5890
    @piyuminikeshala5890 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kumariekanayaka3672
    @kumariekanayaka3672 ปีที่แล้ว +1

    Marama lassanai

  • @erangalakmal155
    @erangalakmal155 4 หลายเดือนก่อน

    අම්මෝ ඒ හඩ බවනාවක් වගේ

  • @udayashantha6804
    @udayashantha6804 3 ปีที่แล้ว +5

    niyamai ela ela lllllllllllllll

  • @sajithaprashas1794
    @sajithaprashas1794 หลายเดือนก่อน

  • @thilinidhanu5939
    @thilinidhanu5939 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @niroshatharangani9984
    @niroshatharangani9984 2 หลายเดือนก่อน

    Magical voices ❤❤❤

  • @yuganthisubasinghe5270
    @yuganthisubasinghe5270 3 ปีที่แล้ว +9

    Great 👍🏼 one of my favorites 😍😍😍

  • @AnuruddhaArunashantha
    @AnuruddhaArunashantha หลายเดือนก่อน +1

    ඉන්දියාවේ වත් නෑ මෙහෙම හඬක්

  • @nuvinihansika9256
    @nuvinihansika9256 10 หลายเดือนก่อน +1