The world most powerful Nuclear Torpedo |POSEIDON

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • යුධ විශ්ලේෂකයන්ගේ මතයට අනුව ලෝකයේ පවතින විනාශකාරී සහ දරුණුතම අවිය ලෙස සැලකෙන පොසයිඩන් නැමති ටෝපිඩෝව පිළිබඳව ඔබට මේ වීඩියෝව තුලින් දැක බලා ගත හැකිය.
    The world most powerful Nuclear Torpedo
    වීඩියෝවේ සඳහන් කළ link එක :
    • USS Gerald R. Ford |Nu...
    🔵 Facebook page :
    / sailor-told-1153841041...
    💎 Telegram Group :
    t.me/SailorTold
    🟢 Whatsapp group 02 :
    chat.whatsapp....
    Please subscribe the channel and hit the bell icon. If you like this video, please commet and share.
    Dear friends,
    This is SAILOR TOLD.
    We do as a team. I am Saranga Jayathilaka and my co-partner is Sameera Nissanga.
    In brief, this is an approximately 70 percent marine channel and also we discuss about technical side too. Our goal is to fill your mind with knowledge and present those things creatively.
    Thank you very much for being here.
    So stay tuned with Sailor told.

ความคิดเห็น • 655

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว +57

    ලෝක යුද්ධයක් කවදාවත් එන්නෙ නෑ, මොකද ඇමරිකාව, එන්ගලන්තය දැනටමත් පැරදිලා ඉවරයි. රුසියාවට ජය.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි

    • @Nethuus
      @Nethuus 2 ปีที่แล้ว +2

      ලෙසටම ලංකාව දැන් කලුමුහුදෙ පාවෙනව.අනේ බං උඹ කැමති ගෝථාභයටද රනිල්ටද?

    • @T__C.9
      @T__C.9 2 ปีที่แล้ว +1

      😂

    • @kelumse2354
      @kelumse2354 2 ปีที่แล้ว

      Paradilada paw oba

    • @T__C.9
      @T__C.9 2 ปีที่แล้ว

      අනිත් උන් පැරදිලා නම් රුසියාවට ජය කියන්නෙ ඇයි... උන් දිනලා නැද්ද 😂😂😂😂

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 2 ปีที่แล้ว +13

    ආයෙ සුපිරියි රුසියාවට ගහන්න රටක් නෑ ඉතින් රුසියාවට ජය

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 2 ปีที่แล้ว +19

    ඇමරිකාව දැන්නව රුසියාවේ සක්තිය ..හැප්පෙන්න යන්නෙ නෑ අර ගොනාව ඉස්සරහට දාලා ගින්න අව්ලෝනව

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +3

      Ow Aka Thamiee Thittha Attha.... Patta Gon Booru zelensky Joker America Wea Dunna Lanuwa Kearwar...... zelensky Yuddewek Unath Israeli Naryaka Yar Naftali Bennett Seen Aka Aien Unar... Mokada Israel Dannawar Americawata Wadar Rusiyarwa Kiyanne Kuda Kiyalar.... Hodama Udar Haranaya Thamiee.... Israel Nayaka Yar Gea Prakashaya.... Ohu Kiyalar Thiyanawar Mama Ukraine Yea Janardhi Pathi Nam Mama Rusiyarwata Yatah Wenawa Kiyapu Prakasha..... Israel Yea Naryaka Yar Gea Prakasha Yenma Hithar Ganna Puluwan Rusiyarwa Kiyanne Kopama Balawath Yuda Balawathek Da Kiyala.... ⚔️💪 🇷🇺 💪⚔️

    • @Binara
      @Binara 2 ปีที่แล้ว +2

      @@naleenperera1969 අමෙරිකාවේ ශක්තිය ගැන රුසියාව දන්නේ නැ. ඒකයි වෙනස. ගහල බලන්න කියල තමයි කියන්න වෙන්නෙ. බලවතාගෙ මිලිටරි එක දවස් 30 යි 15000 නැති වුණා. හිතා මතා අහිංසක මිනිස්සුන්ට ගහනව. ඕවා කරන්නේ පුටින් වගේ නිවටයො තමයි. Zelensky ට රටේ ජනතාව support කරනව. රුසියානු ජනතාව පුටින්ට විරුද්ධයි.

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +1

      @@Binara Haaa.... Haaa 2022 Wasa Rea Lokuma Vihiluwa..... American Shakthiya Da ❓😂😂😂😂😂😂😂 Ammata Yudu America Wea Yuha Shak Thiyana Neada.... ❓💩🇺🇲💩 Ow Ow Mulu Lokema Dakkar Ammata Yudu Americar Wea Yuda Shakthiya.... Aka Nisar Thamiee Punchi Vietnamaya Americawata Sulu Diya Paha Vee Bada Yanna Shot Aka Dunne Neada ❓😂

    • @Binara
      @Binara 2 ปีที่แล้ว

      I don't waste my time arguing with "know it all" people.

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 2 ปีที่แล้ว +27

    නියමයි අයියෙ, ලෝක යුද තාක්ෂණය පිළිබඳ වීඩියෝ පුළුවන්නම් දිගටම දෙන්න

  • @supunsuranga866
    @supunsuranga866 2 ปีที่แล้ว +8

    මම නම් යුද්ධයට හිංසනයට විරුද්දයි.මොකද අපි අවුරුදු දෙසීයක් ජීවත් වෙන්නෑනෙ ඉන්නකං කාගෙවත් හිතක් රිද්දන්නැතුව හිටියොත් ඇති

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @jagathmarapana387
      @jagathmarapana387 4 หลายเดือนก่อน

      බනක්බාවනාවක්කරන් ඉන්න එඇති

    • @jayanthajayakodl
      @jayanthajayakodl หลายเดือนก่อน

      Okkata..kiyanne..mara.baya..😅😅bro

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 ปีที่แล้ว +27

    රුසියාවේ තියන යුද ශක්තිය පැහැදිලි කරන්න 👍👍👍👍👍👌👌👌

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      ❤️👍

    • @kelumlasantha
      @kelumlasantha 2 ปีที่แล้ว

      @@SAILORTOLD මගේ කොමෙනටි එක මැකුවද ?

  • @nimalfernando3362
    @nimalfernando3362 2 ปีที่แล้ว +15

    නේටො එකයි ඇමෙරිකාවයි ඇබරෙන්නෙ මේක හින්ද වෙන්න ඇති .

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 2 ปีที่แล้ว +42

    ආදරෙයි රුසියාවට 😘🥰❤️සුපිරි වීඩියෝ එකක් 😍පට්ට දැනුමක් 😊

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @damithmadusanka9663
      @damithmadusanka9663 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

    • @Nethuus
      @Nethuus 2 ปีที่แล้ว

      අම්මෝ බං මර්වින් පුටින් පිස්සු ඈ.

    • @gimhanbhashitha1592
      @gimhanbhashitha1592 2 ปีที่แล้ว +2

      @@Nethuus මර්වින් පුටින් 🤨 මිස්ට පුටින් 🙂💔

    • @akalankajayasiri1589
      @akalankajayasiri1589 2 ปีที่แล้ว

      Minimaruwanta adare karanne minimaru kalakannima thama.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +12

    මෙම මාරාන්තික බෝම්බය ගැන ඉතාම පැහැදිලි ලෙස විස්තර කර දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි 💐👍
    මේ ලෝකය තුළ මෙවැනි මාරාන්තික යුද උපකරණ භාවිතා කිරීමට කිසිවෙකුට සිතක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි .

  • @damithmadusanka9663
    @damithmadusanka9663 2 ปีที่แล้ว +42

    රුසියාවට ජය වේවා......❤️❤️❤️❤️❤️

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 3 หลายเดือนก่อน +3

    පුටින් කියන්නේ මාර මොලයක්❤

    • @SAILORTOLD
      @SAILORTOLD  3 หลายเดือนก่อน

      👍🩵

  • @janidugayesh9436
    @janidugayesh9436 2 ปีที่แล้ว +7

    ගොඩක් අය රුසියාව අවතක්සේරු කරනවා මෙදවස් වල අපි දන්නෙ නැති දියුනු අවි කොච්චරනම් ඇතිද?

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @sandunmadusanka7647
    @sandunmadusanka7647 4 หลายเดือนก่อน +2

    යුද කර්මාන්තයේ ඉතිහාසය, දියුණුව ගැන vidio 1 krndko😊😊😊😊😊😊

    • @SAILORTOLD
      @SAILORTOLD  4 หลายเดือนก่อน

      👍🩵

  • @s.k9436
    @s.k9436 2 ปีที่แล้ว +3

    රුසියාවට වඩා ඇමරිකාව ,බ්‍රිතාන්‍යය ,ප්‍රංශය වගේ රටවල් වල යුද්ද ශක්තිය ගැනත් කියන්න ගොඩක් උන් ඒවා දන්නේ නෑ හිතන් ඉන්නේ රුසියාව තමයි රට කියලා ඒ වැරදි දේ දෙන්න එපා අනික් රටවල් ගැනත් කියන්න

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @s.k9436
      @s.k9436 2 ปีที่แล้ว +1

      @@SAILORTOLD හොඳ විද්‍යාත්මක පදනමකින් පැහැදිලි කරන නිසා සුපිරි වීඩියෝ එක

  • @wishwadinath4670
    @wishwadinath4670 2 ปีที่แล้ว +3

    ඔය ලෝකේටම ගහන්න පුලුවන් කිය කිය ඔවා තියන්ද රැසියාව යුක්රේනයෙන් කන්නේ 😂

  • @chamika7913
    @chamika7913 2 ปีที่แล้ว +8

    ඔයා මිලිටරි දේවල් ගැන දාපුවාම ඒවට එන views වැඩී අනිත් ඒවට වඩා 💖

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @rameshlakshan6060
    @rameshlakshan6060 2 ปีที่แล้ว +6

    Russia 🇷🇺

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 2 ปีที่แล้ว +3

    නිදා සිටි රුසියාව අවුස්සපු ඇමරිකාවට ඔක්කොම යවන්න ඕනි.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +5

    මුහුදේ ඉන්න මාළු :-එහෙනම් කොල්ලො අපි ගියා👋👋👋

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      😂 බොහොම ස්තූතියි

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 2 ปีที่แล้ว +2

    නිකමට සිතෙන්නෙ නැද්ද සුනාමියත් ඇත්තටම ස්භාවිකව ඇති ඌ දෙයක් නොවෙන්නට පුලුවනි කියලා,,මේ යුද අවි ටෙස්ටින් කරලා වෙන්න බැරිද පව් අහිංසක මිනිස්සු ලක්ෂ ගනනක් මිය ගියා,,,

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @blac750
    @blac750 2 ปีที่แล้ว +11

    නියමයි අයියා තව ඔනෙ මෙවගෙ විඩියෝ. ගොඩක් උන් හිතන් ඉන්නෙ රුසියාවට හවොත් ගහායි කියලා. මෙ යුක්‍රෙන යුද්ධයන් රුසියාව මනින්නෙ ගොඩාක් අය

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb ปีที่แล้ว +2

    ලෝකෙ ප්‍රබලතම අවිය වන්නේ T-Sar bomba .එයත් ඇත්තේ රුසියාවේ

  • @AJs-VTV
    @AJs-VTV 2 ปีที่แล้ว +3

    📌 මේක Facts Based Informative Video එකක්
    ඇමරිකාවෙ හිඟන්නො වැඩි වෙද්දි , ඔවුන්
    ලෝකෙ පුරා යුධ ගිනි අවුළුවලා කොටවලා උපයා ගත් සල්ලි වලින් ලෝකෙ පුරා යුධ කඳවුරු නඩත්තු කරන්ඩම ඩොලර් මිලියන ගාණක නිස්කාරණයේ වියදමක් යනවා
    මෙහෙ රුපියල් වගේ ඩොලර් අච්චු ගහන එක තමයි ඇමරිකාවෙත් වැඩේ , ඇමරිකාවට වඩා ඩොලර් සංචිත චීකයට තියෙනවා , ඇමරිකාව චීනයේ XIM බැංකුවටම ට්‍රිලියන ගාණක් ණයයි , ලෝකයේ ණය වැඩිම රටක් , රුසියාව ලෝකයේ ණය අඩුම රටක් !
    ඇමරිකන් පද්ධති Digitalized නිසා Hack කරන්න පහසුයි , මිළ සහ නඩත්තු පිරිවැය අධිකයි
    රුසියන් අවි පද්ධති Analog නිසා Hack,Sabotage,Interfere කරන්න ඉතා අපහසුයි , මිළ සහ නඩත්තු පිරිවැය සාපේක්ෂව ඉතා අඩුයි
    ලොව වැඩිම න්‍යෂ්ටික යුධ ශීර්ෂ සහිත , ප්ලූටෝට වඩා ලොකු ලෝකයේ ⅛ක භූමියක් හිමි , ලොව විශාලතම යුධ ටැංකි හිමි , ලොව විශාලතම බලශක්ති අපනයනකරු රුසියාවට කාගෙත් පම්පෝරි ඉවර වෙන්නම මිසයිල කීපෙකින් ලෝකෙටම ගහන්න පුළුවන් එකේ යුක්රේනයට එහෙම ගැහුවෙ නැත්තෙ සිවිල් වැසියො ගැන ටිකක් හරි හිතපු නිසා වෙන්න පුළුවන් 😂
    අනික ඓතිහාසික නෑකම , සම්පත් විනාශය අඩු කිරීම , ගෑස් තෙල් නිධි ටිකත් පරිස්සමට අල්ලගන්න එපායෑ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 ปีที่แล้ว +1

    ලංකාවට යන්න.බෑග්ඵකසුදානම්පිට.තියෙන්නේ.ලංකාවේ ලංකාවඵපාමකීයලාආවබයීයෝලංකාවටදුවනහැටීඩලමු

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว +3

    ගිය සතිය තුල රුසියානු හමුදාව කිව් අල්ලනව කිව්වට දැන් කිව්වලට හිටිය ලගිනුත් පහු බැහැල යුක්‍රේනයෙන් ප්‍රතිපහාර එල්ලවෙනව නේද සුපිරියටම.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +6

    ඔබ‍ට ව්ද්‍යාත්මක දැනුමක් තියනබව පේනව ❤👌 ස්තුතියි විස්තර වලට

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @gihanthushara8555
    @gihanthushara8555 2 ปีที่แล้ว +2

    ලෝක යුද්ද නෙවෙයි ගෝටා යුද්ද කරන්ටවෙලා මෙහෙ 😂😂😂
    ලෝක යුද්දයක් තිබ්බොත් තෙලුයි කරන්ට් එකයි නැතිවෙලාවෙ කැට පෝල වලින් තමයි ගහන්ට වෙන්නේ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      😁 බොහොම ස්තූතියි

  • @isurujayalath2444
    @isurujayalath2444 2 ปีที่แล้ว +3

    ඔයි 30න් ඇමෙරිකාව වට කරල shot එක දුන්න නම් අනිත් උන් හ්ම්ම් කියන එකක් නෑ 😂

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ashankarunathilaka
    @ashankarunathilaka 2 ปีที่แล้ว +4

    යුක්‍රේනයටත් එකක් දුන්නනම් හරි පොසයිඩන් එකක් තියාගන්න කියලා

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว +1

    Portcity එකට එකක් එවන්ඩ බැරියද පුටින්🙏😘

  • @princerajitha5919
    @princerajitha5919 2 ปีที่แล้ว +4

    Ha ha haaaaaaaaaah Russia 🇷🇺 jayawewaah victory for Russia thanks for the u tube

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      Thank you

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      Urrrrrrrr ⚔️💪 🇷🇺 💪⚔️ Sri Lanka Standing With Military Mighty Gigantic Russian Federation Always.... ⚔️💪 🇷🇺 🇱🇰 💪⚔️

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 2 ปีที่แล้ว +17

    රුසියාවට ජය.....

  • @ඊශා
    @ඊශා 2 ปีที่แล้ว +11

    මෙක ටෝපිඩෝ කියනවට වඩා ම්නිසුන් රහිත කුඩා ප්‍රමාණ සබ්මැරිනයක් කියලා තමයි හදුන්වන්නෙ..
    පොසයිඩන් UAV

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @Nethuus
      @Nethuus 2 ปีที่แล้ว

      @@SAILORTOLD මේ ගොනෝ පේනව නේ ගොන්කමේ තරම ස්තූතියි මචෝ

    • @ඊශා
      @ඊශා 2 ปีที่แล้ว

      @@Nethuus මොකක්ද ගොන්කම..

    • @Nethuus
      @Nethuus 2 ปีที่แล้ว

      @@ඊශා දන්න දේවල් හැමෝටම දුන්නම සිංහයො බලු වෙනව ඒකයි අනිත් එක මෝඩයො චූන් වෙනව රටවල් වල ආයුධ ලෝකයට පෙන්නන්නෙ බය වැඩිකමට ලෝකයට පෙන්නපු නැති ආයුධ එලියට දාන්න සමහර රටවල් කැමති නැහැ හේතුව වැරදි අය අතට හියොත් මුලු ලෝකයටම ඒක බලපානව.

    • @chamilsubasinghearachchila4368
      @chamilsubasinghearachchila4368 2 ปีที่แล้ว

      @@ඊශා හැම තැනම තප්පුලන විදියෙන් පෙන්නෙ නැද්ද?😂

  • @samithprasanna2290
    @samithprasanna2290 2 ปีที่แล้ว +2

    රුසියාව එක්ක ගේමක් එහෙම දාගත්තොත් සොරි තමයි..

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 ปีที่แล้ว +12

    රුසියාව ට ජය වේවා

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dinukaperera4478
    @dinukaperera4478 2 ปีที่แล้ว +6

    go russiya go..

  • @gossipraja1023
    @gossipraja1023 2 ปีที่แล้ว +1

    සාමාන්‍ය බෝම්බ හදන හැටි වීඩියෝ එකක් ඕනි සාර්

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 8 หลายเดือนก่อน +1

    මොනා උනත් 3 වැනි ලෝක යුද්ධයකින් කාටවත් දිනුමක් නෑ රුසියාව ගැන මොනා කීවත් මීට වඩා දියුණු අවි ඇමරිකාවට තියනව ඒවා එලියට ගන් නෑ ගන්නෙ උවමනා තැනදි විතරයි මොකද ඇමරිකාව පට්ට කපටි ඇග බේරන් ඉන්ඩ විතරයි බලන්නේ ඇමරිකාව ඕනම යුද්ධයක් ඇති කරල රුසියාව ඇමරිකාව යුද්ධ කරල කාටවත් දිනල සතුටු වෙන්න බෑ ලෝකෙම අලු දූවිලි වෙලා යනවාමයි මොන න්‍යෂ්ටික අවියත් ප්‍රබලයි රුසියාව හිතනවනම් ගහල සැපේ ඉන්ඩ ඒක හීනයක් විතරයි මොකද ඇමරිකාව කියන්නේ සද්ද නොකර ඉන්න ලෝක බලවතා 3 වන ලෝක යුද්ධය අවසානය ගල් යුගයක ආරම්භයයි...

    • @SAILORTOLD
      @SAILORTOLD  4 หลายเดือนก่อน

      🩵👍

  • @dawalamihiranga1647
    @dawalamihiranga1647 2 ปีที่แล้ว +2

    Amarican saha russia yuddayak thibboth amarican anthima le binduwe hari denawa aniwaren mama ruaaia anthimedi paradinawa aniwaren

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 2 ปีที่แล้ว +4

    මමත් කැමති රැසියාවට ඒත් මෙ වගෙ 30න් එකක් පිපිරැනොත් ලොකෙටම බලපායි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @malakahettiarachchi7501
    @malakahettiarachchi7501 2 ปีที่แล้ว +4

    අපිට යනඑනමං නැතත් කමක්නැ ඇමරිකාවට ඔයින් දෙකක් වත් ගහල දාන්න ඕන 😂 ලොකුකම යන්න 😂

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 ปีที่แล้ว +2

    අනේ බං....
    මේ ගොන් වීඩියෝ එකට මොනවා හරි ලියන්න කියලා මගේ යාළුවෝ තුන්දෙනෙක් කියපු නිසාම මම ලියන්න හිතුවා.....
    රුසියන් ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 1.4....
    ඇමරිකානු ආර්ථිකය ඩොලර් ට්‍රිලියන විසි හතරයි...
    ඇමරිකන් ආර්ථිකය රුසියානු ආර්ථිකය වගේ විසි ගුණයක් පමණ වන බව පැහැදිලි වෙනවා....
    ලෝකයේ දියුණු නියස්ටික බෝම්බ හදන්න මේ අතරින් සල්ලි තියෙන්නෙ කාටද....
    ඇමරිකාව න්‍යෂ්ඨික බෝම්බයක් නිර්මාණය කරේ 1943දී....
    රුසියාව න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කළේය 1954 වසරේදී....
    ඇමරිකාව මේ වන විට න්‍යෂ්ටික අත්හදා බැලීම් දෙදහස් හයසිය ගානක් කරලා තියෙනවා.....
    රුසියාවත් සෙසු ලෝකයේ රටවල් සේරම කරලා තියෙන න්‍යෂ්ටික පරීක්ෂණ සංඛ්‍යාව 1000 ඉක්මවලා නෑ තාමත්....
    දියුණු නියෂ්ටික බෝම්බයක් සෑදීමට කාටද වැඩි ම අත්දැකීම් පවතින්නේ.....
    ඇමරිකාවේ වාර්ෂික යුද වියදම ඩොලර් බිලියන 750ක්......
    රුසියාව චීනයත් උතුරු කොරියාවත් ලෝකයේ පවතින ප්‍රමුඛ රටවල් දහය එකතු කලත් එම රටවල්වල යුද වියදම ඩොලර් බිලියන 750ක් ඉක්මවන්නේ නෑ...
    රුසියාව ලෝක ඉතිහාසය පුරාවටම පම්පෝරි ගහපු රටක්....
    උඹලා ඔය ගොන් පම්පෝරි වලට රැවටෙන්න එපා....
    අද එම පම්පෝරි ඇස් පනාපිටම එළියට පේනවා....
    අද 2022 මාර්තු විසි පස්වෙනිදා අද වන විට යුක්‍රේනය යුද්ධයෙන් රුසියානු ජෙනරාල්වරු හය දෙනෙක් මිය ගිහින් තිබෙනවා....
    අද පෙබරවාරි 25 වන දින පමණක් රුසියන් හමුදාව 1728 මරණයට පත්වී තිබෙනවා....
    දැනට රුසියානු යුද ටැංකි හයසීයක් විනාශ වෙලා තියෙනවා....
    ප්‍රහාරක ජෙට් යානා එකසිය විස්සක් පමණ විනාස වෙලා තියෙනවා.....
    ප්‍රහාරක හෙලිකොප්ටර් 125ක් පමණ විනාශ වෙලා තියෙනවා....
    සන්නද්ධ රථ 2700 ක් පමණ විනාශ වෙලා තිබෙනවා.....
    කාලතුවක්කු ප්‍රවාහන බලගන සීයක් පමණ විනාශ වෙලා තිබෙනවා.....
    රුසියන් හමුදාව දාහත් දාහකට ආසන්න ව මරණයට පත් වෙලා තිබෙනවා.....
    මම නං ලෝක ඉතිහාසයේ මෙච්චර පච වෙච්ච රාජ්‍යයක් දැකලා නෑ....
    දැන් ඇත්තම කාරණාව ගහන්න ගියපු එකා ගුටි කනවා.......

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊

    • @AJs-VTV
      @AJs-VTV 2 ปีที่แล้ว +1

      📌 මේක Facts Based Informative Video එකක්
      ඇමරිකාවෙ හිඟන්නො වැඩි වෙද්දි , ඔවුන්
      ලෝකෙ පුරා යුධ ගිනි අවුළුවලා කොටවලා උපයා ගත් සල්ලි වලින් ලෝකෙ පුරා යුධ කඳවුරු නඩත්තු කරන්ඩම ඩොලර් මිලියන ගාණක නිස්කාරණයේ වියදමක් යනවා
      මෙහෙ රුපියල් වගේ ඩොලර් අච්චු ගහන එක තමයි ඇමරිකාවෙත් වැඩේ , ඇමරිකාවට වඩා ඩොලර් සංචිත චීකයට තියෙනවා , ඇමරිකාව චීනයේ XIM බැංකුවටම ට්‍රිලියන ගාණක් ණයයි , ලෝකයේ ණය වැඩිම රටක් , රුසියාව ලෝකයේ ණය අඩුම රටක් !
      ඇමරිකන් පද්ධති Digitalized නිසා Hack කරන්න පහසුයි , මිළ සහ නඩත්තු පිරිවැය අධිකයි
      රුසියන් අවි පද්ධති Analog නිසා Hack,Sabotage,Interfere කරන්න ඉතා අපහසුයි , මිළ සහ නඩත්තු පිරිවැය සාපේක්ෂව ඉතා අඩුයි
      ලොව වැඩිම න්‍යෂ්ටික යුධ ශීර්ෂ සහිත , ප්ලූටෝට වඩා ලොකු ලෝකයේ ⅛ක භූමියක් හිමි , ලොව විශාලතම යුධ ටැංකි හිමි , ලොව විශාලතම බලශක්ති අපනයනකරු රුසියාවට කාගෙත් පම්පෝරි ඉවර වෙන්නම මිසයිල කීපෙකින් ලෝකෙටම ගහන්න පුළුවන් එකේ යුක්රේනයට එහෙම ගැහුවෙ නැත්තෙ සිවිල් වැසියො ගැන ටිකක් හරි හිතපු නිසා වෙන්න පුළුවන් 😂
      අනික ඓතිහාසික නෑකම , සම්පත් විනාශය අඩු කිරීම , ගෑස් තෙල් නිධි ටිකත් පරිස්සමට අල්ලගන්න එපායෑ

    • @dineshnalakakadadora3471
      @dineshnalakakadadora3471 หลายเดือนก่อน

      අනේ බන් උබේ ගොන් කතා ඉන්න නවත්තපන් .....
      මගේ ප්‍රථම කමෙන්ට් එක දාලා අවුරුද්දකට පස්සේ තාමත් යුද්ධය මොකක්ද වෙලා තියෙන්නේ යුක්රේනේ .......
      උඹ වගේ හරක් එක කතා කරන එක මගේ කාලේ එකා දැමීමක් ....
      යකෝ කවදාවත් ඇමෙරිකාව කිසිම රටකින් කිසිම දෙයක් අරගෙන නෑ පුළුවන් නම් ඔප්පු කරපිය ......
      දෙවන ලෝක යුද්ධය හොයාබලපිය .....
      පෝලන්තය රුසියාව මහා ජර්මනිය එකතුවෙලා යුද්ධ කරලා බෙදාගන්න ගිහිල්ලා රුසියාවට දුවනකං ගැහුව මතකද .....
      හොයලා බලපන් රුසියාවේ මොස්කව් ගාවට යනකන් හමුදාව ගියා .....
      රුසියන් හමුදාව ලක්ෂ තිහක් මැරුණා .......
      ඔල්ගා ගඟේ එහා පැත්තට ගිහිල්ලා සීත ඉර්දුවේ පිහිටෙන් තමයි යකෝ රුසියාව අදටත් බේරුනේ ......
      නොදන්න බයිලා ගහන්නේ නැතුව හිටපන් ​@@AJs-VTV

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +4

    ගහපිය රුසියාව බලු ඇමරිකාව සුන්නද්ධූලි වෙලා යන්නම රුසියාව අලුත්ම තත්ත්වය ගැන වීඩියො එකක් ඉක්මන්ම ඕන

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @malindaxinod698
    @malindaxinod698 2 ปีที่แล้ว +2

    රුසියාව දෙනේව❤️🇷🇺💯✌🏻

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි
      ❤️👍

  • @malanmalindu7803
    @malanmalindu7803 2 ปีที่แล้ว +1

    අයියේ fat man දැම්මේ Nagasaki වලට
    Litle boy දැම්මේ Hiroshima වලට

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ❤️👍✌️

  • @Nethuus
    @Nethuus 2 ปีที่แล้ว +2

    අනේ පච අයියෙ ගොන් නේ දැන් 2022 කවදාවත් ඇමෙරිකාවෙ දේවල් ලෝකෙ දන්නෙ පොඩ්ඩක්

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @Nethuus
      @Nethuus 2 ปีที่แล้ว

      @@SAILORTOLD අම්මෝ මචෝ උඹ රියල් හුංගා ලෙස්සල යනව නේ good.

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 2 ปีที่แล้ว +1

    ලෝකයේ අවිද්‍යාව කියන්නේ මේකයි තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ සත්ව සංහාරයක් කිරීමට මෙවැනි විනාශකාරී අවි ආයුධ ගැන මවිතය දැක්වීමත් අගය කිරීමත් නොව මේවා ලොවෙන් තුරන් කිරීමට හඬ නැගිය යුතුයි ඒ වාගේම මේවා නිර්මාණය කිරීමට දායක වන්නා විද්‍යාඥයින් නැමැති පාපතර මෝඩයින් ලොවේ සිටිය යුතු නැත සොබාදහමෙන් සියලු සත්ත්වයාට ජීවත්වීමේ බුක්ති වීමේ අයිතීන් පැහැර හරිමින් මේ විනාශකාරී අවි තනන්නා විද්‍යාඥයින් කියන මෝඩ තිරිසන්නුන්ට අන්ත මිනිසුන්ට සභා දහමෙන් දඩුවන් ලැබිය යුතුමයි

  • @ericdensil547
    @ericdensil547 ปีที่แล้ว +1

    ඔබ ඔය ඇත්තම ද කියන්නේ හිතාගන්නවත් බැහැ පුදුමයි නේද මේ වගේ එකක් මම ඇහුවමයි අපි තරුණයෝ වශයෙන් මෙය බලන්න කැමති ඔබතුමාට බොහොම ස්තූතියි තවත් දන්න දේවල් දාන්න නිකන් ඉන්න එකම බලන්න ගොඩක් වටිනවා නේද බොහොම ස්තූතියි

    • @SAILORTOLD
      @SAILORTOLD  ปีที่แล้ว

      👍❤️
      බොහොම ස්තූතියි

  • @rumeshravilal8843
    @rumeshravilal8843 ปีที่แล้ว +1

    හිරෝෂිමා බෝම්බෙ ගැන සංසන්දනය කරන එක වැරදී ඒක අසාර්ථක බෝම්බයක් ඒකෙ % පොඩි ගානයි වැඩකරල තිබුනෙ

  • @dulajheshan5348
    @dulajheshan5348 2 ปีที่แล้ว +6

    පුටින් ❤💪

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @ericdensil547
    @ericdensil547 ปีที่แล้ว +1

    එතකොට මේක දෙවියන්ගෙ weapon එකද ඇමෙරිකාව ඉල්ලගෙන කයිද මේකෙන්

  • @sajithkumara4812
    @sajithkumara4812 2 ปีที่แล้ว +4

    සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අයියේ ❤ all the best ඔයාගෙ අනාගතේට...

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මල්ලි

  • @kdn8812
    @kdn8812 2 ปีที่แล้ว +4

    වීඩියෝ දිග උනාට කමක් නෑ සවිස්තරාත්මකව පැහැදිලි කරන්න ඔයා පැහැදිලි කරන විදිහ නියමයි සමහරක්විට මං දෙපාරක් අහනවා

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

    😳😲😲😲 මෙවගේ විඩීයෝ තව දුරටත් ඔනේ.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @oshadabandara2942
    @oshadabandara2942 2 ปีที่แล้ว +1

    විද්‍යාමෙන් ඇතිවෙලා විද්‍යාමෙන් නැති වෙන බව බුදු හාමුදුරුවෝ පැවසීය

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @obaamaa70
    @obaamaa70 2 ปีที่แล้ว +8

    ඉක්මනට ඇමරිකාවේ බලය බිද දැමිය යුතුය.....

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @senith.wijekoon
    @senith.wijekoon 2 ปีที่แล้ว +1

    පුටින්ට පිස්සු හැදිල ඔයින් එකක් වොශිංටන්වලට ගහල දැම්මොත් ඉතිම් සොරිම තමා 🥲

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว

      gahan naneee akaneee awla🤣🤣🤣🤣🤣🤣🤣🤣😋😋😋😋😋😋

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว +1

    Silor මහත්මයා ඹබතුමා මම ඉහලින් දාපු දිගු කොමෙන්ටි එක ඉවත් කලාද ?

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      නෑ....
      බොහොම ස්තූතියි
      ❤️👍

  • @s.k9436
    @s.k9436 2 ปีที่แล้ว +2

    කෝ ඇමරිකාව ගැනත් ,නේටෝ ව ගැනත් කියන්න

  • @nihalnumericjayarathna1546
    @nihalnumericjayarathna1546 2 ปีที่แล้ว +1

    Einstein මැන්හැටන් project ekata sambanda wee sitiye netha

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 ปีที่แล้ว +3

    බය කරන්නෙපා...සොභාවධර්මයාට කරදර දීල උන් වැඩි කාලයක් ඉන්නෙත් නැ

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @Lasitermodz
    @Lasitermodz ปีที่แล้ว +1

    එහෙනම් ඇමරිකාව ප්‍රමුඛ බටහිර දේශයන්ට ගෞරවයෙන් බුදු සරණයි....

    • @SAILORTOLD
      @SAILORTOLD  ปีที่แล้ว

      👍❤

    • @dineshdesilva797
      @dineshdesilva797 ปีที่แล้ว

      heeenen😛😛😛😛😛😛😛😛😛😋😋😋😋😋😋😋😋🤣🤣🤣🤣

  • @nipundilshan6081
    @nipundilshan6081 2 ปีที่แล้ว +10

    Military technology ❤️

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 8 หลายเดือนก่อน +1

    ඇමරිකාවට ඕනතරම් යානා තියනව න්‍යෂ්ටික බෝම්බ හෙලන්න

    • @SAILORTOLD
      @SAILORTOLD  4 หลายเดือนก่อน

      👍🩵

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +8

    5:30 විඩීයෝ දිග උනාට කමක් නෑ.💥

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 2 ปีที่แล้ว +1

      Ow oya deyak kiyala dena widiyata ona welawak balanna puluwan aka nisa time eka wedi unata kisi awulak ne. Oyage video wala eda idalama thiyana qulity eka thawath wedi wenna kiyala mama wish karanawa.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว +1

    "තායිෆූන්" කියල සබ්මැරීන් එකක් ගැන මං අහල තියෙන ව...ඒක මොකක් ද...🤔 ස්තූතියි .

  • @kanishkasri7666
    @kanishkasri7666 ปีที่แล้ว +1

    රුසියාවට ජය වේවා...225 හේදුනොත් ඇති

  • @udugamasamitha7589
    @udugamasamitha7589 2 ปีที่แล้ว +1

    මාර තාක්ෂණයක් නෙ ⁣.මේ මහන්සිය පිලිකා වලට බෙහෙත් හොයන්න ගත්තනම්.කොච්චර හොඳද

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @SUN-kc9zy
    @SUN-kc9zy 2 ปีที่แล้ว +1

    Tsar Bomba කියන්නේ මොකක්ද එතකොට?

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      හයිඩ්‍රජන් බෝම්බ

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    ලාන්කාවෙ වරායෙ ජොබ් නැද්ද ලොකු ලොකු එවා නෙවෙයි බඩු උස්සන එවා උනාත් කමක් නැහැ 🥺🙏

  • @youandme1823
    @youandme1823 2 ปีที่แล้ว +1

    අද පලවෙනි පාරට දැක්කෙ මේ චැනල් එකේ වීඩියෝ.. ගොඩාක් හොදට පැහැදිලිව සරලව ඉදිරිපත් කරනවා

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

  • @ПростойПарень-к3х
    @ПростойПарень-к3х 2 ปีที่แล้ว +1

    Это такой же фейк как и утверждения типа:
    1. Армия РФ 2- я по силе в мире.
    2. Возьмём Киев за 3 дня.
    3. "Мы ещё не начинали!"
    4. "Всё идёт по плану!"
    5. "Русские своих не бросают!"
    Страна - фейкомёт)

  • @maithreetraders7616
    @maithreetraders7616 2 ปีที่แล้ว +2

    api maseka idan dakka oya kiyana Rusiywe uda shakthiya

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 2 ปีที่แล้ว +3

    රැසියාවට ජයවේවා බටහිරටයි ඇමරිකාවටයි ඇඩේන්නම දේන්නඔන හැමදේටම කටදනවට අසරන යුක්රේනයට පවු බටහිරයි ඇමරිකාවේයි අතකෝලුවක්නිසයිමේහේම වුනේ🇷🇺💖🇷🇺

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @nishanthalwis4862
    @nishanthalwis4862 2 ปีที่แล้ว +6

    Russia maintain karana powerfuly submarine wala posiden 6k geniyanawa neda 2023 weddi un posiden eka bawithayata gnnwa kiyali kiynne GREAT RUSSIA 😍😍😍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @dineshdesilva797
    @dineshdesilva797 ปีที่แล้ว +1

    amooo amarekawa bayawae😛😛 oken gahannako athakota amarekawath pennae neyameta a haaaa🤣🤣🤣🤣😂😂😂😂😋😋😋😛😛😛😛

  • @lahiruishan3456
    @lahiruishan3456 2 ปีที่แล้ว +4

    It's very helpful to improve our knowledge. Greatest job

  • @badbankz1261
    @badbankz1261 2 ปีที่แล้ว +2

    මුලින්ම හිරොශිම වලට little boy දැම්මෙ. ඊට පස්සෙ නගසාකි වලට දැම්මෙ Fat man.

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว

      japan walata nam oya demma madi..thawa danna oni karapu dewal walata..
      british kindom eka hondai balana giyama

  • @jayanthajayakodl
    @jayanthajayakodl หลายเดือนก่อน

    Harine..tisunami..okun..hadapu..ekkak..dan..thama..therenne
    .okun..oowa.hadalla.test.kerowe.2004..thopita..hena..70000.gahalla..hadigavillama
    .pallayaw....😊😊

  • @kavindulakshan5013
    @kavindulakshan5013 2 ปีที่แล้ว +3

    වෙනදා වගේ සුපිරියක් තමා good luck😍😍😍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      Thank you 👍😊

  • @Mr.Malzzz
    @Mr.Malzzz 2 ปีที่แล้ว +8

    Super ❤️❤️🤘🤘

  • @sathyaattu6702
    @sathyaattu6702 2 ปีที่แล้ว +2

    aiye tawa video ekak dannako

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      ළඟදිම දානව.
      ඉක්මනින් හම්බෙමු 👍❤️

  • @samanpushpakumara3226
    @samanpushpakumara3226 2 ปีที่แล้ว +2

    Boru nokiya hitapan

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kelumlasantha
    @kelumlasantha 2 ปีที่แล้ว +1

    ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින්ම රකිනු ලබයි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      👍❤️
      බොහොම ස්තූතියි

  • @lahirugomes7772
    @lahirugomes7772 2 ปีที่แล้ว +1

    Americawe waddonaa..Thani raajya Russia patta..Anna Naayakayo..Ratata aadarei..Ape naayakaya Wendesi kraaraya

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 2 ปีที่แล้ว +1

    Russiawa pumbana gobba chanel eka. Putin kiyanne hiwalek . Podi ratak allagena dan kelogena dangalanawa. Minimaruwanta awadanna epa ban. Ahinsaka jeevitha wanasana kalakanni nayakayo.

  • @sameeramadusanka4976
    @sameeramadusanka4976 2 ปีที่แล้ว +1

    Mama danna widiyata muhudata aithi dewiya newe pathalayata adipathi dewiya. Danna kenek kiyala denna mama weradi nm. Oyage video supiri ayye ❤️❤️

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      පාතාලෙ හේඩීස්ගෙ කියල හිතමු 😊
      බොහොම ස්තූතියි

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    තාක්ෂණය දියුණුවෙනවා කියන්නෙ විනාශය කියන එක තමයි.

  • @jagathmarapana387
    @jagathmarapana387 5 หลายเดือนก่อน +1

    යුද්ධනැතුවත්අපිටදැනටමත් යනඑනමන්නැතිවෙලාඉන්නෙ

  • @Jcbpblx
    @Jcbpblx 2 ปีที่แล้ว +1

    බුදු අම්මෝ ඇඟ හිරිවැටෙනව

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    මෙ වගෙ විඩියෝ නම් සුපිරි මාමෙ 🥰👍

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

    • @DinukaDeshan-uo4nr
      @DinukaDeshan-uo4nr 6 หลายเดือนก่อน

      මාමා ලූ 🤣🤣

  • @shanildilanka6672
    @shanildilanka6672 2 ปีที่แล้ว +1

    රුසියාවෙන් ණයක් ගත්තා නම් අපි කන්නේ වෙන්නේ නැහැ 😄😄😄

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +3

    3 වෙනි ලෝක යුද්ධය අනිවාර්යයෙන් ඇති වෙනව තව නොබෝ දිනකින්..ඒක නවත්වන්න බෑ කාටවත්, ඒක ලෝක ස්වභාවය ඇතිවෙනව නැතිවෙනව.🙏

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි

    • @abeykoonsarath3335
      @abeykoonsarath3335 2 ปีที่แล้ว

      ඒක ඇත්ත ඒකට වගකියන්න ඕන බලයට කෑදර ලෝකෙට ලොක්කා වෙන්න හදන නායකයෝ

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +2

    Loka pujitta kitanne mokaada mevage aparada karanna soya ganim karana eunta

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      @@SAILORTOLD mevani aya hadinvemata venat vadagat namayak yodagattanam vatinava

  • @nimeshchamara5513
    @nimeshchamara5513 2 ปีที่แล้ว +2

    ada video eka godak hondai hndata explane una, video eka minut 8.47 long..eka godak hondai..obata jaya

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว +2

    KAATAWATH JAYA EPA. NO MORE WAR ANY MORE❤❤❤❤❤

  • @kimsuyeon5977
    @kimsuyeon5977 4 หลายเดือนก่อน +1

    Ou ekanam eththa thama ukcrain alla ganna beriuna aurudu 2k giya

    • @SAILORTOLD
      @SAILORTOLD  4 หลายเดือนก่อน

      👍🩵

  • @ranasinghekkolla9158
    @ranasinghekkolla9158 2 ปีที่แล้ว +2

    hondai video eka

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 ปีที่แล้ว +1

    Little boy =hiroshima,fat man nagasaki

  • @sha-bs4zr
    @sha-bs4zr 2 ปีที่แล้ว +1

    mewa ahala rasa vindanaya karanna puluwan mon thirisannun tada ...?

    • @SAILORTOLD
      @SAILORTOLD  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි