යකාගේ පඩිපෙල පැය පහේ ගමන විනාඩි 15න් නරබමු | ටෙරියස් එකෙන් | Sinhala Vlog | Devil's Stairs Lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ‍යකාගෙ පඩිපෙල මම බැස්සෙ ඔහියෙ ඉදන් කලුපහනට, මේ මාර්ගය ඉතාමත් ලස්සන සහ දුස්කරම මාර්ගයක්. මුලු ගමනට පැය පහක් පමන ගියත් මේ විඩියෝව විනාඩි 15 කට සීමා කරලා තියෙන්නෙ ඔබගේ නැරබීමේ පහසුවට. ඒ වගේම තව දිග වීඩියෝවකුත් ඇති මේ චැනල් එකේම, ඒක විනාඩි 55ක්. වෙලා තියෙනවනම් ඒකත් නරබන්න. මේ පාරෙ සාමාන්‍යෙන් පහත් වාහනයකට යන්න අමාරුයි. බයික් එකකට යන්න පුලුවන්. වාහන පැදවීමේ දක්සයෙක් නම්, ෆෝවීල් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහනෙකටත් යන්න පුලුවන්. පරන වීඩියෝ වගයක් මම දැක්ක ලාන්සර් එකකුත් යනවා. හැබැයි දැන්නම් එහෙම යන්න බැරි වෙයි, මොකද පාර හොදටම සවුත්තුයි.
    I cross Devils Stairs from Ohiya to Kalupahana. The road was very difficult but the site seeing was amazing. Terios can easily go, but always need to take care for the projected stones on the road which can hit your sump.
    Kindly watch all videos in the channel and appreciate if you could give a support by subscribing and sharing.
    Thanks,
    Dimuth Watagoda

ความคิดเห็น • 15