ආණ්ඩුව හොදනම් හොදයි නරකනම් නරකයි SLVLOG අපි ඒක ඇගේ දාගන්නෙ නෑ | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @slmicro3857
    @slmicro3857 11 ชั่วโมงที่ผ่านมา +35

    බෲනෝ සහෝදරයා 🎉❤️❤️ සුපිරි චරිතයක් .....ලංකාවෙ දේශපාලනය සුද්ද කරන්න දුන්න සහයෝගය පට්ට 🔥🔥🇱🇰🎉️🥰

  • @WatiX-h2i
    @WatiX-h2i 8 ชั่วโมงที่ผ่านมา +18

    ආසම චරිතයක් බෲනෝ
    #slvlog ❤

  • @shashikavilochana
    @shashikavilochana 11 ชั่วโมงที่ผ่านมา +16

    මේක නම් බලාපොරොත්තුවෙන් හිටපු එකක් ❤

  • @Global_Situation_19
    @Global_Situation_19 9 ชั่วโมงที่ผ่านมา +12

    බෘනොගෙ මතය එක්ක මට ගැටලු තිබුනට ,බෲනො කියන්නෙ මතවාදයක් තියෙන ඒක වෙනුවෙන් පෙනී ඉන්න මිනිහෙක් 🔥🔥💖💖

  • @SudeshMadusanka-y9j
    @SudeshMadusanka-y9j 9 ชั่วโมงที่ผ่านมา +13

    වහල් විදියට ජිවත් උනේ පුරවැසියෙක් වෙන්න සැහෙන්න බලපැමක් කරපු මනුස්සයෙක් තමයි බෲ

    • @WatiX-h2i
      @WatiX-h2i 8 ชั่วโมงที่ผ่านมา

  • @chamarawije
    @chamarawije 14 ชั่วโมงที่ผ่านมา +36

    නූතන සමාජයේ කටපුරා මාධ්‍යවේදියෙක් කියන්න පුළුවන් ආදර්ශවත් චරිතයක්. ❤

    • @republiclanka
      @republiclanka 9 ชั่วโมงที่ผ่านมา +2

      ඔයා නේ #මාලිමාවටදෙන්නෙනෑ කැම්පේන් එක කරේ😆කව්ද එකට සල්ලි දුන්නේ පච-රණවකද? 😂

    • @සනක්කම්
      @සනක්කම් 8 ชั่วโมงที่ผ่านมา

      පල ගෝතයා යන්ඩ

    • @thilakasenamuthukuda4592
      @thilakasenamuthukuda4592 7 ชั่วโมงที่ผ่านมา +2

      එක් එක් පුද්ගලයින්ට විවිධ මතවාද ඇති. නමුත් බහුතර ජනමතය ඇත්තේ මාලිමාවෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ට හා එය ක්‍රියාත්මක කිරීමට ය

  • @vidunadinimuthu
    @vidunadinimuthu 14 ชั่วโมงที่ผ่านมา +14

    Bruno Diwakara legend... ❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 4 ชั่วโมงที่ผ่านมา +2

    අප්පට සිරි bruno bosah 😍😍 ආදරේ කරන චරිතයක් ⭐⭐

  • @Denumamawatha
    @Denumamawatha 5 ชั่วโมงที่ผ่านมา +2

    38:40 di Bruno Kiwwa ekata mamath agree, open thinking kiyana eka sosity eke experiense karaddi mama hithana thinking eka laginma yanawa. but mama godak welawata mdyasthai...

  • @dimithradesilva8956
    @dimithradesilva8956 6 ชั่วโมงที่ผ่านมา +2

    Good discussion 👌 ❤

  • @Abiwick
    @Abiwick 2 ชั่วโมงที่ผ่านมา +1

    Videographer කෙනෙක් Politics ගැන Talks දෙනවා කියන දාර්ශනිකයන් අවබෝධ කර ගත යුතුයි ඕනම මනුස්සයෙක්ට අදහස් දරන්න හා ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. අනිත් එක ඉස්සරට වඩා ලෝකෙ දැනුම අළුත්වෙන වේගෙ වැඩී සහ Sources අත ගාවටම ඇවිත් තියෙන්නෙ. දැන් ලෝකෙ ඉඩ තියෙන්නෙ කොල වලට නෙවෙයි, Critical thinking දියුණු ලෝකෙ අළුත්ම දැනුමත් එක්ක Update වෙන්න පුළුවන් Creative මිනිස්සුන්ට. පරන දූවිලි වහපු දැනුම මත පදනම් වෙච්ච සහතියක් අරගෙන ලෝකෙ අලුත් වෙන දැනුමට කුමන්ත්‍රන කියලා Conspiracy හදන්ඩ යන උන් නෙවෙයි😁
    (Degree ගන්න උන් චොර කියලා නෙවෙයි අදහස් කලේ. Degree එකක් කියන්නෙ දැනුමට තියෙන එක පාරක් විතරයි. ඒක ලෝකෙම කරගන්න එක තමයි ගොංකම)

  • @nadeekamal
    @nadeekamal 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you ලහිරු මල්ලි Bruno ව ගෙනාවට,
    අභිෂෙකා වත් ගෙන්න.

  • @kumudithaanjana9058
    @kumudithaanjana9058 6 ชั่วโมงที่ผ่านมา +2

    Good interview ❤

  • @krishanduminda
    @krishanduminda นาทีที่ผ่านมา

    Superb Bruno.❤❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 12 นาทีที่ผ่านมา

    Next level ❤ Bruno 😊

  • @manomahindasiri1174
    @manomahindasiri1174 14 ชั่วโมงที่ผ่านมา +5

    Ah! That's why you were not in the podcast last few days

  • @prabanwsdb3499
    @prabanwsdb3499 7 ชั่วโมงที่ผ่านมา +4

    මුදල් කොතැනද........
    ඕන නිවුස් එකක් යට ගසා.....
    ඕපයක් මාකට් කරනු ලැබේ......😂😂😂😂😂

    • @M.D.P.1111
      @M.D.P.1111 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 51 นาทีที่ผ่านมา

    Adaraniya charitayak adarei brunoooo❤❤❤❤❤

  • @bathiyaliyanaarachchi4427
    @bathiyaliyanaarachchi4427 4 ชั่วโมงที่ผ่านมา

    Good interview 💙❤️

  • @maashigmg7494
    @maashigmg7494 12 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ බෲ❤️❤️❤️❤❤️

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 13 ชั่วโมงที่ผ่านมา +2

    Bruno❤

  • @nuwanprasanna4074
    @nuwanprasanna4074 7 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 12 นาทีที่ผ่านมา

    Maruuuu bannnaaa

  • @mashaadikari8747
    @mashaadikari8747 7 ชั่วโมงที่ผ่านมา +1

    Bruno 👍❤️👍❤️👍❤️👍❤️

  • @GamithMadumal
    @GamithMadumal 14 ชั่วโมงที่ผ่านมา +3

    🔥🔥

  • @ashanprabashwara97
    @ashanprabashwara97 2 ชั่วโมงที่ผ่านมา

    Bruno 🌹

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 5 ชั่วโมงที่ผ่านมา +3

    මට අනුව බෲනො Eye-opener කෙනෙක් 😊❤

  • @roshanindika1412
    @roshanindika1412 9 ชั่วโมงที่ผ่านมา +1

    Patta oluwak tiyana manussyek bruno❤

  • @NadeeshaSathsarani-n4j
    @NadeeshaSathsarani-n4j 14 ชั่วโมงที่ผ่านมา +2

    බෲනෝ ❤

  • @maradhapriyankara513
    @maradhapriyankara513 4 ชั่วโมงที่ผ่านมา

    බෲ බොසා 🍻

  • @oshenjayasinghe
    @oshenjayasinghe 11 ชั่วโมงที่ผ่านมา

    Bruno ❤

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 4 ชั่วโมงที่ผ่านมา +2

    SL VLOG බෲනෝ කියන්නේ ඩඩ්ලිගේ සල්ලිවලින් දුවන එකෙක්... මුට සම්පූර්ණ වියදම් කරන්නේ ඩඩ්ලි..

    • @MSAwasedition
      @MSAwasedition 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @himalbannehaka4583
      @himalbannehaka4583 3 ชั่วโมงที่ผ่านมา

      ඔප්පු කරපන් මේකෙ හැමිනෙන් නැතිව

    • @Abiwick
      @Abiwick 2 ชั่วโมงที่ผ่านมา

      Conspiracy නම් ලංකාව තමා😅

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      මන්ජු නිශ්ශංක නෙවේද🤔🤔🤔..මන්ජූ ගේ ඔෆිස් එකේ ස්ටූඩියෝ එක තියෙන්නෙ🤔🤔🤔

  • @saminda
    @saminda 41 นาทีที่ผ่านมา

    කිසිම පක්ෂයකට වහල් නොවී ඉන්න ඔලුව හැදුව කෙනෙක්. පට්ට බෲනෝ 🫡

  • @navodyavidumini200
    @navodyavidumini200 11 ชั่วโมงที่ผ่านมา

  • @lasiya54
    @lasiya54 3 ชั่วโมงที่ผ่านมา

    බෲ ❤❤

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 14 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ මාරවිල, වෙන්නප්පුවේ කිව්වහම බය හිතෙනවා සල්ලි වලට නොකරන ජරා වැඩක් නෑ එහෙ මිනිස්සු. හැබැයි ඔබතුමාගේ කතාව හොදයි. 💐

  • @WatiX-h2i
    @WatiX-h2i 8 ชั่วโมงที่ผ่านมา +5

    මගේ ග්‍රොත්‍රික සිතුම් පැතුම් නැති කරගන්න හා දෙයක් දිහා විචාරශීලීව බලන්න
    අන් අදහස් වලට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න
    පුරුදු කරපු චරිත මේවා
    අපෙ දූපත් මානසිකත්වය අයින් කර ගන්න මග පෙන්වපු චරිතෙ හා ප්ලට්ෆොම් එක
    #slvlog #hasalaka_thushara #thiwanka #abisheka #sathish #❤

  • @Bandhu_k
    @Bandhu_k 13 ชั่วโมงที่ผ่านมา

    hasath genawanm hari....bruno❤

  • @mudithakarunarathna4976
    @mudithakarunarathna4976 10 ชั่วโมงที่ผ่านมา

    බෲනෝ කියන දේක අහක දාන්න දෙයක් නෑ

  • @geethweerasingha6383
    @geethweerasingha6383 7 ชั่วโมงที่ผ่านมา +1

    Legend ❤

  • @malingamaduwantha4980
    @malingamaduwantha4980 11 ชั่วโมงที่ผ่านมา +7

    පිස්සු😂
    "ආණ්ඩුව හොදයි නම් නරකයි
    නරකයි නම් නරකයි
    අපි තමා පොරවල්" 😂😂😂😂

  • @samith1986
    @samith1986 4 ชั่วโมงที่ผ่านมา

    බෲ 👌

  • @chamindaranasinghe1047
    @chamindaranasinghe1047 11 ชั่วโมงที่ผ่านมา

    16 comment ❤

  • @Janaka_Nishantha
    @Janaka_Nishantha 4 ชั่วโมงที่ผ่านมา

  • @samithlakshanhemachandra9339
    @samithlakshanhemachandra9339 4 ชั่วโมงที่ผ่านมา

    මේ යකා පොතක් නේ

  • @udeeridler1901
    @udeeridler1901 6 ชั่วโมงที่ผ่านมา

    Hasawa genna plz

  • @k.ma.ckonara6971
    @k.ma.ckonara6971 4 ชั่วโมงที่ผ่านมา

    අපි කිව්වට ඇහුවේ නෑ,දැන් හරි තේරැම් ගනියි නේ,ලංකාවේ උන් slvlog එක අහන් ඉන්නේ මේ වීඩ්යෝගැරැපර් කෙනෙක් කතා කරන දේශපාලන,ආර්ථික,සමාජිය ආන්ඩුව කරන්න උපදෙස් දෙන්න කතා නේ කියල,,,මු කියන ඒව අදහගෙන ඉන්න මෝඩයෝ,දැන්වත් දැනගනින් ,මු ඔස්තාර් වගේ කියවන්නේ කිසිම ප්‍රයෝගික දැනුමක් නැතුව ඔහේ..

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 4 ชั่วโมงที่ผ่านมา +1

    Salli walata kade yana ekek kiyana katha😂

  • @danushka5109
    @danushka5109 36 นาทีที่ผ่านมา

    Para demalek ne

  • @pasinduravihara-m1j
    @pasinduravihara-m1j 4 ชั่วโมงที่ผ่านมา

    බෲනෝ❤

  • @WorldlyBuzz
    @WorldlyBuzz 13 ชั่วโมงที่ผ่านมา +2

    Manju ge black money white karana pora. Police ye thama investigation yanawa

  • @athveediya82
    @athveediya82 10 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්ත..මාත් මාලිමාවට දුන්ාන්..ඒත් දැං මුංගේ වැඩපිළිවලෙ දකිද්දී නං..පැහැදීමක් නෑ...උං විපක්ෂේ ඉද්දීත්..රනිල්ට.රාජපක්ෂලට බැන බැන හිටියා..දැං..බලයට ඇවිල්ලත් කරන්නේත් ඒකමයි..

    • @thilinamadush1
      @thilinamadush1 9 ชั่วโมงที่ผ่านมา +5

      දෙන්නම ඇති මාලිමාවට.

    • @athveediya82
      @athveediya82 9 ชั่วโมงที่ผ่านมา +1

      @thilinamadush1 දුන්න මමනේ..ඒක දන්නේ..ජන්දේ දුන්නා කියලා..ඒ පක්ෂ වල වහල්ලු නෙවෙයි අපි 😁

    • @Global_Situation_19
      @Global_Situation_19 9 ชั่วโมงที่ผ่านมา +6

      කෙදිරි ගෑවට ස්තූතියි. අලුත් ගොන් කතාවක් හදාගන්න. මමත් චන්දෙ දුන්නා දැන් එපා වෙලා කියනකොට තේරෙනවා චන්දෙ ප්‍රතිපල එන දවසෙ ඇගේ රෙවුන එකෙක් කියලා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 9 ชั่วโมงที่ผ่านมา +3

      dunna kiyana un dipu un nemey. apinm dunnata dunn kiyakiya yanneh

  • @dhammikafernando7741
    @dhammikafernando7741 14 ชั่วโมงที่ผ่านมา +4

    මේවා වැඩක් නැහැ

    • @Global_Situation_19
      @Global_Situation_19 9 ชั่วโมงที่ผ่านมา +3

      උබලා වගේ උන්ගෙන් තමයි මේ ලෝකෙට වැඩක් නැත්තෙ😌

  • @shashikavilochana
    @shashikavilochana 11 ชั่วโมงที่ผ่านมา +3

    මේක නම් බලාපොරොත්තුවෙන් හිටපු එකක් ❤

  • @lishandarshana
    @lishandarshana 5 ชั่วโมงที่ผ่านมา +2

    Bruno ❤

  • @bathiyaliyanaarachchi4427
    @bathiyaliyanaarachchi4427 4 ชั่วโมงที่ผ่านมา +1

    Good interview ❤

  • @sachithdilranga6108
    @sachithdilranga6108 7 ชั่วโมงที่ผ่านมา +2

  • @Anuweerasinghe1986
    @Anuweerasinghe1986 2 ชั่วโมงที่ผ่านมา

    බෲ❤

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 5 ชั่วโมงที่ผ่านมา +1

    Bruno ❤

  • @dushangeethanjana09_30
    @dushangeethanjana09_30 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️

  • @rmslakshan
    @rmslakshan 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ishinikavya1583
    @ishinikavya1583 4 ชั่วโมงที่ผ่านมา

    Bruno ❤

  • @ShahanKavinda
    @ShahanKavinda 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @chanukadesilva2527
    @chanukadesilva2527 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Dumiru
    @Dumiru 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 58 นาทีที่ผ่านมา

    ❤❤