ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද පැහැදිලි කිරිිමක් ස්ර්,බොහොම ස්තුති ඔබතුමාට,බුදු සරනයි 🙏🙏🙏💐💐💐💐
Hodin pahadiliwa kiyala dunnata obathumata godak sthuthi
Thank you Very much Mr Umesh . Great Service .
ස්තුති ඔයාට බුදු සරනයි 💐💐💐💐
Instead of mixing with hard, can we use a drill machine
Baduwalata Mela keya tha
Me badu tikakata samanyen keeyak withara yanawada? Apita labayak thiyenawada?
G sold wenuwata sodium sulphate danna puluwanda
මේක නම් සුපිරි විඩියෝ එකක් සබන් කුඩු හදන හැටි හරියටම කියලා දෙනවා නියමයි.ස්තූතියි
Dawas kiyak mada pawane vela ganna oneda
Tsp .stpp mix karana heti pahadili nahe stpp gana theparak liwwa. Niwaradi karanna.
Mae Badu Wala Mila gannam dammanam MITA wada hodai sar
Me dewal dala hadanna wiyadam wadi. Adu wiyadamin hadanna kiyala denawada obatumata bohoma stuutyi
Kiyak vithara yanawada me tika hada ganna
වොෂින් පවුඩර් හදන හැටි හරියටම දැන ගත්තා හරිම පැහැදිලියි.ගොඩාක් ස්තූතියි
Vistharaya newatha bala niwaradikarnn danma
Kobe day chemoIcal labaganne
තෙරුවන් සරණයි
High pressure hadana widiha kiyanda
Babek inna thanaka powder hadana eka awadanamda
Mahathmaya pena wediwenna monada danne poddak mata kiyannako
සර් මේ බඩු ටිකේ මිල කීයද. ගන්නේ කොහොමද
Apita oya badu tika kuriya srawees kramyt gennanna puluwnd danwanna
බංගසාල වීදීයට ගිහින් එක පාරක් බඩු ගන්න ඊට පස්සේ කුරියර් කර ගන්න පුළුවන්
දැන් මේ බඩු ගොඩක් ගණන් .රුපියල් ල් 4000 විතර යනවා මේටික ගන්න .සබන් කුඩු එක ගොඩක් හොදයි .මිිල සාදාරණ උනා නම්
Budusaranai
Hari pahaidili 👍👍
අපූරුයි සබන් කුඩු හදන හැටි ඉගෙනගත්තා ස්තූතියි
බඩු ටිකේ මිල එවන්නකො
වොෂින් පවුඩර් හදන හැටි හරියටම පැහැදිලියි
Labsa wage diyara dhaapuwama theth wenawa needa
Kohenda badu ganne
@@kanchanarathnayaka3692 බංගසාල වීදියේ තියෙනවා
අපිත් කරා පාඩුයි
ඔබගේ වචන වලට වඩා Background ශබ්දය වැඩියිනේ .
ඔබගේ දුරකථනයේ දෝෂයක් අපි බලන්නම්
බොහොම ස්තුති ඔබ තුමාට ,බුදු සරනයි
සබන් කුඩු හදනකොට එකට පෙන එන්න දාන රසායනික ද්‍රව්‍ය මොකක්ද ........
මේ බඩු තොග වශයෙන් ගන්නේ කොහොන්ද කියලා කියන්න පිං
pitakotwa
Denade hariyata denna boru karanna epa ahinsaka minissunta
සර් මේ ඔක්කොම බඩු වලට කියක් විතර ගියාද? Plz
den mila godak wenaswela
E dawaswala kiyak giyada
මේ අමුද්‍රව්‍ය වලින් සිදුවන කාර්ය කියා දෙන්න 🙏
Use chatgpt
ඇත්තටම මේ කාලේ හැටියට සබන් කුඩු ටික ගෙදර හදා ගන්න පුළුවන් නම් ලොකු දෙයක් නේද
ජී සොල්ට් කියන්නෙ කන ලුනුකුඩු එකටද.
Kanna epa oi mareyi kana salt walata kiyanne sodium chloride kiyala
කවර කූඩු දාන්න කොහෙන්ද ගන්නෙ
pitakotawa
ස ට්පොල් හඩන විදිය Vdo ekak dandako,
Ok
ඩිටර්ජන් මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා අදනේ දන්නේ
කි1 හදන්න රු.800 ක් යනවා. හදන්න ලේසි වුනාට බඩු ගණන්
කලර් එක දැම්මෙ නෑනේ අර පාට පාට ඇට ඇට වගේ තියෙන්නෙ ඒවා දාන්නෙ අන්තිමටද කරැණාකර පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගය කොට සලකමි
hamadema piliwelata ekathu karala awasaneta suwada calring ekathu karala hodin kawalam karanna
Mari
😍😍😍👍👍👍👍❤️❤️❤️❤️
5kg ට වියදම් කීයද
දැනට කීයද කියලා හරියටම කියන්න අමාරුයි 2 විතර යයි
පෙන අඩුයි එකට මොකද කරන්නෙ
Ane numbur ekak dennako
කිලෝ එකක් හදන්න රුපියල් 1000, විතර වෙනවනෙ .මේක නම් පාඩු ව්‍යාපාරයක් .අව්ශ්‍ය නම් කියන්න මිල ගනන් එවන්නම්.
Mila ganan kohomada baduwala
@@heshannimsara1556 මචං මිළ ගණන් ටික එවන්නකෝ
හා එවන්න
ඔව් මම ඊයේ ගියා මේ බඩුටික ගන්න බංගසාල වීදියට. රු.4000 ක් යනවා බඩුවලට. මම ගත්තෙ නෑ. කඩේ වොෂින් පවුඩර් කි.1 ක් රු. 500 ටත් අඩුවෙන් තියෙනවා. මෙහෙම අරං හදන්න ගියොත් කි.1 වෙනවා රු. 800 ක්. කෙනෙක් මට කිව්වා මේ වර්ග 10 ම දාලා හදන්නේ ඉහළ ප්‍රමිතියකින් හදන්න තමයි. ඒත් විකුණන්න තියෙන හුඟක් ඒවායේ මේ සේරම දාලා නෑ. ඒක නිසා අයින් කරන්න පුළුවන් ඒවා මොනවද කියලා හොයාගෙන , අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් දාලා තමයි හදන්න ඕන කියලා. මම දැන් ඒ ගැන තමයි හොයමින් ඉන්නේ 🤔🤔🤔🤔🤔🤔🤔
@@kamanidesilva1916 න්
Indian Video eke copiyak 😁😁
yes
මේ ගානට හදනවට වඩා හොදයි කඩෙන් ගන්න එක
Prasanna wejarathna Aehanam Oya Kaden Ganna Hareima satutuiy pahadeily
This is not your formula
ඇනුන්ගෙ විඩියො අරගෙන හදපුව th-cam.com/video/H2ks2px6eiY/w-d-xo.htmlsi=g8JuFsz9u_Aji2uL
Very Good work thanks please phone Number thnta puluvanth mama Hatton
Me pramanyta mila kiyk wage yanwada

@@kanchanarathnayaka3692
බංගසාල වීදියේ තියෙනවා