ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් පින් සර්. ගොඩක් ස්තුතියි. අද හරිම දෙ කියලා දෙන අය adui. ස්තුතියි.
Eka attha... Thanks sir....
අවංක පැහැදිලි කිරිමක්.ස්තුතිය යි.
ස්තුතියි ඔබගේ ඇගයීමට...🙏
Sir me dawaswala mama saban hadanna igena gannawa.. silicon achchu olaba awata ta deliver karanawada... Sope base ekak gadana hetith kiyala denna... Sirge anith videos dakke ne.. business karanna asaiy.. sirge upades ganna puluwanda🙏
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
Sir ekama peththakata da Hedi ganne
aurweda soap akak hadana heti kiya denna puluwanda.
👍
Sir suvand Saban Adana Vidya kiyalla thenna puluvanam
Ok
ගොඩාක් හොද වැඩ සටහනක් සර් ඔයාට ගොඩාක් ස්තූතියි අද මේවගේ වැඩසටහන් හරියටම කියලා දෙන අය ගොඩාක් අඩුයි ඔබතුමාට ගොඩාක් පිං
Thank you...
Sir kiya dena vediyatama hadanawa mn sodes ratadummalaa danne ne hodata ganata hadanna puluwan saban keteka bara 100g /110g, keta 9k hadanna puluwan sir theruwan sarani❤🙏
Thanks 🙏
හොද වැඩසටහනක්
@@bizstore8871BH hu NM.
Watinawa sir❤Thanks ❤
Always welcome
ape amma Sandaru protection bites nawattala saban hadai den. This is a very valuable lesson for the people of our village. Sir Thank you very much for teaching these things.
ඒක මරු. වැඩෙ අල්ලා ගිහින් තියෙන්නේ....
Beater ekakin beat karanawang kochchara welawak beat karanna onida?
පදම එනකන්
සර්.මම කලින් හොඳ පොල්තෙල් වලින් සබන් හදද්දි හරියට ආවා.දැන් සබන් හදන පොල්තෙල් කියලා එකක් ගෙනාවා.ඒකෙන් එක කැටයක් වත් හදාගන්න බැරි උනා.මට ඒක හරියට හදාගන්න කියලා දෙන්න පුළුවන් ද
me saban redi sodanna witarai da pavichchi karanna puluwn ... age gaana saban wenas widiyata da hadanne
Ow meka redi sodana sabanSuwada saban video issarahata danawa
Suwada saban vedio ekak danna sir
රෙදි සොදන පව්ඩර්25kg හදන්න සොඩා ඈෂ් කොච්චර ඕනද
අපි දාන්නෙ නෑ
Mekata wighting add kare nene
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
Sir matath saban package 1 genna ganna ona
sir mama video baluwa seduwata passe saban kate thel wage udata enne ai
කතා කරන්න 0717556611
Mata palamu pakaga eka,taradiyak ganna puluwada
පුලුවන් කතා කරන්න 0717556611
Sir වයිටින් කොහොමද දාන්නෙ...?
Whiten kiyane dhumala kiyankadha?
@@geethapriyadharshani2133 na
Ne
Sir saban kudu hadana vidiyo ekak karannako
ඉක්මනින් කරන්නම්
මමත් වීඩියෝ ගොඩක්බැලුව,යාර යාර,වයිටින් ,sles ,සොඩාඈෂ් වගේ දේවල් දානව ඒව ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනව.අනික මේ සිලිකන් අච්චු වල මිල සහ ප්‍රමිතිය හරිම විදිහට දැන ගන්න බෑ.ව්‍යාපාරය ක් විදිහට යන්න ක්‍රම වේදයක් තයනවනෙ.වැඩි දුර විස්තර ඕන. 👍
කතා කරන්න
Grate 🎉
Thanks ...
Thanks sir
Sar githel pahan hadana badu thiyanawa da
ලබන මාසේ සිට
Sir sirata gdk pin .sirge video blnwa .mn sabn heduwa mge sabn wala thel wge bibili anne ai
ස්තුතියි..කවලම් වෙලා මදි...
Pl. Send me 2nd package.What is the full amount with delivery chargers?
Call me 0717556611
සර් වයිට්න් දාන පමානය කොච්චරද
@@nayananiroshani2899 කෝස්ටික් සෝඩා 100g ට 40g දාන්න
G 10
සර් මට නමක් එම්බෝස් කරලා සිලිකන් අච්චු ටිකක් හදාගන්න ඕනෑ .ලේබල් ප්‍රින්ට් කර ගන්නත් ඕනෑ .ඒ සදහා කොලබ අවට තැනක් කියනවද
Katha karanna
නියමයි
Thank you macho🎉
Ape palathata admbarayak oba wani niladarin jaya wewa
බොහෝම ස්තුතියි...
kandy soap badu ganne kohenda..
Saban kudu hadana hati kiyan
ලගදිම දානවා
කළුතර ට මේ වැඩ මුළු ව ගේන්න පලුවන් ද සර්
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
වයිට්නින් දාන්නේ නැද්ද සර්
මේකේ දාලා නෑ වයිටින් දාන වීඩියෝ එකක් ඉක්මනින් දන්නම්
සර් හොඳ පොල්තෙල් දාලා හදනකොට 110gකැටේකට රුපියල් 70ක් විතර කොස්ට් එකක් යනවා. ඒක අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද. ඒ වගේ මිලකට හදලා මිනිස්සුන්ට දෙන්න අමාරුයි තරඟකාරීත්වයත් එක්ක බලනකොට
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න0717556611
Sir, රෙදි සොදන සබන් අච්චුවේ එක කැටේක දිග*පලල*උස එවන්න පුලවන්ද කරුනාකරලා.....
Sirlagen saban saban kudu aragena mata wikunanna puluwan wevidaMila ganan kohomada.ane matath dawasata punchi mudalak hoyaganna ona.
සර් මම සබන් ගෙදර පාවිච්චියට සබන් හදනවා.සබන් හොඳට හරි ගියා .හොඳට පෙනත් එනවා .කුනුත් යනවා.ඒත් සබන් පාවිච්චි යෙන් පස්සෙ අත ගොරෝසු වෙනවා.රලු වෙනවා වගේ.ඒකට හේතුව මොකක්ද .සති 2ක් විතර තියලා පාවිච්චි කලේ.හේතුව කියන්න .මම වැලිගෙපල .
Call me
ල්
@@bizstore887142:28
Witin danne mona welaweda
සොඩියම් සිලිකේට් දැම්මට පස්සේ ඕන වෙලාවක
සර් වයිටින්ග් පව්ඩර් සහ sodash දාන්නේ නැද්ද? මේවයින් බර wadyiwenawada. මන් දාල හැදුවේ. ගැටළුවක් වෙඉද . මන් සර් ගෙ vidio 3 ක බැලුව. ඒවගේ මේ දේවල් එකතු කරන්නේ නෑ. ඉක්මනට පිළිතුරක් ලබා දෙන්න.
ඔව් බර වැඩි වෙනවා
ඔව්, එවගෙන් බර වැඩි වෙනව. ඔනනම් පාවිචිචි කරන්න පුලුවන්. ඔයාට ගැටලුවක් නැ. ඔයාගේ කැටෙ බර වැඩි වෙයි... එක හොදයි. මම ඒක ගැන video එකක් දාන්නම් ඉදිරියෙදී... good luck
වයිටින් එකතු කලේ මොන අවස්ථාවෙිදි ද
@@udenimadudhani107 Call me 0717556611
@@krishan_maduwantha1 සොඩා ඇස් දැම්මම ශක්තිමත් බව වැඩිවෙනවා.ලේසියෙන් දියවෙන්නේ නෑ
ඝන. වෙන්නෙ. නෑ. සර්. හදන. ගමන්. ඉන්නෙ. වතුර. ටිකක්. වැඩි. උනොත්. මොකද. කරන්න. පුලුවන්
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
Superb ❤❤❤❤ jaya wewa
Thank you
❤❤❤❤❤
🙏🙏🙏
🎉🎉🎉
හොදට කලවම් කරා සර් ඒත් සබන් කැටය සෙට් උනාම උඩ තෙල් මතු වෙලා බේරෙනව ඒ ඇයි.
මගෙත් එහෙම උනා.ඇයි ඒ
Udin lanshit hari eti kawarayakin wahanna
call karanna 0717556611
Thel mathu vena akata ko Answer
මම සර්ගෙ විඩියො බලනව මටත් ආසයි සබන් හදන්න මට සර්ගෙන් බඩු ගන්න පුලුවන් නම් කියන්න
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
🙏🙏🙏❤😊
👍👍🙏
Sir ge no nadda
1400 සිලිකන් අච්චුවෙ කැට කීයද දාන්න පුලුවන්
1500/=කැට 6
පාර්සලය ගෙන්වා ගන්න විදියත් අපට කියන්න.
වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
Thanx ❤❤❤
Thanks bro
P. H check කරන්න
Great work👌👌
Thank you..
සබන් හදන්න බඩු ගන්නෙ කොහොමද
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න0717556611
Saban kataye name eka athulath kara achchu hadaganna hadaganna obe ayathanyen puluwanida
Good job sir
19:26
මමත් සර් සබන් හැදුවා රෙදි සෙදුවට පස්සේ සුදුවට කුඩුවගෙ තියෙනවා එමොකද කියන්න පුඑවන්ද
hawasa 2.00 n passe katha karanna 0717556611
අනෙ මමත් සබන් හදනවා සිසිල් විදියට නෙවෙයි හදන්නේ එත් සබන් හැදුවා ට පසුව ව වතුර බුබුලු දනවා සබන් කැටයෙ වතුර වගෙ එන්න නෙ ඇයි කියලා හෙතුව කියන්න පුළුවන් ද මට ස්තුතියි
@@AnuradhaSewwandi-v6c කතා කරන්න 0717556611
@@bizstore8871a
8:48 8:52 8:53
කපුරු කුඩු එකතුකරන්නෙත් සර් ...රට දුම්මල එකතු කරන අවස්ථාවෙද
මෙයා බිස්නස් කාරයෙක්.ගෙදරටම අමුඩ්‍රව්‍ය එවන්න 1690/= කියනව.ආවහම තවත් 520/= ඉල්ලනව.කඩෙන් සබන් ගන්න එක ලාබදායි .මේක බිස්නස් එකක්.අහින්සක මිනුස්සු රව්ට්ටලා කරන බිස්නස් එකක්.මෙයාගෙන් බඩු ගෙන්න ගන්න එපා.
මොන දේ කලත් හොද වගේම බැනුම් අහන්නත් හයිය හිතක් තියෙන්න ඕන. ඒ වගේම මේ comment 500 ක් විතර ඇතුලත මෙවැනි එක් අයෙකුගේ දෝශාරෝපනයක් පිලිබඳව ද මා පුදුම නොවෙමි. මිනිසුන් දහස් ගනනකට මා නොමිලයේ පුහුනූවීම් ලබා දුන් අතර එවැනි මිනිසුන් භාණ්ඩ කොළඹ ගිහින් ගේන්න බැරි නිසාවෙන් ඔවුන්ගේ ඉල්ලීම මත ආරම්භ වූ මෙය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ බවද බොහෝ අය දන්නේ ය. සබන් කැට 80ක් සාදාගැනීමට 1690/= කට සියලුම රසායනික ද්‍රව්‍ය ලබා දෙන අතර 520/=ක මුදල් මා කිසිවිට ඉල්ලා නැත. නිවසටම ගෙනත් දෙන කුලිය ලෙස 520 ක මුදල් කුරියර් සමාගම් අයකරති. ඔබ නිවැරැදිය. මා ඒ අතින් ගත්කල ව්‍යාපාරිකයකු වී ඇත. නමුත් ඔබ අපගේ නරඹන්නන්ගෙන් අසා බලන්න. මෙහි ඇති comment සියල්ල කියවා බලන්න. ඊට එහා ගිය කොතරම් සේවයක් සිදුකර ඇත්ද යන්න වටහා ගත හැකි වේවී. අපගේ පාරීබෝගික හෝ නොවන බොහෝ දෙනාගේ ගැටලු සදහා මා දන්න තරමින් උදව් කර ඇත. එය මට වඩා මේ comment කියවන ඔබ දන්නේ යැයි මා සිතමි. මිනිසුන්ට බඩු ගෙන්වනකොට කුරියර් චාර්ජ් එකක් කුරියර් company එක විසින් ගන්නා බව ඕනෑම අයෙකු දන්නා තරම්. අපි ඒක අහන හැමෝටම කියනවා. ඊටත් වඩා ඒක ඕනම කෙනෙක් දන්නවා. මේ පැක් එක ලංකාවේ අඩුම මිලකට දෙන්නෙ අපි. ඔබ හිතනවාට වඩා මේ තුල තියන වියදම් ප්‍රමාණය ඉතා විශලයි. අමුද්‍රව්‍ය ප්‍රවාහන, පැකින්, සේවක කුලී, ගොඩනැගිලි කුලී, විදුලි බිල් ආදී තවත් බොහෝ වියදම් මෙන්ම අපගේ ආයෝජන මුදලට සාපේක්ෂව ලබන ලාභයද මේ පැකේජයේ මුදල තුල ඇති බව ඕනෑම මොලයකට වටහා ගත හැකිබව මා විශ්වාස කරමි. ඔබ පැවසූ පරිදි මේක බිස්නස් එකකි. පැහැදිලි ව්‍යාපාරයකි. ඔබ පවසන පරිදි ව්‍යාපාරයකින් හැර මිලදී ගන්නෙ කිනම් ස්ථානයෙන්ද? මාගෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මා කිසිවෙකුට බල කර හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් හෝ නැත. අවශ්‍ය අයට මා සමග කතා කොට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියව ඇත. නමුත් ඔබ වැනි කෙනෙකුගේ සාර්තකත්වයේදී බලා සතුටූ වීමට නොහැකි අය පිලිබද මා කම්පා නොවන අතර ඔබ වැනිඅය මා මුණ නොගස්වන ලෙස ස්වභාවධර්මයාගෙන් ඉල්ලා සිටිමි. මාගේ වසර 13ක රැකියා ජීවිතය තුල ඔබ වැන්නවුන් හමුවී ඇති අතර ඒ සියලු දෙනාගේම ආකල්ප සමාන බැව් මා නිරීක්ෂණය කර ඇත. ඔවුන් යමක් කිරීමට පෙර අසා දැන ගැනීමට අකමැති සියල්ල දත් පණ්ඩිතයෝ වන්නෙය, තමන්ගේ දෙය සොයා බැලීමට වේලාවක් නොවුනද අන් අයගේ ලාභය පිලිබද සිතා ඊර්ශයා කරමින් සිත් තැවුලට පත් වන්නෝ වෙති. එසේ කල්පනා කරමින් අන් අය වල පල්ලටම ඇද දැමීම සදහා comment දමමින් කාලයා කා දමන්නෝ වෙති. මා කිසිවෙකුත් කිසිදින රවටා නොමැති අතර මෙවැනි අය අධබාලයන් සේ හැසිරෙන අතර තමන්ගේ අදූරදර්ශි භාවය අන් අයගේ දුර්වලතා ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන්නෝ වෙති. කෙසේ වෙතත් ඔබට මා නොවටිනා වුවද ව්‍යවසායකයෙකු ලෙසින් මහ පොලොවේ හිට ගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පෙර මෙන් මා සමග සම්බන්ද වී තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුනු කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි.අවසන් වශයෙන්.....බල්ලන් බිරුවාට කදු පාත් නොවනු ඇත.
Thank sir
ස්තුතියි
ගොඩක් පින් සර්. ගොඩක් ස්තුතියි. අද හරිම දෙ කියලා දෙන අය adui. ස්තුතියි.
Eka attha... Thanks sir....
අවංක පැහැදිලි කිරිමක්.ස්තුතිය යි.
ස්තුතියි ඔබගේ ඇගයීමට...🙏
Sir me dawaswala mama saban hadanna igena gannawa.. silicon achchu olaba awata ta deliver karanawada... Sope base ekak gadana hetith kiyala denna... Sirge anith videos dakke ne.. business karanna asaiy.. sirge upades ganna puluwanda🙏
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
0717556611
Sir ekama peththakata da Hedi ganne
aurweda soap akak hadana heti kiya denna puluwanda.
👍
Sir suvand Saban Adana Vidya kiyalla thenna puluvanam
Ok
ගොඩාක් හොද වැඩ සටහනක් සර් ඔයාට ගොඩාක් ස්තූතියි අද මේවගේ වැඩසටහන් හරියටම කියලා දෙන අය ගොඩාක් අඩුයි ඔබතුමාට ගොඩාක් පිං
Thank you...
Sir kiya dena vediyatama hadanawa mn sodes ratadummalaa danne ne hodata ganata hadanna puluwan saban keteka bara 100g /110g, keta 9k hadanna puluwan sir theruwan sarani❤🙏
Thanks 🙏
හොද වැඩසටහනක්
Thank you...
@@bizstore8871BH hu NM.
Watinawa sir❤
Thanks ❤
Always welcome
ape amma Sandaru protection bites nawattala saban hadai den. This is a very valuable lesson for the people of our village. Sir Thank you very much for teaching these things.
ඒක මරු. වැඩෙ අල්ලා ගිහින් තියෙන්නේ....
Beater ekakin beat karanawang kochchara welawak beat karanna onida?
පදම එනකන්
සර්.මම කලින් හොඳ පොල්තෙල් වලින් සබන් හදද්දි හරියට ආවා.දැන් සබන් හදන පොල්තෙල් කියලා එකක් ගෙනාවා.ඒකෙන් එක කැටයක් වත් හදාගන්න බැරි උනා.මට ඒක හරියට හදාගන්න කියලා දෙන්න පුළුවන් ද
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න
0717556611
me saban redi sodanna witarai da pavichchi karanna puluwn ... age gaana saban wenas widiyata da hadanne
Ow meka redi sodana saban
Suwada saban video issarahata danawa
Suwada saban vedio ekak danna sir
රෙදි සොදන පව්ඩර්25kg හදන්න සොඩා ඈෂ් කොච්චර ඕනද
අපි දාන්නෙ නෑ
Mekata wighting add kare nene
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Sir matath saban package 1 genna ganna ona
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
sir mama video baluwa seduwata passe saban kate thel wage udata enne ai
කතා කරන්න 0717556611
Mata palamu pakaga eka,taradiyak ganna puluwada
පුලුවන්
කතා කරන්න 0717556611
Sir වයිටින් කොහොමද දාන්නෙ...?
කතා කරන්න 0717556611
Whiten kiyane dhumala kiyankadha?
@@geethapriyadharshani2133 na
Ne
Sir saban kudu hadana vidiyo ekak karannako
ඉක්මනින් කරන්නම්
මමත් වීඩියෝ ගොඩක්බැලුව,යාර යාර,වයිටින් ,sles ,සොඩාඈෂ් වගේ දේවල් දානව ඒව ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනව.අනික මේ සිලිකන් අච්චු වල මිල සහ ප්‍රමිතිය හරිම විදිහට දැන ගන්න බෑ.ව්‍යාපාරය ක් විදිහට යන්න ක්‍රම වේදයක් තයනවනෙ.වැඩි දුර විස්තර ඕන. 👍
කතා කරන්න
Grate 🎉
Thanks ...
Thanks sir
Thank you...
Sar githel pahan hadana badu thiyanawa da
ලබන මාසේ සිට
Sir sirata gdk pin .sirge video blnwa .mn sabn heduwa mge sabn wala thel wge bibili anne ai
ස්තුතියි..
කවලම් වෙලා මදි...
Pl. Send me 2nd package.What is the full amount with delivery chargers?
Call me 0717556611
සර් වයිට්න් දාන පමානය කොච්චරද
@@nayananiroshani2899 කෝස්ටික් සෝඩා 100g ට 40g දාන්න
G 10
සර් මට නමක් එම්බෝස් කරලා සිලිකන් අච්චු ටිකක් හදාගන්න ඕනෑ .ලේබල් ප්‍රින්ට් කර ගන්නත් ඕනෑ .ඒ සදහා කොලබ අවට තැනක් කියනවද
Katha karanna
නියමයි
Thank you macho🎉
Ape palathata admbarayak oba wani niladarin jaya wewa
බොහෝම ස්තුතියි...
kandy soap badu ganne kohenda
..
Call me 0717556611
Saban kudu hadana hati kiyan
ලගදිම දානවා
කළුතර ට මේ වැඩ මුළු ව ගේන්න පලුවන් ද සර්
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
වයිට්නින් දාන්නේ නැද්ද සර්
මේකේ දාලා නෑ වයිටින් දාන වීඩියෝ එකක් ඉක්මනින් දන්නම්
සර් හොඳ පොල්තෙල් දාලා හදනකොට 110gකැටේකට රුපියල් 70ක් විතර කොස්ට් එකක් යනවා. ඒක අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද. ඒ වගේ මිලකට හදලා මිනිස්සුන්ට දෙන්න අමාරුයි තරඟකාරීත්වයත් එක්ක බලනකොට
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Sir, රෙදි සොදන සබන් අච්චුවේ එක කැටේක දිග*පලල*උස එවන්න පුලවන්ද කරුනාකරලා.....
Sirlagen saban saban kudu aragena mata wikunanna puluwan wevida
Mila ganan kohomada.ane matath dawasata punchi mudalak hoyaganna ona.
පුලුවන් කතා කරන්න 0717556611
සර් මම සබන් ගෙදර පාවිච්චියට සබන් හදනවා.සබන් හොඳට හරි ගියා .හොඳට පෙනත් එනවා .කුනුත් යනවා.ඒත් සබන් පාවිච්චි යෙන් පස්සෙ අත ගොරෝසු වෙනවා.රලු වෙනවා වගේ.ඒකට හේතුව මොකක්ද .සති 2ක් විතර තියලා පාවිච්චි කලේ.හේතුව කියන්න .මම වැලිගෙපල .
Call me
ල්
@@bizstore887142:28
Witin danne mona welaweda
සොඩියම් සිලිකේට් දැම්මට පස්සේ ඕන වෙලාවක
සර් වයිටින්ග් පව්ඩර් සහ sodash දාන්නේ නැද්ද? මේවයින් බර wadyiwenawada. මන් දාල හැදුවේ. ගැටළුවක් වෙඉද . මන් සර් ගෙ vidio 3 ක බැලුව. ඒවගේ මේ දේවල් එකතු කරන්නේ නෑ. ඉක්මනට පිළිතුරක් ලබා දෙන්න.
ඔව් බර වැඩි වෙනවා
ඔව්, එවගෙන් බර වැඩි වෙනව. ඔනනම් පාවිචිචි කරන්න පුලුවන්. ඔයාට ගැටලුවක් නැ. ඔයාගේ කැටෙ බර වැඩි වෙයි... එක හොදයි. මම ඒක ගැන video එකක් දාන්නම් ඉදිරියෙදී... good luck
වයිටින් එකතු කලේ මොන අවස්ථාවෙිදි ද
@@udenimadudhani107 Call me 0717556611
@@krishan_maduwantha1 සොඩා ඇස් දැම්මම ශක්තිමත් බව වැඩිවෙනවා.ලේසියෙන් දියවෙන්නේ නෑ
ඝන. වෙන්නෙ. නෑ. සර්. හදන. ගමන්. ඉන්නෙ. වතුර. ටිකක්. වැඩි. උනොත්. මොකද. කරන්න. පුලුවන්
පුලුවන්. කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් කරන්න 0717556611
Superb ❤❤❤❤ jaya wewa
Thank you
❤❤❤❤❤
🙏🙏🙏
🎉🎉🎉
👍
හොදට කලවම් කරා සර් ඒත් සබන් කැටය සෙට් උනාම උඩ තෙල් මතු වෙලා බේරෙනව ඒ ඇයි.
මගෙත් එහෙම උනා.ඇයි ඒ
Udin lanshit hari eti kawarayakin wahanna
call karanna 0717556611
Thel mathu vena akata ko Answer
කතා කරන්න 0717556611
මම සර්ගෙ විඩියො බලනව මටත් ආසයි සබන් හදන්න මට සර්ගෙන් බඩු ගන්න පුලුවන් නම් කියන්න
පුලුවන් කතා කරන්න නැත්නම් වට්ස්ඇප් කරන්න 0717556611
🙏🙏🙏❤😊
👍👍🙏
Sir ge no nadda
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
1400 සිලිකන් අච්චුවෙ කැට කීයද දාන්න පුලුවන්
1500/=
කැට 6
පාර්සලය ගෙන්වා ගන්න විදියත් අපට කියන්න.
වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0717556611
Thanx ❤❤❤
Thanks bro
P. H check කරන්න
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Great work👌👌
Thank you..
සබන් හදන්න බඩු ගන්නෙ කොහොමද
කතා කරන්න. නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Saban kataye name eka athulath kara achchu hadaganna hadaganna obe ayathanyen puluwanida
කතා කරන්න නැත්නම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න
0717556611
Good job sir
Thank you...
19:26
මමත් සර් සබන් හැදුවා රෙදි සෙදුවට පස්සේ සුදුවට කුඩුවගෙ තියෙනවා එමොකද කියන්න පුඑවන්ද
hawasa 2.00 n passe katha karanna 0717556611
අනෙ මමත් සබන් හදනවා සිසිල් විදියට නෙවෙයි හදන්නේ එත් සබන් හැදුවා ට පසුව ව වතුර බුබුලු දනවා සබන් කැටයෙ වතුර වගෙ එන්න නෙ ඇයි කියලා හෙතුව කියන්න පුළුවන් ද මට ස්තුතියි
@@AnuradhaSewwandi-v6c කතා කරන්න 0717556611
@@bizstore8871a
8:48 8:52 8:53
කපුරු කුඩු එකතුකරන්නෙත් සර් ...රට දුම්මල එකතු කරන අවස්ථාවෙද
කතා කරන්න 0717556611
මෙයා බිස්නස් කාරයෙක්.ගෙදරටම අමුඩ්‍රව්‍ය එවන්න 1690/= කියනව.ආවහම තවත් 520/= ඉල්ලනව.කඩෙන් සබන් ගන්න එක ලාබදායි .මේක බිස්නස් එකක්.අහින්සක මිනුස්සු රව්ට්ටලා කරන බිස්නස් එකක්.මෙයාගෙන් බඩු ගෙන්න ගන්න එපා.
මොන දේ කලත් හොද වගේම බැනුම් අහන්නත් හයිය හිතක් තියෙන්න ඕන. ඒ වගේම මේ comment 500 ක් විතර ඇතුලත මෙවැනි එක් අයෙකුගේ දෝශාරෝපනයක් පිලිබඳව ද මා පුදුම නොවෙමි. මිනිසුන් දහස් ගනනකට මා නොමිලයේ පුහුනූවීම් ලබා දුන් අතර එවැනි මිනිසුන් භාණ්ඩ කොළඹ ගිහින් ගේන්න බැරි නිසාවෙන් ඔවුන්ගේ ඉල්ලීම මත ආරම්භ වූ මෙය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වූ බවද බොහෝ අය දන්නේ ය. සබන් කැට 80ක් සාදාගැනීමට 1690/= කට සියලුම රසායනික ද්‍රව්‍ය ලබා දෙන අතර 520/=ක මුදල් මා කිසිවිට ඉල්ලා නැත. නිවසටම ගෙනත් දෙන කුලිය ලෙස 520 ක මුදල් කුරියර් සමාගම් අයකරති. ඔබ නිවැරැදිය. මා ඒ අතින් ගත්කල ව්‍යාපාරිකයකු වී ඇත. නමුත් ඔබ අපගේ නරඹන්නන්ගෙන් අසා බලන්න. මෙහි ඇති comment සියල්ල කියවා බලන්න. ඊට එහා ගිය කොතරම් සේවයක් සිදුකර ඇත්ද යන්න වටහා ගත හැකි වේවී. අපගේ පාරීබෝගික හෝ නොවන බොහෝ දෙනාගේ ගැටලු සදහා මා දන්න තරමින් උදව් කර ඇත. එය මට වඩා මේ comment කියවන ඔබ දන්නේ යැයි මා සිතමි. මිනිසුන්ට බඩු ගෙන්වනකොට කුරියර් චාර්ජ් එකක් කුරියර් company එක විසින් ගන්නා බව ඕනෑම අයෙකු දන්නා තරම්. අපි ඒක අහන හැමෝටම කියනවා. ඊටත් වඩා ඒක ඕනම කෙනෙක් දන්නවා. මේ පැක් එක ලංකාවේ අඩුම මිලකට දෙන්නෙ අපි. ඔබ හිතනවාට වඩා මේ තුල තියන වියදම් ප්‍රමාණය ඉතා විශලයි. අමුද්‍රව්‍ය ප්‍රවාහන, පැකින්, සේවක කුලී, ගොඩනැගිලි කුලී, විදුලි බිල් ආදී තවත් බොහෝ වියදම් මෙන්ම අපගේ ආයෝජන මුදලට සාපේක්ෂව ලබන ලාභයද මේ පැකේජයේ මුදල තුල ඇති බව ඕනෑම මොලයකට වටහා ගත හැකිබව මා විශ්වාස කරමි. ඔබ පැවසූ පරිදි මේක බිස්නස් එකකි. පැහැදිලි ව්‍යාපාරයකි. ඔබ පවසන පරිදි ව්‍යාපාරයකින් හැර මිලදී ගන්නෙ කිනම් ස්ථානයෙන්ද? මාගෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මා කිසිවෙකුට බල කර හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් හෝ නැත. අවශ්‍ය අයට මා සමග කතා කොට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියව ඇත. නමුත් ඔබ වැනි කෙනෙකුගේ සාර්තකත්වයේදී බලා සතුටූ වීමට නොහැකි අය පිලිබද මා කම්පා නොවන අතර ඔබ වැනිඅය මා මුණ නොගස්වන ලෙස ස්වභාවධර්මයාගෙන් ඉල්ලා සිටිමි. මාගේ වසර 13ක රැකියා ජීවිතය තුල ඔබ වැන්නවුන් හමුවී ඇති අතර ඒ සියලු දෙනාගේම ආකල්ප සමාන බැව් මා නිරීක්ෂණය කර ඇත. ඔවුන් යමක් කිරීමට පෙර අසා දැන ගැනීමට අකමැති සියල්ල දත් පණ්ඩිතයෝ වන්නෙය, තමන්ගේ දෙය සොයා බැලීමට වේලාවක් නොවුනද අන් අයගේ ලාභය පිලිබද සිතා ඊර්ශයා කරමින් සිත් තැවුලට පත් වන්නෝ වෙති. එසේ කල්පනා කරමින් අන් අය වල පල්ලටම ඇද දැමීම සදහා comment දමමින් කාලයා කා දමන්නෝ වෙති. මා කිසිවෙකුත් කිසිදින රවටා නොමැති අතර මෙවැනි අය අධබාලයන් සේ හැසිරෙන අතර තමන්ගේ අදූරදර්ශි භාවය අන් අයගේ දුර්වලතා ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන්නෝ වෙති.
කෙසේ වෙතත් ඔබට මා නොවටිනා වුවද ව්‍යවසායකයෙකු ලෙසින් මහ පොලොවේ හිට ගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පෙර මෙන් මා සමග සම්බන්ද වී තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුනු කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි.
අවසන් වශයෙන්.....
බල්ලන් බිරුවාට කදු පාත් නොවනු ඇත.
Thank sir
ස්තුතියි