ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤Harima hodata pehediliva kiyala dena.oyata jayen jayama wewa nangi .budusaranayi .
බොහෝම ස්තූතියි ❤
තෙරුවන් සරණයි ඔබට🙏❤️
බොහෝම ස්තූතියි❤️
සුපිරිම
Thank you
Me mis hinda ada mn sarathakaii❤❤adrei mista
මට ගොඩාක් සතුටුයි.
😊
Thanks deyar
Ok
Godaak isthuthi mis
හරී❤
🙏❤️
❤️
🎉
Saban hadana video godak man balala hadala thiyenawa akke. Hebey ewa hari giye nam nehe. Mewidiyatath hadala balanna kemethiy. Eth me badu kohenda ganne. Anith eka ege gana saban wala ph agaya kohomada balanne. Oyata suba pathanawa mama.
මගෙ whatsapp group එකට ජොයින් වෙන්න වීඩියෝ එකේ ලිංක් එක දාලා තියෙනවා
@@sandhya5521 ok akke
Rani abesekara .....❤❤❤❤❤මිස් මම අමිබලන්තොට අච්චු සහ කල්තබා ගන්නා දියර ගන්න තැනක් නෑ
කොළඹ බංගසාල විදියේ තියෙනවා බලන්න
බුදු සරණයි ඔයාට ❤❤❤❤
බොහොම ස්තූතියි
Awashya dewal pahalin danawanan thamai thawath watinne pramanawal ekkama
මගෙ අනිත් ව්ඩියෝ වල දාලා තියෙනවා චැනල් එකට ගිහින් බලන්න
Saban hadanna badu ganna .thanak kiyanna plzOnlin
මගෙ ලග තියෙනවා මට whatsapp මැසේජ් එකක් දාන්න 0764092208
Ane mis oya me ganna hema dekama pramanaya kiyannako
දාලා තියෙන්නේ බලන්න
Mis, mn keepa wathawakma heduwa.eth oil uda pawenawa neh. Ei e. Mn 15min kalawana kara.
අපේ group එකට ඇඩ් වෙන්න
Amudrauya tika pramanawal ekka danawada
මගෙ චැනල් එකේ තියෙන අනිත් ව්ඩියෝ වල descriptions එකේ දාලා තියෙනවා බලන්න
Suwada saban hadana achchu oya laga thiyenawada kiyada
මේ දවස් වල නම් අලුත් ඒවා නෑ .සෙකන් හෑන් 1ක් විතරයි තියෙන්නේ .
සුවඳ සබන් හදනකොට ජලය යොදන්නේ නැද්ද ?
මිස් ඔය සබන් වලට අයුර්වේද කුඩු නැතුව කෝමාරිකා කොහොඹ කොල blender කරලා වගේ දියර ජාති දාන්නේ කොහොමද කියා දෙන්නකො
Comment එකකින් කියා දෙන්න අමාරුයි
Miss me vidiyatama haduwa. Pata දුඹුරු patane anne. A ay miss
අපි දාන ද්‍රව්‍ය එකතු වෙලා තමයි පාටක් හැදෙන්නේ .ඒක ප්‍රස්නයක් කරගන්න දෙයක් නෙමෙයි
@@sandhya5521 godak isthuthi pilithurak dunnata miss
mis ,Redi hodana saban welenakota mathupita sudu kudu wage enne ai
හුලං වැදිලා සවුත්තු වේලා .මගෙ whatsapp group එකට ජොයින් වෙලා මැසේජ් එකක් දාන්න .chat.whatsapp.com/HZslkTb1dPPCFWE4wv4L7K
Ok thank you mis
Mis me group ekata join wenna be ne
❤
සබන් කැටයකට වියදම කීයක් වගේ උඅනවද මිස්
50/=ක් විතර
Kal thabaganna dana aka nama damanna mis
Dmdmh කියලා අහන්න
මමකැමතියි සබන්හදන්න විස්තර ලබාදේන්න
චැනල් එකේ දාලා තියෙන විඩියෝ බලන්න
කල් තබාගැනීමේ ද්‍රාවණ කොහෙන්ද ගන්නේ.,?
කෙමිකල් බඩු තියෙන කඩවල තියෙනවා
Glesaren....ganne.kohenda
කෙමිකල් බඩු කඩවල තියෙනවා .මගේ ලගත් තියෙනවා ගන්න ඕනෙ උනොත් whatsapp group එකට ජොයින් වෙලා මැසේජ් එකක් දාන්න
මිස්.. soap base එක අරගෙන මේක හදන්න බැරිද?
පුලුවන්
Pamanako
මගෙ චැනල් එකේ අනිත් ව්ඩියෝ වල descriptions එකේ දාලා තියෙනවා බලන්න
සෝප් බේස් හදන්නේ කොහොමද .
චැනල් එකේ දාලා තියෙනවා බලන්න
මිස් සුවද සබන් හදන කොට ෂියා බටර් කියන දාව්‍ය දාන්න ඕනේ නැද්ද.ඒවා නෑ කියලා ප්‍රශ්නයක් නැද්ද මිස්.
අනිවාර්යය නෑ.කැමති කෙනෙකුට දාගන්න පුලුවන්
Miss shira buter dameemen monawade siduwenne
ඒ වෙනුවට එළගිතෙල් භාවිතා කරන්න.
කෝස් ටික් ජලයෙ දියකර දින 2 ක් සැර යන්න තියන්න ඕනද?
නෑ
දින කීයකට පසුවද භාවිතා කරන්න පුලුවන්
බාවිතා කරන්න පුලුවන් ඕනම දවසක ඒත් ප්‍රතික්ක්‍රියාව දවස් 14 සිද්ද වෙනවා .ඒකයි පාවිච්චි කරන්න එපා කියන්නේ .
මිස් කල්තබා ගැනීමේ දියරයට කියන නම මොකක්ද
DMDmH කියන නම් .පීනොක්ෂි එතනෝල් දාන්නත් පුලුවන්
හොදට කියලා දුන්නා. මිස් අපිට පෝන් number එකක් දෙන්න. තව විස්තර දැන ගන්න
මේ whatsapp group එකට ජොයින් වෙන්න
Hai@@sandhya5521
පෝල් තෙල් රත් කරන්නේ නැද්ද
නැහැ
ටැල්ක් ,පොල්තෙල් කොච්චරක්ද දිය කරන්නේ
chat.whatsapp.com/HZslkTb1dPPCFWE4wv4L7K මේ group එකට ජොයින් වෙන්න
@@sandhya5521 Grup eka ok wenne ne ne mis
Group ekata join venna be
මිස් රෙදිසෝදන සබන් වලට ටික දවසක් ගියාම දාඩිය දාලා වහේ වතුර බින්දු තියෙන්නෙ ඇයි
එහෙම වෙනවා වැහි කාලෙට.මුලු පරිසරයම සීතල නිසා ජල වාෂ්ප කෝස්ටික් සෝඩා වලින් හදන සබන් වලට ඇදලා ගන්නවා ඒකයි
Plastic බාජන ලී හැදි පමනක් බාවිතා කල යුතුයි නේ. ස්ටිල් මික්ස්චර් පාවිච්චි කරද්දි කෙමිකල් එක්ක හොදද?
මේ බීටරේ ඇල්මිනියම් නෙවෙයි නිසා අවුලක් නෑ .
අනෙ වයිට්නින් ඩෙ ක්‍රිම් එකක් හදන ව්දිහ කියල දෙන්නකො ඔයාට පින් සිද්දවෙයි ..❤❤❤
😥
පෝන් නම්බර් එක දෙන්න නංගි
පොන් නම්බර් එක දන්න පුලුවන්ද
මගෙ whatsapp group එකට ජොයින් වෙන්න .chat.whatsapp.com/HZslkTb1dPPCFWE4wv4L7K
ඔය අච්චුවක් මට එවන්නකෝ

Saban hadanna badu ganna .thanak kiyanna plz
Onlin