හකුරු බිස්කට් කව කවා සීතා ඇතින්නගේ බුලට් සෙයූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2023
  • හකුරු බිස්කට් කව කවා සීතා ඇතින්නගේ බුලට් සෙයූ හැටි
    #සීතාඇතින්න #සීතා_ඇතින්න
    #seetha #elephant #SeethaElephant
    #elephant #saveanimals #maharagama_sitha_elephant
    #සීතාටසැත්කමක් #MaharagaSeethaElephant
    #කදිර_දිව්‍ය_රාජා
    ▬▬▬▬▬▬▬▬▬▬
    ღ 𝐋𝐈𝐊𝐄 & 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄:
    💕 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄: / @newsatmahiyangana
    💕 𝐋𝐈𝐊𝐄 : / newsatmahiyangananew
    ▬▬▬▬▬▬▬▬▬▬
    SPECIAL CREDITS
    ➜ TH-cam Audio Library - bit.ly/3wMtYLp
    #සීතාඇතින්න #සීතා_ඇතින්න
    #seetha #elephant #SeethaElephant
    #elephant #saveanimals #maharagama_sitha_elephant
    #සීතාටසැත්කමක් #MaharagaSeethaElephant
    #කදිර_දිව්‍ය_රාජා
    #news #බින්තැන්නේවංහුං #මහියංගණ #News #video #Watch #Mahiyangana #බින්තැන්නේ_වං_හුං #මහියංගන #News_at_Mahiyangana #news_alert #newsalert #trending #newsupdate #news_update
    Like 👍 comment 🖊️Share News at Mahiyangana බින්තැන්නේ වං හුං
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

ความคิดเห็น • 134

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 9 หลายเดือนก่อน +10

    මේක කරපු කාලකන්නියාට මේ අපරාදේ කරන්න අත හිත දුන්න එ⁣වුන්ටත් හෙන ගහනවා...සීතා රැජිනට දළදා සමිදු පිහිටයි...

  • @ccshopping2113
    @ccshopping2113 9 หลายเดือนก่อน +13

    විශ්ව ශක්තියේ ආශිර්වාදයේන් ඇතින්නට ඉතා ඉක්මනින් සුවපත් වේවා බදුසරණයි සියලුදේවි පිහිටයි

  • @devikarathnayake307
    @devikarathnayake307 9 หลายเดือนก่อน +15

    අනේ පව් මැණික තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏 අමන නරුමයො නිසා අහිංසක සතා වේදනා විඳිනව. ඒක දකින අපිට මේ වගේ වේදනාවක් දැනෙනවනම් ඒ සතාට කොයිතරම් රිදෙනව අතිද?❤❤❤

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 9 หลายเดือนก่อน +6

    දළදා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබී මේ මැනිකට ඉක්මනින් සුවය ලැබේවා !!!!!!!!

  • @shwusbs3889
    @shwusbs3889 9 หลายเดือนก่อน +11

    අනේ දෙයියනේ පව් අහිංසක සතා ඇත් රජුනි සීතා ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏😢🙏😢🙏මේ අපරාධ කරපු එකාට යහපතක් නම් වෙනත් එපා

    • @wasanthakumara3732
      @wasanthakumara3732 9 หลายเดือนก่อน

      Wedi thiyapu aekata kauda danne naha iya job aeka dipu aeka u aekko oya man3kiyana aekekuta puka dila rashawa gattha aekek mokada uta molayak thibunana oya wage aparadayak karanne naha

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +12

    තෙරැවන් සරණයි !!! ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!.😢😢😢🙏🙏🙏🙏

  • @shashiranaweera5862
    @shashiranaweera5862 9 หลายเดือนก่อน +29

    මේක කරපු එකාටනම් හෙන ගහන්න ඕනි. අහිංසක සත්තුන්ට මොන හිතකින් මේවගේ අපරාද කරන්න පුලුවන් ද

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 9 หลายเดือนก่อน +5

    සිතා මැනික ට බෙහෙත් කරන්න ඔබතුමාන්ලාට ගොඩාක් පින් . ට්කක් ඉවසන්න පැට්යෝ

  • @aminirwana6325
    @aminirwana6325 9 หลายเดือนก่อน +13

    සීතා කොච්චර හීලෑ සතෙක්ද කියලා පේනවා මේ ඉවසන් ඉවසිල්ල දැක්කම.මෙතරම් සාක්ශි තියෙත්දිත් වෙඩි තියපු එකාට ඇප ලැබුණේ කොහොමද ?බලය හමුවේ නීතිය නැවිලද ?

    • @shashikamadushani6130
      @shashikamadushani6130 9 หลายเดือนก่อน

      Eka tamay sri lankave tatvaya. Ahinsaka minihek alla gattanam dasavada dey.nodakin kalakanni ballo. Henama gahapiya ounta

  • @manikegunasena7299
    @manikegunasena7299 9 หลายเดือนก่อน +10

    විහිළුවටවත් මේ වගෙ දේවල් කරන්න තියා හිතන්න වත් එපා.මේවා තමාටම හෝ තමාගේ පවුලේ අයකුට හෝ සිදුවුයේ නම් ඔබට විදවන්න වෙනවා ඔබට දරාගන්න බැරි වේවි.ඔබේ ළගින්ම ඉන්න ඔබ වැඩිපුරම ආදරය කරන කෙනාට උනානම් ඔබට දැනෙන වේදනාව කෙසේද... බුදු පියාණන් වහන්සේගේ දහමට අනුව දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දෙනවා.....මේ නොමගට යන මිනිසුන් ට එක බුදු වදනක්වත් සවනට වැකුණේ නැතිද......විහින් වැනසී යන මිනිස්සු........?????

  • @user-ps3sk7zu9r
    @user-ps3sk7zu9r 9 หลายเดือนก่อน +2

    මොනදේ උනත් මේ සතාට කරපු අපරාදේට සම්බන්ද ඔක්කොටම මතක හිටින දඩුවමක් දේන්න ඔනා අයේ වත් මේවගේ දෙවල් නොවේන්න

  • @user-mm3wh1cn3h
    @user-mm3wh1cn3h 9 หลายเดือนก่อน +7

    පව් මොන තරම් වේදනාවක් ඇතිද ඔබට දිගහසිරි පප්‍රර්ථනා කරමඇත් අම්මා ට

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +16

    ඉතින් වෙඩි තියපු ගොන් පහාරයාගෙන් අහන්න මොන ජාතියේ උන්ඩයකින්ද තිබ්බෙ කියලා ඔයා අවලමා යාහතින්ද හෙනම ගහපන්

    • @renuka243
      @renuka243 9 หลายเดือนก่อน +1

      අන්න හරි වෙඩි තියපු එකා දන්නවනෙ මොහොකින්ද තිබ්බෙ කියල ඇයි මෙ නිලදාරින් වටෙ යන්න දෙකක් උටත් ඇනල අහන්න .පවු අර සතා

    • @user-hb7bk5fj2s
      @user-hb7bk5fj2s 9 หลายเดือนก่อน +1

      ​@@renuka243boruwa karane. Wedi thiyapu ekane serama vithara danne. Uge mola katu kuduwana gahala ahapiyako serama visthara.kaudakiwe,mokenda vedi thibbe,... Awa, aliya kiyana oni wage mun babalada!.!? Balamukooo mokada wene kiyala. Okuna maralath madi.puduma nithiyak. Kohoma, kohen, hadapu, thuwakkuda mewa? Kelawala alintath.. Owa wena athi wedi thiyane.kalayak gehen tika, tika, kana beruwa merila yanawa athi. Aga athule yakada kudu visa wela. Pau. 🐘🐘🤔😯🙄😪😭

    • @thusharihemanthi3750
      @thusharihemanthi3750 9 หลายเดือนก่อน

      එක තමා

    • @kasunchandrapala4358
      @kasunchandrapala4358 9 หลายเดือนก่อน

      Mata Oka ahuwenawanam hiragewal hataka giyat mama Dani okagen Oka ahana widiya Hadi gawelama Pala oya sanuhare pitin

  • @ReoShagi-cf9zj
    @ReoShagi-cf9zj 9 หลายเดือนก่อน +6

    මේ කරපු අපරාදේ. ඕකට. මේ වාගේම. වේදනා විඳින්න ලැබෙනවා ප ර. බල්ලෙක්. තොට හෙනම ගහන්ඩ ඕන

  • @deepanidesilva4920
    @deepanidesilva4920 9 หลายเดือนก่อน +2

    හරිම අහිංසකයෙක් පව්.ඉක්මනින් සුවය ලැබෙන්න ඕන

  • @siriyakanthi5520
    @siriyakanthi5520 8 หลายเดือนก่อน

    ❤❤අනේ මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !!! ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 9 หลายเดือนก่อน +5

    පව්කාර ජාතිය...මේ අහින්සක මැනිකට කරපු අපරාධයක්...අනේ ඒ සතාට කතාකරන්න පුලුවන්නම්...මොන තරම් වේදනාවක් ඇතිද..මෙහෙම තුවාල වෙද්දි...අනේ වෛස්‍රවන දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ යක්ශ පුත්තු සේනාව එවල මේ අපරාධ කරන තිරිසන්නු ටික සුන්න්ද්දූලි කරල දාන්න දෙවියනේ🙏🙏🙏🙏🙏

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 9 หลายเดือนก่อน +7

    අරෑගෙ කන පුපුරන්න එකක් දීලා අහන්න බැයිද ඔයාලට,😬😬😬😬😬😬😬

  • @sumithchandralal6789
    @sumithchandralal6789 9 หลายเดือนก่อน +3

    වනජිවි එකේ ඔඩර්ද ඇතිලාගේ ඔඩර්ද සේවකයගේ මොඩ චුන්ද හොයා බැලිය යුතුයි.

  • @amayaimanthee
    @amayaimanthee 9 หลายเดือนก่อน +1

    Seetha Athinna ta ikmntama sampuurna niduk, neerogi, dheergayusha labewa !!!! ❤️❤️❤️❤️🙏🙏🙏🙏 Theruwan Saranayi Manika ❤️❤️❤️❤️❤️❤️❤️
    Aaye kawadawathma kisima karadarayak sidu nowewa, Dheergayusha Labewa !!!! 🙏🙏🙏🙏

  • @samansri1328
    @samansri1328 9 หลายเดือนก่อน +9

    පංචාලි තව ඩොලර් මිලියන කියක් හොයයිද

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 9 หลายเดือนก่อน

      අලි ඇතුන් ට මෙ වගෙ හිංසා කරන උන්ට පංචාලි වගෙ සත්ව සංවිධාන පෙන්න බැ තමයි,
      වාද බෙදයකින් තොරව සත්ව සංවිධාන හා පරිසර වෙදින් හා ජනතාව එක් විය යුතුයි මෙ සත්වයින් ට නැවත මෙවැනි අපරාධ නොවෙන්න කටයුතු කරන්න,

    • @samansri1328
      @samansri1328 9 หลายเดือนก่อน

      @@mwdammavisuddi8824 පංචාලි කරන්නේ සත්තු විකුණන් කන එක

  • @deepikagunasekara2562
    @deepikagunasekara2562 9 หลายเดือนก่อน +10

    ඔය ගෑනි සීතත් විකුන ගෙන කයි වගේ .එයු දන්නවා. දොස්තර මහත්තය ටත් වඩා.රට විනාශ උනේ ඔය වගේ උන් නිසා තමයි.

    • @priyanthirajapaksha8980
      @priyanthirajapaksha8980 9 หลายเดือนก่อน

      Okita gahala elawanna thibune. Oun hinda thamai muthu raja nathi une.

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p 9 หลายเดือนก่อน +5

    ඔය වෙඩි තියපු එකාට දෙකක් ඇනලා ඇයි අහන් නැත්තේ..කාවද මේ රකින්නේ..අයිතිකාරයා එක්ක තියෙන තරහක් පිරිමැහුවා වගේ.
    සීතා කොටේ චිරන් ජීවතු ..

  • @thamararanathunge1477
    @thamararanathunge1477 9 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලැබෙිවා බුදු සරනයි අහින්සක ඇතිින්න

  • @iranganinawela7589
    @iranganinawela7589 9 หลายเดือนก่อน +1

    අනේ පව් දෙවියනී 😢.මේ පාහර කාලකණ්ණි වැඩේ කරපු එකා තාමත් ජීවත් වෙනවද .දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඉතා ලගදීම .

  • @rohiniperera1298
    @rohiniperera1298 9 หลายเดือนก่อน +8

    කිසිම අසනීපයක් නැතිව හිටිය සතා.අද දුක් විඳින ව.එයාට සුවය දෙන්න ඉන්න අයත් කොච්චර වෙහෙස ක් ගන්නවාද..ඒ වගේම නිකරුනේ කොච්චර මුදලක් වැය වෙනවාද..ඒ බව නොදැනද අර අමනුස්ස යා මේ සතා ට වෙඩි තිබ්බෙ. එයාට නීතියක් තියෙනව නම් උපරිම දඬුවම් දිය යුතුයි. එයාව ගලවන්න දේශපාලකයෙක් ඉදිරිපත් වෙයි ද..මිනිස්සු බය නැතිව වැරදි කරන්නෙ ගැලවුම්කාරයො ඉන්න නිසා.කවදාවත්ම මේව වෙනස් වේවිද. වෙඩි තිබ්බ එකා ලවාම ඔය මූනිස්සම් එළියට ගන්න ඕනෙ.ඌ සැපට ඉන්නව ද දන්නෙ නැහැ.බීපු කිරි කටින් එන්න දෙන්න ඕන තිරිසනාට.

  • @damecafiris5703
    @damecafiris5703 9 หลายเดือนก่อน +4

    පවු අනේ කොයිතරමි රිදෙනවා මගේ රපුනේ කදුලු එනවා මැනි ඔයා සනිප කරන්න පැටියෝ වෛද්‍යවරුන් මහහන්සි වෙන්නෙ ඉවසලා ඉන්න ඉක්මනින් සනිප රපුනේ වෛද්‍යවරුන් ගොඩක් පින් සැම දෙනාට පින් වෙඩි තිබිබ එකාට පිස්සු හැදියන් පරක් පාරක් සතාට වෙඩි තිබිබ පහරයා තෝ බිවාම පලිද අහිංසක සත්තු උගේ ජාතකය හරි නැහැ එකයි පල් හොරා

  • @cilyrd5770
    @cilyrd5770 9 หลายเดือนก่อน +1

    සිතා මැණිකට ෙතරුවන් සරණින් ඉක්මන් සුවය ලැ ෙබිවා

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน +3

    මේ වගේ නරැමයන්ට දිය යුතුයි උපරිමයෙන් දඩුවම් මේ හස්තියාට කරපු සහාසික අපරාධයට නොදකින් 😢😢😢😢😢😢 තවත් මෙි මහපොලව මත ඌ යහතින් ඉන්නවා ද ? දෙවියනේ මෙවැනි අපරාධ කරලා

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +1

    අනේ ඒ වේදනාව .. 😟😟😟😟 දුකේ බෑ. තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 9 หลายเดือนก่อน +5

    හරක් අතට මෙන තුවක්කුව දුන්නත් ඔහොම තමා කාලකන්නි

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 9 หลายเดือนก่อน +1

    වගකීමක් නැතිව හරකෙක් කරපු දෙයක් නිසා මේ සතා දුක් ව්දිනව මේ වගේ උන් රැකියාවෙන් ගෙදරම යවන්න ඕනෙ

  • @amithawelikanna4658
    @amithawelikanna4658 9 หลายเดือนก่อน +4

    අනෙ.බල්ලො.තොට.ඔකෙන්.වෙඩි..තියන්න..ඔනෑ.නන්.ගෙදර.ගිහින්.තොගෙ.ගෑනි.ලමයිය.ටයි..එත්.මඟින්.තොගෙ.මහා.එකීට..තියපිය

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 9 หลายเดือนก่อน +9

    මේ දිනවල ලංකාවට හොදට වහිනවනෙද.සිතට වෙඩි තියපු කාලකනියො තොයන්න එපා එලියට

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

    පව් දෙවියනේ මොනපාපයක් ද මේ මුසලවල්වේසාවේ කෙරුවේ මේ සතාට.දුකයි බලන්න .වෙඩි තියන්න තිබුනේ උගේ .....කිව්ව කියල හිතන්න.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා සිතාට

  • @user-ch2sy3cd2o
    @user-ch2sy3cd2o 9 หลายเดือนก่อน

    Ane ape sitha menika ikmanin suwa wewa

  • @renuka243
    @renuka243 9 หลายเดือนก่อน +2

    මෙක කරපු මනුස්සයෙක්ද එ මනුස්සය බිල ඉදල .නාල .කාල එවගෙන් වැඩක් නැහැ මෙ අසරණ ඇතා .පලි නැහැ නෙද මෙ වෙඩි තියපු මිනිස් භව ලැබු එ තිරිසන් මිනිසාටද නිසිදඩුවම් දෙන්න .ආයි ඇපපිට නිදහස් කරන්න සිතා ඇතින්නියට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @bandarajaliya
    @bandarajaliya 9 หลายเดือนก่อน +11

    කඹේ කෙලවර ගොනා ඇති වගේ පංචාලිත් ඇවිල්ලා නම් අලි පෙරහැරේ අලි ගෙනියන එක නවත්වන්න ගහපු ගේමක්ද දන්නෑ

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 9 หลายเดือนก่อน +1

      ඩොලර් වලට ,කරපු වැඩක් වගේ

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +1

      එයාට එචිවර හයියක්,ඩොලර්වලට අපේ සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් ද???

    • @nilankakalubowila1029
      @nilankakalubowila1029 9 หลายเดือนก่อน

      එත් මොහම අපරාදයක් කරල මෙි තරම් දෙදයක කරල එහෙම දෙයක්.බලාපොරොත්තු වෙනවම් එ මනුස්සයෙක් නම නෙවේ

  • @swarnamaliperera243
    @swarnamaliperera243 9 หลายเดือนก่อน +2

    මෙි අහිංසකි මොනදුකක් විදිනවද අර නරැමය කරපු අපරාදෙ නිසා.ඔය අපරාධ කාරයට ලේසියෙන් බෙිරෙන්න දෙන්න එපා.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 9 หลายเดือนก่อน +3

    ඕක ඉතින් වෙඩිතිබ්බ එවුන්ගෙන් ඇහුවනම් කයිය ගහනවට වඩා ලේසියි

  • @chinthakaananda4220
    @chinthakaananda4220 9 หลายเดือนก่อน

    Budusarani manika oyata

  • @sanjeewanielvitigala-pz6yc
    @sanjeewanielvitigala-pz6yc 9 หลายเดือนก่อน +1

    Seetha kiyanne bohoma adaraneeya daruwek wage hadana sathek...eka api hondatama dannawa..me wage thirisan wada karana jara minissunta neethiya uparimayen kriyathmaka kala yuyhui..mama maharagama sanjeewani...

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu8537 9 หลายเดือนก่อน

    Budu saranai manikata.
    Ewagema me aparade karapu ayata nisi danduwam labadenta

  • @user-tq6sh8ue9p
    @user-tq6sh8ue9p 9 หลายเดือนก่อน

    ane ai deiyane me ahinsaka sathata nechchara wedana denne eyawa ikmanata suwa karanna budu piyanane.oyata budu saranai patiyo 😢😢😢

  • @parakramaperera1866
    @parakramaperera1866 9 หลายเดือนก่อน +1

    Get well soon theruwansarani❤🙏

  • @samansri1328
    @samansri1328 9 หลายเดือนก่อน +7

    රට ගිහින් සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය කරන ඔය ගෑනි එලවන්න ඔන

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 9 หลายเดือนก่อน +1

    වෙඩි තියපු එකා එල්ලා මරපල්ලා
    කයිවාරු ගැහුවා ඇති.
    ඒ සතා මොන වරදක් කරාටද මේ..විදින වේදනාව .

  • @atliathauda6135
    @atliathauda6135 9 หลายเดือนก่อน +1

    Hari dukak dakinakota. Seetha ethiniyeni, numbata ikmansuvaya lebeva. Me praharaya kalavunta sathutuda ? Satha mona vedanavak daragenada inne. Numbata theruvange pihitath, vishvasakthiye asirvadayath, ravanashakthye arakshavath lebee, itha ikmanata suvapath veva.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 หลายเดือนก่อน

    eyata ridenawa athi budu
    saranai patiyo....🙏

  • @dhana2983
    @dhana2983 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏ananta buduguna balen suwapath wewa🙏🙏🙏🙏

  • @user-ft5xk2fl3x
    @user-ft5xk2fl3x 9 หลายเดือนก่อน +1

    රටෙි නිතිය බල්ලන්ට ගිහින් මුන් ඔක්කොම එකතුවෙලා අහින්සක සතෙකුටවත් ඉන්න දෙන්නැ වැහිනැති හෙනම ගහන්න ඔනා මුන්ට සක්කිලියො තිරිසන් සත්තුන්ට මෙහෙමනමි මිනිස්සුන්ට මුන් මොනවා කරයිද කියලා හිතිගන්න බැ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 9 หลายเดือนก่อน

    Theruwan saranin seetha ali niliyata ikman suwaaya lebewa

  • @chandra2838
    @chandra2838 9 หลายเดือนก่อน

    Anea oba thumalata nohoma pin mea kearana uthum sath katayata eithama ekmanenma mea ahensaka sathata suwaya lebeawa🙏🙏🙏

  • @rohinimallika9106
    @rohinimallika9106 9 หลายเดือนก่อน

    Ethinnata,Wedi,Thiyapu,,Paharaya
    Gen,Ahannako,Wedi,Thibbe,Monawa
    Dhamalada,Kohomadha,Wedi,Thibbe,,Ethakota,Oya,Parikshana,Walata
    Pahasu,Wewi 🐘❤️❤️

  • @maheshmaduranga6843
    @maheshmaduranga6843 9 หลายเดือนก่อน +1

    වනජීවී එකේ බල්ලෝ ටික තමා වන අලි ටිකයි අනිත් සත්තු ටිකයි මර මර කොළඹට මස් ටික එවන්නේ

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 9 หลายเดือนก่อน

    වටේ ඉන්න 🐘🐘🐘🐘🐘🐘🐘❤🤗

  • @sunilmarasinghe2860
    @sunilmarasinghe2860 9 หลายเดือนก่อน +2

    Minister your attention please,

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 9 หลายเดือนก่อน

    Kiyak hari hoya ganna puluwanda balanna wenna athi me gani avith inne.

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 9 หลายเดือนก่อน +3

    සික් පවි අනේ ⁣මැනික,මොන තරම් රිදෙනවා ඇති ද

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Wedi tiyapu Sakkiliya Edama Nidahas wela dan wage wagak nathiwa nidahase inne Deshapalu Hora Thakkadiyek ge Wedak nisa wenba barida?

  • @priyadashene6779
    @priyadashene6779 9 หลายเดือนก่อน

    Kakuldeke tirisanata hena ghanna onee kala kanni ballata pau me satata mona taram wedanawak adda ikmaning suwaya labewa dirgausa labewa teruwan saranai manika

  • @kumududanwatte5632
    @kumududanwatte5632 9 หลายเดือนก่อน +4

    NGO kaputiyanwa owata lan karaganna epa, mutuwa kalawage, sitawath dollers wenuwen wikunala NGO salli gara ganii,

  • @user-df8bw8nm5m
    @user-df8bw8nm5m 9 หลายเดือนก่อน

    ❤❤ekmanata.sanipa.wanna.patiyo.

  • @shandrashandra7763
    @shandrashandra7763 9 หลายเดือนก่อน

    අනේ පවු මැනික❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 9 หลายเดือนก่อน +1

    Ahinsaka sata kochchara duk widinawada.paw ane.mona taram wedanawakda.

  • @nksiyani5663
    @nksiyani5663 9 หลายเดือนก่อน +2

    පංචලි ඉලම් කැවා මුතුරාජා දපු පාට් දන්න ගිහින් අනෙ කිව වුනා සිතා රත්නත්‍රෙ පිහිටේන් ඉක්මන් සුවය ලැබේ වා අනෙ කාරැමක්කාර ගැහැනියේ පංචලි උබලට ලංකා වෙ පුරවැසි බාවය නෑ ත්තම් ඉස්ලා එක හදාගනින් මුතුරාජා සිතා අහිංසක සතතුන් ලංකා වේ ඉපිද ලක් මවට පේරහැර හා දේව්‍ යන්ට පිං කර මේ මාහා පොලවේ නික්මේයි වාවාල පංචලි උබ සතු ව්කුන ම් කාන්නේ නෑ තුව තොගේ දරැ පවුලා බාලාගනින් සෙනග මැද්දේ කිවවේන්න එපා ගැහැනු කමටත් අපහාස යක් නිදිත පංචලි උබ 😢

  • @kasunjayasinghe474
    @kasunjayasinghe474 9 หลายเดือนก่อน +3

    Meka krapu unta vahinati henagahanna oni,tirisan hatta

  • @user-vl1gz4qv8n
    @user-vl1gz4qv8n 9 หลายเดือนก่อน +1

    Ahinsaka vidawanawa pau wedi thibba ekat hariyat daduwam karanda ona

  • @nimmijaya3860
    @nimmijaya3860 9 หลายเดือนก่อน +2

    මේක කරපු එකාට එලල්ලා ගහන්න ඔනේ. අනේ ඇත්තට එකාව අත්අඩංගුවට අරන් නැද්ද තාම. ඔයිට වඩා දෙයක් නම් තුවාල ඇතුලෙ තියෙන්නෙ ඔනේ. අනේ මන්දා අපේ රටෙත් කිසි දියුනුවක් නැහැනේ ඒ වගෙ දෙයක් හොයා ගන්නවත්

  • @udenipriyanka2376
    @udenipriyanka2376 9 หลายเดือนก่อน

    අනේපවු අහිංසක ඇතින්න ඕකකරපු එකාගෙ දරුපවුලටත් එක්ක හෙනමගහනව ඕකට සා,,,,,,,,,,,පමවෙවා,,,,,,,,,,

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน +1

    මෙවා නිර්වින්දනය කරලා කරන්න බැරිද අර අමනයා නිසා සතා දුක් විදිනවා

  • @gayanichamindi7517
    @gayanichamindi7517 9 หลายเดือนก่อน

    ma sthta ohma munisn thiydi.. bahth widoth mokda wanna.. amy akka ayge age munisn thiydi bahth widinwa nada pitagsmta anna nathiwnna

  • @kumare7090
    @kumare7090 9 หลายเดือนก่อน +1

    කෙල්ල ඉවසපන් පණ හැමෝම දගලන්නේ ඔයාගේ පණ කෙන්ද රකින්න

  • @disnaranjanie7634
    @disnaranjanie7634 9 หลายเดือนก่อน +2

    hoda.vaday.panchlita.nikan.suthu.una

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 9 หลายเดือนก่อน

    Kohomat kalat wadi tiyapu akka allala marannaona mawaga wadda karanna anik auttah riddanna

  • @surangasudarshani2341
    @surangasudarshani2341 9 หลายเดือนก่อน +1

    Me ahinsaka satha widina wedanawa wedi thiyapu akatath labenna oni

  • @Chanu543
    @Chanu543 9 หลายเดือนก่อน +1

    Me doctorta thiyena haiya OiC karayata na … meka baya wela meka bilada manda inne… weulanawa okkotama wadiya … doctor kiyapu ewatai ahapu euwatai kata uththara nathuwa gal ebba wage innawa …. Mona unath me aparade karapu euntai .. me aparadeta anubala dena euntai me aparade yata gahanna hadana euntai okkotama paul pitin vinasa wenna kiyala hamadama prarthana karanawa… me sathata ridena ridena warayak gane okunge daruwange age dawasin dawasa leda roga hata ganna ona. paul pitin eka eka leda adata watenna ona echcharai prarthanawa 🙏🙏🙏🙏🙏

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 9 หลายเดือนก่อน +2

    වෙඩි තියපු එකා එලියෙ තියාගෙන ඌ සැපට ඉන්නවා.
    ඔය වෙඩ්ල්ලක් වෙඩ් තියපු එකාට තියලා ඔය ඇතින්න විදින දුක විදින්න පණ පිට්න්ම ඕකගෙ බුලට් ගන්න බැරිද?
    ඔතන කෑගහන්නෙ පිස්සු ගෑනියෙක් ද.

  • @AnomaSamanKumari-ez1mz
    @AnomaSamanKumari-ez1mz 9 หลายเดือนก่อน

    සිතා මැනික නුබට ඉක්මන් සුවයත් මෙ කරපු කලකන්නියට හොනම ගහන්න ඔන පවි මෙ සතා විදවනවා දැන්

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 9 หลายเดือนก่อน +1

    Ai mehema kare.

  • @user-wy2pk1zm3n
    @user-wy2pk1zm3n 9 หลายเดือนก่อน

    Tirisannu kala kanni weredda wahanna hadanne

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 9 หลายเดือนก่อน

    wedi thibba eka.genel la aliyata kiyala pagala maranna ona.thirisan weda karana wata

  • @nipunpriyankara3741
    @nipunpriyankara3741 9 หลายเดือนก่อน

    Sitha manika ekmanata hodawenna labewa... hithata wedanai denodahak ali hampuththu enna thana hila alinta wina kapana panchali kiyana ballith enna ekata

  • @yamunadamayanthipererawaha4575
    @yamunadamayanthipererawaha4575 9 หลายเดือนก่อน +1

    Wana jeewi ekey ewun karana magadi teyrenawa Dan okunta Dadi daduwam denna obey apey Ali sampatata dawasin dawasa vinasawenawa paw perehare iwera karela gedara yanna sitiya ahinsaka data okatanam henagahanawa

  • @yasangasigithi9110
    @yasangasigithi9110 9 หลายเดือนก่อน

    වෙඩි තියපු කෙනාට නීතියෙන් දඩුවම් ලබා දෙන්න

  • @millathiya3015
    @millathiya3015 9 หลายเดือนก่อน

    Oya ballanta hodata dekak anala ahaganna thiyenne monawa dalada wedi thibbe kiyala

  • @shanthishanthi8847
    @shanthishanthi8847 9 หลายเดือนก่อน

    Meka karapu ekata uparima dhaduwam dhenna ona .

  • @nilushanilusha6464
    @nilushanilusha6464 9 หลายเดือนก่อน

    Me ratavenasa karana aparada karyo rakena ayata pavl peten.hadegvyan .

  • @renukw
    @renukw 9 หลายเดือนก่อน

    Saneepa karaganna mea aya vidhina dukak ,kohomahare bearaganna seamata ma pin pin pin

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 9 หลายเดือนก่อน

    Ali athun wani sathunta prathikara karana diyunu upakarana ape rate nathda👈

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 9 หลายเดือนก่อน

    ඒයා රයිපල් වලට දාන බාල පැලටි දාල වෙඩි තියල තියෙන්නේ-ඒතකොට කුඩු වෙනවා වදින තැන-

  • @user-wy2pk1zm3n
    @user-wy2pk1zm3n 9 หลายเดือนก่อน

    Paw a aihinsakayata occara wedanawak edda oya tirisan kala kanni wesa ballata hodak wenna epa මිහිපිට deiyoo bidun innawanam okawa hedi gevola yanna ona wahanayakata hari yata wela 🙏🙏🙏

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 9 หลายเดือนก่อน

    Minissunta kisima aithiyak nehe sathunta wedi thiyanna sathungen paliganna🤨

  • @gayanichamindi7517
    @gayanichamindi7517 9 หลายเดือนก่อน

    ma sathwa marna hithan wadi thibn athma 7kta sapwnna ona wachnkin hari haul una

  • @lochanaprabodhyajayasoma1444
    @lochanaprabodhyajayasoma1444 9 หลายเดือนก่อน

    Dan athinnata wedi tiyapu manussaya ko👈👈

  • @renukw
    @renukw 9 หลายเดือนก่อน

    Anee pau mea saththu katavath varadak karalanea nea ai meaheama deayak kare

  • @mpp6015
    @mpp6015 9 หลายเดือนก่อน

    Must have done to take revenge from Ali Roshan ..
    Panchali also there
    She didn’t go to see Agbo neh

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 9 หลายเดือนก่อน

    ඕක ඩොක්ටලා කපලා බලන්න කලින්, අරූගේ දෙක තලලා හරි අහලා මොනාද උන්ඩ වලට දැම්මෙ කියලා ඇහුවා නම් හරි... උණ්ඩ නම් පුලුවන් ඒවා කපලා ඉවත් කරන්න පුලුවන්,, අවදානමක් නැත්තම්

  • @inokashamali5813
    @inokashamali5813 9 หลายเดือนก่อน

    aruge hombata dekak annanm kiyaine mona dalada vedi thibbe kiyala kaalakanniya