Buddha virayanan wahansa oba wahansege maha karunawen sama sith niwalana apuruwa pudumai swamini ..sadu sadu sadu ..Oba wahnse chirath kalayak wejabewa .. meweni dukin pelena ahinsaka apa sasara dukin midawalann swamini ..🙏🙏🙏🙏🙏🙏
Mage athi uththama araya n wahanseta mama namaskara karami mage uththarithara namaskaraya wewa dewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa thewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa koti koti prakoti warayak mage uththarithara namaskaraya wewa sadu sadu sadu
ඇත්තෙන්ම පිය සෙනෙහසින් මෙන්, සිත නොතලා සිත් සනසන දහමක් අහන්න ලැබුනා ස්වාමීන් වහන්ස . මා මේ දහම් කලක සිට ඇසුවා. මේ තරම් මනාව පැහැදිලි කරද්දී ,මට සම්බුදු හිමි නාමය සිය දහස්වර මතක යට ආවා .සෝපාකලාට දැක්වූ කරුනාව සිහිවෙන වා .සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස .
මේ දේශනාව මම මගෙ දුවට අහන්නත් දෙනවා ආර්‍යයන් වහන්ස.. ඔබ වහන්සේ කවදාවත් මේ දේශනා අපට අහන්න සලස්වන එකෙන් ඉවත් වෙන්න එපා ආර්‍යයන් වහන්ස.. ඔබ වහන්සේ සමග කතා නොකරන නමුත් මේ ධර්ම දේශනා වලට සවන් දෙන බොහෝ පිරිසකුත් මේ දහමින් නිවී සැනසෙනවා ආර්‍යයන් වහන්ස.. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා...! තෙරුවන් සරණයි..🙏🌼🙏
සාදු. සාදු.සදු.තරුන වයසෙදිම ධර්මයෙන් සනසෙනවා් .නම් හරිම වාසනාවක්. මේ දේශනාව සියලුම තරුනදරුවන්ට නෙත ගෙටෙවා.ධර්මයෙන් නිවි නිවි නිවනින්ම සසෙත්වා. ස්වාමින් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුශම ලබත්වා .සදු...සාදු. සාදු...
🙏🙏🙏 තෙරුවන්සරණයි
මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ...පොඩි හිත්වල ලස්සන ට දෘෂ්ටි කඩනව හිතට නොදැනෙන්න ....ආර්‍යන්වහන්සේ ....ස්තුතියි ...පාසලේ විශයක් උනොත් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද ....පොඩි හිත් ඉක්මනටම අවබෝධ කරගන්න වා.....මහා කරුනාවෙන් දේශනා කලොත් ගොඩක් පිරිසක් අවබෝධය ටපත් වේ....තෙරුවන් සරනයි ....
ඒ ඒ වයසට, තරාතිරමට ගැලපෙන ලෙස කරන කාරුණික පැහැදිලි කිරීම්....
හිත නිවෙනවා. තරුණ දරුවන්ගෙ හිත් මෙහෙම නිවෙන තැනක මොනතරම් සුන්දර නිවුණු සමාජයක් ගොඩ නැගෙයිද, හිතද්දිත් සතුටුයි. මගේ දියණියටත් මේ දේශනාව අහන්න දුන්නා.
පින්වත් ආර්‍යයන් වහන්සේට තව තවත් මෙවන් ශක්තිමත් සමාජයක් නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !
ආර්යන් වහන්ස මේ දේශනාවක් ඔක්කොම මම අහනවා මම මේ සම්බන්ධව ගොඩක් වීරිය කරනවා
ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ව සෑම දරුවෙකුටම වටිනා දේශනා වක් උතුම් මාණික්‍යය බදු දේශනා වක් සෑම දරුවන් මේ දේශනා වටිනා දේශනා වක් ආර්යයන් වහන්සේ ගේ ධර්ම දේශනා වල පුදුම සැනසීමක් ආර්යයන් වහන්ස මේ දේශනා නවත්වන්න එපා බුදුරජාණන් වහන්සේගේ පහළ වෙලා වාගේ අපි නිවෙන්නෙ මේ දේශනා අහලා ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
දියණියගේ ප්‍රශ්නය ගැඹුරු සුන්දර දහම තුළින් ම විසඳාලන අයුරු අසිරිමත්. ය.
අපගේ ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
සාධු 🙏
සාධු 🙏🙏
සාධු 🙏🙏🙏
බුදු පියාණන් වහන්ස අපේ දූ පුතුන් පුශ්ණ වලින් පීඩාවට පත්වෙලා කියන්න කෙනෙක් නැතිව අසරණ වෙලා ජීවිත වලින් පවා වන්දි ගෙවනවා. අපේ ස්වාමින් වහන්සේ සිදුකරන මේ සත් ක්‍රියාව 🙏🙏🙏🙏🙏 දරුවන්ට කොපමණ සහනයක්ද. 🙏🙏🙏🙏
සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
කොයි තරම් උතුම්ද.. මේ ශී සද්ධර්මය.....! සාධූ... සාධූ... සාධූ....!!! මටද පුදූ..ම . සැණසීමක් ලැබුනා.... අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේ..
නිදුක් වෙත්වා... නීරෝගි වෙත්වා.... සුවපත් වෙත්වා... පරම නිබ්භාණ සුවයෙන්ම.. සුවපත් වෙත්වා.....!!! සාධූ.. සාධූ... සාධූ....!!! මට මානසික කායික සුවය ලැබුනා... නමස්කාර වේවා...!!!
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේගේ මහා කරුණාව අප්‍රමානයි.
නිදුකාණනී ....සිතේ හැදෙන දුක් තැවුල් මහා කරුණාව උතුරා යන වදනින් අනුකම්පාවෙන් ..පහදා සිත් සනසාලන ආර්‍යන්වහන්සේ ගේ සියුම් දේශනා විලාශය ඉතාමත් ආකර්ශනීයයි හිමියනි ...ඒ උතුම් ගුනයට මගේ පාද නමස්කාරය අදත් පුද කරමි හිමියනි ...නමස්කාර වේවා ...🙏🙏🙏🙏 ..දිර්ඝායු වේවා ..🙏🙏🙏 සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏
❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා ඉපදීමම දුකක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දෙන මෙි ධර්මය අවබෝධ වෙත්වා 🙏 සැම සිත් නිවනින් සැනසේවා 🙏 පුතේ ඔයා නිවනින්ම සැනසෙත්වා 🙏 🙏 🙏 🙏 🙏
සැනසීමක්. ඔබ වහන්සේට නමස්කාර වේවා! සාදු සාදු සාදු !!!
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාදු. සාදු. සාදු. 🙏🌼🙏🌼🙏
Oba wahansaga maha karunawa ta maga namas karawa wewa sadu sadu sadu
Sadu sadu..sadu..obawahanseta mewage aduren wasi thibu dhama එළියට aran karunu pahada demata deerga ausha lebewa...nirwanayama awabodha wewa...sadu...sadu..sadu.
සාදු සාදු සාදු ජීවිතේම දුකක් එහෙම බැලුවම ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
Ape hamuduruwahansa obawahanse me buddasasanayema nivimenma senasimama labanawa sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු
තේරුවන් සරනයි ඔබ වහන්සේට මගේ නමස්කරය මේ නීවන සොයා යන සියලුම දේනාට ඇසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
බුදුන් වහන්සේගේ මහා කරුණාවේ ගුණය මොනවට පැහැදිලි වේ. සිත් සනසාලන ආර්‍යන්වහන්සේ ගේ සියුම් දේශනා විලාශය ඉතාමත් ආකර්ශනීයයි. සාදු සාදු සාදු !!!
මෙි රටෙි තරැණ දූවා දරුවන්ට මේ දහම් බණ පද ඇසේවා🙏🙏🙏🙏
අවසරයි. ස්වාමීනි, ඔබ වහන්සේගේ මහා කරැණාවට මාගේ නමස්කාරය.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
අනුබුදු හිමියනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙවා නිදුක්නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා තෙලැවන් සරනින් සාධු
සාදූ....සාදු...සාදු...සූන්දර පැහැදිලි කිරීමක්....
සියලුම දරුවන්ට මේ දේශනය ඇසේවා.....🙏🙏🙏
සියළුම සත්වයෝ මේ සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා!!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු
සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආර්යන් වහන්ස.....දයාව පිරැනු උතුමි කරැනාබර වදනින් දේසනා කරන මෙි සත්‍ය දහමින් සියල්ලන්ගේම දුක් ගිනි නිවාලන ඔබවහන්සේට පාද නමස්කාර කරමි 🙏🙏🙏 නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මනස නිදහස් කරගැනීමට ධර්මතාවය තුළින් උපදෙස් දෙමින් මාර්ගය පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ඨයි ස්වාමීන් වහන්ස !!! සාදු ! සාදු !! සාදු !!!
අනිවාර්යයෙන්ම හිමියණි අපගේම හිතයි
🌷🙏🌷🙏🌷🙏 සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි !
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන්වහන්ස , ඉතාමත්ම කාරුණික වදනින් තරුණ දරුවන්ගේ ගැටලු නිරාකරණය කරමින් ඔවුන් ධර්ම මාර්ගයට යොමුකරවන ඔබ වහන්සේට මෙවැනි දේශනා තව තවත් පැවැත්වීමට ශක්තිය ධෛර්යය සහ නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා !!
සාදු සාදු ස්වාමින් වහන්ස
Sadu.........me mayawen medenna maga penvana utum buduputunta namaskaraya weva!
අනේ අපේ ස්වාමින් වහන්ස දරුවන්ගේ පුශ්ණ ශ්‍රවණය කරණකොට මම හරීමම සංවේදී වෙනවා. කදුලු නිරායාසයෙන් නෙතට එනවා. මගේ දරුවාගේ ගැටලුව විසදුවා සේ දැනෙනනවා ස්වාමින්වහන්ස. මේ හැම දරුවෙක්ම අපේ දරුවන් සේ දැනෙන්නේ.
Tharuwan saranai aryan wahansa sadu sadu sadu
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
Theruwan Saranai Swaminwahanse 🙏🙏🙏🙏🙏🙏🙏
අද අදම උතුම් ධර්මය අවබෝධ කරගැනීමට හැකීවෙවා🙏🙏🙏
Rahatanwahanseta.mage.namaskaraya.wewa.sadu.sadu.sadu
🙏🙏🙏 sadhu sadhu saadhuuu...,
ආර්යන් වහන්සේගේ ඒ මහා කරැණා ගුනයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏..
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
බුදු වදනක් ඇසුවෙමි,හිත සුවපත් කරනා
පාද නමස්කාර කරමි නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේගේ මහා කරුණාවේ ගුණය මොනවට පැහැදිලි වේ.
ශ්‍රද්ධාව ගොඩනැගෙන්නේ මේ අයුරින්.
සාදු🎉 සාදු🎉 සාදු🎉
දිර්ගායු වේවා පින් වත් සාමින් වහන්ස
අපෙ අරියන් වහන්සෙගෙ මෙදෙසනව අහල මම ගොඩාක් පැදුනා සාදු සාදු සාදු
තෙරැවන් සරණයි 🙏🙏🙏
Namaskarawewa aryanwahansa
සුවාමින්වහන්සේටමම...නමස්කාර.කරමිචූට්ඩරුවනුත්.සසරඩුකින්.මීඩෙනව.ඒකාන්තයි....ඒතර.ම්ම..සරලයි.ඔබවහන්සේට..ඩීගාඋවේවා.
අවසර හිමියණි නමස්කාර වෙීවා
🌸🌺🌻💐🌾🌹🌷🥀🌷🌹🌹🥀🌷🙏🙏🙏🧎🧎🧎🧎
සාදු සාදු සාදු නමස්කාර කරම්
බුදුන් දකිමි mama ඔබෙන් හිමියනි 🙏🙏🙏
දුක් සයුරෙ ගිලිසිටින සත්වයා දුකින් මුදවන්න ලෝකෙට පහල වු පින්වත් අාර්යන් වහන්ස.
Therenawan saranai nidukananii!!!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏sadu sadu sadu namaskara karami namaskara wewa
තෙරුවන් සරණයි 🙏❤
සාදු සාදු සාදු
Buddha virayanan wahansa oba wahansege maha karunawen sama sith niwalana apuruwa pudumai swamini ..sadu sadu sadu ..Oba wahnse chirath kalayak wejabewa .. meweni dukin pelena ahinsaka apa sasara dukin midawalann swamini ..🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan sarangi aryan wahnser.
සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏🙏
Oba wahansege pada namaskara karami
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා
Theruwan saranai 🙏🙏🙏
Saadu saadu saadu swamini
දක්ඛිණේයො අඤ්ජලි කරණේයො අනුත්තරං පුඤ්ඤංඛෙත්තං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දියණියණේ.............. නොතැවෙන් දියණියණේ.............
උතුම්උ ධර්මාවබෝදයෙන් හැමසිත් නිවි සැනසේවා 🙏🙏🙏
Sadu sadu sadu 🌺🌺🌺
sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!
Mage athi uththama araya n wahanseta mama namaskara karami mage uththarithara namaskaraya wewa dewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa thewanuwada mama namaskara karami mage uththarithara namaskaraya wewa koti koti prakoti warayak mage uththarithara namaskaraya wewa sadu sadu sadu
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..,...
මටත් ඔබ වහන්සේ ට කතා කරන්නම ඔනේ
භාවනාව කරත් හිත හදාගන්න අමාරුයි අනෙ මටත් මේ මායාව පරද්දලා දෙන්න ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි..
🙏🏼🙏🏼🙏🏼
පාද නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Oba wahanseta niduk nirogee suwaya lebewa sadu sadu sadu
Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!
🙏🙏🙏
Me darmaya apata labune pera pinakata. Meya noasena aya kochchra innawada. Sardu sardu hamata me darmaya aseewa. Daneewa.
අවිද්‍යා ගනඳුරේ ගිලුණු සියලු සත්වයන්ට මේ උතුම් සත්‍ය අවබෝධ වුණා නම් කොච්චර දෙයක් ද...
සාධු සාධු සාධු
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
🙏🏻🙏🏻🙏🏻
පින්වත් ආර්යයන් වහනසේට නමස්කාරය වෙිවා මට ඔබ වහනසේගේ දුරකතන අංකය ලබාදෙන්න
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
Qq@@thapowanaya637
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
අනේ සාධු පුතේ අපේ හිමියන් දේෂනා කරන්නෙ සත්‍යය දර්මය සාධු සාධු සාධු සාධු
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
සාධු සාධු සාධු හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹