සොයුරිය අවසන් ගමන් යන්නට පෙරදින ධර්මය සවන් දෙයි/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • එපා කිසිවිට උඩගු වන්නට ලෝකයේ නැහැ කිසි දෙයක් අරන් යන්නට අපට පිළිසරණක් වෙන්නේ ධර්මය පමණයි.......
    අපේ ජීවිතයට ගළපා ගත්තොත් පමණයි අප සැම දෙනාටම පොදු දහමක් ඒයයි සොබා දහම........
    ඉපදෙන සෑම දෙනාම මරණයටයි ටික ටික ලං වෙන්නේ කොහොම හිටියත් අපි මැරෙනවා අපි මැරෙනවා.......🪔🪔🪔
    www.facebook.c...
    www.facebook.c...
    #srilanka #arnnavasi #disana

ความคิดเห็น • 182

  • @SanjeewaGamage-ll1fg
    @SanjeewaGamage-ll1fg 8 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මේ වගේ සහෝදරයෙක් ලබන්නට කෙතරම් පින් කරලා ඇද්ද 🙏🙏🙏🙏🙏මගේ අම්මාත් සාසනයට ඇතුළු වුනා මටත් මෑණියන්ටත් නිවන් සුවය ලැබේවා මේ සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @AA-qs6mg
      @AA-qs6mg 4 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +21

    බුදුපියාණන් වහන්සේ වදාල දහම බොහොම සරලව සිංහල බෂාවෙන් ගිලන් සොහොයුරියට ඔසු පැන් සේ පොවා සසර දුක නිවු නිදුකාණන් වහන්ස, ඔබවහන්සේ බුදුපියාණන් වහන්සේගේ බුදුපුතෙකු බව පසක් කරමින්, සොහොයුරිය සසර ගමනින් එතෙර කිරීම වෙනුවෙන් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aksjeuebsb
    @aksjeuebsb ปีที่แล้ว +39

    කිසිවෙකුගේ අඩු පාඩු නොසොයා නිහතමානීව ශ්‍රී සත් ධර්මය දේශනා කරන ඔබ වහන්සේ මේ දෙරනට වාසනාවක් තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

    • @vishakatherani
      @vishakatherani ปีที่แล้ว +1

      ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @yashodaraTherani-vu4cf
    @yashodaraTherani-vu4cf ปีที่แล้ว +20

    ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ඇය මේ දුක් සසර ගමන නිමා කරාවී ,ඔබ වහන්සේගේ සහෝදරිය ලොවට දහම් පරියායයක් රෝගීන්ට ඇසීමට සැලැස්විමම ආස්චර්‍ය්යක් ඇයගේ අවසන් මොහොතේ ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @gdagamini1628
      @gdagamini1628 ปีที่แล้ว +3

      Sadu sadu sadutheruwan sarangi aryanwahnser ober wahnsege maha karunaweter mage namaskaraya wever

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +12

    බුදුන් දෙසූ පරම සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් නිදුකාණනී....මහාකාරුණිකයානණී....දුක නැමති උල උඩ ඉදගෙන ජීවිතය ගෙවන අපට ,සසර ගමනේ භයානක බව , පෙන්වාදී ,සසරෙන් ගැලවීමට පමානොවන ලෙස කරුණාව උතුරා යන වදනින් ව්ටහා දෙන අපූරුව ආශ්චර්යයි හිමියණි....ආර්‍යන්වහන්සේ සොබාදහම විසින් ආරක්ෂා කරනවා...ඔබ වහන්සේ ගේ ඉවසීම මොනතරම් ද ...අති උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! සුවපත් වේවා ..! නමස්කාර වේවා හිමියණි....🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethageetha55
    @geethageetha55 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @RasangaShamali
    @RasangaShamali 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ සියලු දෙනාටම දක්වන මහා කරුණාව සහොදරියට මෙන්ම අපිටද සමානයි .

  • @nandaliyanage3066
    @nandaliyanage3066 ปีที่แล้ว +8

    එම සහොදරියගේ බවගාමි ජිවිතයකෙලවරවි නිවනින් සැනසේවා .තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +16

    ආශ්චර්යයි ආර්ය්‍ය වහන්ස අක්කට භායානක සසරේ දුක කියා දෙන කරැනාවය සෙනෙහස ඇස් දෙකට කදුළු එන එක නවතා ගන්න අමාරුයි,අනේ අක්ක නැවත ඉපදී ඔබ වහන්සේගෙන්ම ධර්මය අසා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

    • @nadeeranilmini2827
      @nadeeranilmini2827 ปีที่แล้ว +2

      Obawahansege maha karunawa.ashcaryak,aryanwahansa.

  • @jayaanichandima8473
    @jayaanichandima8473 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරන ආකාරය ඉතා ම පැහැදිලි යි.ඔබ වහන්සේට පිං.අසරණ මිනිසුන් ට ධර්මය අවබෝධ කරන්න දරන උත්සාහයට.නිවනට යන මග ඉතා සරල වූ වත් දැඩි උත්සාහ වන්ත බවක්ම ඕන බව ද වැටහෙනවා.ඔබ වහන්සේ ධර්මය පිළිබඳව නිවන පිළිබඳව කරන ලද දේශනා අසා මගේ ජිවිතය ට පැමිණ තිබු බොහෝ දුක් කම්කටොලු සදහටම දුරුකර ගත්තා.ඔබ වහන්සේට මේ භවයේ දී ම නිවන් සැනසීම ලැබේ වා.....යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.

  • @araliyadesilva4905
    @araliyadesilva4905 4 หลายเดือนก่อน +2

    So blessed . So happy my dear kalyanamitta that you heardthis dhamma❤ swaminwahanse you are a life saver...... dhukko loke patiththitaදුක්කෝ ලෝකේ පටිත්තිතා.

  • @clean158
    @clean158 ปีที่แล้ว +7

    එදා බුදුපියාණන් වහන්සේ දුක් විදින සත්වයා සොයා වැඩියා සේ නොවේද අසරණ මනුස්සයා අවිද්‍යාවෙන් ගිනි ගන්න සිතේ ගින්න නිවාලන්නට ඔබ වහන්සේ කර ආස්චර්‍යමත් මෙහෙවර සොබාදහම් අසිරිය ඇස් ඇත්තෝම දකිත්වා සියලු සත්වයාම නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏

    • @Neerodathero
      @Neerodathero ปีที่แล้ว +3

      මෙවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාටයි ආර්ය්‍ය අපවාදය ගිහියන් විසින් නොකරත්වා

  • @dayaathukorala6901
    @dayaathukorala6901 4 หลายเดือนก่อน +4

    සොයුරිය .ඔබ නිසා සසළ වුන සිත
    ඔබ නිවා ගත්තා සේම නිවේවා ..
    මතු දින ඔබ අමා මහ නිවනටම
    පත්වේවා ..
    තෙරුවන් සරණයි ..ස්වාමීන් වහන්ස ..

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +14

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    මහා ආස්චර්යයි..
    බුදු කෙනෙක් ළගටම වැඩම කරලා උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කලා වගේයි🙏🙏🙏
    පින්වත් සොයුරියත් නිවි නිවිම සැනසෙත්වා🌻🌻🌻
    සියලු සත්වයො සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා🌻🌻🌻

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +10

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

    • @vishakatherani
      @vishakatherani ปีที่แล้ว +2

      ඔබතුමිය නිදුක් නිරෝගී සුවයෙන් පසුවන බව සිතමි තෙරුවන් සරණයි

  • @ruparandunuge6640
    @ruparandunuge6640 ปีที่แล้ว +12

    මේ ධර්මය දේශනා ව අහන විට ,වහ වහා ම මේ ධර්ම ය අවබෝධ කරගන්න උත්සුක විය යුතුයි කියලා ඇතුළතින්ම දෑනුනා.ආර්යන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගේ ලයෙන් උපන් බුදු පූතෙකි.සූදුසුම පරිදි තම සහෝදරිය ට ධර්ම දේශනා ව කරගෙන ගියා ආශ්චර්යයි. සහෝදරියට ඉතාමත් ඉක්මනින් ඉලග භවයේ දී ම නිවනින් සැනසීම ලැබේ වා.

  • @yyyyhhhh7308
    @yyyyhhhh7308 ปีที่แล้ว +6

    සාදු 🙏සාදු 🙏සාදු🙏. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා🙏🙏🙏🙏🙏

  • @karunawanthathero
    @karunawanthathero หลายเดือนก่อน +1

    සාධූ.. සාධූ... සාධූ..!!!
    ගෞරවනීය ස්වාමීන් වහන්සේට. නිදුක් නිරෝගී සුව සම්පත්තිය සෑම තප්පරයකම ලැබේවා...!සියලු ලෝකයාට. එකම කරුණාවෙන් දේශනා කරනවා...!
    චූටි වෙහෙසක් අපහසුවක් නොවේවා...!!!
    සාදූ.. සාදූ.. සාදූ..!!!

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා .මේ දර්මදේශනය අසා සියලුම දෙනා නිවන් දකිත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @chitraranhotigamage400
    @chitraranhotigamage400 ปีที่แล้ว +6

    දුකින් පෙළෙන දනන්ගෙ සිත් නිවාලමින් සසර ගමනට තිත තබන්නට පීළීසරණවූ පිළිසරණ වන උතුම්
    බුදු පුතනුවනට නීරෝගී සුවය දීර්ගායු ලැබේවා.!
    සාධු සාධු සාධු
    ඔබවහන්සේගේ
    සොයුරියද නිවනින් නිවේවා.

  • @dahamchethana5784
    @dahamchethana5784 4 หลายเดือนก่อน +3

    උතුම් කාර්ය විශ්වයේ නමස්කාරය ඔබ වහන්සේට

  • @karunadissanayake1730
    @karunadissanayake1730 ปีที่แล้ว +5

    අපේ ආර්‍රිය උතුමන් වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා ලොක සත්වයා සසරින් ගොඩ ගන්නා බුද්ද පුත්ත්‍ර යෙකි තම සහොදරියට පිහිට වුවා ආෂ්චර්‍රියයි හිමියනි 🙏🙏🙏🙏🙏

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +5

    ආර්යන් වහන්ස ......ඔබවහන්සේගේ අපමන කරැනා ගුනය එදා වගේම අදත් මනාව පැහැදිලි වෙනවා .දුක් විදින අසරන සත්වයින් දුකින් ගලවා ගැනීමට ඔබවහන්සේ දරන වෙහෙසට පාදනමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏.

  • @aidaathukorala9592
    @aidaathukorala9592 2 หลายเดือนก่อน +2

    බුදු පියාණනි මේ සත්‍ය නම්, පැහැදිලි කිරීම බුදු ස්වභාවය මයි.ඔබ වහන්සේ ගැන කියන්න වචන නැ සාදු සාදු සාදු .දීර්ගායු වේවා.සුවපත්වේවා.

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @ishanianu-nx1bx
    @ishanianu-nx1bx 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හමුදුරුවන්නට 🙏🙏මෙ කර්න්නාවු උතුම් මෙහෙවරට ඔබ වහන්සෙ නිවන් දැක බුදුන් දකිත්වා මගෙ මැනියන්ටද මතු උපදින ආත්මයක මෙවන් අකල් මර්නයක් නොවෙවා🙏🙏

  • @malakumari8172
    @malakumari8172 9 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +6

    උතුම් ආර්‍ය්‍යන් වහන්සේට පාද නමස්කාරය වේවා. සොයුරිය ඔබට නිවන්සුව ලැබේවා.

  • @vortex9909
    @vortex9909 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...!!!
    බුදු රජාණන් වහන්සේ ගේ මහා කරුණාවට අසුවුන අය සසරින් එතර වීමට පිහිට උනා මෙන් ආර්යන් වහන්ස ඔබ වහන්සේ ද අවසන් මොහොතේ ඇය ලඟට පැමිණ නිවන් දොරටුව විවර කරගන්න ධර්මය නමැති ආයුධය පිරිනැමුවා නේද ?? ඇය නිවනින්ම සැනසීම ලබත්වා!!!!!!
    දීගායු වේවා ඔබ වහන්සේට!!!!අසරණ ලෝක සත්වයා දුකින් මුදවා ලන්නට තවත් ශක්තිය දෛර්ය ලැබේවා!!!🌸🌸🙏🏻🙏🏻

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +13

    එම සහෝදරියට ඉක්මනින්ම සසර ගමන නිමා කර ගැනීමට හැකිවේවා! 🙏🙏🙏
    ඔබවහන්සේ නිරෝගී වේවා ආර්‍යයන් වහන්ස 🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ටත් සියලු දෙනාටත්

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @zunemob2327
    @zunemob2327 8 หลายเดือนก่อน +2

    🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ආරියවංශ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවය දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @anoma1988
    @anoma1988 5 หลายเดือนก่อน +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +6

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @DammadassiThero
    @DammadassiThero ปีที่แล้ว +35

    ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,මුලු ලෝකයක් නිවන මොහොතේ ,ඔබ වහන්සේගේ සහෝදරියට දර්ම මාර්ගය පැහැදිලි කිරිම සහ ඇය මාර්ගය වටහා ගැනීම ආස්චර්‍ය්යක් ,මෙව්න් හිමි නමකට අපහාස කිරිම මොන තරම් පාපයක්ද ඔබ වහන්සේ පරිස්සමින් අපට මේ දහම දේශනා කරන්න ,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස

    • @clean158
      @clean158 ปีที่แล้ว +5

      සොබාදහම් ආශිර්වාදය තුලින්ම ඔබ වහන්සේ චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 සියලු සිත් නිවනින්ම නිවා සනසාලමින් ඔබ වහන්සේට නිවනින්ම නිවි සැනසීම ලබන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏

    • @vishakatherani
      @vishakatherani ปีที่แล้ว +1

      සියලුමදෙනා ආසා දැන ගැනීමට වටිනා දේශනාවක් උන් වහන්සේ තමන්ගේ එකම සොයුරිය අවසන් මොහොතේ සංසාර දුකින් මුදවන අකාරය,තම සහෝදරිය මරණයට පෙර සුදානම් කරන සංයමය ආශ්චර්ය්‍යක් තව වෙන මොනවා දෙන්නද තමන්ගේ අක්කට , තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏

    • @BandumathiVidyarathna
      @BandumathiVidyarathna 12 วันที่ผ่านมา

      🌸🙏🌸🙏🌸🙏🌸
      ආර්යයන් වහන්ස
      සොයුරියට අවබෝධය ලබාදෙන්නට බුදු සමිඳුන් ⁣දෙසු උතුම් දහම දේශනා කළ අයුරු අසිරිමත් දේශනාවක්මයි..... 🙏🙏🙏
      සොයුරියට අමා නිවන් මඟ විවර කළ ඔබ වහන්සේ උතුම් නිවනින් ම නිවී සැනසෙත්වා....
      🌸🙏🌸🙏🌸🙏🌸

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +3

    සාදු .....🙏 සාදු......🙏 සාදු......🙏 උතුමි අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය වෙිවා.ඔබ වහන්සේට දීර්ඝායු වෙිවා.සුවපත් වෙිවා. සොයුරිය නිවන් දකීවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා උතුම් නිවනින් නිවී සෙනසේවා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni 5 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +7

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට නීරෝගීභාවයත් දීර්ඝායුෂයත් ලැබේවා . තෙරුවන් සරණයි !

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +7

    ඔබ වහන්සේගේ නිර්මල දහම අසා එතුමිය නිර්වාන සම්පත්තිය අවබොදකරගත්තා යැයි සැක නැත මේ අකාරයටම සියලු සත්වයන්ට මේ නිමල දහම අවබෝද වේවා සියලු සත්වයෝ දුකින් එතෙර කරන ඔබ වහන්සෙට නමස්කාර කරමි අර්‍යන් වහන්ස 🙏🙏🌸🌸

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සෑම දෙනාටම මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත හැකි වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා පින්වත් ඒ සොයුඑියද නිවනින් සැනසේවා

  • @Nature954
    @Nature954 ปีที่แล้ว +4

    සාදු... සාදු...සාදු.. පින්වත් ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ...ගිලන් වූ සියලුම සිත් වලට ඒ උතුම්. සැනසීමම ලැබේවා ....🙏🙏🙏

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 දිර්ඝායුශ ලැබෙවා
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 ปีที่แล้ว +6

    ආර්යන්වහන්සේට නමස්කාර වේවා....සසරේ යන මිනිසුන් ගලවාගන්න කරන උත්සහය හරිම අගේයි 🙏🙏🙏🙏🙏

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re ปีที่แล้ว +3

    දිර්ගායූශ ලැබේවා ඔබවහන්සේ ට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +3

    අපමණ කරුණා වකින් සැමට එක ලෙස දහම් දේශනා කරන ඔබ වහන්සේගේ දේශනා අසන්නට පටන් ගත් දිනයේ සිට වෙන කිසුදු දේශනාවකට සිත පවත්වන්නට නොහැකිය .අවබෝධයක් ලබනතුරුම ශ්‍රවනය කරන්නෙමි.ඔබවහන්සේට තෙරුවන් සරනවේවා!!!!!

  • @RathmalanaLab
    @RathmalanaLab ปีที่แล้ว +4

    ආර්යන් වහන්ස
    ඔබ වහන්සේ බුදු පූතෙකි මෙකල පහලවූ. ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි. ඔබවහන්සේට නීරෝගීබවත් දීර්ඝායුෂත් ලැබේවා . තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏

  • @KanthiThabrew-kw7ds
    @KanthiThabrew-kw7ds ปีที่แล้ว +2

    🙏🙏🙏ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය හරිම සරලයි.හරිම පැහැදිලියි .බුදු රජානන් වහන්සේ දේශනා කළ නියම සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේ ට තව තවත් දුකට පත් වු මිනිසුන්ට නිවන් මග අවබෝධ කරවීමට ශක්තිය ධෛර්යය ලැබේවා !ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි !

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +3

    Teruwan saranai...
    Pinwat swameen wahanseta.
    Pada namaskara karami...
    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +3

    Souriya oba Sathya awabhodhakala oba nivanin sanaseema labanawa ekanthai sadu sadu sadu obage budhu putha rahathun wahanseta mage uthum namaskaraya weva sadu sadu sadu

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +3

    🌸🙏🌸🙏🌸🙏පින්වත් ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +8

    අනේ ඒ දුව උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏

  • @anushawijesekara386
    @anushawijesekara386 ปีที่แล้ว +3

    Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +7

    ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු ...සාදු ...ආස්චර්‍යයක් ආර්‍යන්වහන්සේ සත්‍ය දේශනා කරයි ...සියල්ල න්ටම එක ලෙස...🙏🙏🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +7

    ආර්යයරන්වාහාන්සෙ ඉතාම සරලව පහදා දෙන ක්‍රමය අසා සිටින අයට අවබෝධ කරාලගාවීමට ඉතාම පහසුය ඔඛවාහාන්සෙට අපගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 ปีที่แล้ว +8

    ගෞරවණීය බුද්ධ පුත්‍ර යන් වහන්සේට මාගේ උත්තම වන්දනාව වේවා.🙏🌺🙏🌺🙏🌺🙏

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +7

    අනේ සාදු සාදු සාදු
    අපේ ආර්‍යයන් වහන්ස ......🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷 ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි....

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +6

    උතුම් ආර්ය වහන්සේ ඔබ ගුණ කෙසේද කියන්න බුදුරජාණන් වහන්සේ වගේමයි sasaring සත්වයා මුදවා ගැනීමට වෙර දරන ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +4

    Theruwan saranai aryan wahansa oba wahanse nisa loka sathwayama niwenawa 🙏🙏🙏🙏🙏🙏☸️❤️❤️❤️

  • @oveen5823
    @oveen5823 3 หลายเดือนก่อน +2

    ගිලන් සොයුරිය ට දෙසූ දහම
    මගේ දෙනුවන් තෙත් කලා
    හිමියනි........🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @ashokanandanee2758
    @ashokanandanee2758 ปีที่แล้ว +5

    🙏🙏🙏 ලෝකයේ බොහෝ පිරිසකට මේ දහම ඇසේවා..එතුමිය උතුම් නිවනින්ම සැනසේවා

  • @champikakalyani-jx2ik
    @champikakalyani-jx2ik ปีที่แล้ว +2

    Samma sambudu saranai ape pinwath hamuduruwane 🎉🎉🎉

  • @Nalani277
    @Nalani277 ปีที่แล้ว +3

    Maha karuna gunayen piri oba wahanseta hadawathinma namaskaara karami. Saadu saadu. Saadu ,,,

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 4 หลายเดือนก่อน +2

    Oba wahnsata maga namaskaraya wewa nange oya newanenma sansanawa sadu sadu

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +3

    Theruwan Saranai. Aryanwahansa. Namaskara wewa. Sadu Sadu Sadu 🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +3

    සාදු!!!සාදු!!!!සාදු !!!🎉🎉🎉🎉🎉🎉🎉

  • @pushpaboteju3469
    @pushpaboteju3469 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මහා කාරුණිකයානන්වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 9 หลายเดือนก่อน +2

    මේ සොයුරිය නිවනින් සැනසේවා

  • @ubjayawardena3164
    @ubjayawardena3164 ปีที่แล้ว +4

    Wishwayatama sampathak. Oba wahanseta soyuriath asarana minissuth ekai.a pinwathiyath sanasuwa saadu saadu saadu

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +3

    Oba wahansege mahaa karunawata namaskaara wewa!! eee Souriya Niwaninma Sanasewa !!!

  • @trpathiranapathirana
    @trpathiranapathirana ปีที่แล้ว +3

    🙏🙏🙏🙏ඔබ වහන්සේට මගේ නමස්කාරය වේව!!"

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +3

    එම සහොදරිය භාග්‍ය සම්පන්නයි. අවසාන වශයෙන් දහම අවබෝධ විමට.🙏🌹🌹🌹🙏

  • @SapumaliAbekon
    @SapumaliAbekon 11 หลายเดือนก่อน +2

    සාදූ... සාදූ...සාදූ ....🙏🙏🙏

  • @DammadassiThero
    @DammadassiThero ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස youtube එකේ ගිහි කෙනෙක් කෑ මොර දෙනවා උදේ හවස බුදු වෙලා ,අප සන්ගයා වහන්සේලා වාගේම දර්මය ආරක්ෂා කර ගැනීමට ඇක කැපවී සිටිමු ,ඔබ වහන්සේගෙන් අප බලාපොරොත්තු වන්නේ මේ කමෙන්ට් ඉවත් නොකිරීම පමණි ඒ අපට ලෝකයට මේ ගිහියාගෙන් දහමට සන්ගයා වහන්සේලාට තිබෙන අනතුර පෙන්වාදීමට පමණි තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස ,කල්පනාකාරීව ,සන්සුන් සුවයම පාර්තනා කරමු

  • @malikap4721
    @malikap4721 8 หลายเดือนก่อน +2

    ආර්යන් වහන්සේට මා පාද නමස්කාර කරමි

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 ปีที่แล้ว +3

    Saripuththa maharahathan wahanse awasan mohothe wediya e uththamawiya niwuna aho ketharam labhayakda , rogayen nomidunath Sansara rogayen ethumiya niwuna 🙇🙇🙇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba wahanseta mage namaskaraya wewa 🙇🙇🙇🙇🙇

  • @DayaniGunadasa
    @DayaniGunadasa ปีที่แล้ว +3

    Aryan wahansa mage namas kara wewa sadu sadu sadu oba wehansege sahodariyatath uthum nirwana awa bodaya lebewa

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 ปีที่แล้ว +3

    නමස්කාර වේවා! ඔබ වහන්සේට.

  • @nilankasenavirathna2789
    @nilankasenavirathna2789 ปีที่แล้ว +3

    ආස්චර්‍යයයි ආර්යන් වහන්ස සාදු සාදු සාදු

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +4

    උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ ගේ ධර්මය අවබෝධ කරන්න නිකම් ...සිටින ආය නොවේ වසර ගණනක් ධර්මය සොයා .... ගිහින් ධර්මය හොඳ දැනුවත් අය සහ සසra parum dam පුරවා gath යෝග charin පමණි ...mam මේ banana ගොඩ අයට share kala අවබෝධ කරන්න ඉතාමත් අඩු..... ඔබ වහන්සේ තවත් දුරටත් දේශනා කරන්න ...පින් ඇති අය අවබෝධ කරavi... ඔබ වහන්සේ tharuwan sarani....🙏🙏🙏

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +3

    සිතෙ.ලෙඩට. දෙන. බෙහෙත. නමි. හරිම. වටිනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං

  • @asokasamarasinghe3969
    @asokasamarasinghe3969 ปีที่แล้ว +4

    Budusarani Obama wahanseta

  • @LathaJayawardana-qj2en
    @LathaJayawardana-qj2en ปีที่แล้ว +1

    එතුමිය.නිවනින්.සැනසේවා.අාර්යන්.වහන්සෙද.නිවනින්ම.සැනසේවා....සාදු.සාදු

  • @Samanthadilruk
    @Samanthadilruk ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌼🌼🌼 තෙරුවන් සරණයි අර්යන් වහන්ස

  • @PushpaAk-b5d
    @PushpaAk-b5d 24 วันที่ผ่านมา +1

    Theruwan saranai shwamiinwahansa saranai dahama aweboda karaganna pahasui sadu sadu sadu

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 9 หลายเดือนก่อน +1

    Harima සතුටුයි a akka gana. කොයිතරම් sanaseemakinda athumiya කතා kara. පින්වත් ape හාමුදුරුවනේ obawahanseta deergausha labawa.

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 4 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 Budu piyanani ...සාඩු සාඩු සාඩු ....🙏🙏🙏 ඔබ වහන්සෙගෙ මෙත් සිසිලෙන් ලොවම සුවපත් වේ වා 🙏🙏🙏🙏🙏🙏

  • @wimalakatugampala6905
    @wimalakatugampala6905 ปีที่แล้ว +1

    ......ඔබවහන්සෙගෙ සොඋරියගෙ වියොවගන මා සිත කම්පාවට පට් විය