ඔන්න අපි පිරානා ටැංකියට අතදාන් ඉන්න Challenge එක Complete කලා🙀හැබැයි මෙහෙම වෙයි කියලනම් හිතුවේ නෑ😢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @priyangikasubashini-kp9wk
    @priyangikasubashini-kp9wk ปีที่แล้ว +40

    ඔවා තමා 2000 පස්සෙ උන්ට බනින 2000 කලිම් අයියලාගෙ වැඩ ඉයා බන්

  • @thusharamab362
    @thusharamab362 ปีที่แล้ว +10

    Eka maru..👍👍

  • @dimeshmalinga6505
    @dimeshmalinga6505 ปีที่แล้ว +7

    Kiyada mun joduwak dn yanne.kohenda ganna inne?

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      mama video ekak karapu negombo aquarium eke innawa

  • @shanikaharshani9977
    @shanikaharshani9977 หลายเดือนก่อน +63

    ඇලිගේටර් ගාර් ටැන්කියකට අත දාපන් පුලුවන්නම්😂😂😂

  • @user-wq3ye9be2y
    @user-wq3ye9be2y ปีที่แล้ว +17

    Ethota Amazon river එකේ ඉන්න Red blood පිරානා මාළු එච්චරටම දරුණු ඇයු....සමහරක් සිද්දීන් වාර්තා තියෙනවා අත දාගෙන ගියාම ඇඟිලි එහෙම හපපුවා....Rive monster කියන වැඩසටහන කරන එක්කෙනාත් ඔය වගේම පිරානලා ඉන්න පූල් එක්කට බැහැල ඉන්නවා මම දැකල තියෙනවා...එතෝට පිරානා පහර දෙන්නේ ලේ රහක් දැනුනොත් විතරද.😊

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +3

      ehemathma newe eyalata karadara karanna haduwoth badu thama 😊

  • @arumapudumalokayasl
    @arumapudumalokayasl 9 หลายเดือนก่อน +6

    Me wage malu lankawata gena eka gana restrictions nadda? Mokada lankawe inna harak munwa rivers walata danna bari na

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q ปีที่แล้ว +39

    කමෙන්ට්ස් බලලා යන්න ආවේ බ්‍රෝ.....තව ආතල් කතා ටිකක් දාපල්ලකෝ..

  • @nisajaaknath6615
    @nisajaaknath6615 ปีที่แล้ว +5

    Pirana oonama ekkenekta athi karanna puluwanda ? Athi karanna puluwannam ganna inne koheda?

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +2

      puluwan habai hariyata danagena digatama hadannama ganna

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +8

    Supiriyak thama aiya...♥️

  • @saninduheshanweerakoon1252
    @saninduheshanweerakoon1252 ปีที่แล้ว +7

    😒👋 mee too ayye aquwerium alladi badu hambuna😂

  • @yasithlakshan2867
    @yasithlakshan2867 ปีที่แล้ว +30

    මේක බැලුවා කියලා පිට රටවල ඉන්න උන්දැලා මුන් කන්නෑ කියලා හිතලා ගංගාවලට එහෙම බහිනෝ නෙමෙයි, කන්නැ මරං කන්නේ😂

  • @_TTR44andvlog_
    @_TTR44andvlog_ ปีที่แล้ว +2

    Ayya oya gopro ekk ganna water prof neh

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      Ow issarahata ganna one malli

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +4

    Hoda puthek danuwath kalata pin theruwan saranay

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 ปีที่แล้ว +247

    ජුන්ඩව දාගෙන ඉන්න බැරිද ටැන්කියට 😂😂😂

    • @DILSHAN625
      @DILSHAN625 11 หลายเดือนก่อน +8

      😂😢😢😢

    • @BdMahinda-cp8ix
      @BdMahinda-cp8ix 11 หลายเดือนก่อน +10

      හුජ්ජ😂😂

    • @SajithKumara666
      @SajithKumara666 10 หลายเดือนก่อน +17

      මූට පිස්සු බන් ඇමසන් පිරානා සෙට් එකක් ඉන්නවා උන්ට අහු උනොත් අතම ලෙප්ට්

    • @udarathawanjith6606
      @udarathawanjith6606 7 หลายเดือนก่อน

      පක

    • @JxjxkxJfiicic
      @JxjxkxJfiicic 4 หลายเดือนก่อน

      Mm

  • @SadirA-sl
    @SadirA-sl 9 หลายเดือนก่อน +21

    මටත් pirana ලා දෙන්නෙක් ඉන්නවා

  • @dnperera3936
    @dnperera3936 ปีที่แล้ว +16

    පුලුවන්නම් විඩීයෝ එකක් කරන කොට කැමරා එක චලනය කරන එක ටිකක් අඩු කරන්න. බලන කෙනෙක්ට ටිකක් අපහසුයි. ඒ නිසයි කිව්වේ.😊. වැරදියට හිතන්න එපා..❤😊

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +6

      අනේ thank you. Aniwarenma api eka hadagannam♥️

  • @Travelwithfamily77
    @Travelwithfamily77 5 วันที่ผ่านมา +5

    අපෙන් සුභ පැතුම් ඒක ගොඩාක් හොදයි 😊🎉😢

  • @sureshlakshman54
    @sureshlakshman54 ปีที่แล้ว +6

    😮පිස්සෙක්

  • @GalleryHub
    @GalleryHub ปีที่แล้ว +1

    meetapasse maluwekwa tank ekakin anith tank ekata daanna net ekak use karanna. 😅

  • @salithaanjalo8029
    @salithaanjalo8029 ปีที่แล้ว +11

    විනාඩි පහක් චූවා වතුරට දාන් ඉදලා පෙන්නන පිරාන ලොකු සෙට් එකක් ලග😢

  • @deepanidesilva4920
    @deepanidesilva4920 ปีที่แล้ว +12

    පිරානල ඉන්න එකක තනිවෙච අසරණ මාලුවා වගේ අත්දැකීමක් ඔයාට ලැබුනොත්

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +143

    මාලු හදන්න ආසයි.
    ටැංකිය අස් කරන්න තමා එපා වෙන්නෙ.😢❤

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +15

      Hoda filter system ekak hadaganna. Hobby eka karagena yaddi nikamma as karana ekath ekema part ekak wenawa

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +1

      @@CeylonPetHub ❤

    • @nissankagedara9469
      @nissankagedara9469 ปีที่แล้ว +2

      😂

    • @jayanalles7053
      @jayanalles7053 ปีที่แล้ว +1

      hmm

    • @mangaleswary9267
      @mangaleswary9267 ปีที่แล้ว +6

      මන් නම් ආසම මාලු ටැන්කි සුද්ද කරන්න 😊

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +53

    සෝස්ද😍😀🤔🤔🤔🤔

  • @sudeshruwan2479
    @sudeshruwan2479 ปีที่แล้ว +7

    Breeding size set ekakata atha damu..😁😁😂😂😂

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      ammoo ශක භුම් වෙලා යයි අයියේ 😂

  • @chanakadamith2945
    @chanakadamith2945 ปีที่แล้ว +2

    Those paiya dapan pakayoo tankiyata...wadakata nathi wada...owa hoda wadada

  • @vijja6465
    @vijja6465 ปีที่แล้ว +51

    😂ස්වභාවික පරිසරයෙ තමයි ඒ හැසිරීම ! මේ වගේ ටැංකි වල එහෙම නෑ!😁✌️

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +5

      😳😳

    • @user-wq3ye9be2y
      @user-wq3ye9be2y ปีที่แล้ว +3

      Amazon river...අතිශයම දරුණු ගංගාව

  • @NimaliMangalika-d6q
    @NimaliMangalika-d6q ปีที่แล้ว +1

    Maru hode

  • @SickaVerse
    @SickaVerse ปีที่แล้ว +30

    ඇයි ඉතින් ආතේ ෆෙක් බල්ඩ් ගගෙන තම්නේල් එකක් දෙම්මේ 😂

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +6

      Normally thumbnail eka hadanne ehema thamai ithin attraction eka ganna. Habai mewanam fake newe ridenna waduna parak 😬😬

  • @dilanperera973
    @dilanperera973 ปีที่แล้ว +13

    Ela kolek👍👍

  • @madavansachin
    @madavansachin ปีที่แล้ว +4

    Aiye piranala kiyak vitharai venavda😮

  • @JagathMilinda-lf5xd
    @JagathMilinda-lf5xd ปีที่แล้ว +1

    Obathumage number eka mokakda ?

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      description eke whatsapp eka thiyenawa

  • @kalumsadaruwan4300
    @kalumsadaruwan4300 ปีที่แล้ว +3

    Supiri video ekak saho

  • @chethiyaanuhas-pp7gd
    @chethiyaanuhas-pp7gd ปีที่แล้ว +2

    loku tank eke inna catfish ලගෙ නම මොකක්ද?

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      Featherfin catfish / upside down

  • @lushanupadya9642
    @lushanupadya9642 ปีที่แล้ว +1

    Pirana oya zis venna masa kiyak giyada?

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      Nada 3k wage giya mama genalla

  • @twins7892
    @twins7892 ปีที่แล้ว

    pirina maluwon hodaida foot therapy danna hodaida

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      Maru habai hapuwoth kali na 😂

  • @nilanthikumari1131
    @nilanthikumari1131 ปีที่แล้ว +3

    Realma perana hitiyanam ochchara wela atha ithuruwenne na😁😅🤣🤣🥰

  • @TedzBro
    @TedzBro ปีที่แล้ว +3

    බොරු දාලා views ගන්න එපා හිගන්නො

  • @SameeraDilshan-ww9wq
    @SameeraDilshan-ww9wq ปีที่แล้ว +3

    අයියෙ බැලුම් මොලිලා හදන විදිය විඩියෝ එකක් දන්ණ❤

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      issarahata gennam farm ekakata ghinma

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka ปีที่แล้ว +5

    කෝ බං හපන එකක් නෑනෙ මේකෙ?

  • @nisansalasewwandi-s9g
    @nisansalasewwandi-s9g 4 วันที่ผ่านมา

    ballekge natta kelin karanna habai natta allanna baha😂😂

  • @SadewTilakshana-vd9ri
    @SadewTilakshana-vd9ri ปีที่แล้ว +2

    Adath superi

  • @MR.MATHIYA-sl
    @MR.MATHIYA-sl 2 หลายเดือนก่อน +1

    Mawanam kawa 😢

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +55

    අවංකව දෙයක් කරන එකෙක් ☝️❤

  • @vishwanimesh1722
    @vishwanimesh1722 6 วันที่ผ่านมา

    Atha kanna newei palathe en ne un 😅😅😅😅

  • @sadeesharavishan2464
    @sadeesharavishan2464 ปีที่แล้ว +1

    Dawasta ke park kema denna oned

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +16

    ගල් පැලෙන ගොන් කථා කියන්න එපා බන්...කරදර කරන මගුලක් නෙවෙයි තරමින් වැඩිච්ච පිරානල සැලකිය යුතු පමණට ඉන්න ඕනම තැනකට බහින ඕනෑම කෙනෙකුට ඒ අය දරුණුවට පහර දෙනව. ඒ පහර දෙන්නෙ ආහාරයට ගැනීමට. උන්ට කරදර උනත් එකයි නැතත් එකයි. පිරානල ගැන ඇමසොන් ගගටම ගිහිල්ල කරපු ලෝක මට්ටමෙ වැඩසටහන් ඕන තරම් තියෙනව ඒව බලපන් එහෙම නැතුව මේ පුන්චි පිරානල දෙතුන් දෙනෙකු ඉන්න ටැංකියකට අත දාගෙන ඉදල මෝඩ කථා කියන්න එපා

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ehema pahara deepu wadasatahanak pennanna balanna ehenam ♥️

    • @hasithnirmal9110
      @hasithnirmal9110 ปีที่แล้ว +2

      Mu nm pissek

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      @@CeylonPetHub හොයල බලපන් යු ටියබ්වල" පිරාන ඇටෑක් කියල " හොයපන් ඕන තරම් තියෙනව. උබ අනික් උන්ට පොරටෝක් දෙන්න කලින් උබ ඉගෙන ගෙන හිටපන්

    • @shashinipiumali8362
      @shashinipiumali8362 ปีที่แล้ว

      @@Julian_1990 ආහ් 😳 මහත්මයා ඔයා මාලු ගැන ඉගෙන ගන්න කෙනෙක්ද wooow ඒකද ඔච්චර දේවල් දන්නේ තව කෙනෙක්ට උගන්වන්න තරම් 😒

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@shashinipiumali8362 උගන්වන්න මම යන්නෙ නෑ ලොක්ක. මාලු ගැන සාමාන්‍ය දැනීම තියෙන කෙනෙකුටත් තේරුම්ගන්න පුලුවන් අමු මෝඩයෙක් කරපු වීඩියෝ එකක් කියල මේක. ඔහේට වඩා මේ ලෝකෙ මොලේ තියෙන මිනිස්සුන් යූ ටියබ්වල අද්‍යාපනික වැඩසටහන් කරනව ගිහිල්ල බලන්න ඒවා🤣

  • @Priyankaradilan233
    @Priyankaradilan233 ปีที่แล้ว +3

    Ubala okunuth daapala wau වලට tank cleaner කියලා ekek දාලා රටටම kelola තියෙන්නේ

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      Meyalawa ehema danne na ane. Malu gana danagena hadaddi eka wenne na ♥️

  • @Ruth-vf9gy
    @Ruth-vf9gy 6 หลายเดือนก่อน +1

    Pirhana 2k hoyaganna nadda ?

    • @CeylonPetHub
      @CeylonPetHub  6 หลายเดือนก่อน

      ape whatsapp ekata join wenna

  • @Hiroshsasanka
    @Hiroshsasanka ปีที่แล้ว +1

    Movie ake wage loku දත් thiyeda

  • @gamingdana-l5x
    @gamingdana-l5x 6 วันที่ผ่านมา

    Oya patawne😆

  • @AluthgedaraMadushani
    @AluthgedaraMadushani ปีที่แล้ว +2

    පිරානා ගන්න තැනක් කියන්නකො

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      Mama video ekak karala thiyenawa negombo aquarium ekaka. Eke innawa

  • @slbro487
    @slbro487 ปีที่แล้ว +4

    සෝද ...රතු තීන්තද😂😂😂

  • @ChathurikaFdo
    @ChathurikaFdo 6 วันที่ผ่านมา +1

    Gammak

  • @ishanisumedhika9113
    @ishanisumedhika9113 ปีที่แล้ว +5

    පට්ටපල් බොරු වක් අත දාගෙන ඉද්දි මාලුවා හපනො විඩියො එකෙ පෙන්නුවෙත් නැ 😂 අනිත් එක ඇයි තුවාල මෙ බලන්න කො කිය කිය කොටු දාන්නෙ ඇයි 😂 ඔය කියන විදියට එ මාලුවාගෙ දත් ශාප් නම් ඔහොම විකුවා ම කොහොමද හිනා වෙලා කතා කරන්නෙ 😂 අනෙ යන්න හලො බොරු නොකර

    • @shashinipiumali8362
      @shashinipiumali8362 ปีที่แล้ว

      1. අත දාගෙන ඉද්දී මාලූවා කෑවේ නෑ. Video එකේ පැහැදිලිව කියනවා ලෙඩ උන මාලුවාව අතින් අල්ලලා වෙන tank එකකට දාන්න ගියාම එයයි හැපුවේ කියලා.
      2. තුවාලේ කොටු නොදා ලේ විතරක් පෙන්නුවා නම් you tube එකෙන් warning එනවා or 18+
      3. සාමාන්‍ය තුවාලයම් උනාම අඩන්න බබාලා
      නෙවෙයිනේ 😁

  • @priyangikasubashini-kp9wk
    @priyangikasubashini-kp9wk ปีที่แล้ว +5

    ඇයි බන් ඔම ප්‍රොඩාව කරන්නෙ

  • @zaidshaikh4566
    @zaidshaikh4566 ปีที่แล้ว +1

    How much for piranha

  • @MethukaDenuwan-kp5hz
    @MethukaDenuwan-kp5hz ปีที่แล้ว +48

    විශ්වාස සහිත video කරන එකම එක්කෙනා❤

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +3

      Thank you ♥️🙏🏻

    • @priyangikasubashini-kp9wk
      @priyangikasubashini-kp9wk ปีที่แล้ว +2

      ගුලිද බන් බන් මෙතන මෙකා තුවාල උන සින් එක බොරු කරන්නෙ

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ​@@priyangikasubashini-kp9wkමු අමු මෝඩයෙක්.

    • @Hansamali.724
      @Hansamali.724 ปีที่แล้ว

      Atha thamai

  • @sandunpradeep3120
    @sandunpradeep3120 ปีที่แล้ว +3

    සෝස් නෙහ්

  • @Allinone-4463
    @Allinone-4463 ปีที่แล้ว +12

    නොදන්න අය අතදාන්න එපා කොහොමත්.... ❤

  • @sakvithirathnayake212
    @sakvithirathnayake212 ปีที่แล้ว +1

    veio karapu kenaata maleriyawa hadilada camerawa arn ehe mehe holawannne

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      😬😬

    • @shashinipiumali8362
      @shashinipiumali8362 ปีที่แล้ว

      අහ් මැලේරියාව හැදුනු අය එහෙමද හැසිරෙන්නේ 🤔 එහෙ මෙහෙ දුවන්නේ අදයි දන්නේ හැබැයි 😁 මනුස්සයෙක්ට හිතුවෙ නැති වෙලාවක තුවාල උනාට පස්සෙ ඉතින් කලබල වෙන එක කොහොමත් සාමාන්‍ය දෙයක්.

  • @Lahirumadava
    @Lahirumadava ปีที่แล้ว +3

    Mege laga 20k innava davasata sudayo malu 2k vage danava Kanna atakatta vitharai ithuru karanne podima kale ape aiya allanna gihin Eka patiyek 3n park lennama kava dn me 20k inna ekata NM atha dammoth athe thuvaala vala hil puravanna venne poti adala 😂😂 mama NM danava piranage thathwe hodata 😂😂

  • @kumararuwan1591
    @kumararuwan1591 9 หลายเดือนก่อน +1

    ලේ බලන්න ආපු මම😂

  • @Shami-muthu
    @Shami-muthu 6 วันที่ผ่านมา

    අසරණ ඉල්ලීම ලයික්

  • @kapilaranasinghe2900
    @kapilaranasinghe2900 ปีที่แล้ว +2

    Flawer horn tank ekata ✋ hand danna

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ammo yasai agili kadan kai

  • @aaranishaaranish6794
    @aaranishaaranish6794 6 วันที่ผ่านมา

    මිනිපෙට්ටියක දවස් 2 ඉන්නොන. 😊

  • @priyangikasubashini-kp9wk
    @priyangikasubashini-kp9wk ปีที่แล้ว +7

    හෙනම කාලකන්නි තොපි පනපිටින් තවසතෙක්ට කන්න තව සතෙක්ව දානව අර මාලු ටැන්කියට තොට හෙනවම ගහන්න ඔන තිරිසන් කමතමා ඉතිම් ඔක

    • @shashinipiumali8362
      @shashinipiumali8362 ปีที่แล้ว +1

      මහත්මයා ඔබතුමාගේ වයස කීයද දැනගන්න පුලුවන්ද?

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 ปีที่แล้ว +26

    ඔය පොඩි අය..එයාලා ඇටෑක් කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ..එයාලා ලොකු පැක් එකේ සුන්බුන් කන්නෙ..ලොකු උන් ඉන්න එක්කට අත දැම්මනං...ඔය කතාව වෙනස් වෙන්නත් තිබ්බා

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +6

      api eyalawa allanna try kale nattam eyala apita attack karane na brother ♥️

    • @naveenhamasinghe766
      @naveenhamasinghe766 ปีที่แล้ว +4

      @@CeylonPetHub ok brother..eyalaga watena kandaya anuwai,eyalge jana pelapatha anuwai..mn eyala gana dnna dewal anuwai..eyala onama dekata attack krnw..kisima hethuwk nathuw..mokad eyala wilopikayo..loku pack ekak nadaththu krddi hmwelema badginne inne 🙂

    • @naveenhamasinghe766
      @naveenhamasinghe766 ปีที่แล้ว +3

      Aniwarenma oya mata wada eyala gana dannw..❤️❤️kruthima parisrye niyama satha na..eyala gana aththa danagnna oni nm nature eken hoynna oni❤️🙂

    • @yakadaheena499
      @yakadaheena499 ปีที่แล้ว +1

      ටිකක් ලොකු උනාම රගේ දන්නෙ හදපු අය තමා. පොඩි කාලෙ ඔහොම තමා. දැන් අත දාද්දි අත පැත්තට එනව තාම attack කරල නෑ. හැබැයි එතකල් අත දාන් ඉන්න හිතෙන්නෙ නෑ.

  • @nirmalpahasara7028
    @nirmalpahasara7028 5 หลายเดือนก่อน +1

    මට පිරානා කෙනෙක් දෙන්නකෝ😅😅😅😅😅😅

  • @petswithsam9668
    @petswithsam9668 ปีที่แล้ว +39

    පිරානලට දෙන්නෙ මස් විතරද

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +12

      Mas malu pallets okkoma denawa

    • @sasindu123
      @sasindu123 ปีที่แล้ว +1

      😅

    • @sampathliyanage254
      @sampathliyanage254 ปีที่แล้ว

      😮

    • @dasun-h5z
      @dasun-h5z ปีที่แล้ว +2

      අල හොදි දෙනවා

    • @buddhikachamara
      @buddhikachamara ปีที่แล้ว

      අල හොදි නම් බැරි වෙයි.අල කෑලී ටිකක් දාලා බලන්න 😂

  • @nirmalpahasara7028
    @nirmalpahasara7028 5 หลายเดือนก่อน +1

    කිබුලෙක් ලගට ගිහිල්ලා පෙන්නන්නකෝ😢😢😢😢

  • @mhdtheshorts5030
    @mhdtheshorts5030 18 วันที่ผ่านมา +3

    Bro pirana kiyanne godak ekathu wela hunt karana fish ekak eka 2k 3k tibbata ohoma attack kranne 😂 gothaya

  • @sarangapathirana3390
    @sarangapathirana3390 ปีที่แล้ว +1

    ranchuwak inna ehkth atha dapn ube atha ithuru wen nh ehnm

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ehema attack karanne na api eyalawa allanna gye nattam brother ♥️

  • @danu_25
    @danu_25 ปีที่แล้ว +1

    😂😂 rahas kiynd epa sago video eke ehenwa සොස් එකද ගෙන්ඩ කිවුවේ😅😅

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      sirawatama hapuwa appa allanna ghin

    • @shashinipiumali8362
      @shashinipiumali8362 ปีที่แล้ว

      රහස් නෙවෙයි සහෝ, රිදෙන එක වැඩි කමට වතුර ගේන්න කියන්නේ හෝදන්න තුවාලේ විෂබීජ නිසා 😁

  • @ChanakaSinharamudalige-dy2uy
    @ChanakaSinharamudalige-dy2uy ปีที่แล้ว +1

    Aiyoooo oya panchooo tikakneee

  • @cococraftingworkshop5196
    @cococraftingworkshop5196 ปีที่แล้ว +2

    kalayak ewi lankawe hema alakama gagakama pirana malu bowena,mehema un tamai ewata waga kiyanna ona

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      trackda ane. Oya dannawada malu verities breed wenna ona water conditions monawada kiyala🤔

  • @amaniruby6490
    @amaniruby6490 ปีที่แล้ว +5

    බුදු අම්මෝ පිරානා ටැංකියට අත දැම්මොත් ඉවරයි.LIKE එකක දාගෙන යමුද .

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +2

    ඔයා අත පොඩ්ඩක් තුවාල කරගෙන අත දාන්න..video එකක දැක්ක ලේ රහ දැනෙන්න ඕනි කියල

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ehemath na meyalawa allanna giyot thama

  • @minukaminukanethsara123
    @minukaminukanethsara123 5 วันที่ผ่านมา

    ලයික් 250 ට ඔලුව දාන්න😅😅😅

  • @prasavlogs257
    @prasavlogs257 2 วันที่ผ่านมา

    කල්ල වඩන් කවන්න ආසද පිරානලට.. එහෙනම් වල්ල ඔබපම්....🤣😁

  • @bluepets8966
    @bluepets8966 ปีที่แล้ว +22

    ඒක නම් විශ්වාස කරන්න අමාරු දෙයක්🤗

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +6

      පන්ඩිතයා වගේ අතින් අල්ලන්න ගියානේ😌

  • @Lahirumadava
    @Lahirumadava ปีที่แล้ว +3

    Oya attack karanne enne naththe 2nna 3n denaine inne malu 15/20k vage inna podi tank ehekata atha Dala balanna mageke NM kunu as karanna Dala dammath ekatath kotanna enava poddak wath baya na vage atha dn moth NM ivarai pacu kenek poddak Dala baluva vinadi 5k hitiya NM ivarai ekek avilla chik karano mokekda me kiyala it pass okkoma avilla kotanna gaththa ikmanin eya gaththu nisa hari giya naththam ivarai

  • @S.S.crafts
    @S.S.crafts 6 วันที่ผ่านมา

    වීඩියෝ එක අරගෙන ආවේ youtube එකෙන් සල්ලි දෙනනිසානේ😂😂😂😂😂😂

  • @bluegreen3780
    @bluegreen3780 8 วันที่ผ่านมา

    Prana joduwak kiyada?

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 ปีที่แล้ว +5

    Ane අර අහිංසක මාලු පැටියව අයින් කරන්න.ඔය පිරානා පැටව් ඉන්න ඉන්න ටැංකියෙන්.අායේ ඔය යක්කු ඉන්න ටැංකියට වෙන මාලු දාන්න එපා.

  • @Mahasona-z4f
    @Mahasona-z4f หลายเดือนก่อน

    Agillata kttkin anala leth ekka tank ekata athadanna😅

  • @yomirudulneth7710
    @yomirudulneth7710 ปีที่แล้ว +1

    Lankave inna minissunge pissu wada 😅

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +4

    ඇමර්සන් ගගෙ ගියොත් අඩියකට කිට්ටු ලොකු පිරානලගේ කෑම වෙයි😕ද

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      eyala ehema attac karanne na ane

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      @@CeylonPetHub උබ ඇමසන් ගග කොහේද තියෙන්නෙ කියලවත් දන්නවද

  • @DIYHavenidea
    @DIYHavenidea ปีที่แล้ว +3

    Flowerhorn tank ekakata atha damu

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ammo echchara daduwamak nam epooo😬😬😬

  • @anushkasandamal5976
    @anushkasandamal5976 ปีที่แล้ว +2

    Video ekak karanna oonewata maalunwa badaginne thiyala anith maalunge jeewithath anathure daanna epa ban. Balapan ea sathaage heti. Aaye recover unath nounath balapan uuta wela thiyena dea. Ekko uuwa wena ekakata daala karanna thibbaneh. Ane ubalath nam

  • @Sonalina-xz8sf
    @Sonalina-xz8sf ปีที่แล้ว +2

    Sos thama

  • @MrJEZZY-pb1ok
    @MrJEZZY-pb1ok ปีที่แล้ว +4

    සමාන්යෙන් පිරානා ජෝඩුවක් කීයක් වගේ වෙනවද

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      podi pair ekak 400ta wage gatta haki

  • @TrendingMusic-mq3uz
    @TrendingMusic-mq3uz ปีที่แล้ว +1

    Joduwak kiyada

  • @upekshanajayasundara6987
    @upekshanajayasundara6987 ปีที่แล้ว +8

    ​@CeylonPetHub මචම් ඕනෙ සැර බල්ලෙක් උනත් පොඩි පැටියා කාලේ ගෙදරට එන මිනිස්සුන්ට පන්න පන්න කන්න පයින් නෑ.. ටිකක් බුරනවා විතරයි. එහෙමයි කියලා කවුරුවත් පොඩි එකේ හපන් නෑ කියලා ඒ බල්ලො වර්ගෙ සැර නෑ කියලා කියන් නෑ නි..🤣🤣 ඒ වගේ තමා බන් උබ මේ කිරි සප්පයො ටිකක් අරගෙන උන් හපන් නෑ අල්ලනකොට විතරයි attack කරන්නෙ ගගා කියනවා. අම්මොහ්. බලපන් හිටපන් ලොකු උනාම රඟේ.. මම දැන් අවුරුදු 12ක් පිරානලා ඇති කරනවා.. ඔය lightness ටැංකිවල දාලා නෙවෙයි දාලා බලපන් drakness ටැංකියකට. ඊට පස්සෙ දාපන්කො අත.. වෙන දේ බලමු.😂

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      මූ මෝඩ පහේ පණ්ඩිතයෙක් ඌ අනික් උන්ට පඩි ටෝක් දෙනව ඌවත් හරියට මාලු ගැන දන්නෙ නෑ.

    • @upekshanajayasundara6987
      @upekshanajayasundara6987 ปีที่แล้ว

      @@Julian_1990 oww bnn🤣🤣🤣sirwtm

  • @pathumthushara4316
    @pathumthushara4316 ปีที่แล้ว +2

    කැට් ෆිෂ් කෙනෙක් දැල් ගොටුවකින් අල්ලල වෙනත් ටැන්ක් එකකට දාන්න පුලුවන්නම්😮

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      ehema karanna hoda na maluwawa patalenawa

  • @Kumudu-742
    @Kumudu-742 ปีที่แล้ว +11

    ලොකු පිරානා කෙනෙක්ගේ ටැංකියට අත දාමු

  • @manjulaathukorala3088
    @manjulaathukorala3088 ปีที่แล้ว +2

    හොද විඩියො එකක් කරෙ😂😂😂😂

  • @wimukthisirimanna1719
    @wimukthisirimanna1719 ปีที่แล้ว +2

    මං පොඩි කාලේ දන්නේ නැතුව අතින් අල්ලන්න ගිහින් ඇගිල්ලක් කෑවා. පිහියකට චූට්ටක් කැපුනා වගේ. එයාලා කන්නේ බයට

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว +1

      Ow baya unama thama hapanne

  • @rangikasilva8329
    @rangikasilva8329 ปีที่แล้ว +2

    බීච් එකෙ මැදට ගිහින් මෝරෙක් ඉන්න තැනක් බලලා විනාඩි 5ක් බැහැල ඉමු😊

    • @M.HKethaki
      @M.HKethaki ปีที่แล้ว

      මූව පරලොව යවන්නද හදන්නේ 😂❤

    • @CeylonPetHub
      @CeylonPetHub  ปีที่แล้ว

      😬😬😬

    • @rangikasilva8329
      @rangikasilva8329 ปีที่แล้ว

      @@CeylonPetHub 😂😂😂

  • @JayanandaniTG
    @JayanandaniTG ปีที่แล้ว +17

    පිරානා මාලු ලොකු උනාම එයාගේ දත් ටික පෙන්න

  • @AshanLKNawarathna
    @AshanLKNawarathna ปีที่แล้ว +5

    අනේ අයියෙ... ආතල් දියන් ඔහොම ගොං ආතල් එපා

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      මූ පිස්සෙක්😂