*🎆2025🎇* *2025 planning ඒ විදිහටම ඉෂ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ අයියේ* ♥️💛 *May the year be filled with the blessings of the universe* 🪄🩵
Lassani akkiyo ada vidio ekath akkith mage wayasamada koheda mn akkigen godak dewl igena gnna gamn inne thenk you akke e dewlwalata ❤❤❤ oyge blaporottu hema ekkma lassanta hriyanna oni akke oy godak hitha lassana akka kenek 💖🥰😘adarei oyla dennatamaa
Ane hrima lassana jiwithayak ❤ mth asai oy wage lassana life ekk gatha krnn❤ akkige video walqt dn addict wela inne hamadama satutin inn❤😊 me wage lassana video genn❤
අනේ මගේ අක්කේ ඔයාට කොහොමද .දැක්කත් සතුටුයි මගෙ අක්කේ.අලුත් අවුරුද්දක් එන්න හදන්නෙ නේද අක්කේ.මටනම් පුදුමයි අක්කේ අවුරුද්දක් ගියාද කියලත් 😢.
මගෙ අක්කාට මේ ලබන අවුරුද්ද සුබම සුබ වෙන්න ඕනී.සියලූම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනි නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනි.සුබම සුබ නව වසරක් වෙන්න ඕනි අක්කේ.
එහෙනම් මගේ රත්තරන් අක්කට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න මගේ අක්කේ.❤😊
සිතුම් පැතුම් ඉටු වෙන්න
නිදුකින් නීරෝගී වෙන්න
සතුටින් ජීවිතේ පිරෙන්න
වාසනාව ලැබේවා වාසනාව ලැබේවා ❤
ඔය මුහුණේ සතුටු සිනා
හැමදාමත් පිරී තියෙන්න
බුදු සරණත් දෙවි පිහිටත්
හැමදාමත් ලැබේවා ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
ආදරෙයී අක්කේ 💖😘😍🥺
අනේ ආදරණීය නංගිගේ comment එකක් එනකම් මම හැමදාම බලාගෙන ඉන්නවා❤❤
මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාගේ වචන වලට මගේ හිතට ගොඩක් ලොකු සතුටක් ලැබෙනවා ඒකට ගොඩක් ස්තුතියි පුංචි නංගි බබාට
ඉතින් ඔයාගේ ජීවිතේ හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කාලය ගත වෙන වේගෙනම් හිතාගන්නවත් බෑ 😢❤
ඒත් කමක් නෑ අපි සතුටින් ජීවත් වෙමුකෝ නේද බුදු සරණයි පුංචි මලට🥰❤️
@Gihan-g5p අනේ ඔව් මගේ අක්කේ පුදූම වේගෙන් කාලය ගත වෙලා යනවා.අද ඊයෙ වගේ තමයි 2024 ලැබුවා වගේ දැනෙන්නේ. ඒක තමයි අක්කේ ජීවිතේ කියන්නෙ.
මගේ රත්තරන් අක්කේ මට ඔයාට කතා කරන්න ඕනි කියන එක තමයි මම දැන් ආසම දේ 🥺😘
මම තාම පුංචි නංගි කෙනෙක් අක්කේ.ඒලෙවල් වයස වගේ.මම මගෙ අක්කාට ගොඩාක් ආදරෙයි අක්කේ.
අක්කේ ඉක්මනටම සිල්වර් ප්ලේ බටන් එකත් ගමූ.💖💖💖💖💖💖💖💖💖
බුදු සරණයි දෙවි පිහිටයි අක්කා.
සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 😍😘😘😍
@@rupikadamayanthi4331අනේ ඒ කවිය ඔයාද ලීවේ හරිම ලස්සනයි
🤭❤️ ගොඩක් ආදරෙයි ඔයාට බුදු සරණයි මගේ ආදරණීය නංගිට🥰❤️
ආනේ මගේ රත්තරන් අක්කේ ගොඩාක් ආදරෙයි.මම තමයි කවිය ලිවුවේ අක්කේ.
දුර ඈත අදුරන්නෙවත් නැතුව තමන්ගෙම නංගී කෙනෙකුට වගේ කරුණාවෙන් කතා කරන විශ් කරන ඔයා නම් අක්කේ පුදුම හිත හොද කෙනෙක් අක්කී.ඔය වගේ හිත් හැමෝටම නෑ අක්කේ.අක්කාට හැමදාම හරියන්න ඕනි අක්කේ.මම හැමදාම මගේ අක්කා එක්ක ඉන්නවා දුර ඈතක උනත්.කවදාහරි අපි කතා කරමූ අක්කේ හම්බවෙලා.😘🥺😢 සිල්වර් ප්ලේ බටන් එකත් අරගෙන දිගටම මේ යූ ටූබ් ගමන යමූ අක්කේ.මගේ අක්කාට බුදු සරණයි දෙවි පිහිටයි අක්කේ.
හිත හොද ,කරුණාවන්ත,ආදරේට ගොඩාක් ආදරේ කරන,ගුණදම් වලින් සපිරි,ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවයම ලැබෙන්න ඕනි.
ආ .....අයියටත් එහෙමයි නැත්නම් අයියා තරහ වෙයි 🤭🥺😢😘
ගොඩාක් ආදරෙයීයීයී අක්කී 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ආදරණීය දුව, ඔයාගේ ජීවිතේ ගත කරන ලස්සන පරිසරය, ගොවිතැන්, කෑම බීම , නිදහස් සාමකාමී පවුල් ජීවිතය, කවදාවත් වෙනස් කරන්න එපා, ඒවා තුලින් දියූණු වෙන්න. (මම පොඩි කාලේ මගේ ආතා, ආචිචි එක්ක ගතකරපු පරිසරය මතක් වෙනවා. මේ දේවල් බලන කොට.හරිම සුන්දරයි) දුව ඔයාගේ ලස්සන ජීවිතය, ආර්ථිකය, ගුණ යහපත් කම හැම දෙයක්ම දිනෙන් දින තව තවත් දියුණු වේවා. කවුරු බැන්නත්, බැනලා comment කලත් උත්තර දෙන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න පුංචි ළමයෝ. සුබ පැතුම් දෙන්නටම ආදරෙන්. 2025 අවුරුද්දත් ජයෙන් ජය වේවා💐💐
ආදරණීය මහත්මියට ගොඩක් ස්තුතියි❤❤❤
ඒ වගේම ඔයාගේ ජීවිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉටු වෙලා ඔයා ආස විදිහට පව්ලේ අය එක්ක සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න ලැබෙන්න ඕන හැමදාම
බුදු සරණයි❤️🥰❤️❤️❤️❤️❤️
ආදරණීය දුව ස්තුතියි.
අනේ ඉතින් ඔයානම් හිත නිවන භාවනාවක් අහන් ඉන්නත් ආසයි ඒ මිහිරි කටහට සුදූ ❤❤❤❤ ඒ පරිසරය හැමදේම ගැන කියන්න වචන නෑ සුදූ බව් මැණිකත් සෝයි ආදරෙයි ඔයාල තුන් දෙනාටම ❤❤❤❤🥰🥰🥰🥰🥰
ආදරණීය අක්කිට බොහොම ස්තුතියි❤❤❤❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන හැමදාමත් ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
ඔය දෙන්නම හරිම ලස්සනයි.... හරිම ලස්සනට ජීවත් වෙනවා..... හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න ගමන් අපිටත් බලන්න ලස්සන ලස්සන වීඩියො අරගෙන එන්න.....❤😊
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි 🥰❤️❤️❤️
මේ පුංචි සුරංගනාවියගේ හිත තේරුම් අරගෙන හැම වැඩකටම ලොකු හයියක් වෙන ඔයාගෙ මහත්තයව අගය කරන්නම ඕන.. ඉතින් මේ ලබන අලුත් අවුරුද්දේ ඔයා ඒ ප්‍රාර්ථනා කරපු හැම හීනයක්ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න ඕන.. ගොඩක් අදරෙයි නංගි... ❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සියළු පැතුම් ඉටු වෙන සුභ නව වසරක් වෙන්න ඕන ආදරණීය ඔයාට
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියේ න0ගි ගොඩාක් ලස්සනයි ඔයාට මේ අවුරැද්ද වගේම ලබන අවුරැද්දත් වාසනාවන්ත වෙන්න ඕන න0ගි බුදු සරණයි ඔය දෙන්නටම❤❤❤❤❤❤❤
@@Mado-ub2bk ඔයාටත් එසේම වෙන්න ඕන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට 🥰❤️❤️❤️
දවසින් දවස ඔයාගෙ youtube Family එකට අලුත් කට්ටිය එකතු වෙලා කියලා දැක්කහම හරිම සතුටුයි හලෝ දවසින් දවස දියුණු වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 2025 අවුරුද්ද ජයම වේවා ❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
ඔයාටත් සුභම සුභ වෙන්න ඕන 2025 නව වසර🥰❤️
අක්කේ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.... ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඒ විදියට ම ඉශ්ට වෙන්න කියල මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ❤😀
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට ඔයාටත් එසේම වෙන්න ඕන❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
මම හරිම ආසාවෙන් මේ වීඩීයෝ බලන්නේ..කවද්ද දාන්නේ අලුත් එකක් කියලා මග බලන් ඉන්නේ ලස්සනයි දෙන්නම.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි නංගී ..❤❤ බුදු සරණයි
ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම මම ගොඩක් ආදරෙයි❤❤❤❤
අනේ හරිම සුන්දර සරල දිවියක් ...😊😊 මමත් ආසම විදිය ජීවත් වෙන්න ..👍💯 ඔයාගේ ඔය හැම video එකෙන්ම මම පුදුම සුවයක් විඳින්නේ මගේ චූටිකාලෙට දුවගෙන යනවා ...ඒ ගම්මානේ සිරියාව මට අත්විඳින්න ඉඩ හසර ලබාදුන් චූටි කෙල්ලේ දිගටම ඔය පැවැත්ම රඳවා ගන්න කවුරු මොනවා කීවත් අපි ජීවත් වෙන්න ඕන අපිට ගැලපෙන සහ අපිට ඕන විදියට ..ඔයා හරියටම හරි ...👍💯 හරිම ආදරණීය යුවලක් අද කාලයේ දැකගත නොහැකි ඒ ආදර්ණීය බව හැමදාම හදවතේ රඳවා ගෙන ජීවන ගමන සාර්ථක කරගන්න දෙදෙනාටම සුබ අනාගතයක් , සුබ අලුත් අවුරුද්දක් ...❤️💐🙏
අක්කිගේ ඒ ලස්සන අතීතය හරිම ලස්සනයි අක්කිට ගොඩක් ස්තුතියි
❤❤❤❤❤ සතුටින් පරිස්සමාන් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි
2025 නව වසර සතුට සාමය එක්ක සියළු පැතුම් ඉටු වන සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤❤❤
@Gihan-g5p ❤️💐🌷
දුව හරිම සුන්දරයි ජීවිතේ තියෙන ලස්සන හොදට විදින්න මම බෞද්ධ මහත්තයා කතෝලික ඉතින් නත්තල සමරන වා මගේ නෑදෑයින් සියල්ල ම එනවා හරිම සතුටුයි ලබන්නාවු ,2025අළුත් අවුරුදු සමයේ. සියලුම බලාපොරොත්තු සපල වේ වා යි පතමි මට දූවෙක් නැහැ නමුත් මගේ පුතා ට ඹය දුවවගෙ හොද යහපත් දුවෙක් ලැබුණා ඉතින් මම දුව විඩියෝ දමනකම් බලා ඉන්න වා ඹය පවුලට සියළුම සැප සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ආදරණීය ඔබතුමියට හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤❤ ඒ වගේම 2025 නව වසර සුභ නව වසරක් වෙන්නත් පව්ලේ හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙන නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම බුදු සරණයි ජේසු පිහිටයි ❤❤❤❤
ලස්සන නංගියෝ ඔයා ගොඩාරියක් ලස්සන වෙලා අනෙ.❤.. හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ඔයාලට. හැමදාමත් ඔයා වීඩියෝ දානකන් බලාගෙන ඉන්නව.. ලස්සනයි පැටියෝ ඔයාගෙ මේ vlogs.... ඔයා හොද ලමයෙක් අනේ.ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤
ආදරනීය අක්කි මුලින්ම කියනවා සුභම සුභ අළුත් අව්රැද්දක් වෙන්න කියලා 2025 අව්රැද්ද❤❤❤
ඔයාගේ ජීවිතේ ඔයා දැකපු ලස්සන හීන ඉක්මනිම්ම හැබෑ කරගන්න පුළුවන් වෙන ලස්සන අව්රැද්දක් වේවා❤❤❤
ගොඩක් ස්තුතියි අක්කි ඔයාට මම ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️❤️❤️
බලාගෙන හිටියෙ හරිම ලස්සනයි පුතෙ ඔයාල දෙන්නටම ලබන්නාවු නව වසර මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා මේ විශ්වයේ ජීවමාන තෙරුවන් බලයෙන් ඔබ පවුලේ සැම ආරක්ෂා වෙත්වා රැකෙත්වා පරෙස්සමෙන් ජීවත් වන්න පුතෙ ඔයාල මම ඔයාලා බලන්න පොලොන්නරුව ට එන්න ඇවිත් ඔය භාවනා අසපුව හොයාගෙන එනවා ඒ තරමටම ආසයි පුතෙ ඔයාල බලන්න
ආදරණීය ඔබතුමියට ගොඩක් ස්තුතියි ඔයාටත් ඔයාගේ පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන
❤❤❤
ඒ වගේම හැමදාම සතුටින් පරිස්සමින් ලස්සනට ජීවත්වෙන්න ලැබෙන්න ඕන
බුදු සරණයි ආදරණීය ඔයාට 2025 සුභ නව වසරක් වේවා 🥰❤️❤️❤️
මටත් අහම්බෙන් හම්බ උනේ මේ නංගා අනේ හරිම ලස්සනයි නන්ගෝ❤❤❤❤ බලාගෙන ඉන්න ආස හිතෙනව..හිතට සැනසීමක් වගේ..ටිකක් අපේ පවනි අක්කිත් වගේ කතා කරන විදිය එහෙම..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල විශ් කරනව නංගා❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට අක්කි🥰❤️
@@Gihan-g5p ❤️❤️🌹
ලස්සන වීඩියෝ එක නංගි පැටියෝ❤❤❤
උදාවෙන 2025 අවුරුද්ද ඔයාලගෙ ලස්සන අහිංසක සිහින සැබෑ වෙන සෞභාග්‍යමත් අවුරුද්දක් වෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනව.
Love from The Netherlands ❤❤❤🇳🇱
අනේ බොහොම ස්තුතියි ආදරණීය අක්කිට අක්කිට වගේම අක්කිගේ ආදරණීය පව්ලටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
Oba dedenatath ithama wasanawantha siyalu pathum itu wana suba nawa wasarak wewa duwa budusaranai dalada samiduge pihitai sathutin parissamen inna ❤
ගොඩක් ස්තුතියි ඔබතුමියට❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
ලස්සනම ලස්සන කටහඩක් අක්කේ ඔයාට තියෙන්නේ එ වගෙම ඔයත් සුරංගනාවියක් වගෙ ලස්සනයි හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ❤❤️⃝➤⃟̱̱̱̱̄̄̄̄😢
ආදරනීය නංගි බබාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
❤❤ ඔයාගේ ජීවිතේ ලස්සන වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
ඔයාලගෙ බලාපොරොත්තු ඒවිදියටම ඉටු වෙන්න සුබ පැතුම් බුදු සරනයි දුව ❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
ඔයාගෙ වීඩියො බලපුවාම මාර සැනසීමක් දැනෙනවා ලමයො ඒ වගේම දවසක අපි මුනගැහෙමු❤️
❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි
හරිම ලස්සනයි නංගී😍😍 ඔයාගේ voice එකත් ගොඩක් ලස්සනයි❤❤ සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තුතියි ඔයාට❤❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
Oyala dennage balaporoththuth ituwewa.hithana pathana widihatama.oya adare thawa thawath wadi wela adaren pirewa.e diha balan man godak sathutu wenanawa.❤❤ parissamin inna.jesu pihitai dennatama nangiyo.
ඔයාටත් එසේම වේවා ❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ජේසු පිහිටයි🥰❤️
oyage vlog balanakota mn surangana lokeka atharaman wenawa.e tharam lassanai.❤❤❤akka volg ekak dalada kiyala mn sarin sare awilla balanawa.e tharam asai mn oya ge volgs walata.❤❤😊adarei akke aiyee.budu saranai❤😊
ආදරණීය නංගිට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️
😊❤❤
නංගියෙක්ද අක්කියෙක්ද නම් කියලා කියන්න දන් නැ ... ඒත් ඔයාගෙ චැනල් එක මන් දැක්ක දවසෙ ඉතිම් හරිම ආසාවෙන් වීඩියො බලනවා..හරිම ලස්සනයි හිත නිවෙනව...2025 අවුරුද්ද ඔයාගෙ හිතෙ තියෙන අහිංසක බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍ර්‍රර්තනා කරනව...දෙන්නම හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න..බුදුසරණයි ❤
❤❤ මම 2002 ඔයාට ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාටත් 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️
නංගි කතා කරනවා හරිම ලස්සනයි 😊🤗 ඔයාලගෙ ජිවිතේ ට මතක එකතු කර ගන්න ගමන් අපිටත් බලලා රස විදින්න දුන්නාට ස්තුති 👍💓❤️ පුංචි සුරංගනාවි❤ නංගි ටත් මල්ලිටත් ලබන නව වසර බලාපොරොත්තු ඉෂ්ට වෙන සතුටින් සමගියෙන් ඉන්න❤❤❤❤ පතනවා ..
අනේ ආදරනීය අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට වගේම පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා❤❤
හරිම ලස්සන ජිවිතයක්..❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
හරිම ලස්සනයි නංගි❤ඉස්සර කාලෙ අපේ ගෙදර මතක් වුනා❤අපි එකතුවෙලා වී පොලලා තම්බලා වෙලලා….. හදාගන්නවා❤ අපෙ ගෙදර දැනටත් එහෙමයි❤නංගිගෙ ඒ ලස්සන හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕන❤❤❤
අනේ ආදරණීය අක්කිටත් එසේම වෙන්න ඕන❤❤
ආදරණීය අක්කිට ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි අක්කි
බලන්න ආස හිතෙන යුටියුබ් චැනල් එකක්.💞
බොහොම ස්තුතියි❤❤❤ සතුටින් පරස්සමින් ඉන්න හැමදාම 🥰❤️
හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න.. ❤️❤️😍
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ බුදු සරණයි🥰❤️
Godak lassanii.. asawen bln idiye oyage vlog ekak blnna bs parissamen inna oyalaaa
❤❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️
Godak lassana jeewithayak nanga oyata thiyenne. Harima adarei oyata. Suba pathum..❤️❤️❤️❤️
ආදරණීය අක්කිට බොහොම ස්තුතියි❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
ඔයා නම් ඇත්තටම භාවනාවක්❤❤❤
❤❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
godak lassanayi akka❤❤❤❤❤ sathutin inna oya wagema
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️
හරිම ලස්සනයි අක්කි vlog එක.. ❤ හැමදාමත් සතුටින් ඉන්න ❤ආදරෙයි 💖🎀
ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න පැටියෝ ❤️❤️
Harima lassanai .hamadama sathutin inna ❤❤ikmanin vidio ekak dannooo ayema.asawen balan inawa
❤❤ බොහොම ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤
අද තමයි බලන්න ඉඩක් ලැබුනේ.ඉතින් හරිම ලස්සනයි.දුව ටයි පුතාටයි සියලු ප්‍රාර්ථනා ඉටු වන සුබ අලුත් අවුරුද්දක් වේවා
අනේ බෛහොම ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤ 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන❤
Niduk nirogi siyalu pathum ituwena subama suba aluth aluth auruddak wewa..hamadama adaren sathutin innan...subscribersla lakshaya simawa ikmanatama labewa.parissamin inna..jp.bs
ආදරණීය අක්කිට බොහොම ස්තුතියි❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන ආදර්ණීය ඔයාටත් පව්ලේ හැමෝටමත්🥰❤️
සුභ අලුත් අවුරුද්දක් මැණික❤❤❤❤❤
❤❤ එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
අනේ මැණික කවදාවත් වෙනස් වෙන්න එපා දෙන්න එක්ක ඔහොමම ඉන්න❤❤❤
🥰❤️ අනේ ආදරණීය අක්කිට බොහොම ස්තුතියි 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාට❤❤❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
Budusaranai nangi oyalata. Hemadama sathutin saha e sathuta dawasin dawasa wedi wewa!!!
බොහොම ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤❤❤
වෙනදා වගේම ගොඩාක් ලස්සනයි අක්කේ ❤❤ .....2025 අවුරුද්ද සුබ වෙන්න ඕනි ❤❤❤
ඔයාටත් එසේම වෙන්න ඕන ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
තෙරුවන්සරණයි, හැමදාම සතුටින් ඉන්න
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤️🥰
❤.ලස්සනයි ...අනේ හැමදාම vidio එකක් දාන්නකෝ..
පුළුවන් හැම වෙලාවකම video ගේන්නම්❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි❤❤
බුදු සරනයි හැමදාම satutin inna ලැබේවා ❤🎉
සුබ අලුත් අවුරුද්ද ක් ඔයාලා දෙන්නටම ❤
එසේම වෙන්න ඕන ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤❤
Happy new year akka. Me 2025 aluth aurudda oyala dennagema sithum pathum balaporoththu itu wena subama suba aluth auruddak wewa.
සුභම සුභ නව වසරක් වෙන්න ඕන ආදරණීය පුංචි පැංචිට❤❤❤❤❤
හැම හීනයක්ම හැබෑ වෙන්න ඕන ඔයාගේ මට සුට්ටක් කතා කරන්න පරක්කු වුනා පැටියෝ❤❤❤❤ ආදරෙයි ගොඩක්🥰❤️
@Gihan-g5p Mn danno akkata puluwan unagamnma man ekka katha karanawa kiyala 🥰🥰. Dn ithin mn balan inne me aurudde sudu akkage pallaweni vlog eka balanna. Ikmanata danna sudu akke ❤️🥰😌
@Gihan-g5p Ane kiyannath bari unane 2024 aurudde akkawa hamba una podi kale athulatha akkagen godak dewal igenagaththa. Ekatath godak sthuthi mage sudu akke 🙏🥰❤️
@ අනේ මගේ පුංචි සමනලී
ඔයාට කොහොමද සතුටින් පරිස්සමින් ඉන්නවා නේද දැන් තමයි ඉඩක් ලැබුනේ ඔයාට කතා කරන්න එන්න 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාට ඒ වගේම ඔය ලස්සන පුංචි හිතේ තියෙන හැම ලස්සන හීනයක්ම හෑබැ වෙලා ලස්සනටම ජීවත් වෙන්න ලැබෙන්න ඕන ඔයාට
ඉතින් ඔයා දිනනකම් මම ආදරෙන් බලාගෙන ඉන්නවා ඒ වගේම අපි එකතු වෙලා මේ ජීවිත ගමන ලස්සනට ඉවසීමෙන් අරන් යමු❤️❤️❤️
සතුටින් ඉන්න මගේ පුංචි පැටියෝ මම ආදරෙයි ඔයාට හැමදාමත් ඔයාටත් ගොඩක් ස්තුතියි මාත් එක්ක ආදරෙන් ඉන්නවට මගේම නංගියක් වගේ🥰🥰🥰🥰
@@Gihan-g5p අනේ මගේ සුදු අක්කෙ මං පරිස්සමින් සතුටින් ඉන්නව.ඔව් අක්කෙ අපි මේ ජිවිතේ අපේ හීන එකින් එක ලස්සනට හැබෑ කරගමු 🥰❤️. මාත් මගේ සුදු අක්කට ගොඩක් ආදරෙයි හැමදාමත්ම. 🌹මගෙ අක්කා හැමදාම සත්ටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. දෙවි පිහිටයි ඔයාලා දෙන්නටම. ❤️ Ikmanata aluth vlog ekak genna sudu akke 🥰
හරිම ලස්සනයි නන්ගෝ...ඔයාටයි අයියටයි සුබ අලුත් අවුරුද්දක් වෙවා😊පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරණයි🥰🫂
අක්කි❤❤❤ මට අක්කිගේ channel එක පැත්තේ එන්න ඕන මම දැක්කා ලස්සනම ලස්සන video එකක් දාලා තියෙනවා❤❤
ඔයාටත් එසේම වෙන්න ඕන අක්කි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤️❤️❤️
ඇත්තමයි මාර ලස්සන කපල් එකක් ලස්සන ට ජිවත් වෙනවා .❤😍 හැමදාම ඔය වගෙ ලස්සනට සතුටින් ඉන්න ඕනෙ අක්කෙ❤ දෙන්නගෙම හීන සැබැ වෙන්න ඕනෙ 🙏🤗❤
ආදරණීය නංගිට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤ බුදු සරණයි
අනෙ හරිම ලස්සනයි අදත් ඔයාල දෙන්න ගෙවන ලස්සන අහිංසක ජීවිතයට ආස හිතෙනවා, හැමදාම වගෙ මට කියන්න තියෙන්නේ ඔයාට හරිම ආදරණීය සහකරුවෙක් තමයි ලැබිලා තියෙන්නේ, ඉතින් දුව ඔයාල දෙන්නගෙ ඒ අනාගත සිහින හිතුවට වඩා හොඳින් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි❤❤❤
බොහොම ස්තුතියි හැමදාමත් වගේ ආදරණීය අම්මට🥰❤️❤️❤️❤️
මම ගොඩක් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම හෙටින් උදා වෙන නව වසර සුභම සුභ වෙන්න ඕන ඔබටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassanai nangoo .parissamen sathutin Enna.jevithe thawa thawath hariyanna one.oya piliwelata Enna ganu lamayek.❤️🥰👍
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
අක්කි හරිම ලස්සනයි 2025 අලුත් අවුරුද්ද ඔයාලා දෙන්නගෙම හැම හීනයක්ම හැබෑ වෙන ලස්සනම අවුරුද්දක් වෙන්නම ඔනී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ආදරෙයි බුදු සරණයි!!❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි🥰❤️
චූටි නංගො හැමදාමත් වගෙ සුභ පතනවා..හැමදේම සුභ වෙන්න කියලා..මන් හරි ආසයි ඔය දෙන්නට..සතුට විතරක් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕන ඔය දෙන්නටම..
හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරගන්න ලැබෙන්න ඕන...ආදරෙයී😘❤️🥺
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 2025 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න ඕන අක්කිටත් පව්ලේ හැමෝටමත්🥰❤️
ඔයාගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා. නංගි සහ මල්ලි තවතවත් උතුරන්න හරියන්න ඕන ඔයාලට 2025 ,,, අවුරැද්ද. ❤❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤ තෙරුවන් සරණ ඔයා ලට❤❤❤❤
ආදරණීය අක්කිටත් ඔයාගේ පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන ගොඩක් ස්තුතියි අක්කි❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
ආදරනීය සුන්දර දියණිය ඔයාගෙ අහිංසක සියලු ම බලාපොරොත්තු 2025 අවුරුද්දෙ ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම සුබ අලුත් අවුරුද්ද ක් වේවා ..ඔයාලගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ❤❤
බොහොම ස්තුතියි ආදරණීය ඔබට❤❤❤❤ 2025 නව වසර ඔයාටත් පව්ලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️
Wishing you both a prosperous New year Duwa. God bless you both.
බොහොම ස්තුතියි ඔබට❤❤❤❤
2025 නව වසර ඔයාටත් පව්ලේ හැමෝටමත් සුභ නව වසරක් වෙන්න ඕන බුදු සරණයි
දුව oyalage hame henayakma ඉටු වෙලා satutin inne ලැබේවා jesu pihiti
ඔයාටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤
Ane harima lassani dr adth 😍🥰..wasanawantha suba nawa wasarak oyalth ..Happy new year 😍🥰💚💚lassan lassan vlogs thawa genna isarahat
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤
හිත නිවන කටහඩක් එක්ක හරිම ලස්සන වීඩීයෝවක් නංගෝ 😊❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට ❤❤ ගොඩක් ආදරෙයි ඔයාට🥰❤️
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ 🎆🎇🎄අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි ❤❤🎉....හැමදාම ඔයිටත් වඩා සතුටින් ඉන්න දෙන්නත් එක්කම🤗🏵ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤❤❤😊😊
ගොඩක් ස්තුතියි නංගි බබාට❤❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
Oyage mahathya maru.godak hoda kenek .niyama goviyek adambarai ohoma tharuna aya dakina kotath.oyala denna hoda sahayogen inne hamadam inna.❤
බොහොම ස්තුතියි ආදරණිය ඔයාට❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️❤️❤️❤️
2025 වසර ඔයාලට සුබම සුබ නව වසරක් වේවා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.
ඔයාටත් එසේම වෙන්න ඕන❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
මම පුංචි දෙයක් කියන්නම් අක්කියෝ...මම ඔයාගේ channel එක අහම්බෙකින් දැකලා තමා videos බලන්න ආවේ එදා ඒ vlog එක බලද්දි ඔයාගේ subscribers ලා 87 දෙනයි හිටියේ...අද මම ආයේ ඒ පැත්ත් බලද්දි 10.7k ඉන්නවා ...ඇත්තටම හරිම සතුටුයි දැක්කම...ඉස්සරහටත් ඔය වගේම වැඩ කරන්න...අක්කටත් අයියටත් දෙන්නටම සුබ අලුත් අවුරුද්දක්...සතුටින් පරිස්සමින් ඉන්න්..බුදු සරනයි ..🥰❤🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට වගේම ලස්සනම ලස්සන වචන වලට ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි පැටියෝ
ඉතින් 2025 නව වසර සුභම සුභ වෙන්න කියලා හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා
2025 nawa wasara subama suba wasarak wewa ❤❤❤❤
@@nishanthiaththanayaka2737 ඔයාටත් එසේම වෙන්න ඕන
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️ බුදු සරණයි ආදරණීය ඔයාට
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ඔයාලා දෙන්නත්...❤@@Gihan-g5p
Lassanai vedio eka.mn oya daana hama vedio ekama අනිවාර්යයෙන් balanawaa..2025awuruddeth lassna vedios godak daanna pattooo...asawen innawa balanna...❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤2025 නව වසර හැමදාමත් සුභ වෙන්න ඕන ඔයාට
❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි අක්කි
Budu saranai sathutin inna dennam❤❤❤❤
❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට
නංගීමල්ලි බොරු සෝබන ඉංග්‍රීසි කෑලි නැති බොහොම සරල දිවට සුබ නවවසරක්වේවා...අද තරුණ අය හොයන්නේ සුපිරි ජීවිතය .ඒත පුංච්ගෙයක්..තීව්ලඑකක්...අපේ රටේ බවුවෙක්..ලස්සන ගමක්...කොච්චර වට්නවාද..ගොඩාක් chanelවල ඉන්න කරන ව්ඩ් යෝවල තියෙන්නේ පෙන්වන්නේ සුපිරි කුස්සිය ...ගෙවල්...රටබල්ලෝ...කාර්...බොරු දාන මාන...මේ මොකුත් ම නැති ඔයාලා කොච්චර සරලද...හැමදාම ඔහෝම ජීවත් වන්න...තව අසරණ පූසියෙක් හදන්න...ඔයාලාට හැමදාම ව්ශ්වය ආශිර්වාද කරාව්...
අපි පූසි පැටියෙකුත් ගේමූ තාම ඒම කෙනෙක් අපිට ලැබුනේ නෑ ❤🫢❤️❤️❤️ ඉතින් ආදරණීය ඔයාට බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤😂 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් පව්ලේ හැමෝටමත්
හුරු පුරුදු වගේ දැනෙනව දැන්................ 🎉 So, beautiful akkii ❤
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
අනේ ඔයා ලස්සනයි නංගි.සතුටින් ඉන්න හැමදාම.සුභ නව වසරක් වේවා දෙන්නටම ❤
ආදරණීය ඔයාටත් එසේම වෙන්න ඕන හැමදාම
සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤🥰
Lassanai nangi..suba aluth auruddak wewa.🙏budusaranai❤️
හරිම ආදරණීය video එකක් 🥰ඒ වගේම ගොඩක් දවසකින් ❤️මන් busy උනානේ ❤️ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියේ ❤මන් හරිම අසාවෙන් බැලුවේ, ඔයාගේ ලස්සන පවුලේ ආදරය සතුට පිරිලා ඉතිරිලා යන්න ඕනී, තියන හැම අඩියක් ගානෙම සතුටම ලැබෙන්න ඔනී👍❤️ආදරෙයි ලස්සන ළමයෝ ❤
අනේ බොහොම ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි🥰❤️ ඔයාගේ video එකක් එනකම් බලාගෙන ඉන්නවා
අක්කි හරිම ලස්සනයි. දෙන්නා සතුටින් පරිස්සමින් ඉන්න හැදාමත්🥰
ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
Oyatath nangiyo subama suba siyalu pethum ituwana suba aluth auruddak wewa nanga.oyage vlogs asawen balanawa petiyo ♥️. budusaranay oyala dennatama.sthutin inna hemadamath♥️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤❤❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට
Vi thambana widiya adamai dakke 😮 pawle aya genath vedio ekakadi kiyanna 😊.Suba aluth awruddak wewa oyala dennata ! ❤❤❤🎉🥰
අනේ බොහොම ස්තුතියි❤❤❤ මම එයාලා ගැනත්. දවසක කියන්නම්කෝ 🥰❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️ සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත්
Mage sudu nanga oyage ahinsaka e lassana heena hama deyakma e widiyatama
Ituwenna kiyala mama mulinma mulu hadawthinma prarthana karanawa oyata,ithin nanga ota denna parissamin sathutin inna honde,api2025 di munagasemu honde,labannau nawa wasara oyala dennagema siyalu pathum ituwana niduk nirogi suba nawa wasarak wewa🎉🎉🎉🎉❤❤❤❤💐💐💐🥂
ආදරණීය අක්කි සතුටින් පරිස්සමින් ඉන්නවා නේද❤❤❤❤❤ ගොඩක් ස්තුතියි හැමදාමත් වගේම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
ඒ වගේම 2025 නව වසර ඔයාටත් ඔයාගේ ආදරණීයන් හැමෝටමත් සඅභම සුභ නව වසරක් වෙන්න ඕන ❤❤❤❤❤❤ බුදු සරණයි අක්කි
*🎆2025🎇*
*2025 planning ඒ විදිහටම ඉෂ්ඨ වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ අයියේ* ♥️💛
*May the year be filled with the blessings of the universe* 🪄🩵
ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️
අනේ අදත් ලස්සන විඩියෝ එකක් දාලා...❤ඔයාටත් සුබ අලුත් අවුරුද්දට මන් විශ් කරනවා 😍😍🌹🌹😘 you tube channel එක තවත් ඉස්සරහට යනවා දකින්න මන් නම් ආසයී ❤❤😍
අනේ❤❤❤ ආදරණීය වචන වලත් ඔයාත් ගොඩක් ස්තුතියි
2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාටත්❤❤ සතුටින් පරිස්සමින් ඉන්න
Suba nawa wasarak wewa !!! Theruwan saranai oyalata ❤❤❤❤❤❤❤
❤❤❤ ආදරණීය ඔයාටත් එසේම වේවා🥰❤️
දුවට ත් පුතාට ත් සුබ ම සුබ සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත වසරක් වෙිවා බුදුසරණයි
ඔබටත් එසේම වෙන්න ඕන❤❤❤❤❤ ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි🥰❤️
මාරම ලස්සනයි ඇස්වහක් වදින්න එපා ❤🌹
ගොඩක්ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️❤️❤️❤️❤️❤️
Wish you happy new year manika 2 Budu saranai ❤❤❤❤❤❤
ඔයාටත් එසේම වේවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
හරිම ලස්සනයි ❤️❤️ සුබම සුබ නව වසරක් වේවා ❤❤
සුභම සුභ නව වසරක් වෙන්න ඕන ඔයාටත් පව්ලේ හැමෝටමත්❤❤❤❤❤
Koriyawe idala nangige video balana man 😊ane manda oya katahada nan puduma senaseemai hithata.parissamen inna❤
❤❤❤ ආදරණීය අක්කිට සුභ නව වසරක් වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
Lassanai nangi ❤❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤
ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි අක්කි❤❤
අනේ හරිම ලස්සනයි 🎉🎉 දුව.මන් ගරි ආසාවෙන් බලන්නේ ඔය දෙන්නව. ලස්සන මලුත් තියෙනවා.ඔයාගෙ decos පෙන්නන්න පුලුවන්ද දුව
මම දවසක ඒ දේවලුත් බෙදාගන්නම්❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි🥰❤️
සුභ අලුත් අවුරුද්ද වේවා !!!
එසේම වෙන්න ඕන ඔයාටත් බොහොම ස්තුතියි❤❤
Oyalage hema balaporohhuwakma itu wewa budusaranai 🙏 suma suba nawa wasarak wewa🙏 parissamin sachith ❤️ inna adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය ඔයාටත් එසේම වෙන්න ඕන 🥰❤️
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාගේ පව්ලේ හැමෝටමත්❤❤❤❤❤❤❤
සියලු පැතුමන් ඉටුවේවා..❤බුදු සරණයි ඔයාලට..
අක්කිටත් එසේම වෙන්න ඕන ආදරෙයි❤❤
Harima lassanai adath ane..ikmanatama oyala hithanavatath vada godak ikmanatama lassanata oyalage gedara hadaganna lebeva kiyala parthana karanava dr..sathutin parissamen inna dennma..bs dp oyalata❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤ ඔයාගේ ජීවෙතෙත් ඔයා දකින හැම හීනයක්ම හැබෑ කරගන්න පුළුවන් වෙන්න ඕන❤❤❤❤ ආදරණීය ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න
@Gihan-g5p ❤❤❤❤
ඔයාලා දෙන්න ටත් 2025 අවුරුද්ද සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා .හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
ඔයාටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි🥰❤️
අනේ මැණික හැමදාම වගේ වීඩියෝ එක ලස්සනයි 🥰❤
සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ❤❤😘
හැමදාම ලස්සන වචන ලියන අක්කිට ගොඩක් ස්තුතියි සුභම සුභ නව වසරක් වෙන්න ඕන
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤
අනේ අක්කී මං හරි ආසවෙන් ඔයාගේ විඩීයෝ බලන්නේ
විඩීයෝ එකක් දානකම්
බලන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව
හරිම පැහැදිලිව හැමදේම හරි ලස්සනට කරනවා පිලිවෙලට
අක්කටත් අයියත් සුබම සුබ නත්තලක් හා සුබම සුබ නව වසරක් වේවා
අපි හරි ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කීයො
God bless u❤❤❤
කට හඩනම් තනිකරම භාවනාවක්
වගේ අක්කීයො අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා😘❤️
@@slprodactandgaming8215අනේ ආදරණීය මල්ලියට ගොඩක් ස්තුතියි ඒ වගේම ඔයාගේ පුංචි හිතේ තියෙන ලස්සන හීන බලාපොරොත්තුත් හරි ඉක්මනටම හැබෑ වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා❤❤
සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි
ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️🥰
@ අනේ අක්කීයෝ මං නංගී කෙනෙක් ඒ පොටෝ එක වෙනස් උනාට 🫣
ගොඩක් ස්තූතියි අක්කේ 💜
Harima lassana gamak.e wagema harima mihiri katahadak.❤ahagena inna asa hithenawa.videos harima lassanai oyage.oylage hema බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕනි.sathutin inna.subscribe kara onna.❤ Happy New Year 🎉2025
ඔයාටත් එසේම වෙන්න ඕන❤❤❤
ආදරණීය ඔයාට බොහොම ස්තුතියි❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට
ආදරෙයි❤❤❤❤
මමත්❤❤❤❤
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි
Lassani akkiyo ada vidio ekath akkith mage wayasamada koheda mn akkigen godak dewl igena gnna gamn inne thenk you akke e dewlwalata ❤❤❤ oyge blaporottu hema ekkma lassanta hriyanna oni akke oy godak hitha lassana akka kenek 💖🥰😘adarei oyla dennatamaa
අනේ ආදරණීය පුංචි නංගිට ගොඩක් ස්තුතියි මම 2002 මට වයස 22යි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️❤️❤️❤️
Mt 2002 ❤@@Gihan-g5p
Nangi math oyage vedio balanne harima asawen.😊.vedio ekak danakan inne.oyagen apitath ganna deyak thiyenawa.lassanata jeewath wenna asai math.oyala dennatama suba pathanawa man.❤🎉
❤❤❤ ගොඩක් ස්තුතියි ලස්සනම ලස්සන comment එකට
ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට බුදු සරණයි
🥰❤️
මමත් හැමදාම බලනවා විඩියො නැහැ දුව❤❤
❤❤ ආදරණීය ඔබට බොහොම ස්තුතියි
Oyala koheda inne nangi harima lassana palathak ❤
මම පොලොන්නරැවේ අක්කි බුදු සරණයි❤❤
Ane hrima lassana jiwithayak ❤ mth asai oy wage lassana life ekk gatha krnn❤ akkige video walqt dn addict wela inne hamadama satutin inn❤😊 me wage lassana video genn❤
අනේ ගොඩක් ස්තුතියි හැමදාම ලියන ලස්සනම ලස්සන වචන වලට මම ගොඩක් ආදරෙයි ඔයාට❤❤❤❤
2025 අව්රැද්ද ඔයාට සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰❤️
@Gihan-g5p අක්කටත් අයියටත් 2025 අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤😇
Marama lassanai nangi oyage videos.harima asawen balanne.❤❤❤
ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤❤හැමදාම සතුටි පරිස්සමින් ඉන්න
Ada nam dapu gamanma suranganvige surangana loke balanna puluwan una patto.harima lassanai nanga oya patta.oyata tiyana punchi punchi dewal walin lassanata piliwelata inna vidiya nam marama lassanai.alut vlog ekak ikmaninma danna.nanga oya dennatah Hite patum itu Wana subama suba auruddak wewa.HAPPY NEW YEAR 2025.
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤ ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 2025 නව වසර සුභම සුභ වෙන්න ඕන ඔයාට බුදු සරණයි🥰❤️
ඔය හරියේ රිලවු ඉන්නවා නංගී phone එක පරිස්සමෙන් . ලස්සනයි ඔයාගේ ජීවිතේ ❤❤
එක නම් ඇත්ත එතන ඉන්නවා තමයි එදා ගියපු දවසේ නම් හිටියේ නෑ ඒ නිසා හොදයි🤭❤️අනේ ගොඩක් ස්තුතියි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ගොඩක් ආදරෙයි🥰❤️
නන්ගිගෙ TH-cam channel එකේ videos හරිම ලස්සනයි..❤️
ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤️❤️❤️❤️❤️
Ane oyge video marama lassnai. Adarei parissmin inna ❤❤❤
ගොඩක් ස්තුතියි❤❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරණීය ඔයාට බුදු සරණයි