Heart Of The Village
Heart Of The Village
  • 9
  • 208 705
මොකක්ද එයා කරන Job එක❤️😍 මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්🍃💦🌸#heartofthevillage
Heart of the village
Day in my life
Village life
Colorfully village
My life
My Diary
Wonder Woman
Cooking
rain day
Beautiful life
#heartofthevillage #simplelife #viralvideo #dailyvlog #dayinmylife #clining #cooking #happyfamily #villagegirl
มุมมอง: 20 281

วีดีโอ

🍃🌾ගමක ගෙවෙන ජීවිතය මේ තරම් ලස්සනද🕊️|DAY IN MY LIFE 🦋❤️#heartofthevillage🍃🌾ගමක ගෙවෙන ජීවිතය මේ තරම් ලස්සනද🕊️|DAY IN MY LIFE 🦋❤️#heartofthevillage
🍃🌾ගමක ගෙවෙන ජීවිතය මේ තරම් ලස්සනද🕊️|DAY IN MY LIFE 🦋❤️#heartofthevillage
มุมมอง 16K10 วันที่ผ่านมา
Sri Lankan Heart Of The Village Day vlog Sri Lanka vlog Village girl in Sri Lankan Farmer Simple life style Beautiful day in my life Village Normally life style Love Freedom Cooking Traveling Beautiful girl #heartofthevillage #simplelife #dailyvlog #viralvideo #clining #dayinmylife #happyfamily
🍃🌸නිදහස් ගමක ගෙවෙන මගේ ලස්සන ජීවිතෙන් දවසක්🌾💦 DAY IN MY LIFE |#heartofthevillage🍃🌸නිදහස් ගමක ගෙවෙන මගේ ලස්සන ජීවිතෙන් දවසක්🌾💦 DAY IN MY LIFE |#heartofthevillage
🍃🌸නිදහස් ගමක ගෙවෙන මගේ ලස්සන ජීවිතෙන් දවසක්🌾💦 DAY IN MY LIFE |#heartofthevillage
มุมมอง 17K19 วันที่ผ่านมา
Village Beautiful village Day in my life Village girl Vlog Viral Life is very Beautiful Simple village life Simple people Simple life style Subscribe Like Heart of the village A Day vlog Cooking Traveling Simple 💕🌾🍃 #heartofthevillage #simplelife #dailyvlog #cooking #happyfamily #viralvideo #clining #villagegirl #dayinmylife
💦ආයම කුඹුරැ වැඩ🌾පටන් ගන්න කාලෙත් ලංවුනා🍃| අපිත් එක්ක රසම රස කෑමක් හදමුද🍠🥰 #heartofthevillage💦ආයම කුඹුරැ වැඩ🌾පටන් ගන්න කාලෙත් ලංවුනා🍃| අපිත් එක්ක රසම රස කෑමක් හදමුද🍠🥰 #heartofthevillage
💦ආයම කුඹුරැ වැඩ🌾පටන් ගන්න කාලෙත් ලංවුනා🍃| අපිත් එක්ක රසම රස කෑමක් හදමුද🍠🥰 #heartofthevillage
มุมมอง 21K27 วันที่ผ่านมา
හිත් ලස්සන ආදරණිය යාළුවෝ හැමෝම අපේ පුංචි පවුලට හරි ආදරයෙන් පිළිගන්නවා🥰❤️ Sri Lanka Beautiful village girl Village Heart of village Day in my life Vlog Viral Videos Subscribe Simple life style #simplelife #heartofthevillage #dailyvlog #happyfamily
🍃🌸එයා අතින් හදලා දෙන කෑමත් එක්ක ගෙවුන ලස්සන දවසක්❤️🦚| #heartofthevillage #simplelife #dailyvlog🍃🌸එයා අතින් හදලා දෙන කෑමත් එක්ක ගෙවුන ලස්සන දවසක්❤️🦚| #heartofthevillage #simplelife #dailyvlog
🍃🌸එයා අතින් හදලා දෙන කෑමත් එක්ක ගෙවුන ලස්සන දවසක්❤️🦚| #heartofthevillage #simplelife #dailyvlog
มุมมอง 36Kหลายเดือนก่อน
Sri Lankan Beautiful girl in Sri Lankan Simple life style Vlog Viral Video Village girl Sri Lanka cooking video Heart of the village My life style Dog vlog Happy family Enjoy life Simple Lovely couple Simple girl Day in my life New day vlog #heartofthevillage #viralvideo #heartofthevillage #cooking #simplelife #villagegirl #clining #dailyvlog #dayinmylife #groceryshopping #happyfamily
අළුත් ජීවිතයට හුරැ වෙන ගමන් 💕😋මම කොහොමද මගේ වැඩ ටික ලස්සනට කරගන්නේ|#groceryshopping |#dayinmylifeඅළුත් ජීවිතයට හුරැ වෙන ගමන් 💕😋මම කොහොමද මගේ වැඩ ටික ලස්සනට කරගන්නේ|#groceryshopping |#dayinmylife
අළුත් ජීවිතයට හුරැ වෙන ගමන් 💕😋මම කොහොමද මගේ වැඩ ටික ලස්සනට කරගන්නේ|#groceryshopping |#dayinmylife
มุมมอง 30Kหลายเดือนก่อน
ඔයාලා හැමෝම මගේ TH-cam channel එකට හරි ආදරයෙන් පිළිගන්නවා❤️🥰 ඉතින් ඔයාලගේ ලස්සන comments පහලින් ලියන් යන්නත් අමතක කරන්න එපා😍 #heartofthevillage #simplelife #groceryshopping #viralvideo #villagegirl #simple #dayvlog #lifestyle #marriagelife #trending #subscribers Heart of the village Girls life Simple Girl Day in my life Viral Viral Video 2024 Grocery shopping Subscribe How to Make Food Sinhal...
මම හදපු එලවළු බීම එක😋|ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් දවසක්🌾 #dailyvlog #simplelife #heartofthevillageමම හදපු එලවළු බීම එක😋|ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් දවසක්🌾 #dailyvlog #simplelife #heartofthevillage
මම හදපු එලවළු බීම එක😋|ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් දවසක්🌾 #dailyvlog #simplelife #heartofthevillage
มุมมอง 24Kหลายเดือนก่อน
Hi welcome to my TH-cam channel ❤️🥰 #simplelife #cooking #villagegirl #happyfamily #heartofthevillage #dayinmylife #beautyblogger #viralvideo #Beautifulvillage Sri Lanka , Day vlog , Heart of the village, Day in my life, Vlog, Blogger, Village girl in Sri Lanka, Simple life style, Viral video, Sri Lankan blogger, Happy wife, Cooking, Cleaning, Food,
එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕
එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕
มุมมอง 17Kหลายเดือนก่อน
th-cam.com/video/VEhfCWo70Bk/w-d-xo.htmlsi=7exYV6zY8StXuLsk #clining #simplelife #travel #enjoylife #viralvideo
ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් ලස්සන දවසක් ..🍂🥰| Day In My Life ❤️| as a wife, living in sri lanka💕🌾ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් ලස්සන දවසක් ..🍂🥰| Day In My Life ❤️| as a wife, living in sri lanka💕🌾
ගමක ගෙවෙන මගේ සරල ජීවිතයෙන් ලස්සන දවසක් ..🍂🥰| Day In My Life ❤️| as a wife, living in sri lanka💕🌾
มุมมอง 45Kหลายเดือนก่อน
Hello👋🏻 I am Theja. This video In My Life Style and Home working 👩‍🍳 💁‍♀ මගේ නම තෙජා. ඉතින් මම ගෙවන සරල ජිවිතය සහ මම මගේ ජිවිතයෙ ලස්සන මතක වගෙම මගෙ එදිනෙදා වැඩ කටයුතුත් ඔයාලත් ඵක්ක බෙදාගන්නවා. #cooking #simplelife #clining

ความคิดเห็น

  • @anjaliparindya1
    @anjaliparindya1 46 วินาทีที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි පැටොයෝ. අපි දෙන්නට චුට්ටක් same life එකක් තියෙනවා .. මාත් ඔය වගේ චූටි චූටි දේවල් වලට ගොඩක් ආසයි.. හරි ආදරෙන් විදිනවා ❤❤❤❤😍😍😍

  • @SumuduPrasanna-l3n
    @SumuduPrasanna-l3n 2 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි බුදු saranai oyalata

  • @PrashikaDinuja
    @PrashikaDinuja 4 นาทีที่ผ่านมา

    Akkata dn mage comments penne naneda 😒 Dan godak kattiya comment karanawane.

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 12 นาทีที่ผ่านมา

    Polonnaru da nangi oya

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 12 นาทีที่ผ่านมา

    ♥️♥️♥️

  • @Chamo-x5b
    @Chamo-x5b 13 นาทีที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න . හරිම ලස්සන ආදරනීය couple ekk ❤

  • @Izelslay
    @Izelslay 22 นาทีที่ผ่านมา

    Harima lassanai.. Pawani Perera akkage vibe ekamai.. hari niskalakanka bawak danenw baladdi❤❤

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 25 นาทีที่ผ่านมา

    adarei suddiii,suddiyoiii🥰❤️🥰🥰🥰

  • @wasanaboxing
    @wasanaboxing 25 นาทีที่ผ่านมา

    ඇත්තටම ලස්සනයි ❤

  • @Pothwartvalots
    @Pothwartvalots 26 นาทีที่ผ่านมา

    Thank you so much m my new🎉🎉🎉🎉❤❤❤frand❤❤❤❤Pakistan🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰

    • @Gihan-g5p
      @Gihan-g5p 8 นาทีที่ผ่านมา

      ❤❤❤❤

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 26 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @BandulaKumarasiri-l6h
    @BandulaKumarasiri-l6h 43 นาทีที่ผ่านมา

    Oya job ekak karan nedda halo❤

    • @Gihan-g5p
      @Gihan-g5p 6 นาทีที่ผ่านมา

      දැන්නම් කරන් නැ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤

    • @BandulaKumarasiri-l6h
      @BandulaKumarasiri-l6h 3 นาทีที่ผ่านมา

      @Gihan-g5p 💗

  • @LankaNethmini-hg1zq
    @LankaNethmini-hg1zq 55 นาทีที่ผ่านมา

    දුකයි

  • @Dinithi111
    @Dinithi111 58 นาทีที่ผ่านมา

    හරිම ලස්සනයි ඔයාගේ වීඩීයෝ..✨️😍❤️

  • @dinu_1111
    @dinu_1111 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා පොළොන්නරුවේ කොහෙද ❤️

  • @Sammani_Sumedha_Jayamaha
    @Sammani_Sumedha_Jayamaha ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයාලාට නම් කවදාවත් වරදින්න එපා❤🥺

  • @NipuniAradhana-v1z
    @NipuniAradhana-v1z ชั่วโมงที่ผ่านมา

    Harima adareenye minissu sarla weddi e jeewitha hari lassani

  • @dilinisankalpani98
    @dilinisankalpani98 ชั่วโมงที่ผ่านมา

    මග බලගෙන හිටියා නන්ගි පටියෝ ඔයාගෙ වීඩියෝ එක දානකම්.හරිම ලස්සනයි .හැමදාම ඔය සතුට ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ජීවිතය සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕන නෑ ❤හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ආදරේ නංගි පැටියෝ❤❤❤❤

  • @nathashasayanjali5491
    @nathashasayanjali5491 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ විඩියො එක ❤❤❤❤❤❤❤

  • @Sammani_Sumedha_Jayamaha
    @Sammani_Sumedha_Jayamaha ชั่วโมงที่ผ่านมา

    Ane shoi❤😊

  • @tharushig77
    @tharushig77 ชั่วโมงที่ผ่านมา

    Anee🥺❤️ addicted 🥺

  • @sagarika7036
    @sagarika7036 ชั่วโมงที่ผ่านมา

    අපිට නොලැබුනු එ ආදරේ සෙනෙහස පිරැැනු මෙ වගෙ අය දකිද්දී ඇත්තටම හරිම සතුටුයි හදවතින් ආශිර්වාද කරනවා හැමදාම සතුටින් ඉන්න රත්නත්රේ පිහිටයි ඔයාගෙ පවුලට අහම්බෙන් දැක්කකේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashiniimaya3305
    @rashiniimaya3305 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️🔥🔥🔥💯💯💯✨✨✨

  • @HopefulForest-zs8tf
    @HopefulForest-zs8tf 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා ගොඩක් වාසනාවන්තයි❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤❤

  • @dilushakannangara7816
    @dilushakannangara7816 2 ชั่วโมงที่ผ่านมา

    ❤හරිම ලස්සනයි ඔයාගේ වයස කීයද😊❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      මට 22 ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 ชั่วโมงที่ผ่านมา

    අහම්බෙන් හම්බුනේ ❤❤ ඉදිරියටම යමු නංගි බුදුසරණයි ❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට❤️🥰

  • @RukmaliRoshini
    @RukmaliRoshini 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤❤❤

  • @dilanidesilva4420
    @dilanidesilva4420 2 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි කෙල්ෙල්❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කිට❤❤❤ බුදු සරණයි ඔයාට පරිස්සමින් ඉන්න හැමදාම❤️🥰

  • @dilanidesilva4420
    @dilanidesilva4420 2 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි කෙල්ෙල්❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

  • @nirashadewmini-o3p
    @nirashadewmini-o3p 2 ชั่วโมงที่ผ่านมา

    Akke oya harima lssana ganu lamayek❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතිය් ආදරණීය නංගිට❤❤ බුදු සරණයි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @HirushiHiru-ym8ue
    @HirushiHiru-ym8ue 3 ชั่วโมงที่ผ่านมา

    Ane akke oyalage love story eka widiyo ekakin aran enna koo 😢pilis❤

  • @JayaniMaheshika-e8h
    @JayaniMaheshika-e8h 3 ชั่วโมงที่ผ่านมา

    ඔන්න ඉතිං....එක ලස්සන ගමක...චූටි කුමාරියකුයි හරිම ආදරණීය කුමාරයෙකුයි ජීවත් වුනාලූ...❤ලස්සන කතාවක් ලියන්න මැණික.සුභ පැතුම්❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කිට ලස්සන comment එකක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🥰❤️

  • @hashigunarathne455
    @hashigunarathne455 3 ชั่วโมงที่ผ่านมา

    Vedios nm hodai habai mn inne thanaiyama gaga onawata wada promote karanna gihin anthimata horu gedarata awama unta baninna epa nangi.....samaje ehemai parissamin.

    • @Gihan-g5p
      @Gihan-g5p 3 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට❤❤❤ ඉතින් මම තනියම හිටියට ගේ ලගම නැන්දා කෙනෙක් ඉන්නවා එයා හැමවෙලේම මම ගැන හොයල බලනවා ඉතින් අවට ගෙවල් ගොඩකුත් තියෙනවා ඉන් සමහරක් අපේ ඥාති වෙනවා ඒක නිසා තමයි මම බයක් නැතුව ඒ ගැන කීවේ❤❤❤❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට ඒ ගැන හිතලා මාව දැනුවත් කරාට❤❤ ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🥰❤️ ගොඩක් ආදරෙයි ඔයාට

    • @hashigunarathne455
      @hashigunarathne455 ชั่วโมงที่ผ่านมา

      Ehenm kamn na.mata eka para hithune ek kiuwoth hodai kiyala....sathutin inna....bs..

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      @@hashigunarathne455 ❤️❤️❤️❤️

  • @devindi4qc
    @devindi4qc 3 ชั่วโมงที่ผ่านมา

    අනෙ හරිම ලස්සනය් හැමදාම සතුටින් ඉන්න❤️බුදුසරනය්

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤❤❤

  • @TharuNethmini-r7j
    @TharuNethmini-r7j 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්දමින් ඉන්න බුදු සරණයි 🥰❤️😍😍😍😍😍😍

  • @baddrajayanthi9690
    @baddrajayanthi9690 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තමයි හිත නිවන කතාවක් වගේ ආදරනියයි

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤

  • @dinushaco9461
    @dinushaco9461 4 ชั่วโมงที่ผ่านมา

    Harima lassanae nangi❤❤❤❤

  • @Newowner-v9o
    @Newowner-v9o 4 ชั่วโมงที่ผ่านมา

    Niyami. Vedio karanne edit karanne kawda? E gena kiyannako

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      මමයි අයියයි එකතු වෙලා තමයි video කරන්නේ අපි මොනා හරි වැඩක් කරනවනම් කැමරාව ස්ටැන්ඩ් එකේ තියලා ඒ වැඩේ කරනවා vlog එකක් කරන්න හිතන් ඉන්න දවසට❤️❤️❤️ එහෙම තමයි video එක කරන්නේ edit කරන්නේ මම❤️❤️ ඉතින් ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️

  • @Shàaa0012
    @Shàaa0012 4 ชั่วโมงที่ผ่านมา

    Man comment karana plweni vlog eka mekata commrnt nokr inn bari unaa...shoii m shoi ❤ best of luck

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක්ම ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයා❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව බුදු සරණයි ඔයාට😍❤️

  • @dilinigunasena5475
    @dilinigunasena5475 4 ชั่วโมงที่ผ่านมา

    May you both receive the blessings of mother nature forever !!!🌷🌷💚💚

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 ชั่วโมงที่ผ่านมา

    හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න..ඔය දෙන්නට බුදු සරණයි..❤❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 4 ชั่วโมงที่ผ่านมา

    මට අද තමා ඔයාගේ channel එක දැක්කේ..මේ channel එකෙ මං බලපු ඔයාගේ පලවෙනි වීඩියෝ එක..මමත් මඟ බලන් ඉන්නේ එයා එක්ක ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න ..🥺❤️

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      අනේ ඔයාගෙත් ඒ ලස්සනම ලස්සන අහිංසක හීනේ හැබැ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ආදරනීය නංගිට බුදු සරණයි❤❤❤❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      පරිස්සමින් සතුටින් ඉන්න ආදරණීය නංගි බුදු සරණයි ❤❤❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 4 ชั่วโมงที่ผ่านมา

    මට නම් ඒ එක වචනයක් වත් අහන් ඉන්න අමාරුවක් නෑ නන්ගො.."ඔන්න ඉති‍ං".. හරි ලස්සනයි වීඩීයෝ ,බලා ඉන්න ආසයි,අහන් ඉන්නත් ආසයි🎉🎉🎉

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      🫢❤️ ගොඩක් ස්තුතියි ආදරනීය අක්කිට හැමදාම ලස්සන comment ලියනවට පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ❤❤❤❤

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 5 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා දෙන්නා හරි ආදරෙන් ඉන්නවා.. සතුටින් ඉන්න🎉🎉🎉

    • @Gihan-g5p
      @Gihan-g5p ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 5 ชั่วโมงที่ผ่านมา

    හරි ලස්සනයි අනේ🎉🎉🎉

  • @PrasadaniPriyangika
    @PrasadaniPriyangika 5 ชั่วโมงที่ผ่านมา

    💞💞💞

  • @freeeducation3587
    @freeeducation3587 5 ชั่วโมงที่ผ่านมา

    හැමදාම වගෙ අදත් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ එක බැලුව හරිම ලස්සනයි ආස හිතෙනවා ඔයාල දෙන්න ජීවත් වෙන ලස්සන දැක්කම මට ඉන්නෙත් ඔයාගෙ වයසෙ දුවෙක් එයා තාම ඉගෙන ගන්නවා,මම ඔයාගෙ වීඩියෝ බලන හැමදාම හිතන්නේ මගෙ දුවටත් ඔයාට වගෙ ලස්සන ආදරණීය ජීවිතයක් ලැබෙන්න කියලා හරියටම සතුටුයි දුව ලස්සනට ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p 4 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය අම්මිට❤❤❤ ඔයාගේ දුවට මටත් වඩා ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන් එයාව මතක් කරා කියන්න ලස්සන අනාගතයකට සුභ පැතුවා කියලත් කියන්න ඉතින් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය පවුලට බුදු සරණයි❤️🥰😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️

    • @freeeducation3587
      @freeeducation3587 4 ชั่วโมงที่ผ่านมา

      ​@@Gihan-g5p❤❤❤❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 5 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏👍බුදුසරණයි දෙන්නටම. ආදරේයි ගොඩක්. පරිස්සමින් ඉන්න ❤️🙏👍

    • @Gihan-g5p
      @Gihan-g5p 5 ชั่วโมงที่ผ่านมา

      @@thinulanethsara3635 ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰🥰🥰🥰🥰

    • @Gihan-g5p
      @Gihan-g5p 5 ชั่วโมงที่ผ่านมา

      @@thinulanethsara3635 ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට පරිස්සමින් සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න බුදු සරණයි ඔයාට 🥰❤️

  • @MalkiPrabudi
    @MalkiPrabudi 5 ชั่วโมงที่ผ่านมา

    අනේ ලස්සන ලමයෝ.. ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .. ඔයාල දෙන්නට සුබ පතනව ..... ඔය විදියට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ... ❤❤❤❤❤ ආදරෙයි නංගියෝ ඔයාට..❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p 4 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් සතුටින් ❤❤ ඔයාගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට❤❤❤❤❤

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 5 ชั่วโมงที่ผ่านมา

    මමනම් එකක්වත් මිස් නොකර බලනවා ඔයාලගේ ව්ලොග් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා❤

    • @Gihan-g5p
      @Gihan-g5p 4 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🥰❤️