හැමදාම පූර්ණාගේ වීඩියෝ එකක් බලද්දි දන්නෙත් නැතුවම මූනට හිනාවක් එනවා හිතට නිදහසක් එක්කම. පුදුම තරම් ලස්සනයි. මේ මගේ රට නේද කියලා හිතෙද්දි ආඩම්බරයි. මම ආදරෙයි මගේ ශ්‍රී ලංකාවට..💛 Every time I watch a video of Poorna, I unknowingly smile and feel free. It's so beautiful. I feel proud when I think, "This is my country." I love this SRI LANKAN vibe 💛
God bless you. Your video, especially, your bonding with your father touched my soul. I lost my father last year in March and I truly miss taking care of him and spending quality time with him. Thanks to you; I could momentarily relive those beautiful moments with him. Much love. ❤
It is so peaceful to watch your videos my mind really find some peace whenever i watch your video i have insomnia but watching your videos make me sleep these are really helpful for insomniac patients
I just wanted to let you know that I find your place incredibly peaceful!My entire family loves watching your videos together. And your cooking skills are just WOW! Sending you love all the way from India🇮🇳🤗❤....
Hi Poorna! I'm from Vietnam. Watching you harvest rose apples reminds me of my childhood memories. When I was little, my family had 5 rose apple trees, and when the harvest season came, the fruit was bright red all over the garden. My sister and I harvested them every day for my mother to sell at the market. But now it's just a memory. I love this fruit very much, it's very refreshing and it's a clean fruit. Thank you very much for sharing the video, it brings back good memories for me.❤❤❤
I made two bottles of jam using the rose apples that I brought home. First, I chopped the rose apples and added sugar lumps (Sukiri) and rose petals. Then I boiled the mixture. The final result was amazing. Also, I made a pink mixed fruit milk by adding rose apples, pomegranate, dragon fruit, red apples, strawberry and my favorite Ambun banana. That was so yummy. It quenches both body and the soul. I added fried garlics to the dish along with chili coated corns and fried chicken slices just to make the dish testier and prettier. Also, I made a collagen soup with chicken bones by adding chicken bones, saldari, corns, onions, ginger, sera and others spices like cardamom, cloves, salt and pepper. I kept it on the hearth for few minutes and let it cook. That gave an aesthetic chicken bone soup aroma. It was very satisfying. I tempered boiled peas by adding shrimps, carrots, leaks, tomato along with some pieces of coconut and to make it testier, a pinch of ketchup was added to the dish. I prepared a tasty bite for a drink with some rose apples and apples. The fruits were cut into little pieces and added a pinch of salt and pepper along with some lime. It was an ideal bite for a giggle juice. I prepared Gulab Jamun (an Indian sweet) for tea time next day. Everyone enjoyed the sweet with a cup of Ranawara. (a very healthy drink that Sri Lankans prepare). They really loved the combo. It’s getting darker slowly with disappearing sun. The moon is lighting up. This makes my mind really calm. I love this feeling and calmness. Wishes of people do make wonders. I feel there’s no existence of the universe without those wishes. More those wishes be benevolent, calmer this world would be. More we bless others; more we will be. Such a wonderful thought! May your wishes do come true by giving you the light. I wish it with my whole heart!!! Embrace the nature..🍃 Be good, do good, enjoy this flying life and depart..🌼 May Triple Gems Bless You!! With love, Poorna 🧡💛
It feels like living in a completely imaginary place... The greenery, the forest, the sky, the long fields, and the peaceful atmosphere of man remind us of love,❤
You are redefining everything how one can imagine to live or should feel anything on this beautiful planet. I’m falling in love with nature and life on earth just by watching your videos. What an amazing new year, what more blissful way could there be to celebrate a new year.. my dear, you are an angel on earth showing us a way of life that is so simple, busy, full of care, peace and love. Thank you for being what you are, living how you live and most importantly letting us know about it, making us aware of purity 🙏 god bless you and my first ‘happy new year’ wish to you than anyone in 2025. Keep going ♥️🙏
I just can not get enough of your videos, your skills of cooking, baking and crafts are incredible.. Would really love to meet you one day and explore your beautiful village ❤️ 💕
Wow! Dear Poorna, what a beautiful video and thank you so much for your sharing with us! Complement for the cameraman!❤ Happy New Year for all of you and your lovely cats and your beautiful dogs, hugg for them! Warm greeting's from The Netherlands❤❤
Nearly 400.000 views, but only 15.000 Likes? Come on people, these videos deserve much much more "thumbs up". 👍 Thanks again for this wonderful piece of art🙏
I am from Kolkata....really shree Lanka is not a place it's a heaven...so much nice nature, views.. everything I like..Happy New year poorna..lots of love& blessings❤.. ❤❤❤❤
VOCÊS SÃO INCRÍVEIS ADORÁVEIS MARAVILHOSOS MARAVILHOSAS ENCANTADORES ENCANTADORAS PRA TODOS VOCÊS SERES ILUMINADOS ILUMINADAS E FAMILIARES UM FELIZ ANO NOVO REPLETOS DE BÊNÇÃOS PAZ SAÚDE MUITA LUZ BEIJÓS NO CORAÇÃO
Hola que chica más trabajadora y que hermosas artesanías y todo lo que cocinas se ve especial 😋🤤 les deseo un Feliz año nuevo 2025 que sean de muchas bendiciones gracias x el vídeo 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷🇦🇷
Vous êtes une artiste ❤😊 votre cœur est beau cuisine talent artistique super copains animaux merveilleux plaisir de voir vidéo paisible remplie amour de partage quelle belle fleur vous êtes ❤❤❤❤😊
I love watching your videos. I get lost in the scenery, the music, everything you share. It makes me feel relaxed and like I am being healed. The Rose apples are delicious, and the dessert you make with them is also very attractive Thank you so much for this wonderful video
Playlist🌻th-cam.com/play/PLBAMCN9-nLLU9jUMhwnVgyA6D9lnH8f8k.html&si=Xuw6Q2e9j-tKsbbm කිනිත්තක කොලයක් සොයන්නට අපහසු තරමටම ජම්බු ගස රත් පැහැයෙන් තෙත්වෙලාය.මගේ මතකයට නැගෙන්නේ අවුරුද්දක් පාසා ඇසළ මහේ කරනු ලබන අල්ලපු ගමේ පන්සලේ නොඑක් වර්ණ විසිතුරු මල් පෙරහැරය.ජම්බු පොකුරුවල බර දරන්නට නොහැකිව උඩ අතු කිහිපයක් පහලට ඉරීගොස්ය.
ගෙදර ගෙනා ජම්බු තලා සූකිරි කැට සහ රෝස පෙති දමා රත්කරගත් පසු සැකසුනේ රෝස සුවද රසවත් ජෑම් බෝතල් දෙකකි.රතු පැහැ ජම්බු වලටම කැපෙන රතු දෙලුම්,ඩ්‍රැගන් ෆෘට්,රතු ඇපල්,සට්‍රෝව්බෙරී සහ මගේ ප්‍රියතම ඇම්බුන් කෙසෙල් දමා සැකසූ සවු මිශ්‍ර පලතුරු රෝස කිරි ගත මෙන්ම සිතද නිවාලයි.
මේ ටිකේ රණවරා ගස් යට මල් පෙති සී සීකඩය.කඩා නිමකරන්නට බැරි තරම් කිනිති අග මල්ය.සතියට දවසක් දෙකක් රණවරා මල් තම්බා හවසට කිතුල් හකුරු ඇබින්දක් සමග බොන පුරුද්ද මටනම් හරිම වටින පරණ පුරුදුය.
මේ අවුරුද්ද අවසානයට ඔන්න මෙන්නය.අවුරුද්ද අන්තිම තාත්තා සුමිත් මාමලා සමග සිංදුවක් කියා රා කට්ටක් සප්පායම් වෙන්නට සැරසෙන ලකුණුය.යහමින් මිරිස් දමා කවලම්කල බඩඉරිගු සහ පාන්පිටි තවරා බැදගත් මස් පෙති සමග කලවලමට තෙලෙන් බැදගත් සුදුලූණු ගෙඩියක් දෙකක් තැබුවේ තොල කට පිනායන්නටය.මස් කටු සමග සැල්දෙරි,බඩඉරිගු,රට ලූණු,ඉගුරු,සේර සහ එනසාල්,කරාබුනැටි,ලුණු,ගම්මිරිස් දමා පැය තුන හතරක් මද ගින්දරේ තම්බාගත් කොලෙජන් සපිරි කටු සුප් රස සුවදින්ද අඩුවක් නැත.
තැම්බූ කඩල කූණිස්සො,කැරට්,ලීක්ස් සමග පොල් කෑලි දමා තෙම්පරාදු කරගත්තේ තක්කාලි සහ සෝයා සෝස් ඇබින්දකුත් දමාය.ඉතිරි වී තිබූ ජම්බු ගෙඩි කිහිපයත් ඇපල් ගෙඩිකිහිපයකුත් තීරු කපා ලුණු ගම්මිරිස් සමග දෙහි බිංදු දෙකක් දමා ගත්තේ රා කට්ටෙහි සොමිය තව වැඩිවෙන්නටය.
පසු දින උදාවූයේ අලුත් අවුරුද්දක පලමු දින අපට තෑගි ලෙස රැගෙනය.දින මාස සති අවුරුදු කියා වෙනසක් නැත.හැම ක්ෂනයකම මා පතන්නේ මේ විශ්වයටම සැනසීමය..
හවස තේ බොන්නට මා සැකසුවේ ඉංදියානු රසකැවිල්ලක් වන ගුලාබ් ජමුං ය.රණවරා පොල් කට්ටත් සමග පැණි බේරෙන රසකැවිල්ලක රස විදගත්තේ හැමෝම තලු මරමින්ය.
කෙමෙන් සද පැහැදිලි වූයේ හිරු මැකී ගොසිනි.හාත්පසම ඝණ අන්ධකාරයේ මා සිතද සංසුන්ය.
මිනිසුන්ගේ ප්‍රාර්ථනාවන් හරි පුදුමය.ඒවා නොවුනානම් මේ විශ්වයට පැවැත්මක් නැත.නමුත් ඒ ප්‍රාර්ථනාවන් පරාර්ථකාමී වන තරමට සියලු දේ සංසුන්ව පවතී යැයි මට හැගේ..
ඔබේ ඒ සිතුවිලි මගේ මේ ආලෝක දහරාවෙන් ජීවමාන වේවා.. කියා සෙනෙහසින් පතමි..
සොබාදහමට ලංවෙන්න🍃
උතුම් මිනිසෙකු ලෙස මෙ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න..🌼
තෙරුවන් සරණයි..!!
ආදරණීය පූර්ණා💛🧡
❤
❤
❤❤
🌹🍓 wow good
Good❤❤❤
Your creativity, cooking skill, melding with nature and kindness to animals are God's gift from sky and earth. What to say beyond this.
මම හැමදාමත් මග බලාගෙන ඉන්නෙ ඔයාගෙ video එකක් එනකල්. ඔයාගෙ video එකක් බැලුවම හිත මාරම විදියට නිවෙනවා. ඔයා වගේ දුවෙක් ලබපු අම්මයි තාත්තයි දෙන්නත් වාසනාවතයි. ඔයාගෙ ජීවිතේ හැම දවසක්ම ලස්සන වෙන්න ඕන.
එහෙම කිවුවා කියලා උබට ඕක ටෝක් වෙන්නේ නෑ බං
卜, 一貓剛月山肚。山 月月
@@ZAAKI-JAY apo ehema uwamanawak na.
@@ZAAKI-JAY උබ මොකටද එතකොට මේව අස්සෙ රිංගල ඉන්නෙ🤔
Your cameraman's skill is just next level 👌🏻👌🏻
කියන්න වචන නම් නෑ පූර්ණා අක්කේ හරිම ලස්සන රූප රචනාවක්. හිත නිවන බාවනාවක්. ඔයාගෙ ගම නම් සුර පුරයක්. එහෙම තැනක ජීවත් වෙන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන.. ඔයා නම් ඒ පින කරපු සොබාදහමේ දෙව්දුවක්.❤❤❤
ඔව් බලද්දී ඉරිසියා හිතෙන තරමටම ඒ පරිසරය ලස්සනයි🤗
හැමදාම පූර්ණාගේ වීඩියෝ එකක් බලද්දි දන්නෙත් නැතුවම මූනට හිනාවක් එනවා හිතට නිදහසක් එක්කම. පුදුම තරම් ලස්සනයි. මේ මගේ රට නේද කියලා හිතෙද්දි ආඩම්බරයි. මම ආදරෙයි මගේ ශ්‍රී ලංකාවට..💛
Every time I watch a video of Poorna, I unknowingly smile and feel free. It's so beautiful. I feel proud when I think, "This is my country." I love this SRI LANKAN vibe 💛
පූර්ණා අක්කා ඉන්න මේ ගෙදර මාත් ඉපදුනා නම් කියල හිතුන වාර අනන්තයි...❤ තෙරුවන් සරණයි ඔයාට 🥺🥰🥰🥰🥰🥰
God bless you. Your video, especially, your bonding with your father touched my soul. I lost my father last year in March and I truly miss taking care of him and spending quality time with him. Thanks to you; I could momentarily relive those beautiful moments with him. Much love. ❤
This is not a place, it's heaven ❤
😊😊 🇱🇰 Sri Lanka
It is so peaceful to watch your videos my mind really find some peace whenever i watch your video i have insomnia but watching your videos make me sleep these are really helpful for insomniac patients
වීඩියෝ එකක් එනකල් බලන් හිටියා පූර්ණා අක්කේ.මේ වීඩියෝ බලද්දී මාර නිදහසක් දැනෙනවා.මෙ වගේ තව ගොඩාක් කාලයක් ඔයාට අලුත් නිර්මාණ කරන්න අලුත් රෙසිපි අපිට කියලා දෙන්න වාසනාව ලැබෙන්න ඔනි. ඔයාටත් කැමරාව පිටිපස්සේ ඉදන් ලස්සනට අපිට මේ පරිසරය පෙන්වන මල්ලිටත් අම්මටත් තාත්තාටත් නිදුක් නිරෝගී සුවය ලැවේවා..බුදු සරණයි 🙏🏼♥️
The warmest welcome I have ever seen for the New Year.
බුදු අම්මෝ.හිත නිවෙන තරමක්.හරිම ආසාවෙන් බලන්නේ.සියලු බලාපොරොත්තු ඉටුවෙන සුභ නව වසරක් වේවා ඔබ සැමට..බුදු සරණ ලැබේවා...🪻💐
This is my dream life💖💖beutiful and cool nature
Me too... But......????
Maravilloso, alegre, original y artístico el vídeo de hoy
Feliz año a tod@s❤🎉
Moc ráda sleduji tento kanál, je skvělé vidět jak žijí lidé ve světě. Zdravím z České republiky🇨🇿
Happy new year
I'm tired of living in the city, I love this place, it's like paradise
I just wanted to let you know that I find your place incredibly peaceful!My entire family loves watching your videos together. And your cooking skills are just WOW! Sending you love all the way from India🇮🇳🤗❤....
She is from srilanka I guess she's from downsouth in Sri Lanka
ලස්සන විඩියොවක් ගොඩක් වටින දෙවල් ඇතුලත් නිසා ආසාවෙන් බැලුවා ❤❤❤🎉 සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා
සුබම සුබ නව වසරක් වේවා! පවුලේ සියළුම දෙනාට ❤ බුදු සරණයි! 🙏🙏🙏
I love watching u and your parents,pets,surroundings.
Your cooking.
Parents r lucky to have daughter like u.
Hi Poorna! I'm from Vietnam. Watching you harvest rose apples reminds me of my childhood memories. When I was little, my family had 5 rose apple trees, and when the harvest season came, the fruit was bright red all over the garden. My sister and I harvested them every day for my mother to sell at the market. But now it's just a memory. I love this fruit very much, it's very refreshing and it's a clean fruit. Thank you very much for sharing the video, it brings back good memories for me.❤❤❤
Mind relaxing video ❤❤
Milá Pooma ďakujem za opäť krásne video a želám celej rodinke úžasný nový rok. ❤️
I made two bottles of jam using the rose apples that I brought home. First, I chopped the rose apples and added sugar lumps (Sukiri) and rose petals. Then I boiled the mixture. The final result was amazing. Also, I made a pink mixed fruit milk by adding rose apples, pomegranate, dragon fruit, red apples, strawberry and my favorite Ambun banana. That was so yummy. It quenches both body and the soul.
I added fried garlics to the dish along with chili coated corns and fried chicken slices just to make the dish testier and prettier. Also, I made a collagen soup with chicken bones by adding chicken bones, saldari, corns, onions, ginger, sera and others spices like cardamom, cloves, salt and pepper. I kept it on the hearth for few minutes and let it cook. That gave an aesthetic chicken bone soup aroma. It was very satisfying.
I tempered boiled peas by adding shrimps, carrots, leaks, tomato along with some pieces of coconut and to make it testier, a pinch of ketchup was added to the dish. I prepared a tasty bite for a drink with some rose apples and apples. The fruits were cut into little pieces and added a pinch of salt and pepper along with some lime. It was an ideal bite for a giggle juice.
I prepared Gulab Jamun (an Indian sweet) for tea time next day. Everyone enjoyed the sweet with a cup of Ranawara. (a very healthy drink that Sri Lankans prepare). They really loved the combo.
It’s getting darker slowly with disappearing sun. The moon is lighting up. This makes my mind really calm. I love this feeling and calmness.
Wishes of people do make wonders. I feel there’s no existence of the universe without those wishes. More those wishes be benevolent, calmer this world would be. More we bless others; more we will be. Such a wonderful thought!
May your wishes do come true by giving you the light. I wish it with my whole heart!!!
Embrace the nature..🍃
Be good, do good, enjoy this flying life and depart..🌼
May Triple Gems Bless You!!
With love, Poorna 🧡💛
❤Poorna මම දුලංගා මතකද?
I always think it's a dream landscape and feel so heavenly wow to all your presentation from India love always😊
❤
Happy New Year 🎆☮️❤️from USA! Blessings to you, your family, friends, and pets in 2025! 🫶🏻
তোমার বাবা ও তার বন্ধুরা মিলে ঢোল পিটিয়ে গান গাইলো এটা কি শ্রীলঙ্কার কোনো ঐতিহাসিক গান?
You are simply amazing. Your recipes are out of this world.
I love living in the village, I will definitely travel there
You are so talented with cooking and craft. Thanks for sharing your beautiful culture!
සුභ නව වසරක් පූර්ණා ඔයාටත් පවුලේ හැමෝටමත්.ඇත්තමයි හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාාග් වීඩියෝ වලට.සුභ පතනවා ඔයාට.මේ වෙලාවේ මම හිටියේ ප්‍රශ්නයක.ඒත් දැන් හිතට පුදුම සැනසිමක් දැනෙනවා.❤❤
අදත් හරිම ලස්සනයි පුර්ණා.ඔයත් ජම්බු ගෙඩියක් වගේ❤❤❤❤❤❤
It feels like living in a completely imaginary place... The greenery, the forest, the sky, the long fields, and the peaceful atmosphere of man remind us of love,❤
Thanks a lot💜️♥️💜️♥️💜️♥️
මේ විදියට හිත නිවන පූර්ණා අක්කටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
අලුත් අවුරුද්දේ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤
♥️♥️
පුර්ණා ඔයාගේ වීඩියෝ නම් තනිකරම ඇබ්බැහිවිමක් . මමත් යු ටියුබ් ආපු ගමන් බලන්නේ අනේ පුර්ණාගේ වීඩියෝ එකක් දලාද දන්නෑ කියලා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක් නිසා දැන් හොයන් ඇවිල්ලා බලන තරමට මාරම කැමතියි මේ විඩියෝවලට. අනේ ඒවා මාරම ලස්සනයි. හරිම නිර්මාශිලි ලමයෙක් ඔයා. ලස්සනම ලස්සන් පරිසරයක ඔයා ඉන්නේ හරියට දිවයලොකයක් වගේ. තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ මේ අවුරුද්දේ ත් කරන්න
ලැබේවා . 2025 නව වසර ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏💚🍃🍃 ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න ❤
පුර්න අක්ක අපේ ගෙදරත් ඇවිත් මල් වරග පොටො ගහගෙන ගියා
Koheda me palatha
Your video is very nice i am watching every time
May this new year bring you health, happiness, and success in all you do! ... 🙏❤❤🙏
Watching from the Philippines 🇵🇭... 😊
අම්මටයි තාත්තටයි පූර්ණ නංගී සහ මල්ලීටයි නිදුක් නීරෝගී සුව සහ සතුට සෞභාග්‍යෙන් පිරුනු ඉසුරුමත් සුභම සුභ නව වසරක් වේවා !!!❤️
හරියට film එකක් බලනවා වගෙ.❤
Watching from Philippines🇵🇭 I love your videos ❤
Are any malatalees watching this channel? Love from kerala❤
You mean malayali
Yes@@dhilnadhilna5747
Wah aj kuch naya comment kiya kasam ke wala va
Love From Kerala❤️❤️
@@Alyanvlogger5411 പിന്നെ അല്ല.. മലയാളി ഫ്രം ഇന്ത്യ.. 😎
ලස්සන දේවල් අපිත් එක්ක බෙදා ගන්න වෙනද වගේම සුභ ම සුභ අලුත් අව්රුද්දක් වේවා 💐💐💐
ඉරිසියා හිතෙනවා මේ ලස්සන පරිසරය දැක්කම😉
ආස හිතෙනවා පූර්ණා අක්කා හදන කෑම දැක්කම😍
ලෝභ හිතෙනවා සකී මෝයා පූස් යාලුවො ටික දැක්කම 🤗
ආදරේ හිතෙනව ඔයාලගෙ පවුලේ ආදරේ දැක්කම❤🥰
සුබ නව වසරක් පවුලේ සියලු දෙනාටම අදත් ඉතාමත් ආදරයෙන් ව්ඩ්යෝව බැලුවා හරිම ලස්සනයි පුතේ .සුබ අනාගතයක් .❤❤❤❤❤
Wow you celebrate meaningful new year. Happy new year sis for your and your family❤
Happy new year
Watching from California! Sri Lanka is such a beautiful country! පූර්ණා ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා. ගොඩක් ලස්සනයි. හිත නිවනවා. ඔහොම නිර්මාණ කරන්න හැමෝටම බෑ. කැමරාකරණය කරන කෙනාත් අති දක්ෂයෙක්. තව තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය, වාසනාව ලැබේවා! හරිම ආඩම්බරයි ඔබ ගැන
No Brasil chamamos esta fruta de Jambo. Eu amo❤😋🇧🇷
ශ්‍රී ලංකාවෙ අපි කියන්නෙත් ජම්බු(jambu) කියලා 😁
In sri lanka we called "jambu"
You are redefining everything how one can imagine to live or should feel anything on this beautiful planet. I’m falling in love with nature and life on earth just by watching your videos. What an amazing new year, what more blissful way could there be to celebrate a new year.. my dear, you are an angel on earth showing us a way of life that is so simple, busy, full of care, peace and love. Thank you for being what you are, living how you live and most importantly letting us know about it, making us aware of purity 🙏 god bless you and my first ‘happy new year’ wish to you than anyone in 2025. Keep going ♥️🙏
I just can not get enough of your videos, your skills of cooking, baking and crafts are incredible.. Would really love to meet you one day and explore your beautiful village ❤️ 💕
Feliz año nuevo, con mis mejores deseos de salud, paz y prosperidad para ti y los tuyos!! 🥰
Peaceful and mind-blowing ❤
プルーナさん、新年明けましておめでとうございます😊❤幻想的な紙ランタンを観るのは何度目でしょう。とても素敵なデザインですね✨️プルーナさんとご家族の健康と幸せを願っています❣️レッドアップル🍎のデザート今食べたい😍
සුභ අලුත් අවුරුද්දක් නන්ගි. ඔයාටත් ගෙදර හැමෝටමත්. උයන්න වගේම අනිත් හැම දේටම දක්ශ ඔයාව ඇවුරුදු ගනනාවක් ගොඩාක් අදරෙන් බලන් ඉන්නෙ.අද වීඩියෝ එක නම් පුදුම තරම් ලස්සනයි. ඔයාලා ඉන්න ගම කොහෙද? හැමදාම ආසාවෙන් බලන ඔයා ඉන්න ගම මොකක්ද කියලා අද නම් අහන්නම ඔනි.
I wish I had my home in such a beautiful place...
සුබම සුබ නව වසරක් වේවා හිත නිවන සුරංගනාවියේ ❤🥰
එසේම වේවා ඔයාටත්😊🌻♥️💜️♥️💜️
Que hermoso 😊😊donde vivis ❤❤todas las frutas que tienen no lo tenemos nos otros aca en la argentina te mando muchos cariños gracias por compartir 😊
*Heaven like a peace place and very mind relaxing for me* ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ පුදුම තරම් ලස්සනයි. හරිම ආසාවෙන් බලන්නෙ. ඒ වගේම ඔයාගෙ විඩියෝ එකක් කියන්නෙ හිත නිවන බාවනාවක් වගේ. සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️
Wow! Dear Poorna, what a beautiful video and thank you so much for your sharing with us!
Complement for the cameraman!❤ Happy New Year for all of you and your lovely cats and your beautiful dogs, hugg for them! Warm greeting's from The Netherlands❤❤
මම හැමදාම හරිම ආසාවෙන් බලන් ඉන්නෙ පූර්නා ඔයාගෙ ලස්සන ගමේ සුන්දරත්වය විදින ගමන් ..ඔයාගෙ ලස්සන රසවත් කෑම වලින් හිත පුරවගන්න❤❤❤ ඉක්මනින් ආයෙම මේ වගේ ආයෙ ආයෙම බලන්න හිතෙන දේවල් අරගෙන ඉක්මන්ටම එන්න ❤❤❤
Harika bir video ...her şey çoook güzel ...Türkiyeden sevgiler selamlar sağlikli yeni bir yıl diliyorum ♥️🇹🇷♥️🎄🍰🎄🎈
පූර්ණා අක්කේ ඇත්තටම සතුටට මගේ ඇස්වල කදුලු,වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ඔයාට...🙏🙏🙏🙏සොබාදහමේ මිහිරියාව අපූර්ව ලෙස අපේ ඇස්මානෙට ගේනවට ඔයාට ගොඩාරියක් පින්...💐💐💐💐💐
Hppy new year poorna di.....God bless u ..lv frm Assam❤
Nearly 400.000 views, but only 15.000 Likes? Come on people, these videos deserve much much more "thumbs up". 👍 Thanks again for this wonderful piece of art🙏
I am watching from India...love it..❤❤❤
Parabéns pelo canal as imagens são lindos a natureza é belíssima um grande abraço do Brasil 🇧🇷🌷
So great to enjoy picking some fruit from the bushes
හරිම ලස්සනයි ව්ඩීයෝ එක සුබ නව වසරක් වේවා අක්කේ 🥰💚💚
I am from Kolkata....really shree Lanka is not a place it's a heaven...so much nice nature, views.. everything I like..Happy New year poorna..lots of love& blessings❤.. ❤❤❤❤
Xronia pola poorna, kali xronia, me igia, poli omorfo video, bravo. Se perimeno sto epomeno video. Filakia polaa❤❤❤❤🎉🎉🎉🎉
Happy New yare... ඉක්මනට තව වීවිඩියෝ එකක් දාන්න...❤❤❤❤
🙏🙏🙏🙏🙏හැමදාම වගේ අක්කාගෙ චැනල් එක එක්ක මේ අවුරුද්දෙත් ඉන්නවා.......අක්කාටත්,පවුලේ හැමෝටමත්,වීඩියෝ බලන යාලුවො හැමෝටමත් සුභ අලුත් අවුරුද්දක් වේවා...හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා...
VOCÊS SÃO INCRÍVEIS ADORÁVEIS MARAVILHOSOS MARAVILHOSAS ENCANTADORES ENCANTADORAS PRA TODOS VOCÊS SERES ILUMINADOS ILUMINADAS E FAMILIARES UM FELIZ ANO NOVO REPLETOS DE BÊNÇÃOS PAZ SAÚDE MUITA LUZ BEIJÓS NO CORAÇÃO
සුභ අලුත් අවුරුද්දක් වේවා හරිම ලස්සන වැඩ සටහනක්❤❤❤. අපිටත් බැරිද පූර්නාගේ කැලැන්ඩරයක් ලබා ගන්ඩ
Real Angel in the Real nature🎉🎉🎉🎉🎉from India.
ආසාවෙන් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ.
හිත නිවෙනවා ❤🍃💫
Lots of love from India 🇮🇳❤️
Happy new year to you all lovely calendar ❤❤❤
I really enjoy for your video ❤ thank you good hard working ❤
🎉
Love watching your videos dear! So calm! ❤🎉
Last part was unexpected. 😮
It’s really awesome! Unique!
Happy new year everyone ❤
Hola que chica más trabajadora y que hermosas artesanías y todo lo que cocinas se ve especial 😋🤤 les deseo un Feliz año nuevo 2025 que sean de muchas bendiciones gracias x el vídeo 😘🤗💋❤️🇦🇷🇦🇷🇦🇷🇦🇷
Happy new year
Vous êtes une artiste ❤😊 votre cœur est beau cuisine talent artistique super copains animaux merveilleux plaisir de voir vidéo paisible remplie amour de partage quelle belle fleur vous êtes ❤❤❤❤😊
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා අක්කා ඇතුළු පවුලේ සැමට....🎉️🎊️❤️❤️❤️
Can't explain the beauty of nature 🌻🌼💐⛰️🏔️🌲🌳🌴🌫️🪷🌸🏵️
And your recipe 😊
Thank you! Nature is a real blessing 🙏
ඔයගේ ගම හරිම ලස්සනි පූර්ණා ඔයගේ වීඩියෝ එක බලනකොට භාවනාවක් වගේ ගොඩාක් ආසවෙන් තමයි බල්න්නේ හැමදාම ඔයාට ඹුදුසරණයි.❤❤
Very excellent dishes. Purna
Jesus bless you
Thank you so much! 🙏
පූර්ණා අක්කෙ, ඔයාටත් , පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා . හැමදාම බලාගෙන ඉන්නෙ ඔයාගෙ වීඩියෝස්, village kitchen නැන්දගෙ වීඩියෝස් , traditional me අක්කගෙ වීඩියෝස් , village kitchen sri lanka නැන්දගෙ වීඩියෝස් දානකන්. ගැමි කම, ගැමි පරිසරයක් හැඟීම මාරම විදිහට හිතට දැනෙනවා. ❤️🥰 ❤ ආදරෙයි
Mage duwata wayasa awurudu 4i.aya manudi.harima asai oyage logs balanna.a widihata thama sellam bath uyanne.gas wala kola mal kadanawa mallak aragana.oyata godak kamathi nangi.❤❤
What a beautiful nature nd what a photography❤❤❤
I love watching your videos. I get lost in the scenery, the music, everything you share. It makes me feel relaxed and like I am being healed.
The Rose apples are delicious, and the dessert you make with them is also very attractive
Thank you so much for this wonderful video
I'm so glad!♥️♥️
Miss poorna, me episode eken oya paripoorna una....actually wow wow wow ❤🎉 happy new you dr
Very very fantastic flowers artist but yellow flower is medicine thank you Purna
Oyage nangi kenek unanam kiyala hamadama hithenawa ♥️ Happy new year akka 💜️
La început de an îți urez ție familiei an nou cu bucurie sănătate multă împliniri bunăstare materială.La multi ani tuturor draga mea prietena 😘🇷🇴🙏.
මාසයක් බලන් හිටියා Video එකක් දානකම්🥺 පරණ Videos බල බල🫶🏻 හිතට මාරම නිදහසක් දැනෙන්නේ♥️
සුභ අළුත් අවුරුද්දක් වේවා ..ඔයාල සියළුම දෙනාට ..මාරම ලස්සනයි වීඩියෝ එක ..තෙරුවන් සරණයි දිනෙන් දින දියුණු වේවා ..❤️🌹🙏
Sukoon sa feel hoti h aapka videos dekh kr ❤❤❤
Happy new year poorna❤️⭐❤️⭐❤️
Same to you😊🌻🌍