New zealand House & Rent නවසීලන්තය ගෙවල් වල කුලිය කීයද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2022

ความคิดเห็น • 96

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 ปีที่แล้ว

    Thankx for sharing all these with us.

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියෙ 🥺😍❤️

  • @user-mi5kr7qr8j
    @user-mi5kr7qr8j ปีที่แล้ว

    oyawa dekkama godak sathutui budusaranai

  • @chinthakadesilva7429
    @chinthakadesilva7429 4 หลายเดือนก่อน

    Jaya wewa oyata.

  • @sanjeewagunathilake2484
    @sanjeewagunathilake2484 ปีที่แล้ว +1

    Great job brother... Love this vedio...

  • @hettiarachchifamilymovements
    @hettiarachchifamilymovements ปีที่แล้ว

    Great bro ❤

  • @Anura7646
    @Anura7646 ปีที่แล้ว

    Good a video👍

  • @tharangajayawardana9821
    @tharangajayawardana9821 ปีที่แล้ว

    Super

  • @dreemwehikal2029
    @dreemwehikal2029 ปีที่แล้ว

    😇😍

  • @rajeswaryraman3243
    @rajeswaryraman3243 ปีที่แล้ว +1

    Very nice so beautiful location

  • @ramadanceveyangoda7355
    @ramadanceveyangoda7355 ปีที่แล้ว +1

    Nice 👍👍

  • @sarathsenanayaka976
    @sarathsenanayaka976 7 วันที่ผ่านมา

    🇱🇰👍👍

  • @chathurinilanka9615
    @chathurinilanka9615 ปีที่แล้ว +1

    Beautiful place

  • @sameerasenavirathna165
    @sameerasenavirathna165 ปีที่แล้ว +2

    මරු නේ 👍

  • @uchithadinuranga5740
    @uchithadinuranga5740 ปีที่แล้ว +1

    🤗❤️

  • @nimalanthony4232
    @nimalanthony4232 ปีที่แล้ว +2

    Proud about your difficult journey. You are legend bro.

  • @niwarthanawarshaniperera6941
    @niwarthanawarshaniperera6941 ปีที่แล้ว

    Hallo kiti....

  • @LittleGetaways
    @LittleGetaways ปีที่แล้ว +2

    මේ ගෙදර මාර ලස්සනයි views. අහම්බෙන් උනත් මම ඔයාගෙ වීඩියෝ එකම සතියකට පස්සෙ දාලා වගේ 🙈🙉🙊

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +2

      පහුගිය අවුරැදු 4 ඔතන උන්නෙ ගොඩක් දුකෙන් තමා ඔය තැන දාල අලුත් ගෙදර ට ගියෙ😢

    • @LittleGetaways
      @LittleGetaways ปีที่แล้ว

      @@travelfarmer කොමෙන්ට් එක edit kara balanna 😀

  • @Vikasithalokaya
    @Vikasithalokaya 11 หลายเดือนก่อน

    Aiye mata experience thiyenawa ath job akak set une neha hema ahakatama damma set wennama neha

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +1

    ☘❤

  • @irosharangamali623
    @irosharangamali623 ปีที่แล้ว

    Almarai work kare vecancy nadda aiyaaaa

  • @DriveWithJNana
    @DriveWithJNana 7 หลายเดือนก่อน

    Nice drone shots.
    Whats the Drone u have ? How much ?

    • @travelfarmer
      @travelfarmer  7 หลายเดือนก่อน +1

      Mavic mini 690 $ අයිය

  • @agri2964
    @agri2964 ปีที่แล้ว

    👌👍
    මයික් එකක් යූස් කරන්න අපිට ගොඩක් පැහැදිලි එතකොට.tnx 👍

  • @ayubowanastrolanka
    @ayubowanastrolanka ปีที่แล้ว +1

    ෂා.. හරිම ලස්සනයි ..

  • @user-lx9fq3yv2h
    @user-lx9fq3yv2h 9 หลายเดือนก่อน

    Job akak hoyala denna puuwanda

  • @kavishkaranasinha1086
    @kavishkaranasinha1086 ปีที่แล้ว

    Aiye animal husbandri nvp-3cos ekakin new zealand enna puluwanda

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +2

      වසර 3ක experience අවශ්‍ය etf කැපෙන farm එකක

  • @KasunChamara-fr5fk
    @KasunChamara-fr5fk ปีที่แล้ว

    Alut in ena ayage pati kohomada taniyama da hama ekem inna tiyenne dena hunndenek awo ekata watennatda

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      පඩි ගැන වෙනව වීඩියෝ එකක් තියෙනව දාල

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว

    එජන්සි හරහා නවසිලන්ඩ් යවනවද අයියා

  • @sachithsrimihiraj8865
    @sachithsrimihiraj8865 ปีที่แล้ว

    Aiye mata NLDB farm eke 2 years farming experiance thiyenawa. NZ enna apply karanne komada

  • @liyanagesamanthika4717
    @liyanagesamanthika4717 ปีที่แล้ว +1

    මචං පුලුවන්නම් udau කරපන් ඔහේ එන්න

  • @sajithdewantha2617
    @sajithdewantha2617 ปีที่แล้ว

    Aiye farm ekka machinery jobswalata ganne nedda? Technician or tractor/forklift driver wage.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      නැ technisiayan ල ගන්නෙ නැ driving අපිම තමා කර ගන්නෙ

  • @milindakaushika6642
    @milindakaushika6642 ปีที่แล้ว

    Power bill , water bill apide gawne oneda rent akate gayak gathame.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Farm වල නම් water free power සමහර farm වලින් free නැත්නම් ගෙවනන් අවශ්‍ය යි. City වල එහෙම තමා ගෙයකම ගත්තාම ගෙවන්න වෙනව නැත්නම් පොඩි room අරන් හිටියොත් ඒව free

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    how many km should you drive near supermarket or the pharmacy?

  • @dineshdasanayake8510
    @dineshdasanayake8510 ปีที่แล้ว

    Aiye agriculture diploma ekath ekka Almarai wala aurudu kiyak experience onda Newzealand danna ?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      අලුතෙන් දාප1 green list එකේ එකකටනම් අවුරැදු 3ක් අවශ්‍ය යි

    • @dineshdasanayake8510
      @dineshdasanayake8510 ปีที่แล้ว

      @@travelfarmer green list eka kuwe mokda aiya 🤔

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      මෙක facebook.com/groups/358265636401557/permalink/358270006401120/

  • @dmadissanayaka108
    @dmadissanayaka108 ปีที่แล้ว +1

    Abewala fram eka 1 years wedakarala thiyana ළමයින්ට illum kala hekida

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      අඩුම අවුරැදු 3 ක් experience අවශ්‍ය යි

  • @greatgod333
    @greatgod333 ปีที่แล้ว

    job 1 hoyaganna barida bro

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Job වලට එන විදිය වීඩියෝ එකක් දාල තියෙනව බලන්න

  • @wasanthimangala2843
    @wasanthimangala2843 ปีที่แล้ว

    Farm ekema house ekakatad yanne malli.nz wala farm wala wadata ena ayata house free denne nadda.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      House එකට පොඩි rent එකක් එකතු කරග තමා අපේ anual salary එක හදල තියෙන්නෙ එක කපන් තමා අපිට වැටුප් ලැබෙන්නේ

    • @wasanthimangala2843
      @wasanthimangala2843 ปีที่แล้ว

      Thank you malli new house eke vidio ekakuth danna oyage siyalu katauthu sarathaka wewa!theruwan saranai!

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ටික දවසිකින් ගෙන්නම් තවම ඒකෙට ගිය⁣ා විතරයි බඩු එහෙම අරන් ඔක්කොම පිලිවෙලකට හදල දානනම්

    • @wasanthimangala2843
      @wasanthimangala2843 ปีที่แล้ว

      Ok💐🎉️

  • @yehesithhendawitharana5176
    @yehesithhendawitharana5176 ปีที่แล้ว

    House එකක් ස්තීරවම ගන්න බැරිද PR තියෙන අයට,රෙන්ට් එකට විතරයිද පුලුවන් migrate වුනු අයට

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Resident තියෙනවනම් පුලුවන් . Work visa වලට බැ .සල්ලිත්
      එපැයි ඉතින් ටිකක් ගනන් ගෙවල්

    • @harrypottervlogs3195
      @harrypottervlogs3195 ปีที่แล้ว

      ​@@travelfarmerResident ගන්නෙ කොහොමද අයියෙ😊

  • @amalkumararathnayaka6257
    @amalkumararathnayaka6257 ปีที่แล้ว

    man awrudu 10k saudhi almarai eke wada.apita new Zealand Enna Chans nadda

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Farming සම්බන්ධ වනම් වැඩ පුලුවන්

    • @amalkumararathnayaka6257
      @amalkumararathnayaka6257 ปีที่แล้ว

      Denata stockman inne. Cow farming sambanda wada puluwan.apply karanne kohomada

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Experience letter එකක් අවශ්‍ය යි වැඩ කරන්නේ farming සම්බන්ධ කියල

  • @asithachathuranga4269
    @asithachathuranga4269 ปีที่แล้ว

    Food production technology degree tiyana kenekta karanna jobr thiyada aiyee 🙄❤

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Google green list nz කියල බලන්න ඒකෙ තියෙනවනම තියෙනව

    • @asithachathuranga4269
      @asithachathuranga4269 ปีที่แล้ว

      @@travelfarmerhari aiyee❤❤

  • @maheshchathuranga1048
    @maheshchathuranga1048 ปีที่แล้ว

    Farm job walata ena හැමෝටම ඔහොම accommodations hamdawenawada aiye

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Accommodations හැමෝටම ලැබෙනව ලැබෙන ගේ මේවගේද මෙයිට වැඩිය හොදද හොද අඩුද තිරනය වෙන්න තියෙන ගේ අනුව හැබැයි මොකක් හම්බ වුනත්
      අනිවාරයෙන්ම මෙවගේ අවශ්‍ය පහසුකම් තියෙනව ඒ ගේ ඇතුාල්

    • @maheshchathuranga1048
      @maheshchathuranga1048 ปีที่แล้ว

      @@travelfarmer thank you brother

    • @maheshchathuranga1048
      @maheshchathuranga1048 ปีที่แล้ว

      @@travelfarmer shere accommodations hamba වුණොත් kiyak wage ekata danawada brother

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඒවටත් එකම විදියට කැපෙනවා

  • @anomawickramasinghe36
    @anomawickramasinghe36 ปีที่แล้ว

    Mamath Newzealand wala inne obe T.P N0. eka kiyanna.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      කොහෙද aukland ද ඉන්නෙ

  • @thimeshranga4871
    @thimeshranga4871 ปีที่แล้ว

    Waysa 18 n awegida farm job ekta 🥺

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      18 එන්න විදියක් නැ මොකද ලංකාවේ 18ට කලින් රස්සාවක් කරන්න බැනේ. ලංකාවේ experience නැතුව එන්න බැ මෙහෙට

  • @dineshsilva6133
    @dineshsilva6133 ปีที่แล้ว +1

    New zealand වලට job එකකට යන විදිහ පොඩ්ඩක් කියන්නකො. මොනවාද අවශ්‍ය කරන්නෙ. කොහොමද එන්නඔනි කියලා lELTS ඔනිද?

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +2

      Ielts අවශ්‍ය නැ experience තමයි අවශ්‍ය ඒ සම්බන්ධ සම්පුර්ණ විස්තර ඇතුලත් වීඩියෝ කීපයක් තියෙනව දාපු බලන්න ඒව

    • @lakmalsarath
      @lakmalsarath ปีที่แล้ว

      නිවිසිලන් යන්නවිදිහක්තියනවද

  • @prestigehub1271
    @prestigehub1271 ปีที่แล้ว

    කටුක ජීවිත

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      අපිටනම සැප ඡිවිත😁

    • @prestigehub1271
      @prestigehub1271 ปีที่แล้ว

      @@travelfarmer මම ඔහේ හිටියා පුතා

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඔයො මෙහෙ හිටියනම් ඔයට කටුක උනෙ ඇයි කියන්නෙ නම් දන්නෙ නැ අපිනම් සැපට ඉනනව

    • @prestigehub1271
      @prestigehub1271 ปีที่แล้ว

      @@travelfarmer මම වැඩ කරපු farm eka තමයි hodama farm එක, එත් ජිවිතය හුදකලව.....

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඔයා කොහෙද වැඩ කලේ හොදම farm එක උනේ මොනවගෙන්ද? ඡීවිතේ හුදකලා farm එකක් ඇතුලට වෙලා හිටියොත්නෙ නිවාඩු වට හවසට එලියට ගිහින් කාල බීල ඉන්න අපිට නම් කිසිම හුදකලාවක් නැ

  • @navinuyoutubechannel7188
    @navinuyoutubechannel7188 ปีที่แล้ว

    new zealand එකට farmwork ගන්න නැද්ද? Family එකක් එන්න පුලුවන්ද..pless reply

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      සුදුසුකම් තියෙනවනම් visa දෙනව job offer එකක් හොය⁣ෙ ගත්තොත් family ගනන පුලුවන්