Dairy Farm Life In New Zealand 🇳🇿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2023

ความคิดเห็น • 84

  • @tharanga7762
    @tharanga7762 ปีที่แล้ว +7

    කොල්ලා මහන්සියෙන් වැඩ කරනකොට කෙල්ල support එකට ඉන්නවා කියන එක ගැම්මක් තමයි
    ❤❤❤
    සුභ පැතුම් දෙන්නටම🎉❤😍

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 ปีที่แล้ว +3

    ශා මාරම ලස්සන වීඩියො එකක් අයියා.ඔයාලා දෙන්නගෙ උත්සාහයෙන් ආපු ගමන ගැන මාරම සතුටුයි 😍😍❤️

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      ❤️🙏 ඔයාල මේව බලල අපි ⁣වගේ දවසක ඉනනව බලනන් ආසයි අපිත්

  • @nuwanpayagala6142
    @nuwanpayagala6142 ปีที่แล้ว +3

    Highly appreciate your courage and hard working. One day you'll get a precious reward for it.

  • @lakshithasadaruwan5484
    @lakshithasadaruwan5484 6 หลายเดือนก่อน

    😊❤

  • @jeevankumara5767
    @jeevankumara5767 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Hi good to see you both and dedication of hard work give us motivation of the life no matter what when who your motivation is important. Thank ❤

  • @chamodiwathsala4070
    @chamodiwathsala4070 ปีที่แล้ว

    අනේ හරිම සතුටුයි අයියෙ ඔයාලගෙ මේ අලුත් වුණ ජීවිතේ දකිද්දී😊 මගේම සහෝදරයා දියුණු වෙලා සතුටින් ඉන්නව වගේ හැඟීමක් දැනුණා😍🤗 අක්කි නම් හරිම supportive wife කෙනෙක්😘 ඔයාලගෙ අලුත් ගෙදර පරිසරය හරිම ලස්සනයි. අක්කි අයියා දෙන්න පරිස්සමෙන් හොදින් වැඩ කරගෙන දියුණුවට ම පත්වේවා කියලා හදවතින්ම සුබ පතනවා...💐💖

  • @madurapolkotuwa8229
    @madurapolkotuwa8229 ปีที่แล้ว

    ❤❤❤

  • @dhanushkakumarasinghe8179
    @dhanushkakumarasinghe8179 ปีที่แล้ว

    Good luck ❤

  • @lahiruviraj5101
    @lahiruviraj5101 ปีที่แล้ว

    Actually your farm is beautiful aiya
    Farm back ground area is very nice and beautiful 🌄🌄🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🌄🌄🌄🌄🐂🐂🐂🐂🐂🐂🐂🐂 Good Luck !!!!

  • @Emoeycom
    @Emoeycom ปีที่แล้ว

    👍 🚀

  • @lakshithadilshan2604
    @lakshithadilshan2604 ปีที่แล้ว

    ❤🔥

  • @unknown3228
    @unknown3228 ปีที่แล้ว +1

    මමත් හරි ආසයි ,මේ වගේ නිදහස් ජීවිතයක් ගත කරන්න ,ඒත් ඉතිං තාම අවස්තාවක් හම්බු උනේ නෑ ,ඔයාලට සුභ අනාගතයක් .

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      උත්සාහ ය අත්හරින එපා දවසක අනිවාර්යයෙන්ම ලැබෙයි.❤️

  • @chathurangamadushan6615
    @chathurangamadushan6615 ปีที่แล้ว

  • @user-tg9je8tz3s
    @user-tg9je8tz3s ปีที่แล้ว

    👍

  • @happyhome1093
    @happyhome1093 ปีที่แล้ว

    අද තමයි දැක්කේ ඔයාව හදිසියේම .. ලස්සනයි වීඩියෝ

  • @beautifulviews710
    @beautifulviews710 5 หลายเดือนก่อน

    කුරුල්ලන්ගේ සද්දේ හරිම මිහිරියි

  • @manojmaduranga2058
    @manojmaduranga2058 ปีที่แล้ว

    💪❤️

  • @slgigleader441
    @slgigleader441 11 หลายเดือนก่อน

    Super.matath enna berida wedata ohe

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว

    ලස්සන පරිසරයක් .... ලංකාවේ ගමක් වගෙ....

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว

    නියමයි ❤❤

  • @palithasam8509
    @palithasam8509 11 หลายเดือนก่อน

    Thank you dennatama..
    Sathutui apata

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @thilinathilakarathna592
    @thilinathilakarathna592 ปีที่แล้ว

    මාරම ලස්සනයි.හැම video එකක්ම බලනවා ඔයාලගේ.ඔයාලගේ farm එකට වැඩට ගන්න බැරිද

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      අපිට පිටරට ගන්න බැ අපි accredited company එකක් නෙමෙයි

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 ปีที่แล้ว

    The Girl sounds very innocent🥲🥲

  • @ApsaraSewwandi-rk3kd
    @ApsaraSewwandi-rk3kd 11 หลายเดือนก่อน

    Aiye akke apata nawasilanthayata ena vidiya kiyanna ko mama denala saudi wala inne haus mit mata au35 wenwa

  • @lakshanchathuranga7528
    @lakshanchathuranga7528 ปีที่แล้ว

    Ayye excavator job valata salary kiyak vage hambenawada ohe

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว

    oyalage jiiweethe shoui ane eka hrima wens mahnsi wenna one thamai eth ..anik ayge jiiwetha wlata wada hrima lssnai..tgwa vlog krna kathakrnnnthi unata kmknh punchi punchi vedios tikak dnna krdryk ntji music ekak ekka hri swabawika sdde ekka hrii. Oylage vlogs bluwama nikn ara amreikwata mulma kale janapada hdanna giya ayge kathawan mathk wenwa lora kiyla kenekge katgwk thiyene. E wge hrima shoii❤

  • @chenuperera13
    @chenuperera13 8 หลายเดือนก่อน

    Akke part time hoyagnn widihk dn nadd

  • @shamindakuruppu1246
    @shamindakuruppu1246 ปีที่แล้ว

    Good morning are you located around Northland.

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 ปีที่แล้ว +1

    ආඩම්බරයි ඔයාලට ජයවේවා ,,මටත් ජොබ් එකක් හොයල දෙන්නකො,,😊

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      අපි ලග vacancy නැ මගෙ පරණ වීඩියෝ එකක් තියෙනව online apply කරන විදිය එක බලල apply කරන්න

  • @rmw2277
    @rmw2277 ปีที่แล้ว

    Akkila mona city ekeda inne

  • @darshinayanaprabha8064
    @darshinayanaprabha8064 ปีที่แล้ว

    IRD nomber එක හදාගන්නේ කොහොමදකියලා දැනුවත් කරන්න පුලුවන්ද ඔයාලට

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +1

      Online apply කරන්න පුලුවන් IRD new zealand කියල serch කරන්න විස්තර එයි

  • @virajdilanjana5642
    @virajdilanjana5642 11 หลายเดือนก่อน

    අයියේ සාමාන්‍යයෙන් ෆාම් එකක කී දෙනෙක් වැඩ කරනවද එක ෆාම් එකක ??

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน +1

      සතුන් 200 කට එක්කෙනක් තමා වැඩ

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala ปีที่แล้ว

    Dairy farm assistant course එකට කොහොමද ජොබ් තියෙන්නේ සහෝදරයා

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Course එකකට job හොයන්න බැ අනිවාර්යයෙන්ම experience හදාගන්න .

    • @UKTrainingAcademypasyala
      @UKTrainingAcademypasyala ปีที่แล้ว

      @@travelfarmer ස්තූතියි සහෝදරයා

  • @user-cv1ie4pm4u
    @user-cv1ie4pm4u ปีที่แล้ว

    Apitath enna vidiyak kiyanna berida 😢

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      එන විදිය ගැන සම්පුර්ණ වීඩියෝ එකක් තියෙනව බලන්න

  • @nalanwijesinhe8276
    @nalanwijesinhe8276 ปีที่แล้ว

    අද ඉදන් අලුත් තැන

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      දැන් සති 2ක ඉදන් අලුත් තැන 😊

    • @nalanwijesinhe8276
      @nalanwijesinhe8276 ปีที่แล้ว

      @@travelfarmer 😒බලන්න බැරි උනා පරන තැනින් අයින් උනාට පස්සේ...

  • @ireshbuddhike2828
    @ireshbuddhike2828 ปีที่แล้ว

    අක්කා කෑම හදන කොට අයියා ද? කැමරා කරේ😀😉

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      මම වැඩෝ😂 අක්කම තමා තනියම කරන්නේ

    • @ireshbuddhike2828
      @ireshbuddhike2828 ปีที่แล้ว

      @@travelfarmer zoom ?😇

  • @thusithasuraj755
    @thusithasuraj755 7 หลายเดือนก่อน

    Ayye, mata oyawa contact karaganna ona..plss

  • @AsangaChandrakumara
    @AsangaChandrakumara 11 หลายเดือนก่อน

    අඩේ අපි ඉන්නේ උබලටත් සැහෙන්න වින්ටර් එක වදින පැත්තක. අපි නම් ජනේලුත් අරගෙන නිදියන්නේ බන්. තාම වින්ටර් එකක් කොහෙද ඔටම් නේ යන්නේ 😀

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน +1

      ඔිටම් කෙසෙි වෙතත් තව දවස් 20න් වින්ටර් ඉවඑයි😂

  • @pradeeprajapaksha3722
    @pradeeprajapaksha3722 ปีที่แล้ว

    Apitath enna barida aiya

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      සුදුසුකම් තියෙන ඕන කෙනක්ට පුලුවන් එන්න

    • @pradeeprajapaksha3722
      @pradeeprajapaksha3722 ปีที่แล้ว

      @@travelfarmer monawada aiya qualifications balanne

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ඒ ගැන සම්පුර්ණ විස්තර දාපු වීඩියෝ එකක් තියෙනව පරන වීඩියෝ වල බලන්න

  • @SujeewaKumari-uu6rt
    @SujeewaKumari-uu6rt 5 หลายเดือนก่อน

    අනේ මටත් එන්න උදව් කරන්නකො

  • @dineththaruka3893
    @dineththaruka3893 ปีที่แล้ว

    ඔය හරක් මරනවද අන්තිමට?

  • @user-rn7bt2ep2b
    @user-rn7bt2ep2b ปีที่แล้ว

    Oyalage no ekak denna barida.

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Fb page එකට මැසෙඡ් දාන්න

  • @nimeshsudeela7644
    @nimeshsudeela7644 ปีที่แล้ว

  • @Janith_Tharindu_Rathnayake
    @Janith_Tharindu_Rathnayake ปีที่แล้ว