Australia to New Zealand ගුවන් ගමන | හිත හොඳ ලංකාවෙ මිනිස්සු | Sinhala Vlog | Life in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 10 หลายเดือนก่อน +3

    ලෝකෙ කොහේ හිටියත් ලන්කාවෙ ආගන්තුක සත්කාර අමතක නොකළ ඒ අම්මටයි පුතාටයි මාගේ උත්තමාචාරය ❤❤❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน

      ඒකනේ තාමත් එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ 😍😍

  • @dilroo6475
    @dilroo6475 10 หลายเดือนก่อน +5

    ඔයා හරියට කතන්දරයක් කියනවා වගේ හරිම ශෝක් 😍❤️

  • @kumarimishal7231
    @kumarimishal7231 10 หลายเดือนก่อน +4

    ඔයා කතා කරන විදිහට මං හරි ආසයි අනේ...😍😍 පරෙස්සම් ඉන්න යේසු පිහිටයි 🫶🫶❤️🌹

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 😍 හැමදාම සතුටින් ඉන්න ලැබේවා! 😍😍

  • @kasundananjaya9316
    @kasundananjaya9316 10 หลายเดือนก่อน +3

    අයියගේ විඩියෝ අක්කාගේ voice eka සුපිරියි

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 10 หลายเดือนก่อน +2

    Beautiful , thank you for shearing ,

  • @YashikaPathirana
    @YashikaPathirana 10 หลายเดือนก่อน +1

    Adath video eka harima lassanai. Oyage voice ekanam bavanak.

  • @veronicaperera8253
    @veronicaperera8253 10 หลายเดือนก่อน +2

    Hi how are you its a beautiful video i really enjoyed need more videos may god bless u all ❤❤❤

  • @madushaniweerakoon3923
    @madushaniweerakoon3923 10 หลายเดือนก่อน +1

    Akka pana vedio akak danakam ediye
    Ane shoi akka
    Akka man dekalawat nethi unath oya denna gewana life akata man hari adarei
    Dennatama budusaranai

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน

      Oyalatath godak adarei 😍😍 thawa lassana videos aran ennamko 😍 Budusaranai

  • @chana8497
    @chana8497 10 หลายเดือนก่อน +1

    Hello akki 😊 New Zealand trip eka baluwa harima lassanai 😌eth Australia tharam lassana na 🤩😍.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน +1

      Thawa lassana video ekak thiyenawa ikmanin aran ennamko.😍😍😍

  • @DestinationDreamerz-mv1wm
    @DestinationDreamerz-mv1wm 10 หลายเดือนก่อน +2

    Love your videos🎉🎉🎉.... question who's looking after your 😺😺 when you are away...

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน +1

      Thank you 😍 they are ok on their own for a couple of days. Sister takes care of them if it’s more than a week. 😻😻

  • @NilukaWijesingha-dl2kh
    @NilukaWijesingha-dl2kh 8 หลายเดือนก่อน +1

    Matath anna asayi

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  8 หลายเดือนก่อน

      Gihin balanna welawaka harima lassanai ehe 🥰

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගමනක් ❤️

  • @shanimapeiris
    @shanimapeiris 10 หลายเดือนก่อน +1

    අපි ඉන්නෙ ඔක්ලන්ඩ් වල Mt Eden වල eden කන්ද කිට්ටුව. මේ දවස් වලනම් තද අව්ව නිසා කොළපාට ගතිය අඩුයි. හරිම සතුටුයි මෙහෙම දකිද්දි. ඒ waterfall එකට කියන්නෙ හුනුආ නැත්නම් හුනුවා ෆෝල්ස් කියල , ඕක ටිකක් ලොකු ඇල්ලක් මේ දවස්වල චූටියි සමර් නිසා. මෙහෙ සමහර නම් කියවන්න ටිකක් අමාරු වෙයි සහ හිනාත් යයි සමහර නම් වලට, හේතුව හුඟක් නම් තියෙන්නෙ මෞරි වලින්. ඒවා අපේ සිංහලට අනුව සමහර වචන කුණුහරුප 😍

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน +1

      අනේ ඇත්තද අපිත් ඒ පැත්තට යන්න ආසාවෙන් හිටියෙ ඒත් දවසක් නැති උනා. Thank you pronounce කරන හැටි කියලා දුන්නට. ඔවු ඔවු අපිත් දැක්ක හිනා යන නම් කීපයක් ම 🫣🫣 හරිම ලස්සන රටක ඔයාලා ඉන්නෙ 😍 keep in touch 🥰🥰

    • @shanimapeiris
      @shanimapeiris 10 หลายเดือนก่อน

      @@nidahassithuvili8214 💜

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 10 หลายเดือนก่อน +2

    Nice vlog❤

  • @sandunitcp
    @sandunitcp 10 หลายเดือนก่อน +2

    Wooooow 🙈🥰

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කා❤❤❤❤❤

  • @dilukshishakila2867
    @dilukshishakila2867 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ

  • @kavindyanethmini7923
    @kavindyanethmini7923 10 หลายเดือนก่อน +1

    Oyala gththa me gedr thiyna city eka mokkda akki

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 10 หลายเดือนก่อน +1

    oya puduma wasanawantha kenek.asi ohoma kiyana wita. mama pita ratawalwala traveĺ karaña vidio balanna asi.

  • @warshadhananjanee7352
    @warshadhananjanee7352 10 หลายเดือนก่อน +1

    Wow♥️😻

  • @AsangiNilmini
    @AsangiNilmini 10 หลายเดือนก่อน +1

    Ammo athi yanthm kalkin❤❤❤

  • @ChamodiDilshara9
    @ChamodiDilshara9 10 หลายเดือนก่อน +1

    akke podi information ekak dnaganna puluwnda? Mama private campus ekakin nursing or psychology krnn inne.please mt kiynn puluwn australia wala wadipura demand ekak wdipura salary ekak ganna puluwn e deken mokdd kiyl

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน

      Dekatama demand eka thiyenawa. Phychology walata salary wediy tikak man danna hatiyata.

  • @dilrukshiramanayaka2072
    @dilrukshiramanayaka2072 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maneeshawickramasinghe6968
    @maneeshawickramasinghe6968 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @CodeCraft-s9l
    @CodeCraft-s9l 10 หลายเดือนก่อน +2

    Can you provide the google map location of the place where you stayed in New zeland (That home) Please Like this (43°51'55.3"S 171°48'23.7"E)

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน

      Sorry I can’t remember the exact address but it’s somewhere in Dodson st Auckland

    • @CodeCraft-s9l
      @CodeCraft-s9l 10 หลายเดือนก่อน +1

      @@nidahassithuvili8214 Ok Thanks

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 10 หลายเดือนก่อน +1

    ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ රටේ දිය කිඳුරිය ඔයා මූණ පෙන්නන්නේ නැති නිසා මම දකින්නේ එහෙමයි

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  10 หลายเดือนก่อน

      🫣🫣🫣 බලමුකො නේද 😍

  • @kasundananjaya9316
    @kasundananjaya9316 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sudarshikageethani879
    @sudarshikageethani879 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NilukaWijesingha-dl2kh
    @NilukaWijesingha-dl2kh 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Ishara14
    @Ishara14 10 หลายเดือนก่อน +1

    ❤️🥰

  • @gayathriranaweera4557
    @gayathriranaweera4557 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamilafernando5941
    @chamilafernando5941 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 8 หลายเดือนก่อน

    ❤❤