We Started Our Own company in New zealand 🇳🇿| අපේ පුංචි ව්‍යාපාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2023

ความคิดเห็น • 572

  • @sudaacreation3888
    @sudaacreation3888 ปีที่แล้ว +10

    subapathanawa idiriyatama yanna ජයවේවා❤❤ ආපු වෙලාවක එන්නම්

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว +2

      අයියගෙ වීඩියෝ ඔක්කොම බලනව. ඕස්ට්‍රේලියා ආව වෙලාවක එන්න මේ පැත්තටත් aukland වලට කිට්ටුව ඉන්නෙ ටිකක් අපි

    • @user-jl2wo6xk9o
      @user-jl2wo6xk9o 6 หลายเดือนก่อน

      මටත් එන්න හිතන් ඉන්නවා ..ඒත් සල්ලි නෑ

  • @thusharapathirana2689
    @thusharapathirana2689 ปีที่แล้ว +24

    හිතට පට්ටම සතුටුයි නංගි මල්ලි. අපේ එවුන් ලෝකේ කොහේ කොතනක ගිහින් හරි දියිනුවෙන් දියුණුවට පත්වෙලා ජිවතේ ලස්සනට හදගෙන සතුටින් ඉන්න එකට දකින්න අහන්න ලැබෙන එකත් වාසනාවක්.. පරෙස්සමෙන් කල්පනාවෙන් කල්පනාවෙන් තෙරුවන් සරනයි දලදා සමිදු පිහිටයි දෙන්නටම...

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ❤️❤️🙏

    • @suranjanee2411
      @suranjanee2411 8 หลายเดือนก่อน

      ​@@travelfarmerසූභ අනාගතයක් ඔයාලට.ජයෙන් ජයම වේවා...
      අනේ මල්ලි පුංචිම හෝ හැකියාවක් තියේනම් අපට උදව්වක් කරන්න.ඔයාල ළඟ බැරිනම් වෙනත් ලාංකික හෝ වෙනත් ජාතිකයකු යටතේ ෆාම් වර්කර් හෝ ෆෘට් පිකින් වැනි සුළු රැකියාර් ඔෆර් එකක් අරන්දෙන්න බැරිද මගෙ මහත්තයට?අපිට වයස 8ක පුතෙක් ඉන්නව.අපිට රැකියාවක් නෑ.මහත්තය ඉස්සර තමන්ගෙම වගා කටයුතු කලා.බොයිලර් කුකුළු පාලනයෙත් යෙදුන.

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +18

    සතුටුයි අපේ කොල්ලෙක් නේ ආඩම්බරයි ... අහිංසක බලාපොරොත්තු තියෙන අපේ දරුවෝ කිහිප දෙනෙක්ට සුබ අනාගතයක් වෙනවා සිකුරුයි..තෙරුවන් සරණයි ! ඔබ දෙදෙනාට.

  • @harshaniroshila3395
    @harshaniroshila3395 ปีที่แล้ว +16

    ඉක්මනින්ම සල්ලි දීලම ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @lakshanmendis5568
    @lakshanmendis5568 ปีที่แล้ว +7

    බොහෝම සතුටුයි අපේ අය මේ වගේ දියුණු වෙනවට

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +10

    සාර්ථකත්වය කියන්නේ මේක තමා සුබ පැතුම් දෙන්නටම❤❤

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 ปีที่แล้ว +3

    නියමයි කොල්ලෝ... ගොඩක් සතුටුයි ... ඇත්තටම ... ආඩම්බරයක්

  • @indikasampath6334
    @indikasampath6334 ปีที่แล้ว +1

    ජය ජය

  • @maduweerasooriya1553
    @maduweerasooriya1553 6 หลายเดือนก่อน +1

    පට්ට මචන් ඇත්තටම සතුටුයි

  • @parakumbandaraekanayake738
    @parakumbandaraekanayake738 ปีที่แล้ว +1

    ජය වේවා

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 ปีที่แล้ว +5

    නියමයි හරිම සතුටුයි. තෙරුවන් සරණින් ඔබ දෙපලට ව්‍යාපාරය දියුණුකර ගැනීමට ශක්තිය දිරිය ලැබේවා ❤❤

  • @arunakannangara2270
    @arunakannangara2270 ปีที่แล้ว

    Well done. Good effort, dear brother and sister

  • @virajm.ranasingha7896
    @virajm.ranasingha7896 ปีที่แล้ว +3

    ජයෙන් ජය සහොදරයා 🎉🎉🎉

  • @chamaramadu9306
    @chamaramadu9306 ปีที่แล้ว +1

    සතුටුයි අයියේ අක්කේ ජය වේවා 👍👍👍👍👍
    Congratulations ❤️❤️❤️

  • @kapilawijesinghe2229
    @kapilawijesinghe2229 ปีที่แล้ว

    Maru Malli. Oyata budusaranai

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +3

    හරිම ආසයි අපේ ලංකාව් හොදට ඉන්නවා දකිඑක❤❤❤❤❤❤❤

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +1

    ජයෙන් ජය වේවා!!! ඔයාලාට ❤❤❤❤

  • @dmmskarunarathnasandamali4643
    @dmmskarunarathnasandamali4643 ปีที่แล้ว +1

    Good luck

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 ปีที่แล้ว +3

    දුක් මහන්සියෙන් හම්බ කරගත් ඒවා ..ඉතාම සතුටුයි ...අපේ රට කවදා මේ වගේ ව්‍යවසායකයින්ට ඉඩක් දෙයිද...ජය පතමි ..!!

  • @hashanidilrukshika751
    @hashanidilrukshika751 ปีที่แล้ว

    Niyamai ayye

  • @sindu-lh5pr
    @sindu-lh5pr ปีที่แล้ว +1

    සුබ පැතුම් සහොදරයා..

  • @srisampath2057
    @srisampath2057 ปีที่แล้ว +1

    good luck bro

  • @indraniransimala258
    @indraniransimala258 8 หลายเดือนก่อน

    Congratulation Putha.. සතුටු යි පු තාලා ගැන...තෙරුවන් සරණයි සියලු දෙව් පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @emildesilva5774
    @emildesilva5774 11 หลายเดือนก่อน +1

    Jayen jayama wewa, Budhusaranai Devipihitai ❤❤❤

  • @priyangaaththanayaka5335
    @priyangaaththanayaka5335 ปีที่แล้ว

    Jayawewa Aiya

  • @manojmaduranga2058
    @manojmaduranga2058 ปีที่แล้ว +3

    එකෙන්ම වැඩ්ඩෙක්...❤️❤️💪ජයවේවා අයියේ ...❤️

  • @UpulPriyanandha-ch8lt
    @UpulPriyanandha-ch8lt 8 หลายเดือนก่อน

    Godak satutui. Ganna udau karanna baida godak pin

  • @darshinayanaprabha8064
    @darshinayanaprabha8064 ปีที่แล้ว

    නියමයි ඔයාට හොද බිරිදක් ලැබිලා තියනවා හැමදාම දියුණුවෙලා සතුටින් ඉන්න.❤

  • @chinnysrilanka7242
    @chinnysrilanka7242 ปีที่แล้ว

    Pattama patta. dennata jayen kayama wewaa. viyaaparaya sarthaka wewaa.❤❤❤

  • @Europe58
    @Europe58 3 หลายเดือนก่อน

    Wow nice story

  • @ranil2443
    @ranil2443 ปีที่แล้ว +1

    සුබ පැතුම් සහොදරයා

  • @jayasanka1985
    @jayasanka1985 ปีที่แล้ว +1

    All the best bro..

  • @gayashannamalgamuwa5669
    @gayashannamalgamuwa5669 ปีที่แล้ว

    Supiri aiye

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว

    Good වැදගත්කමක් ජය ❤❤❤

  • @samanthasenavirathna109
    @samanthasenavirathna109 11 หลายเดือนก่อน

    Niymae bro wade

  • @thenatureguy0
    @thenatureguy0 ปีที่แล้ว +2

    Wow, Great to hear this. Congratulations and best of luck!

  • @isharamaduwanthi4238
    @isharamaduwanthi4238 ปีที่แล้ว

    Niyamai boss adambarai

  • @nishanthawickramasinghe330
    @nishanthawickramasinghe330 ปีที่แล้ว +1

    All the best

  • @danushka1104
    @danushka1104 ปีที่แล้ว

    Congratulations ජයවේවා ♥️

  • @sampathm3772
    @sampathm3772 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරනයි

  • @prasannafernando3453
    @prasannafernando3453 ปีที่แล้ว

    godbless broo math inne wanaka wele .good luck to you

  • @priyakandambi7928
    @priyakandambi7928 10 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මල්ලි නංගී

  • @GamesLanka-rw6sv
    @GamesLanka-rw6sv ปีที่แล้ว

    Good job..congrats mate 👍 nice advices

  • @rattambigegnanarathna9576
    @rattambigegnanarathna9576 ปีที่แล้ว

    ලස්සනයි පුතා ඔයාලාගේ ජිවිතේ ආඩමිබරයක් දැනෙනවා ඔයාලට තෙරුවන් සරනයි නිරෝගි සුවය පාර්තනා කරමි සියලු කටයුතු සාර්ථක වේවා පාර්තනා කරමි

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 ปีที่แล้ว +2

    බොහෝම සතුටුයි අපේ අය මේ වගේ දියුණු වෙනවට❤

  • @suja12345
    @suja12345 5 หลายเดือนก่อน

    ජය වේවා දෙන්නටම .තෙරුවන් සරණයි .

    • @travelfarmer
      @travelfarmer  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    නියමයි දරුවො
    දියුණු වෙන්න .........
    ලංකාවෙ කිරි නැති බයිලම ගහන යුගයක ඕගොල්ලො අපේ රටටත් අඩුවට කිරි එවන්න පුළුවං වාතාවරණය ඇතිකරන්න ..........
    ඔයා නෝනව .......
    ඕවර් ටේක්
    කළේ ඉතාම පටු තැනකදි ........
    ඔච්චර ඉඩ තියෙද්දිත් ........
    ඉතිං දරුවො දෙන්නම පරිස්සමෙන් හොඳ ගමනක් යමු........
    ජයවේවා ........!
    ආඩම්බරයි අපේ
    දරුවො ගැන ..........
    අපිට තාම අපේ අඹේවෙල දියුණු කරගන්න බෑ .........
    හයිලන්ඩ් එකේ නිෂ්පාදන නෑ තවමත් ......
    මුළු රටටම කිරි පිටි දෙන්න පුළුවං තැන තාමත්
    පණ අඳිනවා .........
    කැඳ ආණ්ඩු අපේ
    රටේ තියෙන්නෙ .......
    ඩොලර් සුද්දෙට විතරයි ඒගොල්ලො දක්ෂ ..........
    🙏👍🌹❤️

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ස්තුතිය අදහස් වලට❤️❤️
      නෝන හදිසියේම නැවත්තුවා මට නවත්වන්න බැ අතේ කැමරාවනෙ තනි අතින් ගියෙ 🙃😁

  • @sewwandichandrasekera3938
    @sewwandichandrasekera3938 ปีที่แล้ว +2

    Congratulations guys. Keep it up 👍👍

  • @b.a.chaminda4504
    @b.a.chaminda4504 ปีที่แล้ว +1

    Good job bro

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ปีที่แล้ว

    Very good all the best❤️

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 ปีที่แล้ว

    good luck keep it up

  • @ralphtissera6207
    @ralphtissera6207 11 หลายเดือนก่อน

    Excellent video! Your vision will help others to work hard and improve quality of life. Similarly they will know how to come to New Zealand. You have a great talent of giving the story very effective manner. Waiting for more videos please.

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      ❤️❤️ we uploaded more videos last few weeks

  • @shashikamadusanka8788
    @shashikamadusanka8788 ปีที่แล้ว +1

    Good luck aiya..karana hema dema hari yanna ona..🎊️🎊️❤️❤️🙏🙏

  • @jeewanthichandima7307
    @jeewanthichandima7307 ปีที่แล้ว +4

    Wow ❤ congratulations ayya & akka. Oyalage me aluth wadeta hadawathinma suba pathanawa. Theruwan saranai !!! 💐💐💐

  • @miranthiwan1145
    @miranthiwan1145 ปีที่แล้ว +8

    All the very best to you.. such humble, hard working and honest humans like yourselves deserve the best in this world.. sending lots of positive vibes your way.

  • @Ibsampath
    @Ibsampath ปีที่แล้ว +2

    WOW, Congratulation. I wish that everything will be successful. I will come to see your beautiful farm. 👍

  • @emmanuelfernando594
    @emmanuelfernando594 ปีที่แล้ว

    VERY GOOD JAYAWEAWA 🙏

  • @presleyfernando764
    @presleyfernando764 ปีที่แล้ว

    Good luck.

  • @nimaa..9217
    @nimaa..9217 ปีที่แล้ว

    Patta bn aiye...... Pattama admbarai...

  • @chamarabit9997
    @chamarabit9997 ปีที่แล้ว

    පට්ට ගේමක් අය්යෙ good luck.👊

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +1

    Very interesting keep it up congrats you both
    Yes that the way to move to own company your own business.
    Good to go ❤❤❤
    Love from Sri Lanka

  • @adamdealwis414
    @adamdealwis414 ปีที่แล้ว

    Good luck and all the best

  • @shanith
    @shanith ปีที่แล้ว

    Congratulations. All the best.

  • @darshanakumara4308
    @darshanakumara4308 ปีที่แล้ว

    Good luck aiye

  • @sanjeewaranil7353
    @sanjeewaranil7353 ปีที่แล้ว +1

    Congratulations malli. Good luck

  • @samanabayarathna6776
    @samanabayarathna6776 8 หลายเดือนก่อน

    Congratulations and best wishes.

  • @lahiruwijethunga9288
    @lahiruwijethunga9288 ปีที่แล้ว

    Good luck guys!

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 ปีที่แล้ว

    May your all dreams come true....all the best...

  • @JKAI007
    @JKAI007 ปีที่แล้ว

    CONGRADULATION BRO

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 6 หลายเดือนก่อน

    aiye enna vidiyak kiyanna lasi .salli godak viyadam karann amarui.❤❤

  • @nuwanrandika8512
    @nuwanrandika8512 ปีที่แล้ว

    ජයෙන් ජය.❤

  • @TabiYa.official
    @TabiYa.official 11 หลายเดือนก่อน

    Good Luck 🥰

  • @dumindakotmale7176
    @dumindakotmale7176 ปีที่แล้ว +1

    සුබපැතුම් මල්ලි ..❤️

  • @piyumichanchala632
    @piyumichanchala632 ปีที่แล้ว +1

    Suba pethum ❤️❤️❤️

  • @LittleGetaways
    @LittleGetaways ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා! 🥳🥳🥳

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      ❤️❤️🙏අක්ක

  • @nilminikumari674
    @nilminikumari674 ปีที่แล้ว

    Harima sathutui....

  • @wajirajmgamage358
    @wajirajmgamage358 7 หลายเดือนก่อน

    එලකිරි

  • @dilipkumara4967
    @dilipkumara4967 ปีที่แล้ว

    Best of luck brother

  • @anurajoseph2405
    @anurajoseph2405 ปีที่แล้ว

    මරැ.... 💪💪💪👌👌👌

  • @thisaradimuthu3243
    @thisaradimuthu3243 ปีที่แล้ว +3

    all the very best both of you. Congratulations..!!

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว +1

    good luck malli,...!

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 ปีที่แล้ว +3

    Good luck අයියෙ.මාර ම සතුටක් එන්නෙ අනේ ඔයා ඔහොම තැනක ඉන්නවා දැක්කම.කියන්න වචන නැ.බුදු සරනයි අක්කටයි ඔයාටයි ❤

  • @dinushkachathuranga9654
    @dinushkachathuranga9654 ปีที่แล้ว

    Super .....💕💕💕

  • @naleenkannangara988
    @naleenkannangara988 ปีที่แล้ว +1

    Congratulations !!!Wish you all the best !!!

  • @Kevinchandrasena
    @Kevinchandrasena ปีที่แล้ว

    Congratulations and good luck!

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 ปีที่แล้ว +1

    Good luck, both of you ❤❤

  • @dammikamillawa2777
    @dammikamillawa2777 ปีที่แล้ว +2

    Congregation for new business 👏👏

  • @lakshithalak1255
    @lakshithalak1255 ปีที่แล้ว +1

    Congratulations brother

  • @historicalprofessor-cj4hz
    @historicalprofessor-cj4hz ปีที่แล้ว +2

    දියුනුවෙන් දියුනුවටම පත් වේව මගෙත් හීනයක් තමෛ❤️🙏👼

  • @Chanu75
    @Chanu75 ปีที่แล้ว

    All the best 🎉

  • @randunubandara6154
    @randunubandara6154 ปีที่แล้ว

    හරිම සතුටුයි !හර්දයංගම සුබ පැතුම් !!!

  • @maheshchathuranga230
    @maheshchathuranga230 11 หลายเดือนก่อน

    ❤❤❤jayewawa bs

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @channasanjeewa4026
    @channasanjeewa4026 ปีที่แล้ว

    wow budu saranai.

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 11 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයි ඔයලා දෙන්නගේ බිස්නස් එක ගැන ජය වේවා

    • @travelfarmer
      @travelfarmer  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-ui5zw7dh9u
    @user-ui5zw7dh9u 5 หลายเดือนก่อน

    Malli oya patiala patta

    • @travelfarmer
      @travelfarmer  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว

    Congratulations.....

  • @universewithme1111
    @universewithme1111 9 หลายเดือนก่อน

    Great ❤🎉🌈

  • @user-qf1yu3xh4e
    @user-qf1yu3xh4e 6 วันที่ผ่านมา

    Super ❤

  • @damithpathirana8211
    @damithpathirana8211 ปีที่แล้ว

    Congratulations 🥳

  • @chamodhdilan4497
    @chamodhdilan4497 ปีที่แล้ว +1

    Congratulations , වෙනස් දෙයක් කිව්වට ෆීල්ඩ් එකම තමානෙ, නියමයි අයියෙ

    • @travelfarmer
      @travelfarmer  ปีที่แล้ว

      Thank you . වෙනස තමයි කලින් අනුන් යටතේ වැඩ කලා දැන් තමන්ගේ ව්‍යාපාරයක් .