මහවනයේ අති දැවැන්ත පුරාණ ඉදිකිරීමක නටබුන් | History of Sri Lanka | | Ritigala | | Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මහවනයේ අති දැවැන්ත පුරාණ ඉදිකිරීමක නටබුන් | History of Sri Lanka | | Ritigala | | Sinhala | | යථාර්ථ | | Yathartha |
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #ritigala #anuradapuraya #sigiriya #historyofsrilanka #srilanka lkr #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    history
    history of ritigala
    history of sri lanka
    best places to travel in sri lanka
    best places to visit in sri lanka
    attractive places in sri lanka
    ancient places in sri lanka
    best places in the world to travel
    beautiful landscapes
    most beautifull place
    most beautiful places in the world
    history of sri lanka in sinhala
    calm places in the world
    sri lanka
    ritigala
    sinhala
    beyond illusion to reality
    yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    Free music • Free Sound Effects - N...
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 183

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +59

    ත්‍රිපිටකයේ විස්තරකරන සංවට්ටය, පරිවට්ටය හා විවට්ටය චතුරාර්ය සත්‍ය යනාදී නිරූපණයන් භූමියේ කළුගලින් නිර්මාණය කර ඇති ඒවායේ අර්ථය වටහාගත්තානම් තව දුරටත් විදේශිකයින් ලියපු පොතේ ඉන්දියන් සිධස්ථාන ගඩොල් ඉදිකිරීම් වදින්ට යාම ගැන නැවත හිතාබලා යථාර්ථය තේරුම් ගනීවි. අවාසනාවකට බෞද්ධ රටක් වෙලත් ඒ සදහා අමාත්‍යාංශ තිබිලත් අඩුම තරමින් පත්‍රිකාවකින් වත් මේ විස්තර ඉදිරිපත් කිරීමක් නැත.

    • @h.djanaki957
      @h.djanaki957 3 ปีที่แล้ว

      79d

    • @udayakanthi9864
      @udayakanthi9864 2 ปีที่แล้ว

      Me koheda.meghanata anna,balanna,puluwanda

    • @johnsonjeyaraj4487
      @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

      පෙර බුදුන් පවා වැඩ සිටිය භූමියක් වෙලත්, අපේ රටේ පුරාවිද්‍යාව, ඉතිහාසඥයෝ පාර්ලිමේන්තුව සත්‍ය හෙලිනොවීමට වගකිව යුතු නැද්ද.??

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +48

    අපේ සිව් හෙළයේ සැගවි ඇති සත්‍ය හෙලිදරව්වට බවට බෙහෙවින්ම ස්තුතියි පිං..
    සුවපත්වෙවා..

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 ปีที่แล้ว +33

    ඔබ දෙපලට මෙම කරන යුග මෙහෙවර ට දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @piyarathnepeiris7348
    @piyarathnepeiris7348 3 ปีที่แล้ว +37

    දහමට සරි කොට හෙලුවෙන් පෙර කී නිවනට සපැමිණි සඝ සැට නමකී යන කවිය මතක් විය . හෙල නිර්මාණයන්ට දෙන දහම් සංකල්පය හිත ගත පුබුදුවන අතර දහම් සුවද පැතිරේ ඔබ තුමන්ලාගේ මේ උත්සාහයට නිවන් සුව අදිටන් කරමි. සියලූ දෙනා සුවපත් වේවා .

  • @hajithprasanna
    @hajithprasanna 3 ปีที่แล้ว +48

    මේ මහා පෞරාණික උරුමය කිසිම පිළිසකර කිරීමකින් තොරව මේයාකාරයට ආරක්ෂාවී තිබීමම ප්‍රාතිහාර්‍යකි. එයින්ම මේවායේ විශ්ව කර්ම නිර්මානයන් බවට මොනවට පැහැදිලි වෙයි. අපේ බුදුහිමියන්ගේ අපේ හෙළ බිමට කෙතරම් සමීපද? ඉතාමත් මනස්කාන්ත දසුනක්. ගතට දැනෙන සුවය පෙනෙන ආකාරයටම සිතා ගත හැක. ඔබට බොහෝමත් ස්තුතියි🙏යහපතක්මවේවා🙏🙏

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +26

    මෙම විස්තර කිරීමත් සමගම; මතුවු බුද්ධ ධර්මය මොනතරමටම මෙ ස්තානත් ; සවභාව ධර්මයත් සමග සමබන්ධද යන්න මනාවම දැනෙන්න ගත්තා. අපේ බුදුන්ගේ සිරි දේශය අප උපන් හෙල බිමමයි යන්න හොදටම පැහැදිලිය. සමිබන්ද වුන සියලුම දෙනාටම තෙරැවන් සරනයි.

  • @presannabuddika7839
    @presannabuddika7839 7 หลายเดือนก่อน +2

    අපේ නැති වී ගිය හෙල ඉතිහාසය නැවැත පණ ගැන්වීමට ඔබගේඋත්සයට බොහෝම ස්තූතියි

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 3 ปีที่แล้ว +17

    මේ ස්තානයේ අනිත් සියලුම දේවලුත් විස්තර සහිතව ඉදිරිපත් කරන්න. ඔබතුමන්ලාට බොහොම පින් වගේම මේ ගන්නා උත්සාහයට ඉතා ඉක්මනින් සත්‍ය මතුවේවා.තෙරුවන් සරනයි.

  • @anilwickramage5575
    @anilwickramage5575 3 ปีที่แล้ว +21

    මෙය බලන දුවල පුතාල හොදට හිතට ගන්න හොද සිංහලයෙක් වෙන්න. ලෝකයේ බොහෝ දේවල් මුලින්ම නිර්මාණය කල ජාතියක් කාලයක් තිස්සේ යටපත්ව තිබී යලි මතුවන මේ මොහෙතේ ඔබගේ සිංහලකමේ අබිමානය සිත්තුල ඇතිකරගන්න.

    • @sayannavlogs6003
      @sayannavlogs6003 3 ปีที่แล้ว +2

      Apita hari dukai.ape jeevitha gevila evarai.tharuna puthe duwe sinhala daruwane nagitiiwww

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +14

    ඔබ දෙපළට බුදු සරණයි මේ කරන දේ ගොඩාක් හොඳයි අපේ සිව් හෙළ පැරණි දේවල් රැක ගනිමු ම

  • @dinushikapriyadarshani2836
    @dinushikapriyadarshani2836 3 ปีที่แล้ว +30

    😇😇😇🙏🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 ปีที่แล้ว +27

    අපි බාවනා වැඩ සටහනෙන් පසු කීප වතාවක් රිටිගල දැක ගත්තා..හරිම විස්මිතයි..බුදුපියාන් වැඩ සිටි ජේතවනාරාමය දැක වැද ගැනීම. සියලු සත්වයන්ට යහපත්ක්මවේවා ! මහතෙරුන් වහන්සේ විසින් මතුකල මේ දහම තවබොහෝ පුබ්බේත කතපුන්‍යතා සක්තිය ඇතිමුන්ට ඇසීමට ලැබේවා..

    • @navinduchathuranga6909
      @navinduchathuranga6909 5 หลายเดือนก่อน

      එතකොට anuradhapure තියන jethawanaramaya මොකක්ද

  • @anushanilmini6778
    @anushanilmini6778 4 หลายเดือนก่อน +2

    මේ පිං බිමේ ඉපදෙන්නේම නිවන් දකින්න පිං තියන අය පමනයි . සියලු සත්වයෝ නිවන් දකිත්වා . 🙏🙏🙏

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +14

    සුවපත් වේවා ...

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +3

    මේවා දකින්න ලැබීමත් වාසනාවක්.ඔබ සැමටම ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා බුදු සරනයි .

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว +2

    මේවා අපේ ඉතිහාසය උත්තරීතර මිනිස්සු ඉදලා තියෙන්නේ අපේ රටේ ඕවා හොයන් ගිහින් ලංකාවේ ඉන්න හෙළයිට දකින්න සැලැස්වූවට ඔබලාට ගොඩක් පිං ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +13

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏🌸🌺🙏🙏🙏🙏❤

    • @rathnajayaweera211
      @rathnajayaweera211 3 ปีที่แล้ว

      Helabeme asiriya apata penwadeema gana oba depalata behevlnma stutie.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +3

    ඉතා පැහැදිලි වැඩ සටහනකි. මේ වැඩසටහන බලනකොටත් හිත ගොඩාක් නිදහස් වුණා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +3

    අපේ දෙය අපට විශාල වශයෙන් වැදගත්..මේවා රැක ගැනීමට බෞද්ධයන් වශයෙන් අප මුල් තැන දිය යුතුයි කොච්චර ලස්සන පරිසරයක්ද 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏.🌼🌼🌼

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 หลายเดือนก่อน +1

    නිකන් ඇවිදිනවාට වඩා දෙයක් දැනගෙන යනවා නම් ඒදේ හොදට විදින්න පුලුවන් අපේ ඉතිතිහාසය ඉක්මනින්ම නිරවුල් වෙිවා

  • @rajikahewage477
    @rajikahewage477 3 ปีที่แล้ว +9

    පුන්යවන්ත බුදුන් උපන් අපේ හෙළබිම 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 w

  • @kusalthilinasamaraweera3735
    @kusalthilinasamaraweera3735 3 ปีที่แล้ว +7

    සුවපත් වේවා ඔබ තුමාලට🙏

  • @salindasadusadusampath249
    @salindasadusadusampath249 3 ปีที่แล้ว +2

    ඔබලාට jaya

  • @user-yi7mc1zw6h
    @user-yi7mc1zw6h 6 หลายเดือนก่อน +1

    අපෙ හෙල ඉතිහසය සොයා යන ඔබලා සියලු ඩෙනාට සක්තිය ලබෙවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධ ය 🙏👌🙏👌🙏👌🙏👌👌👌🙏👌🙏👌👌👌👌👏👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා ඔබ තුමන් ලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🌹🙏🌹🌹🌹

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +7

    Gd job yathartha !

  • @user-lq1od1ze8h
    @user-lq1od1ze8h 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ දෙපලට සත්‍ය ඉතිහාසය නිවැරදි කිරීමට දරන වෙහෙසට..

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +12

    Suvapathweva 🙏🙏🙏

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว +1

      Me mahatha ayata isthuthi ohubuddimathepaththen jesupihitai

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +3

    සාදු සාදු තෙරුවන් සරණයි.

  • @thilankaayeshayesh2747
    @thilankaayeshayesh2747 2 ปีที่แล้ว +2

    theruwan saranai

  • @sudamperera5741
    @sudamperera5741 3 ปีที่แล้ว +6

    Janith your tireless effort to enlighten the Nation on our true history commendable, we all owe you a lot keep it up, brother

  • @kanishkamevan2885
    @kanishkamevan2885 3 ปีที่แล้ว +8

    Great work done ...!

  • @suniljayasingha4699
    @suniljayasingha4699 ปีที่แล้ว +1

    නමස්කාර වේවා රිට්ගල කදු වහන්සේ ට 🙏🙏🙏

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +3

    ජය...

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne 3 ปีที่แล้ว +28

    උඩම තියෙන කුටි 3 භාවිතා කරලා තියෙන්නේ බුදුන් වහන්සේ, රාහුල කුමාරයා සහ ආනන්ද හාමුදුරුවෝ.

  • @arunasusantha9904
    @arunasusantha9904 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරන යි

  • @padmalalart8666
    @padmalalart8666 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...

  • @niutanjayathilaka4148
    @niutanjayathilaka4148 ปีที่แล้ว +1

    මේ දේවල් දැක්කම සතුටුයි.

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +1

    Niyamai 🙏☸

  • @githagitha8315
    @githagitha8315 3 ปีที่แล้ว +3

    ඔබලාට තෙරැවන් සරනයි

  • @sameerasesath3898
    @sameerasesath3898 5 หลายเดือนก่อน

    සුවපත් වේවා.

  • @surangakumara9694
    @surangakumara9694 3 ปีที่แล้ว +3

    ස්තූතියි අයියේ

  • @AshikaUmanga
    @AshikaUmanga 3 ปีที่แล้ว +5

    I have seen similar advanced stone masonry when i visited Peru , Machu Picchu.There are many mysteries about the ruins in Peru as well. They looked like laser cuttings . Really surprised to see similar advanced stone-work in Sri Lanka. I will definitely visit this place when I visit Sri Lanka next time.

  • @senawirathna6147
    @senawirathna6147 11 หลายเดือนก่อน +1

    සුද්දගෙ නැලවිලිගීයට තුන්හෙලයට නින්දගියා..
    දරුවනි අවදිවව් සුද්දා පැනලගියා...
    හෙලයට පනදෙන්න යක් පුත්තුන් ඇවිද ගියා..
    නිවනට යන්න දැන් සැකයක් නැතේයා...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 ปีที่แล้ว +1

    💐🙏🙏 බුදු පියාණන් වහන්සේ මුණ ගැසුණා වාගේ දැනෙනවා . කළණ මිිතුරන් ලදිමි. උඩු ගං බලා පිහිනමි .💐

  • @Neemni66
    @Neemni66 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌷🌷 තෙරුවන් සරණයි ...

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +2

    Suwapathwewa

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 ปีที่แล้ว +2

    Theruwan saranai malli oyalata .

  • @tilakkandambi7036
    @tilakkandambi7036 3 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බොහොම පිං

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 3 ปีที่แล้ว +1

    obalata bohoma pin .athigaru meewalapalane maha arehathunwahanseta mema gaurawaya himiviya yuthui. sadu sadu sadu unwahanseta geergayu aditan karami theruwan saranai.

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว

    Oba depalata bohoma pin pennuwata me dewal 🙏

  • @sunilgamage9605
    @sunilgamage9605 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පිං සිදු වෙනවා!❤❤❤❤

  • @slvijja4945
    @slvijja4945 3 ปีที่แล้ว +6

    මගධ රාජ්‍යයේ රජවරුන් ගැන පැහැදිලි කිරීමක් ගෙන එන්න

  • @saraghassani3891
    @saraghassani3891 3 ปีที่แล้ว +1

    Pehedili kirima pilibanawa oba thumanlaata bohomathma pin theruwan saranai

  • @JanithHarsha
    @JanithHarsha  3 ปีที่แล้ว

    අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ TH-cam නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
    th-cam.com/video/h5P33j8R24Q/w-d-xo.html

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Ane me ape peranima dewal apita ape buduhamuduruwo weda siti kale mewa nir manaya karala thiynne. Ape ratae ma thamai ape budu piyana n wahanse 🙏🙏❤❤️❤️

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 3 ปีที่แล้ว +1

    ape prauda ithihasaya. great job

  • @surangasamaranayaka5050
    @surangasamaranayaka5050 3 หลายเดือนก่อน

    Janith oya kiyana aka attaha.apa urumayata garu karanna apa hatta dannana.oya aka gana mathak kara aka hodai.maga dahama maga rata sagaynu atitaya gana hoyana oyata budu sarani🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @samanthipinnawala8759
    @samanthipinnawala8759 3 ปีที่แล้ว +1

    Isthuthi dynuwath kalata budu saranai

  • @roshanfernando5909
    @roshanfernando5909 3 ปีที่แล้ว +3

    වර්තමාන තාක්ෂණය අභිබවා ගිය තාක්ෂණක් තිබුන හෙළ ජාතියට මොකද වුනෙ කියලා හිතෙන්කොට දුකක් ඇතිවෙන්නෙ.

  • @nilanthigear9340
    @nilanthigear9340 3 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏suwapath wewa

  • @muthudilhani4530
    @muthudilhani4530 3 ปีที่แล้ว +1

    Harima lassana parisarayak❤

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව, මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ,,,! ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි, චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගතමේ මද්‍යමන්ඩලයේ , හෙලදීපයේ ,සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නිසා නොව , බුද් පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් බුද්ධ ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ මතු අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවකයන් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි,,!! මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් ඇති හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk

  • @harshanasamarasinha4766
    @harshanasamarasinha4766 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminaprasad1451
    @lakminaprasad1451 3 ปีที่แล้ว

    Obata boho pin. Sthuthi

  • @kanishkamevan2885
    @kanishkamevan2885 3 ปีที่แล้ว +3

    Please do a programe about BUDU PATUNA...

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Oba tumanla me ganna ussahaya kawadaka hari dawasaka ape daruwanta wedagath wei.mewa dakiddi mage as walata kadulu anawa.bohoma pen oba tumanlata.me budun ipaduna jambudh dipayai sadu sadu sadu 🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว +1

    Oba depalata bohoma stutie.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 3 ปีที่แล้ว +1

    Oya kittuwa sohon pittaniyak thiyenawa hoyalaa balanna.

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว

    Ane ape budu dahama metharam pehe dailiwa penala thiynne aperate ape ratema thamai Ane mewa thawa tawa rakinna oni 👏👏👏budusaranai

  • @ravindralal3920
    @ravindralal3920 2 หลายเดือนก่อน

    මහ රාවණා රජු කළ පොකුණ මංදාපොකුණයි..ඒ කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ කාලයේදීය..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MrBlps
    @MrBlps 3 ปีที่แล้ว +13

    Kiribathgoda Gnanananda please, go and see all these sacred Lord Buddha’s place........Remember this is in SriLanka but NOT in India......

  • @ChandanaJayasingha-oo5iz
    @ChandanaJayasingha-oo5iz 10 วันที่ผ่านมา

    මෙම ඉදිකිරීම අනාගතයේ අපේ අතින් rebuild උත්සාහ ගතයුතුය.

  • @nameless7278
    @nameless7278 3 ปีที่แล้ว +1

    Sthuthiiiii

  • @hettikumara5006
    @hettikumara5006 2 ปีที่แล้ว +2

    මේකේ අකමැති 18 දෙනා නඩ ජාවාරම්කාරයෝ වෙන්න ඇති නෙ.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +1

    Yatharthaya penva denavata godak pin Obathumanlata

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +1

    13:06 ITN Travel Girl ගැනනේ කියන්නෙ. 😐 ඇත්ත කතාව.. ඒ වැඩසටහන මෙහෙයවන නංගිගේ වයසත් එක්ක ඇයට මෙවැනි ඓතිහාසික ස්ථාන වල පවතින වටිනාකම පිළිබඳව වැඩි දැනුමක් නැතිව ඇති. වැඩසටහනේ නමේ හැටියට වැඩේ කරන විදිහයි මට නම් පේන්නෙ.

  • @lushoo13599
    @lushoo13599 8 วันที่ผ่านมา

    🧡🧡🙏

  • @indikanawarathna7503
    @indikanawarathna7503 8 หลายเดือนก่อน

    🎉❤❤

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +1

    මෙතන භික්ශූන් වහන්සේනමක් වැඩ වාසය කරන්න කුඩා කුටියක් ඉදිකර දෙන්න මේවා විනාශවෙන්න පෙර ආරක්ශා කරගන්න හැකිනම් කවෘහරි ඉදිරිපත් වෙලා .. ලංකාවෙ පුරාවිද්ද්‍යා පාතාලයන්ගෙ නොමනා නීති නිසයි මේවාට මෙහෙම වෙලා තියෙන්නෙ. මිනිසුන්ට බලන්න යන්න අවස්තාව ලබාදෙන්න ඔබතුන්ලාවත් ඉදිපත්වෙන්න.

    • @niludamayanthi1474
      @niludamayanthi1474 ปีที่แล้ว

      Mokakda nomana nithiya..oya nidan haranna gihin ahuunada?

  • @mjbandaranayaka6970
    @mjbandaranayaka6970 ปีที่แล้ว

    ❤❤🙏

  • @gaminichandralal2298
    @gaminichandralal2298 3 ปีที่แล้ว +1

    Oya sthanayata mamth giya mewa balanna .sithanna .yonisomanasikarYen........

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

    Janith mahathmaya 2019 November wala thripitaka wahansela darma shalawata wadammana welawe sampath bandara saha ara doctor ge kathawa witharak vedio clip ekak hetiyata wenama dannako pls...huga denek eka danne nee...

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉ස්🎉🎉🎉අ🎉🎉🎉❤

  • @dimuthsameera1255
    @dimuthsameera1255 3 ปีที่แล้ว +2

    💪💪❤❤👍👍

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

    Apita me vedio eken asuna sadda dakka sundarathwaya kiyanna wachana nee.obala eya kese widinna athda..

  • @preethigunathilake6146
    @preethigunathilake6146 3 ปีที่แล้ว +1

    🙏🌺🙏🌼🙏🌸🙏

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +4

    මෙපමණ කල් මේ ස්තාන රැකිල තිබීමම

  • @rohinishanthilatha9273
    @rohinishanthilatha9273 3 หลายเดือนก่อน

    Putha
    Oya niwan annethiwa nawatha epadune me pirisa ekathukaragena yathartha ya lowatahelikarannama thami

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @priyankasanu1855
    @priyankasanu1855 3 ปีที่แล้ว +1

    සර් ටැන්කියූ

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 3 ปีที่แล้ว +1

    Suwapath weva

  • @thanuja9730
    @thanuja9730 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wggunathilake7501
    @wggunathilake7501 2 ปีที่แล้ว

    Arankeleth oya wage urthakara heda thiyenawa

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Me ping bim pennala.pehadili kala dima gena.godak ping .minissu eththa yatharthaya .therum.gsnivi. sthuthi.

  • @nadeekadayani9707
    @nadeekadayani9707 ปีที่แล้ว

    Sithata aseemitha suwayak .gathata sisilak anagathaya gena kukusak..

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +1

    Atenma me kalugal taksanaya monataram watinawada .kageda me wada kala mole .ai mawa apen yatapat wela giye .monataram watina sampatda mewa