ඔබ මෙතෙක් කෑවේ ලුණු ද? ... ලණු ද?...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • නිවැරදිම අධ්‍යාත්මික ගමනක් උදෙසා අප හා එක්ව යන්නට අත්වැල් බැඳගත් ඔබගේ ගමන සාර්.ථක වේවා...
    පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 800

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +18

    ගහෙන් කඩා ගෙන ගහේම ගහල පලා ගෙන ලුණු සමග කන අඹ ..සියඹලා..කජුපුහුලම්..ජම්බු...ඒ කෑමටත් ඒ කාලෙටත් ආසයි.දැනටත් ඒව්දියට කනවා ..දතුත් හිරි වැටෙනවා ..එනමුත් එය සුන්දරයි ..😋🤗
    🌼🙏ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් සියලු දෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..සියලු කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼🌼

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 ปีที่แล้ว

      @@vishwapiyasa දයාබර ඔබතුම්යටත් නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼

    • @nilenijayawardena9126
      @nilenijayawardena9126 ปีที่แล้ว

      ඔබ තුමාට බොහෝම පිංසිදුවනwa මෙය දේවල් කියලා දෙනවට බුදු සරණයි 🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹🌹🌹

    • @menikerathnayake1211
      @menikerathnayake1211 2 หลายเดือนก่อน

      ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🏻 සුවපත්
      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +15

    අනේ ඇත්තමයි.! ලුණයි, බතුයි, පොල් එක්ක හරී රීම රසයි. ඔබ තුමියටත් මතක් වෙන්න ඇතිනේද...

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      ❤❤පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +6

    ගුරු පියාණනේ ඔබ තුමාගේ මේ ඔවදන් මුලු ලෝකයම සිටින සියලුම දෙනාට ඇසේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว +5

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +9

    ඉතාමත් අනර්ග දේශනා වකි ..මෙවැනි දේශනා මගින් අපව දැනුවත් කිරීම ඔබතුමා කරන මහඟු කුසලයකි ..ඒඋතුමි අමා මහ නිවනම ඔබතුමා ට අවබෝධ වෙිවා ! තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏💐🌼🌹🌸👍👏👍👏🙏🙏🙏💐🌼🌹🌸👍👏👍👏🙏🙏🙏💐🌼🌹🌸🌹🌼💐

  • @WPKasun-l6s
    @WPKasun-l6s ปีที่แล้ว +1

    හිත රිදුන්නෑ එහෙම කියනකොට අහන්න අාසයි. එපාවෙන්නෑ..ඔබතුමාට ගොඩාාාාාාක්...පිං.

  • @ellayanews867
    @ellayanews867 ปีที่แล้ว +2

    ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +6

    දෙව්සුව දේශයේ සියල්ලෝ ඔබතුමාගේ ආශිර්වාදය ලබා ජයග්‍රාහී අවසානයක් ලබත්වා ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු පියාණනි ,,,,🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +4

    අපිව දැනුවත් කරන ඔබතුමා ගුරු පියානනි දිර්ගායුශ ලැබේවා
    දෙවිපිහිටය්

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +10

    හැමදාමත් අපට පහදලා දෙන මේ ධර්ම අවබෝදයට ස්තුතියි මැතිදුනි 🥀🥀

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +8

    අපේ ප්‍රනාමය ඔබට බොහෝ පින් දැනුම ලබාදුන් නට අපේ දේසයට මිනි පහනකි ඔබ ඒ ආලෝකයෙන් අන්දකාරය දුරුවේව අපට නැගිසිටිමට වාරුවකිඔබ තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම් සියලු දෙනටම

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน

    අදත් වර්ණවත් දේශකයක් ලබාදුන් ගුරැතුමන්ට දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි🌷🌷🌷🌷🌷🌹🌹🌷🌷🌷🌷🥀🥀🥀🌼🌼🌼🌷🌷🌷

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +15

    ආදරනිය ගුරැ පියානන්ටත් සුදු අමිමාටත් විශ්ව පියස ටත් සහය දැක්වු සියලු දෙනාටත් බොහොම ස්තුතියි තෙරැවන් සරනයි සියලුම දෙනාට💙✨🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @GertiyPiris
      @GertiyPiris ปีที่แล้ว

      In

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 ปีที่แล้ว +1

    ඔබ තුමා ඒ කරුනු පැහැදිලි කිරිම බොහොම පින්

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +1

    පුදුමාකාර වටිනා දේශනාවක් බොහෝම පින් ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pradeepaperera6754
    @pradeepaperera6754 ปีที่แล้ว +10

    අනිවාර්යෙන්ම....❤️
    අදුරේ සිටින අසරණ මෝඩ රැල දැනුවත් කරන්න පහල වුන ඔබතුමා දේව දුතයෙක්මයි...
    ඔබ තුමාගේම කට කරැනාවෙන් කියන වචනත් හරිම ලස්සනයි..
    තෙරැවන් සරණයි..
    දෙවි පියිටයි..!!!🇱🇰🇨🇦

    • @تشاريء
      @تشاريء ปีที่แล้ว +1

      ane oba tumata godak pin dewa balayama labewa ow ape mokada minisu kanne lulu netuwa kama kanna puluwanda minisu mechchra modada Dan hari oyala metuma kiyana de ahala awashsa dewal kara ganna budu saranai obatumata dudu saranai jesu pihitai

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 หลายเดือนก่อน

    ඔබතුමා ට පිං සිදු වේවා! මමත් මේ විස්තර ටික සමිපුර්ණයෙන්ම දැන ගත්තෙ අද ඔබතුමා ගෙන්. විශ්ව මාතාවට නමස්කාරය වේවා! ඔබතුමා මහත් සේවයක් අහිංසක ජනතාව වෙනූවෙන් කරනවා. ඔබතුමා ටත් මාගේ නමස්කාරය පුද කරමි.

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +4

    ඇත්තටම අද තමයි මේවා දැනගත්තේ.ඔබතුමාට බොහෝම පින් ! උතුම් ආධ්‍යාත්මික නායක උතුමානනි , දීර්ඝායු වේවා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +6

    උතුමාණනි ,බොහෝම පින් ඔබතුමාට ඉතාම වටිනා දේශණයකින් අපේ ඇස් කන් අවදිකිරීම ගැන .🙏

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +12

    ගුරු පියාණනි ඔබගේ වටිනා දේශනය ඉතාමත් වැදගත් ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว +7

    ස්තූති දෙව්පියානෙනි අපගෙ ප්‍රඥාව අවදි කලාට . විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූති බොහොම පිං දෙව් සුව දේශය වෙනුවෙන් කරන්නාවූ උතුම් සේවයට. 🙏🙏🙏❤️❤️✨️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 ปีที่แล้ว +2

    ආදරෙයි ගුරුපියාණනි ..ඔබතුමාගේ දේශනාව සත්‍යයි ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා

  • @gghh8640
    @gghh8640 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! මාගේ ලමාකාලය පාසල් කාලය මතක් කලා බොහෝම ස්තූතියි ඔබතුමාට .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +7

    බොහෝම වටිනා දේශනයක් අපි මෙම වැඩසටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන්, නිවැරැදි දේ පහදා දෙමින් යහපතෙහි සියලු දෙනා යෙදවීමට කරන කැපවීමට ගුරු පියාණනි ඔබට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !❤❤❤

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +11

    ජීවිතය ට වටිනා ම උපදේශන යක් ලබා දුන්නාට බොහෝ පිං ඔබ තුමාට.. සියලු රෝග දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට දෙවි සුව කාර්ය මණ්ඩලයට ත්.🙏🙏🙏🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻☀️🌕🌌 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @priyankanandani4620
      @priyankanandani4620 ปีที่แล้ว

      ඔබගෙ පින්වන්ත දේසනයට ගොඩාක් පින් පියානනි

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +2

    ඔබඨුමා ඉතාම නිවරිදි උදාහරන සහිත ව පැහැදිලි කිරීමකි බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .දෙවිපිහිටයි . ගුරු පියාණෙනි. ඔබතුමාට, සුදුඅම්මාට, දෙව්සුව පවුලේ සියලුදෙනාට, විශ්ව පියස නාලිකාවේ මැතිනියට ,සියලුදෙනාට දීර්ඝායුෂ ලැබේවා .

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +6

    විශ්ව යේ ශක්තිය තුලින් විශ්ව ය ට ශක්තිය ක්‌ වූ මේ නාලිකව ට අපේ දෙව් පියාණන් මෑණියන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💫💫💫💥💥💥

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว +5

    ප්‍රඥාව පිළිබඳ දේශනයක් පවත්වන බව පැවසුවා . එය ඉක්මනින් පවත්වන්න .
    තෙරුවන් සරණයි. දෙවිපිහිටයි .

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි... දෙවිපිහිටයි... සාදු..... සාදු..... සාදු.... පින්වත් දෙවිගැරැ පියාණනි දැනුවත් කලාට. බොහෝ ම. පිං බහු ජාතික. සමාගමි අපේ රටෙි විසාල. පිරසකගේ ⁣ඉහෙමාල. සෝදලා ඔවුනට. අවශ්‍ය. ආකාරයට. බිජපැලකර. හමාරයි එම. බිජ. විනාසකර. දැමිමට. ඔබතුමා ගේ එඩිතර. දේශනා පාතිහාරය ට. මාගේ නමස්කාරය. පුනාමය. පුදකරමි දිර්ගායුෂ. නිරෝගි සුවය. ලැබෙිවා .ජයවෙිවා...🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹😂😂😂. තෙරැවන් සරණයි...

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සැමට හරිම ආසාවෙන් අහගෙන හිටියෙ සුවපත් වෙත්වා සියලුම දෙනා

  • @nirmalarupasinghe4120
    @nirmalarupasinghe4120 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ගොඩාක් මගේ බුදු පුතේ සියලුම දෙනා ම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏

  • @induedirisinhe2607
    @induedirisinhe2607 ปีที่แล้ว +1

    මම ඹබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා කතරක දුක් වින්දත්.පොඩි අසනීපයක් හැදුනත් බුදු සරණ වගේම ඔබගේ අාශිර්වාදය මතක් කරමි.කොපමණ මස් මාංශ අතපත ගෑමටසිදු උනත් නොකා සිටීමට වග බලා ගමි.මම හදවතින් දෙවිසුව පවුලේ සාමාජිකයෙක් වෙමි.සුදු අමිමාටත් ඔබතුමන්ටත් දෙවිසුව පවුලටත් තෙරුවන් සරණ දෙවි පිහිට පතන මා කුවෙටිහි සේවය කරන ඉන්ද්‍රලතා එදිරිසිංහ.🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණන් වහන්සේට පලමුව නමස්කාර වේවා වටිනා ලස්සන දේශනාවට නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝ යුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සැම දෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිණිට ස්තූතියි උතුම් දෙව් පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි සාදු සාදු සාදු නමස්කාරය වේවා 🏵️💐🙏🙏🙏🥀🌹💐💐🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +5

    ස්තූතියි ගුරුපියානන්ට ... නිරතුරුවම අපි සමග හිද... සියලු කටයුතු සොයාබලමින්,
    අනතුරු වලින් ආරක්ෂා කරමින්, ඊට පිලියම් යොදමින්, නිරන්තරයෙන් ආශිර්වාදය ලබාදෙන ගුරුපියානන්ට බොහෝ පින් ලැබේවා ....!!!
    විශ්ව පියස නාලිකාවටත් බොහොම පින් ලැබේවා .... !!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv ปีที่แล้ว +2

    සත්‍යමයි ඔබ තුමාගේ කතාව අම්මෝ මමත් ළුණු කෑවා ප්‍රමාණයට දැන් අඩු කරල කන්නෙ අද ඉදන් මුලින් කාපු ප්‍රමාණයම කනවා ස්තුතියි ඔබ තුමාට දැනුම් සම්බාරයක් ලැබුන තෙරුවන් සරණයි 🙏

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว +1

    Gurupiyanani ඔබතුමා සුදු අම්මා apita kiyala denna වටිනා දැනුම් වලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว +3

    ඔබතුමා මේ කීව දේවල් ඇත්තම ඇත්ත.කාගෙ හරි කෙන්ඩ පෙරලෙනකොට ,ටක් ගාලා ලුණු චුට්ටක් කන්න දීලා , ලුණු වතුර ටිකක් ගාලා එම ස්ථානය මසාජ් කරනකොට ,එම අපහසුතාවය මගහැරෙනවා. ඒ වගේම දියවැඩියාව නොමැති ,එත් තුවාල සනීප වීමට කාලයක් ගන්නා අයකුට , දවසක් දෙකක් ලුණු චුට්ටක් හිතාමතාම කනකොට ,ඒ තුවාල සුවවෙනවා.මුහුදෙ නෑවාමත් ඒ වගේ තුවාල සනීප වෙනවා.පවුලේ අය තුලින්ම මා දැනුවත් වූ කරුණු කිහිපයකි මේ.දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @KavishkaSenanayaka-yl5yn
    @KavishkaSenanayaka-yl5yn ปีที่แล้ว +10

    ආදරේයි මගෙ සුදු අම්මටත් කුමාර ගුරුපියානන්ට දෙව් සුව පවිලේ සියලුම දෙනාට 💖💖💖💖💖 බුදුසරනයි .

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට සහ සියලු රෝගීන් නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය සහ සියලු ලෝක වාසීන් නීරෝගීසුවයෙන් ජීවත් කරවීමට ඔබතුමා ගන්නා උත්සාහය අති පූජනීයයි.ඔබතුමා සහ සුදු අම්මාට ද ඔබතුමාට වටිනා වදන් නන් අයුරින් තාක්ෂණයෙන් අප වෙත යොමු කරන කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @mymix636
    @mymix636 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ සුව කිරීමේ බලයෙන් මගේ බෙල්ල ප්‍රදේශයේ ඇති වේදනාව කැක්කුම දුරුවී නිරෝගී වේවා!

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 ปีที่แล้ว +1

    ඔබතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත අපිත් පොඩි කාලෙ හැමදෙයක්ම කෑවෙ ලුනුත් එක්ක මෙය ඉතාමත් වැදගත්ම පනිවිඩයක් ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +4

    ❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා 🎉🎉🎉

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 9 หลายเดือนก่อน

    දේශනයට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුදේවයනි දීර්ඝායුෂ සුවයම වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +4

    පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🌹

    • @charitha7024
      @charitha7024 ปีที่แล้ว

      සියල්ල වාණිජ කරනයට යට කොට මිනිසුන් ගොනාට අන්දවා ඔවුන් ට බලහත් කාරයෙන් ලෙඩ දුක් සමීප කරවා නොමරා මරන අයවලුන් යවන්න, වෙනම අපායක් හදන්න වෙයි. මේ දේ මෙහෙම වෙන්න ඇති කියලා හැගීමක් තිබුනාට ඒක සමාජ ගත
      කරන්න තරම් එඩිතර කමක් නොතිබුන එක ගැන මම කනගාටු
      වෙනවා. මෙවැනි දැනුවත් කම් මුලු මහත් සමාජයටම ඉදරිපත් කරන
      ඔබට සියලු දෙව් රැකවරණය ලැබේවා!!

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว +1

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට දීර්ගායු සුව ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
    රුචිර වීරසිංහ

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ තුමන්ට..!! දීර්ගායු පතනවා... !! ලගට දකින්න ආශයි.. ඒත් අපි දුරයි.. අපි මෙසේ ඇහුන්කන් දෙමි.. දකිම්. 🙏🙏🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +4

    ❤❤❤ දෙවුසුව පවුලේ ලෝකවාසී සැමටත් යහපතක් වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 ❤❤❤

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +4

    අපිව නිරතුරුව නිසි මගට යොමු කරන ගුරු පියාණන් ,අපේ ආදරණීය සුදු අම්මා ,අතුලු නාලිකා දෙකෙහි කාර්ය මණ්ඩලවල සැමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි දෙව් සුව පියස සියලු දෙනාටම ස්තුතියි තෙරුවන් සරණයි

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 ปีที่แล้ว +2

    ගොඩාක්ම වැදගත්ම දේශනාවක්.ඔබ තුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙව් සුව පවුලේ සැමටමත් ලෝක වාසී සැමටමත් .

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    දැන ගත යුතු දේවල් බොහොමයි eth මෙතෙක් කාලෙකට asa නැති දේවල් අහන්න ලැබෙන්නේ උතුම් ඔබ thumangenmai උතුම් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏 සැමටම බුදු සරණයි 🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +3

    ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි උතුමාණෙනි 🙏🙏🙏 බොහෝම ස්තුතියි විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි ❤❤❤ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️💖💖❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +3

    සෑමදාම මෙන් ඉතා වටිනා දෑ එක්කළ ඔබට බොහෝ පිං ගුරු දේවෝත්තමයාණනී... ඔබ වෙනුවෙන් මා හද නැගෙන ආලයෙන් මාම ඉතා තෘප්තිමත් වෙමි. ඔබගේ වටිනාකම කෙතෙක්ද කියා මා සිතට එන කරුණු තුළ නිමක් නෑ තෙරක. සියලු සත්වයෝ සුවපත් වේවා ... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා ලැබේවා පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අර්ථවත් දේශනාවක් කියලා දෙන ඔබතුමා ta බොහොම pin , අපිව දැනුවත් කිරීම gena ස්තුතියි 🙏 dew සුව දේශයේ සියලුම වැසියන්ට th ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ta විශ්ව පියසේ obathumiyata theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs ปีที่แล้ว +4

    ඉතාම වැදගත් දේශනයක් පියාණෙනි ❤️ බොහොමත්ම පින් විශ්ව පියස නාලිකාවට 🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @CHAMATHAKA_X_X
    @CHAMATHAKA_X_X ปีที่แล้ว

    ඉතාමත් කාලෝචිත හරවත් දේශනයක් අපගේ ආධ්‍යාත්මික නායකතුමනි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    ඔබ තුමා හරියට ම හරි .....මමත් ලුණු හොදට කනව.......ලෙඩ නැහැ ..
    සුවපත් වේවා උතුමානෙනි ..

  • @chandrakanthikodikara1989
    @chandrakanthikodikara1989 ปีที่แล้ว +1

    ඔබතුමා මේ කරන උතුම් සත්කාර යට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +9

    ස්තුතියි ගුරු පියාණනි ! අද දවසේත් අප නොදන්නා කරුණු රැසකින් අපව දැනුවත් කල ඔබතුමාට .එසේම සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @AsdAsd-wy7gl
      @AsdAsd-wy7gl ปีที่แล้ว

      කුවේට් මදු
      මෙතුමා සනීප කරපු අය ඉන්නවාද මොනවගේ අසනීපද සනිපකරලා තියෙන්නේ මට කවුරුහරි කියනවද

    • @kanchanakanchana8533
      @kanchanakanchana8533 ปีที่แล้ว

      👍👍

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว

    ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +8

    විස්ව පියස මෙහෙයවන ඔබ තුමියටත් කුමාර මැතිදුන්ටත් බොහොම පින් ස්තූතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @renukadias9508
      @renukadias9508 ปีที่แล้ว +1

      ඔබ තුමාට ගොඩක් ස්තුතියි .

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @anosa123anosa9
      @anosa123anosa9 ปีที่แล้ว

      viswa piyaneni bohoma wedagath 🙏🙏🙏

  • @gsumana3604
    @gsumana3604 ปีที่แล้ว +2

    අනේ පිංවත් උතුමානනි මටත් ඇව්දින්න බැරිව දැනට වසර දෙකක් පමණ වෙනව කොමන බෙහෙත් ගත්තත් අඩුවක් නෑ පිංවත් ගුරු පියානනි දැන් මට තියන එකම ව්ස්වාසය ඔබ තුමාගෙන් සනීප කරගන්න පුලුවන් කියන විස්වාසය පමනයි ඔබතුමාට ත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว +3

    අති විශිෂ්ට දේසනාවකින් අදත් අපව දැනුවත් කල ගුරැපියානන්ට හදපිරි බැතිය පුදකරමු.දීර්ඝායුෂ වෙිවා..යහපත් දිනයක් වෙිවා.ජේසුපිහිටයි.🙏🙏🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා . හොඳ විග්‍රහයක් .
    ස්තුති

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +2

    දෙවු සුව පවුලේ හැමෝටම සුව සහනය නිරතුරුවම ලැබේවා

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว

    අලුත් කරුණු කාරණා ගැන දැනුවත් වීමට ඔබ තුමා අපට අවශ්‍ය දෑනූම දූන්නාට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා විශ්ව පියසටත් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malanihm1779
    @malanihm1779 ปีที่แล้ว

    අපිත් අන්ධවෙලා හිටියෙ ඔබතුමාට නීරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ලැබේවා මේ සියලු දෑ පහදා දෙනවාට තෙරුවන් සරණයි

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    ඉතාම.වැදගත්෴වැඩසටහනක්෴ඔබතුමාට෴බොහෝ෴පින්ලැබෙිවා෴තෙරුවන්සරණයි෴අැත්තමයි෴සර්෴අැහැව්වෙ෴පලමුවතාවට෴

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ සත්‍යයේ හඩින්,මුලාවී සිටින සියලුදෙනා ගේ ,නෙත් විවර
    වෙිවා! ලොවෙි හැම දෙනාම සුවපත් වෙිවා!

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +2

    ගුන ධර්මය අවබෝධ කල ඔබ තුමාට බුදු සරණයි

  • @nilminikumari5566
    @nilminikumari5566 3 หลายเดือนก่อน

    ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා ❤❤❤🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    විශ්ව පියස නාලිකා ව ටත් ගුරු පියානනි ඔබ තුමා ටත් බොහෝම ස්තුති පින් වටිනා දේශනය කින් දැනුවත් කළාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +2

    අපවෙත ලබාදෙන අවබෝධය සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් ඔබතුමාගේ පාරමී දම් සම්පූර්ණ වේවා ....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......!

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว +2

    මටත් බුදුසරනින් ලෙඩ නම් හැදෙන්නෙ නැතිතරම් ඔබතුමාගෙ දේශන ඇහුවට පස්සෙ...බුදුසරණයි 🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    තෙරුවන් සරණියි පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්වපියස ඔබතුමියටද බොහොමයක් ස්තුතිය දැනුම් රාෂියක් අපි හැමදාම ලබාගන්න්නව පියානනි එයට ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @hansamali-vl2tr
    @hansamali-vl2tr ปีที่แล้ว +2

    ඔව් ඊයෙත් ලුණු යි බතුයි කෑවා..ඔබතුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි ..❤🙏🙏🙏🙏.

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 9 หลายเดือนก่อน

    විශ්ව පියස නාලිකාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว +2

    🙏🙏🙏💮🌼🌸❤️🌺බොහොම ස්තූතියි යහපත් ජීවිතයක් ගත කිරීමට නිතරම දැනුම ලබා දෙනවාට අපෙ ගුරුතුමාටත් විශ්ව පියසෙ ඔබතුම්යටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏💜🌺🌺🌺

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. කාලයට ගැලපෙන දේශනාවක්. බොහොම පිං කුමාර මැ තිදුන්ගේ දැනුවත් කිරීමට. විශ්ව පියස මැතිනියටත් කුමාර මතිදුන්ටත් මාධ්‍ය අංශයටත් තෙරුවන් සරණයි විශ්ව පියස හදුන්වා දෙන සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි ඉ පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ලුනු පිළිබඳ කල දැනුවත් කිරීම ඉතාම වැදගත් දීර්ඝායුෂ ලැබේවා ඒවගේම විශ්ව පියස නාලිකාව ටත් බොහොමත්ම ස්තූතියි මෙවන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 ปีที่แล้ว +2

    මේ දේශනාව ඇහුවම නම් ලුණු නොකා ඉන්න හැමෝම බය නැතුව ලුණු කයි. ඔබතුමාගේ දේශනාව හරිම වටිනවා. විශ්ව පියස නාලිකාවටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන් සරණයි!!!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @NayanaKumari-ld1bs
      @NayanaKumari-ld1bs 3 หลายเดือนก่อน

      Theruwan saranai. Dewipihitai.

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමට🙏😊ඔබතුමගේ දැනුවත් කිරීමට බොහොම පිං ස්තූතියී.🙏ඔබතුමාවිතරමයී මේහේම කියලා දැනුවත් කරන්නේ. ඔබතුමාදීඝාසිරීව විශ්වයේ බැබලේවා🙏🌎🙏
    🌀🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🌀

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 2 หลายเดือนก่อน

    ඇත්තටම මෙය පලවෙනි වතාවටයි මෙය අහන්නෙ ලුනු අඩුකර කාල මට කෙන්ඩා පෙරලිම එනවා එහෙම වෙලාවට ලුනු ආලේප කරනව ඒ බටහිර වෛද්‍යවරුන්ගේ උපදෙස් .දෙව් සුව සේවාවමුන ගැහුන දා සිට එයට හිත යොමු වෙලා.දැන් සමහර තැනක ගෙඩි හටගෙන.මොනවද මොනවායින් හැදුනද දන්නෙනැ දැන් සුව සේවාවට සහභාගිවන දිනයක්ප්‍රාර්තනයකරනවා ඔබතුමාටතෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 ปีที่แล้ว

    ස්තුතියි දෙවි පියානෙනි ඔබට . අය්ඩින් .ලුණු ශරීරයට විසඩ යන්න පහදා දෙන්න .. ..සුදු අම්මා අතුලු දෙවි සුව සෙවන සියලුම දෙනාට තෙරුවන්සරනයි .

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 ปีที่แล้ว +2

    සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤️🙏

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 ปีที่แล้ว

    විශ්ව පියසේ මැතිණියනි කුමාර මහතාත්, සුදු අම්මත්, මාධ්‍ය අංශයේ සියලුම මහත්ම මහත්මීන්ගේත්, දෙව්සුව පවුලේ අප සියලු දෙනාගේ ත් හද පත්ලෙන් නැගෙන ආශිර්වාදයෙ මහා ආනුභාව බලයෙන් ඔබතුමියගේ මුළු ජීවිතයත් සංසාරයත් නිවී සැනසී වහා වහා නිවන පුර්ණය කර ගැනීමට මේ කරනා පින උපනිශ්‍රයක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว

    පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහෝම පිං 🙏🙏🙏 නිතරම දැනුමෙන් පෝෂණය කරනවාට ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🌺🙏🌺🙏🌺🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @deeparanjanie7901
    @deeparanjanie7901 ปีที่แล้ว

    ගුරු පියානෙනි ඔබ තුමාට සහ සුදු අම්මා ට පින්. දවසින් දවස අපි යමක් නිවෙරදිව ඉගන ගන්නව. 🙏🙏🙏🙏🙏

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe1495 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශනයට මා හිස නමා නමස්කාර කරමි. තෙරුවන් සරනයි! දෙව්පිහිටයි! දෙව්සුව පව්ලට. මම සියානි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @santhacrishan541
    @santhacrishan541 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දුන් ඔබ‍ට පින් සල්ලි මත්තේ දුවන ලොකු ලොක්කො මිනිස්සු න්ව මෝඩයෝ කරන ඒක සියලු දේ කියා දුන් ඔබ‍ට ජයවේවා පින් සිදුවේවා මම ශාන්ත කුවෛට් වල සිට