මාලිමාවේ ආචාර්ය මහාචාර්යවරුන් අහන ප්‍රශ්නවලට අනුර කොරවෙයි.උත්තරවලට ආචාර්ය මහාචාර්යවරුන් කොරවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2023
  • බ්ලැක් මාර්කට් එක නැතුව රට හදන්න බෑ..
    මාලිමාවේ ආචාර්ය මහාචාර්යවරුන් අහන ප්‍රශ්නවලට අනුර කොර වෙයි..
    අනුරගේ උත්තරවලට ආචාර්ය මහාචාර්යවරුන් කොර වෙයි..
    #vfm #vnews #fm107

ความคิดเห็น • 624

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +23

    අනුර කියන්නේ හොද මීටර් එකක් 🫡 ඇත්තටම රට හදන්න පුලුවන් හදනවනම් NPP විතරයි MALIMAWA JAYAWEWA ප්‍රායෝගික ආර්ථික සංවර්ධන උපාය මාර්ග සහිත නායකත්වය ❤❤ ජාතික ජන බලවේගය❤අපේ මාතෘ භූමිය ආරක්ෂා කරන්න ශක්තිය ලැඛේවා SAVE THE COUNTRY ,J V P , NPP A K Dමාලිමාවට ජය..ජය..ජය

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +24

    ටයි,කෝට් දාගෙන , සුදු ඇඳගෙන හොරකම් කරනවට වඩා කලිසමයි, කමිසෙයි ඇඳගත්තු සාමාන්‍ය කෙනෙක් රටේ මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඉඩක් හදලා දෙන එක මහමෙරක් තරම් වටිනවා.

  • @sandyaabeysooriya6792
    @sandyaabeysooriya6792 ปีที่แล้ว +56

    අනුර සහොදරයට හොද දැක්මක් ඇත...විසදුම මාලිමාවට ජයවෙවා

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +98

    එකෙන්ම අනුර. ඔලුවක් තියෙනවා නම් දියල්ලා අනුරට.

    • @h.wdarmasiri6682
      @h.wdarmasiri6682 ปีที่แล้ว +13

      අනිවා අනිවා ...........යාලු

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @chemestry7802
      @chemestry7802 ปีที่แล้ว +3

      @@ricardoperera9880 uba ponnayekd bn 😂😂🖕

    • @roshdablo
      @roshdablo ปีที่แล้ว

      @@chemestry7802 ඇයි, උඹ ඔන්නයන්ගෙ පුප ලෙවකන එකෙක්ද?

    • @maureenperera7012
      @maureenperera7012 ปีที่แล้ว +3

      ජයවේවා

  • @wasanthaperera1491
    @wasanthaperera1491 ปีที่แล้ว +159

    අනුර කොර කරන එක ලේසි නෑ බන්. උත්තර ප්‍රයෝගිකයි. එකෙන්ම JVP ♥️👍👍

  • @percygodakumbura157
    @percygodakumbura157 ปีที่แล้ว +39

    ඔබ සතු පුලුල් දැනුම හරිපුදුමයි

  • @jayarathneml291
    @jayarathneml291 6 หลายเดือนก่อน +8

    ❤ ❤ ❤ ස්තුතියි සහෝදරය අහන්න ආසයි ඔබගේ කතාව තව මාස කිහිපයකින් අලුත් ඉරක් පායනවා මේ මව්බිමට හදමු සුන්දර නීතිගරුක සදාචාරාත්මක රටක් ඔබලාට ජය ජය ජය මේ මව් බිමේ අවසාන බලාපොරොත්තුව අනුර සහෝදරය ඔබයි 😮 😅 😮

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 ปีที่แล้ว +57

    සිංහලෙන් කියන දේ ඇයි සිංහලයන්ට නොතේරෙන්නෙ 🇱🇰🇱🇰🇱🇰

    • @shiromichandani8370
      @shiromichandani8370 ปีที่แล้ว +8

      උන් වහල් බවෙන් මිදෙන්න අකමැති නිසා තේරෙන්නේ නෑ

    • @anilappuhamy
      @anilappuhamy ปีที่แล้ว +7

      @@shiromichandani8370 sahathika aththa sister. Negombo 70%wedi jvp jaya sekurui

    • @shiromichandani8370
      @shiromichandani8370 ปีที่แล้ว +3

      @@anilappuhamy දැන් රටේ නැති වෙන්න දෙයක් නෑ.
      හැමදාම ඒ දෙගොල්ල විතරයි ආණ්ඩු කලේ. ජේවීපි එකට දෙන්න ඕනි .

    • @shammiabeyweera8010
      @shammiabeyweera8010 ปีที่แล้ว +1

      @@anilappuhamy Aththa. mage survey eken 82% negambo NPP

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 7 วันที่ผ่านมา

      අපේ උන්ට තේරෙන්නෙ නැත්තෙ සිංහල විතරයි ඒකයි ඒ

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +118

    සියලුම දෙනාට ‌අපේ මාතෘ භූමිය ආරක්ෂා කරන්න ශක්තිය ලැඛේවා

    • @janpeiris1376
      @janpeiris1376 ปีที่แล้ว +2

      යකො ප්‍රාර්ථනා හරි යන්නේ නැහැ ගොන් ප්‍රාර්ථනා කරලා කොහොමද යකො ලංකාවේ ගොඩනගන්නෙ

    • @gnanarathnesilva
      @gnanarathnesilva ปีที่แล้ว +8

      @@janpeiris1376 ඒක තමයි යකෝ මේ
      යක්කුන්ටත් බලය දීලා බලමු දැන්
      නහයට උඩින් ගිහිල්ලා ඉන්න නිසා.

    • @janpeiris1376
      @janpeiris1376 ปีที่แล้ว +1

      ඒත් යකො ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ මයි,යකො අධිෂ්ඨාන යෙන් කටයුතු කරපං අධිෂ්ඨාන ය ඉෂ්ට වෙන්නේ නැද්ද කියලා ඔළුවට ටොක්කක් ඇනගෙන බලපං මචාචාන්

  • @tenudiimanya2901
    @tenudiimanya2901 ปีที่แล้ว +34

    AKD හදවතින්ම එදා ඉදලා අද වෙනතුරු මලිමාව...🙏🙏❤️❤️

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +104

    දිගු කාලයක් මේ යුක්තිය ඉෂ්ඨ වෙනකන් බලා හිටියා. අම්මෝ .....මෙහෙම අහන්නත් සතුටුයි. අනේ මන් මැරෙන්ඩ කළින් එහෙම සමාජයක් දැකලාම යන්ඩ තියනවා නම් සතුටුයි .

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +32

    ස්තූතියි සහෝදරයා.! රට හදන්න පටන් ගමු. ජාතික ජනබලවේගයට ජයවේවා.!

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 ปีที่แล้ว +28

    ලංකාවේ IT වලින් ඉහලටම යන්න පුලුවන්, ඉන්දියාවටත් වඩා IT වල සියළුම අංශ වල ඉතාමත් දක්ෂ උගතුන් ලංකාවේ බිහිවෙලා තියෙනව ඒ අය දැන් විදෙශ් ගතවෙලා ඉහල රැකියා කරනවා. අපි අනිවාර්යෙන්ම NPP රජයක් යටතේවත් IT සමාගම් වලට උපරිම සහයොගය දීලා ලංකාවත් IT වලින් ඉහලට ගත යුතුමයි.

    • @dinugawijeratne5531
      @dinugawijeratne5531 ปีที่แล้ว

      India we IT walin godak udata gihilla thiyenne wishesyayen ma egollonge IT call centers nisa. Ekata one loku ugathak neme one, ekata one loku janagahanyak.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +50

    අනුර කුමාර දිසානායක සහොදරයාට ජයවෙවා ඔබයි අපගේ ගැලවුම්කරුවාට ජාතික ජනබලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @tulybinon557
      @tulybinon557 ปีที่แล้ว

      @@ricardoperera9880 තොගේ පුක තමයි මරන්න වෙන්නෙ🤣🤣🤣

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      @@ricardoperera9880 අම්මට හුකන පොන්න වහල්ලු
      තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ
      අම්මට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්
      ජාතික ජනබලවේගයට ජය

  • @susilperera5747
    @susilperera5747 ปีที่แล้ว +80

    ඔය ප්‍රශ්න හා පල්ලා කෝ වෙන ඕනම නායකයෙක් ගෙන් .උඹලට ඉස්සරහට ගිහින් ප්‍රශ්නයක් අහන්ඩ පුලුවන්ද .ඉන්න එකම නායකයා අනුර කුමාර දිසානායක .NPP ජය වේවා .

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +8

      අනිත් උන් ප්‍රශ්න අහන්න වරෙන් කිව්වම නැට්ට පුකේ ගහන් දුවනවනේ😂😂. මතකනේ බන් බූරු පුතානො, ඌට සංවාද කරන්න වරෙන් කිව්වම මිනිහා වෙන උන්ව එවන්නද ඇහුවා 😂😂

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +10

      ඔය ප්‍රශ්න වලට වෙන එව්වො දෙන්නෙ බොරු පොරොන්දු. කරන්න බැරි ගොං පාට්. නැත්නම් උන් වහින්න එනවා කියලා මාරු වෙයි. මෙහෙම පැහැදිලිව, ප්‍රායෝගික සැලසුම් සහිතව උත්තර දෙන්නේ අනුර කුමාර සහෝදරයා විතරයි! කල්පනා කරලා බලන්න කවදද උන් මෙහෙම විවෘතව ප්‍රශ්ණ වලට උත්තර දුන්නේ?

    • @NadeeSha-dp3mi
      @NadeeSha-dp3mi 2 หลายเดือนก่อน

      Nethnam prashna ahana k ena ekka randu wenwa

  • @freedommind2386
    @freedommind2386 ปีที่แล้ว +53

    කමෙන්ට් දැක්කම; රැල්ලට නෙමෙ,
    npp එකෙ ප්‍රතිපත්තිය අදහපල්ල, අනුර නෙමෙයි 🧠🧠❤️
    මෙච්චර කාලයක් අපි කරේ පක්ෂ නායකයො අදහපු එක තමා🧠🧠
    ❤️❤️❤️🧠👏👏👍❤️

    • @prabodhajay6398
      @prabodhajay6398 ปีที่แล้ว +1

      69 lakshe රැල්ල , me sareth ලංකාව iwarai wage

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 ปีที่แล้ว +2

      @@prabodhajay6398 මේ කියපු දේවත් තේරුණාද?

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz ปีที่แล้ว +6

      ඔබ හරි. අනුරම ඇති තරම් කියල තියෙනව රට ගොඩනැගීම සාමුහික ප්‍රයත්නයක් කියල.නමුත් රටට බුද්ධිමත් නායකත්වයක් අවශ්‍යයි . නැත්නම් ගෝටාබයට වුන දේ වෙනව. මොලේ නෑ කියල දැනුනහම වටේ ඉන්න අය අන්දන්න බලනව. ඒ අතින් අනුර සුපිරි .

  • @sanika961
    @sanika961 ปีที่แล้ว +37

    පැහැදිලී අනාගතයක් Npp🗳️🗳️🗳️🗳️👍

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +53

    ලෝකයේ දියුණුව කරා ගමන් ගන්නා රටවල් දෙස බලන විට ස්වභාවික සම්පත් කිසිවක් නොමැතිව පාලකයින් සිදුකර ඇති සංවර්ධනය විශ්මයජනකයි
    අපට සොබා ධර්මයෙන් උරුමව ඇති ගහකොළ ඇල දොල ගංගා දිය දිය ඇලි වන සම්පත සුවදායි දේශගුණ කලාප බලයේ සිටි පාලකයින් විසින් සිදුකර ඇති විනාශය දකින විට ඇත්තටම දෙනෙතට කඳුලක් උණනවා
    ආදරණීය මිනිසුනේ,
    තවත් සිතන්නට දෙයක් නැහැ දෙනෙත් හැර ලෝකය දෙස බලන්න දැන්වත් අපේ ඡන්දයට උපන් මව් බිම වෙනුවෙන් වටිනාකමක් ලබාදෙමු
    පෞද්ගලික වරදාන වරප්‍රසාද පසෙකලා මව්බිමේ අනාගතය ගැන සිතන්න
    එකම එක වරක් ඔබේ කතිරය මාලිමාව ඉදිරියේ සටහන් කරන්න
    වෙනත් විකල්පයක් ඔබටත් මටත් නැහැ
    ජාතික ජන බලවේගයට ජයෙන් ජයම වේවා

  • @hera86468
    @hera86468 ปีที่แล้ว +93

    පට්ටයි! බොරු පොරොන්දු නෑ! බොරු රැවටිලි නෑ! ගොං ආතල් නෑ! Stat වලින් වැඩ! අනුර සහෝ අපි ඔයා එක්ක! රට ගොඩ දාමු!

    • @dinugawijeratne5531
      @dinugawijeratne5531 ปีที่แล้ว

      Oya Anura kiyana dewala fact check karala thiyanawada? Methana kiwwa bagayak withara stats waradi

    • @dudu5195
      @dudu5195 ปีที่แล้ว

      @@dinugawijeratne5531 oya check karala thiyanawada?

  • @newshdsp5207
    @newshdsp5207 ปีที่แล้ว +36

    මාලිමාවට ජය..ජය..ජය

  • @dinendratharsi7805
    @dinendratharsi7805 ปีที่แล้ว +20

    ජාතික ජන බලවේගයට නියත ජයක්

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +25

    අනුර කොරවෙන්නෙ නෑ යාලු එලකිරි වගේ උත්තර දෙයි...

    • @sanjuadikari6242
      @sanjuadikari6242 ปีที่แล้ว +1

      kora une anura nemwi ban patta horu meka dakala kora une

  • @lankaspantree499
    @lankaspantree499 ปีที่แล้ว +34

    NPP නියත ජයක්

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 ปีที่แล้ว +129

    ප්‍රායෝගික ආර්ථික සංවර්ධන උපාය මාර්ග සහිත නායකත්වය ❤️❤️ ජාතික ජන බලවේගය❤️❤️

    • @mohamednk9434
      @mohamednk9434 ปีที่แล้ว +4

      ❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @l.d.v.gunasekare6589
      @l.d.v.gunasekare6589 ปีที่แล้ว

      @@ricardoperera9880 අද දවසේ මුලු මහත් ජනතාවම කුස ගින්නේ තියලා, රටේ සම්පත් සොරකම් කරලා සහ ලෝකයා ඉදිරියේ රටම බාල්දු කරපු පොහොට්ටු කාරයෝ ඇති බහුතරයක් ප්‍රතික්ෂේප කරල ඉවරයි.

    • @dmsunilnawarathnadmsunilna1253
      @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว +1

      @@ricardoperera9880 වහලෙක්ද

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      @@ricardoperera9880 තෝ වගේ පොන්න කාලකන්නි නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ
      ටකරමට රුපියල් 500ට බත් පැකට් එකට පුක දීපු කාලකන්නි .
      ගෝටාගේ මහින්දගේ පයිය කපලා උබේ අම්මගේ හුත්තේ ගගන්න ඕන්
      ජාතික ජන බලවේගය ට ජය වේවා

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +84

    ඉදිරි දැක්මක් ඇති නායකත්වය
    ජයවේවා 🌹🌹🌹

    • @phgnanasiri5813
      @phgnanasiri5813 ปีที่แล้ว +6

      JAyawewa

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      @@ricardoperera9880 උබෙ අම්මට හිකුවනන් හොදයි කාලකන්නි වහලා
      අම්මට හිකුවෙ මහින්ද වෙන්න පුලුවන් .
      තොපි වගේ වහල්ලු වද පු අම්මගේ මූනට රෙන්න ඕන
      ජාතික ජනබලවේගයට ජය වේවා

  • @MrRanjithm1
    @MrRanjithm1 ปีที่แล้ว +13

    ස්වාධීන කියන එකෙකුට වත් මේ පාර චන්දෙ නොදෙන්න...!! බෙහෝ උන් බැසිල්ගේ ඉත්තෝ. නැත්නම් බැසිල්ගේ ඩොලර් වලින් බිලි බාගන්න හාල් මැස්සෝ..!
    සංධාන එකෙකුට වත් චන්දෙ දෙන්න එපා...! මුං බැසිල්ගේ ඩොලර් වලට, දුවයි, ගෑනියි, විකුනන තරම් තුච්ඡ පාහරයෝ..!
    සජඛෙ එකෙකුට වත් චන්දෙ දෙන්න එපා.. උන් ඔක්කොම රනිල් ගේ වලං- පිගන් ඇමතිකම් වුනත් බාර ගෙන රනිල් පාභරයට මන්ත්‍රී පුටුව පාවා දෙන උන්....!
    මාලිමාව ගැන පමණයි විශ්වාසයෙන් මේපාර චන්දෙ දෙන්න හැක්කේ..!
    ඒ අය බැසිල්ගේ ඩොලර් වලට ගන්නත් බෑ...මරණ තර්ජන වලට බයත් නෑ...
    රනිල්ගෙ ඇමති පට්ටම් වලට යටත් නෑ.....!
    මේ පාර ඔබේ චන්දෙ, ගමේ එකාට තියන ආදරේට නොව, රටේ සභ දරුවන්ගේ අනාගතයට මාලිමාවට කතිරෙ ගහන්න....!!

  • @ramyadesilva3469
    @ramyadesilva3469 ปีที่แล้ว +49

    ජයම වේවා♥️♥️♥️♥️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

  • @kassa3257
    @kassa3257 ปีที่แล้ว +121

    අනුර කියන්නේ හොද මීටර් එකක් 🫡 ඇත්තටම රට හදන්න පුලුවන් හදනවනම් NPP විතරයි ⭐️

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 5 หลายเดือนก่อน

      අනුර original මීටරයක්... අනුර කියන්නේ රජරට දුෂ්කර පාසලකින් පළමුවරට උසස් පෙල විභාගයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යානයේ ඉංජිනේරු අංශයට තේරුන ශිෂ්‍යමෙක්...

  • @udarajayalath6699
    @udarajayalath6699 ปีที่แล้ว +14

    මේකෙ කොතනද බං අනුර කොර උනේ ...

    • @chamildiss
      @chamildiss ปีที่แล้ว +2

      වැඩක් නෑ කියල

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 ปีที่แล้ว +47

    ඔය ප්‍රශ්න ටික අහන්න කො සජිත් ගෙන් මහින්ද ගෙන් රනිල් ගෙන් යන්නේ කොහේද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනුර කුමාර දිසානායක මහතා අනිවාර්යයෙන්ම ජනාධිපති විය යුතුමයි ජාතික ජන බලවෙගයට ජය වේවා ❤️❤️

    • @shiromichandani8370
      @shiromichandani8370 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @kthug8422
      @kthug8422 ปีที่แล้ว +2

      මතකනෙ රට කරන්න සල්ලි හොයාගන්නෙ කොමද කියල මහින්දගෙන් ඇහුවාම ජනාදිපති වරනෙදි.
      ''ආ අපි හොයාගන්නම් අපිට ඔව වැඩ නෙමෙ ඔයිට කලිනුත් අපි හොයාගත්තනෙ කිවුව''😂

  • @susirinishantha4361
    @susirinishantha4361 ปีที่แล้ว +35

    රට ජාත්‍යන්තර තත්වයේ බැව් හැගෙන සමුළුවක සිරිගෙනෙන බැව් හැගෙනවා.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +12

    ඉදිරි දැක්මක්,ඉදිරි වැඩපිළිවෙළක් ඇති තරුණ නායකයෙක්.රට ගොඩනැගීමට,ගොඩගැනීමට ඇති එකම ව්කල්පය ජාතික ජනබලවේගය පමණමයි.එකා මෙන් පෙළ ගැසෙන්න පෙරට එන්න.දරුවන්ට රටක් ඉතිරි කර දෙන්න නොබියව පෙරට එන්න.ජය නියතයි ජාතික ජනබලවේගයට.

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +2

    ගහකට නැගලා බලපිය වූ.ගලකටනැගලා ඛලපියව් කොල්ලනෙ. මගේ මහලු අතපය වෙව්ලනවා.පනඇති දරුවන්ට.රට.ඛාරදෙමු ජයග්‍රහණය විජයග්‍රහණය වෙවා

  • @viraj808
    @viraj808 ปีที่แล้ว +66

    වැදගත් සාකච්ඡාවක් ලංකාවේ දේශපාලකයෝ කරනවා දකින්න අමාරුයි නෙමේ දකින්නම නෑනේ ...මෙහෙම දේවල් තමා ලෝකේ අනිත් රටවල නායකයෝ කතා කරන්නේ...ටකරන් ලැට්පෝච්චි ගැන නෙමේ...ඇති එකෙක්වත් ඉතුරුවෙලා ඉන්නවා...👏👏👏

  • @lahiruanurada7065
    @lahiruanurada7065 5 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය👍

  • @wickamavihsga3617
    @wickamavihsga3617 ปีที่แล้ว +12

    ජයවෙිවා

  • @cjdissanayaka7641
    @cjdissanayaka7641 ปีที่แล้ว +14

    මේ විදිහට, නිසි ලෙස කටයුතු සිද්ධ වෙනවනම් රටේ ඉදිරි ගමන ඉතාම සුභ මට්ටමේන් සිදුවෙයි. අප සියලු දෙනාට ජය!

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +17

    අපැහැදිලි තැන් නැතිවම නෙවෙයි හැබැයි අපි මෙයාලට හොඳ බලයක් දෙන්නම ඕනෙ .75ක් අත් හදා බැලුවා ඇති .මිනිසුන්ගෙ ඔලුවල ඉඳලා වෙනස් කරන්න ඕනෙ .

    • @priyanthamunasinghe1775
      @priyanthamunasinghe1775 ปีที่แล้ว

      මම jvp පතන්ති 3 සහභාගි වුන කෙනෙක් දීල බලන්නකෝ

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +1

      @@priyanthamunasinghe1775 සහෝදරයා ඔයා පන්ති 3කට සහභාගි උනු කෙනෙක් කීවෙ ?.අවුලක් නැ ඔයාට දැනුන හැඟුන දෙයක් තියෙනවා නම් කියන්න .75ක්ම ගිය මේ මජර ක්‍රමය වෙනස් වෙන්නම ඕනෙ .මුන් කරපු දේවල් අප්පිරියයි

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 ปีที่แล้ว +30

    අනුරට මේක ගොඩදාන්න බැරි නම් කාටද කරන්න පුලුවන් ...කියන්න බලන්න ???💐💐💐 npp ජයෙන් ජය

    • @shiromichandani8370
      @shiromichandani8370 ปีที่แล้ว +8

      අනුර ගොඩ නොදැම්මොත් ලංකාව ආයෙ ගොඩ එනව බොරු

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 ปีที่แล้ว +14

    සමනල බයියො මේක බැලුවනම්

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ปีที่แล้ว +182

    රටට ආදරයක් ඇති අය මාලිමාවට චන්දෙ දෙයි මොලේ කදුලක් නැති කුහක මිනිස්සු අර හොර හැත්තට දෙයි මාගේ පැතුම මාලිමාවට ඉහල ජයකින් රටක් ද බැබලේවා

    • @prabodhajay6398
      @prabodhajay6398 ปีที่แล้ว +4

      Day dreaming 🤣🤣🤣

    • @indranisiriwardana903
      @indranisiriwardana903 ปีที่แล้ว +2

      @@prabodhajay6398 sure

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @Citizens-SL
      @Citizens-SL ปีที่แล้ว +4

      ගෝඨාට කඩේගිය උන්නම් දැන් ජෙප්පෝ වෙලා. උන් තමයි ඔය රැස්වීම්වලට එන්නේ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@Citizens-SL ඔව්,ඉතින් ?

  • @tharakatharanga5294
    @tharakatharanga5294 ปีที่แล้ว +11

    සුපිරි කතාව...

  • @muthuperera6244
    @muthuperera6244 ปีที่แล้ว +16

    ජය නියතයි

  • @rajeewalakmaljayasooriya8789
    @rajeewalakmaljayasooriya8789 ปีที่แล้ว +5

    මන් මෙයාලට චන්දෙ දීලම නැ
    කවම දාවත්
    එත් මෙ පාර දෙනව

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +13

    AKD ට ජය...අපේ අනාගත ජනාධිපති 🌹🌹🌹

  • @kthug8422
    @kthug8422 ปีที่แล้ว +36

    මම ජීවත් වෙලා හිටිය කාලය තුල මට මතක ඇති කාලය තුල මේ වගෙ දැක්මක් අපෙ රට ගැන දේශපාලනය කරන කෙනෙක්ගෙන් ඇහුනමයි මට බලාපොරොත්තුවක් ඇති උනා මගෙ රට ගැන❤️‍🔥

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +6

    Great 👍
    Jayaweewa!

  • @sameerafonseka2538
    @sameerafonseka2538 ปีที่แล้ว +101

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව අනුර කුමාර පමණයි.
    ජාතික ජන බලවේගයට ජයවේවා!!
    JVP NPP 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧭

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@ricardoperera9880 ඔයාට කවුද ඕක ඉගැන්වූවෙ .?

    • @tikka1967
      @tikka1967 ปีที่แล้ว +1

      @@ricardoperera9880 තාමත් පුන්නක්කු ද කන්නෙ වයස කියද ..85 යි ද අංකල් ....තාමත් වහල් කමට ගහපු ඉන්ජෙක්ෂන් එක දියවෙලා නැද්ද😂😂😂😂😂😂

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 4 หลายเดือนก่อน +1

      ​@@ricardoperera9880Oya danne oyi wadantika witarada? Mamat Chandrikata..Mahindata..Maittreeta..Gotata.. chandedun ayatamai. Namut api unge wahallu nowi wenasuna. Bukai api terum gatte parakkuwela. Anika horahatta horunge paksawalama...waduro.. gembo wage eheta meheta paninawa unta horakanna tan hoyahoya. Malimawata jayen jayamawewa.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +1

    නිවැරදි.දැක්මක්.ඇති.නිහතමානී.
    දක්ෂ.නායකත්වය. අනුර.සහෝ....
    අපේ.රටට.ඔබින්නේ. ඔබවැනි.
    නායකයින්.මිස.හොරුන්.දූෂිතයින්
    නොවේ..

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 ปีที่แล้ว +22

    දැන්වත් මේ ප්‍රායෝගික මිනිස්සු බලයට ගේමු.
    වෙන අටවගත්ත පක්ශවලට ආයෙ බලය දීල පස්සෙ මේ වගේම බැන බැන ඉන්න වෙන්නෙ.
    ආයෙ වැරදුනොත් මේ රටේ ඉතිරිවෙන්න සාරයක් නැතිවෙනව....
    රටම මාලිමාවට...රට පෙරට...

  • @mudithaliyanage3873
    @mudithaliyanage3873 หลายเดือนก่อน

    මේ මනුස්සයා සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නනම් බෑ. ජයෙන් ජයම වේවා 🥰

  • @medagedarapriyanka5189
    @medagedarapriyanka5189 ปีที่แล้ว +28

    All the best NPP and Sri Lanka

  • @chitrajoseph2047
    @chitrajoseph2047 21 วันที่ผ่านมา

    බුද්ධිමත් , අවංක, රටට හිතැති එකම දේශපාලකයා ඔබයි අනුර . රට ගොඩ ගන්න පුලුවන් ඔබේ නායකක්වය යටතේ පමණයි. අපි මාලිමාව වටා එකතු වෙමු.

  • @dammikasenadira9594
    @dammikasenadira9594 ปีที่แล้ว +12

    ජයවේවා සහෝදරයා

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +37

    අපේ පවුලම මේ පාර මාලිමාවට ❤❤❤✌

    • @palithapushpakumara2695
      @palithapushpakumara2695 ปีที่แล้ว +3

      අපේ චන්දය 12 ක් අනුරට ,ජය වේවා .

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +65

    ඡයවේවා සහෝදරය ජාතික ජන බලවේගයට ජය

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +12

    Jaya wewa 💖 ❤

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +10

    ලොක්කා කෝටි 100ක් නේද ජන්දෙට ඕනී කියන්නේ...🤔🤔🤔දෙකෝටි අසූලක්ෂයක් ජනතාව....ඉන්නවනේ මේ රටේ ....
    අද රාජ්‍ය බැංකුවක එකව්න්ට් එකක් ඕපන් කරලා රුපියල් 100ගානේ දාන්න ජන්දෙට යන මුදල් සදහා කීවොත් අනිවාර්යයෙන් මිනිස්සු වැල නොකැඩී පෝලීමේ ඉදලා ඒ එකව්න්ට් එකට සල්ලී දානවා...👍👍👍
    දෙකෝටි අසූලක්ෂයෙන් අඩුම ගානේ කෝටි දෙකක ජනතාව රුපියල් 100ගානේ දෙනවා ඒ තරම් මුන්ව එපා වෙලා තියෙන්නේ....🌹🌹🌹

    • @dako877.
      @dako877. ปีที่แล้ว +1

      කෝටි 1000 ක්, බිලියන 10 ක්

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +3

      My ❤️❤️❤️❤️❤️j...v...p....p

  • @shasha9626
    @shasha9626 ปีที่แล้ว +5

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @janusenu8258
    @janusenu8258 ปีที่แล้ว +4

    අපි අපේ යුතුකම ඉෂ්ට කරන්නමි ඔබ රටට යුතුකම ඉෂ්ට කරන්න සහෝදරය.අනාගතය පැහැදිලියි ඔබට ජය වෙිවා.....

  • @srilanka7254
    @srilanka7254 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාව දිනේවා.... මහත්වරුනි... මේ එකක්වත් ලේසි කාර්‍ය්‍යයයන් නොවෙයි. මුලින්ම රට තුල රුපියල දක්වා විගනනය පාරදෘශ්‍ය ව කලයුතුයි 100% ක් ම.

  • @pushparani6825
    @pushparani6825 หลายเดือนก่อน

    ඇත්තටම මාලිමාවරජයක් එනකමිි අපි මගබලාගෙන ඉනිනෙ.ලංකාවට අැවිත් සතුටින්.නිදහසෙ දරැවො.එක්ක.ජිවත් වෙන්න.මාලිමාවට.ජයවෙිිවා

  • @kumarimanel9379
    @kumarimanel9379 ปีที่แล้ว +7

    මීට මාස 5-6ට පෙර boc bank එකෙන් මගෙ පුතා ලක්ෂ 10 ණයක් ගත්තා මුලදී කිව්වාට වඩා විසාල පොලියක් දැන් බැන්කුව පඩියෙන් කපා ගන්නවා මාසිකව 37000ක් දරුවාට 12000ක් පමන ඉතිරි වෙන්නෙ. ඉන් මාසයක් ජීවත් වෙන්න හරිම අමාරුයි කොලබ ඉන්න කෙනෙකුට ,රකියාව කරන අතර උපාධිය කරන්න බලාපොරොත්තුව ඒත් දැන් ඒක කරන්නේ කොහෙන්ද පුදුම අසරනකමක් දැනෙන්නේ දරුවන් ගැන මේ ප්‍රශ්න කොහොමද විසදන්නේ. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්න

  • @blackwild1140
    @blackwild1140 ปีที่แล้ว +8

    ජය වේවා💪💪💪

  • @mallikamagodage1384
    @mallikamagodage1384 5 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා

  • @donudumullage9538
    @donudumullage9538 ปีที่แล้ว +5

    Excellent 👌

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 ปีที่แล้ว +10

    තනතුරු වල ඉන්න අය හොර කපු අය මලිමවට බය ඇයි , හොරැ දැන් දන්වා මහජනයා ජන්දය දෙනවා , පර්ලිමේන්තුවේ හොරැ සේටි එක නම් මර බයෙ ඉන්නවා , ැඅපිට නම් එම නැහැ මොන අය පත් වුනොත් අපිට එක අදල නැහැ එයලාට මහජනයා දිලා බලනවා ලු එදට බලමු කරන විදිය

  • @JK-zi6he
    @JK-zi6he ปีที่แล้ว +79

    මේරට ගොඩගන්නනම්
    දැන්තියන එකම විකල්පය
    ජාතිකජනබලවේගයට දීලබලන්න ඕන
    මේගොල්ලෝ වෙනසක් කරයිකියලා විස්වාසයි
    👍NPP🧭❌️.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@ricardoperera9880 මොකද යකෝ මේ comment එක හැමතැනම දාලා. ඔච්චරද තේරෙන්නෙ ?

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 4 หลายเดือนก่อน +1

      ​@@ricardoperera9880Oyage mole tarama mekenma penawa.

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +2

    වසන්ත මුදලිගේ එලියට දාලා රනිල් කරන්න හදන්නෙ පෙරෙට්ටො form කරලා jvp චන්ද කඩන එක මේවට තරැනයෝ අහු නොවී ඉන්න ඕන

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +1

    රස්තියාදු කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව.

  • @sadaruadiththya1573
    @sadaruadiththya1573 ปีที่แล้ว +8

    ජය වෙවා ❤❤

  • @udaperera9945
    @udaperera9945 ปีที่แล้ว +12

    අපේ රටේ දේශීය කර්මාන්න නැවත නගා සිටු විය යුතුයි. රටේ සම්පත් කළමණාකරනය කර ගෙන ඉදිරි අනාගත පරපුර ඉහලට ඔසවා තැබිය යුතුයි නේද? කෘෂිකර්මය සහ වැව් අමුණු ටික ප්‍රතිසංස්කරණය කර ගත යුතු අතර නව නිපයුම් දිරි ගැන්විය යුතුයි. දේශීය රෙදිපිළි, පාවහන්, බෑග් වැනි දේ වගේම කඩදාසි කම්හල් නැවත ස්ථාපිත කර යුතුයි නේද? මේ සියළු බුද්ධිමතුන්ගේ සහාය, අදහස් ,යෝජනා වලට පුරයෝජනයට ගත යුතුයි. හොඳින් සවන් දෙන අයකු වෙන්නත් ඕන . ඔබ දැනට ලබා ගෙන ඇති දැනුම් සම්භාරය තව තවත් වැඩි දියුණු වෙන්න ඕන. විනිවිද භාවය වසරකට දෙකකට පමණක් සීමා නොවිය යුතුයි. මාධ්‍ය නිදහස නිවැරදි පුවත් වලට පමණක් ඉඩ සැලසිය යුතුයි. මේ රටේ සම්පත් නිවැරදි ආකාරයට කලමකරණය කර ගත යුතුයි.( වටිනා අදහස් ඉදිරිපත් වුනා.)

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว +51

    දැක්මක් ඇති නායකයෙක් 👍

    • @ihalaarachchilagedimuthusa7172
      @ihalaarachchilagedimuthusa7172 ปีที่แล้ว

      ඔව් දැක්මක් ඇති නායකයෙක්.. port city හදලා ලංකාවේම කලු ගල් ඉවරයි 🤣🤣 හම්බන්තොට වරාය තණිකර කලු ගලක්.. චීන්නුන්ට සල්ලි වැඩි නිසා ඒක අරගෙන..🤣🤣 සජබ පොහොට්ටු සේරම හොරු රට විනාශ කරෙ උන් මුං උනත් ඔහොම කරෙ තියන් ගියොත් මුංගෙනුත් රටට වැඩක් ගන්නවා බොරු

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 4 หลายเดือนก่อน

    කොම්පියුටර් එකක් අනුර දිසානායක මහත්තයා ජයවේවා ❤❤❤

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +5

    Cant bilive, so Proud of you

  • @dilanisaluwadana167
    @dilanisaluwadana167 ปีที่แล้ว +5

    Great and exselent explanation well done.

  • @rasikaprasad8169
    @rasikaprasad8169 ปีที่แล้ว +8

    මේ ප්‍රශ්න ටික පොහොට්ටුවේ එකෙක්ගෙන් ඇහුවා නම් සතියක් විතර හිනා වෙන්ඩ තිබ්බා 😂😂😂😂

  • @dikson2244
    @dikson2244 ปีที่แล้ว +10

    මේ පුශ්න ටික සජිත් ගෙනුත් අහන්න කියන්නකො බලන්න.

    • @malrenumaleen9116
      @malrenumaleen9116 ปีที่แล้ว +1

      සජීත් අමූ ගොනාආ ඌ කියල තිබුනා ඌඌට ඉංග්‍රීසි භාෂාව කථා කරන හන්ද ලෝකෙ වටෙන් නය දෙනව කිව්වා ඒ වගේ හරක් ටෝක්

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 ปีที่แล้ว +4

    බත් කන මිනිස්සු මේ රටේ ඉන්නවා නම්, මෙවර වත් "ජාතික ජන බලවේගය ට අවස්ථාව ලබා දෙනු ඇති. ජය වේවා.. !

  • @chamichamir-qv3vo
    @chamichamir-qv3vo 8 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @surangiliyanapathirana8676
    @surangiliyanapathirana8676 ปีที่แล้ว +64

    බොරුවට තිත තබන ප්‍රායෝගික නායකත්වය.NPP ජය...

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 ปีที่แล้ว +1

      කවුද පෝට්සිටියට යන කලුගල් කියුබ් කෝටි 12 හා එයට ගල්කිස්සට යනකන් මූදයටින් ගොඩකරන්න වෙනවා කියූ අනුරද ? එසේ ප්‍රකාශකින් පසුවත් මේ වගේ බූරුවෙකුට ඇහුම්කම් දෙන බූරුවෝ ඉන්නවා නේ !

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 ปีที่แล้ว +4

      @@gihannanayakkara2203 ෆවුන්ඩේෂන් එක අබලන් වෙලා පෝට්සිටි, නෙලුම් කුලුනු නෙමේ , මොනවා හැදුවත් වැඩක් නැ බන්..
      ඕවාගෙන් ගැහිලි හොදයි. එච්චරයි..

    • @shasha9626
      @shasha9626 ปีที่แล้ว +4

      @@gihannanayakkara2203 මීහරක්ට තෙරෙන්නේ නැහැ මේවා.උන් වහල්ලු වගේ ජිවත් වෙලා.වහල්ලු වගේ දුක් විදලා මැරිලා යනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@gihannanayakkara2203 අනෙක් අය කියපු කරපු ඔක්කොම වැඩ හරිම නුවනක්කාරයි නේද 😁 ?

    • @athulabandara9587
      @athulabandara9587 ปีที่แล้ว +2

      දැක්කද පටන්ගද්දි මයික් එක නිහතමානී ව ගිහින් අරන් ආවා

  • @vihaganimsara4142
    @vihaganimsara4142 ปีที่แล้ว +12

    ජය වේවා NPP🥰🥰🥰

  • @karounahamilagi2578
    @karounahamilagi2578 ปีที่แล้ว +3

    අනුර සහෝදරයා. ඇතුළු පක්ෂ යේ සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤❤❤

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +7

    මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @a.j1298
    @a.j1298 ปีที่แล้ว +7

    අම්මෝ,,,❤️❤️❤️

  • @kumararathnayaka4054
    @kumararathnayaka4054 ปีที่แล้ว +1

    අනුර සහොදරයට ජය වෙවා ඉලග ජනාධිපති ඔයා ජනාධිපති උන ගමන් ලන්කවෙ බර් තහනම් කරන්න අරක්කු අපෙ රටට එපා මගෙ පැතුම එයඉ

  • @laksirihettiarachchy1579
    @laksirihettiarachchy1579 5 หลายเดือนก่อน +1

    ඡයවේවා

  • @Itzim_8
    @Itzim_8 20 วันที่ผ่านมา

    ජයවේවා

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 ปีที่แล้ว +3

    රටට එකම විසඳුම malimawa පමණයි

  • @upulchampika8362
    @upulchampika8362 ปีที่แล้ว +2

    Budusaranai

  • @buddikaegodahewage7515
    @buddikaegodahewage7515 ปีที่แล้ว +1

    අපේ බහුතරයක් මිනිසුන්ට මේ වගේ සංවාද තේරුම් ගන්න තරම් මොලයක් නෑ. එසේම සමහරක්ට තේරුනත් ඒක පිලිගන්න කැමති නැතුව තමන්ගේ චන්දය පරන හොරුන්ටම දෙනවා. දේශපාලකයා යනු තමන් විසින් බලය ලබා දී පත්කරනු ලැබූ තමන්ගේ සේවකයකු බවත්, තමන් දේශපාලකයාගේ වහලකු නොවන බවත් මේ රටේ මිනිසුන් තේරුම් ගන්නාතෙක් මේ රට ගොඩනැගීම ඉතාමත් අසීරු වනු ඇත.

  • @erandaweerasinghe352
    @erandaweerasinghe352 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි ❤️❤️

  • @joealexander651
    @joealexander651 ปีที่แล้ว +7

    What a great leader in future Sri Lanka 🇱🇰 🧭🧭🧭🧭👍 god bless our country

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 ปีที่แล้ว +27

    Straightforward and fast response. Reflective of his abilities as a leader of the people. Hopefully NPP will form a government in the near future, so they will be governed as they promise the people now.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඉතාම අහිංසක ජනතාවට මරණීය නීති ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන අයට සැප දෙන්න එතකොට ආතල්.

  • @fismath3009
    @fismath3009 ปีที่แล้ว +3

    Excellent

  • @dcbaabcd3785
    @dcbaabcd3785 ปีที่แล้ว +7

    💪💪💪👍👍👍💞💞💞💞jayawewa npp

  • @user-wq6bq1te2o
    @user-wq6bq1te2o หลายเดือนก่อน

    මේව අහලවත් ඇස් ඇරෙත්වා මිනිසුන්ගෙ ජය වෙවා ස්නුර සහෝ

  • @nimalc1960
    @nimalc1960 6 หลายเดือนก่อน +1

    Excellent.

  • @47HUNTER04
    @47HUNTER04 3 หลายเดือนก่อน +1

    😂8 පාස් කෘෂිකර්ම ඇමතිගෙ යටතේ කෘෂිකර්මය ගැන ඉහළ දැනුමක් ඇති උපරිම ඉගෙන ගත්ත අය වැඩ කරන එක වෙනස් කරන්න බැරිද, මේ වගේ අනිත් ඒවත් ❤❤

  • @janakasenevirathne1444
    @janakasenevirathne1444 ปีที่แล้ว +2

    Niyamai niyamai