කුරක්කන් කැඳ|kurakkan kanda|sri lanka 💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2020
  • kurakkan kanda
    කුරක්කන් කැඳ

ความคิดเห็น • 77

  • @dreamydiaries12

    දානෙකට දෙන්න කැද එක හදා ගන්න අක්කිගේ video එක ගොඩාක් උදව් වුනා ❤ ඒ පින අක්කිටත් අන්මෝදන් වේවා 🙏🏻

  • @wasanawasana9288

    ඔයාගෙ recipes, හදන විදිය හරිම පැහැදිලියි

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 2 ปีที่แล้ว +60

    කෑම හදනවන්ම් ඉතින් MR තමයි..

  • @nayowasni5640
    @nayowasni5640 2 ปีที่แล้ว +4

    ඔයා හදන විදිහට තමයි මමත් ගොඩක් දේවල් හදන්නේ..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා..ස්තුතියි

  • @heshaninavodya5592
    @heshaninavodya5592 2 ปีที่แล้ว +2

    හරිම ඉක්මනින් කියලා දෙන නිසා නිතරම ඔයාගෙ vedios බලනවා ,thank you

  • @denuwarimethsadi6301

    මේකනම් මාරම කෑමක්.🥣🍵

  • @madhushifernando9825
    @madhushifernando9825 2 ปีที่แล้ว

    Oyagen balala mulinma haduve. Godak rasai akki. Dan nithrama hdnva. Thank you akkaa

  • @narmadamadushani2076
    @narmadamadushani2076 ปีที่แล้ว

    ❤❤❤

  • @ejaharshini1648
    @ejaharshini1648 4 ปีที่แล้ว +5

    Thanks. Good recipe.

  • @chalana6754
    @chalana6754 3 ปีที่แล้ว +3

    මරැැැ

  • @lakmalirathnayake9135
    @lakmalirathnayake9135 ปีที่แล้ว +3

    ඔයාගෙන් බලල හදන ඒවා හරියටම හදාගන්න පුලුවන් 👍👍👍🙏🙏🙏

  • @dinukaushalya8056
    @dinukaushalya8056 2 ปีที่แล้ว +2

    ම්ම් ගොඩක් රසයි අක්කී මාත් ඔයාහෙන් තමයි ඉගෙන ගන්නේ

  • @inspirethenext2046
    @inspirethenext2046 ปีที่แล้ว

    Pin sidu wewa ..

  • @yasodarasandaruwani5183
    @yasodarasandaruwani5183 ปีที่แล้ว +1

    Mr kitchen eke kiyala deepu kama jathi godak mama haduwa. Hadapu kama hama ekakma hariyatama rasatama awa.aththatama nngi oyata godak sthuthi.

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 21 วันที่ผ่านมา

    ඔයා ටත් ගොඩක් ස්තුතියි

  • @chamodidissanayaka6613
    @chamodidissanayaka6613 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි

  • @tharukagunawardane8472
    @tharukagunawardane8472 4 ปีที่แล้ว +7

    මම හැදුවා හරිම රසයි.😍😍 ගොඩක් ස්තූතියි ඔයාට

  • @Bambo-qv5sm

    Mamath hadala baluwa niyemata awa thank you akke

  • @user-sk2vo8rd6d
    @user-sk2vo8rd6d 2 ปีที่แล้ว +1

    Akka kiyala dena video godak hodata thereno

  • @harshiharshi8265
    @harshiharshi8265 2 ปีที่แล้ว +1

    නියමයි