ඉක්මණින්ම අස්වැන්න ලබා ගත හැකි එළවලු වර්ග 10 ක් | 0 Vegetables That Grow Quickly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 64

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +1

    ආමේන් හොද වැදගත් දේවල් තමයි ඔබ කියන්නේ වගාවට හරි කැමතියි ඔබට දෙවියන් වහන්සේ ආසිර්වාද කරන සේක්වා 🙏🏼❤️

  • @indragithperis6674
    @indragithperis6674 3 ปีที่แล้ว +11

    මෙ කාලයෙ තත්වෙත් එක්ක ගොඩක් වටිනවා me video eka .....

  • @vindyagunasekara7691
    @vindyagunasekara7691 4 ปีที่แล้ว +2

    ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක්.
    බොහොම පින්.
    මගෙ අලුත ඉන්දූ පඳුරු මෑ කොළ වල විශේෂයෙන්ම ළපටි කොළ වල කහ පාට රවුම් හැඩය ඇති පැල්ලම් හැදිලා තියනව. පැල්ලමේ මැද තරමක් ලා පාටයි. Size එක 1 - 3mm විතර ඇති.
    දැනට කොළ නිරෝගී පෙනුමක් තියනවා. මෙකට හේතුව කියා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා.
    ස්තූතියි

  • @nilukadamayanthi3262
    @nilukadamayanthi3262 4 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා vedio එකක්. Thanks

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    ස්තූතියි දැනුවත් කලාට. නැවත මෙවන් දෙයකින් හමුවෙමු.

  • @shehanshehan6020
    @shehanshehan6020 4 ปีที่แล้ว +4

    ගොඩක් වඩිනව මේ වගේ video 👌❤

  • @top5sl72
    @top5sl72 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක්👌.
    මම වගාව ගැන ගොඩක් දේවල් දැනගත්තා.👍👍

  • @athalsagare466
    @athalsagare466 2 ปีที่แล้ว +14

    දැන් කවුද මෙික බලන්නෙ 😄

  • @මදූදසනායක
    @මදූදසනායක 4 ปีที่แล้ว +9

    නිවිති නම් එක පැලයක් මම දැන් අවුරුදු ගානකට කලින් හැදුව.. ඒවා නිකම්ම පැල වෙනවනව..තාම ඒ පැලෙන් ආපු නිවිති ගොඩක් තියනව

  • @pansiluvenura1815
    @pansiluvenura1815 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 😊

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +1

    බුදු සරණයි !

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 2 ปีที่แล้ว +2

    දැන්නම් මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා ..❤️

  • @ictinformation4275
    @ictinformation4275 3 ปีที่แล้ว +2

    Thank you oyalata mawa apita kiyala danawata 😍

  • @ashenudayanga6359
    @ashenudayanga6359 2 ปีที่แล้ว +2

    එහෙනම් අපි වවමු ♥️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +3

    Valuable videoooo nd thanks for sharing this videooo😍😍😍😍😍

  • @krishantharuwan6634
    @krishantharuwan6634 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @cornermacgergar
    @cornermacgergar 2 ปีที่แล้ว

    thanks අයියේ

  • @candyindrani940
    @candyindrani940 3 ปีที่แล้ว

    Godak watina video eka 🙏

  • @poornadeheragoda3071
    @poornadeheragoda3071 2 ปีที่แล้ว

    කැමතිම කටහඩට ❤👍

  • @j.g.ksciencelesson9444
    @j.g.ksciencelesson9444 4 ปีที่แล้ว

    Me okkoma dewal kala thiyenawa.Danagena hitiye na mewa godak gunai kiyala.☺

  • @kaveeshasasidu3148
    @kaveeshasasidu3148 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @priyanisilva988
    @priyanisilva988 4 ปีที่แล้ว

    Thank you vishma lokaya

  • @තරිඳුමධුසංඛ
    @තරිඳුමධුසංඛ 4 ปีที่แล้ว +1

    නියමයි godak වටිනවා

  • @udenira
    @udenira 4 ปีที่แล้ว

    Me kale nam godak watinawa

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +1

    Ekanam eaththa goviyanta heena unu ayatanam ehema wenna eathi. Katawath apahaasa karanna honda nehe keuanne ekaneee.

  • @kaveeshasasidu3148
    @kaveeshasasidu3148 3 ปีที่แล้ว

    වටිනා

  • @subhashinifernando2653
    @subhashinifernando2653 3 ปีที่แล้ว

    Excellent 👏👏👏👍👍👍🌞🌞🌞🌾🌾🌾

  • @sandu7850
    @sandu7850 4 ปีที่แล้ว +1

    godak sthuthiy

  • @mudithamaduranga9432
    @mudithamaduranga9432 4 ปีที่แล้ว +5

    වටිනවා🌾🌿

  • @nimalfernandonimalfernando191
    @nimalfernandonimalfernando191 4 ปีที่แล้ว

    Salade kole saha tawe e wage kiwwe salade warge succini hoyanne amarui please salli yawela HarI ganne tanak sambande karanne me pibideemath ekke godak gewal wele aye asai

  • @mariafernada345
    @mariafernada345 2 ปีที่แล้ว

    thanks..sr

  • @MaheshIndika-ji3ji
    @MaheshIndika-ji3ji ปีที่แล้ว

    Ela

  • @frahlovelyfamily9268
    @frahlovelyfamily9268 4 ปีที่แล้ว +1

    Use full videos all time thank you.

  • @lilyanderson7364
    @lilyanderson7364 4 ปีที่แล้ว +4

    You have super voice 🤗🤗

  • @jcjcjcjcjcjjc8618
    @jcjcjcjcjcjjc8618 4 ปีที่แล้ว +4

    රාබු මාස දෙකක් යද්දී කන්න නෙවෙයි වෙන්නේ 😁😁😁 රාබු දින 35 හේ ඉදලා දින 45 වෙද්දී කාළා ඉවර කරන්න ඕනෑ . ඔබ මෑ හදුනන්නේ නැහැ . වදුරු මෑ කියන්නේ ඉබේ වැවෙන වැඩියේ භාව්තයේ නැති දෙයක් . එය එක පොකුරට හැදෙන බෝංචි වගේ කෙටි මහත කරලක් .
    ගොඩක් අය මෙය කෑමට ගන්නේ නැත්තේ මත් වෙන නිසයි .

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน

    🇱🇰👍🏻👍🏻👍🏻

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว

    Why unions, garlic, ginger, leeks also will grow fast.

  • @lilyanderson7364
    @lilyanderson7364 4 ปีที่แล้ว

    Aiie England gana video ekak dannako....,

  • @nilminisadamali5560
    @nilminisadamali5560 2 ปีที่แล้ว

    Sukini බීජ කොහෙන්ද ගත්තෙ

  • @ameenfaizalfaizal9024
    @ameenfaizalfaizal9024 4 ปีที่แล้ว

    Valuable video
    Thanks for sharing

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว

    Thanks

  • @danushkachathuranga7914
    @danushkachathuranga7914 3 ปีที่แล้ว +1

    Vaduru ma kiyanne wena akak. Oya paduru ma

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @saliyasiriwardana3614
    @saliyasiriwardana3614 4 ปีที่แล้ว

    🙏🙏👍

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว +3

    ඔය තොරතුරු හරි මමත් මේ දිනවල එලවළු වගාවම තමයි

    • @SLAgriTips
      @SLAgriTips 4 ปีที่แล้ว

      th-cam.com/video/RiXqxRDIqeM/w-d-xo.html

  • @ashanchanaka8159
    @ashanchanaka8159 4 ปีที่แล้ว

    💪💪💪

  • @sashiadedd2403
    @sashiadedd2403 4 ปีที่แล้ว

    👍🏿👍🏿👍🏿👍🏿👍👍👍👍👍👍👍

  • @SLAgriTips
    @SLAgriTips 4 ปีที่แล้ว +1

    අඩු ඉඩක් ඇති ගෙවත්තට වගා කුළුණක් හදමු th-cam.com/video/NP61kMVpnWU/w-d-xo.html

  • @wglmiusecbrow1141
    @wglmiusecbrow1141 4 ปีที่แล้ว

    👋👋✋👍👍🙏🙏🙏

  • @viruban8977
    @viruban8977 2 ปีที่แล้ว

    Hii

  • @geenidudesilva8622
    @geenidudesilva8622 4 ปีที่แล้ว

    Waduru maa da paduru maada

  • @shanikahansanee259
    @shanikahansanee259 4 ปีที่แล้ว

    මහා සාගතයක් අත ළඟ .. එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇගවීමක්. බලන්නම ඕනි එකක් th-cam.com/video/d3D7LdGuTxE/w-d-xo.html

  • @SLAgriTips
    @SLAgriTips 4 ปีที่แล้ว +2

    එන්න අපේ ගෙවත්තටත් th-cam.com/video/2C5pru25MKs/w-d-xo.html

  • @TUTUBOYS
    @TUTUBOYS 4 ปีที่แล้ว +3

    Comedy වලට ආස අය මාවත් subscribe කරලා පොඩිහරි sup එකක් දෙන්නකො

  • @trickmo1307
    @trickmo1307 4 ปีที่แล้ว +2

    නිවිතිනම් වත්ත පුරාම.. බන්ඩක්කයි මෑයි තමයි හිටවන්න ඕනි...th-cam.com/video/L_uuNnh0hQE/w-d-xo.html

  • @yasserhassan1984
    @yasserhassan1984 4 ปีที่แล้ว

    ووو