සබ්බ පාපස්ස අකරණං ගාථාවෙන් භාවනාව වඩමු. 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2024
  • දිනෙන් දින පරිහානියට ලක්වන ලෝකයේ මානසිකව කැලබුණු මිනිසුන්ගේ සිත් සුවපත් කරලීමට එකම විසදුම වන්නේ භාවනාවයි. එම නිසා මාගේ අරමුණද වන්නේ එවන් චිත්ත පීඩාවකින් පෙලෙන මිනිසුන්ට භාවනාවෙන් මනසට ප්‍රතිකාර කර එය තුලින් සහනයක් ලබා දී ඔවුන්ගේ ජීවිතය දිරි ගන්වන්නටයි. ඔබ බාහිරින් පමණක් නොව අතුලන්තයෙන්ද පොහොසතෙක් විය යුතුයි. එම ඇතුලාන්තයෙන් පොහොසතෙක් වන්න එන්න අප හා එකම දම්වැලක පුරුකක් සේ භාවනා කරන්න. තවද මෙම වීඩියෝවේ සියලුම ක්‍රම වේද අන්තර් ගත වී නැති බැවින් මෙයින් ඔබට භාවනාව ගැන යම් මූලික හැදින්වීමක් පමණයි මා ඔබට ගෙන එන්නේ. නැවත වාරයක් මා භාවනා වැඩසටහනක් තබන දිනයට එයට සහබාගී වීමට උනන්දුවක් දක්වන්න. contact: 0718 847 255 දිරියේදී මා ඔබට තවත් හරවත් Video රැගෙන එන තෙක් ඔබ මෙම youtube channel එකට subscribe කර මා සමග ආධ්‍යාත්මික ගමනකට පියනගන්න. ස්වස්ති සිද්ධම් 🙏🙏🙏

ความคิดเห็น • 100

  • @sampathchaminda9945

    🙏🙏🙏

  • @priyadarshanidandeniya

    🙏🙏.... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏

  • @DgdgXgxgd-lk7ql

    Malli budhdhana sasanan ok.....

  • @NiranjalaFernando-uv2md

    අයියේ, මම සැමදාම අලුයම 5සිට 6.45දක්වා බෝධි පුජාව සහ පිරිත් සජ්ජායනාව සිදු කරන කෙනෙක්. එයින් පසුව පිං දෙන්න කලින් මෙම භාවනාව සිදු කලාට කමක් නැද්ද, නමුත් මම රාත්‍රි ඇඳට ගිය පසුව මෙම ගාථාව 108වාරයක් සිදු කරනවා. එසේ සිදු කලාට කමක් නැද්ද

  • @himashadeneth

    බුද්ධාන සාසනම්

  • @utheyenikariutheyekumari724

    මත් හැම උදැසනම එ ගතව කියනවා මට ගොඩක් හොදයි

  • @SRILAND2

    "බුද්ධානු සාසනං නෙවෙයි. "බුද්ධාන සාසනං 😊

  • @djafrey1

    👍👍👍🫶🫶🙏🙏🙏🙏🙏

  • @chandikapriyani4801

    🙏🙏🙏🙏🙏🧡

  • @poojyavishakamaniyanvahans9616

    තවද මේ ගාථාව තියෙන්නේ කියව කියව ඉන්න නෙවේ..

  • @poojyavishakamaniyanvahans9616

    බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කලේ බෞද්ධයා නොව..සියළු ලෝකසත්වයාට

  • @indrapadmaperuma7260

    Oya bhawana kramaya sampurnayenma waradi .

  • @PadiyathalaweNanda-ly7fu

    මේවගේ මිනිසුන්ට රැවටෙන්න එපා.මුදල්වලට භාවනා උගන්වන්න මෙයා කවුද.

  • @RR1kavinda

    අර්ථයයි වඩා වටින්නේ. සියලු පාපයන්ගෙන් මිදී කුසලයන් උපදවා ගැනීමයි කල යුත්තෙ . භාවනාවලින් ලබන සැපයද අනිත්‍යයි.

  • @ranjanisuneetha5143

    මෙය සත්ත්‍යයයි මම කරනව සාර්ථක ප්‍රතිඵල අද්දකිනව පුදුම ශක්තියක් දැනෙන්නේ ඔබතුමාට තෙරුවන් සරනයි

  • @nandawathiekotugalage7173

    🙏🙏🙏🙏

  • @sirilnkindinkone8410

    👍👍👍👍👍👍👍

  • @rayoth.d3929

    හොදටම තේරුණා ඔබට දීර්ඝායු

  • @christeenlaity3201

    බොහොපිංසිද්ද වේවා 🙏🌹