SIYATHA FM MORNING SHOW - 2019 10 17 | පපුව නතරවෙන කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2019
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka
  • บันเทิง

ความคิดเห็น • 315

  • @madushdami7466
    @madushdami7466 4 ปีที่แล้ว +135

    අරාගේ කතාවට පුලුවන් අපේ මනසේ එක්තරා විදියක චිත්‍රයක් මවන්න
    මේකත් ඒ වගේ එකක්

    • @tharindudharmakumara5554
      @tharindudharmakumara5554 3 ปีที่แล้ว +1

      සිරාවට ම්‍ comment එක කියවද්දි තමා ඒක click උනේ ...😃

  • @Gihan_Doolwala
    @Gihan_Doolwala 4 ปีที่แล้ว +42

    කියන්න දෙයක් නෑ අයීයා අක්කා... සිල්ලර වැඩ සටහන් අස්සේ හැමදාම ප්‍රිය කරන වැඩසටහනක් සහ චරිත දෙකක්

  • @user-zm8pq4nx2o
    @user-zm8pq4nx2o 4 ปีที่แล้ว +23

    ඔයාලාගේ හිනා යන කතා අස්සේ ජීවිතේට වැදගත්ම දේවල් අපිට දෙනවා..මන් ඔයාලාගේ කතා හැම එකක්ම අහල තියෙනවා..ඇත්තමයි අයියේ අක්කේ දෙකයි පනහේ වැඩසටහන් අතර මේක නියමයි 👌👌❤❤

  • @ishanchinthana8022
    @ishanchinthana8022 4 ปีที่แล้ว +34

    ඇත්තටම ඒක මටම වුනා වගේ දැනුනා අහගෙන ඉද්දි

  • @midu-yh5zp
    @midu-yh5zp 4 ปีที่แล้ว +18

    ඒක නම් 😢😢 පපුව නතර වෙනවා වගේ දඇනුනා ඇත්තටම🙏🙏❤️

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 4 ปีที่แล้ว +38

    සියෙතෙන් ඇසෙන කන්කළු හඩ උදෑසන
    දවසට යමක් කියනවමයි නොසෑහෙන
    විහිළු තහළු තිබුනත් ඔය වදන්වල
    අරවින්දයෝ පපුවනම් හිර උනා අද

  • @bhawana4502
    @bhawana4502 4 ปีที่แล้ว +26

    මේන්න මේ නිසා තමයි තිලොවග ප්‍රඥ්ඤාසාගර සම්බුදු පියාණන් වහන්සේ මරනානුස්සතිය වඩන්න යැයි දේසනා කලේ.

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +2

    අපිවත් හීනයකින් ඇහැරෙව්වා. වචන එන්නේ නැහැ අරා අශ් , 🌹🌹ඔබ දෙපලට ස්තුති කරන්න. හිත ගල් ගැහුනා වගේ දැනුනා. කෙසේ වෙතත් බොහොම පින් ඔබ දෙදෙනාට🙏🏻🙏🏻

  • @manikceylon
    @manikceylon 4 ปีที่แล้ว +2

    කියල වැඩක් නෑ මේ ජිවිතේ ඇත්ත කථාව. මොකක්ද මෙච්චර දවස් කලේ කියලා හිතුනා ඇඩුනා. Thank youuu...🙏🙏❤

  • @lahirupathum7840
    @lahirupathum7840 4 ปีที่แล้ว +21

    ජීවිතේට ඉගෙනුමක් 💝

  • @surangadinesh8565
    @surangadinesh8565 3 ปีที่แล้ว +1

    මගේ ජිවිතේ අහපු සුපිරි කතවක්.සිරාවටම ඇස් වලට කදුලු ඇවිත් පපුව නතර උනා.මාරම අර්තයක් අරවින්ද අයියේ ♥️

  • @humanity4961
    @humanity4961 4 ปีที่แล้ว +73

    පපුවට සැනසීමක් එන කතාවක් >> ඇමතිවරයෙකුගේ කතාවකට ඔබට සතුටු කඳුළු ඇවිත් තිබේද? (දැන් බලන්න)

    • @dvtproductions9287
      @dvtproductions9287 4 ปีที่แล้ว +1

      මගේ චැනල් එකත් Subscribe කරන්න පුලුවන් නම්

    • @thichistyle
      @thichistyle 4 ปีที่แล้ว +1

      DVT PRODUCTIONS mehetath enna

  • @Prabasha93
    @Prabasha93 4 ปีที่แล้ว +2

    කවද හරි කරන්නම් කියල සිල්ලර ජීවිතයක් හැමදාම හබා ගිය මිනිස්සුන්ගෙන් එකෙක් හරි උබේ කතාවෙන් වෙනස් වෙන්න ඇති අය්යේ , හොදට වැදුන කතාවක් ...

  • @japanaist
    @japanaist 4 ปีที่แล้ว +7

    ජීවත් වෙන එක ගැන සීරියස් ගන්න එපා.නමුත් ජීවිතය ගැන සීරියස් ගන්න ..වටීනා කතාවක්..👍👍💪💪🙏🙏

  • @rasikapremarathna117
    @rasikapremarathna117 4 ปีที่แล้ว +34

    ඒකනම් හොදට හදවතෙ පත්ලටම වැදුනා.

  • @amalmadushanka2111
    @amalmadushanka2111 4 ปีที่แล้ว +52

    අම්මෝ ඒක නම් පට්ට අරවින්ද අයියේ

    • @dvtproductions9287
      @dvtproductions9287 4 ปีที่แล้ว

      මගේ චැනල් එකත් Subscribe කරන්න පුලුවන් නම්

    • @tharangatharanga2879
      @tharangatharanga2879 4 ปีที่แล้ว

      පට්ට

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 ปีที่แล้ว

    තිස්ස ජනනායක ස්ර්ලා මුතුගල ස්ර්‍ලා ඔබ තුමාල වගේ අය අපේ රටට සම්පතක් ඔබතුමාලගේ එක වචනෙකින් හරි අපි නොදැකපු නොසිතපු තැන් අපිව අවදිකරවල අපිට පෙන්නනවද ඒකේ විසේසත්වය තමයි ඕනම දෙයක් ඕනම කෙනෙකුට අහන්න ආස විදියට රසවත්ව කියල දෙන එක ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි (ඔබ දෙපලටම😁)

  • @virajmadu4043
    @virajmadu4043 4 ปีที่แล้ว +8

    අම්මෝ අරවින්ද අයියේ... ඔයා නම් ... වීරයෙක් මගේ හිතේ👍👍🙏🙏👌

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 4 ปีที่แล้ว +1

    pattama kathawak! Thank you 🙏

  • @hasinthaprasad5319
    @hasinthaprasad5319 4 ปีที่แล้ว +2

    මේ video එක තිබුන ඒත් අද බලන්නන් හෙට බලන්නන් කියල හිටිය.. අද තමයි බැලුවෙ අරා... ඒක තමයි හොදම හොදම හොදම......... එක

  • @ashenumayanga7459
    @ashenumayanga7459 4 ปีที่แล้ว +1

    මේ හැම දේම අරා තනියම ඉද්දී "මෙහෙම වෙයි නෙද කවද හරි" කියල හිතල හදන කතා නේද?.හරි වටිනව #ජීවිතේ නිදියන් ඉන්න මිනිස්සුනව ඇහරවන්න# මේ වගේ දේවල්...
    දිගටම ❤️✍️

  • @chalithajanez2214
    @chalithajanez2214 4 ปีที่แล้ว

    ඒ කතාවෙන් ජීවිතේ ගැන ඉගෙන ගන්න ගෝඩාක් දේවල් තියෙනවා අයියටයි අක්කටයි දෙන්නටම ගොඩාක් ස්තුතියි.....

  • @daneshol
    @daneshol 4 ปีที่แล้ว +2

    ‌ අර්ථාන්විත කථාවක්... හරිම ලස්සනයි.

  • @l.kssnath1437
    @l.kssnath1437 4 ปีที่แล้ว +2

    ඇත්තටම.....පපුව නතරවෙන කතාවක්..ස්තූතියි ඔබ දෙපලට !!!

  • @dilininadeera4853
    @dilininadeera4853 4 ปีที่แล้ว

    Thanks for reminding that we are still living and we should think beyond the frame to live a meaningful life..

  • @Lmrbanda
    @Lmrbanda 4 ปีที่แล้ว +25

    Unlike කරන එකේ තේරුම මොකක්ද . මේ කතාව ඇත්ත.

    • @humanity4961
      @humanity4961 4 ปีที่แล้ว +4

      මෙයටත් Unlike කෙරෙනවානම් එය වැරදීමකින් යැයි අපි සිතමු. (හරියටම Unlike 2ක්. ඩුප්ලිකේට් Unlike දෙකක්වත් ද?)

  • @ishanisamanthika5250
    @ishanisamanthika5250 4 ปีที่แล้ว +8

    අපේ ජීවිත වල ඇත්ත කතාව මේක තමයි ....මට මංගැනත් හිතන්ඩ වෙනවා ඒ කතාව එක්ක බැලුවම

  • @sudharshanraj9933
    @sudharshanraj9933 ปีที่แล้ว

    You both are waked me up and love you guys. 💙❤️

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 4 ปีที่แล้ว +4

    රූප මැවෙනවා කතාවට..බොක්කටම වැදුනා අයියේ..ස්තූතියි ජීවිතේදි ජීවත් වෙන්න උගන්නනවාට..

  • @rosiro8710
    @rosiro8710 4 ปีที่แล้ว +5

    ඇත්තටම ජීවිතයට ගොඩාක් වැදගත් කතාවක් අරවින්ද මහත්මයෝ...

  • @janaranj
    @janaranj 4 ปีที่แล้ว +1

    Thank you Ara

  • @geegee2775
    @geegee2775 4 ปีที่แล้ว

    Thank you 😊❤️

  • @nuwanlasantha4607
    @nuwanlasantha4607 4 ปีที่แล้ว

    මාරයි අරා ඔයාගෙ හැම වැඩසටහනක්ම මං අනිවාරෙන්ම අහනවා ඔබ වගේ සුපිරි නිවේදකයකු මං කවදාවත් දැකලා අහලා නෑ ස්තුතී ඔබට .

  • @kanishkakanishka3503
    @kanishkakanishka3503 4 ปีที่แล้ว

    Hemadama ahnwa oyage me katha aththa tama patta kiyanna wachana na jivitheta ganna godak dewl thiynwa ❤️

  • @manojrajapaksha4350
    @manojrajapaksha4350 4 ปีที่แล้ว +6

    සුපිරි ❤️

  • @fathmathahmed390
    @fathmathahmed390 4 ปีที่แล้ว

    Harima arthavath💯 me loke hamadenama me vidihata hitanavanm koi tharam lassana veida

  • @Tjjayaweera
    @Tjjayaweera 4 ปีที่แล้ว

    Meke video eka mama balala thiyenawa ❤

  • @sanchilasamindi1222
    @sanchilasamindi1222 4 ปีที่แล้ว

    It’s very nice story ❤️.Pls share the full programme

  • @nishanwijethunga9928
    @nishanwijethunga9928 4 ปีที่แล้ว

    Godak sthuthie oyala dennata

  • @vishmanissanka8143
    @vishmanissanka8143 4 ปีที่แล้ว +5

    මාර කතාවක්, පට්ට් story telling!

  • @aselafernando5919
    @aselafernando5919 4 ปีที่แล้ว

    Thanks bro

  • @banukamalshan8162
    @banukamalshan8162 4 ปีที่แล้ว +1

    581 likes no any dislike yet ...good luck both of you.I'm from Canada

  • @sasriweerasinghe8835
    @sasriweerasinghe8835 4 ปีที่แล้ว

    Thank you very much ara❤❤❤

  • @rancreation2012
    @rancreation2012 4 ปีที่แล้ว

    Weldone aravinda.... aadarei.... hemadama youtube eken programme eka balanw

  • @Chamarabandara12345
    @Chamarabandara12345 4 ปีที่แล้ว +4

    සිරා කතාව. මගේ ලයිෆ් එකත් මේ වගේ තමා. ඇතතටම දුකයි මේ ජීවිතේ

  • @chamindaranatunga9034
    @chamindaranatunga9034 4 ปีที่แล้ว

    Thank you you too

  • @asankajayalath8636
    @asankajayalath8636 3 ปีที่แล้ว

    Aththatama watinawa obe katha...oba samajayata denna hadana de bohoma watinawa....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 3 ปีที่แล้ว

    Godak වැදගත් කතාවක් .

  • @purnadtd5553
    @purnadtd5553 4 ปีที่แล้ว

    Supiri kathawak ❤️❤️❤️❤️

  • @mudithadilanka8700
    @mudithadilanka8700 4 ปีที่แล้ว

    වටිනා..... කතාවක් ❤️

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว +5

    දුක හිතෙන කතාවක්

  • @merilkurera530
    @merilkurera530 4 ปีที่แล้ว

    අර්තවත් කතාවක්.සම්පූර්ණ ඇත්ත.

  • @Dubaisecondaryproperty
    @Dubaisecondaryproperty 4 ปีที่แล้ว

    පට්ට කතාව හදවත වැදුන ඒක උපරිමයෙන් ස්තුතියි ඔබට මතක් කරාට ජීවිතය

  • @pemidumilochana9808
    @pemidumilochana9808 4 ปีที่แล้ว

    Excellent Ara!!!

  • @lahirugayan88
    @lahirugayan88 4 ปีที่แล้ว

    🙏🙏🙏 thanks ara aiye

  • @samishsamarakoon4284
    @samishsamarakoon4284 ปีที่แล้ว

    එකන්ම් මාරම තැනකට මාව අරගෙන ගියා නියම කතාවක් ජිවිතේ එක්තරා ලොකුම turning point එකක් වෙනවා මේ කතාව මගේ ජිවිතේ ❤🙏

  • @AshanRupasinghe
    @AshanRupasinghe 4 ปีที่แล้ว

    Sira kathawak, 💜💜💜

  • @chamararukshikaperera401
    @chamararukshikaperera401 4 ปีที่แล้ว

    Good story.need to think about our life

  • @pathumkushantha6668
    @pathumkushantha6668 4 ปีที่แล้ว

    ඒක හිනයක් කිවුවාම....හිතට දැනූන සතුට....
    ඒක විස්තර කරන බෑ... පට්ට අරා....👌👌👌👍🌹

  • @shehanthivanka318
    @shehanthivanka318 4 ปีที่แล้ว +5

    ඇත්තටම හිතට දැනුන අරා. Love you both of you ❤❤❤

    • @soba.dahama6977
      @soba.dahama6977 4 ปีที่แล้ว

      අරවින්දයෝ ඔහොම, යන්, ජයවේවා

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 4 ปีที่แล้ว

    සුපිරිම kathawa 👌සුපිරි

  • @nuwanfernando5434
    @nuwanfernando5434 4 ปีที่แล้ว +2

    Content nam content!! 👌

  • @hansibandara8218
    @hansibandara8218 4 ปีที่แล้ว

    Love you both of you..❤

  • @user-ws9nn5sk7l
    @user-ws9nn5sk7l 4 ปีที่แล้ว

    ස්තූතිය ...ඔබ දෙපලට

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 4 ปีที่แล้ว

    Excellent

  • @tecnosadeu3287
    @tecnosadeu3287 4 ปีที่แล้ว

    niyama aththak

  • @thisaradamshan3353
    @thisaradamshan3353 4 ปีที่แล้ว

    Superb ❤😘

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว

    සුපිරි කතාව

  • @sunethfernando6751
    @sunethfernando6751 4 ปีที่แล้ว +1

    මම රට ඉන්නේ.. මේවා අද හිතෙනවා පවුල කොච්චර වටිනවද කියල හැබැයි ආයේ හැරෙන්න බෑ.. ස්තුති aravinda අයියේ ජීවිතේ කියලා දුන්නට... මොහොතකට හරි..

  • @creation4924
    @creation4924 4 ปีที่แล้ว

    Niyamai

  • @buddikabasnayaka8903
    @buddikabasnayaka8903 4 ปีที่แล้ว +1

    Adee eka patta aa..
    Supiri aaa....

  • @dilanrajitha9989
    @dilanrajitha9989 4 ปีที่แล้ว

    Niyama kathawak

  • @indikadisanayaka6711
    @indikadisanayaka6711 4 ปีที่แล้ว

    Lassanai

  • @rumeshyasintha
    @rumeshyasintha 4 ปีที่แล้ว +2

    Patta

  • @He_and_She91
    @He_and_She91 4 ปีที่แล้ว

    Bestma video eka

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 4 ปีที่แล้ว +10

    අඩේ අරෝ...
    ඇඟේ හිරිගඩු පිපුණා... උඹනම් යකෙක් . මට මාව හොයලා දුන්නා වගේ දැනුණා...

  • @kumarasamantha205
    @kumarasamantha205 3 ปีที่แล้ว

    jeewithe ahapu lassana ma katawa thanks

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N 4 ปีที่แล้ว +1

    නියමයි 👌❤️

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 ปีที่แล้ว +1

    ඒක නියමයි

  • @sanjeewasampath9310
    @sanjeewasampath9310 3 ปีที่แล้ว

    ජීවිතය ගැන අලුතින් හිතන්න , ගොඩක් වටිනවා

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +8

    මාරම කතාව... ඇත්තටම ඇත්ත....😣

  • @nilusharanathunga1414
    @nilusharanathunga1414 4 ปีที่แล้ว

    Jivithe ta godak watina kathawakk...

  • @bhawana4502
    @bhawana4502 4 ปีที่แล้ว

    වටිනව.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว

    300 වැනි කමෙන්ට්ස් එක මගෙන්,,,,මට නම් ඇඬුනා ඒ කතාවට

  • @navilakshitha1857
    @navilakshitha1857 4 ปีที่แล้ว

    sira 😍

  • @shalikaishanliyanaarachchi6218
    @shalikaishanliyanaarachchi6218 4 ปีที่แล้ว

    Super

  • @sasithalalith1222
    @sasithalalith1222 4 ปีที่แล้ว

    සුබ උදෑසන්ක් සියත🙏🙏🙏

  • @malindakumarasinghe7269
    @malindakumarasinghe7269 4 ปีที่แล้ว

    Great

  • @eandechannelwiththaranga5360
    @eandechannelwiththaranga5360 4 ปีที่แล้ว

    Niyama story akak.....

  • @kumarioyaharikumari4570
    @kumarioyaharikumari4570 4 ปีที่แล้ว

    Hithata danuna kathaweaka oya dennata suba patum hamdama ahnawa

  • @samankumara8734
    @samankumara8734 4 ปีที่แล้ว

    සුපිරි 😘😘😘

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 4 ปีที่แล้ว

    නියමයි...

  • @pathumkushantha6668
    @pathumkushantha6668 4 ปีที่แล้ว

    ඇත්තටම ❤️ හදවතටම දැනෙන්න දෙනවා......😭

  • @hashanniroshan7869
    @hashanniroshan7869 4 ปีที่แล้ว +1

    ඒකනම් මාරයි

  • @s.m3473
    @s.m3473 4 ปีที่แล้ว

    eka aththa.
    apita adare karana aya wenuwe kalaya wen karanna one.
    naththan vidawanna wenawa...

  • @TheLasitha122
    @TheLasitha122 4 ปีที่แล้ว

    Life's ultimate truth revealed !! 👌🙏

  • @user-zc4pm3px9c
    @user-zc4pm3px9c ปีที่แล้ว

    ඒකනම් මරු කතාව 👌

  • @dprasa438
    @dprasa438 4 ปีที่แล้ว

    Oya nam supiri aiya

  • @erangamishan3108
    @erangamishan3108 4 ปีที่แล้ว

    ඇස් දෙකට කඳුළු ආවා අය්යේ. ඇත්තටම මේ අපේ ජීවිතේ ගැන කියන්නේ. ඔයාට හරියටම හිතට වදින්න දෙයක් කියන්න පුළුවන් අරවින්ද අය්යේ. තෙරුවන් සරණයි ඔබ දෙපළට.

  • @pasindutharaka8545
    @pasindutharaka8545 4 ปีที่แล้ว

    Yes.....