SIYATHA FM MORNING SHOW - 2019 11 20 | අරවින්ද ගේම ඉල්ලගත්තේ වැරදි තැනත් එක්ක ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2019
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @travelwithdogs3028
    @travelwithdogs3028 4 ปีที่แล้ว +771

    මොන දේ උනත් ඇත්ත ඇති සැටියෙන් කතා කරන නියම 📻 මාධ්‍ය වේදියා respect 🙏💪🙏👌✌️😘🌹

    • @ajithroshan8775
      @ajithroshan8775 4 ปีที่แล้ว +3

      Ela jayaveva

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว +2

      Dilshan F'do
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

    • @shiramimelvis6807
      @shiramimelvis6807 4 ปีที่แล้ว +1

      අනිවාරවෙන්ම

    • @apoepo8151
      @apoepo8151 4 ปีที่แล้ว

      th-cam.com/video/BLAxpHwxfCQ/w-d-xo.html
      මා වෙනුවෙන්ම නූපන් කුමාරි🎧🎧🎧🎧....

    • @krishanthalakmal3945
      @krishanthalakmal3945 4 ปีที่แล้ว

      😘😘😘😘Niyamai ape arawinda mahaththaya.😘😘😘😘😘

  • @thegossip858
    @thegossip858 4 ปีที่แล้ว +508

    මරු අරවින්න අයියේ. English වලින් බැනපන් බං. අපිට තේරෙන්නෙ නැතිවෙයි. කමක් නෑ උන්ට තේරෙයිනෙ. 😂😂

    • @rumeshlaksiri7554
      @rumeshlaksiri7554 4 ปีที่แล้ว +1

      Perfect...

    • @deepanandani9113
      @deepanandani9113 4 ปีที่แล้ว +2

      අව්ලක් නැ උන් ටාුන්ස්ලෙට් කරගනියි

    • @harshaprabudha-maaya-9054
      @harshaprabudha-maaya-9054 4 ปีที่แล้ว +1

      Ftta

    • @NoobPcGamer666
      @NoobPcGamer666 4 ปีที่แล้ว +2

      👍👌

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว +4

      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

  • @shirandanushka3211
    @shirandanushka3211 4 ปีที่แล้ว +158

    සිංහලෙම්ම කියන්නම් අයියා.."උබ නම් යකෙක්""👌♥️♥️♥️

  • @milanhenegamage3576
    @milanhenegamage3576 4 ปีที่แล้ว +113

    කොන්ද පණ තියෙන නියම මාධ්‍යවේදියෙක්!

  • @sameeramadusanka3951
    @sameeramadusanka3951 4 ปีที่แล้ว +145

    බුදු අයියේ මම එනව ලබන සතියේ කොළඹ මගේ වැඩකට ඒත් මගේ මූලික වැඩේ සියතට ඇවිත් ඔයාට බඩගාලා වැදල යන එක පට්ට කතාව හැබැයි ගොඩක් අයට රිදෙයි මේකනම්... BBC ඔය කියපු කෙනා මගෙත් හොද මිත්‍රයෙක් මටත් එයාගෙන් අහන්න තියෙන්නේ මචන් උඹ නිදිද කියලා

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 4 ปีที่แล้ว +754

    චතුර අල්විස් / අරවින්ද චැනල් අදාල නෑ. රටට ආදරෙ මිනිස්සු ❤️

    • @pawindukumara3805
      @pawindukumara3805 4 ปีที่แล้ว +54

      අනේ අම්මෝ..චතුරවනම් අරා ගාවින් තියන්න හඩන්න එපා.ඌ මේ එකඑක agenda වලට වැඩ කරන දේශපලුවන්ට කඩේ යන කුක්කෙක්.අරා කියන්නේ රට වෙනුවෙන් කතාකරන legend කෙනෙක්.

    • @__s.e.n.a__boy__8898
      @__s.e.n.a__boy__8898 4 ปีที่แล้ว +3

      @@pawindukumara3805 🖕 තමා

    • @pawindukumara3805
      @pawindukumara3805 4 ปีที่แล้ว +11

      @webster lyte 🖕 අරෙක තමා ගහ ගන්න වෙන්නේ.එක එක දේශ පාලුවන්ට කඩේ යන එක රටට කරන සේවයක් නෙමෙයි.එහෙනම් සිරසේ ඉන්න එවුනුත් ෆට්ට නේහ්...😂😂😂

    • @Asvidagamage
      @Asvidagamage 4 ปีที่แล้ว +2

      Amila Munasinghe පුතාට වැරදිලා වගේ

    • @shiransan810
      @shiransan810 4 ปีที่แล้ว

      Gon ara

  • @LahiruSurangaBandara
    @LahiruSurangaBandara 4 ปีที่แล้ว +5

    Patta... True and accurate to the last bit...!! RESPECT

  • @chamikaperera9091
    @chamikaperera9091 4 ปีที่แล้ว +3

    Thanks, bro,, All in one segment

  • @kavindyamadhubhashani5515
    @kavindyamadhubhashani5515 4 ปีที่แล้ว +34

    කියන්නෙ මොනාද කියලා හිතාගන්න බෑ ඒ කතාව පුරාම තියෙන්නෙ රටට තියෙන ඇත්තම ආදරේ මෙහෙම හිත් තියෙන මිනිස්සු ඉන්නකල් ශ්‍රී ලංකාව කවදාවත් වට්ටන්න බෑ. Hats Off Aravinda ♥️

  • @rangarp9970
    @rangarp9970 4 ปีที่แล้ว +174

    දෙරණෙ චතුර...
    සියත අරවින්ද..
    ❤️❤️❤️❤️❤️❤️

    • @ragingwarrior8098
      @ragingwarrior8098 4 ปีที่แล้ว +3

      හිරු ශුදේව

    • @akilawanniarachchi7647
      @akilawanniarachchi7647 4 ปีที่แล้ว +5

      නෑ.
      සියතෙ අරවින්ද
      දෙරණෙ චතුර
      අරාගෙ නම මුලිං කියන්න ඕනි ❤️💪

    • @nilushidilhani9306
      @nilushidilhani9306 4 ปีที่แล้ว +13

      දෙරණ චතුර පක්ශපාති ඒත් සියතේ අරවින්ද අපක්ෂපාතී. කවුද වැරැදි දැක්ක තැන කියන one and only නිවේදනයකයා

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว +1

      @@nilushidilhani9306 oya hari

  • @gayanlasantha1754
    @gayanlasantha1754 4 ปีที่แล้ว +14

    👌අරවින්ද අයියේ මරු👌
    ❤️💪රට වෙනුවෙන් අපි💪❤️
    🌹ආදරෙයි දෙන්නටම🌹

  • @isurusvideo
    @isurusvideo 4 ปีที่แล้ว +74

    ප්‍රභාකරන්ගෙ ලමයි හැමතැනම😂😂අරා ගේම ම ඉල්ලපන් අයියෙ👍

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 4 ปีที่แล้ว +148

    පෙත්සම මාත් සයින් කලා අයියෙ දන්න හැමෝටමත් කිව්වා. උඹේ කතාව අහං ඉද්දි මාර හැපි බං අයියෙ අපේ වගේම සිංහල ලේ කකියන අපි වගේ එක මාද්‍යවේදියෙක් හරි හිටිය එක ගැන. උඹ ගැන කියන්න වචන නෑ බං අයියෙ ❤️

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 ปีที่แล้ว

      Akila Wanniarachchi පෙත්සම සයින් කරන්නේ කොහොමද

    • @akilawanniarachchi7647
      @akilawanniarachchi7647 4 ปีที่แล้ว +5

      මෙතනින් යන්න
      chng.it/2qvLVQVJ

    • @manohariwickramasinghe
      @manohariwickramasinghe 4 ปีที่แล้ว +1

      Akila Wanniarachchi බොහෝම ස්තූතියි.

    • @sachinidias9643
      @sachinidias9643 4 ปีที่แล้ว +1

      @@akilawanniarachchi7647 mn sing kala, eth " i'll chip this rs1000 masge ekk enwa

    • @akilawanniarachchi7647
      @akilawanniarachchi7647 4 ปีที่แล้ว

      @@sachinidias9643 ඒක ප්‍රශ්නයක් නෑ. ඒ පේ කරන්න කැමතිනම් විතරයි ඒක කරන්න ඕන. ඔයා ශෙයා කරන්න.

  • @dinujalakshan9090
    @dinujalakshan9090 4 ปีที่แล้ว +71

    අයිය⁣ට අදනං මල පැනලා.හැබැයි බ්‍රදර් ඔයා කිව්ව දේ හරියට හරි ❤️❤️❤️❤️❤️❤️

  • @himeshssandaruwan3541
    @himeshssandaruwan3541 4 ปีที่แล้ว +16

    3වෙනි පාරටත් වීඩියෝ එක බැලුවා. ආඩම්බරයි අරවින්ද මහත්තයෝ . රටට ආදරේ කරමු ❤

  • @_kasundrathnayaka_5878
    @_kasundrathnayaka_5878 4 ปีที่แล้ว +1

    Great brother... One of a greatest talk ..... Please keep the excellent heroic work flowing on ..... Good luck and Take care

  • @rasikapremarathna117
    @rasikapremarathna117 4 ปีที่แล้ว +26

    නියමයි අරා .ලෙ රත්වෙනවා මේවා ඇහෙනකොට .බුදුසරණයි නියම සිංහලයා තමයි ඒ

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว +137

    මේකනම් ට්‍රෙන්ඩින් වෙයි කියලා හිතනවා..හැම වචනෙම වැදගත්❤️
    අද උදේ අහන් ඉද්දි ඇත්තටම ඇස්වල කඳුලු ආවා..ඒ අස්සෙ පැස් දීපු ආතල්..😂🙏🏻

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว +2

      Sandiya - සැන්ඩියා
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

    • @tinker6528
      @tinker6528 ปีที่แล้ว +1

      👍👍👍👍🥶🥶

  • @keshananunu3167
    @keshananunu3167 4 ปีที่แล้ว +1

    Great Speech Mr. Aravinda. Proud to be a Sri lankan 🇱🇰❤

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 4 ปีที่แล้ว

    Appreciated your voice. Good Statement for Better country. We all should get together and protect our nation. As a Buddhist Sinhalese we don’t have any other country to go.

  • @user-hw3jm8gl9h
    @user-hw3jm8gl9h 4 ปีที่แล้ว +89

    නියමයි... බලාගනිල්ලා ලක්‌ පුතුන් මෙහෙම තමයි.... කොන්ද කෙලින් තියාගෙන වැඩ... 👍

  • @roshankarunanayake5778
    @roshankarunanayake5778 4 ปีที่แล้ว +195

    අරා ඒ කතාවට නම් ඇග හිරිවැටිලා ගියා... 🇱🇰🙏

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว

      Roshan Karunanayake
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

  • @SANJEEWA831
    @SANJEEWA831 3 ปีที่แล้ว

    Ela Ela ! True story with humor . Thanks guys!

  • @megancassell5363
    @megancassell5363 4 ปีที่แล้ว

    Well said...👍 such great words.. Man with a spin... 👍👍👍

  • @samanthakarunarathne5119
    @samanthakarunarathne5119 4 ปีที่แล้ว +41

    ආදරෙයි අයියෙ උබට. කියන්න ඕනෙ එක කෙලින්ම කිව්වට.

  • @dilanipeiris8623
    @dilanipeiris8623 4 ปีที่แล้ว +32

    බොහොම pin දෙන්නටම
    තෙරුවන් සරණයි

  • @cnetInc
    @cnetInc 4 ปีที่แล้ว

    Talks thama..niyamai.dennatama godaak adarei..

  • @readnlaugh3487
    @readnlaugh3487 4 ปีที่แล้ว

    Hariyatama Hari . Oyala thamai ratak niyojanaya karana niyama nivedakayo!! ♥️♥️

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +35

    නෝන්ඩි දදා නියමෙට දෙනවා කන්වල ඇගිලි ගහගන්න.නොබියව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශකරන මාධ්‍යවේදින් අතර ඔබතුමාත් ජනතාවගෙ ගෞරවයට පත්වන්නේ ඒ නිසයි.ඔබ දෙපලටම ස්තූතියි.

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +158

    නියමයි නියමයි රට වෙනුවෙන් කතාකරන ආකාරය ඇහුවම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයො රට වෙනුවෙන් පණ දෙන්න වුනත් නොපසුබට වෙන ජාතියක් BBC ය නෙවෙයි ඕන ජගතෙක් විදේශ වලින් හොට දාන ඒක දැනගෙන් හොට දැමීමයි හොද මට මේ වෙලාවෙ මතක් වෙනව ශවේද්‍ර සිල්වා හමුදාපති කල වෙලාවෙ කට්ටියට හැදිච්ච අමාරුව

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว +1

      Khatu Landan
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

    • @kumudu2008
      @kumudu2008 4 ปีที่แล้ว +1

      නියමයිනේ

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +1

    අවුරුදු 2කටත් පසු මේක් අහන්නේ මම.අරාගේ කතා හැම එකක්ම වගේ දැන් දැන් අහනවා.හැම එකකින්ම නොහිතන විදිහේ සුපිරි දෙයක් ආදර්ශයක්,හිතන්න හෙයක්,මොරාල් එකක් දෙනවා.ඒක වටිනවා මාර විදිහට.ඒ මොනා ඇහුවත් වැඩ එක්ක ඒවට comment දාන්න බැරි උනා.ඒත් මේකට නම් නොදාම බෑ.මුලින්ම මේ වෙනුවෙන් කතා කරපු එකට සිය දහස් වාරයක් ස්තූති කරනවා.ඒ ඇඟෙන්ම ආව තරහා ගැන සතුටු වෙනවා,මොකද ඒ රට වෙනුවෙන් නිසා.මේ වගේ හැමෝම හිතනවනම්,ඒ වෙනුවෙන්/රට වෙනුවෙන් හිට ගන්නවනම් ඒක කොච්චර දෙයක්ද.ජය වේවා ඔයාලා හැමෝටම.බුදු සරණයි!

  • @nirdoshipriyadarshani8336
    @nirdoshipriyadarshani8336 4 ปีที่แล้ว

    I also signed the petition.You are very great media person.

  • @shiranibasnayaka1946
    @shiranibasnayaka1946 4 ปีที่แล้ว +101

    අදනම් අරාට තද වෙලා.කාලේ මදී නේද ඔයාට මේවා කියන්න..🌹

  • @neridperera
    @neridperera 4 ปีที่แล้ว +88

    කන පැලෙන්න දුන්න නේද??🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 ජය ශ්‍රී අරවින්ද මහත්මයා..

    • @nilushk
      @nilushk 4 ปีที่แล้ว

      🤙

  • @kasunpramodya2000
    @kasunpramodya2000 4 ปีที่แล้ว

    ස්තුතියි...!!!

  • @diasdias7287
    @diasdias7287 3 ปีที่แล้ว

    Good job. Thanks for you.

  • @ashendrake1276
    @ashendrake1276 4 ปีที่แล้ว +37

    නියම කතාව අරා.ඇඟේ මයිල් කෙලින් වෙනවා. මේකටත් මේ අන්ලයික් දාලා තියෙන්නේ ඩයස් පොරවල් වෙන්නැති.

  • @camillefernando8909
    @camillefernando8909 4 ปีที่แล้ว +8

    100% ඔබ හරි අපිට ඔය ටික කියා ගන්න බැරිව හිටියේ . මරේ මරු පහරක් එල්ල කරා . ජය වේවා බුදු සරණයි 😍 🙏🙏🙏🙏💖❤️

  • @nadeeshasrilakmal2514
    @nadeeshasrilakmal2514 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා❤️

  • @upaliranathunga2933
    @upaliranathunga2933 4 ปีที่แล้ว

    Superb..no words to appreciate.

  • @udarialmeda1405
    @udarialmeda1405 4 ปีที่แล้ว +85

    ඉන්දියාවේ චැනල් වල ඔය විඩියෝ යනවා,අපෙ ජනාධිපති තුමාව එකාදිපතියෙක් කියලා හංවඩු ගහනවා,මං කීවා හොද දෙකක්,ඔකුන්ට මොකද අපෙ රටේ දේවල් ,අපෙ රටෙ බහුතරය ගෝටාභය ජනාධිපතිතුමා තෝරගත්තෙ,ඉතින් ජත්‍යන්තරයට කියන්න තියෙන්නේ ඔයාලගෙ වැඩක් ඔයාලා බලා ගන්ඩ ,අපෙ ගෝටාභය ජනාධිපති තුමා අපි ගැන ,රට ගැන බලාගනියි කියලා තමා

    • @rajithdandika1835
      @rajithdandika1835 4 ปีที่แล้ว +1

      Mn inne qatar mehe inna indian tamil ewun inne unge amma thaththa maruna haa samana dukakin gota awata
      Ithin hamotama ans denna hoda අවුරුදු 5k

    • @piumalgalagoda6015
      @piumalgalagoda6015 4 ปีที่แล้ว +1

      Thiyana link diyan bn. Apitath gihin haman nanta. Huththalata pukada bn ape ewa hoyanne ponnayo.
      Dapan machan thiyana link okkoma. Oya BBC ekenma daapu video ekak hoyaganna one. Share wena eka wena ekek hoyala upload karapu ekak.

    • @udarialmeda1405
      @udarialmeda1405 4 ปีที่แล้ว +1

      @@piumalgalagoda6015 gotabaya rajapaksha president in sri lanka bbc india ඒක සර්ච් කලාම එනවා,හින්දි දන්නවනම් කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න පුලුවන් ,අපෙ රටෙ මුස්ලිම් ,දෙමල්ලු සෙට් එක එකට ගිහිල්ලා අනුකම්පාව අයදිනවා එයාලා ව බේරගන්න ලූ,කොයි වෙලෙ මරයිද දන්නේ නැලූ කියලා ,මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉදන් ලංකාවටම අපහස කරනවා

  • @gamagesuranga1718
    @gamagesuranga1718 4 ปีที่แล้ว +80

    ඔයා කෙලින් කතා කරනව රට වෙනුවෙන්. මෙහේ ඉන්නව BBC මාධ්‍යකාරයො කෝ උන්..?

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +1

    නියමයි අයිය 💪🙏❤️ ජයවේවා ඔයාල දෙන්නටම...තෙරැවන් සරණයි 🙏

  • @yasiruudayanga733
    @yasiruudayanga733 4 ปีที่แล้ว

    මම උබලගෙ video ඕන තරම් බලලා ඇති,,,,,ඒ අතරින් හිතට වැදුන සුපිරිම එක

  • @Nilushi_P
    @Nilushi_P 4 ปีที่แล้ว +8

    මමත් ඒ petition eka sign kala. Well said aravinda ayya..!!

  • @globalview2397
    @globalview2397 4 ปีที่แล้ว +58

    අරවින්ද උබ නම් යකෙක් බොල..අපගේ උත්තමාචාරය උබල දෙන්නටම.

  • @7to7ksc
    @7to7ksc 4 ปีที่แล้ว

    niyama kathawa...patta bro...niyamai

  • @mahenabeyrathna1079
    @mahenabeyrathna1079 4 ปีที่แล้ว +1

    Thank You :D

  • @dnsbandaragamage413
    @dnsbandaragamage413 4 ปีที่แล้ว +85

    කොන්ද පණ අැති සිංහලයො එහෙම තමයි.නියම මාධ්යවේදියෙක්..

    • @balageevipulamandula9012
      @balageevipulamandula9012 4 ปีที่แล้ว

      Aravinda ubalanam me rata rakina devivaru

    • @dilanshaminda9014
      @dilanshaminda9014 4 ปีที่แล้ว

      Please check the guardian website also.they also giving wrong comments about Sri Lanka.

  • @YasiriSanjeewa
    @YasiriSanjeewa 4 ปีที่แล้ว +52

    ඕක කඩ්ඩෙන් ඔය විදියටම දාපන් මචන් bbc එකට, ඇඩෙයි උන්ට

  • @duliplewkebandara3409
    @duliplewkebandara3409 4 ปีที่แล้ว

    Supiri kathawa Aiya...

  • @chalithakaluarachchi272
    @chalithakaluarachchi272 4 ปีที่แล้ว +1

    Well said ❤️

  • @pushpamaduranga9914
    @pushpamaduranga9914 4 ปีที่แล้ว +29

    නියමයි අයියේ අක්කේ.. ඇත්ත ඇතිසැටියෙන් කියන එකට.. රට වෙනුවෙන් කතාකරන්න දැන් කොහොමත් බය වෙන්න ඕන නෑ.. 🙏🙏🏵🇱🇰🌼☝️

  • @amaludayanga7259
    @amaludayanga7259 4 ปีที่แล้ว +54

    හිරු එකෙ කඩෙ යන ලෝකල් ඩබලට වඩා පට්ට. එක තමයි ලෝකල් ඔරිජිනල් වෙනස මාත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා ඔයාලගෙන්.

  • @pasindulakshan9860
    @pasindulakshan9860 4 ปีที่แล้ว +10

    අරා රටට ආදරේ මනුස්සයෙක්. මෙච්චර කාලයක් උබත් එක්ක හිටපු එකට සතුටුයි ❤️

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 3 ปีที่แล้ว

    Niyamai kathawa. Good luck

  • @Poland616
    @Poland616 4 ปีที่แล้ว +33

    M.r ARAVINDA... ඔයා නම් සැබෑම සින්හල පුරවැසියෙක් I RESPECT YOU 🙏🙏🙏🙏 මිනිස්සු කතා කියයි මේකට ඔයා සැලෙන්න එපා👈👈🤝🤝🤝💪💪💪💪👌👌👌👌

  • @susilprasanna463
    @susilprasanna463 4 ปีที่แล้ว +50

    පට්ට කතාව බ්‍රෝ .කියන්ඩ ඕනදේ කෙලින්ම කිව්ව එහෙම තමයි ඉන්ඩ ඕනෙ..👍👍මම උස්වෙටකෙයියාවේ..එන්ඩ සාදරෙන් පිලිගන්නව දෙන්නවම

    • @anjanaavishka4049
      @anjanaavishka4049 4 ปีที่แล้ว

      ඒ මමත් උස්වැටකෙයියාව 😊✔

    • @anjanaavishka4049
      @anjanaavishka4049 4 ปีที่แล้ว

      මමත් උස්වැටකෙයියාවේ 😊✔

  • @ramamividanage8208
    @ramamividanage8208 3 ปีที่แล้ว

    නියම kathawa ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @senadb1976
    @senadb1976 4 ปีที่แล้ว

    Hats off broo.... 🔥🔥🔥
    💪👍💪👍💪👍💪👍💪

  • @ChamiraBG
    @ChamiraBG 4 ปีที่แล้ว +9

    Genuine talk from the bottom of the heart. Respect Ara...Proud of You

  • @blackandwhite.7
    @blackandwhite.7 4 ปีที่แล้ว +6

    Bro...ඔයානන් දෙන්න ඕන තැනට රිදෙන්නම දෙනවා. ඔයාලා වගේ මාධ්‍යවේදීන් තමා ඉන්න ඕනේ. ඔයාලා වගේ අයත් එක්ක මේ ජනපති පෑහුනාම රට හරිමගට නිතැතින්ම එනවා. ජය වේවා...!!!!

  • @pathumavishka8255
    @pathumavishka8255 4 ปีที่แล้ว

    Niyamai aiya Superb

  • @rjpriyankara
    @rjpriyankara 4 ปีที่แล้ว

    Great job... well done....

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 4 ปีที่แล้ว +17

    අරවින්ද නියමයි. ඇත්තටම ඔයා මෙ කතා කරන්නෙ හදවතින්ම මගෙ රටට තියන ආදරය නිසා හැම වචනයකින්ම එක තේරෙනවා

  • @akilaedirisinghe8130
    @akilaedirisinghe8130 4 ปีที่แล้ว +37

    Konda kelin thiyan kathakrna puluwan මාද්‍යවේදියෝ ඉන්නේ oyala wage කීපදෙනෙක් witharai. ජයවෙවා මගෙ රටට.

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว +1

      Akila Edirisinghe
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

    • @akilaedirisinghe8130
      @akilaedirisinghe8130 4 ปีที่แล้ว

      @@maheshliyanage2579 unlike kara eth report krna wdhak nane.

  • @shammikaamani9548
    @shammikaamani9548 4 ปีที่แล้ว

    Great talk

  • @ryanpeiris
    @ryanpeiris 4 ปีที่แล้ว

    👏 Bravo...!! Well said!! 👍

  • @brendonronaldo532
    @brendonronaldo532 4 ปีที่แล้ว +8

    හදවතටම වදින්න දුන්නා අරා පැස්බරා ප්‍රනාමය සුබපැතුම් 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +57

    අම්මට හුඩු අරා....වැදුනා බොක්කටම.දන්නේ නැතිවම ඩේටා ටිකත් ඉවර වෙලා කියහංකෝ..

  • @thimirapanagoda62
    @thimirapanagoda62 3 ปีที่แล้ว +1

    Great work sir.🙏🙏🙏🙏🙏

  • @indunilvithanage
    @indunilvithanage 4 ปีที่แล้ว

    ARA happy to see, you such a people in media . we together always ..

  • @AshanRupasinghe
    @AshanRupasinghe 4 ปีที่แล้ว +53

    UK රැජිණ අපෙන් හොරකන් කරන් ගිය දේවල් ගැනත් documentary එකක් කරපල්ලකො BBC

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +39

    20k අන්ලයික් කරලා තියෙනවා ..මමත් රිපෝට් කලා..කමෙන්ට්ස් දාන්න බෑ බ්ලොක් කරලා...හැමෝම ගිහින් අන්ලයික් කරලා රිපෝට් කරන්න please.. bbc කියලා සර්ච් කරන්න

  • @disanayakasamitha7778
    @disanayakasamitha7778 4 ปีที่แล้ว

    Niyamai........

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว

    Well said.. patta.. respect 👌👌

  • @yashananuradha3129
    @yashananuradha3129 4 ปีที่แล้ว +3

    Wow neyamae .. adarae oyala dannatama ❤❤❤❤❤❤❤❤ I don't have words how to explain my feeling about your guys ...I love you both your guys ..❤❤❤❤❤

  • @chamindagunarathne1968
    @chamindagunarathne1968 4 ปีที่แล้ว +23

    හොදටම දීල තියනව අරා....එල...

  • @aravindajayathilaka9062
    @aravindajayathilaka9062 4 ปีที่แล้ว

    Great work

  • @chathurangaperera6152
    @chathurangaperera6152 4 ปีที่แล้ว

    aththa kathawa aiye

  • @mrknown1405
    @mrknown1405 4 ปีที่แล้ว +30

    සුභපැතුම් දෙපලටම 🔥🔥🔥🔥

    • @user-vy8wd3ow6l
      @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +1

      ඔයා2න්න මරායිනේ

  • @amazingdlr987
    @amazingdlr987 4 ปีที่แล้ว +20

    සුපිරි අරා උබ නම් කට කෑවත් ඇත්ත කියනවා........😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @gimhanakanayaka1403
    @gimhanakanayaka1403 3 ปีที่แล้ว

    God job

  • @supunsadamina107
    @supunsadamina107 4 ปีที่แล้ว +9

    💕 ශ්‍රී ලංකා මාතා🔥 රැකගමු සැවොමා

  • @ishani191
    @ishani191 4 ปีที่แล้ว +47

    අනේ පුලුවන් නම් මේක උන්දැ ගෙ භාෂාවෙනුත් කියන්න plzzzzz

  • @SewwMedia
    @SewwMedia 4 ปีที่แล้ว +9

    1 st cmnt එක මගේ ❤️ අරවින්ද ආෂ්චර්‍ය

  • @nishw9200
    @nishw9200 4 ปีที่แล้ว +1

    Well said bro. Proud of you..

  • @sam69xxx1
    @sam69xxx1 4 ปีที่แล้ว

    Maru talk ekka bro 🙏👍🏽

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h 4 ปีที่แล้ว +33

    දවසේ කතාව ✌️✌️✌️💯🇱🇰

    • @maheshliyanage2579
      @maheshliyanage2579 4 ปีที่แล้ว

      සෙහානා ජයසුරිය
      th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html
      මෙන්න link එක මේ video එක unlike කරන්න... පුලුවන්නම් මෙක report කරන ක්‍රමයක් හොයාගන්න plz.....

  • @pubuduushantha4056
    @pubuduushantha4056 4 ปีที่แล้ว +128

    වීඩියෝ එක මෙච්චර රිපෝට් කරලත් ගැලවිලා නෑ අන්ලයිකුත් 17k ට වඩා තිබ්බා

    • @sandiya-7895
      @sandiya-7895 4 ปีที่แล้ว +1

      Pubudu Ushantha ලින්ක් එවපං

    • @rukshikakalhari3789
      @rukshikakalhari3789 4 ปีที่แล้ว +5

      ඇත්තෙන්ම මමත් රිපෝට් කලා....දැන් 20k අන්ලයික් තියෙනවා

    • @pubuduushantha4056
      @pubuduushantha4056 4 ปีที่แล้ว +5

      m.th-cam.com/video/LZ38w7Asi0E/w-d-xo.html

    • @samithawimalaweera5433
      @samithawimalaweera5433 4 ปีที่แล้ว +1

      ඔව් දැනුත් තියනවා 😫

    • @thusharawijesurendra3074
      @thusharawijesurendra3074 4 ปีที่แล้ว

      Thanx bro... line eka dammata

  • @nipunlakshitha
    @nipunlakshitha 4 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක්❤ respect bro❤

  • @sanathkumara737
    @sanathkumara737 4 ปีที่แล้ว

    10 පාරක් විතර ඇහුවා ,great

  • @udaramendis7555
    @udaramendis7555 4 ปีที่แล้ว +31

    අදනම් පට්ට මොරාල් එකෙන් කතා කරේ.👍

  • @tanyaalex1688
    @tanyaalex1688 4 ปีที่แล้ว +14

    මමත් බැලුව අයියෙ ඒකට හොඳ කමෙන්ට් එකක් දාන්න ඒත් බ්ලොක් කරල. ඒකත් මුන්ගෙ කපටි කම. මොකද අනිත් මිනිස්සු ඇත්ත දැනගනී කියල.

  • @amilawijethunga1330
    @amilawijethunga1330 4 ปีที่แล้ว

    Superb 👍👍👍

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 ปีที่แล้ว

    මෙන්න මාධ්‍ය වේදියෝ රටට ආදරේ😍අරා රටට වටින මිනිස්සු..මේ වගේ දේවල් වලටත් ඔය කටවල් ඇරෙන් නැත්නම් වැඩක් නෑ..නියමයි කතාව😍👌🏻🇱🇰

  • @udmusiclanka
    @udmusiclanka 4 ปีที่แล้ว +14

    අරවියා උබනම් සුපිරිම සුපිරි පොරක් ඔය කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරල ලෝකෙටම ඇහෙන්න සලස්වන්න පුලුවන්නම් ආයෙ පෙත්සම් ගහන්න ඕන වෙන එකක් නෑ

  • @madaweepreyangani1242
    @madaweepreyangani1242 4 ปีที่แล้ว +20

    දේශපාලනය නැතිව රට වෙනුවෙන් කරපු හොදම කතාව

  • @samanhewage3188
    @samanhewage3188 4 ปีที่แล้ว

    Niyamai bro

  • @bns7719
    @bns7719 4 ปีที่แล้ว

    Thanks aiye