O/L රිසාල්ට් | O/L Result

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2022
  • නාසා එකට යන්න ඉන්න නංගිලා මල්ලිලාට උපහාර පිණිස 😂💔 #iro
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro.shan.507
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
  • ตลก

ความคิดเห็น • 756

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +483

    Exam පාස් හැමෝටම සුභ පැතුම්.
    අනිත් අයත් වැටෙන්න එපා.Good Luck ❤

  • @techkingsl
    @techkingsl ปีที่แล้ว +2303

    මම ඔලෙවෙල් පාස් මම වගේ සතුටින් ඉන්න අය මේ කොනට ❤️❤️

    • @maheshkaushalya2975
      @maheshkaushalya2975 ปีที่แล้ว +36

      මමත්

    • @damiyacreations_official
      @damiyacreations_official ปีที่แล้ว +25

      පාස්

    • @vihangakavindu5308
      @vihangakavindu5308 ปีที่แล้ว +23

      මමත් පාස්

    • @chamth17627
      @chamth17627 ปีที่แล้ว +18

      Math sago

    • @thamiyazz2323
      @thamiyazz2323 ปีที่แล้ว +78

      ඔලෙවල් කියලා ලියලා තියෙද්දි පේනවා 😂 බොහොමෙට pass කියලා 😂🤝🔥

  • @thamalihansima1657
    @thamalihansima1657 ปีที่แล้ว +272

    😂මෙන්න මෙහේ වරෙන් යන්න මන් එක්ක වැස්සීයෝ ටිකගේ කිරී දොවලා එන්න😂 IRO ඔයා තමා දස්සය😂💔

  • @pawanthajayarathna3925
    @pawanthajayarathna3925 ปีที่แล้ว +14

    ඔයා al කරන්න ඕන ආසම subject එක නගේ මලේ....ඔයා හොදට හිතල බලන්ඩ.මොන දේ කරත් සල්ලි හොයන එක තමා පස්සෙ එකම අරමුන වෙන්නෙ.ඒක මේ සමාජෙ හැටි..එකග අය like එකක් දාන්න

  • @dinushamadhawa290
    @dinushamadhawa290 ปีที่แล้ว +107

    අන්තිමට දුන්නු දේනම් ඉතින් සමහර දෙමව් පියන්ට හොද හින්ට් එකක්.... ඇත්තටම ඉතිම් එකම දේකට කොටු නොවී තව යන්න පාරවල් ගොඩක් තියේ❤️‍🔥👍

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +646

    ඒක නං bio/ maths කරපු අපිට ගහපු හින්ට් එකක් නේදෝ 🤣🤣

    • @maheshkaushalya2975
      @maheshkaushalya2975 ปีที่แล้ว +3

      🤣

    • @ksPAcc
      @ksPAcc ปีที่แล้ว +6

      @@dhanadiniwasala9580 😂 ඇයි නන්නත්තාර උනේ බුල ගගහ හිටියද 💔🤔

    • @vishdinu989
      @vishdinu989 ปีที่แล้ว +5

      ඒකනම් ඇත්ත 😐💔

    • @shehalfernando
      @shehalfernando ปีที่แล้ว

      අම්මෝ 😍😍😲👇👇💥th-cam.com/users/shorts-O8jnfNDOwg?feature=share

    • @worldentertainment983
      @worldentertainment983 ปีที่แล้ว +6

      අඩෝ ඔව් ඈ කැත වැඩ..

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +291

    අවසානය හරිම රසවත් සුද්දා අපිත් ගේමක් ගහ ගත්තා ඉතින්.දවසක් ඇතුලත මේවාගේ Video එකක් කරනවා කියන්නෙ උබ පට්ට මහන්සියක් වෙලා තියනවා සහෝ ඒකෙ Result එක තමයි උබට මේ එන්නේ😏❤️

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 ปีที่แล้ว +1

      කොහොමද කියන්නෙ දවසින් කරා කියල 🙄

  • @Saqunyt
    @Saqunyt ปีที่แล้ว +81

    ඇත්තම කිව්වොත් මන් පෙල් අයියෙ ඇත්ත කියන්න බය වෙන්න ඔන්නැනෙ කමක් නැ මට සතුටුයි දුකක් නැ පස් උන අයට මගෙ සුබ පැතුම් තැකස් අයියෙ ඔයටත් හිතට ට්කක් හරි සතුටු හිතන ව්ඩ් යො එකක් දැම්මට අදරෙයි❤️

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +7

      🤝🤝🤝

    • @djtharusha7539
      @djtharusha7539 ปีที่แล้ว +4

      අයම ලියන්න. මේ පාර අනිවා ගොඩ යන්න

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว +1

      ඔයාට පුලුවන් දෙයකින් ඉස්සරට යන්න මල්ලී සුබ 😘😘

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +153

    පට්ට අයියා. මරු ඈ.නංගිලා මල්ලිට congratulations.pass ද fail ද කියලා වැඩක් නෑ.ඉස්සරහට වැඩ ටික හරියට කරගන්න.ol al කියන්නේ මුළු ජිව්තේම නෙමේ.හැමෝම exam වලට දක්ෂ නෑ.තමන් දක්ෂ දේවල් වලට යොමු වෙලා ජිවිතේ හදා ගන්න.❤️
    තට්ට ඉෆෙක්ට් එක නිසා ඒ හරිය නිකන් ස්ලෝ වෙනවා වගේ පොඩ්ඩක් ඒකත් හදාගෙන ඊළග එක සුපිරියටම දෙන්න අයියා.🔥❤️

    • @ksPAcc
      @ksPAcc ปีที่แล้ว +5

      Respect brother ❤️🙂

    • @d0d099
      @d0d099 ปีที่แล้ว +4

      අපේ ඒවුන් love කරන එක විතරයි ජීවිතේ වගේ කරන්නේ කොහොමත් ol කෙසේ වෙතත් 😇😇

    • @nimnakeshan-dj5pn3yh9o
      @nimnakeshan-dj5pn3yh9o ปีที่แล้ว +2

      @@d0d099 ඒ කාලෙට ඉතින් එහෙම තමයි.කවුරු උනත්.එහෙමත් එක්කෙනෙක් නේ ඒව නැත්තේ

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 9 หลายเดือนก่อน

      ​@@d0d099ow eka atta ...unta ewa nathuwa walallenna hadanoo......status purawno walali walali...

  • @Dil798
    @Dil798 ปีที่แล้ว +32

    O/L අයිම්ලා අම්කලාට උපහාරයක්ම වේවා 😪 ...

  • @dailytvshow3335
    @dailytvshow3335 ปีที่แล้ว +38

    AL's කරන්න කලින්,කරද්දී,කලාට පස්සේ ඇහෙන රුවන් වැකි ටික ඔක්කොම තිබුනා 😅💗

  • @tharivlogs1755
    @tharivlogs1755 ปีที่แล้ว +13

    😂💔 අන්න හරිම කතාවක් තමා ඔයා ගෙනත් තියෙන්නෙ මල්ලී අපේ රටේ හොදට ඉගන ගත්ත කෙනාට තැනක් නෑ කියන්නෙ සහතික ඇත්ත 😒😔💔

  • @sadu5941
    @sadu5941 ปีที่แล้ว +61

    ආදරෙයි අයියේ අපිට හිනාවක් දෙනවට

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +86

    ඔයා අපිව අමතක කලේ නෑනේ.වීඩියෝ බලබල බුල ගැහුවට හොදට පාස්.🙂❤️ඉරෝට අනුව මං නාස යන්න හදන්නෙ 😂😁

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 ปีที่แล้ว +223

    Science සූත්‍රය.
    O/l results ආපු ගමන්
    Bio කරන උන් වෙද නලාව අතේ ,Maths කරන උන් tool box එක අතේ
    Island first වෙන්න ඕනෙ
    අවුරුද්දකින් district first
    අවුරුදු එක හමාරකින් quota එකෙන් හරි කමක් නෑ medicine , engineering නම්,
    අවුරුදු දෙකකින් CCC තුන්ක් තිබ්බොත් ඇති,
    විභාගෙට මාස 5ක් විතර තියල sss කුත් ඇති බන්.
    විභාගෙට කලින් දවසෙ අඩෝ ලබන පාර හරියට ගොඩයන්න ලියනව බන්🥲🥲👍

    • @dhanadiniwasala9580
      @dhanadiniwasala9580 ปีที่แล้ว +8

      හරියට හරි😂

    • @dinukarajapaksha5894
      @dinukarajapaksha5894 ปีที่แล้ว +7

      දුක තමා බ්‍රෝ.

    • @achinikavindya7842
      @achinikavindya7842 ปีที่แล้ว +12

      Hariyt hrii අපි දැන් ඉන්නේ සහබාගි වීමයි වැදගත් කියලා

    • @dinukarajapaksha5894
      @dinukarajapaksha5894 ปีที่แล้ว +1

      @@achinikavindya7842 👍👍👍

    • @amalkaishani1395
      @amalkaishani1395 ปีที่แล้ว +7

      සහභාගී වීම කමයි වැදගත්😂

  • @bsms7571
    @bsms7571 ปีที่แล้ว +96

    සිසුන් කුමන result ගත්තත් ඔවුන්ගේ තේරීමට ප්‍රමුඛත්වය දිය යුතු අතර වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ තේරීම වැරදි නම් නිවැරදි කළ යුතුය.
    හොදම අදහස හොදම වැලාවට මේ සමාජයට ගෙනාපු ඕගොල්ලන්ට සුබ පැතුම් 😊.
    Well done 👍.

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 ปีที่แล้ว +26

    අම්මෝ මම හොදට පාස් කියලා ආතල් එකේ හිටපු වෙලාවේ මේක දැක්කම මම 😂😂😂😂

  • @worldwid909
    @worldwid909 ปีที่แล้ว +75

    Commerce ෆීල්ඩ් එකත් අමතක නොකරමු 😁

    • @KAWE_Bl
      @KAWE_Bl ปีที่แล้ว +4

      ඒක තමා...😌

    • @kavinduprasad210
      @kavinduprasad210 ปีที่แล้ว +11

      ඒක තමා කොමස් කියන්නෙ ආගමක් 🤭❤️

    • @mydream3392
      @mydream3392 ปีที่แล้ว +1

      අන්න එ්කයි 😍

    • @tharushikadeshani4277
      @tharushikadeshani4277 ปีที่แล้ว +1

      🤘

  • @SLCRICsl
    @SLCRICsl ปีที่แล้ว +65

    Iro ව දැක්කත් හිනා යනවා

  • @benten3708
    @benten3708 ปีที่แล้ว +289

    ඇත්තටම O/L සාමන්‍ය විදියට පාස් වුණ උන් තමා A/l ගොඩ දාගන්නෙ

    • @yulanranmika3563
      @yulanranmika3563 ปีที่แล้ว +16

      E kiyanne ubth ol adu ekekda

    • @maheshkuruppu2914
      @maheshkuruppu2914 ปีที่แล้ว +28

      AL goda yanne weda කරන ekaaa yakoo

    • @piyumikahansamali9347
      @piyumikahansamali9347 ปีที่แล้ว +42

      මේක ඇත්තක් සාපේක්ශව එහෙම අය තමා හොඳ රිසාල්ට් දාන්නෙ.....එයාලා දන්නවා එයාලට අවදානමක් තියෙනව කියලා....ඒක නිසා මහන්සි වෙනව.😶

    • @ruwansmadusanka7832
      @ruwansmadusanka7832 ปีที่แล้ว +15

      නෑ බාහිර ප්‍රශ්න එනකොට ලොකුවට ඒවා ගැන නොහිතා වැඩකරන අය සහ බාහිර ප්‍රශ්න ගොඩක් අඩු අය (මේ කාලෙ හැටියට) 😁 ලව් එකක් වුනත් බාහිර ප්‍රශ්නයක් තමයි

    • @Tashiniviboda
      @Tashiniviboda ปีที่แล้ว +2

      ඔව්...

  • @kaushalyanethmini5946
    @kaushalyanethmini5946 ปีที่แล้ว +41

    ගනන් වලට A තිබ්බ කියල Maths කරන්න එපා ඇයි කියල අහන්න එපා කරන්න එපා 😂😂🥲

    • @sepaliamarathunga8385
      @sepaliamarathunga8385 ปีที่แล้ว

      Ammo ow😂

    • @maheshkaushalya2975
      @maheshkaushalya2975 ปีที่แล้ว

      ඔය කියන තරමිම අමාරැද

    • @Sachiya3609
      @Sachiya3609 ปีที่แล้ว

      @@maheshkaushalya2975 amarui thama mage යාලුවෙක්ට A9k තිබ්බ eka nisa a/l maths kara palaweni awurudde july weddima commerce වලට maru una amarui kiyala

    • @RiddlerShorts
      @RiddlerShorts ปีที่แล้ว +2

      @@maheshkaushalya2975 OL krpu widiht hitoyoth nm 😂 sabbe saththa

    • @maheshkaushalya2975
      @maheshkaushalya2975 ปีที่แล้ว

      @@RiddlerShorts එහෙම නෙවෙයි ඉතින් මටත් අයියලා අක්කලා ඔහොම තමයි කරන්න කිවිවෙි .

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +8

    මට මචන් මගෙ රිසාල්ට් එක ගැන කිසිම දුකක් නෑ......ඒත් මෙච්චර මන් වෙනුවෙන් කට්ට කාපු දෙන්න මගෙ රිසාල්ට් එක නිසා දුක්වෙනව දකිද්දි තමයි මට මන් ගැනම කල කිරෙන්නෙ😕💔...

  • @dcj1453
    @dcj1453 ปีที่แล้ว +31

    එහෙනම් නාසා යන්න ඇදුම් බෑග් එකක් එහෙම ලෑස්ති කරගන්න වෙයි නේද....😂😂😂

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 ปีที่แล้ว +13

    මේ video එක බලලා අනාගතේ මගෙ ඉරණම මෙක නේද කියලා හිත හදාගන්න මම

  • @Ahi_girl20
    @Ahi_girl20 ปีที่แล้ว +13

    Science කරපු අපි වගේ අයටම හදපු video එකක්🤣iro❤

  • @Joker-ti9yo
    @Joker-ti9yo ปีที่แล้ว +33

    රැල්ලටනං යන්න එපා ✋ අයියා සුපිරි අදහසක් දීලා තියෙන්නෙ ❤

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +31

    අඩෝ දැක්ක ගමන් ආව අයියෙ....ආතල්නම් ඉරෝ තමා...😍😍😁

  • @OFFICIALGIMA
    @OFFICIALGIMA ปีที่แล้ว +18

    අම්මෝ අම්මෝ 😂😅 අදත් මරු ආතල් එකක් තමයි 😂😂

  • @TA-or5kx
    @TA-or5kx ปีที่แล้ว +6

    අද O/L ඉවර කරලා මේක බලන මම ... 🤧🤳 🌚🤞

  • @golulual_koul
    @golulual_koul ปีที่แล้ว +45

    දැක්ක ගමන් කඩෙට දිවුව ඩෙට දාගන්න ❤️ ආදරෙයි ඉරො

  • @avishkanimesh2531
    @avishkanimesh2531 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩියෝ එකක්. ජොබ් හොයන්න අමාරුයි රිසාල්ට් වලට. ආස සබ්ජෙක්ට් එකකින් ගොඩ යන්න පුළුවන්. හොදම විෂය නෙමෙයි. ආසම පුළුවන් සබ්ජෙක්ට් එකකින් ගොඩ යන්න

  • @achintha471
    @achintha471 ปีที่แล้ว +6

    හැමෝම exam වලට දක්ෂ නෑ.තමන් දක්ෂ දේවල් වලට යොමු වෙලා ජිවිතේ හදා ගන්න.❤

  • @BrawalstarsandFreefire
    @BrawalstarsandFreefire ปีที่แล้ว +65

    ඔයා තමය් අපිට හිනවක් දෙන්නෙ ❤

  • @shiranirukmali7429
    @shiranirukmali7429 ปีที่แล้ว +7

    Hamadama sathutim hodata igengann wadat Karan TH-cam gamanatath hodtm krgena inn iro 😌🖤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +7

    අම්මෝ 😂😂 storyය තව ඔහොම අදිමු next ලෙවල් යන්න පුලුවන් Good❥⃟😋ᚸ⃝⃘⃟♥️ luck අයියා

  • @dilshanmadhushanka9005
    @dilshanmadhushanka9005 ปีที่แล้ว +27

    ඒකනම් මරු බොසා ❤️😂

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +60

    මමත් ඕලෙවල් පාස්වෙලා ගැම්මෙන් maths කරපු එකෙක්.ඒ කාලෙ මාර ගැම්මෙන් කියන්නෙ maths කරන්නෙ කියලා😂😂 අන්තීමේදි ඒලෙවල් වලට w 3යි🤣🤣 ඒ නිසා අනුන් කරන පලියට කවුරු හරි පවුලෙ maths bio කරපු පලියට subject තෝරගන්න එපා.තමන්ට පුලුවන්නම් විතරක් කරගෙන යන්න නැත්තන් ලැජ්ජාව පැත්තකින් දාලා වෙන subject එකක් කරන්න😅 ඒක aleval result ආවම තමයි තේරෙන්නෙ කරපු ගොන් කම් ටික. Show වෙන්න maths ,bio කරා වගෙ නෙමෙයි

    • @janithperera9717
      @janithperera9717 ปีที่แล้ว +2

      සහතික ඇත්ත...

    • @isururangana7443
      @isururangana7443 ปีที่แล้ว +1

      ඒක ඇත්ත

    • @savithyajeevanji1742
      @savithyajeevanji1742 ปีที่แล้ว

      Ekanm aththk..😢

    • @gihanamalka7694
      @gihanamalka7694 ปีที่แล้ว +1

      එක නමි අැත්ත.උඹලා වගේ හිතන මිනිස්සු හිටයනමි මෙි රට මෙචිචර මඩ වලක් වෙන්නේ නැ බන්.

  • @niky_uuu1773
    @niky_uuu1773 ปีที่แล้ว +17

    Conference call එකක් වගේ.. ඒකත් හොඳයි නැදෑ පරපුරට එක පාරින් කියන්න.. 😂💔

  • @thanuginoronsuwahalu9084
    @thanuginoronsuwahalu9084 ปีที่แล้ว +41

    හම්බෝ අදත් හොදයි ... දීපු ආදර්ශය නම් ගොඩක් වටිනවා සමාජෙට... 😍❤️😌

  • @notydopeff8829
    @notydopeff8829 ปีที่แล้ว

    සුපිරියක් හොදේ දවසින් මේ වගේ වීඩියෝ එකක් කරන එක නියමයි

  • @dimadalugama
    @dimadalugama ปีที่แล้ว +13

    ශයි 3ම බයෝ කරලා 🤣😅
    3 වෙනිපාර ගොඩගිහින්
    කැම්පස් නොගිහින් අවුරුදු 3ක් තිස්සේ නර්සින් යන්න බලන් ඉන්න මෝඩ මං 💔
    තැන්ක්‍යූ ඉරෝ අපි වෙනුවෙනුත් කතාකලාට🥴

    • @hansika9078
      @hansika9078 ปีที่แล้ว +1

      Aththamada 2019 da 1shy.....results komada 3rd eke 😯

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +16

    අන්තින ටික තමා හොදම ❤️😁

  • @kaveethyoshitha9885
    @kaveethyoshitha9885 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝස් තමා අපේ වැඩිහිටියන්ට පෙන්නන ඕන! ලොකු පණිවිඩයක් දීලා තියෙනවා සමාජෙට. මරු අයියේ වැඩේ❤️🔥

  • @RDVEDITz
    @RDVEDITz ปีที่แล้ว +10

    S 3 අරන් ජොබ් හම්බුනාද. හම්බුනා රෙද්ද.මෙන්න මෙහෙ වරෙන් යන්න වැස්සිගෙ කිරි ටික දොවාගෙන එන්න
    😂

  • @dhanadiniwasala9580
    @dhanadiniwasala9580 ปีที่แล้ว +76

    O/L වලට science,maths දෙකටම A ගත්තා කියලා ගැම්මෙන් Bio කරන්න අරන් 1st shy එකෙන්ම ඩොකෙක් වෙන්න හිතන් වැඩ කරපු මම😢අන්තිමේදී 1st shy එකෙත් රිසාල්ට් මදීවෙලා 2nd shy එකෙත් මදී වෙලා දැන් 3rd shy එකත් කරනවා😂💔

    • @binarasashrika7460
      @binarasashrika7460 ปีที่แล้ว +1

      Same with me sis

    • @rrr-du4tq
      @rrr-du4tq ปีที่แล้ว +1

      Mamath dan second 😥

    • @zorro9486
      @zorro9486 ปีที่แล้ว

      Mth seconds maru hbi me shy ekt video bala bala 😂🤞

    • @dhanadiniwasala9580
      @dhanadiniwasala9580 ปีที่แล้ว

      @@zorro9486itin apita hari yaida😂

    • @rrr-du4tq
      @rrr-du4tq ปีที่แล้ว +1

      @@zorro9486 anee ow apph 😞😞😥😥

  • @ashinikavindi3163
    @ashinikavindi3163 ปีที่แล้ว +6

    ඔලවේල් subject 9 කරපූ ඔයාලට විෂයන් 3 ගොඩ දාන එක මහකච්ජක්ද අනේ 🌝🙂art කරන අය භය නැතුව පොලිටිකල් කරන්න🙂😹💔(අපිත් එහෙමයි මූලින් හිතන් හිටියේ)

  • @ishanhettiarachchi1470
    @ishanhettiarachchi1470 ปีที่แล้ว +33

    විඩියෝ එකෙ අන්තිම ටික මාර සතුටුයි මට ඇ 💆😅

  • @ruvinitharuka7553
    @ruvinitharuka7553 ปีที่แล้ว +4

    O/L walata A ekayi thiyennee.. 😶. මන් දැන් commerce කරල campus ඇවිත් 3rd year inne.😊. A/L ගැන O/L වගේ සරලව හිතන්නෙපා මුල ඉදලම මහන්සිවෙලා වැඩ කරන්න.

    • @mydream3392
      @mydream3392 ปีที่แล้ว +1

      Commerce karala goda yanna puluvan ne akka💪math commerce thoragatha

  • @hirunihansika9741
    @hirunihansika9741 ปีที่แล้ว +13

    අනෙ මාත් පාස්❤️ ඇත්තටම සතුටු යි❤️ හැබැයි විද්‍යාව ප්‍රේල් ඒත් ආට් කරන නිසා අවුලක් නෑ

  • @E-MoneyHub1
    @E-MoneyHub1 ปีที่แล้ว +7

    ඒක පට්ට.😁😁😍😍

  • @niroshanmoladanda1942
    @niroshanmoladanda1942 ปีที่แล้ว +1

    Iro පට්ට💯😅. පිටපත මරු.

  • @I_Am_The_GG
    @I_Am_The_GG ปีที่แล้ว

    maru adeeeeeeeeeeeeeeeee............................maaaariiiiiii video eka enakan api me baln inne hodeeee,...............ikmanata oneeeeeeeeeeeeeeeee

  • @sigmamale3169
    @sigmamale3169 ปีที่แล้ว +4

    මැට්ස් කොරල S 3 ටත් ජොබ් හම්බුනා මට කොමස් කරපු මගේ යාලුව f2 අරන් ප්‍රයිවට් කැම්පස් ගිහින් සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කලා.මට හමිබුවෙන පඩිය වගේ 5 ගුණයක් ඌ ගන්නව.😂😂ඔන්න ඔහොමයි අම්ම අප්පගෙ කීමට මැට්ස් කොරල s 3 ගත්ත මට උනේ.

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว

    ❤️😂ado ado eka athal unath sira kthvk video eke thibb👊😂

  • @Skety_official
    @Skety_official ปีที่แล้ว +12

    අම්බෝ යකෝ ඒකහ්😂😂🤘

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +1

    Hamotama congratulations ❤madi aya watenna epa jeewithe iwara naha ayeth try karanna ❤Hamotama theruvan saranai 😊🙏

  • @n_a_v_o__07
    @n_a_v_o__07 ปีที่แล้ว +1

    ආතල් කියලා මෙහෙම ආතල් දෙන්න එපා IRO දරාගන්න බෑ අයියෝ 😂😂😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂😂

  • @senuacademytrending5579
    @senuacademytrending5579 ปีที่แล้ว +3

    Adoo ado....bio maths one naa..commerce karanna balanna kattiya...🔥❤😍 matath hoda result ekak thiyenawa olevel eth mama commerce english medium krne sagor ❤🔥😍 2005 okkotama adareii ❤🔥😍

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +3

    ඒකනම් පහරක් 😂👌👌❤️❤️

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +23

    ඔය රිසාල්ට් කියන එක එනකල් අපෙ ගමෙ උන්නම් හැමදාම මට රිසාල්ට් ගැන මතක් කරනවා😂😁 මට අමතක වෙයි කියලා වෙන්න ඇති😂. Hbi mn pass . Mata satutui🥰

  • @kavindinimasarani4703
    @kavindinimasarani4703 ปีที่แล้ว

    Mage result ekama aragena neh video ekta😂

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. ปีที่แล้ว +3

    හොඳ වැඩේ බං අපිට අපිට කිරිවත් දොවන්න වැස්සියෙකුත් නෑනේ🤣😶❤️🔥

  • @saviyagamingsl
    @saviyagamingsl ปีที่แล้ว +2

    අඩෝ ඒක සුපිරියක් 😂😂😂

  • @Ngamageramya
    @Ngamageramya ปีที่แล้ว

    සම්පූර්ණ aththa ne kollo 😂👍

  • @mrlakiya1727
    @mrlakiya1727 ปีที่แล้ว +1

    Content eka ela oi iro❤️

  • @chandanaekanayaka6897
    @chandanaekanayaka6897 ปีที่แล้ว

    හම්මෝ හම්මෝ ඒක.....නියමයි බ්‍රෝ.......

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว

    අන්න ඒ වගේ වීඩියෝ දාන්න ඕනෙ බොසා තම්මේල් එකක් දාලා ❤️

  • @ashantharaka9391
    @ashantharaka9391 ปีที่แล้ว +2

    ඉරෝ අයියා ❤️⚡

  • @shamithdilshan5588
    @shamithdilshan5588 ปีที่แล้ว +2

    Iro aiya paharak thamai ,apiwa amathaka kale na neda ❤️❤️❤️

  • @kusaldarshana9422
    @kusaldarshana9422 ปีที่แล้ว +2

    නාසා ඒකට නෙවේ 🌙 ම යන්...😂❤️🍁

  • @yohandasanayaka7102
    @yohandasanayaka7102 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @ireshadilhani4690
    @ireshadilhani4690 ปีที่แล้ว +5

    🤣 ol al කරල කැම්පස් ගියා නේත දැන් සැපයිනෙ🤣.

  • @lasanthamalinga1012
    @lasanthamalinga1012 ปีที่แล้ว +10

    2022(2023) ලියන මේක බලන අය ඉන්නවාද..🙄👉👈

  • @tharindumadusanka6464
    @tharindumadusanka6464 ปีที่แล้ว

    Adoo sira kthawa iroo❤❤❤

  • @rmrnadeesha6710
    @rmrnadeesha6710 ปีที่แล้ว +1

    මේ කතාව ඇත්තක්, මට o/l A 9,
    A/l maths කලා F3😄, වැස්සිගෙන් කිරි දොවන්න තමා තියෙන්නෙ දැන්😓

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 ปีที่แล้ว +2

    Ade mata A9k තියෙනවා iro aiye🤙😘

  • @MrChad23458-_-
    @MrChad23458-_- ปีที่แล้ว +3

    නියමයි 🤣🤣🤣👍❤️🔥

  • @music-sq2sq
    @music-sq2sq ปีที่แล้ว +8

    කරනවනං බයො මැත්ස් තමා (මීට,දැනුමක් නැති ආදී හනමිටි පරපුර)😂😂😂💔

  • @hasiya1335
    @hasiya1335 ปีที่แล้ว +12

    Happy birthday iro😈

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 ปีที่แล้ว

    මරු හොදේ...👍👍

  • @pasindumadushan8056
    @pasindumadushan8056 ปีที่แล้ว +3

    Happy Birthday Iro brother 🎉️🎁

  • @UnseenLanka
    @UnseenLanka ปีที่แล้ว

    ඉරෝ උබනම් සුපිරි බන් 👍🤜

  • @tharushiweerasinghe5337
    @tharushiweerasinghe5337 ปีที่แล้ว +6

    😂😂😂Eka maru

  • @lakmaliperera4376
    @lakmaliperera4376 ปีที่แล้ว

    Maru malliyo suba pathanawa oyage wada walata

  • @ranaya640
    @ranaya640 ปีที่แล้ว +5

    අඩේ මේක මරු 😂😂

  • @Kenuz
    @Kenuz ปีที่แล้ว +13

    NASA යන කට්ටිය මටත් කියන්න බස් එක තියෙනවෙලාව 😁🖤

  • @techbosslk933
    @techbosslk933 ปีที่แล้ว +8

    😹 මී.පු.කේ දැක්ක පෝස්‍ට් 5ක එකතුවක්

  • @nadunpramuditha
    @nadunpramuditha ปีที่แล้ว +2

    Ol pass wela meka බලන mama ❤️😍

  • @akashchanchadil3348
    @akashchanchadil3348 ปีที่แล้ว +11

    Iro ❤️

  • @161kanishkamadumal7
    @161kanishkamadumal7 ปีที่แล้ว +6

    පොඩි කොල්ල තමා මරු

  • @malkiishara
    @malkiishara ปีที่แล้ว +5

    හත්තික්කේ 😂 මෙන්න comedy ❤️🤭

  • @OnionMemeReacts
    @OnionMemeReacts ปีที่แล้ว +2

    ඕයී ඕයී😂😂❤️

  • @yashodhanimsara4420
    @yashodhanimsara4420 ปีที่แล้ว +2

    Ade ayye mata A9 ii 😁 🏵️🌹

  • @Raper076
    @Raper076 ปีที่แล้ว +6

    Gammac bosa 🤍🖤

  • @ayeshudara296
    @ayeshudara296 ปีที่แล้ว +1

    ඒක නයිස් කන්ටෙන්ට් එක හැබැයි 😂

  • @wishwanayanajith
    @wishwanayanajith ปีที่แล้ว +10

    me para result apu mn😁😁

  • @Dimash-rd9qr
    @Dimash-rd9qr ปีที่แล้ว +2

    හොද වෙලාවට අපිනන් ..කොමස්.....

  • @arunawijebandara8676
    @arunawijebandara8676 ปีที่แล้ว +32

    අඩේ මේක නම් සිරා කතාවක් ඈ. අපෙ ගෙවල් ලඟ නංගි කෙනෙක් ඉන්නවා නාසා යන්න බලාගෙන බයෝ කරනවා. මේ පාර ඕ ලෙවල් කරලා ඒ 9 දාලා. එයාට තෑග්ගට වෙද නලාවක් අරන් දීලා එයාගෙ අම්මලා

    • @ishara698
      @ishara698 ปีที่แล้ว +14

      mage hodama yaluwatat weda nalawak aran dunna. e kale sir la pawa hina una eyata ammo ammo danma doctor knk wela kiyla.eth eya 1st shy eke dis 3rd Bio walin.same result OL wala thibunata mata yanna puluwn une 2nd shy. colombo medical faculty. eyage inspiretion ek une eweda nalawa thmai. ethin hama kenama ek wage na . 🥰

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +2

      Ammo

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 ปีที่แล้ว

      Dannathi nisai ahanne aththatama doctor kenek wen nathuwa weda nalawak ganna puluwanda😮😮

    • @ishara698
      @ishara698 ปีที่แล้ว

      @@hasinishiranthi4305 puluwn.oyge paule kenek innwanm eth puluwn

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 ปีที่แล้ว

      Akke ape famili eke nam doctor kenek wunu kenek na.eth mtath asai ganna ein ekak.kohomada ewa ganne

  • @kaumadeeg4343
    @kaumadeeg4343 ปีที่แล้ว +4

    අම්මො....හෙන ගහන ඇත්ත මෙව්වා....🥲

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි