ඡන්දෙන් පස්සෙ ලංකාව | Chanden Passe Lankawa - Ft.
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ඡන්දෙන් පස්සෙ ලංකාව කොහොම වෙයිද? දැනගන්න කැමතිනම් බලන්න 😂💔
මෙම නිර්මාණය සඳහා අපේ කණ්ඩායමේ සියලුම දෙනාගේ අපරිමිත මහන්සියේ ප්‍රතිපලයකි.ඒ සඳහා දායක වූ සියල්ලන්ට ස්තූතී ❤️
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro_instar
⭕ Tiktok - vm.tiktok.com/...
දේශපාලන වහල්ලු වගේ මරාගන්නෙ ඇයි මේ.මේක කඩේ යාමක්වත් අපහාස කිරීමක්වත් නෙවෙයි.අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ දියුණු රටක්.ආණ්ඩුව කාගෙ උනත් කමක් නෑ.රට අපි ආස විදියට වෙන්නයි ඕනෙ❤️ආතල් එකක් අරන් ඉන්නවලකෝ ඕයි මේක බලල.මොන හුම්තක්ද මේ මරාගන්නේ මේකේ😒🤌
සිරා බන් සිරා
Sirwtama😂
😘
Bokke meparath video eka patte pattema adarsheyak thibba eka nevei sean eka mate notify ave na ban me pare eka 😢
Man hithanne me para notify case vage 😅
පොඩි එකා මාර විදියට දියුනු වෙලානෙ.❤️🔥🤭
විඩියෝ එකේ වෙන්න බැරි දෙවල් තිබ්බට අපි හැමොගෙම හිතේ කොනක හරි තියනවා මැරෙන්න කලින් හොද දියුනු රටක ජිවත් වෙන්න තිබ්බනම් කියලා🙂🥺
Bro itin ai rata diyunu wenkl inne eka loku process ekak.oya gemak gahala rata kochchara watunath eka thamanta danennne nathi tharam financial freedom ekkata enna blnna
ඔව් 🙂
Ado ජනාධිපති bike එකෙන් ආපු seen eka මරු බන් 😂
මේක තමා වෙන්නෝනෙ රටට සුපිරියක් තමා ❤️
සිරාවට බන් ♥️
E wge gon ad gana hithala thama 2015 chande dunne mathakada? U mokenda enne kiyana eka newei porage plan eka mkkda and eka hariyt execute wenwd kiyana ekai balanna one
ඇත්ත
හරකා
ලංකාව මේ විදියට වෙනස් උනානම් කොච්චර ලස්සනයි ද දෙවියනේ.....💖
❤️
ලංකාව හදන්න තිබ්බා අපි හරියට කතිරෙ දැම්මනං කියලා හිතන්නේ නැතුව දැන් හරි හැමෝම එකතු වෙලා තම තමන්ගේ වැඩ ටික කලොත් අපිට ගහන්න අදටත් රටක් නෑ දැන් කියයි පොඩි එකා කට වහන් ඉදපන් කියලා ඒත් ඇත්ත ඒක මැරුනු අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අපි නගිටින්නයි ඕනි හැමදාම අනික් උන්ට බැන බැන හිටියට වැඩක් නෑ . අපි එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ
වැඩේ සාර්තකයි බ්‍රෝ 😈🤝
හීනයක් නිසා අතීසාර්තකයී 😁❤️
වැඩේ අසාර්ථකයි බන් 😅
ʍԾkԹkkԺԹ ՏԹՐԵԹkԾ..👀😼
@smbeatsremix*He He 🙄😅 Gmmk Thama Ithin*
එන්න එන්නම දියුනු වෙනව.කලින් වීඩියෝ එක තමා හොදම එක කියල කිව්වෙ හැබැයි දැං මේක තමා හොදම එක...❤️🔥💯😎👋
අඩෝ අර පොඩි එකා🤣🤣🤣 . හැමෝම කතාකරන්නේ රටේ වෙනස ගැන කව්රුත් කියන්නේ නෑ පොඩි එකාගේ වෙනස 😘
අඩෝ ඌ මරු😂😂
රට දියුණු වෙලා හැමෝම සතුටින් ඉන්න ඕනි.
මෙවර උසස් පෙළ කරපු ළමයි හිටන් කියනව රජයේ රැකියාවක් කරන්න යනවා, මොකද විශ්‍රාම වැටුපක් නේද නිසා. තමුන්ගේ රටට සේවය කරන්න නෙමේ, විශ්‍රාම වැටුපක් දෙන නිසා. මේ රට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි නමේ. අවුරුදු 19 යේ කෙල්ලෝ කොල්ලෝ.
Ya
2024 ඡන්දෙන් පස්සෙ බලන කට්ටිය 😌
රට දියුණු වෙනකම් පොඩිකාලේ ඉදන් බලන් ඉන්න මම 🥲🥲🥲
Aniwa😍
🥺☹️
රට දියුනු වෙන්නැති හේතුව උබේ comment එකේම තියෙනවා ... අපි හැමෝම දියුනු වෙනකම් බලන් ඉන්නවා ඉතින් කොහෙද 😅😴
🤣
මේ රටේ මීහරක් හොරුන්ට චන්දෙ දෙනකන් දියුණුවෙන එක හීනයක්
### ගියත් ඇත්ත කියන 🤣🤣🤣🤣🤣
අඩෝ පට්ට අය්යා..... උබෙ talents technical පැත්ත ඔක්කොම එන්න එන්නම එළකිරි වෙනවා ❤️❤️❤️❤️පට්ට ආසයි උබෙ video එකක් එනවා කිව්වම ✌️❤️❤️❤️✌️
Video එකක් උනත් news වලට මුලින් කියපු ටිකට ගොඩක් ආස හිතුන ඕයි...❤️❤️❤️❤️
අර පොඩි මල්ලී.. 😂 ශෝක් අනේ ❤️😁
හිනා ගියාටත් වඩා පට්ටම දුකක් දැනුනෙ රට ගැන 😪
😅
Ow😢
Chwuw73
FD 😅AND COME 😢AND TO AND
The killer and of itself as the same time to be able and of itself as the same time as a result of the same as
දෙබරවැව ගොවි සමිතියේ සභාපති...යකූ ඒක 😂💔 මාත් දෙබරවැව...ගැම්මක් තමා කොම්ලෝ 😌❤️
i am
මාත් 🥰
Mn hambanthota
@@jayawardhananishmichethana mm tissa
" අපි නිර්දන පන්තිය සහෝදරයා " එතන තමා මරු .. 😅💔
මේක ලංකාවනේ කියල කැලෙට දුවන්න තිබ්බේ 😂 විඩියෝ එකනම් පට්ට ආ❤️
2024 ජනාධිපතිවරණයට කලින් බලන මා වැන්නවුන් සිටීද😅
🧭🙋
😅
chandeta passe =]
මාත්❤@@dragon_worire
ado athl oih 😅
ඔය දැක්ක හීනෙ සබැ වෙනවා බ්‍රෝ ❤
අපේ උන් පොඩ්ඩක් කල්පනා කරලා චන්දය දැම්මනං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ouu
Welada
මම අද ඔයාගේ වීඩීයෝස් බැලුවේ ඇත්තටම හිත සතුටින් පිරෙනවා මනුස්සයෙක්ව එහෙම සතුටු කරන්නත් පෙර පිනක් තියෙන්න ඕන හැමෝටම ඒක බෑ Good job ❤️❤️❤️
කවුරු පාලනය කලත් කමක් නෑ.... සතුටින් නිදහසේ මිනිස්සු හැමෝටම ජීවත් වෙන්න තියනවනම් ඒ ඇති.. ❤️😢
කිරිපිටි 1Kgක් රුපියල් සීයයි. සුද්දොන්ව ගෙන්නනවලු ගෙවල් වල වැඩ කරන්න 🤣🤣🤣🤣🤣 හම්මෝ ඒක
අම්බෝ😂😂😂 ඔව්
🧭🚩 ඇත්තටම පුළුවන් ❤️
🤣🤣🤣
හරි වැඩපිලිවෙලක් තියෙනම් පුලුවම් හැමෝටම එකෙක්ට නෙවෙයි
මේක ලංකාවනෙ 😂😂😂 ඇටේට ගහල විදුලිය ගන්න එක මම හොයාගත්තෙ 8 වසරෙදි 😂😂
mama 3vasaredi
😂😂😂😂😂
අමෝර් අමොර් එකහ් 😅😅😅ගැම්මක් ම තමා ඉතින් ඉරො අයියා කියන්නේ...♥♥♪♪
අඩේ... සුපිරි රටක්...අනිවා මෙවන් රටක් ගොඩනගමු අනාගතේ
😂
මේක පට්ටටම දියුණු වෙලා තිබ්බ රටක් තමා බන් දැන් මෙහෙම උනාට
@@nuwanrajapakshaonline310 😥
ටියුශන් ක්ලාස් එකේ මුලු ගේමම ගහලා තිබ්බෙ 4n එකෙන් නේද.... පට්ට ආ ♥️
අනාගතයේ හරි මෙහෙම උනොත් සතුටුයි.... ♥️♥️♥️♥️
හැබැයි කොච්චර දියුණු උනත් තාත්තගෙ shirt එකනම් එකමයි 😂😂😂😂
පට්ට ආතල් එකක් දෙන්නෙ සෙට් එකම.සැපා,ඉරෝ අයියා සෙට් එකම.හැබැයි මේ වගෙ වෙනව නම් කොච්චර හොදයිද ලන්කාව මේ වගෙ දියුනු වෙනා නම් ඒත් ඒක වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ ඉතින්.😢
දෙබරවැව ❤ ගැම්මක් තමා 😅
කන කපාගෙන මොලේට.. nice content brother.....😁😁😁
බයියන්ට ටිපර් පාර්ක් කරන්න පුළුවන් රු.40යි 😂
🤣🤣🤣
කියන්න දෙයක් නැහැ මෙකත් සුපිරි 🥰🥰🥰🥰
අදත් සුපිරියක් තමා😂😂✌️
වැඩේටම කියල කඩෙන් කිරිපිටි පෙට්ටියක් අරගත්ත IRO 😂😂
අනුර කුමාරගේ උපන්ලපෙන් අදුර ගත්තේ හැබැයි ලස්සන යි 😂😂😂
සුපිරියක් තමා බ්‍රෝ🥰💜
මේක ලංකාවනේ ඒක මරු.. කවුරු පාලනය කරත් මිනිස්සු වෙනස් වෙන්නේ නෑ ගෑනු වෙනස් වෙන්නෙත් නෑ. මිනිස්සු වෙනස් උන දවසට පබයෙක් රට පාලනය කරත් රට හොඳ තැනක් වෙයි..
ඒකතාව වැරදි. මිනිස්සු වෙනස් වුන දවසට අද කාලෙ වගෙ පඹයො කවදාවත් බලයට එන්නේ නැ. බුද්ධිමත් මිනිස්සුන්ගෙන් එන්නේ බුද්ධිමත් පාලකයන් විතරයි .
@@Nisalgamlathge ඔය කියන විදිහේ කොල කෑලි වලින් බුද්දිමත් කම මැනලා මිනිස්සු පාර්ලිමේන්තුවට යවපු නිසා තමා අපිට අද මෙහෙම කෙල වෙලා තියෙන්නේ..
2014ට කලින් මේ රටේ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ හොඳට හැමෝම ජීවත් උනා ඒත් 2014න් පස්සේ උගත් මිනිස්සු විතරක් පාර්ලිමේන්තු යවන පිස්සුවක් අපේ රටේ අයට හැදුනා එදා ඉදන් පේනවනේ රටට උන දේවල් මෝඩ මනුස්සයෙක් පාර්ලිමේන්තුවට ගියාම ඌ හොර කමක් කරත් ඒක අහු වෙනවා ඒත් ඔය කියන උගත් මිනිස්සු මහා බැංකුව කැඩුවා ජීවිතේට අල්ලන්න බෑ.
ඊට පස්සේ වියත්මග කියලා ආචාර්ය මහාචාර්ය සෙට් එකක් අපේ හරක් පාර්ලිමේන්තුවට යැව්වා ඒ උගත්තු ටික රටට කරපු විනාශය තව අවුරුදු 20ක් ගියත් නැති කරන්න බෑ රටේ 1990 - 2005 අතර කොල්ලන්ගේ කෙල්ලන්ගේ මේ විනාශ වෙන හොඳම කාලේ ආයේ ගන්න පුලුවන් ද..
රටක් කරන්න ඕනේ කොල කෑලි වල තියෙන උගත් කම නෙවෙයි සහෝ මහා පොලවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ හැගීම් දැනෙන හදවත් තියෙන මිනිස්සු
අනුරයියා ජනාදිපති කියල හැසිරෙමු ගෲපෙන් ගොඩක් දේවල් අරන් වගේ 😅😂
😹
රටට ආදරය කරන අය ලංකාවට හැමදාම ආදරේයි. අපේ රට දියුණු වෙනවනම් කොච්චර හොඳද. ඒත් වෙන්නේ තව අගාධයට යන එකනේ.කවද හරි මෙක දියුණු වෙයි කියලා හිතනවා.
අම්මෝ ඒකනම් වැදෙන්නම දීලා😂💔සුපිරියක් හොදේ♥️💥
මොන වෙලා හරි අපි හැමොටම සතුටින් ඉන්න පුළුවන් නම් හොඳයි❤️
රටේ අනාගත දැක්ම ගැන මේ වීඩියෝ එකෙන් දැක්කා. ගොඩක් දුකයි ල0කාවට අත්වුනු ඉරණම ගැන. අපි හැදෙමු. රට හදමු. ඔව් අපිට පුලුවන්.
Good Luck brotherz❤️❤️❤️❤️😔🙏🙏🙏
අනුරයියා ජනාදිපතී සීන් එක නැගලම යනවා නේ . මෙහෙම රටක් නම් 😍
😂😂😂 බයියෙක්
මම කියනවට මේ පාර විතරක් පොහොට්ටුවට දීල බලපන්කෝ🥺❤️
@@nethmitathsarani6368 සමෘද්ධිමත් රටක් හැදෙනවා දකින්න බයියෙක් වෙන්න ඕනේ නෑ හොද ඔලුවක් විතරයී ඕන
@@thimathkemitha2673අනේ පලයන් මෝඩ වහලා
එනකල් බලන් වෙන දා වගේ මා ඉන්නෙ පෙම් තනි වී ලොවේ🙂
350k ළඟායි එළ ආපු ගමන ගැන සතුටුයි😘❤
දැන් තමා මේක හිට් වෙන්න ඕන.....❤
"ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක..
සැකක් නැතිය ඵලයක් හටගනු නිසැක..
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
වරෙවු පරාගනයට රොදබැද හනික"
තරුණ ඔබේ මීලග මනාපය රටේ අනාගතය වෙනුවෙන් නම් එය මාලිමාව ඉදිරියේම යෙදිය යුතුවේ👉මාතෘභූමියට ජයවේවා❤💖JVP💖❤
💪JVP ❤❤
තරුණ නෙවෙයි හැමෝගෙම මනාපය මාලිමාවට දීපන් නැත්තන් දියුණු රටක් කියන එක සදාකල් සිහිනයක්
👍👍
@@thedreamer111 100% aththa,Koi deshapaaluwath ekayi,Minissungen Manapaya gannakm witharayi kawuruth minissu wenuwen Katha karanne,Chanden passe minissunwa amathakayi,😣🤨
Fuck all members in parliament
පොඩි කාලෙ අපිට ඉගැන්නුවේ දියුනු වෙමින් පවති රටකි කියල ඒත් දැන් දුප්පත් රටකි ( අපිම තමයි මේවට වග කිවයුතු ) දෙයක් හිතන්න
මෙන්න විශේෂ නිවේදනයක් = ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලන්කාවෙ අයකු බව නව තොරතුරු මගින් සනාද වී ඇත ❤.
(Lankawa kiyanne lassna ratak ❤❤ habay eeka vinaasa wenneth apee waradi walinma tamay 👍💪
සුපිරියක් ඇති නේ 👍
මේක ලංකාවනේ බං😅හැබැයි වීඩියෝ එකෙන් හිතන්න දෙයක් තියනව❤️වැඩේ පට්ට❤️❤️❤️
අන්‍රයියා ජනාධිපති තුමාට ජයවේවා ❤
අද නම් මරු.ඒ උනාට රගපාන උන්ගෙ නම් ටිකයි,අනිත් උන්ගෙ නම් ටික දැම්මනම් 👌 .
ඔය තත්වෙට රට දියුනු වෙන්න කියලා පාර්තනා කරනවා 😁😋
වෙනදා වගේම අදත් සුපිරියක් iro bro 🥰
@iroytofficial ඔය දැකපු හීනේ හැබෑ වෙන්න නම් හරියට මොලේ කල්පනා කරලා චන්දේ දෙන්න කියල නේ කියන්නේ අපේ අවසනාවට ගොඩක් අයට ඕක තේරෙන්නේ නෑ 🙂💔
වීඩියෝ එකෙන් දෙන්නෝන පණිවිඩේ මේකයි.සතුටුයි කමෙන්ට් එක දැක්කම එකක්කෙනෙක්ට හෝ ඒක තේරිල තියනවා❤
ඕයි ඕයි ඉරෝශාන් උබට හීනෙන් අනාගතේ පේනවද 😂
මේක ලංකාවනෙ සහෝදරයා 😅වැඩේ සුපිරියටම කරලා ❤
මෙවුනුත් ඇවිත් හොරා කන්න ගත්තොත් ඇටේට ගහගෙන තමා මැරෙන්න වෙන්නෙ😂😂
අවදිවෙයන් අවදිවෙයන් දීප්තිමත් දිනකි උදා වෙලා තියන්නේ 🙂👍
ලෙසටමදීලා තියෙනවා මරු මරු මිනිස්සුන්ට මේවවත් බලලා තේරුනොත් ඇති. ලප සහොදරයොන්ගෙ රෙදි ලෙෆ්ට්😂😂මේවගෙ සුපිරි වීඩියෝ දාන්න ශක්තිය දහිරිය ලැබේවා!! තුණුරුවන් සරණයි!! ඔයාලා සියලුදෙනාටම ජයවේවා!!
උන්ගෙ කොහෙද බන් රෙදි ලෙෆ්ට් උනෙ 🤔
Ko 💀
මේකේ අන්තිමට කියන එක තේරුන් ගනින් බන් 🙄🙄
ආ ගුඩ් ගුඩ් ගුඩ් වෙරි ගුඩ් 😂 සුපිරියක් තමා❤🙂
අනේ දෙමළ film එකක වගේ,,,,
කුතුහලය, සතුට, සැනසීම පිරුනු ඒ වගේ news අහන්න ලංකාවේ අපි තාමත් බලාන ඉන්නවා දෙවියනේ 🙏🥺🥺🥺
අඩො සිරාවට පට්ට දැන් හදෙත් පැල කරනවා ... 😂😂😂💯
❤️❤️❤️
හැම එකාම ලංකාවට මේ තත්ත්වෙට දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා. එක පකෙක් කියලා නෑ, අපි මේ තත්ත්වෙට ගේන්න වැඩ කරමු කියලා. ලෝකෙ දියුනු වෙච්ච එක රටක්වත් ලොක්කො විතරක් තනියම හදපුවා නෑ. ඔක්කොම හැදුවෙ ඒ රටවල්වල මිනිස්සු. පාලකයො කරේ නායකත්වය දීපු එක. අපි නායකත්වයට හොයන්නෙ ඔක්කොම ඌ කරලා දෙයි කියලා හිතෙන එකෙක්ව..... නැතුව හරි නායකයෙක්ව නෙවෙයි. ඔය අන්තිමට තිබුණ එක තමයි, ලී ක්වාන් යූ මෙහේ ආවත් වෙන්නෙ.
2024 AKD ජනාධිපති උනාට පස්සෙ මේක බලන මා වැනි අය සිටීද😅
Siti😂😂😂😂
සිරාවටම හිනාවෙලා මැරෙනවා බන්😅😅🤣🤣😂😂
සුපිරියක් තමයි...😍❤🔥
@jasdoasdo asdoadakdad aniwa😘
අනුරයියා ජනාධිපති උන ගෲප් එකේ ඒවා නේද මේ 😂💔 මරැ වීඩියෝ එක ❤️
මේ පාර මාලිමාවට 💥
මෙක බලලා මොලෙ තියෙන එකාට අනිවා තෙරෙයි good job මචං..
අම්මෝ ගැම්මක් තමා 😂😂
ඒක නම් සුපිරියටම දීලා තියනවා වැඩෙ පට්ට 🤟
Ekanm supiriyak thamai iro aiya, ❤️❤️❤️🔥
අලුත් වීඩියෝ එක නම් සුපිරියක් බන් ♥️✌️
මේ පාර මේකට දෙමුද ? 🔴👉👉🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
මේකනම් පට්ටම සුපිරියක් අයියා 😂 ජය වේවා ❤️
අද චන්දේ දාල ඇවිත් බලනකොට මේක ආයෙ සජෙස් වෙලා තිබ්බම😂
" අනුරයියා ජනාධිපති කියල හැසිරෙමු " Grp එකේ වුන් මේ කොනට 😚❤️
Ha 😁
මේක අරුමයක් කිසිදා නොවෙනා 😂😂💔
ඒක මරු පාර්ලිමේන්තුවේ උන්ට වැදිලාම තියෙනවා😂😂
රට නිකන් දියුණු වෙන්නෙ නෑ සහෝ. මිනිස්සු වෙනස් වෙන්න ඕන.
Sirawatama bro.
පොඩි එකානම් හොද අනාගතයක් තියෙන පාටයි.එල එල..😂😂😂
චන්දේ දවසේ උපන් දිනේ සමරන මම😐🤨
අඩො එක මරු අහ්👍👍හැබයි හිනේන්ම තමා බලන්න වෙන්නේ ඔය වගේ.😓😓😓
අද බන්න හිතුණා මචන්....රැල්ලෙන් මේ පාරත් කස්ටිය whokoganna නිසා ලොකු අවුලක් නෑ
ඇටේට ගසා කරන්ට් එක නිපදවන උපේන්ද්‍ර 🤣 මරූ ආආආආඅ❤️🔥
😂
අඩෝ ඒම රට දියුණු වෙනව නම් කොච්චර දෙයක් පිට රටවල දුක් විදින අපෙ උන් ඉක්මනින් ගෙන්න ගන්න පුලුවන් එහෙම උනොත් නම් ❤
2025 හෙත් බලන මම ❤🔥🥰
1M vage ei kiyala hithanne mt vitharak da ❤️👀 patta
මේ රට අපෙ රට
අපි ඉපදුණු රට
හැදෙන වැඩෙන රට
මේ රට ඉතා දියණු වෙලා
පොඩි උනුත් ඉතා සාර්ථකව ඉදිරියට යාමට මේ රටේ සිටින වැඩ වසන දෙවි වරුවහන්සෙලාගෙ පිහිටද/අප ගෞතම බුදුන් වහන්සේගේ පිහිටයි ලැබේ වා
(රටේ බඩුමිල සහ අනෙකුත් ද්‍රව්‍යද අඩුවී රට ඉතා ඉක්මණින් දියුණු වේවා)
ඔයාලගෙ වැඩේ ඉතාමත් සාර්ථකයි
ජයවේවා npp 🌎🙏
ගොඩාක් මහන්සි වෙලා කරපු video එකක් නේද iro අයියා..
හරිම නිර්මාණාත්මකයි💖
සුපිරියක් මෙකනම්
මෙක ලන්කාවනෙ බන් 😂
අපි ඔක්කොම නිර්දන පන්තියේ සහෝදරයා 🤧👍
👍❤️😚 ඒක මරු
සුපිරියක් බන් 👌❤️