Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 461 | 2024-07-21 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 461 | 2024-07-21 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 172

  • @Sunflower-i9j
    @Sunflower-i9j 2 หลายเดือนก่อน +28

    මේ නාට්‍යය කවදාවත් ඉවර වෙන්නේ නැද්ද? හැමදාම තියෙන්නේ එකම මගුලක්!!! වෙනසක් නැත.... වසර 4ක් ගතවී ඇතත් සියලු රහස්/කුණු වැඩ කිසිදා එළියට එන්නේ නැත! 🤬

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 หลายเดือนก่อน +5

    තත්තගෙ හොර එලිවෙයි කියලා තුවක්කුව දෙමුකියන්නෙ හොරවැඩනිසා

  • @nimnaindrani1008
    @nimnaindrani1008 2 หลายเดือนก่อน +82

    අනේ.ඔව්.හොර..බොරැ.වලට.කට්ටිය.අායේ.වැඩි.වෙනවා.බොරැවටයි.මෝඩ.කමටයි.මුල්.තැන.දිල.මේ.කතාව.තවත්.දිගට.අැදගෙන.යනවා..කිඝිම.ගතියක්..නැනේඅපිට.එපා.වෙනවනේ.බලන්න...අනේ.මේ.කතාව.හරියට.ලියන්නකෝ..හොරැන්ව.අල්ලගෙන.දඩුවම්.දිල..එහමඑතකොට..රඝිකයන්.වැඩිවෙනවා.දැන්නම්.මහා.පිඝ්ඝුවක්

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน +4

      කියලා වැඩක් නැහැ

    • @SujataWanninayaka
      @SujataWanninayaka 2 หลายเดือนก่อน +2

      Vikara nattiyak lamai hinda balanawa

    • @AsSa-d3d
      @AsSa-d3d 2 หลายเดือนก่อน

      Aknam aththa ane.

    • @PgShantha-ev5hx
      @PgShantha-ev5hx 2 หลายเดือนก่อน

      ඔව් ඔව් එකට මම එකගයි

    • @shalikamuthumali3627
      @shalikamuthumali3627 2 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @yasooma4858
    @yasooma4858 2 หลายเดือนก่อน +23

    නියමයි මැණික් පුර මතීෂට දුන්න උත්තරේ❤❤

  • @lasithaswarnamali8794
    @lasithaswarnamali8794 2 หลายเดือนก่อน +18

    මතීශ සත්සරනිට පාඩුවේ ඉන්න දීලා රතු අක්කව අරගෙන රට යන්න

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 2 หลายเดือนก่อน +32

    මේ කතාවේ ලියන ඒකාගේ ඔලුව කොහෙද වැදීලා හොර වැඩ කරන විදිහ විතරයි ලියන්න දන්නේ එලි කරන විදිහ ලියන්න දන්නේ නෑ මං හිතන්නේ

    • @sudarshanidias2616
      @sudarshanidias2616 2 หลายเดือนก่อน +2

      මේ ලියන කෙනා කරපු හොර වැඩනේ ඔය ලියන්නේ. පොර කරන තරමක් වංචාවෙන් ජීවත් වෙලා තියෙන්නේ. ඉතිං ලියන්න පුලුවන් කපටි කම් ගැන පමණයි.

    • @elenawickrama2281
      @elenawickrama2281 2 หลายเดือนก่อน

      ලියන එකාව අපි උස්සලා පොලොවෙි ගහාමු..එපා වෙනවා නේද මෙහෙම යද්දී කතාව ..☹️☹️☹️

    • @ChinthakaSandaruwan-vz3ug
      @ChinthakaSandaruwan-vz3ug 2 หลายเดือนก่อน

      Akana aeththa thama .meka liyana akage caritha kathawa 😂😂😂😂😂😂😂😂😂​@@elenawickrama2281

    • @SirisenaGHG
      @SirisenaGHG 2 หลายเดือนก่อน

      😊😊

    • @AaGg-js4vb
      @AaGg-js4vb 2 หลายเดือนก่อน

      😂😂😂

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 หลายเดือนก่อน +38

    රටේ මිනිස්සුන්ට බොරුවෙන් වන්චාවෙන් ජීවත් වෙන්න පුරුදු කරන්නෙ මේකෙන් අනේ මන්ද නරක දේවල් නතරකරන්නෙම නෑ

  • @ajanthapriyadarshani8080
    @ajanthapriyadarshani8080 2 หลายเดือนก่อน +10

    ඈත්තමයි හිරු ත් දැන් එපා වෙලා මෙ කතාව නිසා

  • @jayantha7748
    @jayantha7748 2 หลายเดือนก่อน +12

    එක එක දේවල් ගෙනල්ල කතාව දිග්කරන එක නවත්තන්න

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 หลายเดือนก่อน +15

    ජගත් ආයේ ත් උගුලකට අහුවෙන්න යන්නේ අනේ මෝඩ ජගත්

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +18

    මේ කතාව ලියන එකා මොකෙක්ද ඌ ඉන්නෙ කොහෙද යකෝ මූට දෙන්න ඕන ඔක්කොටම කලින් රටක් හදන්නෙ කොහොමද හොරකම වංචාව ලමා කතාවක් කියලා ලමයින්ට උගන්වනකොට

  • @Mali-so2bw
    @Mali-so2bw 2 หลายเดือนก่อน +17

    Hactarayata තවත් ganiyak setwala,kapati වැඩවලට ,,ඉවරයක් නැහැ horawada 😊😢😊😊😊

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +2

    මේ කතාවෙත් එක එක ශෝභනකාරකාරියන් මවනවා .බඩවැල වගේ

  • @ChaminiRajapaksha-cr1bg
    @ChaminiRajapaksha-cr1bg 2 หลายเดือนก่อน +14

    මෙකේ විකාර ටික ඔක්කෝම පෙන්වනවා. ඒත් ජගත් තම දරුවොත් එක්ක ඉන්න වෙලවක් නෑනේ

  • @kanthikan5145
    @kanthikan5145 2 หลายเดือนก่อน +10

    රෝස මරැ අනේ කොහොමද මෙහෙම රගපාන්නෙ 😁😁😁

  • @tharangamodarage9821
    @tharangamodarage9821 2 หลายเดือนก่อน +10

    අනේ...මහ ගොන්නු ඉන්න කතාවක්...රඟපාන කට්ටියවත් එපා වෙනව...ගන්න දෙයක් නෑ...

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ කතාවේ හොරුන්ට කපටින්ට, බොරුවට තැන මිසක් හොදට තැනක් ඇත්තෙම නැහැ, අනේ plz මේක ලියන කෙනා දැන් වත් මැටි මොලේ සෝදාගෙන සාදාරනයට තැන දීලා හෙක්ටරයට සහ ටානිට දඩුවම් දීලා මේක ලස්සනට ඉවර කරන්න kooooooooooo plz plz plz 🙏

  • @ranjithgajanayaka2346
    @ranjithgajanayaka2346 2 หลายเดือนก่อน +36

    මේ කථාවෙ රචකයා මිනිසුන්ට ටෙලිනාට්‍ය එපා කරවනවා

    • @sandunlakmal-v2y
      @sandunlakmal-v2y 2 หลายเดือนก่อน

      aniuwa...me wage katha liyanna talent ekak oni na..hamadama ekama debas tika .....harima prathamikai....ane manda...karuth kiyanne nadda......monissu moda karanwa....eth matha balawanawa...ada wenasak wei...kiiyala....digatama baluwa kenek vidiyata...kiyanne..... meke act karana ayatath epa wenawa athi...salliu labena nisa enawa athi......

    • @AaGg-js4vb
      @AaGg-js4vb 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

  • @damithliyanage6004
    @damithliyanage6004 2 หลายเดือนก่อน +12

    සාමාජේ හොර වැඩ කරන්න පොලබවන කතාවක් හොරු වැඩිවෙනවා මිසක් හොරු අල්ලන්න විදියක් ඇත්තෙම නෑ

  • @kaddd5541
    @kaddd5541 2 หลายเดือนก่อน +17

    වෙඩි තිබිබෙ වෙන එකෙක් අහුඋනේ තව එකෙක් ⁣ඇත්තටම ඇයි ඒ හොර එලිනොකරන්නෙ

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน +2

      කවදා එලිවෙන හොර වැඩද දන්නෙ නැහැ .

  • @Kuwait-c2t
    @Kuwait-c2t 2 หลายเดือนก่อน +15

    ඔයිට වැඩියෙන් හොදයි හෙක්ටරුයි ටානියයි ඉටිරෙද්දක් එලාගෙන පාර අයිනක ඉදගෙන හිගා කැවනම්

  • @kalanigithika-co1sd
    @kalanigithika-co1sd 2 หลายเดือนก่อน +3

    Sherin maru

  • @prasannabis8833
    @prasannabis8833 2 หลายเดือนก่อน +12

    ජගත් කියන්නෙ රට ගොනෙක් 😂

  • @DMvishmi
    @DMvishmi 2 หลายเดือนก่อน +9

    මේකෙ actress ලට සල්ලි නැද්ද කොහෙද .මේකෙ මෙච්චර කල් රගපාන්න .😢හරිම කැතයි drama eka.අලුතින් දානව එක එකා

  • @thusharamuthu1009
    @thusharamuthu1009 2 หลายเดือนก่อน +2

    හැමදාම වගේම අදත් හෙක්ටර් ට ඕන දේම වුනා . 😂 අවසන් කොටස වෙනකන්ම හෙක්ටර් ට ඕන විදිහට තමයි කතාව ලියන්නෙ.

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 2 หลายเดือนก่อน +1

    මැනික්පූර අමිමා❤❤❤❤

  • @ThilakkumaraGunaratna
    @ThilakkumaraGunaratna 2 หลายเดือนก่อน +7

    හිරුත් එක්ක ඉන්න මිනිස්සු ඇත් කරන කතාවක් වෙන්න යන්නේ මේ බලන කාලය වෙන චැනල් එකකට ගියොත් එයේ හිරුට එන්නේ නැ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 หลายเดือนก่อน +7

    ලොකු දුවයි පුතයි නෑ දැන් නිතරම ඉදලහිටල ඉන්නෙ සදෙව්

  • @Kumarasinghe123
    @Kumarasinghe123 2 หลายเดือนก่อน +4

    Niyamai daruwo taniyata dipu uttare

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 2 หลายเดือนก่อน +3

    Dan karanna one hamooma meka balana eka nawathwana ekai........api බැන බැන බලනවා කියලා දන්න නිසයි ඔය ඇදගෙන යන්නෙ

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 2 หลายเดือนก่อน +8

    Rosa is the best 🎊️😂

  • @DarmaRathnayaka-d8z
    @DarmaRathnayaka-d8z 2 หลายเดือนก่อน +2

    හාපෝ මෙහෙමත් ගොනෙක්, අර ගෑනි
    වැඩට ගත්ත නේ........😢

  • @WasanthiGuruge
    @WasanthiGuruge 2 หลายเดือนก่อน +32

    මේ හෙක්ටර් නම පෙන්නන්න බැහැ මට

  • @renuchandrika5156
    @renuchandrika5156 2 หลายเดือนก่อน +8

    අනේ මේ හෙක්ටරයා කරන හොර අල්ලලා දෙන්නේ කවදද අප්පා

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 2 หลายเดือนก่อน +8

    අපෝ,, මොකද මේ රතු අක්කලා නංගිලා මෙහෙම චරිත එපා , බොරුව රජයනවා වැඩී

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 2 หลายเดือนก่อน +1

    මෙක.ඉවරයක්.නැ.එපා.වෙනවා

  • @JayanthaWanigasuriya1989-nz8vf
    @JayanthaWanigasuriya1989-nz8vf 2 หลายเดือนก่อน +2

    😊😢😊😊😊

  • @nayaniishful
    @nayaniishful 2 หลายเดือนก่อน +4

    මේ ජගත් තරම් මෝඩයෙක් කතාවෙ වෙන නෑ

  • @dilpaatleik
    @dilpaatleik 2 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි ❤

  • @himaliranasinghe62
    @himaliranasinghe62 2 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤❤❤

  • @maximaxi1428
    @maximaxi1428 2 หลายเดือนก่อน +6

    අනෙ මේ කල්කන්නි හෙක්ටරයව අයින් කරන්න කො

  • @ThennakoonTennakoon
    @ThennakoonTennakoon 2 หลายเดือนก่อน +3

    මතීෂටත් මොලයක් ගෑවිලාවත්නැහැ ලස්සනටවත් චුට්ටක් ඇත්නම් තරහ යනව මෝඩකම පෙන්නන්න

  • @chandrikakaluarachchi9704
    @chandrikakaluarachchi9704 2 หลายเดือนก่อน +1

    කරන තරම් කරන්නේ තනිකරම අමු හොරු එත් කිසිම දෙයක් හෙලි වෙන්නෙ නැහැනේ මේවා බලන අපි මෝඩයෝ මල ඉලව් ජරාම කතව ඉවර කරනවකෝ හරිම අපිරියයි හිරිකිතයි අපරාදේ අඔඒ කාලයයි අපේ deta 😭

  • @anomasamanthi8280
    @anomasamanthi8280 2 หลายเดือนก่อน +2

    Deannam asamanati kathawa

  • @ruparanjani2535
    @ruparanjani2535 2 หลายเดือนก่อน +1

    හිරු නාලිකාවේ අදිපති තුමනි මේ වාගේ තේරැමක් නැති නාට්ටි අයි කරන්න බලන්න බලන කිසිම කෙනෙක් හොදයි කියන්නෑ මේකේ ඉන්න නලු නිලියන්ට වෙන ටෙලි නාට්ටි නැතුව ඇති රග පාන්න දාන්න වෙන නාට්ටි නැත්තන් ඒ වෙලාවට පිරිත් හරි දාන්න 😅

  • @ShehaniHansika-sy1ze
    @ShehaniHansika-sy1ze 2 หลายเดือนก่อน

    Hiiii 6:30 😌

  • @yssilva4620
    @yssilva4620 2 หลายเดือนก่อน +1

    Hoda Babala niyameta taniyata uththara dunna matath okiwa penna bah

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 2 หลายเดือนก่อน +1

    Me kathawanam ewara karana kathawak newei.

  • @pathmakuruppu
    @pathmakuruppu 2 หลายเดือนก่อน

    Hi❤

  • @ShehaniHansika-sy1ze
    @ShehaniHansika-sy1ze 2 หลายเดือนก่อน

    Good👍😊 6:08

  • @himaliranasinghe62
    @himaliranasinghe62 2 หลายเดือนก่อน +1

    කතාව ටිකක් අද ලස්සනයි ❤❤❤

  • @pwijewardhana
    @pwijewardhana 2 หลายเดือนก่อน +1

    මෙ කතාව ලියන කෙනා පල් හොරෙක්ද මන්දා හොර මගඩි වැඩ විතරයි plan කරන්නෙ 😂😂

  • @ccshopping2113
    @ccshopping2113 2 หลายเดือนก่อน +1

    මොකක්වත් හරියට ආණ්ඩුව වගේකිසිවැඩක්නැ

  • @deepthiamukotuwa2076
    @deepthiamukotuwa2076 2 หลายเดือนก่อน +1

    හෙක්ටයයි ටානියයි කරන කපටි වැඩ ඔක්කම සාර්ථක වෙනවා....අනිත් ගොන්නු කරන එක ප්ලෑන් එකක්වත් හරි යන්නෙ නැ .....ලොකු කොල්ලා බය කරා ඒ ගැන කිසි කතාවක් නැ ....පොලිසියේ ලොක්කා විදිහට කතා කරලා මෝඩ තාත්තයි පුතයි ඇන්දුවා ඒවා කවදාවත් එලි උනේ නැ .....මේක ලියන මහත් හොරෝ මොකක්ද මේ කතාවෙ තේරුම.....??????😂😂

  • @ShehaniHansika-sy1ze
    @ShehaniHansika-sy1ze 2 หลายเดือนก่อน

    Oo 5:36 😊

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @kanthikan5145
    @kanthikan5145 2 หลายเดือนก่อน +4

    මතීෂ හොද කෙනෙක් නෙමෙයිද

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @jacinthafernando1790
    @jacinthafernando1790 2 หลายเดือนก่อน +2

    Me kathawa nawaththal kathawa liyana eka angoda giyoth hondai

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +4

    මේ හෙක්ටර් පේන්න බැරි මට විතරද 😂

  • @amilapathiraja-id5qu
    @amilapathiraja-id5qu 2 หลายเดือนก่อน +3

    Apata taniyay hettay yanakan ivasillak na

  • @indrakumari1445
    @indrakumari1445 2 หลายเดือนก่อน

    Ma aiyai nangii e ballai bellii elola dala kathawa hoda wai

  • @ThennakoonTennakoon
    @ThennakoonTennakoon 2 หลายเดือนก่อน +1

    හොරුන්ව ගොඩගහගගන්නවමිසක් ඇයි හරිදේ පෙන්නන්නෙ නැත්තෙ ප්‍රශ්න. ඉවර කරන්නැද්ද ජගත් ගොන් මෝඩ තක තීරුවෙක් කියලහිතන්නෙ අපි හිතන්නෙ ජගත්නිසා හැමදේම ලස්සනට කරගෙනයයිකියල බලාගෙන ගියාමහැමදේටම මෝඩයෙක් වගේ අහුවෙනව මේකතාව බලන්නවත් හිතෙන්නැහැ

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MalaniKalpage-q5l
    @MalaniKalpage-q5l 2 หลายเดือนก่อน +2

    චාල්ස් ge hora වැඩ elikalata Hectarayage hora වැඩ eli නොකර කතාව බොරුවට dik කරන්නේ ඇයි

  • @sirisja1095
    @sirisja1095 2 หลายเดือนก่อน +3

    Mokadda me kathawa apawela thiyenne...hodakwenne na..Narakamai hamadama.

  • @samanthikapathberiya8757
    @samanthikapathberiya8757 2 หลายเดือนก่อน +2

    බලන්න බැහැ වගේ නේද ,,වැඩක් නැහැ

  • @senirudulnim4355
    @senirudulnim4355 2 หลายเดือนก่อน +1

    🧡❤❤

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 2 หลายเดือนก่อน +2

    Office eke jobb ekakata watti amma kenekui, Security job ekata gamaraala wage mooda minihekui gattama haamouthalath eee mattameee ayamawenna oni

  • @madumadu951
    @madumadu951 2 หลายเดือนก่อน +2

    මේ කාතාව පටන් ආරන් දැනට ආවුරුදු තුනක් විතර වේනවා .මේ විදිහට. තව ආවුරුදු දහයක් විතර තියේවි

  • @ChathumNimsandu-rs3wc
    @ChathumNimsandu-rs3wc 2 หลายเดือนก่อน +1

    Me kathawa iwara wennadda

  • @sheelagunasekara8160
    @sheelagunasekara8160 2 หลายเดือนก่อน +2

    Hora wada mehema karanna hamadama karanna puluwands

  • @nisa2942
    @nisa2942 2 หลายเดือนก่อน

    Hi

  • @AjantaSara038
    @AjantaSara038 2 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌👌👌

  • @dammiweerarathna
    @dammiweerarathna 2 หลายเดือนก่อน +2

    ටානියාට මාරනෝඩිය නේද

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 2 หลายเดือนก่อน +1

    Pathale ganita sudukam kohenda

  • @maleeshamaleesha8007
    @maleeshamaleesha8007 2 หลายเดือนก่อน +2

    Horu wadawena ganne me wage katha balala.waradi wada eliwenna dennema ne.mewa balana epitaph pissu

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 2 หลายเดือนก่อน

    Me kathawath mama harima kemathi

  • @LalaniBenthotahewa
    @LalaniBenthotahewa 2 หลายเดือนก่อน +2

    මෙම කතාව මහ ගොන් කතාවක්. ඔක්කෝම හොරු ටානීයා හෙක්ටර් මතීෂා

  • @SanjuGimhani
    @SanjuGimhani 2 หลายเดือนก่อน +2

    හ්ම්ම්

  • @damayanthikumari3512
    @damayanthikumari3512 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🤔🤔🤔

  • @budhdhinichathurika9603
    @budhdhinichathurika9603 2 หลายเดือนก่อน

    rathu akka

  • @malanidesilva3761
    @malanidesilva3761 2 หลายเดือนก่อน +1

    Ma kathwa dekgasana, ap horu allaladela katawa lasanata ewarakaranna,borywata,rhandannaap.awasanaya lasanata,wanba ona

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 2 หลายเดือนก่อน

    මේ කථාවෙහමෝගෙම හොර වැඩ අහුවෙනවා හෙනක්ටරයගෙ හැර පුදුම ඇදිල්ලක් අදිනනෙ මේ කථාව

  • @SusilaMahanama-q4u
    @SusilaMahanama-q4u 2 หลายเดือนก่อน +1

    Me katava liyana ekata pissu hora wda karana evun hemadama hengila

  • @ISD-ll3pc
    @ISD-ll3pc 2 หลายเดือนก่อน +2

    Jagath and Charles both don’t have common sense. They don’t know that they have an enemy in the house, Hector.

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 2 หลายเดือนก่อน +2

    Ronaaliya gathta theranaya houdai guth kella

  • @ShanthiDesilwa-mr3gc
    @ShanthiDesilwa-mr3gc 2 หลายเดือนก่อน +3

    කතාව අවසනයේ සදෙව්ට සනීප උනොත් හොදයි

  • @malindathushara5307
    @malindathushara5307 2 หลายเดือนก่อน +6

    සන්සුවි අද කතාවෙ නැහැනෙ❤❤❤

    • @ThilakRanjith-wv3gg
      @ThilakRanjith-wv3gg 2 หลายเดือนก่อน

      Moko natthe😂?dammoth damma lauala danna masej?😅

    • @nilminirathnayake293
      @nilminirathnayake293 2 หลายเดือนก่อน

      Uba 😊😅​@DeepaniWasantha-iw8lz

    • @JasinthaDissanayake-px1uh
      @JasinthaDissanayake-px1uh 2 หลายเดือนก่อน

      ​@DeepaniWasantha-iw8lz❤❤❤❤❤❤ see moo moo moo

  • @jankaupul1379
    @jankaupul1379 2 หลายเดือนก่อน

    හොර වැඩ විතරයි හැමදාම.එපා වෙනව බලන්න.

  • @user4new2024
    @user4new2024 2 หลายเดือนก่อน

    මෙි කතාවෙ වැඩිපුර චරිත හරක් සහ නපුංසකයොයි අසේල චරිතත් එහෙම එකෙක්

  • @PriyanthaKekulawala-mc5kl
    @PriyanthaKekulawala-mc5kl 2 หลายเดือนก่อน +1

    Ane Manda balana samaharu hodai kiyanawa samaharu na kiyanawa

  • @SunilKwm
    @SunilKwm 2 หลายเดือนก่อน +1

    Akanam aththa kisima therumak natida kathawak

  • @malinithisser2322
    @malinithisser2322 2 หลายเดือนก่อน +1

    මෙ ගොන් බඩ තඩිය මට නම් පේන්න baha

  • @amithapadmakumari9841
    @amithapadmakumari9841 2 หลายเดือนก่อน +1

    Ane me mathisha penna bari mata vitharada 😮😒😒😤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 2 หลายเดือนก่อน +3

    Aiyo me gini bombe monawa karaida danne nehe hettarayage planne me

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 2 หลายเดือนก่อน

    Mma hama satheuema balano heru nesa❤❤

  • @sunethrakodikara9638
    @sunethrakodikara9638 2 หลายเดือนก่อน +1

    Meka liyana pissu gona pissu thada wela angoda genichchoth hoday eta passe hari kenek ethuru tika liyay ne

  • @lalitamaleni8996
    @lalitamaleni8996 2 หลายเดือนก่อน +2

    හොරු තක්කඩි හෙක්ටර් සහ නගා

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 หลายเดือนก่อน

    These dialogues Hector has is just boring and they make the viewers sleepy. We find the drama inefficient and boring. It’s time for an end actually.