Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 462 | 2024-07-27 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 462 | 2024-07-27 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 148

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 2 หลายเดือนก่อน +7

    ලියන එකා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කරන්න ඕන 😊😊😅

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 2 หลายเดือนก่อน +61

    ටානියට =චාල්ස් , ජගත්ලට =සත්සරණී , හෙක්ටර්ට= මල්කාන්ති , එහෙම හොඳයි නේද ..😂

    • @lasithaswarnamali8794
      @lasithaswarnamali8794 2 หลายเดือนก่อน +3

      මතීශ රතුඅක්කා

    • @KawiduKalhara-b6w
      @KawiduKalhara-b6w 2 หลายเดือนก่อน

      අවසානේ ඒක තමයි

    • @Sewmianuththara33
      @Sewmianuththara33 2 หลายเดือนก่อน +3

      Hina giya godk awadaned oneh😂 puk nodi hitapm 😂

  • @malinithisser2322
    @malinithisser2322 2 หลายเดือนก่อน +16

    මෙ කතාවෙ ඉන්න බඩ තඩිය එලවල ඩම්ම නම් කතව ලස්සනෛ

  • @Kuwait-c2t
    @Kuwait-c2t 2 หลายเดือนก่อน +140

    මට වගේ හෙක්ටර්ව පේන්න බැරි අය කෝ

    • @ninie4764
      @ninie4764 2 หลายเดือนก่อน +7

      Mamath

    • @AsAs-oc3px
      @AsAs-oc3px 2 หลายเดือนก่อน +2

      මටත්

    • @Tamara-w9l9n
      @Tamara-w9l9n 2 หลายเดือนก่อน +1

      ඔව් අප්පේ

    • @nisaliaradhya2464
      @nisaliaradhya2464 2 หลายเดือนก่อน

      Mata

    • @janakasanjeewa7766
      @janakasanjeewa7766 2 หลายเดือนก่อน

      මටනම් චාල්ස් හාමුත් පේන්න බෑ.හරිම ගොන්.හෙක්ටර් ,ටානි මයි ඒමිනිහට හොද

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 2 หลายเดือนก่อน +15

    අනෙ මංදා මෙි බංගලාවෙි ලොකු මහත්තයටයි ජගත්ටයි කවදා අැත්ත අැති සැටියෙන් පෙනෙයිද කියලා ජගත් වගෙ තාත්තා කෙනෙක් නමි කිසිස වැඩක් නැ දරැවන් මොනවාද කියන්නෙ කියලා කවදාවත් අහන්න ලෑස්ති නැ මහා පුදුම තාත්තෙක් 😱😢

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 2 หลายเดือนก่อน +24

    ටානියට හොදයි මතිිෂ බැදගත්තනමිි කාටවත් කිය කියා ඉන්නේ .😂

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 2 หลายเดือนก่อน +3

    චාල්ස්ට වෙන අැඳුමක් අන්ඳවලා තියෙනව බලන්න අාසයි...

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 2 หลายเดือนก่อน +26

    ටානිය ගැලපෙන්නේ චාල්ස් මහත්තයාට කියන අය කෝ...

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 2 หลายเดือนก่อน +2

      ඔවු ටානියට චාල්ස්ව බන්දල දීල කතාව ඉවරයක් කලානම් ඉවර වෙලා අප්ප .😘

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 2 หลายเดือนก่อน +2

    හිරු අයි ති කරුවත් මේ කතාව නවත්තන්නකො.

  • @aliali-le8po
    @aliali-le8po 2 หลายเดือนก่อน +17

    එක අැත්ත අදිනකොට එපා වෙනවා බලන එකත්❤

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +7

    ඒකනම් ඇත්ත. හැමදාම බොරුව .අර හෙක්ටර් කරන හොර කවදාවත් අහු වෙන්නේ නැනේ. 😂😂😂

  • @Methulranmira-hg5fn
    @Methulranmira-hg5fn 2 หลายเดือนก่อน +18

    ඉදිරියට මොනවාද වෙන්නේ

  • @NishamaliThamel
    @NishamaliThamel 2 หลายเดือนก่อน +7

    ඉන්දියාවේ කතාවක් වගේම තමා පිස්සුවක් කරන මගඩි අහු වෙන් නහා

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 2 หลายเดือนก่อน +2

    හෙක්ටර් විතරක් නෙවෙයි ලියන එකත් පේන්න බෑ අපිට හිරු ටී වී ත්😮 එපා කරනවා මේ මල ඉලව්වෙ කතාව😢😢😢😅😅😅

  • @වසන්තිරබුක්කන
    @වසන්තිරබුක්කන 2 หลายเดือนก่อน +18

    මේ අයිය්යි නංගීයි කරන හොර වැඩ අහුවේන්නේ කවද්ද

    • @AsAs-oc3px
      @AsAs-oc3px 2 หลายเดือนก่อน

      අනේ මන්ද කතාව පටන්ගත්තු දවසෙඉදල හොරවැඩ තාම එකක් අහු උනේ නැ පුදුම කතාවක්

    • @wasanthakumararathnayake8973
      @wasanthakumararathnayake8973 2 หลายเดือนก่อน

      Hera

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 2 หลายเดือนก่อน +1

    මොකක්ද අනේ මේ නටන පිස්සුව නවත්තපල්ලා මේ මෝඩ කතාව...මල ඉලව්වෙ

  • @kelummadhushanka5641
    @kelummadhushanka5641 2 หลายเดือนก่อน +7

    සත්සරණි තමයි හොදටම කරේ

    • @KomaryKomary-t2d
      @KomaryKomary-t2d 2 หลายเดือนก่อน

      👍👍👍👍

    • @ApSominona
      @ApSominona 2 หลายเดือนก่อน

      😊😊1😊😊❤😊😊1❤😊❤
      ​@@KomaryKomary-t2d

  • @SenarathBandara-zq4xv
    @SenarathBandara-zq4xv 2 หลายเดือนก่อน +13

    මේ කතාව බලලත් වැඩක් නැහැ නෑ නතර කරනවා

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 2 หลายเดือนก่อน +9

    මෙි drama ඒක බලපු දවසේ ඉදලා හැමොම කෑවා බිවිවා ඒත් අැනි අමිමා තේ ඒකක් හරි බොනවා දැක්කෙ අද තමයි අනෙ මංදා මම හරිද වැරදිද කියලා😃😃

  • @DipthiKumara-eh9st
    @DipthiKumara-eh9st 2 หลายเดือนก่อน +3

    එක ඇත්ත තෙරැමක් නැති කතාවක්

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +5

    ඇත්තටම මේ හෙක්ට ර් කියන මිනිහා නම් බුදු අම්මෝ ගොඩක් දෙනෙකුට හොර කම කපටි කම, බොරුව, වංචාව බලු කම අලුකුත් තේරු කම නැහැදිච්ච කම ආදී සියළුම දේවල් ලස්සන ට කියලා දුන්න, මේක ලියන කෙනා පොඩි දරුවන්ගේ කතාවට දුන්නු ආදර්ශය නම් සුපිරි පිරි,හෙක්ටරයට සහ ටානියට දඩුවම් දීලා ඉක්මනට ඔයාගේ නම්බුව බේරගන්න plz, අපේ ලේ රත් නොකර, 😮

  • @SkThilakarathna
    @SkThilakarathna 2 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවේ එකත් ඉවරයි

  • @Sharami-i4f
    @Sharami-i4f 2 หลายเดือนก่อน +78

    මෙි කතාව ඉවරයක් නැ..හරියටම ඉන්දියාවේ කතාවක් වගේ.....දැන් නමි වැඩක්ම නැ...

    • @dilikmeegodakankanamgedon7809
      @dilikmeegodakankanamgedon7809 2 หลายเดือนก่อน +16

      එක ඇත්ත

    • @SAROJNI-n2e
      @SAROJNI-n2e 2 หลายเดือนก่อน +4

      අනෙ තමයි දැක්කානෙ නීලපාබුලු අවුරුදු 7 ක් යන්තම් ඉයෙන් ඉවරවුනෙ

    • @h.l.malani.6278
      @h.l.malani.6278 2 หลายเดือนก่อน +5

      මෙි ලමයි කසාද බදින්නකමි මෙි කතාව අපි බලමු

    • @AnuraFernando-dm9ty
      @AnuraFernando-dm9ty 2 หลายเดือนก่อน

      𝙋𝘼𝙇𝘼 𝙥𝙖𝙘𝙤 𝙮𝙖𝙣𝙣𝙖

    • @Tamara-w9l9n
      @Tamara-w9l9n 2 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම්ම්ම් හෙට්ටයා ආ නිසා වටේ යන්නම වෙලාව හරි කතාව ඉවර නෑ

  • @rashikapriyadarshani2563
    @rashikapriyadarshani2563 2 หลายเดือนก่อน +8

    හැමදාම ප්‍රශ්න විතරයි කිසිම තේරුමක් නෑ දැන් නම් එපා වෙලා

  • @dimuth9432
    @dimuth9432 2 หลายเดือนก่อน +8

    Useless, absurd never ending madness... එක තැන පල්වෙන කුණු කසළ කාණුව... එකඟද?

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 2 หลายเดือนก่อน +2

    බලන්නත් මොකද්ද වගේepisode 2000 k withara යයි වගේ

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 2 หลายเดือนก่อน +3

    දැන් නම් මේ කතාව එපා වෙලා තියෙන්නේ ඉවර කරන්න කාලෙ

  • @samanthipl-hp5ls
    @samanthipl-hp5ls 2 หลายเดือนก่อน +2

    අය්යෝ මේ කතාව අපෙ අම්මා විතරක් බලන්නෙ
    අපිට මහ වසන්ගතයක්

  • @sunelahg1994
    @sunelahg1994 2 หลายเดือนก่อน +2

    සිරිල්. කියන. දේවල්
    . වලට. හිනා යන්නෙ. මට. වීතරද

  • @DayaIhalagama
    @DayaIhalagama 2 หลายเดือนก่อน +12

    මේක ලියන්නෙ පිස්සෙක්

    • @Sharami-i4f
      @Sharami-i4f 2 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +1

    Me කතාව iwara wene නැහැනෙ ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @fnirmala7179
    @fnirmala7179 2 หลายเดือนก่อน +17

    කිසිම තෙරුමක් නැති මගුල් නාට්‍ය පිස්සු වක් බතලයයි භාවිතයයි විහිළුවක් 😊😊😊😊😮😅

  • @sunelahg1994
    @sunelahg1994 2 หลายเดือนก่อน +3

    ටානියට.ඇද්ද.සත්සරනි.දුන්නූ.උත්තරේ

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 2 หลายเดือนก่อน +2

    මේ කතාව අප ට එපා යකො.

  • @SharikaDesilva-e1f
    @SharikaDesilva-e1f 2 หลายเดือนก่อน +2

    අනේ මේ ජගත්ගේ ළමයි ඉස්කෝලේ එහෙම යන්නේ නැතෙයි..කොයි වෙලාවේ බැලුවත් ගෙදරම ඉන්නේ..

  • @dammiweerarathna
    @dammiweerarathna 2 หลายเดือนก่อน +3

    කමෙන්ටි එකක්වත් දාන්න හිතෙන්නෙ නැති විකාර කතාවක් මෙික

  • @deepthipriyadharshani3503
    @deepthipriyadharshani3503 2 หลายเดือนก่อน

    හෙක්ටර් පැක්ටර්

  • @samsungsss5
    @samsungsss5 2 หลายเดือนก่อน

    Esther ❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px 2 หลายเดือนก่อน +4

    මෙිකත් ඉවර කරනවද ඩිරෙක්ට එක හිස රදයක් ඉවරකරා නිල පබලු

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +2

    තත්පර දහයයි කතාව බලන්න ගියෙ😂😂😂

  • @superpapercraft1930
    @superpapercraft1930 2 หลายเดือนก่อน +1

    මේ කතාව ඉවර වෙන්නෙ කවද්ද අප්පා😢

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 2 หลายเดือนก่อน +1

    ඉවරයක් කරන්නෝ මේ මගූල් කථාව

  • @ChathumNimsandu-rs3wc
    @ChathumNimsandu-rs3wc 2 หลายเดือนก่อน +1

    Meka iwarawenna

  • @ThiliniKumari-d6z
    @ThiliniKumari-d6z 2 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +3

    අඩේයි .. මෙ time belt එක වෙන ටෙලිඩ්‍රාම එකකට දියල්ලකො .අප්‍රසන්න යි ...නෙදකින්

  • @sunelahg1994
    @sunelahg1994 2 หลายเดือนก่อน +1

    හෙක්ටර්. හොර. ලියද්දි. කියල. දැම්මනම්. කොච්චර. ලස්සනයිද

  • @ShevanMalinga-o5z
    @ShevanMalinga-o5z 2 หลายเดือนก่อน +7

    "I don't know " කියන එකෙ තෙරුම කියන් යමුමු!!!😹

    • @tikka1967
      @tikka1967 2 หลายเดือนก่อน

      Know ... කියන්නෙ මම දන්නවා ...i dont no .. කියන්නෙ මම දන්නෙ නෑ උච්චාරණය ය්ද්දි වෙනස වෙන්නෙ

  • @HasiniPriyanjana-pk6sj
    @HasiniPriyanjana-pk6sj 2 หลายเดือนก่อน

    Ma kathawa lassnai

  • @ChalaniChalani-r4w
    @ChalaniChalani-r4w 2 หลายเดือนก่อน

    Mama

  • @devikadissanayake1737
    @devikadissanayake1737 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ ඒවා හොඳයි මේ ගොන් කතාවත් එක්ක බලන කොට මොකද මේ වගේ හෙක්ටර් ටානියා ගොන් පාර්ට් 🤣🤣🤣🤣🤣

  • @thanulibhagya9621
    @thanulibhagya9621 2 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @JuliyatIndrani
    @JuliyatIndrani 2 หลายเดือนก่อน +1

    අපෝ එප වෙලා තමා

  • @JayakanthaAthukorala
    @JayakanthaAthukorala 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 2 หลายเดือนก่อน

    මෙච්චර මෝඩ අය රගපානවද කතාවල ලියන එකාගේ වරද 😢😢😅😅😮

  • @sudukumari6874
    @sudukumari6874 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 2 หลายเดือนก่อน

    මේක ඉන්දියාවෙ ගිය කතාවක්ලුනෙ ඒක කම් මෙච්චර දුර ගියේ නැහැ ලු ඒකෙ නම හොයා ගත්තා නම් බලන්න තිබුණා

  • @mangalaliyanage471
    @mangalaliyanage471 2 หลายเดือนก่อน +1

    May natya mama balanawa.namuth kawadawath ae lamai college yanne Naha .

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 หลายเดือนก่อน +1

    හිරු නාලිකා මේ කථවා නිසා පල්වෙන වා

  • @ThiliniKumari-d6z
    @ThiliniKumari-d6z 2 หลายเดือนก่อน

    😊😊😊😊😊❤❤❤❤😊❤😊❤😊

  • @thusharajayasinghe6257
    @thusharajayasinghe6257 2 หลายเดือนก่อน

    අයියෝ මේ කතාව ඉවර කරන්නැද්ද අප්පා මේ හේක්ටයි ඉන්න අනිත් උණුයි ඔක්කොම මහා ගෝං හැටි කරේ ඉක්මනට මේ කතා නවත්තන්න අපිට ටීවී වල බලන නාට්‍යයක් එපා කරනවා ඕගොල්ලෝ

  • @mayamaya5239
    @mayamaya5239 2 หลายเดือนก่อน

    කතාව පටන් ගන්නකොටම සත්සරනිගේ අදොනාව සි'න්දුව

  • @lotofelotofe8982
    @lotofelotofe8982 2 หลายเดือนก่อน +1

    එපා අය බලන්න එපා

  • @waita4876
    @waita4876 2 หลายเดือนก่อน +1

    Me hektarge charithe nam dan Apa wela ......................

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 2 หลายเดือนก่อน

    ඇදපන් ඇදපන් කතාව තව ඇදපන්😂

  • @deepthikafernando4500
    @deepthikafernando4500 2 หลายเดือนก่อน

    චාල්ස් ට ම මැච් වෙනවා තමයි එතකොට ගෙදර අන්තප්පුරයක් දා ගන්න පුලුවන් නෙ නැත්නම් මොකද අර දරුවෝ 7 ට දෙන්න තියෙන ඉඩම් ටික ටානියාට දෙන්න යන්නේ නේද

  • @ruwaniSulocana
    @ruwaniSulocana 2 หลายเดือนก่อน

    Epawela thiyenne me kathawa😞😞😞😞

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 2 หลายเดือนก่อน +1

    රතු අලි පැටියාට කැමති ගොං වස්සො වලිගය උත්සන්න😂😂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +1

    මෙි කතාවට වඩා හොඳයි සිරසේ යන චායා

  • @DjfKfjf
    @DjfKfjf 2 หลายเดือนก่อน +1

    Lama niwasa wala hadena bohomayak lamaenge demaupiyo kisima charekata haduna un nemea podi kale asaranae Pau eath un loku unahama unahama demaupiyange jana laksana mathu wenawa Mathiesageth dan ea jana laksana mathu wenawa

  • @IranganiBandarawicrama
    @IranganiBandarawicrama 2 หลายเดือนก่อน +5

    Danhamuta asthsarnu bandanmiwari

  • @shiranisubasingha4789
    @shiranisubasingha4789 2 หลายเดือนก่อน

    අපිට එපෝ🤺

  • @kumarakumara25
    @kumarakumara25 2 หลายเดือนก่อน

    අන්තිමට ඉවර වෙනවා

  • @RaviduMadushan-e8h
    @RaviduMadushan-e8h 2 หลายเดือนก่อน +1

    මෙවා මහ ජරා කතා ඉවරයක් නැ කිසි තෙරුමක් නැ

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 2 หลายเดือนก่อน

    චාල්ස්ට හොඳ යි ටානියා

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 หลายเดือนก่อน

    මේ කථව ලියන කෙනාට මොංගල් නළු වෝ පහත් කරලා ලියන්නේ

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 2 หลายเดือนก่อน

    ෂෙරීන් ට වඩා ටානියා හොදයි වගේ

  • @JeonHyeonsoo
    @JeonHyeonsoo 2 หลายเดือนก่อน

    Matheesha gon wela 😢

  • @NavodJayasanka
    @NavodJayasanka 2 หลายเดือนก่อน

    Kisima therumak nathi kathwak😂

  • @NAKusumawathi
    @NAKusumawathi 2 หลายเดือนก่อน

    Hahaha kiyanne diwa Dakar thiyana kabarayak bangalore inna aya sarama pressman inna kabarayage nanga thamaai thaniya kiyanne

  • @TikiriCommunication
    @TikiriCommunication 2 หลายเดือนก่อน +2

    😢varadi karana unta daduvam. Naha ahuvennet naha.jahat satsarani bandala katava ivàra karanna.naki joduva hamadema randu.hektarayata taniyatà varadi valatadaduvam deela bangalaven elavala danna.

  • @SuseemaLiyanage
    @SuseemaLiyanage 2 หลายเดือนก่อน

    සරිගම ඇසුරෙන් මෙි කතාව ලිවිවට සරිගම film එක කොචිචර ලස්සනද,, මෙික අමිමා නැතිවෙලා දානෙ දෙපාරක් දුන්න ළමයින්ගෙ ඉස්කෝලෙ තාම නෑ බලන අපට පිස්සු

  • @pradeepgamage2579
    @pradeepgamage2579 2 หลายเดือนก่อน

    Skip karlama epa wenwa

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 2 หลายเดือนก่อน

    Tardiya garnai katawa

  • @chathurangaacbathurangaa
    @chathurangaacbathurangaa 2 หลายเดือนก่อน

    අනේ මේක දැන් පිස්සුවක්

  • @fnirmala7179
    @fnirmala7179 2 หลายเดือนก่อน +3

    ටානියා තව එකක් 😮😅😅😅😊

  • @ajanthapriyadarshani8080
    @ajanthapriyadarshani8080 2 หลายเดือนก่อน

    හැම දාම වෙඩින් එක පෑලෑන් කරන්න කියනවා විතරයි හෙක්ටර් ගෙ හොර ගොන් වැඩයි විතරයි මෙ කතාවෙ පට්ට ගොන් කතාව

  • @tikka1967
    @tikka1967 2 หลายเดือนก่อน +2

    හෙට අනිද්දට යොහනිත් බදියි 😂😂😂😂😂

  • @BANDUManeke
    @BANDUManeke 2 หลายเดือนก่อน

    මටත් හෙට්ටර්පීන්ඩ බෑ

  • @pradepadamayanthi9592
    @pradepadamayanthi9592 2 หลายเดือนก่อน

    Appooo.matath taktarayawa pennama ba ane.bada thadiya

  • @damayanthikumari3512
    @damayanthikumari3512 2 หลายเดือนก่อน

    💞💞💞💞💞👍👍🎉🎉🎉🎉🎉🎉

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 2 หลายเดือนก่อน

    ටානියා චාල්ස් බදින්න

  • @AchalaHerath-pe8wl
    @AchalaHerath-pe8wl 2 หลายเดือนก่อน +2

    Me kathawe sindu nathuwa danna berida

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 หลายเดือนก่อน

    😅😅

  • @samanthajanaki5677
    @samanthajanaki5677 2 หลายเดือนก่อน

    Hectar ta vitharai me drama eke thana

  • @אביבהכדורי-ה5ג
    @אביבהכדורי-ה5ג 2 หลายเดือนก่อน

    Mokadda appa me kathawa maha gon

  • @khantikhanti2884
    @khantikhanti2884 2 หลายเดือนก่อน +1

    මේ කතාව විහිළුවක් බලන අපිට පිස්සු

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 2 หลายเดือนก่อน

    හිරැ අකුරැදෙකේ එක .ප⁣රෙස්මින් ජෙප්පෝ කියනවා අනුර ජානාධිපති වෙචිච ගමන් අකුරැදෙකේ චැනල් එක නැතිකරනවළු කමිබ හොරැ

  • @kalindupamuditha
    @kalindupamuditha 2 หลายเดือนก่อน

    Maha jarama kathawak me kathawa dannam hiseradayak.... Ai ane iwarakaranna Bari me jarawa

  • @sarathkumara880
    @sarathkumara880 2 หลายเดือนก่อน +1

    ආයි බලන්නෑ

  • @pradeepkumara8474
    @pradeepkumara8474 2 หลายเดือนก่อน

    Seerama hapan me Loki hamu kiyana aka maha moodayek ranila wage