Ganadurata pembadina tharu yayata I ඝනඳුරට පෙම් බඳින තරු යායට I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Ganadurata pembadina tharu yayata I ඝනඳුරට පෙම් බඳින තරු යායට I Coverd by Ishara Akalanka
    Orginal artist - Roshan Fernando
    Music - Roshan Fernando
    Lyrics - Laxman Hilmi
    Coverd by - Ishara Akalanka
    Cover music - Ishara Akalanka
    Thumbnail art - Amantha Vidusara
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
    එනමුත් අපේ කරුණු එක්කල තවත්..
    සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්.
    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..
    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්..
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්..
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්..
    පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්..
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
    ඝනඳුරට පෙම් බඳින තරු යායට..
    මල් යාය විකසිත වෙලා කුමකට..
    ඝනඳුරට පෙම් බඳින තරු යායට..
    මල් යාය විකසිත වෙලා කුමකට..
    මං ආයෙ හිනැහෙන්න උරමඩලට....
    ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර...
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්..
    එනමුත් අපේ කරුණු එක්කල තවත්..
    සැනසෙන්න බෑ එතුළ ඇත්තෙම දුකක්..
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්..
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/...
    #ganadurata_pembadina_tharuyayata #ishara_akalanka #duka_danne_wena_kauda
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  ปีที่แล้ว +917

    හැමෝම ආසවෙයි කියලා හිතනවා😍 share කරන්න comment කරන්න අමතක කරන්න එපා මගෙ යාලුවො ගැමෝම😍 subscribe කරන්නත් අමතක කරන්න එපා හොදේ😁

    • @ganeshakumudu7343
      @ganeshakumudu7343 ปีที่แล้ว +10

      Subcribe karala thiyenne

    • @shamikadilshan2919
      @shamikadilshan2919 ปีที่แล้ว +8

      සින්දුව දැක්ක ගමන් පට්ටගහවි කියලා හිතුවා..ඒ වගේම දුන්නා..සුපිරියක්..මරු❤️❤️❤️❤️

    • @tecdissalive6786
      @tecdissalive6786 ปีที่แล้ว +4

      Aiye mata oywa contact kra ganna num ekak onii

    • @achiramunasinghe6982
      @achiramunasinghe6982 ปีที่แล้ว +5

      Sepalika malai song ekath.......................................................................................................................

    • @glowgirl9180
      @glowgirl9180 ปีที่แล้ว +4

      ගොඩාක් දුර හිත ගියා😢

  • @Music-1-Two-1
    @Music-1-Two-1 ปีที่แล้ว +1477

    tik tok එකෙන් හොයන් ආව අය කෝ 😊

  • @Tharushi2003
    @Tharushi2003 ปีที่แล้ว +23

    එක පාරක් විතරක් ඇහිලා උවමනාවෙන්ම හොයාගෙන ආවෙ මන් විතරයිද 😲❤️

  • @rushaninarasingha2267
    @rushaninarasingha2267 ปีที่แล้ว +93

    දුක දන්නේ වෙන කවුද ase දෙක තරම් ..කියන්න වචන ne මල්ලි පුදුම තරම් ලස්සනයි ....ඔයාගෙ හඬට හැමදාම wage ආදරෙයි ...theruwan saranai ..❤️

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +79

    කී වතාවක් ඇහුවද කියලා හිතාගන්න බෑ..ආයේ ආයෙම අහනවා..එ තරම් ලස්සන කටහඩක් ❤️
    ඔයාගේ කටහඩ අහන්න පටන් ගත්ත දවසේ ඉදන්ම දවසට කිහිපවතාවක් අහන්නෙ ඔයාගේ සින්දු අයියේ .💛🌼

  • @ishuu191
    @ishuu191 ปีที่แล้ว +179

    Wow ❤❤❤ කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි.. වෙනම ලෝකෙකට ගෙනියනවා ඒ voice එකෙන් 😍❤❤

  • @supunibhagya3204
    @supunibhagya3204 ปีที่แล้ว +115

    ඔයාගෙ කටහඬ මාර ලස්සනයි අයියෙ♥️🥰
    තව ලස්සන cover song ටිකක් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා♥️♥️.........
    ඒ voice එක නම් පිස්සුවක්♥️♥️🥰🥰

  • @sachiyasachiya3096
    @sachiyasachiya3096 ปีที่แล้ว +72

    ඝනදුරට පෙම් බදින තරු යායට කියන කෑල්ලට වශී උනා ❤️👊

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +52

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ සුපිරි වැඩක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ ආදරෙයි හැමදාමත් ආසම ගායකයෙක් ඔයා දැන්❤❤❤❤මේ වගේ තව ලස්සන සින්දු කරන්න ලැබේවා අයියේ

  • @thilininawarathne527
    @thilininawarathne527 ปีที่แล้ว +37

    ❤❤❤භාවනාවක් ❤❤❤😥😥😥 සංගීතය ඇගපුරා තියන අපිවගේ අයට අහද්දිම කදුලක් උනන්න තරම් ප්‍රබලයි 😥😥😥😥feeling voice ❤❤❤

  • @deepad2911
    @deepad2911 ปีที่แล้ว +10

    හැර යන්න ආදරේ නිර්මල පැතුම්. පාරන්න හිතුවාද ඇති කර ගැටුම්.❤️ ❤

  • @bagyac2862
    @bagyac2862 ปีที่แล้ว +44

    හොද ගමනක් යන්න ශක්තිය ලැබේවා ❤️❤️

  • @sudeshachintha543
    @sudeshachintha543 ปีที่แล้ว +9

    කීවතාවක් ඇහුවද මතක නෑ ...ඒ තරම් සුපිරි...මගේ ආසම සොන්ග් එක මේක..🥺

  • @sahantheekshana8180
    @sahantheekshana8180 5 หลายเดือนก่อน +3

    පට්ට ලස්සනයි❤❤❤
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @MayanthaDilshan
    @MayanthaDilshan ปีที่แล้ว +5

    මන් ආසම සිංදුව ඔයාගේ වොයිස් එකත් එක හිතටම වදිනවා..කොච්චර ඇහුවත් ඇති විමක් නෑ ......❤

  • @lahirurubasingha4351
    @lahirurubasingha4351 ปีที่แล้ว +15

    දුක දන්නේ වෙන කවුද 👀 තරම්......
    මං උන්නේ ඔබේ වෙන්න 👐අරන්........
    මේක රොෂාන් ප්‍රනාන්දු ගේ සුපිරි ගණයේ මං ආසම සින්දුවක්...... AIYE මේ ඔයාගේ COVER එකත් සුපිරි...... මං අමීෂ මිනොල් ගෙයි, දෙනුවන් කෞශික ගෙයි COVERS විතරයි අහන්නේ... එත් මේක මං අහම්බෙන් දැන් දැකලා.. බැලුවේ...... රොෂාන් ප්‍රනාන්දු ගේ සින්දුවක් නිසා බැලුවේ..... ඇත්තටම සුපිරි..... ගොඩාක් ලස්සනයි.... VOICE එකත්...... ඔයාට සුබ අනාගතයක්.... ජයවේවා..... ඇත්තටම හුඟාක් ලස්සනයි.......

  • @anurathnayake1251
    @anurathnayake1251 7 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතේ ඔයා කියනවා බුදුසරණයි ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා ❤❤

  • @dineshbro868
    @dineshbro868 ปีที่แล้ว +6

    ටික් ටොක් එකේ short video එකක් දැකල full එක එනකල් බලන් හිටියෙ.කියන්න වචන නෑ මාර ලස්සනයි

  • @ishadiperera3573
    @ishadiperera3573 ปีที่แล้ว +5

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් ...........💗💗 ලස්සන යි

  • @dulangachathura8560
    @dulangachathura8560 ปีที่แล้ว +29

    දිමංක අයියගෙ shape එකකුත් තීනෝ....😍🥰 ආදරෙයී හැමදාමත් ....♥️♥️

  • @isankawijesooriya9812
    @isankawijesooriya9812 ปีที่แล้ว +7

    විරහ වේදනාවටම දුන්න voice එකක්....සුභ අනාගතයක් 🤗

  • @KavinduLakshan-f2q
    @KavinduLakshan-f2q ปีที่แล้ว +12

    පරන මතක ගොඩක් ඇවිස්සෙන 😢 සින්දුවක් 😢මං තාම එයාට ආදරෙයි බං 😢 ඒත් මං පරක්කු වැඩියි දැං බං ආයෙත් මං එයාට ආදරෙයි 😢 ඒත් හිතින් විතරයි බං ඒක එයාට කියන්න බැ 😢😢

  • @tanashakavindi4667
    @tanashakavindi4667 ปีที่แล้ว +13

    Tiktok එකෙන් දැකල ආවේ.කී පාරක් ඇහුව ද කියලා මතක නැහැ ඒ තරමට ලස්සනයි . ඔයාගේ voice එක සුපිරියි.වෙනම ලෝකෙක මන් අඅතරමං වුණා .

  • @bagyawikramasinghe-cq4ig
    @bagyawikramasinghe-cq4ig ปีที่แล้ว +14

    භාවනවක් වගේ හරිම ලස්සනයි😍😍😊 ...දුක දන්නෙ වෙන කවුද අස් දෙක තරම් .. කොච්චර ahuwath epa wenne na 🤗 godaaaak lassanai 😍❤️❤️

  • @pubuduwickramasinghe
    @pubuduwickramasinghe ปีที่แล้ว +7

    ඝණදුරට පෙම් බදින තරු යායට..
    මල් යාය විකසිත වෙලා කුමකට.. 🥺❤️

  • @danaji11
    @danaji11 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤ ලස්සන song එකක් ❤❤❤❤

  • @akilasampath8203
    @akilasampath8203 ปีที่แล้ว +5

    ඔයාගෙ සින්දු අහනකොට හිත නිවෙනවා🥺♥️

  • @Anushka-2000-o2c
    @Anushka-2000-o2c ปีที่แล้ว +4

    පුලුවන් නම් මෙකේ full song එක කරන්න අයියේ. සියපාරකට වඩා හැමදාම අහනවා. මේ සින්දුවට ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ. බුදුසරණයි අයියේ ❤

  • @thilinidilesha9288
    @thilinidilesha9288 ปีที่แล้ว +14

    එකනම් සුපිරියක් අයියෙ චාමර වීරසිංහ ගෙ ජීවිතයෙ හොදම හරිය සින්දුව දෙන්න බැරිද🥺❤️☺️🥰💖

  • @sanusanusanu796
    @sanusanusanu796 ปีที่แล้ว +27

    කටහඬ භාවනාවක් 🥺❤

  • @thileshadevindi9421
    @thileshadevindi9421 ปีที่แล้ว +6

    ආසම සින්දුවක්. voice එක පට්ට 👌❤️

  • @ShaniDissanayake
    @ShaniDissanayake ปีที่แล้ว +16

    😥 ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ මේක දානකන් 💖 Original song එකට වඩා ලස්සනයි අයියගෙ වොයිස් එකෙන් අහද්දි.අපේ අක්ක අයියගෙ වොයිස් එක අහපු ගමන් කිව්ව මාරම ලස්සන වොයිස් එකක් කාගෙද කියල.ඔයා වගේ කෙනෙක් තමයි දැන් කාලෙට ඕනෙ 😥 දිගටම මේ වගේ Covers ඕනෙ.භාවනාවක් අයියගෙ වොයිස් එකනම් ☝😊💐💖

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  ปีที่แล้ว

      thank you😍

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +1

      @@Ishara_Akalanka අයිය චාමර වීරසිංහගෙ කුමුදුලියේ Song එක ඔයාගෙ වොයිස් එකෙන් දෙන්නකො 🙂

    • @achinthalakshan2040
      @achinthalakshan2040 ปีที่แล้ว +1

      @@ShaniDissanayake aka tiyenawa mama hitanne poddk balanna

    • @sithararanasinghe
      @sithararanasinghe ปีที่แล้ว +1

      ඇත්තමයි❤️

  • @prabhathmadushanka8554
    @prabhathmadushanka8554 ปีที่แล้ว +9

    ඒක වෙනම රසක් බං අයියේ.ඉර බැහැගෙන යනකොට වෙලේ කොනක ඉදන් අඩ සිහියෙන් මෙක අහනකොට මහා අමුතු අසරණකමක් මට මං ගැනම දැනෙනවා........අමුතු විදිහකට.........

  • @sewwandichathurika8267
    @sewwandichathurika8267 ปีที่แล้ว +4

    වීඩියෝ එක අහම්බෙන් දැකල සින්දුව ඇහුවෙ, ඇත්තටම හරිම ලස්සනයි, වෙනම තැනක හිත නතර කරන්න ඔයාගෙ කටහඩට පුළුවන්. බුදුසරණයි. ඉදිරි අනාගතයට සුභ පැතුම්.

  • @mishanitharushika1620
    @mishanitharushika1620 ปีที่แล้ว +10

    හැමදාම උදේට මේක අහනවා..❤ ඒ තරමට ආසයි.. ❤️🥺

  • @A-mw9xh
    @A-mw9xh 7 หลายเดือนก่อน +2

    E sinduvata amuthuma lokayakata yanava.harima lassnanai e sinduva....😢

  • @sujayapesanjith9720
    @sujayapesanjith9720 ปีที่แล้ว +3

    හිත නිවන සින්දුවක් .. සමහර සින්දුවලින් සමහරුන්ගෙ ජීවිතකතාවම තියනවා එහෙම සින්දුවක් තමයි මේකත්

  • @janithgayashan8249
    @janithgayashan8249 ปีที่แล้ว +11

    පට්ටම ලස්සනයි ඈ........💥❤️💣😍 කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි .......❤️🥺

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +23

    ඉස්සර ඉදන් ගොඩක් ආසම සින්දුවක්..හදවතටම දැනෙන්න ගායනා කරනවා අයියා ❤️

  • @user-vihagasathsara
    @user-vihagasathsara 6 วันที่ผ่านมา

    කට හඩට කොච්චර ගින්දවගේ ඇවිලුනත් නිවෙනවා ...my favorite song

  • @veinz4316
    @veinz4316 ปีที่แล้ว +25

    ඒකනම් මාරම ලස්සනයි මචන්.. කියන්න වචන නෑ. සුපිරිම ❤️❤️

  • @sujithpiyantha1348
    @sujithpiyantha1348 ปีที่แล้ว +1

    ටික් ටොක් එකෙන් ඉස්සෙල්ලාම ඇහුවෙ ලස්සනයි සිංදුව ..🥰

  • @thanukishanudi4156
    @thanukishanudi4156 ปีที่แล้ว +11

    😭😭😭දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම්..😭😭😭 ලස්සනම ලස්සනයි මැණිකහ්....

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +8

    ඝණදුරට පෙම් බදන මල් යායක මල් යාය විකසිත වෙලා කුමකට,,,,,😊 ලස්සනයි Song එක

  • @Danidu_tharaka_
    @Danidu_tharaka_ ปีที่แล้ว +17

    lyrics :-
    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට.
    ගනඳුරට පෙම් බඳින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට.
    මං ආයේ හිනැහෙන්න උර මඬලට
    සැනසෙන්නෙ නෑ කඳුළු පූජා කර.
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කල තවත්
    සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්.
    හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්.
    හැර යන්න ආදරයේ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම්.
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නේ නෑ වැරදිකාරියේ ඉතින්
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කල තවත්
    සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
    දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්...

  • @chamayletr3018
    @chamayletr3018 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ හඬ මාරම ලස්සනයි 👍👍👍

  • @rashmibaggya8396
    @rashmibaggya8396 ปีที่แล้ว +3

    මාරම ලස්සන සින්දුවක්❤️❤️❤️

  • @chaanakaroshan9804
    @chaanakaroshan9804 ปีที่แล้ว +8

    ඒ හඬනම් භාවනාවක් ❤️

  • @saumyabishan9679
    @saumyabishan9679 ปีที่แล้ว +3

    මුලු දවසම ඇහුවත් එපා වෙන්නේ නෑ.දුකක් දැනුනත් සතුටක් දැනුනත් අහනවා.ඇබ්බැහිවෙලා

  • @smwasanth.bandarwasantha3685
    @smwasanth.bandarwasantha3685 8 หลายเดือนก่อน +1

    කීපාරක් ඇහැවුවත් එපා වෙන්නෙ නැ සින්දුවක් 😊😊

  • @SASIN_creations
    @SASIN_creations ปีที่แล้ว +9

    ඒක මාරම ලස්සනයි අයියා 🥰

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 ปีที่แล้ว +1

    මරු මරු 😉👍👍👍👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ABI189.
    @ABI189. ปีที่แล้ว +3

    Fb video එකකට දාපු සිංදුව දැකල ආවේ .. ❤️🥺

  • @MahichaPerera
    @MahichaPerera หลายเดือนก่อน

    පට්ටම.ලස්සනයි .සින්අු ව
    ♥️😌🥰💐💐💐🎸🎸🎸

  • @supunibhagya3204
    @supunibhagya3204 ปีที่แล้ว +4

    ආසම කටහඬක් තියෙන ඔයාට මගෙන්........♥️🥰
    සෙනෙහසින් ලඟ උන්නු ඔය නෙතු තරම්
    මං දන්නෙ වෙන කවුද නුඹවම තරම්
    හදකින් කියාදුන්නු ආදරෙ තරම්
    නවතින්න පුලුවන් ද මං දෙස බලන්
    සිත තවම පෙම් බඳින ආදරයට
    සෙනෙහසක් මල්වර වෙලා නුඹටම
    නොලියන්න නොහැකියි කියා ලිවු කව
    ආදර හසුන් පතක නිමැවුම විය
    විකසිතවෙලා උන්නු මල් යායට
    ගණඳුරේ දසුනක් වුනා තරු කැට
    නුඹ ආයෙ හිනැහුනත් පුරමඩල ට
    තරු තවම දිදුලන්නෙ නුඹෙ සතුටට

  • @tashinibhagya754
    @tashinibhagya754 ปีที่แล้ว +1

    Kochchara ahuwath epa wenne nathi katahadak aiye oyata thiyenneh...marama lassanai😘😍🥰

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 ปีที่แล้ว +6

    Voice ek භාවනාවක් 😘😍

  • @nalakabandara3478
    @nalakabandara3478 ปีที่แล้ว +1

    අහම්බෙන් බැලුවේ .ලස්සන කට හඩක්.

  • @ThisaraBandara-u3j
    @ThisaraBandara-u3j 8 หลายเดือนก่อน +3

    ටික් ටොක් එකෙන් හොයන් අවෙ. මාස 2ක් විතර තිස්සෙ හැමදාම උදේට අහනව 😃

  • @MahichaPerera
    @MahichaPerera 5 หลายเดือนก่อน

    🥺🥰පිස්සු.හැදෙන.වොයිස්.
    එකක්.ලස්සනයි.♥️♥️♥️💐💐

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +6

    මං ආසම සිංදුවක් 🎶 ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් ,හිත් හොරකම් කරන ලස්සනම ලස්සන හඩක් 🌼
    ඉදිරි ගමනට සුභ පැතුම් මල්ලි 💐🙏

  • @MsHansani-ie7yc
    @MsHansani-ie7yc ปีที่แล้ว +1

    Godaaak lassanai dukak danunama hamawelawakama ahanawa a tharamma hitha asama song aka wela ... adarei aiya pana hamadama sathutin innna...good luck c.u bye...

  • @Sadarunimsara-b8d
    @Sadarunimsara-b8d ปีที่แล้ว +6

    ඒකනම් බොක්කටම වැදෙන්න දීලා තියෙනවා...❤️❤️ ආදරෙයි අයියන්ඩි ❤️🥀

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  ปีที่แล้ว +2

    • @Sadarunimsara-b8d
      @Sadarunimsara-b8d ปีที่แล้ว +2

      අපිටත් පොඩි හෙල්ප් එකක් දෙන්න බැරිත 🥺🥀

  • @AmishaKaushani
    @AmishaKaushani 2 หลายเดือนก่อน +1

    ඔයත් එක්ක දුරක් යන්න හිනා දැක්කා මා
    I love you so much සුද්දා අයියා ❤ ❤ ❤ ❤

  • @praveenkavishka1963
    @praveenkavishka1963 ปีที่แล้ว +31

    SONG - 100% 👌 VOICE - 100% 👌

  • @sudarshanitharanga6251
    @sudarshanitharanga6251 ปีที่แล้ว +1

    Wow super ලස්සනයි

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 ปีที่แล้ว +7

    ආසම සිංදුවක් හිත නිවන හඬකින්🤗 හරිම ලස්සනයි❤️ congratulations aiya✨️

  • @rxxpapavideo7200
    @rxxpapavideo7200 ปีที่แล้ว +1

    ලස්සනයි ayiye oyage කටහඬ roshn අයියාගේ voice ekata samanayi good lak

  • @Ishusew-79
    @Ishusew-79 ปีที่แล้ว +20

    Beat voice ❤😍 Wish You All The Best Darling ❤

  • @dahemimalsharathnayaka1835
    @dahemimalsharathnayaka1835 ปีที่แล้ว +1

    කී පාරක් නම් ඇහුවාද අම්මෝ එත් අහන්න අහන්න අහනම හිතෙනවා එ තරන් ලස්සන්‍යි....♥

  • @pramodmusic7229
    @pramodmusic7229 ปีที่แล้ว +5

    අයියා තම්නේල් එකටයි title එකටයි නම දානකොට කට්ටියට අහල පුරුදු වයිරල් ගිය කොටසෙ නම දාන්ට.. උදාහරණයක් විදිහට දැන් මේ සින්දුවෙ දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරම් කියන කෑල්ල තමා ගොඩක් අය දන්නෙ... ගනදුරට පෙම් බදින කිව්වට එහෙම එක පාර ඔලුවට එන් නෑ... එතකොට ගොඩක් අයට සින්දුව මගෑරෙනව මාත් මේ අහම්බෙන් ටච් වෙලා දැක්කෙ...😊♥️

  • @mrf1526
    @mrf1526 ปีที่แล้ว +1

    Lassana wedak.wenama lokekata aran yanawa 🎵🎵🎵

  • @tharushiperera796
    @tharushiperera796 ปีที่แล้ว +5

    ඔයාගේ voice එක මාර විදියට feel වෙනවා අයියේ මාරම ලස්සනයි....ඔයාගෙ සින්දු අහද්දී වෙනමම ලෝකෙකට යනවා ❤

  • @danushkadilshan1463
    @danushkadilshan1463 ปีที่แล้ว +2

    Man aye hinahenne pura madalata❤❤

  • @oshanichalithya7150
    @oshanichalithya7150 ปีที่แล้ว +3

    ❤❤❤❤☺️ ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි ❤

  • @madushasalani1491
    @madushasalani1491 ปีที่แล้ว +2

    අමුතුම ලෝකෙක අතරමන් වෙනවා ,,හරිම ලස්සනයි ...💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤💖💖💖💖💖💖💖❤❤❤❤❤💖💖💖💖💖💖❤❤❤❤❤💖💖💖💖❤❤❤💖💖💖❤❤❤💖💖💖......

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ලස්සනයි

  • @kalpanamaduwanthi2909
    @kalpanamaduwanthi2909 ปีที่แล้ว +1

    Ammo eka nam supiri wow lassanai 😍

  • @Maheesha-cz7go
    @Maheesha-cz7go ปีที่แล้ว +3

    පරක් හොදේ අයියේ 😊

  • @NilushaTharanga-pl2go
    @NilushaTharanga-pl2go 6 หลายเดือนก่อน

    ලස්සන වොයිස් එකක් තියෙන්නේ .බුදුසරණයි

  • @malshan_k_weerasekara3138
    @malshan_k_weerasekara3138 ปีที่แล้ว +3

    අම්මෝ මතක දිය ඇල්ල ගලන් බහිනවා ලස්සනට අය්යා ඔයාගෙ පද වලට ❤😊

  • @heshikanadeeshani8860
    @heshikanadeeshani8860 10 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ කටහඩක්..මාරම ලස්සනයි..🌹👍

  • @rashmicheyara7603
    @rashmicheyara7603 ปีที่แล้ว +4

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්... දුක හිතුනාම අඩන විදිය,ඇත්තටම දන්නෙ ඇස් දෙක විතරයි නෙ 🥺💔

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 ปีที่แล้ว +1

    මේවා covers වෙලා එන්නත් කලින් ඉඳන්ම අහලා තියන , තාමත් ඒ විදියටම අහන එක ගැන මාර සතුටුයි ❤️

  • @DeepanandaThero-di2cd
    @DeepanandaThero-di2cd ปีที่แล้ว +18

    There are no words to say,brother,the song is so beautiful.when i saw the comments.i was also very happy to see one of my friends sing songs like this.i wish you the best and may you have the stength to continue.blessing to you brother ❤❤

  • @MahichaPerera
    @MahichaPerera 5 หลายเดือนก่อน

    පට්ටම.සින්අු.ට්ක.ලස්සනයි.
    😍😍♥️♥️🌹🌹🌹

  • @relaxationworld1115
    @relaxationworld1115 ปีที่แล้ว +3

    මරූ ආ❤

  • @shanelbaby
    @shanelbaby ปีที่แล้ว +1

    ඇත්තමයි ලස්සනයි

  • @Vishwagabadwa
    @Vishwagabadwa ปีที่แล้ว +3

    Gamak kollo tik tok eke oya song eka 🎉kiyala wadak na kollo Good luck 🎉🎉🎉

  • @bhagyarathnayaka
    @bhagyarathnayaka ปีที่แล้ว +1

    😣❤️පිස්සු හැදෙන වොයිස් එකක්

  • @AyeshaDissanayake-pw6sl
    @AyeshaDissanayake-pw6sl ปีที่แล้ว +3

    මේක upload කරපු දවසෙ ඉදන් අද වෙනකන් කීපාරක් ඇහුවද කියල මතක නෑ.50 පාරකට වඩා නම් ඇහුව 🤗 ඒ තරමට හිතට දැනුන වොයිස් එකක් අයියා.හරි ම ලස්සනයි.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.හැමදාම රෑට නිදාගන්නෙ මේක අහල.ඒක වැරදෙන්නෑ 😥 අයියගෙම සින්දුවකුත් කරන්නකො.අපි ආසයි 😊💖💐 තව song එකක් ඕනෙ ඉක්මන්ට.රොශාන් අයියගෙ 'කවියකට පද සොයන' song එක දෙන්නකො පුළුවන්නම් 🙂🤗

  • @shashiniisurika6200
    @shashiniisurika6200 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සන.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasithawishvajithh2158
    @hasithawishvajithh2158 ปีที่แล้ว +3

    යලි සිහිවෙවි රිදවුම් දි දී රැ පුරා...මෙ සින්දුව අයියා ගෙ හඩින් ඔනේ....❤❤

  • @YasithBhashitha-u3w
    @YasithBhashitha-u3w 8 หลายเดือนก่อน +2

    සැනසෙන්න බෑ ඇතුළ ඇත්තෙම දුකක්.... 😌

  • @dulminideshani
    @dulminideshani ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නැහැ ......❤️!!!

  • @dhanushkabandara1691
    @dhanushkabandara1691 ปีที่แล้ว +1

    Mage Deweniyath mawa dalaa giyaa ..mata salli na kiyala 😭🥺😞 මේ සින්දුව මගේ හිත පැරුවා.....😭😭

  • @kesharinethsarani3019
    @kesharinethsarani3019 ปีที่แล้ว +3

    එක පාරයි ඇහුවේ එත් පොඩි tik ටෝක් වීඩියෝ කැල්ලක්...හිතටම වැදුනා..එකෙන් හොයාගෙන අහනවා 😔 මන් පාර්ථනා කරනවා මගේ ආදරෙ එයාට දැනෙන්න කියලා

  • @nadeeshasewwandi8183
    @nadeeshasewwandi8183 ปีที่แล้ว +1

    අහම්බෙන් අහපු ලස්සන වොයිස් එකක්.. ඇවිලෙන හිතක් උනත් නිවන්න පුළුවන් හඩක්.. මන් ආසම සින්දුවත් ඔයාගේ හඩින් අහන්න මාර ආසයි 😋❤

  • @samankumara6275
    @samankumara6275 ปีที่แล้ว +3

    💙

  • @lakshikapelimuhandiram4071
    @lakshikapelimuhandiram4071 ปีที่แล้ว +1

    ලස්සනයි භාවනාවක් වගේ