කෝවිඩ් 19 ට උත්තරය Nitric Oxide නාසය තුළින්ම | Breathe with Anoja | Episode 16 | Anoja Weerasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @nilminileelaratne8833
    @nilminileelaratne8833 3 ปีที่แล้ว +15

    නිහතමානී හදවතක් අති කලාකා රිනියක්. තමාගේ දැනුමෙන් හැම දෙනාටම සරණ වීමේ නිර්ලොබී ගුණය අගය කරම්. ස්තුති යී. !

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 ปีที่แล้ว +3

    ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
    Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල මේ 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏

    • @ranithakannangara5782
      @ranithakannangara5782 3 ปีที่แล้ว

      ඔබට තව තවත් ශක්තිය ලැබේවා. අක්කේ තව හුස්ම ගැනීමේ ව්‍යායාමයන් කරන්න

  • @sajeewaniranasinghe4218
    @sajeewaniranasinghe4218 3 ปีที่แล้ว +4

    ඔබගේ ඉදිරිපත් කිරීම තුළ තිබෙන මහන්සිය කැපවීම හොඳින් තේරෙනවා .ඔබ උත්සාහ කරන්නේ මුළු මිනිස් සංහතියට හුස්මක් තුළින් සුවපත් wena හැටි සරලව practically කියාදීමට.ඔබගේ කීර්ති නාමය ඔබ use කරන්නේ බඩ වඩා ගන්නට නෙමෙයි .මිනිස්සුන්ට තමන්ගේ හිස් ඔළුගෙඩි ඇතුළට වටිනා යමක් දාගන්න හිතන්න පුරුදු කරන්න ඔබට අවශ්‍ය.ඔබ පුදුම ගැහැනියක් madam.pin ඔබට

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +7

    අද මට එක සැරේටම අක්කව අදුනගන්න බැරිවුණා..වෙනස් වෙලා..ඒ උනාට හිනාව නම් එදා ඉස්කෝලෙදි දැක්ක වගේමයි...තෙරුවන් සරණයි අක්කා 😘😘😘

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 ปีที่แล้ว +4

    ලංකාවේ තියෙන අර්තවත් යුටිබු චැනල් එක මේක මිස්..තෙරුවන් සරණයි මිස්ට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      🙏🙏🙏 අනේ ගොඩාක් පින්. තෙරුවන් සරණයි .

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +7

    ඔබතුමියගේ වටිනා කාළය ශ්‍රමය වැය කර ඉගෙන .අන් අයගේ යහපත වෙනුවෙන් කරන මේ පරිත්‍යාගය . ඉතා උතුම් .ඔබතුමියට සුපිංබර අනාගතයක් වේවා

  • @odathaabeysekera
    @odathaabeysekera 3 ปีที่แล้ว +12

    ඔබත් නිදුක් නිරෝගි සුවපත් වේවා !

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola425 3 ปีที่แล้ว

    මහ පොළවෙහි දෙපයින් නැගී සිටින නිහතමානී ගැහැණියක් ලෙස ඔබ ඉදිරියට පැමිණීම බලවත් සතූටකි
    .ඔබගෙන් අප රටට අප හැමට මහගු සේවාවක් ඉටු වෙන බව මගේ විශ්වාසයයි..
    තෙරුවන් සරණයි

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ගොඩාක් පින්. තෙරුවන් සරණයි

  • @mymix636
    @mymix636 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය මැඩම්
    ලන්කාවේ යෝග ක්‍රියාකාරකම් කරන අයට (සාමාන්‍යයෙන් අපි වගේ අයට) තිබෙන ලොකු ගැටලුවක් තමා යෝගා වලින් අපිට තිබෙන ප්‍රතිපල අනිත් අයට විද්‍යාත්මකව පැහැදිලි කිරිමට අති නොහැයාව. නමුත් මැඩම් එක නියමෙටම කරනවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudanthiwickramasekara9157
    @sudanthiwickramasekara9157 3 ปีที่แล้ว +3

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!!!

  • @RanziYasasvi
    @RanziYasasvi 3 ปีที่แล้ว +4

    ඇත්තටම බොහෝම වැදගත් විස්තර ගොඩාක් මෙම වීඩියෝවෙන් දැනගත්තා. බොහෝම ස්තූතියි මැඩම් ඒ වගේම බොහෝම පින් මේ වගේ වටිනා විස්තර බොහෝමයක් නොමිලයේම අපිට කියාදුන්නාට

  • @chamariranaweera
    @chamariranaweera ปีที่แล้ว +1

    ඔබ ඉදිරිපත් කරන මේ වැඩසටහන් මගේ ජීවිතයට ඉතා වැදගත්

  • @m.p.chathurangasampath6597
    @m.p.chathurangasampath6597 3 ปีที่แล้ว +3

    බෙහෙවින් ම වටිනා ඉදිරිපත් කිරීමක්. අපගේ සුවපත් වීමට මඟ පෙන්වන ඔබතුමිය සැමදා නිදුක් නීරෝගී වේවා !

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 3 ปีที่แล้ว +6

    ඔබ තුමියත් නිදුක් නීරෝගී සුවපත් වේවා ! ඉතාම පින් මෙ වීඩියෝ එකට. 🙏🙏🙏💐

  • @englishclassforyou2618
    @englishclassforyou2618 3 ปีที่แล้ว +4

    ඔබට ගොඩක් පින් තුනුරුවන්ගේ ආශිර්වාද්‍ය නිරෝගි සුව ලැබේවා🌻

  • @niroshamaithre7198
    @niroshamaithre7198 2 ปีที่แล้ว

    උතුම්...මාරගපල...අවබොද...වෙවා...ඔබ..තුමියට...මෙ..පිනෙන්....🙏🙏🙏

  • @skylineapartment3783
    @skylineapartment3783 3 ปีที่แล้ว +4

    ❤ ආයු බොහෝ වෙවා ඔබ තුමියටත්. දුන් දැනුම අනර්ගයි.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +8

    වටිනා වැඩසටහනක් .
    සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!

  • @ashapriyangi3041
    @ashapriyangi3041 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටින වැඩසටහන්ක් ඔබට බොහොමත්ම පින් . නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว

    නිදුක් වේවා .නිරොගි වේවා .සුවපත් වේවා .මගේ මිතුරිය .තෙරුවන් සරනය් .🤝

  • @amadidias5452
    @amadidias5452 3 ปีที่แล้ว

    ස්තූතියි අනෝජා. ඔබත්, පව්ලේ සැමත්, ඔබගේ කන්ඩායමත් නිදුක් නීරෝගී සුවපත් වේවා.

  • @manchanatharushan926
    @manchanatharushan926 3 ปีที่แล้ว +2

    යොග අභ්‍යාස සදහා මේන්ම කටහඬ පුහුණුවටත් ඉතා වැදගත් බවයි වැටහි ගියේ !!! ඉතා පැහැදිලි මැඩම් !!! බොහෝම පින් !!!♥️🙏♥️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Pl practise . From tomo march 23 manyvoice exersises. 😍❤

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +5

    ස්තුතියි නැන්දෙ.මම දිගටම ඔබ අනුගමනය කරනවා.ආදරෙයි ඔබට හැමදාම

    • @yhhh6036
      @yhhh6036 3 ปีที่แล้ว

      ඉතාමත් වටිනා දේශනයක්..බොහෝ දැනගතයුතු දේ කියාදුන් ඔබට තෙරුවන් සරණයි!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      Godak isthuthi. 🙏🙏🙏

  • @niranjiperera774
    @niranjiperera774 3 ปีที่แล้ว +14

    Congratulations Anoja, very proud of you. You deserve all the success!!!!

  • @grishanthisilva2771
    @grishanthisilva2771 3 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහෝ පින්

  • @nuwantharaka4327
    @nuwantharaka4327 3 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා

  • @nilminidevika3877
    @nilminidevika3877 3 ปีที่แล้ว

    ඔබතුමියට බොහෝම ස්තුතියි .සැමට සැමදා යහපතක්ම වේවා .නිදුක් නීරෝගී දීර්ගායු වේවා .තෙරුවන් සරනයි .

  • @nishantadesilva1102
    @nishantadesilva1102 3 ปีที่แล้ว +1

    අලුතින් දෙයක් ජීවිතේට ඉන්න ගත්තා
    ඔබතුමියටත් ඔබගේ කාර්යමණ්ඩලයටත් ගොඩාක් ස්තුතියි පින් සිදු වේවා 🙏🙏🙏

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +1

    ආදරෙයි මේ නිහතමානීත්වය ට.

  • @janakawedamulla4474
    @janakawedamulla4474 3 ปีที่แล้ว

    සුවපත්භාවය ලැබේවා මැඩම්.තෙරුවන් සරණයි !!

  • @pavanikekulandara
    @pavanikekulandara 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස්
    මම මේ වීඩියෝ එක බලනකොට මම බබාලා දෙන්නත් ලග තියාගෙන හිටියේ
    එයාල දෙන්නත් මේ අභ්‍යාසය කරා මට හරිම සතුටුයි , ඒ ගැන ඒතරමටම ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම සරලයි🙏🙏🙏 මගේ බබාලා දෙන්න අවු6යි අවු 3 හරිම ආසාවෙන් කරනව
    ඔබතුමියට මේ විශ්වයේ ප්‍රභලම ශක්තීන්ගේ ආශිර්වාද ලැබේවා !!!!!

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +2

    බුදුසරණයි
    ඔබ තුමියටත්
    නිදුක් නිරෝගී සුවය
    දිර්ගායුස ලැබේවා

  • @sandaruwankarunarathna4463
    @sandaruwankarunarathna4463 3 ปีที่แล้ว

    පින් ඔබ තුමියට..
    මේ විශ්වයට,ඔබ තුමියට ඔහොම ස්තුතියි !

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +1

    බොහොමත්ම පින් ඔබතුමියට .
    තෙරුවන් සරනයි .

  • @nirmalarupasinghe4120
    @nirmalarupasinghe4120 3 ปีที่แล้ว

    බුදු සරණයි 😍😍 හරීම ආසාවෙන් බලනවා යෝගාසන කරනවා ..හොඳට පරිස්සමෙන් කියලා දෙනවා 😍😍🙏🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට ..දීර්ඝායු වේවා .

  • @youcantoopagelk
    @youcantoopagelk 3 ปีที่แล้ว +3

    සියලුම දෙනා සුවපත් වේවා 🙏

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 3 ปีที่แล้ว

    👍💐💐💐💐👏👏👏🙏මම මේ වැඩ සටහන බලන්න ගත්තෙඊයේ පෙරේදා හැම පරන වැඩසටහනක්ම සොයගෙන හැට පැන්නත් එහි යෙදෙන්න උත්සාහ කරනවා. මගේ හිතවත් අයටත් බෙදාගත්තා.. ඔබතුමිය කරන කටයුත්තේ ආනිශංස අනිවාර්යෙන්ම ලැබෙනව. බොහෝ පින්... ඔබතුමියටසුවැති දිගසිරි!

  • @46tharikamadhumekhala63
    @46tharikamadhumekhala63 3 ปีที่แล้ว

    කෙනෙක්ගේ මනස නීරෝගී භාවය පවත්වා ගැනීමට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් ඒ කෙනා තමයි මැඩම් ඔයා. බුදු සරණයි

  • @indranidesilva1075
    @indranidesilva1075 3 ปีที่แล้ว +5

    Thanks a lot ,our Dear Anoja ....! Obe sasara gamana suwapath wewa !! Ikman Bhawayaka Niwan dakeewa ..!

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +2

    මට හරිම සතුටුයි ඔබ තුමිය ගෙ මේ වැඩ සටහන යටතේ කරන හැම දේකටම. බොහෝම ස්තූතියි. දිගු කාලයක් ජීවත් වෙත්වා. 🌹 ❤️ 😘

  • @deepthihettiarachchi5377
    @deepthihettiarachchi5377 3 ปีที่แล้ว

    Really appreciated the programs. බුදු සරණයි

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 3 ปีที่แล้ว

    ඔබ තුමියට ස්තුතියි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා 💖💖ආදරෙයි

  • @c.ranaweera7977
    @c.ranaweera7977 3 ปีที่แล้ว

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .ඔබතුමියට නීරෝගී සුවය .

  • @janakisilva1582
    @janakisilva1582 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ඉස්තුතියි අක්කා . තව තවත් මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය ධහිර්‍යය වසනාව ලැබේවා තුනුරුවන්ගේ සරනයි ❤❤🙏

  • @arunipeiris6772
    @arunipeiris6772 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අක්කේ. තෙරුවන් සරණයි

  • @dhammikaperera4871
    @dhammikaperera4871 3 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ ඔයාට
    නිදුක් නීරෝගී සැප ලැබේවා
    සතුටින් ඉන්න

  • @graceperera9236
    @graceperera9236 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .ඔබට

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 3 ปีที่แล้ว +1

    ඉතාමත් විශිෂ්ඨයි❤

  • @nayanathenuwara841
    @nayanathenuwara841 3 ปีที่แล้ว

    Oba tumiyage me deya mama dan practice kerenewa. Bohoma pin. Mama asthma tiyane kenek.

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว

    ස්තුතියි මහත්මිය 🌹 තෙරුවන් සරණයි

  • @umeshimadaradesilva168
    @umeshimadaradesilva168 3 ปีที่แล้ว

    ඔබ තුමිය ට බොහොම ස්තුතියි, බොහොම පින්!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! බුදුසරණ යි!!!

  • @jeewanimadurawala6390
    @jeewanimadurawala6390 3 ปีที่แล้ว +1

    අක්කා ඇතුළු සැමත් සුවපත් වේවා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +4

    Akki your hair style is really nice and i couldnt recognized...thats really nice akki...and thank you for sharing all valuable things for our health .....love you akki

  • @srimathiesiriwardana3626
    @srimathiesiriwardana3626 ปีที่แล้ว

    පින් සිදු වෙිවා මහත්මිය

  • @හාල්කීයද
    @හාල්කීයද 3 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුෂ වේවා!බුදු සරණයි!

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 ปีที่แล้ว +1

    Very good program and thank you so much for the presentation

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 ปีที่แล้ว +1

    Well presented, thank you so much

  • @dilrukshidesilva5255
    @dilrukshidesilva5255 3 ปีที่แล้ว

    අද හරිම ලස්සනයි, ආදරෙයි අක්කේ ඔයාට thankyou

  • @thamarajanaki7939
    @thamarajanaki7939 3 ปีที่แล้ว

    Budusaranai nirogi wewa suwapath wewa..🙏🙏🙏

  • @bimalliyanage7286
    @bimalliyanage7286 3 ปีที่แล้ว +3

    A unique presentation.Very useful for the people around the world. It has a therapeutic value too. Well done Anoja Ji...! Wish you All the Best....! [P.S. searching for Female Bee's Name ...]

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว

    Bohoma pin oba thumita .
    Deergaau weva. .....

  • @ceylondreamin
    @ceylondreamin 3 ปีที่แล้ว +3

    Such a valuable lesson...you are a great teacher. You ended the class with the most important lesson of all. Thank you is not sufficient for sharing your knowledge with those of us who were looking for a teacher like you. 🙏🏽🙏🏽🙏🏽

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    සුවපත් වේවා බොහොමයක් දේවල් කියලා දුන්නා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏

  • @bodhinisamaratunga671
    @bodhinisamaratunga671 2 ปีที่แล้ว

    Thank you so much for this light you spread throughout dear anoja aunty. I have been your yoga student in 2016 and have gained a lot from you spiritually and physical health related benefits
    Following every now and then . Thank you . Lots of metta

  • @athulaupendrajagoda3700
    @athulaupendrajagoda3700 ปีที่แล้ว

    Thanak you much. Nature will protect you all . Really good job.

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว

    හරිම ෂෝක්.ආදරණීය අනෝජා ඔයාට ගොඩක් පිං. වෙනද වගේම ඔයා අදත් ප්‍රසන්න යි , මම කැමතියි ඔයාගේ යෝග පංතිය ට සම්බන්ධ වී යෝගී. අභ්‍යාස හදාරන්න. Pls කොහොමද සම්බන්ධ වන්නේ.

  • @samsnthysamanthy9814
    @samsnthysamanthy9814 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ ගැන පහදා දීම ගැන.

  • @melshamaheshi
    @melshamaheshi 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් 💜️💛💚💟💗💖💕👩‍❤‍👩👨‍❤‍👨😘😚😍😙🕊

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +2

    Api nam aduranava api podi kale edanma,kese unath harima pirisidu sinahawak thibenne anoja akkata,😍

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 3 ปีที่แล้ว +1

    Madam metabolisam eka speed karaganna girlslata karanna puluvan yoga kramayak kiyadenna puluvanda

  • @sohanwd4026
    @sohanwd4026 3 ปีที่แล้ว +1

    One episode not enough for whole week,please upload atleast two or more thanks💐💐💐

  • @sohanwd4026
    @sohanwd4026 3 ปีที่แล้ว +3

    This is perfect hair style for you ma'am👍👍👍

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 ปีที่แล้ว

    Oba thumiya suwapath wewa.dirgau sampath labewa.

  • @inofernando8338
    @inofernando8338 3 ปีที่แล้ว +3

    excellent, my congrats. and thank you very much.

  • @niroshamaithre7198
    @niroshamaithre7198 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏ස්තුති...ස්තුති....තෙරුවන්..සරනයි

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว +2

    THANK YOU Ms.ANOJA, MAY THE TRIPLE GEM BLESS YOU.

  • @sugandikirambagamage8951
    @sugandikirambagamage8951 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @leelatimes4780
    @leelatimes4780 3 ปีที่แล้ว

    Wow today very nice.hamadama සතුටින් inne.mn missge yoga සූර්ය නමස්කාර ya dan karanawa.one week wage.atthamai mis mata loku wenasak thiyenawa.mn arrtharitees thiyena kenek.mata dn godaak අඩුයි .ගොඩාක් pin miss

  • @roshaninadisha945
    @roshaninadisha945 3 ปีที่แล้ว

    Bohoma isthuthiy anoja miss

  • @mpnnkanthi8365
    @mpnnkanthi8365 3 ปีที่แล้ว

    Obathumiyage padam harima pahadili.prasannai.thank you. Viyayama ha abbeyasa karanna Sudusu welawal ha anu piliwelath kiyanna..GOD blessed you

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!! දිර්ඝආයුෂ ලැබේවා .

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 3 ปีที่แล้ว +1

    Anoja akke...oyata jp...polove paya gasa jivath vena adaraniya akka..

  • @sachigunarathna2394
    @sachigunarathna2394 3 ปีที่แล้ว

    I'm realy happy actually word realy fail express my happynes after seein u mix.i'm ur student sachi gunarathna.i came ur abina class and alsour yoga class.i live in mathugama.now do u remember me?actually ur a gud teachen n also good human been.happy 2 c u teacher.bs!

  • @devikahetti8729
    @devikahetti8729 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා කරුනු ටිකක් ඉගෙන ගත්තා.ස්තුතියි. තෙරුවන්සරනයි🙏🙏🌹🌹🌷🌷🥰🥰

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +1

    Thank You very much Anoja miss .It is a very valuable voice exercise .I'll try to my best .

  • @emakpremabandu3152
    @emakpremabandu3152 3 ปีที่แล้ว

    Thanks you very much for madam anoja

  • @janangagamage1706
    @janangagamage1706 3 ปีที่แล้ว +5

    Ada ලස්සනයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +2

    I really appreciate your lesson. May triple gem bless you and your beautiful daughter and family’s.

  • @ruwiabeysinghe7020
    @ruwiabeysinghe7020 3 ปีที่แล้ว

    Sathutin sanaseemen hamadama inna Mrs Anoja. Thawath kenekta jeewithayak kiyala dena ,sanaseema ,nirogikama lobakamak nathuwa kiyala dena obata ,Budusaranai.. 🙏

  • @sepalikulatunga8071
    @sepalikulatunga8071 3 ปีที่แล้ว

    Congratulations. Good luck

  • @santhikumari7168
    @santhikumari7168 3 ปีที่แล้ว

    Obathumiyata deergausa wawa

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 ปีที่แล้ว

    Bhoma pin oba thumiyats

  • @mahindasilwa2469
    @mahindasilwa2469 3 ปีที่แล้ว

    Oyanam niyamai kuhakaingen baerila me asarana manshwainta awshada wani dey idiripat karanawata .

    • @mahindasilwa2469
      @mahindasilwa2469 3 ปีที่แล้ว

      Oyanam niyamai kuhakingen baerila me Owshada wanima krama asarana minisunta labadeema ...

  • @chrispeter6165
    @chrispeter6165 3 ปีที่แล้ว +1

    Hi Anojha
    Great work, Keep it up Chris from Melbourne

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 3 ปีที่แล้ว

    Very valuable information I truly believe in natural healing....
    Budusaranai Theruwan Saranai

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 ปีที่แล้ว

    Congrats. Excellent program. Good luck and Theruwan saranai

  • @shanthurai9795
    @shanthurai9795 หลายเดือนก่อน

    I like so much your profomens.

  • @masakamasaka6750
    @masakamasaka6750 3 ปีที่แล้ว +2

    Harima lassanai ada.🌷🌷