හදවත සුවපත්කොට, දීර්ඝායු ලැබීමට මේවා පුහුණුවන්න | Breathe with Anoja | Ep. 27 | HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @skylineapartment3783
    @skylineapartment3783 3 ปีที่แล้ว +7

    අනොජා අක්කා ඇතුලු උදව් කරන පිරිසටත් නිරෝගි සුවය සහා පින් ප්‍රරාර්තනා කරම් 🙏

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +2

    ඔබට බොහොමත්ම පින් ඔබටත් දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අනෝජා මිස් ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි ඔයාට නිදුක් නිරෝගිමත් දිවියක් වේවා!

  • @manujadharmasena5080
    @manujadharmasena5080 3 ปีที่แล้ว

    බුදුසරණයි අනෝජා අක්කා ඇතුළු සියළු දෙනාට අක්කා හදවතටයි කතා කලේ.🌹🌹

  • @manorijayasooriya973
    @manorijayasooriya973 3 ปีที่แล้ว

    ඔබ තුමියට ස්තුති කරන්න වචන මදි.ස්තුතිය ආදරෙයි ගොඩක්❤❤❤❤

  • @dinukMirando
    @dinukMirando 3 ปีที่แล้ว

    නිවනම වෙත්වා මෑනියන් සහ ඔබ තුමියගේ කන්ඩායමටම !

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඔබට ගොඩාක් පින්සිදු වේවා පුතේ

  • @chamindarathnayake255
    @chamindarathnayake255 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගේ උපදෙස් වලට ස්තුතියි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස් ❤️🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩ සටහනක් ස්තුතියි අනෝජා මැඩම් ♥️♥️♥️🙏🙏🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 2 ปีที่แล้ว

    ඔබේ සුවතාවය වැඩේවා !දීර්ගායු වේවා !

  • @anushawijesekara6832
    @anushawijesekara6832 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුම්යට තෙරුවන් සරණයි

  • @susanthadesilva542
    @susanthadesilva542 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ සැමට!!

  • @aluck6293
    @aluck6293 3 ปีที่แล้ว

    අනෝජා මිස් අද හරිම වැදගත් ඇදුමක් ඇදලා තව ටිකක් කොන්ඩෙත් දිග කරන්න,
    තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් නිදුක් නීරෝගී සුවපත් බාවයට පත් වේවා

  • @himaligunathilake9653
    @himaligunathilake9653 3 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතිය . නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +2

    අනේ ඔබට බො‌හො‌ම ස්තුතියි.

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට.ආදරෙයි.

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් 🥰

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 3 ปีที่แล้ว +2

    වෙනද වගේම අදත් ඔබතුමියට බොහොමත්ම පිං

  • @rukshipalipane8127
    @rukshipalipane8127 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්නා,ඔයා ගොඩක් වටින කෙනෙක්,ස්තූතියි මේ කරන සමාජ සේවයට.ගොඩාක් පින් Anoja අක්කේ .

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි !

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +2

    Godaak prayoganawath pro....ekak...theruwan saranai anoja miss.....

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +1

    "Miss Anoja., and team.
    Samata suba wesak !!! !!! !!!..

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @niroshadesilva6853
    @niroshadesilva6853 3 ปีที่แล้ว +1

    Thank you ma'am. May God bless you

  • @mallikaperera6720
    @mallikaperera6720 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @kumudiniperera4592
    @kumudiniperera4592 3 ปีที่แล้ว +1

    I was randomly watching your uploads. But today determined to follow. Actually these words hitting me a lot " Age gracefully". I think it says to rethink and readjust our lives.. Greatful to you Anoja. Bohoma pin.

  • @swarnamudalige6388
    @swarnamudalige6388 3 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් ඔබතුමියට බොහොමත්ම පිං...

  • @amanthaperera9880
    @amanthaperera9880 3 ปีที่แล้ว

    Thank you so much Madam! May god keep you always happily and healthy!

  • @tkbbokolamulla4343
    @tkbbokolamulla4343 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් .බුදු සරනයි !

  • @premilarajani4630
    @premilarajani4630 ปีที่แล้ว

    Theruwansaranai!!!

  • @gayaninilmini3581
    @gayaninilmini3581 3 ปีที่แล้ว

    Bohoma sthuthi obathumiyata.godak watina danuwath kirimak 🙏🙏🙏

  • @auradonotlie3962
    @auradonotlie3962 3 ปีที่แล้ว

    Your information about breathing has been invaluable to everyone. Your cheerful mood lifts your followers spirit. Your thoughtfulness will always be remembered. Good health and long life are my wishes for you all. Thanks very much.

  • @aruniweddagala4317
    @aruniweddagala4317 3 ปีที่แล้ว

    දීර්ඝ ආයුශ ලැබේවා මිස්ට ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඔබටත් දීර්ගයු වේවා .

  • @nayanathenuwara841
    @nayanathenuwara841 3 ปีที่แล้ว

    Bohoma pin oba tumiyata

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 ปีที่แล้ว +1

    Good program. Thanks

  • @lilanimanel949
    @lilanimanel949 3 ปีที่แล้ว +2

    Highly Inspiring episode to all human beings. May God bless u abundantly to share yr knowledge to public with yr humble Voice

  • @shanikagunasekara4243
    @shanikagunasekara4243 3 ปีที่แล้ว

    Very important message. Thank you so much Miss 😊🙏

  • @manchanatharushan926
    @manchanatharushan926 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති මැඩම් ♥️🙏♥️

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    මගේ හඩවථට අමුතු පණක් ලැබුනා වගේ ඩැනුනා

  • @sriyanisenanayake265
    @sriyanisenanayake265 3 ปีที่แล้ว +2

    Thank you so much miss

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว

    Thank you obata God bless you🙏🙏🙏❤️

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว

    Thank you my dear madam 🙏🙏🙏🙏

  • @premilarajani4630
    @premilarajani4630 ปีที่แล้ว

    Ayu bohowewa!!!

  • @mojeethasamarajeewa693
    @mojeethasamarajeewa693 3 ปีที่แล้ว

    Thank you madam ❤

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว

    Please teach us how to meditate correctly and properly madam

  • @premilarajani4630
    @premilarajani4630 ปีที่แล้ว

    Suwapathwethwa!!!

  • @janakihill9568
    @janakihill9568 3 ปีที่แล้ว

    This is really really great & useful specialty this critical condition . Thank you so much Akka for yiur effort to the genaration .

  • @nandanidonmahawattege1748
    @nandanidonmahawattege1748 3 ปีที่แล้ว

    Thank you very much. I am from Paris ❤️🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 ปีที่แล้ว

    Obathumiyage vadasatahanvalata man lagadi sambanda une.mata danaganna deyak thiyenava.
    Covid ennatha gahuvata passe dan masayak venava.mage ath dekama hiri vatenava.mula hariya kakkumak enava.vidinna kalin yantham nodanenna hiriyak thibunata eka loku abadayak une na.namuth dan mata vadak karaganna bari tharam prashnayak vela.mata yoga asanavalin mekata visadumak ganna puluvanda kiyala danaganna one.esenam man mokakinda patan ganna one.mata visthara danaganna puluvan vidihak kiyanna Miss pls.

  • @සිංහලේ-ඹ7ෆ
    @සිංහලේ-ඹ7ෆ 3 ปีที่แล้ว +1

    sthuthi miss..🙏

  • @dushanthabandara1093
    @dushanthabandara1093 3 ปีที่แล้ว

    Nirogi sampaththiya labewaaa!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා පුතේ

  • @ishangawalisundara1344
    @ishangawalisundara1344 3 ปีที่แล้ว

    Thank you madam 🙏

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 3 ปีที่แล้ว +1

    Bhoma sithuthui madam

  • @sunokasewwandi
    @sunokasewwandi 3 ปีที่แล้ว

    Madam korona kaleta dance vidio ekak karana eka hoda nedda gedara idala puruduwenna

  • @madithaprasanthi6774
    @madithaprasanthi6774 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ew5132
    @ew5132 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤

  • @aryasinhala8940
    @aryasinhala8940 3 ปีที่แล้ว

    anoja miss, yooga karaddi deviyo worship krannama onid????

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      කැමති නම් වදින්න. අකමැති නම් නොවැද ඉන්න. එය යොගා වලට බලපාන්නෙ නැහැ. එය ඔබේ කැමැත්ත.

  • @nilanthikulatunge1558
    @nilanthikulatunge1558 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @manelmangalika4627
    @manelmangalika4627 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    ❤️

  • @shyamaliperera3888
    @shyamaliperera3888 26 วันที่ผ่านมา

    Neduk nirogimath deviyak

  • @shiromajanaki7198
    @shiromajanaki7198 3 ปีที่แล้ว

    💐💐🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 2 หลายเดือนก่อน

    ❤🙏

  • @yasanthidissanayaka8385
    @yasanthidissanayaka8385 3 ปีที่แล้ว

    😍

  • @Gayanika9746
    @Gayanika9746 3 ปีที่แล้ว +1

    ❤🙏

    • @shanthijayalath4517
      @shanthijayalath4517 3 ปีที่แล้ว

      Bohomathma pin obathumiyata.. Niduk Nirogi Wewa.. Theruwan Saranai....

  • @piuminipemachandra1338
    @piuminipemachandra1338 3 ปีที่แล้ว

    💖💖💖💖💖💖