මං ආසම විදිහට ගෙවුණු වැහිබර සොදුරු දවසක කතන්දරේ❤Day vlog with budget friendly 🍞 recipe ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #bread #breadrecipe #dayinthelife #roastbread#mortivation #familylife #familytime #kitchentips #lowbudget #cooking#meal prep#cleaning mortivation ,#happy #familylove #gardening #gardenscapes #garden #gardendesign
    ‪@lifewithlove89‬

ความคิดเห็น • 246

  • @diliniranathunga9439
    @diliniranathunga9439 4 หลายเดือนก่อน +3

    අනේ අක්කේ චූටි දූ හැම දේටම ඔයාට උදවු කරනවා.හරිම සිරියාවන්ත දූ මැනිකක්

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 4 หลายเดือนก่อน +3

    ඔව් නංගි අපි යනකොට මේව අරං යන්නේ නැහැ ඉන්න ටිකේ සතුටින් හොදට ඇවිදලා හොද දරුවෝ ටිකක් හදලා හදලා එයාලට හොද අධ්‍යාපනයක් දීලා හරි මග පෙන්නලා අපිත් ජීවිතෙ විදින්න ඕන ඒක තමයි මගේ අදහස ඔයාලට බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 4 หลายเดือนก่อน +2

    මගේ බිරිඳ මේ වැඩ සටහන බලන්න එවලා තිබුනා හරිම ලස්සනයි එකමුතු කමත් දෙන්නාගේ දුවත් සමග සතුටින්ම ඉන්න ජයම ලැබේන්න තෙරැවන් සරණයි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 4 หลายเดือนก่อน +2

    සියළුම බලාපොරොත්තු ඉටු වේවා!!හරිම ආදරනීයයි...

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 4 หลายเดือนก่อน +2

    Oyage බලාපොරොත්තු ඉටු wenna kiyala pathanawa nangi .

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සන, සුන්දර කාන්තාවක්. බොරු නැලවිලි, සෝබන නැති. ආදර්ශමත් ජීවිත...සුබ පතනවා ඔයාගේ පවුලටම

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 หลายเดือนก่อน +15

    පුතේ ඔයාට තියෙනවද දූරියන් පැලයක්.මම නිකමට ඒ ගෙඩියක් කද්දි ඇටයක් මල් පෝච්චියක හිටෙව්වා.දැන් ඒක හිදින් පැලඑවෙලා,මම ආසයි ඒක ඔයාට දෙන්න.ඔයා කැමති නං විතරයි .හොද ඉඩක් ඕනේ ඒ ගහ වවන්න.මම හිතන්නෙ ලොකු වත්තක් තියෙන නිසා ඔයාට වටීවි..මම මතක් වෙන්න හිටෙව්වොත් හොදයි ද පුතේ ...පාං හදන්නත් හිතාගහ්තා.ලස්සනයි video එක රසවින්දා ස්තූතියි ඔයාට පුතේ ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුතියි ආන්ටි මාව ඔයාගේ ජීවිතේ ඒ තරමට ලග කෙනෙක් බවට පත් කරගත්තට...ආන්ටිව මතකයේ තියාගන්න මට තෑගි බෝග ඕනේ නෑ...ඒ තරමටම ආන්ටි මගේ ජීවිතේ ලස්සන ..ආදරනීය මතකයක් බවට පත් වෙලා ඉවරයි..ඒත් ආන්ටි මට දෙන්න හදන පන තියෙන තෑග්ග මට එපා කියන්නත් බෑ..දූරියන් වලට අපි හැමෝම ගොඩක් ආසයි...මටත් ආසයි පැලයක් හිටව ගන්න...ඒත් ආන්ටි කොහොමද මට මේක එවන්නේ...මේ දවස්වල ආන්ටිත් ගොඩක් busy නිසා හිමින් සැරේ බලන්නකෝ ආන්ටි මොකද කරන්න පුලුවන් කියලා ❤...අහම්බෙන් හම්බවෙලා අපිට මේ දෙන ආදරේට ආන්ටිට ගොඩක් ආදරෙයි අපි හතරදෙනාම....බුදු සරණයී ආන්ටි❤❤❤❤❤

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 4 หลายเดือนก่อน

      @@lifewithlove89 පුතේ ඔයා ඉන්නෙ කොහේද .විස්තර ටිකක් අහගන්නෙ කොහොමද ..දුව fb ඉන්නවා...විස්තර ටිකක් කියන්නකෝ ... ..❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      ​@@ushanigunaratne1349 .fb ඉන්නේ Bandulakumara කියලා

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 4 หลายเดือนก่อน +1

    කේක් වගේ soft පාං එක.දැක්කම ආසයි..👍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 4 หลายเดือนก่อน +3

    වත්ත හරිම ලස්සනය❤

    • @dilushamadushani1340
      @dilushamadushani1340 4 หลายเดือนก่อน +1

      දෝනි හරිම සෝක් අනේ❤

    • @dilushamadushani1340
      @dilushamadushani1340 4 หลายเดือนก่อน +1

      බඩගින්නකු ආවා පාන් දැකලා 😊

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 หลายเดือนก่อน +1

    ඔයාලගේ Garden එක හරිම ලස්සනයි . පාන් හදපු හැටිත් නියමයි .

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මැඩම්... ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @NadeekaHettiarachchige
    @NadeekaHettiarachchige 4 หลายเดือนก่อน +1

    ඔයා කියා දුන්න විදිහටම මමත් රෝස් පාන් හැදුවා මට අච්චුවක් නැ ඒත් මට පුළුවන් විදිහට හැදුවා හරිම රසයි දුවලා දෙන්නත් ආසාවෙන් කෑවේ කඩේ පාන් මොනාද කියලා හිතෙනවා ඇත්තටම ඔයාට බොහොම ස්තුතියි❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @subadramanel04
    @subadramanel04 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගෙ ගෙවත්ත .ඒක පිලිවෙලයි .පාන්නුත් රස බවක් පේනවා .ඔයාලාට තෙරුවන් සරනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 4 หลายเดือนก่อน +2

    පාන් රස පාටයී.දැක්කම ආස හිතුනා .හදලා බලන්න ඕනී.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @weemansa
    @weemansa 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sinharathushari3610
    @sinharathushari3610 4 หลายเดือนก่อน +3

    🌟 වීඩියෝ එක ලස්සනයි.
    🌟පුළුවම් වෙලාවට ලොකු දෝනිවත් සම්බන්ධ කරගන්න
    🌟 ආදරෙයි ඔයාගෙ පුංචි පවුලට
    🌟මම සුප් හදන්නෙ ප්‍රෙෂර් කුකර් එකේ, ඔයත් හදලා බලන්න

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 4 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️ ජේසු පිහිටයි 😘😘

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම ආදරනීයයි ඔයාගේ video එක ....💐

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @warunatheekshana6263
    @warunatheekshana6263 25 วันที่ผ่านมา

    අනේ හරිම ෂෝක් . මටත් අවන් එකක් තියෙනවා අනිවාර්යයෙන් ඔයා කියලා දුන්න විදියට හදලා බලනවා. බුදුසරණයි ඔයාලට

    • @warunatheekshana6263
      @warunatheekshana6263 25 วันที่ผ่านมา

      මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා . මමත් නිතරම විශේෂ කෑම ජාති හදලා අපි පස්දෙනාම ඔයාවගේ එලියට වෙලා කෑම කනවා මම ගොඩක්වෙලාවට එයාලා හතර දෙනා රසකරකර කන දිහා බලලා මගෙ බඩ පුරෝගන්නවා. අපි මේ විදින ජීවිතය හැමෝටම ලැබෙන්න ඕනි නේද නංගී 😍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน +1

    ලස්සන සෝස පාට ගවුමක්😊😊

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤❤

  • @nsstanj4645
    @nsstanj4645 4 หลายเดือนก่อน +1

    Dan oya lassanath wela.hitha sathutinne..garden eka lassanai..

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sewsewwandi6446
    @sewsewwandi6446 4 หลายเดือนก่อน +1

    හරිම ආදරණියයි අක්කෙ.හැමදාමත් සතුට රැඳේවා..❤✨️💖

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @nilanthikumari9393
    @nilanthikumari9393 4 หลายเดือนก่อน +1

    හරිම වැදගත් පිලිවලයි ලස්සනයි නංගී ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 4 หลายเดือนก่อน +2

    රෝස් පාට ගවුමට ඔයා හරිම ලස්සන්‍යි නන්ගි 17.18.වයස වගෙ ලස්සන්‍යි විඩියො එක 🎉🎉🎉🎉නන්ගි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @samudridona5745
    @samudridona5745 3 หลายเดือนก่อน +1

    Enjoying your videos from Canada. I feel like came home.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 4 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ 🙏

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 4 หลายเดือนก่อน +1

    අනේ හරිම අසාවෙන් බැලුවා ඔයාලා සියලුදෙනාටම තෙරුවන්සරණයි!!!!!!

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි අක්කේ. මන් ආසම පාට කොළ. මේ ගෙවත්ත දැක්කහම මට ගොඩක් ආස හිතුනා 🥰❤ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @surenimadushanika7907
    @surenimadushanika7907 4 หลายเดือนก่อน +1

    ඔයා නම් හරි පුදුමාකාර ගැහැණියක් ඔයාගෙ ඒ සරල කමට මමනම් හරි කැමතියි අක්කා❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 4 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි නංගී මේ vedio එක.මම අද බැලුවේ මගේ phone එකේ deta ඉවරවෙලා තිබුනේ.ඔයා අද පාන් හදන්න කියලා දුන්නා ගොඩක් ස්තූතියි.ඔයාගේ බලාපොරොත්තු එකින් එක ඉටුවෙලා වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරණයී සියලුදෙනාටම....💜💜💜

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 4 หลายเดือนก่อน

    ඔයාගේ අදහස් හරිම ලස්සනයි, හරිම සුන්දරයි,ඒ අහිංසක බලාපොරොත්තු වැඩි කල් යන්න මත්තෙන් පවුලේ හැමෝටම එකතු වෙලා විදින්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @kasunlakmal9604
    @kasunlakmal9604 4 หลายเดือนก่อน

    හැමදාම වගේ මම අදත් කියනවා garden එක👍👍👍👍👍👍👌👌👌💐💐💐💐💐💯💯💯💯 අපිට දැනුත් වහිනවා. වැස්සට පානුයි සුප් එකයි මරු😋😋😋 අක්කාගේ සුන්දර ආදරණීය බලාපොරොත්තුව ඉටු වේවා. බුදු සරණයි අක්කේ!

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 4 หลายเดือนก่อน

    හරිම අාදරනීය යි.ඔයාගේ අාදරනීය පැතුම් ඉටු වේවා.ඔයා වෙලාවට උයන පිහන කෙනෙක් නිසා,බුද්ධ පුජාවත් තියන්න උත්සාහ කරන්න.බුදු සරණයි සැමට

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @kalhari50
    @kalhari50 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අද දෝනියි අක්කියි එක වගේ ගව්ම් ඇදලා ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @maladesilva9819
    @maladesilva9819 4 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි , ඔයාගෙ ලස්සන වත්ත දැක්කම මගේ ගාල්ලෙ තියෙන මහගෙදර අක්කර ගානක වත්ත ඒ වත්ත ඇතුලෙ ඡීවත්උන කාලෙ මතක්උනා, දැන් කොලබ හිරවෙලා ඉන්න ඡීවිතේ දුකයි, ඔයා හරිම ලස්සනට පාන් රෝස්පාන් හැදුවා, මමත් කෝවිඩ් කාලෙ තමයි මුලින්ම පාන් හදන්න පටන් ගත්තෙ, ගෙදර හදන හැම බේකරි කෑමක්ම පුදුම රසයි තමයි ඩියර්, ඔයා පාන් හදනවා දැක්කම පාන් හදන්න ඕනි කියලා ආයෙම මතක් උනේ ඉතින් ඊයෙ හැදුවා 😮❤ ඩිනර් බන් එකත් ටයි කරන්න ඒකත් සුප් එක්ක මරැ 😮 හදවතින්ම සුබ පතනවා ඔයාට ❤ චුටියා ආදරෙන් මතක් කරන්න, මටත් ඉන්නවා ලොකු දෝනියෙක් ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน

    Carden eka marai nanga. Harima piliwela lassana thank. Math ha danawa garden eka mehema

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 4 หลายเดือนก่อน +1

    Oyage piliwela harima agei......mth oyage video blala mge piliwelath hadagtta aththatama ...❤❤❤hitha niwagnnamai mn nm me video balnne...

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @samudrikafernando4344
    @samudrikafernando4344 4 หลายเดือนก่อน

    Useful vedios. Keep it up.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 4 หลายเดือนก่อน

    ඇත්ත ටම දැන ගන්න mg තියන්න ම හිටපු කොටසක් තමයි ඔයා අද දැම්මේ ගොඩක් ස්තුතියි ඒක ට 🙏හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sandamaliperera4351
    @sandamaliperera4351 4 หลายเดือนก่อน

    Godak hodai video eka thank you

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 4 หลายเดือนก่อน

    Ettama lassana vivida Shaka valinpirigodak lassana garden ekak.E puthage adraya duwata adaren dila tiyena vidiyata .Ettama hita nivenawa..Harima piliwelai Credit eka Diya yutumai e Duwage adraneeya semiyata.Thunuruwansaranai

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @shyamaperera933
    @shyamaperera933 4 หลายเดือนก่อน

    හිත නිවෙන තැනක් ඔයාගේ ගෙවත්ත❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 4 หลายเดือนก่อน

    I like most to watch your vlogs than commenting but your simplicity urge me to share my feelings with you. Definitely this vlog also so touching and very useful for backing. So big thank to you and the beautiful family. 🎉❤🎉

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @jananisakunthala2677
    @jananisakunthala2677 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි ...!!!

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @upekshamaduwanthi7664
    @upekshamaduwanthi7664 4 หลายเดือนก่อน +1

    මගේ අක්කා තවත් ලස්සන වෙලා.බුදු සරණයි අක්කේ.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Himaru850
    @Himaru850 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විඩියෝ එක❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 4 หลายเดือนก่อน

    Woow.dn tamay vedio eka baluwe❤soup ekan tikak aran blend karala soup ekata add karamat hary rasai akke

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Sandya7788
    @Sandya7788 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා නියමයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 4 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Mali-with
    @Mali-with 4 หลายเดือนก่อน +1

    Lassanai akke...❤️

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @AkilaGamage-j1c
    @AkilaGamage-j1c 4 หลายเดือนก่อน

    Thank you akke pan recipy ekata.hadala balannmko.oyagen apita igenaganna dewal godak tiyenawa.dan api ketayak dala sallith ituru karanawa oya kiyala dipu widihatama.mage babalth asai oyage video balanna.❤❤❤❤❤❤❤godak adarei.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @surangiperera776
    @surangiperera776 4 หลายเดือนก่อน +1

    lassanai akkiyooo asa hiteanawa gadn akata👍♥♥♥

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @nadeekaniroshani8010
    @nadeekaniroshani8010 4 หลายเดือนก่อน

    හරි ලස්සනයි නංගී වීඩියෝ එක. ඔයාගේ ගෙවත්තත් මරු.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 4 หลายเดือนก่อน

    හරිම ආදරනිය පවුලක්. ආසවෙන් බලාගෙන හිටියා .පාන් වලට කෙලත් ආවා සුබ දවසක් . ආදරෙයී ..❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @nethumdisanayaka6407
    @nethumdisanayaka6407 4 หลายเดือนก่อน

    Den thamai mata video eka balanna welawak awe. Garden eka godak lassanai . Video eka godak වැදගත්. 💞💞

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 หลายเดือนก่อน +1

    පාන් ටික රස පාටයි අක්කා❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @BhashiniKannangara
    @BhashiniKannangara 4 หลายเดือนก่อน

    Sathuy akke oyage vedio hari lassanay wagema watinawa.oya hari wasanawanthay

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 หลายเดือนก่อน

    harima lassanai nangi bohoma sthuti budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 4 หลายเดือนก่อน

    ඔයාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 4 หลายเดือนก่อน

    Excellent miss

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි විඩියෝ එක අක්කි රෝස පාට ගවුමට හරිම ලස්සනයි චුංටි මැනිකට ආදරෙයි❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ♥️♥️🌹🌹❤❤

  • @RemiseRemise
    @RemiseRemise 3 หลายเดือนก่อน

    Nice, tks...❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @pushpamalani8399
    @pushpamalani8399 4 หลายเดือนก่อน +1

    Wasanawan.👍👍👍👍💜💜💜

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @lakmalkoralage4677
    @lakmalkoralage4677 4 หลายเดือนก่อน

    Aniwaryenma oyagebalaporoththuwa ituwenawamai.oya harima nihathamani kenek.a nihathamanikama hamadatama thiyaganna oyata kawadawath waradinnaha.good luck

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 4 หลายเดือนก่อน

    👍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 4 หลายเดือนก่อน +1

    බඩගින්නකුත් ආව 😅😅 බුදුසරණයි අක්කි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sumithrasenevirathne9160
    @sumithrasenevirathne9160 4 หลายเดือนก่อน

    සුන්දරයි ,ලස්සනයි ආදරණීයය් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 4 หลายเดือนก่อน

    ඔයා ෂෝක් නංගි හිතන පතන විදිහ බුදුසරණයි ඔයාට සහ පවුලේ අයට 💞💞

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 4 หลายเดือนก่อน

    Lassanai akke oyage midula
    Asawen bluwa.budu saranai.oyalta.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 4 หลายเดือนก่อน

    Harima lassanai nangi.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 4 หลายเดือนก่อน

    මගෙ අක්කා ලස්සනයි වීඩියෝ එක.අපිටත් අද වැස්සා❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Datewithjesica
    @Datewithjesica 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 4 หลายเดือนก่อน

    Ammai duwai akama widiyta adala lassanai .❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 4 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @kasunineelaka8471
    @kasunineelaka8471 4 หลายเดือนก่อน

    Lassanayi piliwelayi 😍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @jeewaninisanasala2543
    @jeewaninisanasala2543 4 หลายเดือนก่อน

    😍😍

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @user-uv2du4yl7j
    @user-uv2du4yl7j 4 หลายเดือนก่อน

    Lassanai akki. Oyage gaum nahanne oyada akki. Lassana gaum adinawa oya. Math adum mahanna asai aka aka widiyata. Dennam tika tika mahanawa..❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 หลายเดือนก่อน

    Ada ammai dui dennama ekakma widihata adala harima lassanai. pan roast pan 2ma godak Rasa patai.❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @KanchanaMalkanthi-wo1fq
    @KanchanaMalkanthi-wo1fq 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @bandulakumara2957
    @bandulakumara2957 4 หลายเดือนก่อน +1

    Lassanay mage wapara monari

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤❤❤පණ

  • @Vogs123
    @Vogs123 4 หลายเดือนก่อน

    ඔයා මගේ ජීවිතේ දැන් ගොඩක් වෙනස් කරල❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @SumaliNayana
    @SumaliNayana 4 หลายเดือนก่อน

    සුප් හදද්දි චිකන් වෙනම තමිබලා පොඩිවට ඉරලා ගන්න. එතකොට ගොඩක් රසයි. චිකන් වතුරත් එකතුකරන්න . මෙි විදියට මමත් පාන් හදලා....බලන්න ඔන. ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Sanju-gf4yy
    @Sanju-gf4yy 4 หลายเดือนก่อน

    Ammai duvai eka vagema gaum adala harima lassani. Budusarani punchi paulata

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @kanchanasanjeewani-z9j
    @kanchanasanjeewani-z9j 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි,අර රවුමට කපලා තියෙන ගහ මොකක්ද

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤ඒක බෙන්ජමිනා ගහක්..නුග ප්‍රභේදයක්

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 4 หลายเดือนก่อน

    Nangi math hadanna one Nangi watena vediyo akak ❤❤❤❤❤garden aka lassanai man Dilani akka

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @DilhaniReka-gk9gx
    @DilhaniReka-gk9gx 4 หลายเดือนก่อน

    😘💖💖💖

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @fairygirl332
    @fairygirl332 4 หลายเดือนก่อน

    Oyagee garden eka godak lassanai godak lokui akkara bagayakwath thiyenawada koheda

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @nalanilanka9985
    @nalanilanka9985 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @craftyowl148
    @craftyowl148 4 หลายเดือนก่อน +3

    ඔයාලගෙ ගාඩ්න් එක දැක්කම මතක් වෙන්නේ ගම්පහ මල් වත්ත. ඒකෙත් පිපෙන මල් අඩු උනාට ගහ කොළ් පිරිලා. හෙවනයි. සිසිලයි. ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @priyanimanjula8576
    @priyanimanjula8576 4 หลายเดือนก่อน +1

    Api balagena inne enakan 🫣

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 หลายเดือนก่อน

    හරිම ශොක් නංගී අද ව්ඩියො එක ,නංගී ඊස්ට් ඔයා කල් තියාගන්නේ කොහොමද

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      ෆ්‍රිජ් එකේ දාලා අක්කෝ

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 4 หลายเดือนก่อน

    Adrei mage akke.godak lassanao❤❤❤❤❤ ................😢😢😢😢

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 4 หลายเดือนก่อน

    Hrima lassanai❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @anjulaayodhya
    @anjulaayodhya 4 หลายเดือนก่อน +1

    අනේ මගේ අවන් එක කැඩිලා.😂 නන්ගියෝ පැකට් කරපු පාන් පිටිද ඕන . ඔයාගේ පොඩි දුව හරිම හොඳයි❤❤ මට ඉන්නෙ පුතා ලා දෙන්නෙක් . පොඩි පුතා මටත් උදව් කරනවා😊😊😊😊😊

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤පැකට් කරපු එක ගොඩක් හොදයි සුදෝ

  • @panchayt8606
    @panchayt8606 หลายเดือนก่อน

    Dara lipe pan hadana hati kiyadennako

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 4 หลายเดือนก่อน

    Lovely video

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @rekaniruhunage271
    @rekaniruhunage271 4 หลายเดือนก่อน

    Nangiyo budu pahana thiyana gd essaraha unanam hodai neda. Mukuth hithanna epa mehema kiwwata. Budu saranai!

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      අනේ නෑ අක්කා ..අපේ සාලේ චූටිම චූටියි...ඉඩක් නෑ..ඉස්සරහ දොර ලග හිටගත්තම කෙලින්ම පේන්නේ මෙතන..ඒකයි මෙතන හැදුවේ❤❤❤❤

  • @lavie1110
    @lavie1110 4 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි ❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @RukmaliRukmali-z2d
    @RukmaliRukmali-z2d 4 หลายเดือนก่อน +1

    Ane akki dara lipe pan hadana heti lagadima kiyala dennako