How to save money during cooking in kitchen 🍅🍅උයන පිහින අතරේ හිතන්න tips 8 ක්...හිතුවොත් බැරි නෑ👍👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #mortivation #life #cooking #cleaning #food #happy #foodie #shopping #ambulthiyal
    #lifewithlove89
    8 tips to save 💰 money from your kitchen

ความคิดเห็น • 141

  • @buddikajayamini3970
    @buddikajayamini3970 11 หลายเดือนก่อน +3

    නියම ගුහනියක්.ඔයාගෙන් ඉගනගන්න තියෙන දේවල් බොහොමය්.අමාරු නැ අනේ.අහන් ඉන්න.කටහඩ පොඩ්ඩක් ගොරොසුය්.එ උනාට හරිම අදරනියය්.ඔයාගෙ කමෙටම අපිත් හුරුවෙලා ඉන්න නිසා අපිට වටිනවා.කුරුණෑගල ආවොත් ඔයාලගෙ ගෙදර හොයාගෙන එනවා කවද හරි.

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤අනිවාර්‍යෙන් කියන්න ...මං පාර කියන්නම්🥰🥰🥰

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න චුංටි මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      ආදරෙයි මැණිකේ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 11 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක් .ඒ වගේම ගොඩක් වටිනවා .ස්තූතියි ❤️

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 11 หลายเดือนก่อน +1

    ❤ පුතේ ...දීපු අදහස් සියල්ල වටිනවා ...ස්තූතියි ඔයාට .

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මගේ aunty...ආදරෙයි ගොඩක් ❤❤❤

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 11 หลายเดือนก่อน +1

    හරිම අසාවෙන් බලන්නෙ හරිම වැදගත් සුබ පතනවා .....❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @OviniHS
    @OviniHS 11 หลายเดือนก่อน +1

    Niyamai akke video eka..Mata nam Godak watinawa ❤❤❤ Thank you for sharing akka 💕🌸💕

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      නංගී ❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මාව බලන්න ආවට....ආදරෙයි

  • @LifewithNishi1990
    @LifewithNishi1990 11 หลายเดือนก่อน +1

    Onna qwa gaman baluwa akka. Harima useful akka.. math ohomai. Meal plan ekak hadan tamai man gena badu manage karaganne. Dan aurudu 5k tisse karanwa. Mage wada pahasu karana deyak eka. Thank u so much mage akka.. ape gdra inne chuttone. Owa tama try karala na man a nisa. ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      මගේ නංගීයෝ ❤❤❤❤❤❤chutto batto ekka mewa karann අමාරුයි ...🤣🤣ape batto den lokuwelane..eth ane den හිතෙනවා chutto wagema hitiyanm hoday kiyala 😔😔

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 10 หลายเดือนก่อน

    මම දවස් දෙක තුනකට කලින් ඔයාගේ vedio බැලුවේ හරිම වටිනවා හරිම ලස්සනයි අක්කි

    • @lifewithlove89
      @lifewithlove89  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wapushpakumara5987
    @wapushpakumara5987 วันที่ผ่านมา +1

    😂මරු🎉

  • @thilinipremila8019
    @thilinipremila8019 11 หลายเดือนก่อน

    අක්කෙ......😊😊😊 ගොඩක් වටිනවා අක්කෙ ඒ tips.... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.... ස්තූතියි අක්කට.... ආදරෙයි අක්කට ❤❤❤❤ බුදු සරණයි ... 🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ආදරෙයි

  • @kasunlakmal9604
    @kasunlakmal9604 11 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි. අදහස් ගොඩක් වටිනවා. අලුත් බිරිඳකට, අම්මා කෙනෙකු ට හරිම වැදගත්.

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 11 หลายเดือนก่อน

    මන් දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි ඔබට🙏🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @shammilarajapakse1458
    @shammilarajapakse1458 4 หลายเดือนก่อน

    ඔයා හොද ගෘහනියක් හරි සරලයි බොරු ෂො නැහැ හැමදාම. ඔයාට ජය බූදූ සරනයි

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @poornawasana9063
    @poornawasana9063 5 หลายเดือนก่อน

    කොහිල අල ටිකක් රස්තියාදු වෙනවා ගෙදර. අද හදනවා ඔයාගේ recipe ☺️❤️

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 หลายเดือนก่อน

    හරිම වටිනා උපදෙස්

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 4 หลายเดือนก่อน

    Harima piliwelayi ඔයාගෙ hama දෙයක්ම thanks nangi. Mama kuliyapitiye

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා . Thank u so so much dear❤️❤️ .

    • @lifewithlove89
      @lifewithlove89  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 3 หลายเดือนก่อน

    Na nangi aththatama godaak watena vediyo akak wanada wagema thankyou asawan baluwe vediyo aka ❤❤❤❤❤Adarai man Dilani Akka ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 หลายเดือนก่อน

      ඔයාටත් බොහොම ස්තුතියි video එක බැලුවට❤❤❤❤

  • @priyanga9521
    @priyanga9521 8 หลายเดือนก่อน

    Harima vatinawa nangi oyage videos oya inna parisaraya balanna enna hithenawa

    • @lifewithlove89
      @lifewithlove89  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..වෙලාවක එන්න ..අපි මුනගැහෙමු...🥰🥰

  • @AnulaKirimetiyawa
    @AnulaKirimetiyawa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍👍

  • @Vogs123
    @Vogs123 5 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ❤

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 11 หลายเดือนก่อน

    Harima watinawa adahas tika

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @RuwanThushara-q5c
    @RuwanThushara-q5c 7 หลายเดือนก่อน

    Oyage videos hama ekakma miss nokara balanawa.mara watina adahad thiyenne oya laga.godak watinawa akke jiwitheta ganna dewal godai.godak suba pathanawa oyatath family ekatath.wadi wadiyen api wenuwen videos danna.mata danaganna oni ai polos curry ekata kotta pol damme.ekata hethuwa mokadda akke

    • @lifewithlove89
      @lifewithlove89  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ පොලොස් වලට කොට්ට පොල් දැම්මම පොලොස් වල තියෙන උශ්න ගතිය අඩු වෙනවා...ඒ වගේම රසත් වැඩි වෙනවා..

  • @DinithiFrancis
    @DinithiFrancis 11 หลายเดือนก่อน

    Thank you Akka❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน +1

      Thank you so much darling❤❤❤❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 10 หลายเดือนก่อน

    Thanks 👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  10 หลายเดือนก่อน

      Thanks dear❤❤❤❤

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 11 หลายเดือนก่อน

    Akki marama watinawa.hithanna aluth peththak pennala dunna oya.akke mewain oya frij ekata dapuwa freezer karapuwa monawada samanya kotasata dapuwa monawada.

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      Fridge eke normal kotase kankun tikay ..kohila dalu maluway demma...hebey e mn ewa idiri dina deka athule use karana nisa..ita wedi kalayak thiyanawanm air tight containers wala dal freeze karanna ...polos,malu ha kohila ala eka fridge eke noda dawas 3/4eliye thibbe nangiyoo .....ආදරෙයි ❤❤❤

  • @nimeshikamadurangani1211
    @nimeshikamadurangani1211 2 หลายเดือนก่อน +1

    🤗😘

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤❤❤

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z 11 หลายเดือนก่อน

    Ane oyage video aka shok budu sarani godak aderei

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam5423 11 หลายเดือนก่อน

    Oyage video hari lassanai dear balanna asai

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak

  • @user-vw1fz2og6z
    @user-vw1fz2og6z 2 หลายเดือนก่อน

    Love you God bless you ❤

  • @suzita8926
    @suzita8926 11 หลายเดือนก่อน

    Harima lassanai

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @nimeshikasandamali578
    @nimeshikasandamali578 11 หลายเดือนก่อน

    Oyage vlog ekak balanna hamadama balan inna mn😊❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 2 หลายเดือนก่อน

    Wadagat vidio ekak akki.thank you

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

  • @freeeducation3587
    @freeeducation3587 11 หลายเดือนก่อน

    හරිම වටිනවා, ඔයත් මම වගෙ💖

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...

  • @rashmimalsha8271
    @rashmimalsha8271 5 หลายเดือนก่อน

    ❤😘😘😘 ඔයානම් මාරයි අනේ.ආදරෙයි ඈ...

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      අම්මෝ මාත් ගොඩාරියක් ආදරෙයි ඈ...💕💕💕

  • @PasinduMinsara-u1b
    @PasinduMinsara-u1b 3 หลายเดือนก่อน

    Goòd

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 4 หลายเดือนก่อน

    Oyage aaadaraniiya katahanada tma mn asama

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @poornawasana9063
    @poornawasana9063 5 หลายเดือนก่อน

    ඔයා ක්ව්වා වගේ බඩු ගෙන්නලා meal plan එකක් හදන එක හොඳයි.

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 11 หลายเดือนก่อน

    ආදරෙයි බුදු සරනයි

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩක් ආදරෙයි 🥰🥰🥰

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 หลายเดือนก่อน +1

    💜️💜️💜️💜️💜️💜️💜️

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤

  • @rasichandima1317
    @rasichandima1317 11 หลายเดือนก่อน

    👌💐❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @nilukarajapaksha2998
    @nilukarajapaksha2998 9 หลายเดือนก่อน

    මමත් ඔය වගේ තමයි කරන්නේ

    • @lifewithlove89
      @lifewithlove89  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sashikagunarathna8500
    @sashikagunarathna8500 11 หลายเดือนก่อน

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @nisansala9931
    @nisansala9931 11 หลายเดือนก่อน

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @sriyanikumarege4812
    @sriyanikumarege4812 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්‍යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤

  • @suzita8926
    @suzita8926 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @inokafernando340
    @inokafernando340 5 หลายเดือนก่อน

    ❤️😘😘

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ireshasandra9431
    @ireshasandra9431 4 หลายเดือนก่อน

    Dr oyage gewaththa hari lassanai.oyage gama mokadda

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤,මං ඉන්නේ යාපහුවේ

  • @achinisewwandi5028
    @achinisewwandi5028 4 หลายเดือนก่อน

    Dn nm mata oyage gedara enna hithenawa balanna. Adari akke.

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ 11 หลายเดือนก่อน

    අක්කේ හිටවන්න කොහිල ටිකක් දෙන්න කෝ

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      Apo denna nm puluwan ....eth කොහොමද ...ඔයා කොහෙද නංගී ....ganna widiyak තියෙනවා nm kiyanna ..mn dennam ..❤❤❤❤

    • @සෙංකඩලපුරරූ
      @සෙංකඩලපුරරූ 11 หลายเดือนก่อน

      @@lifewithlove89 මං කුරුණෑගල අක්කේ. ඔයාගේ කොහිල දැකලා වගාව දැකලා ආසා හිතුනා 🤎💚

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      Ane ehemada nangi ..mn mahawane ...kohila denna පුළුවන් නංගී ...ganne කොහොමද ඔයා...widiyak තියෙනවා nm kiyanna..අනිවාර්යයෙන් දෙන්නම් ❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 5 หลายเดือนก่อน

    Pus penchawa hemadaama pennannako

    • @lifewithlove89
      @lifewithlove89  5 หลายเดือนก่อน

      🌸🌸🤓🤓🤓👍👍👍

  • @diliniranathunga9439
    @diliniranathunga9439 10 หลายเดือนก่อน

    ගෑස් පිරිමහන වීඩියෝ එක ඉක්මනට ඕනේ අක්කේ

    • @lifewithlove89
      @lifewithlove89  10 หลายเดือนก่อน +1

      Hari නංගී November mul සතියේ අනිවාර්යයෙන් ගේන්නම් ❤❤❤❤❤

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 4 หลายเดือนก่อน

    ❤❤️👍👍👍👍🥰

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @DanushKumara-qp6wt
    @DanushKumara-qp6wt 3 หลายเดือนก่อน

    😅😊😊😊

    • @lifewithlove89
      @lifewithlove89  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 11 หลายเดือนก่อน

    Oyata oma inna aitiyak ne akki oya adat avit ne.😢😢😢man beluwe mata magerilada kiyala ne oya evit ne.😢😢😢😢😢😢😢😢

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      Ane mage sudu මැණිකේ ....❤❤❤❤mn heta කොහොමහරි mage නංගීලාව balanna enawa...chootyata tikak sanipa ne...e nisa mage weda tikak ehe mehe una....iwara karapu videos කීපයක් තියෙනවා ...voice karaganna thama thawa තියෙන්නේ ...heta ude ekak complete karala hawasata අනිවාර්යයෙන්ම upload karanawa hode.....mage නංගී ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි .....ඔයාලගෙන් මේ තරම් ආදරයක් ලැබෙයි කියලා මං ඇත්තටම කලින් හිතුවෙ නෑ...මං වාසනාවන්තය් ඇහැට නොදැකපු මිනිසුන්ගෙන් මේ තරම් ආදරයක් ලබන්න...❤❤❤❤🙏🙏🙏

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 11 หลายเดือนก่อน

    Ada enawa neda menika

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      අනේ සුදූ.....අද නං එන්නවෙන්නේ නැතෝ.....sorry මැණික❤❤❤❤❤

  • @k.skitchen340
    @k.skitchen340 11 หลายเดือนก่อน

    කංකුන් ඇඹුල හැදුවේ කොහොමද ? මම දන්නෙ නෑ ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      Mulin hoda mitikiri tikakata තක්කාලි ,umbalakada,miris kudu kahakudu,thunapaha,lunu,siyabala ,uluhal,dala lipe thiyala hodda natagena enakota kankun tika dala ගින්දර tikak adu karala...wahala uyanna....winadi pahakata wirhara passe hodin kalawan karala adu gindare wahala uyanna👍👍👍🥰🥰🥰🥰❤❤❤

  • @suzita8926
    @suzita8926 11 หลายเดือนก่อน +1

    😂

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤

  • @shaniandkids8158
    @shaniandkids8158 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @nalanilanka9985
    @nalanilanka9985 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 11 หลายเดือนก่อน

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @prabashaninayanananda6489
    @prabashaninayanananda6489 4 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @SLSASA2
    @SLSASA2 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @SLSASA2
    @SLSASA2 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @SLSASA2
    @SLSASA2 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @SLSASA2
    @SLSASA2 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @SLSASA2
    @SLSASA2 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 11 หลายเดือนก่อน

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤